ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේ උපකරණය ලංකාවට බොහොම ප්‍රයෝජනවත් වෙනව අලි එලවන්න, එහෙම වුනොත් නිරපරාදේ මිනිස්සු මැරෙන්නෙත් නැහැ...අලි මැරෙන්නෙත් නැහැ....බලමු ලංකාවට ආදරේ ඇති මොලේ කලඳක් වත් තියෙන පාර්ලිමේන්තුවේ කෙනෙක් දකීද කියල....
ස්තුතියි ඔබතුමාට
කා බයිට් වලට තව මොනවා හරි කලවම් කරනවා අති ගැස් එක හැදෙන්න කරන්ට් එක එන විදිහ පැහැදිලි කරන්න අපිට පුළුවන් හැඩගන්න
අලි මේවට පුරැදුවෙනව සහොදරය🥲
අයියේ විස්තර කරන්න තව දුරටත්
@@koreangovibimaකොරියාවෙන් දැල් වර්ග ගෙන්නගන්න පුළුවන්ද
අනේ හරිම වටිනා දෙයක් තමයි වෙඩි හොය හොය යන්ඩ ඔනේනැහැ මෙි වැඩෙිනමි සුපිරියි ඔබතුමාට බුදුසරනයි
බුදුසරණයි ඔයාටත්
Aiya oka gana thawa kiyala dannako
Supiri baddak
සාදන ක්‍රමය විස්තර එවනවනමි ගොඩක් වටිනවා.
විස්තර awanna පුළුවන් da godak watinawa
Ow ane
Oka athule pahadili foto ekak danna puluwannam try karala balanna thibba
ඔයානම් නියමයි මෙහෙම අයිඩියා දෙනව කියන්නෙම මාර හයියක් බුදුසරණයි
ඔබගේ උත්සාහයට ගොවි ඡනතාවගේ උපහාර !මෙය අපේ රටේම නිපදවාගත හැකිනම් අනර්ඝයි.
වැඩේ නම් සුපර්. හැබැයි ලංකාවට ඕක ගැලපෙන්නෙ මේ නෑ. එළිවෙනකොට ඕක අනිවාර්යෙන් උස්සගෙන යනවා. දන්නවනේ ලංකාවේ ස්ටයිල් එක.
ඔව් ඇත්ත හැබැයි මේක මාර විදියට ඉල්ලන්න ගත්තා මගෙන් කට්ටිය ගොඩක් අය කෝල් කලා මහත්මයා
ඒකනං ඇත්තටම ඔව්
@@koreangovibima mahaththaya mata me mashie eka athula wadakarana hati balanna barida
Mona unath kathaawa aththa
😂
අපේ ගොවිතැනට ගොඩක් උපකරවෙනදෙයක් විස්තරාත්මකව දෙන්නපුලුවන්නම් ගොඩක් වටිනවා
බොහොම ස්තුතියි ඉක්මනින් තොරතුරු දෙන්නම්
විස්තර දෙන්න පුළුවන්ද ගොඩක් වටින දෙයක්
සාදන ක්‍රමය විස්තර එවනවනම් ගොඩක් ස්තුතියි අපෙ වගාව ආරක්ශා කරගන්න කරන විශාල උදව්වක්
ඉක්මනින් ලංකාවට ගේනවා 🤗
ජයවේවා
❤❤❤
ක්‍රියා කාරිත්වය තව ටිකක් පැහැදිලි කරනවා නම් තවත් ගොඩක් වටිනවා .ස්තුතියි.
පැහැදිලි කරලා දෙන්න
ස්තුතියි ඉක්මනින් විස්තර දෙන්නම්
ක්‍රියාවලිය තව ටිකක් විස්තර කරන්න පුලුවන් ද .ඔබතුමා ට බොහොම පින්.
