බිම්මල් වගාව||නිවැරැදිව|| මුල සිට සරලව@MyHardJourney

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 พ.ย. 2024

ความคิดเห็น • 124

  • @WithChathurika-m6
    @WithChathurika-m6  27 วันที่ผ่านมา +2

    මගේ බිම්මල් වගාව සම්බන්ධව ඉදිරිපත් කර ඇති සියලුම වීඩියෝ නැරඹීමට මෙම ලින්ක් එක ක්ලික් කරන්න ❤
    th-cam.com/play/PLFgZ6_fcg_CgiqtQ8aQ993i4erRvTH8sN.html&si=v1Cctg7GJlXBBz7P

  • @shanakaniroshan243
    @shanakaniroshan243 หลายเดือนก่อน +2

    හොදට පැහැදිලිව කියල දෙනවා ස්තුතියි

  • @AnuKalyani-jj3id
    @AnuKalyani-jj3id 16 วันที่ผ่านมา +1

    thank you march ඔයාට කියලා දුන්නට

  • @GamageWeerasinghe
    @GamageWeerasinghe 7 หลายเดือนก่อน +2

    හොදින් පැහැදිලිව උපදෙස් දුන්න.ඉස්තුති .

  • @maleeshasandaruwan7730
    @maleeshasandaruwan7730 8 หลายเดือนก่อน +1

    ස්තුති obata......

  • @HenarathMohotti
    @HenarathMohotti 9 หลายเดือนก่อน +1

    සතුටුයි. මම කලින් වීඩියෝ වෙ comment කලා ලිප සහ බැරල් එක තියන ආකාරය දැන ගන්නා ඕන කියල. අද ඒක තියෙනවා දැක්කම ❤❤❤❤. Thank you very much Chathurika miss.

  • @erandisewmini1476
    @erandisewmini1476 2 หลายเดือนก่อน +5

    මිස් .... බිම්මල් පොහොට්ටු කහපාට වෙලා මැරෙන්න හේතුව මොකක්ද ...වතුරත් ඉහිනවා ,එත් එවා කහ වෙනවා.. උත්තරයක් දෙන්න මිස්

    • @WithChathurika-m6
      @WithChathurika-m6  หลายเดือนก่อน

      හැම පොහොට්ටුම සාර්ථක මල් වෙන්නෑ.බොරු මල් වෙන්න ඇති.ඒවා හොඳ මල් නම් එහෙම වෙන්නෙ උෂ්ණත්වය වැඩියි වගේනම් තමයි

  • @Harshanipremathilaka-q1y
    @Harshanipremathilaka-q1y 12 วันที่ผ่านมา +1

    oya akka niyemeta kiyala denawa

  • @hemanthachandradasa62
    @hemanthachandradasa62 9 หลายเดือนก่อน +2

    ස්තුතියි ඔබට.මං සාර්ථකව බිමිමල් වගාව කරත් තවමත් මට ගැටථ තියනවා.මම මුලික දැනුමකින් පටන් ගෙන හැම දෙයක්ම අත්දැකිමෙන්ම තමයි විසදගෙන ව්‍යාපාරය කරනනේ.මට බොහෝ ගැටළු නිරාකරනය කරගන්න ඔබතුමියගේ විඩියෝ බෙහෙවින් ඉවහල් උනා.එයට බෙහෙවින්ම ස්තුතියි.මට නමි පොටි දින 45ක් තියන්න බැ 25..30 වෙනකොට මල් පිපෙනවා.මගේ පොටි ඔය තරමට සුදුපාට වෙන්නේ නැති එකයි මට තියන ලොකුම ගැටළුව.

