SL EVERGREEN
SL EVERGREEN
  • 151
  • 1 587 166
පොටිවල කටවල් කපනවද? නැද්ද? / mushroom cultivation/ bimmal wagawa/agriculture/ sl evergreen
පොටිවල කටවල් කපනවද? නැද්ද? / mushroom cultivation/ bimmal wagawa/agriculture/ sl evergreen
#farming #business #agriculture #slevergreen
มุมมอง: 219

วีดีโอ

How to make mushroom pot properly / බිම්මල් පොට් නිවැරදිව හදන්න ඉගෙන ගන්න/ sl evergreen/business
มุมมอง 30814 วันที่ผ่านมา
How to make mushroom pot properly / බිම්මල් පොට් නිවැරදිව හදන්න ඉගෙන ගන්න/ sl evergreen/business #farming #business #slevergreen Educational channel
How exactly to put the seeds in the pot / පොට් එකට දැන්වත් හරියටම බීජ දාන්න ඉගෙන ගන්න/business ideas
มุมมอง 29214 วันที่ผ่านมา
How exactly to put the seeds in the pot / පොට් එකට දැන්වත් හරියටම බීජ දාන්න ඉගෙන ගන්න/business idea #business #farming #bimmalwagawa Educational channel Special thanks for Little farm mushroom
පොට්වලට වතුර වැඩි නොවී හදාගන්න ඕනෙනම් වීඩියෝව බලන්න/How to make mushroom pots at home/bimmal wagawa
มุมมอง 43021 วันที่ผ่านมา
පොට්වලට වතුර වැඩි නොවී හදාගන්න ඕනෙනම් වීඩියෝව බලන්න/How to make mushroom pots at home/bimmal wagawa #business #farming #mushroomcultivation Educational channel
The most dangerous fungus in mushroom cultivation /බිම්මල් වගාවේ භයානකම දිලීරය/ රැවුල් පුස් දිලීරය
มุมมอง 452หลายเดือนก่อน
The most dangerous fungus in mushroom cultivation /බිම්මල් වගාවේ භයානකම දිලීරය/ රැවුල් පුස් දිලීරය #business #mushroomcultivation #bimmalwagawa
කලුපුස් රෝගය /පොට් එකේ කලු ගැටිති රෝගය /Aspagilas fungus/Black mold fungus/ bimmal roga/කලු පුල්ලි
มุมมอง 615หลายเดือนก่อน
කලුපුස් රෝගය /පොට් එකේ කලු ගැටිති රෝගය /Aspagilas fungus/Black mold fungus/ bimmal roga/කලු පුල්ලි #business #mushroomcultivation #bimmalwagawa Educational channel
Why do mushrooms take a corner shape? / බිම්මල ගොට්ටක හැඩය ගන්නේ ඇයි? / mushroom cultivation
มุมมอง 498หลายเดือนก่อน
Why do mushrooms take a corner shape? / බිම්මල ගොට්ටක හැඩය ගන්නේ ඇයි? / mushroom cultivation #money #business #mushroomcultivation Educational channel
දිලීරය නිසියාකාරව වර්ධනය නොවන හේතු /Reasons why the fungus does not grow properly mushroom problems
มุมมอง 9772 หลายเดือนก่อน
දිලීරය නිසියාකාරව වර්ධනය නොවන හේතු /Reasons why the fungus does not grow properly mushroom cultivation problems #business #agriculture #mushroom educational channel බිම්මල් වගාව සමගම ගෙදරදීම වෙනත් රැකියාවක් කරමුද? සබන් හදමු, ජීවිතය තව පියවරක් ඉදිරියට තියමු th-cam.com/video/bC6jb1TGdII/w-d-xo.html සබන් වලට දාන කලරින් ගැන දැනගන්න th-cam.com/video/W0K3tFIyuWE/w-d-xo.html සබන් හදල ලාභ ගන්න දැනගත යු...
How to preserve mushroom seeds? /බිම්මල් බීජ කාලයක් තියා ගන්නේ කෙසේද? /How to used mushroom seeds
มุมมอง 5082 หลายเดือนก่อน
