Bimmal Wagawa-Mushroom Hut

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 107

  • @niroshanhasitha2467
    @niroshanhasitha2467 4 ปีที่แล้ว +11

    මේ චැනල් එකෙන් බිම් මල් වගාව ගැන නිවැරදි තොරතුරු ගොඩක් දැනගත්තා ඒ ගැන ගොඩක් ස්තුතියි

  • @sinhakolla4148
    @sinhakolla4148 4 ปีที่แล้ว +13

    ගොඩාක් වැදගත් වීඩියෝ එකක් ඔන්න ඉතිං මමත් බලන ගමන් තෙරුවන් සරණයි! ඒ වගේම සුභ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @AbcdEfg-pj2kb
    @AbcdEfg-pj2kb 4 ปีที่แล้ว +9

    බලාගෙනම හිටපු වීඩියෝ එකක් ගොඩක් ස්තුතියි 😍😍😍

  • @chamindawijesinghe6418
    @chamindawijesinghe6418 3 ปีที่แล้ว +6

    ගොඩාක් පිං. හොදයි. ජය වේවා..........!!!

  • @nilukalokubalasuriya7398
    @nilukalokubalasuriya7398 4 ปีที่แล้ว +5

    ලැබුවා වූ නව වසර කිරියෙන් පැණියෙන් උතුරන සාර්ථක නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරනවා 💐💐💐💐💐💐💐💐💐

    • @agriculturenivithigala69
      @agriculturenivithigala69  4 ปีที่แล้ว

      ඔබටත් පවුලේ සැමටත් එසේම වේවා සුභ නව වසරක් වේවා

  • @subanimusic2023
    @subanimusic2023 2 ปีที่แล้ว

    ස්තුතියි ඔබට .වැදගත් දේවල් ගොඩක් කියල දුන්නට.

  • @thiyamiya8987
    @thiyamiya8987 4 ปีที่แล้ว +1

    Niyamai thanks

  • @rosamalee
    @rosamalee 2 ปีที่แล้ว

    Niyamai sir thanks

  • @SumithDias-bb3gy
    @SumithDias-bb3gy 3 หลายเดือนก่อน

    හොද දක්ෂ පැහැ 22:28 දිලිකිරීමක් ඕනම පොඩි කෙනෙකුට උනත් තේරුම් ගන්න පුළුවන් මේකේ එක දෙයක් අඩුයි බිම්මල් පලදාව දිනපතා නෙලනවද එහෙම නැත්නම් දින කීයෙන් කීයටද නෙලන්නේ පැකට් 4000 කින් දිනකට කිලෝ 100 අස්වනු ගන්න පුළුවන් ද වග good topic congratulations ❤🎉

  • @shashithashan437
    @shashithashan437 ปีที่แล้ว

    Wow machan.. good job..

  • @hirunikavindi7
    @hirunikavindi7 5 หลายเดือนก่อน +1

    ❤එල

  • @sampathdesilve8525
    @sampathdesilve8525 ปีที่แล้ว

    Good

  • @Ibvlogslk
    @Ibvlogslk 2 ปีที่แล้ว +1

    great❤️

  • @vijecompanyt6767
    @vijecompanyt6767 3 ปีที่แล้ว

    ස්තුතියි..........

  • @SureshMaliyadda
    @SureshMaliyadda หลายเดือนก่อน

    හොද පැහැදිලි කිරීමක්..බොහොම ස්තුතියි. තොරතුරු දැනගන්න පුලුවන් නම්බර් එකක් දෙන්න.

  • @SawumiyakumariAsas
    @SawumiyakumariAsas ปีที่แล้ว

    ස්තූතියි

  • @_-saranga9898
    @_-saranga9898 4 ปีที่แล้ว +2

    වැදගත්

  • @chandrasenak.mudiyanse7598
    @chandrasenak.mudiyanse7598 2 ปีที่แล้ว

    depattakma awaranya wela thiyena godanagillaka me wagawa karanna puluwanda

  • @thilankawmt818
    @thilankawmt818 ปีที่แล้ว

    ලස්සනට කියලා දෙන නිලධාරියෙක්.

  • @ronaldherman9018
    @ronaldherman9018 4 ปีที่แล้ว +1

    Thanks.good work.