    • @NisansalaRathnayaka-p1s
      @NisansalaRathnayaka-p1s 9 หลายเดือนก่อน +1

      එක ඇත්ත ඇයි එහෙම වෙන්නෙ පැහැදිලි කරන්න පුලුවන්ද

    • @WithChathurika-m6
      @WithChathurika-m6  9 หลายเดือนก่อน +1

      කලින් මල් එනවා නම් පොට් තියන කාමරේ මල් පිපෙන පරිසරයක් ඇති.ඒකෙ සීතල අඩු කරලා රස්නෙ වැඩි කරන්න.එතකොට ඉක්මනින්ම මල් එන්නැ.හොඳට සුදු වෙනවා

    • @chinthanayomi1619
      @chinthanayomi1619 8 หลายเดือนก่อน

      ​@@WithChathurika-m6mata getalu godak thiyenawa. Mama wagawata aluth. Kathakaranna awasthwak ganna beriweida, please ,

  • @Pathum_Gunasekara.
    @Pathum_Gunasekara. 8 หลายเดือนก่อน +1

    ජය වේවා අක්කේ.🎉❤

  • @NadeeshaDiyani-uy3ds
    @NadeeshaDiyani-uy3ds 9 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තුතීයි අක්කේ ඔයාට.මට දැනගන්න ඕන .බිම්මල් ගේ ජීවානුහරනය කර ගන්නෙ කොහොමද කියලා.

    • @WithChathurika-m6
      @WithChathurika-m6  9 หลายเดือนก่อน +2

      වීඩියෝ එකක් ගේන්නම් 👍

  • @DharmaKarunarathna
    @DharmaKarunarathna 6 วันที่ผ่านมา +1

    Thank miss

  • @NalakaPresanna-cd8vl
    @NalakaPresanna-cd8vl 8 หลายเดือนก่อน +1

    Niyamai ❤❤❤❤

  • @sisiraperera2909
    @sisiraperera2909 7 หลายเดือนก่อน +2

    Good👍

  • @NilankaMadubani
    @NilankaMadubani หลายเดือนก่อน +1

    Man alutin karanba gatte adatamai pot 100k genawe.mata kiyannako kohomada ewa geta ahurala මුලින්ම karannw කියලා

    • @WithChathurika-m6
      @WithChathurika-m6  หลายเดือนก่อน

      මුල් වීඩියෝ ටික බලන්න.නැත්නම් මේකෙ විදියට කරන්න.

  • @gaminim.v2536
    @gaminim.v2536 9 หลายเดือนก่อน +2

    අක්කේ thank u .අක්කේ බිම්මල් කැකුළු වලට වතුර spray කරන widiya පොඩ්ඩක් kiyala දෙන්න පුළුවන්ද .බිම්මල් කැකුළු hadunama ea විදියට වතුර spray කරන්නේ na නේද .plz reply .

    • @WithChathurika-m6
      @WithChathurika-m6  9 หลายเดือนก่อน

      කැකුළු වලට කෙලින්ම නොදා ගහන්න.ඒත් මල් හොඳට තෙත නම් වතුර නොදැම්මත් කමක්නෑ පලමු පාර

    • @WithChathurika-m6
      @WithChathurika-m6  9 หลายเดือนก่อน +1

      වීඩියෝ එකක් දාන්නම්

  • @desikakalinda3572
    @desikakalinda3572 9 หลายเดือนก่อน +1

    Akke jiwanuharanaya karana vidiya kiyanna puluwanda pot dana maduwa

    • @WithChathurika-m6
      @WithChathurika-m6  9 หลายเดือนก่อน

      මං කරන්නෙ කොන්ඩිස් ,ෆෝමලින් ක්‍රමය .වීඩියෝ එකක් ගේන්නම්.ඒක අනතුරුදායකයි නොදන්න කෙනෙක් කරන්න එපා

  • @ChamindaSomathilaka-w2q
    @ChamindaSomathilaka-w2q 5 หลายเดือนก่อน +1

    Thanks ❤

  • @InokaUdayanthi
    @InokaUdayanthi 2 หลายเดือนก่อน +1

    Camaraya jiwanuharanaya karaganna widiya kohomada miss

    • @WithChathurika-m6
      @WithChathurika-m6  2 หลายเดือนก่อน

      වීඩියෝව බලන්න

  • @DulanjanaPrabath-e1o
    @DulanjanaPrabath-e1o 2 หลายเดือนก่อน

    Akkath lassanai akkage kondeth lassanai

  • @PradeepKumarasingha-d7s
    @PradeepKumarasingha-d7s 4 หลายเดือนก่อน +1

    Miss dawasakata pot 100 k open karanawa kiwwa neda. Eka blooming house ekak tiyagena puluwanda ehema