How to preserve mushroom seeds? /බිම්මල් බීජ කාලයක් තියා ගන්නේ කෙසේද? /How to used mushroom seeds #business #mushroom #bimmalwagawa sl evergreen educational channel
home made business/සබන් හදල දියුණු වෙන්න රහස්/how to make soap at home/business ideas
มุมมอง 1222 หลายเดือนก่อน
home made business/සබන් හදල දියුණු වෙන්න රහස්/how to make soap at home/business ideas #business #homemade #money educational channel
Is it good to add fruit coloring to soap?/homemade soap making/how to make soap
มุมมอง 352 หลายเดือนก่อน
Is it good to add fruit coloring to soap?/homemade soap making/how to make soap #business #homemade #money educational channel
Ways to save pots in which Trichoderma is grown / ට්‍රයිකොඩර්මා ඇති පොට් බේරගන්න ක්‍රම
มุมมอง 4132 หลายเดือนก่อน
Ways to save pots in which Trichoderma is grown / ට්‍රයිකොඩර්මා ඇති පොට් බේරගන්න ක්‍රම #mushroomcultivation #business #agriculture educational channel
How to profit from homemade soap /ගෙදර හදන සබන් වලින් ලාභ ගන්න විදිහ/How to make soap at home
มุมมอง 882 หลายเดือนก่อน
How to profit from homemade soap /ගෙදර හදන සබන් වලින් ලාභ ගන්න විදිහ/How to make soap at home #business #homemade #money educational channel
Trichoderma that destroys mushroom cultivation/kolapus rogaya/බිම්මල් පොට් කොලපාට වෙන්නෙ ඇයි?
มุมมอง 6252 หลายเดือนก่อน
Trichoderma that destroys mushroom cultivation/kolapus rogaya/බිම්මල් පොට් කොලපාට වෙන්නෙ ඇයි? #mushroom #business #agriculture Educational channel 🍄 වගා ගෘහය ජීවානුහරණය කිරීම th-cam.com/video/seX0osZmiNE/w-d-xo.html 🍄 බිම්මල් පොට් නිවැරදිව ජීවානුහරණය කිරීම th-cam.com/video/Ewxy3My8jqY/w-d-xo.html 🍄 පොට්වලට අවශ්‍ය ජල ප්‍රමාණය හා නිවැරදි පදම th-cam.com/video/KXDbopVcjJo/w-d-xo.html
Why does soap melt quickly?Here is the solution / ඉක්මනින්ම දිය නොවන සබන් කැටයක් හදමු
มุมมอง 1863 หลายเดือนก่อน
Why does soap melt quickly?Here is the solution / ඉක්මනින්ම දිය නොවන සබන් කැටයක් හදමු #business #homemade #money Educational channel Special thanks for wisaduma palanaya Special thanks for Lecture by Mrs, Disna Algama
The most important things you need to know about soap making / මෙය නොදැන සබන් හදන්න එපා/soap making
มุมมอง 1793 หลายเดือนก่อน
The most important things you need to know about soap making / මෙය නොදැන සබන් හදන්න එපා/soap making
Let's make soap at home as a business /ව්‍යාපාරයක් වශයෙන් ගෙදරදීම සබන් හදමු/let's make soap at home
มุมมอง 1983 หลายเดือนก่อน
Let's make soap at home as a business /ව්‍යාපාරයක් වශයෙන් ගෙදරදීම සබන් හදමු/let's make soap at home
Treatment of thalamikka damage / තැලිමක්කා ගේ හානියට ප්‍රතිකාර /කෝඳුරුවන් ගෙන් බිම්මල්වගාව බේරගන්න
มุมมอง 2.7K3 หลายเดือนก่อน
Treatment of thalamikka damage / තැලිමක්කා ගේ හානියට ප්‍රතිකාර /කෝඳුරුවන් ගෙන් බිම්මල්වගාව බේරගන්න
