අඩු වියදම් බිම්මල් වගාගෘහයක් සාදමු / LOW COST MUSHROOM HOUSE / SINHALA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • අඩු වියදම් බිම්මල් වගාගෘහයක් සාදමු / LOW COST MUSHROOM HOUSE / SINHALA
    #mushroom #බිම්මල් #lowcost #oyster #sinhala #new

ความคิดเห็น • 142

  • @erandisenawirathna6882
    @erandisenawirathna6882 5 หลายเดือนก่อน +1

    දෙපැත්තට උස බිත්ති දෙකක් අහුවෙනව. හුලං හ
    මන්නේ දෙපැත්තෙන්. කමන්නැද්ද.

    • @slevergreen6395
      @slevergreen6395  4 หลายเดือนก่อน +1

      හුලන් හමන පැත්තෙද බිත්ති තියෙන්නෙ, අනිත් පැති 2ට දැල ගහන්න, වාතය ඇතුලට එයි

  • @Shanikasurangi706
    @Shanikasurangi706 หลายเดือนก่อน +1

    බිම්ම්මල් වගාව සැලැබ් එකක් උඩ වගේ කරන්න බැරිද

    • @slevergreen6395
      @slevergreen6395  หลายเดือนก่อน +1

      Puluwan, bima nitharama thethwa thiyanna

  • @yamunanawagamuwa566
    @yamunanawagamuwa566 3 ปีที่แล้ว +4

    Podiyata patanganna aya bimmal heyak hadana salli na kiya kiya balan innathuwa dammama mewage geyak hadala patan ganna. Watina vedio ekak. Thawa mewage vedio danna.

  • @gaminim.v2536
    @gaminim.v2536 9 หลายเดือนก่อน +2

    Sir.ගෙදර එළියේ කාමරයක බිම්මල් වගාව සාර්ථක වෙන්නේ නැද්ද ?

    • @slevergreen6395
      @slevergreen6395  9 หลายเดือนก่อน +1

      Puluwan, habai wathaya sansaranaya wennath one

  • @udayanganikumari352
    @udayanganikumari352 ปีที่แล้ว +4

    හරිම පැහැදිලි විදිහට කියලා දෙනවා. බොහෝම ස්තුතියි . දිනෙන් දිනම දියුණුව ට පත් වෙිවා.

  • @sandyadissanayake-od4er
    @sandyadissanayake-od4er ปีที่แล้ว +3

    Sir ape slab eka uda bimmal hadana kamare hada gattata kamak nheda.habaie auwa tikk sarata watenawa

    • @slevergreen6395
      @slevergreen6395  ปีที่แล้ว +1

      Aulak na, wahaleta polathu hari ulu hari danawanam hodai, hama welema kamaraya theth wa thiyanna puluwannam hodai

  • @shanishani419
    @shanishani419 11 หลายเดือนก่อน +1

    නියමයි එක නම් මරු බොහොම ස්තුතියි මං හදන්නෙත් මෙහෙම තමා ගොඩාක් පින්

  • @ChanakaSadaruwan-d7x
    @ChanakaSadaruwan-d7x 6 หลายเดือนก่อน +1

    10/10 බිම්මල් ගෙකට පැකට්. කීයක් දාන්නපුලුවන්ද

  • @chethananelum8670
    @chethananelum8670 5 หลายเดือนก่อน +1

    මචං මන් පුත්තලමේ හලාවත මෙහෙ රස්නෙටත් ඔය විදිහ හරි යයිද?

    • @slevergreen6395
      @slevergreen6395  4 หลายเดือนก่อน +1

      අවුලක් නෑ, වතුර පුරවපු බේසම් දෙක තුනක් ඇතුළත තියන්න

  • @mahishaekanayaka9385
    @mahishaekanayaka9385 8 หลายเดือนก่อน +1

    කෘමී ප්‍රතිරෝදී දැල් දැමීම අනිවාර්යයෙන්ම කල යුතුද?