හදන එකාට ඔයා දුන්නු අයිඩියා එක ඇති හදන්න ලංකාවේ වැඩ්ඩො ඉන්නවා 👍බුදු සරණයි ❤
Dear friend , thank you so much your equipment for innocent farmers help . Further information please give me your
මම ඉතා ඉක්මනින් මේ එකක් රැගෙන එනවා ලංකාවට අංකයක් සදහන් කර තියන්න මම ඇමතුමක් ගන්නම්
මම කාර්මිකයෙක් ඔයාගේ අදහස වටිනවා මෙහෙ කාබයිට් කිලෝවක් 1350 විතර වෙනවා හදන්න පුලුවන් ..
දුරකථන අංකය දෙන්න
Aiya number 1 dannako@@koreangovibima
ඕක මම හදලා තියනවා ගෑස් වලින් පත්තු වෙන්න. විනාඩි තුනෙන් තුනට තමයි පත්තු වෙන්න හැදුවේ timer එකක් යොදල battery කෑලි දෙකකින් තමයි කරන්ට් එක හැදෙන්නේ ලයිටර නැහැ
ඔව් මාත් බැලුවා ගෑස් ක්‍රමය ගොඩක් රටවල් වල තියෙනවා විඩ්යෝත් තියෙනවා
Oke timer eka hadanne kohomada
ඔබගේ දුරකතන අංකයක් දෙන්න පුළුවන්ද?
Apitath genna ganna puluwanda ekak
Hadana widy kiyala denawada..loku udawwak.
Kotaskarala pennanna apita eka godak vadagath thanks
ඉක්මනින් වීඩියෝ එකක් ගේනවා
වැඩේ සුපිරි
🤗🤗🤗🤗🤗🤗❤
Its awery good job.I will thank you what if explane more about this.
Thankyou
interesting!have an idea to produce need more information
ඔබට බොහෝ 6:00 ස්තුතිවන්ත වෙමු කළ යුත්තේ මේවා , නව නිර්මාණ කාරයෝ කෙළවරක් නැත .කරන්නේ වැඩකට නැති සුරංගනා නිර්මාණ.මෙය වැනි හොඳ මහතුන් රජයෙන් දිරිමත් කළ යුත්තේ . මීට වඩා සරල උපකරණ තවත් පහසුය🎉. 🎉 6:00 .විදුලි බුබුළු. ඔටෝමැටික් විනාඩි 2/3/4 බැගින් නිවෙන පත්තුවේna, හෝ ඊට අවශ්‍ය timer machine අවශ්‍යය. Thank.
eka nam lankawata godak hodai ...godak saththu marenawane govibim rakaganna gihin...
ජනාධිපතිතුමනි ඔබතුමාගේ අවදානය යොමුවේවා.❤
බොහොම ස්තූතියි ,ඔබට ,ඈත හිටියත් මව් රට ගැන හිතනවා.
මට හිතෙනවා මේක හදලා බලන්න . තව ටිකක් මේ පිළිබදව පැහැදිලි කරලා දෙන්න.
I want to buy from Korea.plese send me the details we can open lc to ship the item. Your information is very valuable thanks
Meka hadana widiha tikak danaganna photos tikak danna puluwanda
හොදමහත්මයෙක් සතූතියි
මේ වැඩේ නම් සුපිරි,තව ගැඹුරින් විස්තර කරන්න පුලුවන් නම් ගොඩක් වටිනවා,ඇත්තටම ලංකාවට මේ උපකරණය වටිනවා,,
ලංකාවේ නිෂ්පාදනය කරන්න හිතාගෙන ඉන්නේ
Sirawatama. Udeta hoyanna yanna wenawa
Nishpadanaya kalada
Thanks ohoma deyak dammama.okata wada diyunu yanthra hadanna puluwan Aya lankawe innawa.
ස්තුතියි අදහස් දැක්වීමට දක්ෂයෝ ලංකාවේ ඉන්නවා
Awssa kale galawala wana wana video aka Karanam godak watenawa
thakshanaya dennam kivata naane.. plz kiyannako system eka
Ama upakaranayak apitah labaaganna puluvanda.atharam mudflap aerate saamaannya goviye kuta veya karanna baha.