Causes of mushroom yellowing and how to prevent it / බිම්මල් කහ වීමට හේතු සහ එය වළක්වා ගන්නේ කෙසේද?
มุมมอง 2.5K3 หลายเดือนก่อน
Causes of mushroom yellowing and how to prevent it / බිම්මල් කහ වීමට හේතු සහ එය වළක්වා ගන්නේ කෙසේද?
How to save crops from mite damage / In the farm house Are there mites? How do you know?
มุมมอง 1.6K3 หลายเดือนก่อน
How to save crops from mite damage / In the farm house Are there mites? How do you know?
How to increase mushroom yield from 5 months old pots?/ මාස 5ක් පරණ පොට් වලින් අස්වැන්න වැඩි කරමු
มุมมอง 9214 หลายเดือนก่อน
How to increase mushroom yield from 5 months old pots?/ මාස 5ක් පරණ පොට් වලින් අස්වැන්න වැඩි කරමු
How to grow mushroom harvest / How to increase mushroom growth?/මෙහෙම කලොත් බිම්ම අස්වැන්න වැඩිවෙයි
มุมมอง 2.2K4 หลายเดือนก่อน
How to grow mushroom harvest / How to increase mushroom growth?/මෙහෙම කලොත් බිම්ම අස්වැන්න වැඩිවෙයි
Let's save the mushroom pot from high heat / අධික රස්නෙන් බිම්මල් පොට් බේරා ගනිමු /mushroom farming
มุมมอง 9626 หลายเดือนก่อน
Let's save the mushroom pot from high heat / අධික රස්නෙන් බිම්මල් පොට් බේරා ගනිමු /mushroom farming
Hordi mushroom cerli/හෝර්ඩි මෂ්රෑම් කර්ලි/new mushroom in srilanka/found by the research mushroom sl
มุมมอง 8487 หลายเดือนก่อน
Hordi mushroom cerli/හෝර්ඩි මෂ්රෑම් කර්ලි/new mushroom in srilanka/found by the research mushroom sl
disinfect a mushroom house?/sterilization in mushroom farm/පොට් දැමීමට පෙර ගෘහය ජීවානුහරණය කිරීම
มุมมอง 1.3K8 หลายเดือนก่อน
disinfect a mushroom house?/sterilization in mushroom farm/පොට් දැමීමට පෙර ගෘහය ජීවානුහරණය කිරීම
Is fungal growth low?/Mite damage?/mushroom cultivation problems /දිලිර වර්ධනය අඩු ඇයි/මයිටා හානියද?
มุมมอง 8448 หลายเดือนก่อน
Is fungal growth low?/Mite damage?/mushroom cultivation problems /දිලිර වර්ධනය අඩු ඇයි/මයිටා හානියද?
Solution for yellowing of mushroom packets / The solution to spoilage of mushroom packets
มุมมอง 2.6K8 หลายเดือนก่อน
Solution for yellowing of mushroom packets / The solution to spoilage of mushroom packets
How to save mushroom cultivation from slime molds / ස්ලයිම් මෝල්ඩ් ගෙන් බිම්මල්වගාව බේරගන්නේ කෙසේද?
มุมมอง 4138 หลายเดือนก่อน
How to save mushroom cultivation from slime molds / ස්ලයිම් මෝල්ඩ් ගෙන් බිම්මල්වගාව බේරගන්නේ කෙසේද?
බීජ දාපු පොට්වල පණුවන් හැදුනොත් පොට් බේරගන්නෙ කොහොමද? / How to save the worms in the seed pots?
มุมมอง 5059 หลายเดือนก่อน
බීජ දාපු පොට්වල පණුවන් හැදුනොත් පොට් බේරගන්නෙ කොහොමද? / How to save the worms in the seed pots?
පෝට් හදන මිශ්‍රණයට වතුර වැඩි උනාද? වැඩි වතුර ඉවත් කරමු / පොට්වල වැඩි වතුර අයින් කරමු /mushroom grow
มุมมอง 4919 หลายเดือนก่อน
පෝට් හදන මිශ්‍රණයට වතුර වැඩි උනාද? වැඩි වතුර ඉවත් කරමු / පොට්වල වැඩි වතුර අයින් කරමු /mushroom grow