    • @slevergreen6395
      @slevergreen6395  8 หลายเดือนก่อน +1

      E dalak nathnam sari hodai

  • @darshanasanaka4817
    @darshanasanaka4817 3 ปีที่แล้ว +3

    Wadagath vedio 1k bro

  • @sewwandipathiranage6280
    @sewwandipathiranage6280 หลายเดือนก่อน +1

    Oi vidiyata geyak hadala dustbin wala piduru dala hadannath puluwanda

    • @slevergreen6395
      @slevergreen6395  หลายเดือนก่อน +1

      Puluwan, habai masa 3k mal ganna ba, mal pipena wara gana adui

    • @sewwandipathiranage6280
      @sewwandipathiranage6280 28 วันที่ผ่านมา +1

      @@slevergreen6395 thank you

    • @slevergreen6395
      @slevergreen6395  26 วันที่ผ่านมา +1

      @sewwandipathiranage6280 budusaranai

  • @Hodophile_77757
    @Hodophile_77757 2 ปีที่แล้ว +2

    Number eka denna puluvan da oba thumage

  • @Gamidiviya
    @Gamidiviya ปีที่แล้ว +3

    Godak sthuthiy

  • @chanakasadaruwan9961
    @chanakasadaruwan9961 ปีที่แล้ว +1

    එතකොට අයියේ රෂ්නෙ හුගක් ඇති නෙ ඉටිකොල නිසා

    • @slevergreen6395
      @slevergreen6395  8 หลายเดือนก่อน +1

      ඒ තරමටම නෑ

  • @darshanaruwana570
    @darshanaruwana570 ปีที่แล้ว +1

    බිමට සිමින්ති නොදා මොනවද දැම්මේ බිම තලන්න ඕනිද හොඳට වැලි වගෙ දෙයක් දැම්මොත් හොද නැද්ද

    • @slevergreen6395
      @slevergreen6395  ปีที่แล้ว +1

      Wali danna, wali hodai, mama aurudu 3k ma bimata simenthi damme na

  • @anuradhaindrarathna6578
    @anuradhaindrarathna6578 ปีที่แล้ว +1

    Mata gedara dewini thttuwe hadanna onaaa😮😮😮😢

  • @aheshaudayamali205
    @aheshaudayamali205 2 ปีที่แล้ว +2

    කෘමි ප්‍රතිරෝදී දැල කොයි වගේ තැන් වලින්ද ගන්න පුලුවන් සහෝදරයා ..

    • @slevergreen6395
      @slevergreen6395  2 ปีที่แล้ว +2

      Gampaha awatanam diyatha uyane thiyenawa,

    • @slevergreen6395
      @slevergreen6395  2 ปีที่แล้ว +2

      Mal wagawata uwamana net thiyena thanwalath thiyenawa

    • @aheshaudayamali205
      @aheshaudayamali205 2 ปีที่แล้ว +1

      @@slevergreen6395 ගොඩක් ස්තූතියි 🙏

  • @janithamalshan5854
    @janithamalshan5854 ปีที่แล้ว +1

    බිමට සිමෙන්ති නැතුව පස් දාලා තලලා තිබ්බට කමක් නැද්ද ,සත්තු හැදෙයිද

    • @slevergreen6395
      @slevergreen6395  ปีที่แล้ว +1

      Kamak na, mama mulinma hadapu ge thamai oya thiyenne, e widihata hadanna, api prayogikawa bimmal karana aya

  • @cprasaddissanayake9295
    @cprasaddissanayake9295 6 หลายเดือนก่อน +1

    Phi gen prashnayak nedda. Mama una batawalin haduwoth prashnayak nathiweida.

    • @slevergreen6395
      @slevergreen6395  5 หลายเดือนก่อน +2

      Mehemai manussakama thiyena kenek innawanam oya mokawath balanna na sahathike denawa

  • @ajithpriyantha4876
    @ajithpriyantha4876 2 ปีที่แล้ว +2

    පොටි 4000 ක් දාන්න 12යි 15 ගෘහයක පුලුවන් ද? මම බලපු වීඩියෝ එකක තිබිබ පුලුවන් කියල.ඔබතුමාට ගොඩක් ස්තූතියි අපිව දැනුවත් කරාට👍

    • @slevergreen6395
      @slevergreen6395  2 ปีที่แล้ว +1

      4000ක් දාන්න බැරිවෙයි, මගෙ වීඩියෝවක කියල තියෙනවද, මහත්තය

    • @ajithpriyantha4876
      @ajithpriyantha4876 2 ปีที่แล้ว +1

      @@slevergreen6395 නෑ ඔයාගෙ නෙමේ මහත්මය. වෙන වීඩියොවක මම දැක්ක.ඔබ තුමාට ගොඩාක් ස්තූතියි.