ගොඩක් ස්තූතීයි තව විසතර දෙන්න
Niyamai❤️❤️
ලංකාවේ කාබයිට් තුවක්කුවේ ක්‍රියාවලියට ගොඩක් සමානයි...
සුපිරි වැඩක්
ලොකුදෙයක් මල්ලි ඒ වගේම ලොකු උදව්වක් අපිටත් ඕකෙ ඇතුලෙ ක්‍රියාකාරිත්වය ගැන පැහැදිලි කරලදෙනවනම් පුලුවන් හදාගන්න
ඉක්මනින් හදනවා මේක
Hadal thiyana vidiha paththuwena vidiha padiliwa tikak kiyanda puluwanda
බලමු ස්තුතියි
Mata Maka yello cup aka athule photo tikak awanna puluwanda
Kriya karana vidiya gana vissara denna puluwanda
Thanks
Eaga bimakata me guneka hadala savekara Ganna mata thawa thorathuru labadenna puluwanda
තිස්සමහරාමේ අපට හුගක් වටිනවා 👍කුඹුරැ හෙන් ගොවිතැන් වලට 👌පැල් රකින්න ඕනනැ ඒත් අපේ රටේ නැනේ 😢
Meka hodai..puluwannm meka hadana hati danna ..try karala balamu api
අනිවාර්යෙන් මම සම්බන්ද වෙන්නම් ඉක්මනින්
වීඩියෝ එක අද තමයි දැක්කේ. අපට හදන්න බලන්න මේකෙ details ටික දෙන්න . ලොකු උදව්වක් අපේ ගොවිබිම රැක ගන්න .
ස්තුතියි මම එකක් ලංකාවට ගේන උත්සයක ඉන්නේ තව මාස දෙකකින් එතකොට වීඩියෝ එකකකින් හෝ හමුවෙමු 🤗
Aiya mata oke laitar eka tiyanatike photos tikakui podi vediyo kallak ewanna puluwanda
Lankawata dala denna puluwannm niyamai..👍
මල්ලි. මමන් මේ පිට ඉන්න කෙනෙක්. කරැනාකරල ඔයාට බැරිද ඕක ලංකාවෙ ඉන්න ඔයාගෙ පවුලේ කෙනෙකුට යවන්න. මොකද දැන් ඔන්න ලංකාවෙ සත්තුටික ඔක්කොම මරල දාන්න යනනේ. හරිම ප්‍රශ්නයක්. ඔයාට මල්ලි පින්සිද්ද වෙනව. තෙරුවන් සරණයි!!!..
Good idea
Thankyou 🤗
Thank you sir.
Very good instrument but because of the economy crisis we can't import or manufacture. When other countries are developing with good technology we Sri Lanka is begging from everyone. Thank you for sharing this.
Don't say so, our people can do eney thing. Let them know, they will try to do the best. සිංහලයාට නොකල හැකිදෙයක් නැත. තැනක් නොදෙන එකයි කරුන.
malli a to z dakwa visthara awannako mage wagawa hemadama saththu kanawa 😍
මම අප්‍රේල් අන්තිම වගේ එනවා ඒ එද්දී මේක ගෙනත් ලංකාවේ හදන්නයි බලාපොරොත්තු ව
Oya upakarane hadana widiya kiyala denna broo.