  • @nuwanpushpakumara-w4o
    @nuwanpushpakumara-w4o 21 วันที่ผ่านมา

    pol athu hariyanawada

  • @nilukshikasanjeewani9437
    @nilukshikasanjeewani9437 4 ปีที่แล้ว +1

    Thanks

  • @IsuruUdayanga-l5p
    @IsuruUdayanga-l5p 8 หลายเดือนก่อน

    Sir obha thumagea nuber ekka neddha

  • @Henegama324
    @Henegama324 3 ปีที่แล้ว

    Super

  • @dhanushkasanjaya2980
    @dhanushkasanjaya2980 3 ปีที่แล้ว

    Godak watinawa...niwasaka slab ekak uda sadimata sudusuda?

  • @anushadissanayaka5368
    @anushadissanayaka5368 3 ปีที่แล้ว

    Bimmal wagawa karanna patan ganna rajayen swayan rakiya nayak ganna bariweyida?

  • @shanthinifernando810
    @shanthinifernando810 3 ปีที่แล้ว

    Mamath bim mal wagawak karanna kamathi aka kohomada kara ganba kiyala denna puluwanda .

  • @chanakasadaruwan9961
    @chanakasadaruwan9961 ปีที่แล้ว

    පොල් අතු kamak nadda

  • @sarathbasnayake
    @sarathbasnayake 3 ปีที่แล้ว

    kodeda krumi prathirodi dalak ganna thiyenne? Api Pannala(Kurunegala diistric)

  • @niroshapushpamali3882
    @niroshapushpamali3882 3 ปีที่แล้ว

    Dal ganne kohenda.kuliyapitiyen

  • @isharadhanushka1944
    @isharadhanushka1944 ปีที่แล้ว

    බිම්මල් ගෙ වට කරන දැල ගන්න තියෙන්නේ කොළඹ කොහෙද ,,දන්න කෙනෙක් කියන්නකො

  • @kavigayan-zh5fu
    @kavigayan-zh5fu ปีที่แล้ว

  • @hiboccahi1675
    @hiboccahi1675 4 ปีที่แล้ว +2

    😍😍😍

  • @kavigayan-zh5fu
    @kavigayan-zh5fu ปีที่แล้ว

    රත්නපුරෙ උපදෙස් ගන්න තැනක් නැද්ද කැමති වගාවක් කරන්න මුලික දැනුමක් ගන්නේ කොහෙන්ද

  • @ChamilaChamila-xg3ww
    @ChamilaChamila-xg3ww ปีที่แล้ว

    Abalone wagawedee kata kapanne Naha neda

  • @tharushiruwandika9424
    @tharushiruwandika9424 4 ปีที่แล้ว +1

    👍👍

  • @shasikadilhan7286
    @shasikadilhan7286 3 ปีที่แล้ว +2

    මමත්.බිම්මල් .වගාව .පටන්.ගන්න හදන්න .ඉන්නෙ.බිම්මල් .පැකට් .කරල.බීජ.දාල.කරුවල.කාමරේක.තිබුනට.කමක්.නැද්ද ..කරුනාකර .පහදල.දෙන්න .

  • @apenona514
    @apenona514 หลายเดือนก่อน

    ලී කුඩු වෙනුවට කොහු බත් බාවිතා කරන්න බැරිද

  • @tmtthilak1535
    @tmtthilak1535 3 ปีที่แล้ว +9

    රාක්ක සඳහා යන වියදම එකතු කෙරේ නෑ නේද

  • @woweye6798
    @woweye6798 3 ปีที่แล้ว

    10*20 සැලබි එකක් දමා ඇති
    පොලො මටමෙි සිට අඩි 2 ගැඹුර ඇති
    පොලව මටමෙි සිට අඩි 6උස ඇති තැනක වගාව ඇරඹිමට හැකිද

  • @tharindudhammika5560
    @tharindudhammika5560 3 ปีที่แล้ว

    bija pakat ganna barida apita

  • @dishanmadushan4989
    @dishanmadushan4989 2 ปีที่แล้ว

    කෘමි දැල එක පාරද ගහන්නෙ

  • @dimuthukarunathilaka3928
    @dimuthukarunathilaka3928 3 ปีที่แล้ว

    May video balala godak danuma laba gaththaa. Eka warak bimmal wagawa karala iwara unama wagaa geya jeewanuharanaya karana widiha video ekaka thiyenawada? thiyenawa nam mona ekeda? nathnam ketiyen wisthara karanna please.. Thank you.