ความคิดเห็น

  • @DulanjaliGayani-e9s
    @DulanjaliGayani-e9s วันที่ผ่านมา

    සර් මගේ බිම්මල් පොට් එකේ පොඩි පනුවෝ ඉන්නවා මොකද කරන්නේ එකට

    • @slevergreen6395
      @slevergreen6395 วันที่ผ่านมา

      Diliraya wardanaya wena pot wala panuwo hitiyata Diliraya wardanaya weddi un marila yanawa, Diliraya wardanaya wena pots sariya kin wahanna,

    • @slevergreen6395
      @slevergreen6395 วันที่ผ่านมา

      Mal ganna pot wala da panuwo inne

  • @AIAttanayake
    @AIAttanayake วันที่ผ่านมา

    Very nice video. I subscribe to your channel.

  • @thusharachathuranga142
    @thusharachathuranga142 2 วันที่ผ่านมา

    Katawal kapanne nethuwa pulun kella ayn karala mal ganna puluwan neda ahema karoth mal anna parakkuda ayye

    • @slevergreen6395
      @slevergreen6395 วันที่ผ่านมา

      Puluwan, pulun abaya ain karala din 5k wage yaddi mal enawa

    • @thusharachathuranga142
      @thusharachathuranga142 วันที่ผ่านมา

      Aka dannawa man ahuwe ayye akaparak Mal awama aye aye Mal Anna parakku wenawada kiyala

    • @thusharachathuranga142
      @thusharachathuranga142 วันที่ผ่านมา

      Man ahema karala dawas 2n Mal kekulu awa

    • @UpekshaWijethunga
      @UpekshaWijethunga วันที่ผ่านมา

      Bimmal wala watura gathiya wadi wenna hethuwa mokadda

    • @thusharachathuranga142
      @thusharachathuranga142 วันที่ผ่านมา

      Mal walatah akka wathura wadinawa athy Mal pipila thyenakota Mal wala wathura Gahanna apa

  • @yamunanawagamuwa566
    @yamunanawagamuwa566 2 วันที่ผ่านมา

    Thanks sir

  • @HashikaPrabodh
    @HashikaPrabodh 3 วันที่ผ่านมา

    Masa 3k giyahamane ehema karanne aswanna iwara unahama.issraha kata sampurna kapanawada

    • @slevergreen6395
      @slevergreen6395 2 วันที่ผ่านมา

      Masa 3.5 k withara giyahama aswanna adu unama kata lokuwata kapanna, its kalin kata lokuwata kapanna epa, man aluthen dana vediowa balanna

  • @SLDishanBusKindomN
    @SLDishanBusKindomN 7 วันที่ผ่านมา

    මේ මැස්සගෙන් පණුවො හැදෙනවද පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන් ද ❤

    • @slevergreen6395
      @slevergreen6395 2 วันที่ผ่านมา

      th-cam.com/video/LDve461tUZA/w-d-xo.html Balanna

  • @ThakshilaThakshila-p8s
    @ThakshilaThakshila-p8s 13 วันที่ผ่านมา

    Mage mal velila kaha pat wenaw

    • @slevergreen6395
      @slevergreen6395 13 วันที่ผ่านมา

      ඇතුලෙ රස්නෙ වැඩි ඇති, මුහුණත සූරල දිනකට 3න් පාරක් වතුර ස්ප්‍රේ කරන්න, ඇතුලත ආලෝකය වැඩි ඇති

  • @pradeepprasanga7274
    @pradeepprasanga7274 13 วันที่ผ่านมา

    සර් බිම්මල් මඩුවට සාරි හරියනවද.?.පිලිතුරක් බලාපොරොත්තු වෙමි.

    • @slevergreen6395
      @slevergreen6395 13 วันที่ผ่านมา

      සාරි ගහල හදන්න පුලුන්, හැබැයි දුහුල් වගේ සාරිනම් හොදයි, තද ගනකම් සාරි ගහන්න එපා, මොකද ඇතුළට වාතය එනවනම් හොදයි, ඝනකම වැඩි සාරිවලින් වාතය ඇතුලට එන්නෑ, වාතය ඇතුලට එන්නෙ නැත්නම් ගෘහයෙ ඇතුළත රස්නෙ වැඩිවෙනව,

  • @hashiniviranja
    @hashiniviranja 14 วันที่ผ่านมา

    Pot ellala dawas kiyenda mal enne

    • @slevergreen6395
      @slevergreen6395 13 วันที่ผ่านมา

      Pot wala katawal arala dawasata thun parak wathura spray karaddi dina 3 idan dina 5k atulatha mal enawa

  • @thusharachathuranga142
    @thusharachathuranga142 14 วันที่ผ่านมา

    Ayye waga gruhaya jiwanu haranaya karanna wena kramayak nedda mage wagawa uda thattuwe thyenne podi aya ennawa fromalin kondis danna be gey henda

    • @slevergreen6395
      @slevergreen6395 13 วันที่ผ่านมา

      Clorin dala hodanna, Lee wala dawa arakshaka ganna, ellana lanu walata detol wathure diya karala spray karanna,

    • @thusharachathuranga142
      @thusharachathuranga142 12 วันที่ผ่านมา

      Thanks ayye kahapata diliraya awoth karanna puluwan monada muladi

    • @slevergreen6395
      @slevergreen6395 11 วันที่ผ่านมา

      @thusharachathuranga142 th-cam.com/video/oa_SOsIp6YQ/w-d-xo.html බලන්න

    • @thusharachathuranga142
      @thusharachathuranga142 11 วันที่ผ่านมา

      Thanks ayye

    • @slevergreen6395
      @slevergreen6395 11 วันที่ผ่านมา

      @thusharachathuranga142 Budusaranai

  • @pradeepprasanga7274
    @pradeepprasanga7274 15 วันที่ผ่านมา

    මල් පිපෙන්න අරගෙන දවස් දහයක් පමණ ඇති. අස්වැන්න හොදටම අඩුවුනා. කැකුළු කහපාටවෙලා වේලෙනවා. හැදෙන ඒවත් ගොට්ටක්වගේතමයි හැදෙන්නේ කරුණාවෙන් පිලිතුරක් ලබාදෙන්න.