Ane machan thawa wisthara tikak denawada. Me dawas wala mara gemak denne kurullo pannanda
තව පුංචි කාලයක් යනවා මෙහේ සීතල එලියට යන්න බැ සහෝ 😔
Wedak neha saho oyawage dewal walata lankawe beha
Oke hema kotasakm hariyt penn pototo gahal denn oka wenne kohomd kyl aniwaren mm hadanawa,wikunanne ne aiyata denne mulinm
අපි සම්බන්ද වෙමු මල්ලී මම දැනුම් දෙන්නම්
Hadana hati kiyanna puluwanda
Oka hadaganne kohomada
Mata hadanna asai.thorathuru. ewanna pulueanda
Maka kiyakaritvaya pahadili krala pahadili vodovak karanna kotas pana vidiyata
Ape rate oya thakshanaya thibuna aa thamai una wediya aka wedi diunu karala thiyenne oya oka etama pahasuwen hadanna matapuluwan
හොදයි බොහොම ස්තුතියි දැනුවත් කලාට
Mata oya masime kotas galawala pahadiliwama pennanna puluwannam loku deyak
Hadana wediya tikak thawa pahadili karanawada, mama hadanna uthsaha karanawa
Meke visthara tika thawa tikak pahadili karala video ekak danna 👍
මේක ගැන වැඩිවිස්තර දැනගන්න ආසයි ඉගෙන ගන්න
දැනට මේක කොරියාවෙන් ලංකාවට ගෙනත් දෙන්න උනොත් 50000ක් වගේ වෙනවා ඒ මිල ගොවියෙකුට දරන්න අමාරුයි මහත්මයා ඒ නිසා මම හිතනවා මේක ලංකාවේ නිෂ්පාදනය කරන්න දැනට මම තාක්ෂණික හැකියාවක් තියෙන අයෙක් හොයනවා ආයෝජනය මම කරනවා ඉක්මනින් හැදුවොත් දැනුම් දෙන්නම් ස්තුතියි
@@koreangovibima මේක හදලා තියන ආකෘතිය මොන වගේද
@@pindaham2155 inbox msg karanna nathnam +821097048344
@@koreangovibima මිලදී ගන්න බෑද
can you please send me full details of this machine? I am interested to make this
මේක මම ගලවල බැලුවේ නෑ දෙසැම්බර් මාසේ එකක් අරන් එනවා වීඩියෝ එකකුත් දානම් දිගටම ඉන්න
Mata me sadaha yodagena ati cotas wal torthuru tika mata denna denuwath calata godac pin
ඉදිරියට වීඩියෝ එකක් දාන්නම්
මේ ගැන සම්පූර්ණ විස්තරයක් (manual book) එකක් එවන්න පුලුවන් නම් ඒක ඔයා රට වෙනුවෙන් කරන මාහැඟි සේවාවක් බව සිහිපත් කරමි.
මේක ලංකාවට ගේනවා ලබන සතියේ
Meke visthara ganne kohomada
Mata me upakarane gena dena ganna ona
Wede supiri aiya aath eththatama aidea ekak ganna pehedili madi😢
ආයෙත් වීඩියෝ එකක් කරන්නම්
Hadanna vidiya vishthara dennako hadala balanna
Me gena wisthra thiyanawanam nishpadanaya karanna puluwan..
Inbox haraha sambanda wenna
මේක coupang එකෙ තියෙනවා ද මොකක්ද ගහන්න ඕන නම
wisthara tikak dannako..
Aththatama mn ada beluwe.puluwanam thawa visthara tikakk dann.pahadilwama..aka wada karanne kohomada kiyala
අනිවාර්යෙන් වීඩියෝ එකක් ගේන්නම් ස්තුතියි, තෙරුවන් සරණයි 🤗
හදන්න හිතෙනවා.එකේ ලයිටරේ වැඩ කරන තැන ඩයග්‍රම් එක දාන්න පුලුවංද
Mt oya hariyatama satahank denn oke kohonda kirikerenne kiyl
Ok
Meka kotas walata galawala visthara karanne api uthsaha karala balamu
හරි මම එකක් අරන් එනවා ලගදීම එතකොට කතා කරමු
ඔක තව පොඩ්ඩක් ලන්කරල part s ටික පෙන්නන්න කොහොමද වැඩකරන්නේ කියලා බලා ගන්න
හදන විදිය තව පැහැදිලි කරානම් වටිනවා
Wisthara karala poddak videos ekak danna barida hadanna puluwan
Me upakaranaya balanna puluwanda,meke video ekak danna
පුළුවන් ලංකාවට ගෙනාව මේක
Wow.........