    • @slevergreen6395
      @slevergreen6395  2 ปีที่แล้ว +2

      ඒක තමයි මම බොරුවක් කියල නෑ ඒකයි ඇහැවුවෙ. ස්තුතියි මහත්තය මගෙ වීඩියෝ බැලුවට

    • @sarathkumara3838
      @sarathkumara3838 2 ปีที่แล้ว +1

      u

    • @subaanmic1
      @subaanmic1 ปีที่แล้ว +1

      Obathumage mobile no eka owne ?

  • @GeethMadushanka-x6q
    @GeethMadushanka-x6q 9 หลายเดือนก่อน +1

    බිමට මොනවද දාන්න ඕන පැහැදිලිව කියනවද

    • @slevergreen6395
      @slevergreen6395  9 หลายเดือนก่อน +1

      බිමට සිමෙන්ති දාන්න පුලුවන්නම් හොදයි. වැලි දාන්නත් පුලුවන්. අලු, මැටි, ගොම ගාන්නත් පුලුවන්. හොදම සිමෙන්ති දාන එක තමයි

  • @AberathnaMadhusha
    @AberathnaMadhusha ปีที่แล้ว +1

    මීයෝ යන්නේ නැද්ද ඉටි කොලේ කාලා

    • @slevergreen6395
      @slevergreen6395  ปีที่แล้ว +1

      මීයොනම් ගියේ නෑ, මීයොන්ගෙන් කරදරයක් නම් මී පාසානම් තියන්න

  • @thusitha5751
    @thusitha5751 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි
    ජයවේවා

    • @slevergreen6395
      @slevergreen6395  หลายเดือนก่อน +1

      බුදුසරණයි

  • @anulawarnakulasuriya518
    @anulawarnakulasuriya518 ปีที่แล้ว +1

    මම කාමරයක් හදාගත්ග්ත රාක්ක හදාගන යමින් පවතිනාවා කමක් නැත්ද්ද

    • @slevergreen6395
      @slevergreen6395  ปีที่แล้ว +1

      Ge athule kamarayakda, kamaraya eliyata wage thiyenawanam hodai

  • @gangatharangani7390
    @gangatharangani7390 8 หลายเดือนก่อน +1

    bimata simenthi damala nam mokada karanne.kamak nadda

    • @slevergreen6395
      @slevergreen6395  8 หลายเดือนก่อน +1

      හොඳටම හොදයි

  • @ronaldherman9018
    @ronaldherman9018 2 ปีที่แล้ว +1

    Pot 1000 Vavanda vargaadi kiyada?

    • @slevergreen6395
      @slevergreen6395  2 ปีที่แล้ว +1

      10×10ත් ඇති, නැත්නම් 10×12 ඇති

  • @sandyadissanayake-od4er
    @sandyadissanayake-od4er ปีที่แล้ว +1

    Sir ara piduru...kesel paradal walin dust bin Wala bimmal hadala suwayan rekiyawak vidihata karanna puluwanda

    • @slevergreen6395
      @slevergreen6395  ปีที่แล้ว +1

      Duspin bakat ekka mila wadine, ehema baluwama bimmal pot hadana eka wasi

  • @ajithchami8692
    @ajithchami8692 11 หลายเดือนก่อน +2

    සුපිරි නියමෙටම වැඩේ කරලා තියෙනවා හරිම පැහැදිලියි හරිම සරලයි
    වියදමක් ඇත්තෙම නෑ නියමයි ගොඩක් ස්තුතියි ස්තූතියි දැනුම බෙදා දුන්නට.❤❤❤❤