    • @WithChathurika-m6
      @WithChathurika-m6  4 หลายเดือนก่อน

      1 ක් නෙමෙයි 3ක් තියනවා pot 3000 Room.Spawning room එකක් වෙනම තියනවා

  • @ChandaniNishanthi-i2g
    @ChandaniNishanthi-i2g 21 วันที่ผ่านมา +1

    Karapottan innawa.monawada teyana beheth

    • @WithChathurika-m6
      @WithChathurika-m6  21 วันที่ผ่านมา +1

      හෙට වීඩියෝව දානවා ඒ ගැන 👍

    • @ChandaniNishanthi-i2g
      @ChandaniNishanthi-i2g 21 วันที่ผ่านมา +1

      @WithChathurika-m6 ok thank you miss

  • @SalimSalim-b7l
    @SalimSalim-b7l 21 วันที่ผ่านมา +1

    Davas. Keeyakintha. Open. Karala. Vatura. Gahanne

  • @DharmaKarunarathna
    @DharmaKarunarathna หลายเดือนก่อน +1

    ස්තුතියි මටත් ස්ලැබ් එකේහදන්න තියෙන්නෙ මම මාවනැල්ලේ පුලුවන්ද නංගි

    • @WithChathurika-m6
      @WithChathurika-m6  หลายเดือนก่อน

      ඔව් මගෙ වීඩියෝ බලලා කරන්නකො.තව ගොඩක් වෙනස්කම් ගේන්නම් ඉස්සරහට

  • @SurajDarshana-z2t
    @SurajDarshana-z2t หลายเดือนก่อน

    Bimmal pakat klata passe paket eka atule watura bindu ekatu wenawa. Mekata piliyamak kiyanna. Ple.

    • @WithChathurika-m6
      @WithChathurika-m6  หลายเดือนก่อน

      එකම දේ අහන්නෙ ඇයි.බිම්මල් එහෙම තමයි

  • @sachininisansala4132
    @sachininisansala4132 4 หลายเดือนก่อน +1

    Mn dilire duwapu pot tikak open kara mis.dan mal hadanawa.eth mal hadenne eka Malak wage aida eee kynna plwnda

    • @WithChathurika-m6
      @WithChathurika-m6  4 หลายเดือนก่อน

      දිලීරය දුවලා මදි හෝ පෝෂණය මදි

  • @malruwangallage3839
    @malruwangallage3839 8 หลายเดือนก่อน +1

    👍

  • @nimeshadilhani5672
    @nimeshadilhani5672 3 หลายเดือนก่อน +1

    Akke sudu paata dileere ekkama kola paata pus ekak wage thanin thana tiyenwa. Ekata mokada karanne.ehema unama pot ekama ain karanna oneda. Ekata mokakhari wikalpayak thiyenwada .oyata puluwan nm reply ekak denna akke. Thank you oyata. ❤

    • @WithChathurika-m6
      @WithChathurika-m6  3 หลายเดือนก่อน

      එහෙම වෙන්නෙ පොට් හරියට ජීවානුහරණය නොවුනාම හෝ බීජ මගින් ඒ දිලීරය ආවොත්.ගොඩක් වෙලාවට අලුත් අය ජීවානුහරණය හරියට කරන්නෑ.අනික පලපුරුදු නැතුව බීජ දාද්දි කාලෙ වැඩියෙන් මූඩි ඇරලා තියන් හිටියොත් ඒත් ඔහොම වෙනවා.ආයෙ කරද්දී ඒ අඩුපාඩු හදාගන්න.ජීවානුහරණය වීඩියෝ එකක් තියනවා මේකෙ.බලන්නකො.දැන් ඉතිං ඔය ටික වෙනම වෙන් කරලා තියන්න ටිකක් වැඩි දවසක් . පුළුන් විතරක් ගලෝලා අස්වැන්න ගන්න වෙනමම තියන්.අත්දැකීම් වලින් තමයි ඉගෙනගන්න පුළුවන් 👍