  • @MiracleMEDIA-oe6qp
    @MiracleMEDIA-oe6qp หลายเดือนก่อน

    කොහොමද මෙතුමාව සම්බන්ධ කර ගන්නේ

  • @chamindhadisanayaka5410
    @chamindhadisanayaka5410 2 ปีที่แล้ว

    Salab ekk uda hada ganna barida

  • @nnperera7507
    @nnperera7507 3 ปีที่แล้ว

    ස්ලැබ් දාපු ගෙයක් ඇතුලත සකස් කරගන්නේ කොහොමද

  • @prasanthakumara4998
    @prasanthakumara4998 4 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤

  • @maneeshalenora6221
    @maneeshalenora6221 6 หลายเดือนก่อน

    වැඩ සටහන හොදයි.
    Music nethuwa thibba nam thawath hodai.kiyana dewala ehedili ne

  • @harshanidilka6046
    @harshanidilka6046 4 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍

  • @virajasantha8154
    @virajasantha8154 ปีที่แล้ว

    ඈත්තට ඇයි මෙ වැදගත් දෙයක් කියනකොට මියුසික් එකක් දාන්නෙ පට්ට අව්ල් යාලුව වැඩෙ

  • @ronaldherman9018
    @ronaldherman9018 4 ปีที่แล้ว +1

    Slab eke udath puluvanda?

    • @agriculturenivithigala69
      @agriculturenivithigala69  4 ปีที่แล้ว

      තදින් වැටෙන හිරු එළිය පාලනය කරගන්න ක්‍රම යොදාගෙන වගාව කරන්න පුළුවන්

  • @kmudayapala5621
    @kmudayapala5621 ปีที่แล้ว

    දැල් ගන්න තිබේන්නෙ කොහෙද

  • @shasikadilhan7286
    @shasikadilhan7286 3 ปีที่แล้ว +1

    පැකට් .තම්බන.බැරල්.ගන්න .තියෙන්නේ කොහෙද .මොනරාගල දිස්ත්‍රික්කයේ .දැනට.නැ

  • @tissatissa9902
    @tissatissa9902 3 ปีที่แล้ว +2

    ජලය සපයන උපකරණ සදහා කීයක් යනවාද මේ මුලික වියදමට එකතුව මුල් මුදල් පමණක් ලක්ෂ 2.5විතර වෙනවා නේද .අවශ්‍ය දේවල් බිංමල් බීජ වගා මලු ලීකුඩු අමතර වියදම් වෙනවා නේද .

  • @Rwprsp-dw3su
    @Rwprsp-dw3su 10 หลายเดือนก่อน

    ස්ලැබිඑකක් දාපු එකක බිත්ති බැඳලා මෙිවගාව කරන්න බැරිද

  • @nethunethusara3956
    @nethunethusara3956 3 ปีที่แล้ว +1

    මෙි දැල ගන්න පුළුවන් කොහෙන්ද

  • @danushkamaduranga1963
    @danushkamaduranga1963 4 ปีที่แล้ว +1

    කොන්ක්‍රීට් කනු ගහල slab ekak dammoth aulak nadda

    • @janakakelum9869
      @janakakelum9869 4 ปีที่แล้ว

      හොදයි. වියදම ගොඩක් වැඩි නිසා ලාභය අඩු වෙයි

  • @කසුන්තාරක
    @කසුන්තාරක 2 ปีที่แล้ว

    ඔය නිවස ලී වලින් සැකසුවොත් ප්‍රශ්නයක් වෙයිද

  • @sanjeewadisanayaka8585
    @sanjeewadisanayaka8585 3 ปีที่แล้ว +4

    අපට දැලක් ගන්න පුලුවන් කොහෙන්ද?අපි මාතර

    • @agriculturenivithigala69
      @agriculturenivithigala69  3 ปีที่แล้ว +1

      facebook.com/535366324038425/posts/561008848140839/

    • @agriculturenivithigala69
      @agriculturenivithigala69  3 ปีที่แล้ว +5

      මේ පේජ් එකට ලයික් කරලා කමෙන්ට් එකක් දාන්න

  • @manjalomanjalo7461
    @manjalomanjalo7461 4 ปีที่แล้ว +3

    සර් මම කරන්න හිතන් ඉන්නවා මම මෙි සමිබන්දව කිසිම දේයක් දන්නැ මට උදවු කරන්න පුළුවන් ද