  • @chanakasadaruwan9961
    @chanakasadaruwan9961 ปีที่แล้ว +1

    අයියෙ බිමට මොනාද දාලා තියෙන්නෙ

    • @slevergreen6395
      @slevergreen6395  8 หลายเดือนก่อน +1

      මැටි ගාල තියෙන්නෙ

  • @malikasankalpani7656
    @malikasankalpani7656 3 ปีที่แล้ว +3

    👍

  • @MalaniMalani-v6m
    @MalaniMalani-v6m 6 หลายเดือนก่อน +1

    Godak sthuthi obata Jaya wewa❤

  • @hasunmaduranga333gimel3
    @hasunmaduranga333gimel3 ปีที่แล้ว +1

    Mehema waga ge hadala registration ekedi prashnayak wen nadda

    • @slevergreen6395
      @slevergreen6395  ปีที่แล้ว +1

      Bimata, pirisidu wali danna, PHI mahaththya hodai nam aulak wenne na,

  • @priyanthimalkanthi-ms4it
    @priyanthimalkanthi-ms4it ปีที่แล้ว +1

    මීයෝ එන්නේ නැද්ද

    • @slevergreen6395
      @slevergreen6395  ปีที่แล้ว +1

      නෑ, වහලෙනම් ඉන්නව දැකල තියෙනව

  • @thilinaprasath1633
    @thilinaprasath1633 ปีที่แล้ว +1

    A dala wenuwata sari wage dewal bawitha karanna barida

    • @slevergreen6395
      @slevergreen6395  ปีที่แล้ว +2

      Puluwan, aswanna tikak adu wei, mokada sari assen hulan yanawa adui ne, hulan eha meha yanakota rasnaya adu wenawa bimmal walata hodai, sari dala tikak hadala balanna

  • @SL-hy4kd
    @SL-hy4kd 2 ปีที่แล้ว +2

    Oya wage geyak hadanna keeyak yanawada wiyadama

    • @slevergreen6395
      @slevergreen6395  2 ปีที่แล้ว +2

      කනු වලට වල් ලී ගන්න. දැලට මේ දවස්වල ගනන් වැඩි හින්ද 2000ක් විතර යයි, දැන් ගනන් හරියටම කියන්න බෑ ගනන් වෙනස් වෙනව, ඉටිකොල වලට 600ක් විතර යයි, රැ 3000ක් විතර මුලු ඕල්කොට් යයි

    • @SL-hy4kd
      @SL-hy4kd 2 ปีที่แล้ว +1

      @@slevergreen6395 Thanks

  • @subaanmic1
    @subaanmic1 ปีที่แล้ว +1

    Obathumage No eka denna puluwanda ?

  • @ChanakaSadaruwan-d7x
    @ChanakaSadaruwan-d7x 9 หลายเดือนก่อน +1

    Meke bimatha monada

  • @Sakuralanka
    @Sakuralanka ปีที่แล้ว +1

    Obage durakathanaya denna puluwan neda, mama aluthenma patan ganna hadana kenek, obage uses tikak laba ganeemata sitami

    • @slevergreen6395
      @slevergreen6395  ปีที่แล้ว +1

      Obathuma koheda, udau karannam

    • @0778711533
      @0778711533 8 หลายเดือนก่อน +1

      Matath guide karala udau karanna mahattya loku deyak me welawe

    • @slevergreen6395
      @slevergreen6395  8 หลายเดือนก่อน +1

      @0778711533 ,OK dear

  • @prasangikakumarasingha
    @prasangikakumarasingha ปีที่แล้ว +1

    Wahalaya pala 2kata gahanna onida

    • @slevergreen6395
      @slevergreen6395  ปีที่แล้ว +1

      Na, pala 2ta gahanne hethuwa thamai wahale ihala paththen hiru eliya wagema wahina kota sirikada enawa, eka walakwanna pala 2ta gahanne

  • @SL-hy4kd
    @SL-hy4kd 2 ปีที่แล้ว +1

    Pot 3000 danna kochchara diga palalq gruhayak oneda?

    • @slevergreen6395
      @slevergreen6395  2 ปีที่แล้ว +1

      අඩි 10 පලල, දිග අඩි -20" ක් විතර ගන්න. මමත් එතරම්ම හදල නෑ. ඔබතුමාට හරියටම බලල කියන්නම්

    • @SL-hy4kd
      @SL-hy4kd 2 ปีที่แล้ว +1

      Thanks

  • @sanjayagamlath1818
    @sanjayagamlath1818 ปีที่แล้ว +1

    Bimmal beeja ganne kohenda api polnnruwe

    • @slevergreen6395
      @slevergreen6395  ปีที่แล้ว +1

      Bimmal bija ganna puluwan than wala number thiyena video 1k mage channel eke thiyenawa eka balala lagama thanata c karanna

    • @JayasooriyaJayasooriya-l2y
      @JayasooriyaJayasooriya-l2y ปีที่แล้ว +2

      Api gawa thiyenawa...oninam kiyanna...oyster thiyei 250ta..abalona thiyei 270ta..api rathnapura.bus ekata danna puluwan..