    • @nimeshadilhani5672
      @nimeshadilhani5672 3 หลายเดือนก่อน

      @@WithChathurika-m6 thank you akka ❤

  • @erandisenawirathna6882
    @erandisenawirathna6882 6 หลายเดือนก่อน +1

    අක්කේ මල් ගේ හදන්න දෙපැත්තකින් උස බිත්ති 2තියෙනවා. ගඩොල් බිත්ති. කමන් නැද්ද.

    • @WithChathurika-m6
      @WithChathurika-m6  6 หลายเดือนก่อน +1

      කමක්නෑ .අනික් පැති වලින් හොඳට වාතාශ්‍රය එනවද .ආලෝකය 50%ක් වගේ ඕන

  • @RuwaniChathurika-ir6ry
    @RuwaniChathurika-ir6ry 9 วันที่ผ่านมา +1

    මිස් මගේ බිම්මල් පොට් වල මල් එන්නේ නෑ දැන් සති දෙකක් වතුර ගහනවා තාම එක මලක් වත් ආවෙ නැ අනේ මට උප්දෙසක් දෙන්න

  • @lushanikoshila2838
    @lushanikoshila2838 8 หลายเดือนก่อน +1

    Mage potwala mal pode bottan wage anne.loku dandak wage mulin awet podema pode mal anawa.

    • @WithChathurika-m6
      @WithChathurika-m6  8 หลายเดือนก่อน

      ආලෝකය වාතාශ්‍රය ලැබෙනවා මදි වගේ

    • @lushanikoshila2838
      @lushanikoshila2838 8 หลายเดือนก่อน

      @@WithChathurika-m6 ane akata monavda karanna ona

  • @SamanKumara-o2s
    @SamanKumara-o2s 9 วันที่ผ่านมา +1

    වගා මලු ඔපන් කරට පස්සේ කටේ වී ඇට වල කලු පුස් තියෙන්නෙ ඇයි

    • @WithChathurika-m6
      @WithChathurika-m6  9 วันที่ผ่านมา

      වෙනත් ආසාධනයක්.වී ඇට ටික සූරන්න

    • @SamanKumara-o2s
      @SamanKumara-o2s 9 วันที่ผ่านมา

      @@WithChathurika-m6 thanks

  • @123-12h
    @123-12h 8 หลายเดือนก่อน +1

    Pots wikunanawada...

    • @WithChathurika-m6
      @WithChathurika-m6  8 หลายเดือนก่อน

      අනේ නෑ.සල්ලි වලට පොට් ගන්නෙක පාඩුයිනෙ

  • @Simpleway7
    @Simpleway7 9 หลายเดือนก่อน +1

  • @chinthakabandara8376
    @chinthakabandara8376 5 หลายเดือนก่อน +1

    Miss oya oister da mokakda warge

    • @WithChathurika-m6
      @WithChathurika-m6  5 หลายเดือนก่อน

      ඇමරිකන් ඔයිස්ටර්.ගොඩක් වර්ග තිබ්බා .දැන් ඒක විතරයි කරන්නෙ

  • @spdcpjayasekara7686
    @spdcpjayasekara7686 9 หลายเดือนก่อน

    Mata drenaganna puluwanda vital bimmal pekat akak kiyada kiyala

  • @harshaprabath4278
    @harshaprabath4278 7 หลายเดือนก่อน +1

    Pot 1000 bimmal kilo kiyakak ganna puluwanda dawasata

    • @WithChathurika-m6
      @WithChathurika-m6  7 หลายเดือนก่อน

      ඒක විවිධ සාධක මත වෙනස් වෙනවා.එහෙම නියත ගාණක් කියන්න බෑ

  • @kolambagesandes4025
    @kolambagesandes4025 9 หลายเดือนก่อน +1

    ❤❤

  • @SumuduLanka-e5x
    @SumuduLanka-e5x 8 หลายเดือนก่อน +1

    මගෙ පොට්වල කටවල් හයිවෙලා මල් එන්නෙත් විකුර්ති වෙලා මල් පොකුරු එන්නත් නෑ මොකද එකට කරන්න ඔනි පිලිතුරක් අලුතෙන් පටන් ගත්තේ