    • @manjalomanjalo7461
      @manjalomanjalo7461 4 ปีที่แล้ว

      සර් මට නමිබර් එක එවන්න පුළුවන් ද එ සමිබන්දව දැනුවත් වෙින්න

    • @agriculturenivithigala69
      @agriculturenivithigala69  3 ปีที่แล้ว +1

      facebook.com/535366324038425/posts/561008848140839/

    • @agriculturenivithigala69
      @agriculturenivithigala69  3 ปีที่แล้ว +1

      මේ පේජ් එකට page එකට like එකක් දාන්න

    • @shamlisilva4110
      @shamlisilva4110 ปีที่แล้ว

      ​@@agriculturenivithigala6922:28

  • @praveenbuddima7906
    @praveenbuddima7906 3 ปีที่แล้ว

    Aiye mata bimmal gana danaganna oni wisthara

  • @rkroma900
    @rkroma900 3 ปีที่แล้ว

    Apita waga malu salli walata ganna barida

    • @MinarwaPasinduni
      @MinarwaPasinduni ปีที่แล้ว

      mama waga malu karanawa.awashyanam kiyanna

  • @ajithpriyantha3484
    @ajithpriyantha3484 3 ปีที่แล้ว

    udatama dela onada

  • @pasiya1812
    @pasiya1812 2 ปีที่แล้ว

    ඕකෙ අගලට කොටු40යෙ දැලට (නෙට් එකට කියන හරි නම මොකල්ද දන්න කෙනෙක් කියනවද 😥)

  • @مناالطقعان
    @مناالطقعان ปีที่แล้ว

    මෙ මල් දෙන්නෙ කොහාටද එ ගැන පැහැදිලි කරන්න මම බිමිිමල් හදපු කෙනෙක් දෙන්න තැනක්නැ

    • @isharadhanushka1944
      @isharadhanushka1944 ปีที่แล้ว

      ගමේ ,නගරෙ කඩ වලට දාන්න බැරිද.😢 ගෙ වට කරන නෙට් එක කොහෙද ගන්න තියෙන්නේ මිල කීයද කියනවද

  • @ChanakaSadaruwan-d7x
    @ChanakaSadaruwan-d7x 10 หลายเดือนก่อน

    මෙ බිම්මල් ගෙයි කොපමන පොට් දන්න පුළුවන් ද

  • @srilivekitchen8937
    @srilivekitchen8937 3 ปีที่แล้ว +1

    පොට් 1000ට ගෘහය දිග පලල කීයද

  • @kamalthabrew5578
    @kamalthabrew5578 3 ปีที่แล้ว +1

    Mata udathattuwe karanna kramayak kiyanna. Ikkmanin pilithurak dhenna.

    • @agriculturenivithigala69
      @agriculturenivithigala69  3 ปีที่แล้ว

      ඔබතුමා කොහෙද ප්‍රදේශය කෘෂිකර්ම උපදේශක තුමා හමු වී උපදෙස් ලබා ගන්න

  • @jayarathanabandara6019
    @jayarathanabandara6019 2 ปีที่แล้ว

    සවුදි

  • @piyumikaivon3948
    @piyumikaivon3948 3 ปีที่แล้ว

    Puhunuwa ganna thanak kiyannako

  • @ChinthaRanasinha-yl6pp
    @ChinthaRanasinha-yl6pp ปีที่แล้ว

    😅😅😅😅😅

  • @nimeshdilhara8074
    @nimeshdilhara8074 ปีที่แล้ว

    5t5

  • @dinushairoshan9612
    @dinushairoshan9612 3 ปีที่แล้ว

    විස්තර අහගන්න contact number denna පුළුවන් ද??

  • @SawumiyakumariAsas
    @SawumiyakumariAsas ปีที่แล้ว

    මට උදව් කරන්න හරියට. හදපු කෙනෙක් තෙරෙන් නැ

  • @michelariya5317
    @michelariya5317 3 ปีที่แล้ว +1

    ගෙදර ඒලියෙ කාමරයක සැදුවාට කමක් නැද්ද

  • @senubaba485
    @senubaba485 4 ปีที่แล้ว +2

    Pehedili

  • @ranjithsudarsana5283
    @ranjithsudarsana5283 2 ปีที่แล้ว

    ඔය ගනන් වලට දැන් බඩු ගන්න බැ නේද

  • @sajithvimukthi515
    @sajithvimukthi515 3 ปีที่แล้ว

    තෙරෙන්ට කියපන් හුත්තා

    • @nilinili1327
      @nilinili1327 ปีที่แล้ว

      Apo උබ සතෙක්. පරෙස්සමින් edapan උබta ekmanin vesa awe yanna

  • @rbraja9142
    @rbraja9142 3 ปีที่แล้ว

    Number pls

  • @onamagulak6883
    @onamagulak6883 ปีที่แล้ว

    👍👍👍

  • @asiridesilva9101
    @asiridesilva9101 ปีที่แล้ว

    Thanks