  • @pradeepprasanga7274
    @pradeepprasanga7274 15 วันที่ผ่านมา

    ලීකුඩුවල ප්රෙමානය තීරණය කරන්නේ කොහොමද. වේලුන ලීකුඩු ප්රෙමානයෙන් ගොඩක් වැඩියි. එතකොට බරඅනුව ගත්තට අවුලක් නැතිද.

    • @slevergreen6395
      @slevergreen6395 15 วันที่ผ่านมา

      බර අනුව ගන්න, අවුලක් නෑ

  • @pradeepprasanga7274
    @pradeepprasanga7274 15 วันที่ผ่านมา

    සල්ප බාවිතා කරන අතරතුර වතුර එක්ස්ප්රේ කරන්න ඕනද

    • @slevergreen6395
      @slevergreen6395 15 วันที่ผ่านมา

      සල්ප ස්ප්‍රේ කරපු වෙලාවෙ වතුර ස්ප්‍රේ කරන්න එපා, උදේ සල්ප ස්ප්‍රේ කරා නම් එදා ආයෙ වතුර ස්ප්‍රේ කරන්න එපා

  • @pradeepprasanga7274
    @pradeepprasanga7274 15 วันที่ผ่านมา

  • @RathanathissaThero-q1g
    @RathanathissaThero-q1g 16 วันที่ผ่านมา

    ලයික් කරන්න හිතෙන්නැ බං 😕

  • @SadamliMudalige
    @SadamliMudalige 20 วันที่ผ่านมา

    Nb ekk dend puluwndh

  • @GunsthilakaH.S.W
    @GunsthilakaH.S.W 20 วันที่ผ่านมา

    දැනුවත් කලාට බොහොම ස්තුතියි.

    • @slevergreen6395
      @slevergreen6395 20 วันที่ผ่านมา

      බුදුසරණයි

  • @HewageNewton-j8m
    @HewageNewton-j8m 20 วันที่ผ่านมา

    Dum allanne male yati pattatada wistara karanna

    • @slevergreen6395
      @slevergreen6395 20 วันที่ผ่านมา

      Yati paththata alluwata prasniyak na, yati paththata allanna uwamanama na, bimmal gruhaya purama yanna dum allanna

  • @UdayanganiKumari-f7x
    @UdayanganiKumari-f7x 20 วันที่ผ่านมา

    Api masayak witara bimmal keduwe.den ewage hedenne nene.sar oya kiyapu widiyata pot kapannada

    • @slevergreen6395
      @slevergreen6395 20 วันที่ผ่านมา

      Epa, thawa masa 2k muhunathin mal ganna puluwan, pot welilada?

  • @NadunNayana-hi9nw
    @NadunNayana-hi9nw 22 วันที่ผ่านมา

    උපරිම පොට් කීයක් එල්ලන්න පුලුවන්ද?

    • @slevergreen6395
      @slevergreen6395 21 วันที่ผ่านมา

      පොට් එල්ලන ලීය හයිය හෝදයි නම්, අපේ අත් දෙකෙන් මල් කඩන්න පුලුවන් උසට එල්ලුවොත් පොට් 20ක් 24ක් වගේ එල්ලන්න පුලුවන්, එයිට වඩත් පුලුවන්

    • @NadunNayana-hi9nw
      @NadunNayana-hi9nw 20 วันที่ผ่านมา

      @@slevergreen6395 thanks😄

  • @thariruwaniweerawardana2830
    @thariruwaniweerawardana2830 26 วันที่ผ่านมา

    අපි කිලො 100 අනනව එකපාර...එතකොට එක පාර කල 8 ක් දාලා....කලවන් කරලා ආයි මදිනන් මල් බාස්කට් එකෙන් ටික ටික දානවා...😊😊

    • @slevergreen6395
      @slevergreen6395 26 วันที่ผ่านมา

      Hari dear, me vedio 1 damme, aluthen bimmal hadana ayata lesi wenna, bs parissamin inna dear

  • @priyanthakumara4718
    @priyanthakumara4718 26 วันที่ผ่านมา

    මේකට වගා මාධ්‍ය කොහොමද හදාගන්නෙ

  • @SriyaniLatha-b8y
    @SriyaniLatha-b8y 27 วันที่ผ่านมา

    මේකේ බොත්තම් බිම්මල් ගන්නේ කොහෙන්ද?