නියමයි,,,කාබයිට් ගැන නං අපේ දැන්ම නිල් ,,
🤗🤗🤗🤗
කාබයිටි කිලොවක් 650 වගෙවෙනවා එහෙම කරනවනම වියදම වැඩියිනෙද
මම උපරිමයෙන් උත්සාහ ගන්නවා කිුයාකාරිත්වයලග පැහැදිලි විඩියෝ එකක් එවන්න
Ara diga batee athule monada thiyenne
මුකුත් නෑ හිස්
විස්තර ටික දාන්න
Wedi dura vlsthara denna puluwanda
පුළුවන් මොනවද දැන ගන්න ඕන
තවත් විස්තරයක් කරන්න
කරුනාකර ඔය උපකරණ පිලිබදව සම්පුර්ණ වීඩියෝ වක් දෙන්න පුලුවන්ද
Mata oka veidiyo akak danna puluwanda shkitaka
ඉක්මනින් දෙන්නම්
Mama hadannam mata thawa megena photo tikak danna
Ok punci කාලයක් දෙන්න
Maya nispadanayakala hakiya. Thawa vistha karanna
Mt meka hdanna puluwn mt meke details gnne kohomda
Meka lankawe ganna nadda danne na
තාම නෑ හදන්න බලාපොරොත්තු වෙනවා
කොහෙද ගන්න තියෙන්නෙ
Matath meke තාක්ෂණය denna puluwanda
Kriya karana vidiya photo tikak danawada
වීඩියෝ එකක් තව දානම්
❤😊😊😊
මේ උපකරණය ලංකාවට බොහොම ප්‍රයෝජනවත් වෙනව අලි එලවන්න, එහෙම වුනොත් නිරපරාදේ මිනිස්සු මැරෙන්නෙත් නැහැ...අලි මැරෙන්නෙත් නැහැ....බලමු ලංකාවට ආදරේ ඇති මොලේ කලඳක් වත් තියෙන පාර්ලිමේන්තුවේ කෙනෙක් දකීද කියල....
ස්තුතියි ඔබතුමාට
කා බයිට් වලට තව මොනවා හරි කලවම් කරනවා අති ගැස් එක හැදෙන්න කරන්ට් එක එන විදිහ පැහැදිලි කරන්න අපිට පුළුවන් හැඩගන්න
අලි මේවට පුරැදුවෙනව සහොදරය🥲
අයියේ විස්තර කරන්න තව දුරටත්
@@koreangovibimaකොරියාවෙන් දැල් වර්ග ගෙන්නගන්න පුළුවන්ද
අනේ හරිම වටිනා දෙයක් තමයි වෙඩි හොය හොය යන්ඩ ඔනේනැහැ මෙි වැඩෙිනමි සුපිරියි ඔබතුමාට බුදුසරනයි
බුදුසරණයි ඔයාටත්
Aiya oka gana thawa kiyala dannako
Supiri baddak
සාදන ක්‍රමය විස්තර එවනවනමි ගොඩක් වටිනවා.
විස්තර awanna පුළුවන් da godak watinawa
Ow ane
Oka athule pahadili foto ekak danna puluwannam try karala balanna thibba
ඔයානම් නියමයි මෙහෙම අයිඩියා දෙනව කියන්නෙම මාර හයියක් බුදුසරණයි
ඔබගේ උත්සාහයට ගොවි ඡනතාවගේ උපහාර !
මෙය අපේ රටේම නිපදවාගත හැකිනම් අනර්ඝයි.
වැඩේ නම් සුපර්. හැබැයි ලංකාවට ඕක ගැලපෙන්නෙ මේ නෑ. එළිවෙනකොට ඕක අනිවාර්යෙන් උස්සගෙන යනවා. දන්නවනේ ලංකාවේ ස්ටයිල් එක.