    • @WithChathurika-m6
      @WithChathurika-m6  8 หลายเดือนก่อน

      මේ දවස්වල රස්නෙ වැඩියිනෙ.කාමරේ ආර්ද්‍රතාව හොඳටම අඩු නිසයි පොට් වේලෙන්නෙ.උෂ්ණත්වය අඩු කරලා ,ආර්ද්‍රතාව වැඩි කරගන්න සුදුසු ක්‍රම අනුගමනය කරන්න.මගෙ කලින් වීඩියෝ බලන්න.ඒකෙ ඇති 👍

  • @SurajDarshana-z2t
    @SurajDarshana-z2t 8 หลายเดือนก่อน +1

    Fomalin ganne kohenda

    • @WithChathurika-m6
      @WithChathurika-m6  8 หลายเดือนก่อน

      මල් ශාලාවලින් ඇත්ත කියලා ඉල්ලගන්නවා මං නම් .පිරිමි අයට නම් දෙන්නෑ ඒගොල්ලො .බයයි

    • @SurajDarshana-z2t
      @SurajDarshana-z2t 8 หลายเดือนก่อน +1

      @@WithChathurika-m6 thanks

  • @Nirosha77
    @Nirosha77 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @hiruthilina1
    @hiruthilina1 8 หลายเดือนก่อน

    බීජ දැම්ම දවසෙ ඉදන් වතුර ගහන්න ඕනෙ නැද්ද

  • @madusankalakshitha7607
    @madusankalakshitha7607 7 หลายเดือนก่อน +1

    අක්කගෙ නම් එක දාන්න පුළුවන් ද අක්ක මම රට ඉන්නෙ මට විස්තර ටිකක් දැනගන්න

    • @WithChathurika-m6
      @WithChathurika-m6  7 หลายเดือนก่อน

      මේ නමින් තියනවා fb page එකක් .ඒකෙන් msg කරන්න පුළුවන්ද දැනට

    • @isharamadushani9915
      @isharamadushani9915 4 หลายเดือนก่อน

      ​ 0:39 @@WithChathurika-m6මිස්, මං අලුතින්ම වගාව පටන් ගත්තේ. වගා මලුවලට දවස් 28 ක් වෙනවා. සමහර වගාමලුවල තැනින් තැන කහ පාට වෙලා තියනවා. අනේ ඒ ඇයි කියලා පොඩ්ඩක් කියන්න පුලුවන්ද. ඒකට මොක්ද්ද කරන්න ඕනි. ගොඩක් පොට්වල එහෙම වෙලා

    • @harisgamage4917
      @harisgamage4917 4 หลายเดือนก่อน

      Masa kiyak paladawa ganna puluanda

  • @gaminim.v2536
    @gaminim.v2536 8 หลายเดือนก่อน +1

    අක්කේ mama pot වල kata විවෘත කරලා සතියක් wenawa.eth mal pipune pot 2 ka විතරයි .ane මට මේකට විසඳුමක් kiyanawada.pot 250 k පමණ තියෙනවා .