    • @slevergreen6395
      @slevergreen6395 26 วันที่ผ่านมา

      බොත්තම් බිම්මල් බීජ ගන්නොරුවේ තියෙනව,

  • @NiroshaJayasinghe-wq5ww
    @NiroshaJayasinghe-wq5ww 27 วันที่ผ่านมา

    මගේ මල් පිපෙන්නෙ නෑ පොට් තියෙනවා 600විතර පැකට් දෙකක් විතරයි කැඩෙන්නේ

    • @slevergreen6395
      @slevergreen6395 26 วันที่ผ่านมา

      Pot hodata sudda karala magnisiyam salpet 10g wathura 1L diyakarala spray karanna

    • @Nirosha-i8t
      @Nirosha-i8t 26 วันที่ผ่านมา

      මල් පොකුරු පිටින්ම කඩන්න ඔිනද ලොකු වෙන මල විතරක් කඩන්න එපාද

    • @Nirosha-i8t
      @Nirosha-i8t 26 วันที่ผ่านมา

      අද සුද්ද කරලා මැග්නිිසියමි ගැහුවා

    • @slevergreen6395
      @slevergreen6395 25 วันที่ผ่านมา

      @Nirosha-i8t Pokuraka eka malak hari yogat piyanaka ganata pipunahama mal pokurama kadanna one, ekamalak witharak kadanna epa,

  • @AnjaliAyodhya
    @AnjaliAyodhya 27 วันที่ผ่านมา

    ජිප්සම් කහ පාට නෙවෙයි ද 🥹 ජිප්සම් කියලා ඉල්ලුවාම දුන්නෙ කහා පාට එකක් නේ 😢

  • @ruwanboyagoda415
    @ruwanboyagoda415 หลายเดือนก่อน

    Magth pot godak dilira ghin nee kola pati mama karanne abloni mokda ekta karnne

    • @slevergreen6395
      @slevergreen6395 หลายเดือนก่อน

      th-cam.com/video/pURoC01AUN0/w-d-xo.html Balanna

  • @sewwandipathiranage6280
    @sewwandipathiranage6280 หลายเดือนก่อน

    Oi vidiyata geyak hadala dustbin wala piduru dala hadannath puluwanda

    • @slevergreen6395
      @slevergreen6395 หลายเดือนก่อน

      Puluwan, habai masa 3k mal ganna ba, mal pipena wara gana adui

    • @sewwandipathiranage6280
      @sewwandipathiranage6280 28 วันที่ผ่านมา

      @@slevergreen6395 thank you

    • @slevergreen6395
      @slevergreen6395 26 วันที่ผ่านมา

      @sewwandipathiranage6280 budusaranai

  • @SamudraJayathissa
    @SamudraJayathissa หลายเดือนก่อน

    Mage pot wala kata arala dawas 17pakat 19 kaduwea mokada karannea sir

  • @ChandanaJaya
    @ChandanaJaya หลายเดือนก่อน

    බිම් මල් පොට් වල කලු පුස් එකක් හැදෙනවා.වතුර ගහද්දි එක දුමක් වගේ පැතිරෙනවා.ඒ රෝගේ ඇවිත් මගේ බිම්මල් කන්නවල් 3ක් විතරම විනාස වුනා.ඒකට මොකද කරන්නේ ?

    • @slevergreen6395
      @slevergreen6395 หลายเดือนก่อน

      ඒ පොට් අයින් කරන්න, මුලින් හැදෙන පොට් එලිට අරන් පොට් එකේ පස් එක තියෙන තැනින් පොඩි පෙත්තක් කපල අයින්කරන්න, 10g ක් ලෝරීන් වතුර 1L දියකරල ඒ පොට්වලට ස්ප්‍රේ කරන්න

    • @slevergreen6395
      @slevergreen6395 หลายเดือนก่อน

      හැදිල තියෙන පොට්වලට වතුර ස්ප්‍රේ කරද්දි එ දිලීරය දුම වගේ යනව ඒවගෙන් තමයි අනිත් පොට්වලට බෝ වෙන්නෙ

  • @NipuniHewage-ep5ku
    @NipuniHewage-ep5ku หลายเดือนก่อน

    බිම්මල් බීජ delivery හරහා අපට ලබා ගත හැකිද

    • @slevergreen6395
      @slevergreen6395 หลายเดือนก่อน

      ඒ නම්බර් වලට කෝල් කරන්න

  • @AnuraBandara-g5r
    @AnuraBandara-g5r หลายเดือนก่อน

    Kapena pihiyak gnna

  • @sachininisansala4132
    @sachininisansala4132 หลายเดือนก่อน

    Mage pot wala taama eka parak mal haduna.dan sathi 2k witara wenawa.eth thama mal hadila nane e aida kynna plwnda.ekata mokakda karanne