ඔව් ඇත්ත හැබැයි මේක මාර විදියට ඉල්ලන්න ගත්තා මගෙන් කට්ටිය ගොඩක් අය කෝල් කලා මහත්මයා
ඒකනං ඇත්තටම ඔව්
@@koreangovibima mahaththaya mata me mashie eka athula wadakarana hati balanna barida
Mona unath kathaawa aththa
😂
අපේ ගොවිතැනට ගොඩක් උපකරවෙනදෙයක් විස්තරාත්මකව දෙන්නපුලුවන්නම් ගොඩක් වටිනවා
බොහොම ස්තුතියි ඉක්මනින් තොරතුරු දෙන්නම්
විස්තර දෙන්න පුළුවන්ද ගොඩක් වටින දෙයක්
සාදන ක්‍රමය විස්තර එවනවනම් ගොඩක් ස්තුතියි අපෙ වගාව ආරක්ශා කරගන්න කරන විශාල උදව්වක්
ඉක්මනින් ලංකාවට ගේනවා 🤗
ජයවේවා
❤❤❤
ක්‍රියා කාරිත්වය තව ටිකක් පැහැදිලි කරනවා නම් තවත් ගොඩක් වටිනවා .ස්තුතියි.
පැහැදිලි කරලා දෙන්න
ස්තුතියි ඉක්මනින් විස්තර දෙන්නම්
ක්‍රියාවලිය තව ටිකක් විස්තර කරන්න පුලුවන් ද .ඔබතුමා ට බොහොම පින්.
හදන එකාට ඔයා දුන්නු අයිඩියා එක ඇති හදන්න ලංකාවේ වැඩ්ඩො ඉන්නවා 👍බුදු සරණයි ❤
Dear friend , thank you so much your equipment for innocent farmers help . Further information please give me your
මම ඉතා ඉක්මනින් මේ එකක් රැගෙන එනවා ලංකාවට අංකයක් සදහන් කර තියන්න මම ඇමතුමක් ගන්නම්
මම කාර්මිකයෙක් ඔයාගේ අදහස වටිනවා මෙහෙ කාබයිට් කිලෝවක් 1350 විතර වෙනවා හදන්න පුලුවන් ..
දුරකථන අංකය දෙන්න
Aiya number 1 dannako@@koreangovibima
ඕක මම හදලා තියනවා ගෑස් වලින් පත්තු වෙන්න. විනාඩි තුනෙන් තුනට තමයි පත්තු වෙන්න හැදුවේ timer එකක් යොදල battery කෑලි දෙකකින් තමයි කරන්ට් එක හැදෙන්නේ ලයිටර නැහැ
ඔව් මාත් බැලුවා ගෑස් ක්‍රමය ගොඩක් රටවල් වල තියෙනවා විඩ්යෝත් තියෙනවා
Oke timer eka hadanne kohomada
ඔබගේ දුරකතන අංකයක් දෙන්න පුළුවන්ද?
Apitath genna ganna puluwanda ekak
Hadana widy kiyala denawada..loku udawwak.
Kotaskarala pennanna apita eka godak vadagath thanks
ඉක්මනින් වීඩියෝ එකක් ගේනවා
වැඩේ සුපිරි
🤗🤗🤗🤗🤗🤗❤
Its awery good job.I will thank you what if explane more about this.
Thankyou
interesting!have an idea to produce need more information
ඔබට බොහෝ 6:00 ස්තුතිවන්ත වෙමු කළ යුත්තේ මේවා , නව නිර්මාණ කාරයෝ කෙළවරක් නැත .කරන්නේ වැඩකට නැති සුරංගනා නිර්මාණ.මෙය වැනි හොඳ මහතුන් රජයෙන් දිරිමත් කළ යුත්තේ . මීට වඩා සරල උපකරණ තවත් පහසුය🎉. 🎉 6:00 .විදුලි බුබුළු. ඔටෝමැටික් විනාඩි 2/3/4 බැගින් නිවෙන පත්තුවේna, හෝ ඊට අවශ්‍ය timer machine අවශ්‍යය. Thank.
eka nam lankawata godak hodai ...godak saththu marenawane govibim rakaganna gihin...