    • @WithChathurika-m6
      @WithChathurika-m6  8 หลายเดือนก่อน

      මේ දවස්වල රස්නෙ තමයි ඕකටත් බලපානවා ඇත්තෙ.ආර්ද්‍රතාව වැඩි කරගන්න.උෂ්ණත්වය අඩු කරගන්න මගෙ වීඩියෝ බලලා

  • @MudithaPothupitiye
    @MudithaPothupitiye 6 หลายเดือนก่อน

    🎉

  • @sanjeewaniweerasingha1789
    @sanjeewaniweerasingha1789 9 หลายเดือนก่อน +2

    කාමරේ ජීවනු හරණය කරන්නේ ක්හොමද

    • @WithChathurika-m6
      @WithChathurika-m6  9 หลายเดือนก่อน

      කොන්ඩිස් ෆෝමලින් ක්‍රමය

  • @tharushibhagya2550
    @tharushibhagya2550 หลายเดือนก่อน +1

    Podi kmarayaka mn hdannn hduwe bimmal.piyan dekak sathitha janelayak tynwa.ehma kmk ndd

    • @WithChathurika-m6
      @WithChathurika-m6  หลายเดือนก่อน

      ජනේලය නෙට් එකෙන් සීල් වෙන්න ආවරණය කරගන්න.රෙදි සිවිලිමක් හරි ගහන්න.කාමරේ හොඳ වාතාශ්‍රය ආලෝකය ලැබෙන හැටියට පමණක් පොට් දාගන්න.👍

  • @nilanthithennakon3645
    @nilanthithennakon3645 3 หลายเดือนก่อน +1

    මිස් පොට් එකක් බර අනිවාර්යයෙන්ම කිලො එකක් වෙන්න ඔනද් මම මුල් වතවටම තමඉ පොට් හදුවෙ එකම සමන නහ පොට්

    • @WithChathurika-m6
      @WithChathurika-m6  3 หลายเดือนก่อน

      බර කිරන්න ඕන නෑ.උපරිම උස ගන්න.මං පොට් හදන වීඩියෝ දාලා තියනවා චැනල් එක බලන්න

  • @harisgamage4917
    @harisgamage4917 4 หลายเดือนก่อน +1

    Akke phone nomber eka danna

  • @Yomalsasmitha123
    @Yomalsasmitha123 9 หลายเดือนก่อน +1

    Mitawan awama mokada karanne

    • @WithChathurika-m6
      @WithChathurika-m6  9 หลายเดือนก่อน

      මං නම් කරන්නෙ පොට් හොඳට ජීවානුහරණය කරලා බීජ දාන එක.ජිවානුහරණය හොඳට සාර්ථකව නොවුනොත් මයිටාවො එනවා.අනික උෂ්ණත්වය,වතුර ඕනවට වඩා වැඩිඋනොත් ඒත් මයිටාවො එනවා.ඒවා පාලනය කරගන්න .ආවොත් විසදුම් නෑ.සල්ෆර්,සුදුළූණු කොහොඹ වගේ දේවල් ගැහුවත් ඒවා සාර්ථක නෑ මයිටාවො පාලනයට.වස විස භාවිත කරන එකත් හොඳ නෑ බිම්මල් වලට .හොඳම දේ එන්න කලින් වළක්වා ගන්න.මං කරන්නෙ එහෙම

  • @vipulchandika7134
    @vipulchandika7134 8 หลายเดือนก่อน +1

    මන් පොට් 6000ක් කරනව මල් වේලෙනව මට contact number 1 ganna puluwanda

    • @WithChathurika-m6
      @WithChathurika-m6  8 หลายเดือนก่อน

      මේ දවස්වල හැමෝටම ඔය ප්‍රශ්න තියනවා.Humidifiers හදාගන්න .ඒක හොඳ solution එකක්

    • @lushanikoshila2838
      @lushanikoshila2838 8 หลายเดือนก่อน

      Mage awat ahemai..mal harema pode

  • @jayanthadharmawansha4443
    @jayanthadharmawansha4443 6 หลายเดือนก่อน +1

  • @sanjayasumith6777
    @sanjayasumith6777 8 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @ravindinawanjana6293
    @ravindinawanjana6293 4 หลายเดือนก่อน +2

    ❤❤

  • @surangagamhewa
    @surangagamhewa 4 หลายเดือนก่อน

  • @akilashyam8350
    @akilashyam8350 22 วันที่ผ่านมา +1