    • @slevergreen6395
      @slevergreen6395 หลายเดือนก่อน

      Pot eke muhunatha hodata suranna, 10g lukos ho magnisiyam sampath, wathura 1L ka diyakarala pot walata spray karanna, dawasata 3n parak wathura spray karanna

    • @sachininisansala4132
      @sachininisansala4132 หลายเดือนก่อน

      Thank you sir

  • @hiranyasaurangi7116
    @hiranyasaurangi7116 หลายเดือนก่อน

    Mage mal lagadi pipenna gatta.awa me wage lassanata ne.godak hakilenawa.pakat karannath amarui.

    • @slevergreen6395
      @slevergreen6395 หลายเดือนก่อน

      th-cam.com/video/YLmEatTKE_M/w-d-xo.html මේ වීඩියෝව බලන්න

  • @erandisewmini1476
    @erandisewmini1476 หลายเดือนก่อน

    බිම්මල් වල නටුව කහ පාට වෙන්නෙ ඇයි සර්

    • @slevergreen6395
      @slevergreen6395 19 วันที่ผ่านมา

      Wathura wadi wnamath kahapata wenawa, dilira asadanayak wennath puluwan

  • @erandisewmini1476
    @erandisewmini1476 หลายเดือนก่อน

    බිම්මල් පොට් තම්බන කොට දාන පුලුන් කෑල්ලම ද බීජ දානකොට දාන්නේ .. එ පුලුන් කෑල්ල තෙත ගතියයි නෙ .. උත්තරයක් දෙන්න් සර්

    • @slevergreen6395
      @slevergreen6395 หลายเดือนก่อน

      ඒ පුලුන් කෑල්ල තමයි දාන්නෙ, තෙත ගතිය තියෙනවනම් ඒ කෑල්ල බීජ දාල දාන්න එපා, ජීවානුහරණය කල වෙන පුලුන් කෑල්ලක් දාන්න, පොට් ජීවානුහරණය කරන බැරලයටම පොට් හදන කවරයකට පුලුන් ටිකක් දාල කවරෙ කට හොදට බැදල දාල ජීවානුහරණය කරගන්න, ඒකෙන් අරන් තෙත පුලුන් අයින්කරල දාන්න, එහෙම කරගත්ත පුලුන් නැතිනම් පුලුන් ටිකක් පොට් කවරයට දාල කවරෙ කට හොදට හිරට බැදල ඉඳිආප්ප තම්බන ආකාරයට ස්ටීම් කරන්න, නිවුනහම ඒක අරන් තෙත පුලුන් අයින්කරල දාන්න පුලුවන්, පැය කාලක් වත් ස්ටීම් කරන්න

    • @erandisewmini1476
      @erandisewmini1476 หลายเดือนก่อน

      @@slevergreen6395 බොහොම ස්තුතියි සර්

  • @mahindaranasinghe9818
    @mahindaranasinghe9818 หลายเดือนก่อน

    සද්දෙ විතරනෙ

  • @SharnikaKulathunga
    @SharnikaKulathunga หลายเดือนก่อน

    👍

  • @Rasarasewmini
    @Rasarasewmini หลายเดือนก่อน

    ගොඩාක් ස්තුතියි ☺️☺️❤️❤️

  • @Shanikasurangi706
    @Shanikasurangi706 หลายเดือนก่อน

    බිම්ම්මල් වගාව සැලැබ් එකක් උඩ වගේ කරන්න බැරිද

    • @slevergreen6395
      @slevergreen6395 หลายเดือนก่อน

      Puluwan, bima nitharama thethwa thiyanna

  • @subhanichathurangi2594
    @subhanichathurangi2594 หลายเดือนก่อน

    Sir kaha paata mul duwala wage thiyana diliraya thiyana pot tikak ain kala .thawath ewa boo wenawa sir.ewa tika dawasak yaddi kalu wenawa.sir e potwala hoda mal enawa.ewa kadala gaththata kamak nadda

    • @slevergreen6395
      @slevergreen6395 หลายเดือนก่อน

      E mal kawata loku haniyak na,

    • @subhanichathurangi2594
      @subhanichathurangi2594 หลายเดือนก่อน

      Sir godak isthuthi me karana udauwata apita.api dan nathidewal godak bimmal gana sirgen thamai danaganne.sir e kaha paata dileeraya gaunata ape agata haniyak thiynwada kiylath mata dana gann puluwanda..sirta budu saranai ...