ජනාධිපතිතුමනි ඔබතුමාගේ අවදානය යොමුවේවා.❤
බොහොම ස්තූතියි ,ඔබට ,
ඈත හිටියත් මව් රට ගැන හිතනවා.
මට හිතෙනවා මේක හදලා බලන්න . තව ටිකක් මේ පිළිබදව පැහැදිලි කරලා දෙන්න.
I want to buy from Korea.plese send me the details we can open lc to ship the item. Your information is very valuable thanks
Meka hadana widiha tikak danaganna photos tikak danna puluwanda
හොදමහත්මයෙක් සතූතියි
මේ වැඩේ නම් සුපිරි,තව ගැඹුරින් විස්තර කරන්න පුලුවන් නම් ගොඩක් වටිනවා,ඇත්තටම ලංකාවට මේ උපකරණය වටිනවා,,
ලංකාවේ නිෂ්පාදනය කරන්න හිතාගෙන ඉන්නේ
Sirawatama. Udeta hoyanna yanna wenawa
Nishpadanaya kalada
Thanks ohoma deyak dammama.okata wada diyunu yanthra hadanna puluwan Aya lankawe innawa.
ස්තුතියි අදහස් දැක්වීමට දක්ෂයෝ ලංකාවේ ඉන්නවා
Awssa kale galawala wana wana video aka Karanam godak watenawa
thakshanaya dennam kivata naane.. plz kiyannako system eka
Ama upakaranayak apitah labaaganna puluvanda.atharam mudflap aerate saamaannya goviye kuta veya karanna baha.
ගොඩක් ස්තූතීයි තව විසතර දෙන්න
Niyamai❤️❤️
ලංකාවේ කාබයිට් තුවක්කුවේ ක්‍රියාවලියට ගොඩක් සමානයි...
සුපිරි වැඩක්
ලොකුදෙයක් මල්ලි ඒ වගේම ලොකු උදව්වක් අපිටත් ඕකෙ ඇතුලෙ ක්‍රියාකාරිත්වය ගැන පැහැදිලි කරලදෙනවනම් පුලුවන් හදාගන්න
ඉක්මනින් හදනවා මේක
Hadal thiyana vidiha paththuwena vidiha padiliwa tikak kiyanda puluwanda
බලමු ස්තුතියි
Mata Maka yello cup aka athule photo tikak awanna puluwanda
Kriya karana vidiya gana vissara denna puluwanda
Thanks
Eaga bimakata me guneka hadala savekara Ganna mata thawa thorathuru labadenna puluwanda
තිස්සමහරාමේ අපට හුගක් වටිනවා 👍කුඹුරැ හෙන් ගොවිතැන් වලට 👌පැල් රකින්න ඕනනැ ඒත් අපේ රටේ නැනේ 😢
Meka hodai..puluwannm meka hadana hati danna ..try karala balamu api
අනිවාර්යෙන් මම සම්බන්ද වෙන්නම් ඉක්මනින්
වීඩියෝ එක අද තමයි දැක්කේ. අපට හදන්න බලන්න මේකෙ details ටික දෙන්න . ලොකු උදව්වක් අපේ ගොවිබිම රැක ගන්න .
ස්තුතියි මම එකක් ලංකාවට ගේන උත්සයක ඉන්නේ තව මාස දෙකකින් එතකොට වීඩියෝ එකකකින් හෝ හමුවෙමු 🤗
Aiya mata oke laitar eka tiyanatike photos tikakui podi vediyo kallak ewanna puluwanda
Lankawata dala denna puluwannm niyamai..👍
මල්ලි. මමන් මේ පිට ඉන්න කෙනෙක්. කරැනාකරල ඔයාට බැරිද ඕක ලංකාවෙ ඉන්න ඔයාගෙ පවුලේ කෙනෙකුට යවන්න. මොකද දැන් ඔන්න ලංකාවෙ සත්තුටික ඔක්කොම මරල දාන්න යනනේ. හරිම ප්‍රශ්නයක්. ඔයාට මල්ලි පින්සිද්ද වෙනව. තෙරුවන් සරණයි!!!.
.