  • @chamikakumar9285
    @chamikakumar9285 ปีที่แล้ว +1

    Oba thumage no nadda

  • @karunarathnaherath6449
    @karunarathnaherath6449 2 ปีที่แล้ว +2

    Me gruhaya sarathakaida.

    • @slevergreen6395
      @slevergreen6395  2 ปีที่แล้ว +1

      Ou, 99% k sarthakai, mama mulin bimmal haduwa ge, thamath eke bimmal hadanawa

    • @karunarathnaherath6449
      @karunarathnaherath6449 2 ปีที่แล้ว +1

      @@slevergreen6395 bimmal wala adayama kohomada athththama

    • @slevergreen6395
      @slevergreen6395  2 ปีที่แล้ว

      Hoda adayamak ganna puluwan

  • @ranjaniekotigala3162
    @ranjaniekotigala3162 2 ปีที่แล้ว +1

    බීජ දැමූ pot ටික ගෙයි යට ක කළු ඉටි රෙදි වලින් වහල තැබුවා ට කමක් නැති ද...?

    • @slevergreen6395
      @slevergreen6395  2 ปีที่แล้ว +1

      Aluth widihata wahanna

    • @ranjaniekotigala3162
      @ranjaniekotigala3162 2 ปีที่แล้ว +1

      @@slevergreen6395 අලුත් විදි ය මොකක්ද ..?

    • @slevergreen6395
      @slevergreen6395  2 ปีที่แล้ว +1

      පොටි වහන්න ඒපා ඉර එළිය වැටෙන්නැතිවෙන්න තියන්න, කලුවර අවශ්‍ය නෑ

    • @ranjaniekotigala3162
      @ranjaniekotigala3162 2 ปีที่แล้ว +2

      Pot වගා ගෘහය තුළ අඳුරේ තැබිය යුතු ද...?

    • @slevergreen6395
      @slevergreen6395  2 ปีที่แล้ว +2

      නැත, වගා ගෘහය තුලට ඉර එළිය කෙලින්ම වැටෙන්නෑ නේද

  • @gangatharangani4556
    @gangatharangani4556 8 หลายเดือนก่อน +1

    Godak hodai.

  • @kasunnawarathna5474
    @kasunnawarathna5474 2 ปีที่แล้ว +1

    කෘමි දැල ගන්න තැනක් කියන්න පුලුවන්ද

  • @swasana189
    @swasana189 ปีที่แล้ว +1

    Meke viyadama keeyak withara yaida

    • @slevergreen6395
      @slevergreen6395  ปีที่แล้ว +1

      කනුවලට වල් ලී හොයාගන්න, ඉටිකොල 1 m යක් දැන් 75ක් වත් වෙයි, ටකරමක් රුපියල් 1000ක් විතර වෙයි, දැල් වල ගනන් නම් වෙනස් වෙනව පලල 2m දැල් මීටරයක් රුපියල් විතර ඇති. මෙ ගනන් වෙනස් වෙනව අඩු හෝ වැඩි වෙනව මේ දිනවල ආර්ථිකය අනුව,

  • @gaminim.v2536
    @gaminim.v2536 9 หลายเดือนก่อน +1

    Sir pot 500 n මාස 3 tama packet කොතරම් pramanayak ගන්න පුළුවන්ද

    • @slevergreen6395
      @slevergreen6395  9 หลายเดือนก่อน +1

      500k aniwaryen puluwan, sadaka hariyatama thibunoth packet 600k- 700k athara puluwan

  • @dasunlakshitha9508
    @dasunlakshitha9508 2 ปีที่แล้ว +1

    Pakat eka kapanne natida

    • @slevergreen6395
      @slevergreen6395  2 ปีที่แล้ว +1

      අලුත් තාක්ෂණය පීවිසි බටයෙන් මල් ගන්නෙ

  • @aheshaudayamali205
    @aheshaudayamali205 2 ปีที่แล้ว +1

    Bimata simenthi damme nathi unama saththu anne nadda?