    • @slevergreen6395
      @slevergreen6395 หลายเดือนก่อน

      @subhanichathurangi2594 Kahapata diliraya age ga unata haniyak na, gruhayen eliyata awith ath pirisidu karaganna, kawenna hoda na,

    • @subhanichathurangi2594
      @subhanichathurangi2594 หลายเดือนก่อน

      Ha sir.thank you

  • @thariruwaniweerawardana2830
    @thariruwaniweerawardana2830 หลายเดือนก่อน

    මගෙ පොට් 400 විතර නරක් උනා...😥😥

    • @slevergreen6395
      @slevergreen6395 หลายเดือนก่อน

      Kalu pus hadilada mis, mewagen mal ganna puluwan,

  • @piyumiwathsala7339
    @piyumiwathsala7339 หลายเดือนก่อน

    Godak sthuthi denuvath kalata math godak asaven inne bimmal vagava karanna🙏🙏🙏🙏

    • @slevergreen6395
      @slevergreen6395 หลายเดือนก่อน

      Oba thumiya mage siyaluma vediyo balanna, hamadema vestharathmakawa athdakim magin visthara karanawa, Baya nathiwa patan ganna, jeewanuharanaya ha li kudu mix kirima harima wadagath

  • @MahindaSamarawickrama-w9x
    @MahindaSamarawickrama-w9x หลายเดือนก่อน

    අනේ සහෝදරයා බොරු කියන්න එපා කෝ දැන් 18 ,18 වල අනික ගොම දැම්මම කෙසෙල් අලේ පනුවෝ කනවා ඔය කෙසෙල් ගහ හුලගක් ආපු ගමන් බිම

  • @BDsriyani
    @BDsriyani หลายเดือนก่อน

    Ggahamadin.ansaka23ta.eadata.kapala.hitawanna.pute

  • @erandisewmini1476
    @erandisewmini1476 หลายเดือนก่อน

    බීජ බාගෙට පැතිරිලා නවතින්නෙ ඇයි... සර් ...ප්ලීස් උත්තරයක් දෙන්න

    • @slevergreen6395
      @slevergreen6395 หลายเดือนก่อน

      Hethuwa godak thiyenawa, bija wala gataluwak wennath puluwan, pot eke yata wathura bahalada nathnam wathura wadida danna, maita haniya ho wenath wenath dilirayak wardanayak wennath puluwan, samahara vita dilira wardanaya wennata thiyena thana rasne wadi wela wennath puluwan, thawa sathiyak thibboth dilira wardanaya wennath puluwan

    • @erandisewmini1476
      @erandisewmini1476 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි සර්

    • @slevergreen6395
      @slevergreen6395 หลายเดือนก่อน

      බුදුසරණයි

  • @sunilwelegama9747
    @sunilwelegama9747 หลายเดือนก่อน

    මේ කතාව වැරදි වල අඩි 2 2 2විය යුතුයි,බොරු ප්‍රචාරය දෙන්න එපා

  • @HarshaBandara-iq1ih
    @HarshaBandara-iq1ih หลายเดือนก่อน

    Podiunge beti wahanawawage

  • @lakmaligunathilaka355
    @lakmaligunathilaka355 หลายเดือนก่อน

    Kalu pus rogaya kiyala rogayak thiyenawada

  • @lakmaligunathilaka355
    @lakmaligunathilaka355 หลายเดือนก่อน

    Kalu pus rogaya gena wistara karanna puluwanda

  • @ViduraAsiri-go4ih
    @ViduraAsiri-go4ih หลายเดือนก่อน

    Eakama maduwata waring wars pot damma karata Kamak nadda...

    • @slevergreen6395
      @slevergreen6395 หลายเดือนก่อน

      Warin wara pot danawanam masayak athulatha wath danna, ehema dapuwahama kalin dana potwala kalaya iwara weddi kalaya iwara nathi pot wala mal enawa, anith eka kalaya iwara weddi pat walata ena hani wadi ewa anith pot walata bo wenna sambawithawa wadi, anith eka saren saren pot daddi gruhaya arina wara gana wadi unama saththu athulata enna puluwan, anith eka eka samanawa mal packets ganna ba, masayak athulatha wath saren sare pot dala iwarakara ganna balanna, bimmal wagawata arilama innawanam saren sare pot dala, parana pot ain karala hariyatama karanawanam hari, mama kiyapu hama detama awadanaya denna