    • @slevergreen6395
      @slevergreen6395  2 ปีที่แล้ว +2

      Video 1ke wage itikole danna, itikole wateta digata thiyena tika, wali walin bima tika yata karanna. Saththu enna,

    • @aheshaudayamali205
      @aheshaudayamali205 2 ปีที่แล้ว +2

      @@slevergreen6395 ගොඩක් ස්තූතියි ..පොඩියට පටන් ගන්න තමා මාත් හිතන් ඉන්නෙ..මේ ඔයාගෙ උපදෙස් මට ගොඩක් වටිනවා..

    • @slevergreen6395
      @slevergreen6395  2 ปีที่แล้ว +2

      Thanks

  • @anuradhaindrarathna6578
    @anuradhaindrarathna6578 ปีที่แล้ว +1

    Mata hadapu misar. Neththann hadapuu pekett ganna karamayakk nedda sir

    • @slevergreen6395
      @slevergreen6395  ปีที่แล้ว +1

      Mama wikunanne na dear

    • @anuradhaindrarathna6578
      @anuradhaindrarathna6578 ปีที่แล้ว +1

      Mam asanipatha thathwaye inne.....aekai aehema kiwe godamm ona nehe...beg 10k vithara

    • @slevergreen6395
      @slevergreen6395  ปีที่แล้ว +1

      10k withara dala labayak ganna ba dear

    • @anuradhaindrarathna6578
      @anuradhaindrarathna6578 ปีที่แล้ว +1

      @@slevergreen6395 aehenamm kiyakk ganna onada... mama bic accident wela year5kk wenawa....karala dunnoth obathumata godakk pinn

    • @slevergreen6395
      @slevergreen6395  ปีที่แล้ว +1

      අඩුම පොට් 300k 350k dammoth hodai, pot wikunana kenek hoyala balannam

  • @Srimal-lr9gc
    @Srimal-lr9gc 3 หลายเดือนก่อน

    Oya net aka koheda thiyenne.godak gananda.

    • @slevergreen6395
      @slevergreen6395  3 หลายเดือนก่อน

      Gampaha kadekin gaththe, 1m 650k ho 750k wage mathaka,

  • @ireshaprema3235
    @ireshaprema3235 2 ปีที่แล้ว +2

    දිනපතා පැකට් 50 පමන කැපීමට පොට් කීයක් නඩත්තු කල යුතු ද

    • @slevergreen6395
      @slevergreen6395  2 ปีที่แล้ว +1

      පොට් 750ක් 800ක් විතර ඕනෙ ඔයිස්ටර්

  • @sugandhikadilhani6394
    @sugandhikadilhani6394 3 ปีที่แล้ว

    Great 💖💖💖

  • @shashinineranjika-kz1cq
    @shashinineranjika-kz1cq ปีที่แล้ว +1

    අයියේ මේ වගා ගෘහයෙ බිම පොලව මට්ටමේ ඉදන් ඉහළින්ද තියෙන්ඩ ඕනේ කෘමි හානි එන්නෙ නැද්ද පිහිටි පොළව ඒ විදිහටම තිබ්බහම ඒකට විසදුමක් නැද්ද

    • @slevergreen6395
      @slevergreen6395  ปีที่แล้ว +1

      ටිකක් ඉහලින් තියෙන එක හොදයි, හරියට මේ වගේ සීල් උනොත් කෘමි හානි අඩුයි, පිහිටි පොලවට පස්ටිකක් පුරවන්න, බිමට ගොමමැටි ගානවනම් හොදයි, වැලි හොදයි, පිරිසිදුව තබාගන්න

  • @dhanushkasanjaya2980
    @dhanushkasanjaya2980 3 ปีที่แล้ว

    godak watinawa...sab ekak uda bim mal geyak hadima sudusuda?

    • @slevergreen6395
      @slevergreen6395  3 ปีที่แล้ว

      Slab ekak uda tikak rasne vadi. Namuth hadanna puluwan. Wahaleta pol athu wage dammoth hodatama hodai. Hadana gei bima ahule Wathura radila hitinana haduwoth hodai. Ehakota Rasne dwu wenawa. Watenma sulan enna dala dammoth hadai

  • @navinduravishka2577
    @navinduravishka2577 2 ปีที่แล้ว +1

    Bimmal bija nedd miladi ganna

  • @nadeekaniroshani6769
    @nadeekaniroshani6769 2 ปีที่แล้ว +1

    Godaaaaak pin