mushroom cultivation | බිම් මල් වගාව | bim mal wagawa | මල් පිපෙන ගෘහය | blooming house

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • බිම් මල් වගාව | mushroom cultivation | bim mal wagawa | මල් පිපෙන ගෘහය | blooming house | mal pipena gruhaya

ความคิดเห็น • 72

  • @GemunuJayasinghe
    @GemunuJayasinghe 10 หลายเดือนก่อน +15

    මෙතෙක් මා ඇසූ , බිම්මල් වගාවගැන කරන ලද , සුවිශේෂීවිද්‍යාත්මක විස්තරය . විවරණයට යමෙක් අවසානයතෙක් කන්දුන්නා නම් , ඔහු නිරායාසයෙන් ම මේ වගාව කිරීමට යොමු වෙනවා . ඒ තරමට ම සිත්ගන්නා සුළු විවරණයක් .ස්තූතියි ඔබතුමාට , බොහොමත් ම .

  • @samadhyvideeshyajayanetti3204
    @samadhyvideeshyajayanetti3204 9 หลายเดือนก่อน +3

    මෙච්චර කාලෙකට බිම්මල් වගාව ගැන බලපු හොඳම වැඩසටහන මේක.
    බොහොම ස්තුතියි 🙏

  • @rupalathavijerathna3328
    @rupalathavijerathna3328 2 หลายเดือนก่อน +1

    Bohoma sthuthii

  • @HashenMaduwansha-u4m
    @HashenMaduwansha-u4m 8 หลายเดือนก่อน +5

    ගෙදර කබරේක බිම්මල් හදන්න බැරිද

  • @NisshankaMenike
    @NisshankaMenike 2 วันที่ผ่านมา

    Thanks. Sir

  • @Sasankasachin
    @Sasankasachin 6 หลายเดือนก่อน

    Marama lassanata pahadlil karanawa. Ahanna deyak nathi tharamma.godak sthuthie❤

  • @MadhuMadhu-rv1mw
    @MadhuMadhu-rv1mw 25 วันที่ผ่านมา

    Hodata pehedilikrnwa. Mahaththyata godak pin

  • @Kuww-zn7so
    @Kuww-zn7so หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි ඔබතුමාට නොදන්නා කරුනු රැසක් කියා දුන්නට මට තියන ගැටලුව දෙසරයක් මල් කැඩුව දැන් හරියට මල් පිපෙන්නෙ නෑ මම වහලෙට පොල් අතු සෙවිලි කරල උඩටත් වටේටත් සාරි දාල කලු දැලක් දාල තියෙන්නේ දැන් මේ වීඩියෝ එක බැලුවම තේරුම් ගියා සාරි රස්නෙයිද කියලා බිමට වැලි අතුරල තියෙන්නේ පුළුවන්නම් කියන්න සාරි රස්නෙ වැඩීද කියලා ඔබතුමාට ගොඩක් පින් ගොඩක් ස්තුතියි

  • @SamadaraUdayangani-m2n
    @SamadaraUdayangani-m2n 9 วันที่ผ่านมา

    Sir anthuriyan wagawata ganna kalu net ekan me gruhaya hadanna barida.

  • @ananda2194
    @ananda2194 3 หลายเดือนก่อน

    thanks

  • @UdayanganiKumari-f7x
    @UdayanganiKumari-f7x หลายเดือนก่อน

    Sar bimmal hedenne nene pot wala.kekulu 2 3 witara hedenne.eka wedi karanna monada karanna Oni

  • @SajeewaHettiarachchi-c7j
    @SajeewaHettiarachchi-c7j 5 หลายเดือนก่อน

    Sewilima gasa ati kamarayak waga gruhayakata sudusu nanda

  • @UdayanganiKumari-f7x
    @UdayanganiKumari-f7x หลายเดือนก่อน

    Mage pot kadan wetila godak ewa pipuruwa.ewa wedak wenne netda aye sar

  • @sarangajayaweera2453
    @sarangajayaweera2453 7 หลายเดือนก่อน

    ❤❤❤Thanks sir..

  • @samadhyvideeshyajayanetti3204
    @samadhyvideeshyajayanetti3204 9 หลายเดือนก่อน +1

    වගාමළු එල්ලන කනු වලට ලී යොදාගත්තට කමක් නැද්ද? ලී වලින් කෘමි බෝවෙන්නෙ නැද්ද?

  • @dilkinisansala252
    @dilkinisansala252 7 หลายเดือนก่อน

    Supper

  • @renukasubasinha5983
    @renukasubasinha5983 6 หลายเดือนก่อน

    ස්තුති සර්

  • @sandyadissanayake-od4er
    @sandyadissanayake-od4er ปีที่แล้ว +2

    Sir kesel paradal piduru....walin bimmal hadala suwayan rekiyawak vidihata karanna puluwanda

    • @NatureAgro23
      @NatureAgro23  ปีที่แล้ว +2

      Puluwan, et li kudu walata wada eka karadarai

  • @arshadmohammed1664
    @arshadmohammed1664 8 หลายเดือนก่อน

    Tnx

  • @vikumanushka310
    @vikumanushka310 4 หลายเดือนก่อน

    Pot allana kanu yakada valin hadanna hoda nadda.

  • @buddikadinsh6668
    @buddikadinsh6668 4 หลายเดือนก่อน

    Sir mal parawenawa wage wenna ay....

  • @chandanaelgirige4590
    @chandanaelgirige4590 หลายเดือนก่อน

    👍👍👍👍👍👍👍

  • @shamilapriyadarshani6004
    @shamilapriyadarshani6004 3 หลายเดือนก่อน

    Sir ,mekata orchid net walata ganna ,net hoda nedda

  • @rasikagunarathna846
    @rasikagunarathna846 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @sachininisansala4132
    @sachininisansala4132 4 หลายเดือนก่อน

    Sir sapu li kudu hoda nadda

  • @randomsl9885
    @randomsl9885 10 หลายเดือนก่อน

    Malwana paththe krumi prathirodi dal ganna thiyenne koheda?

  • @asankaperera8504
    @asankaperera8504 8 หลายเดือนก่อน

    හෙවනක් නැති තැනක වගා ගෘහයක් සාදාගැනීම කල හැකිද

  • @madhavivisuddika8556
    @madhavivisuddika8556 7 หลายเดือนก่อน

    Oya widiyata waga house ekak hadanna wiyadama kiyak yaida

  • @samanthikadarshani2183
    @samanthikadarshani2183 6 หลายเดือนก่อน

    Sir sambanda karaganne kohomada?api horana

  • @brain9549
    @brain9549 7 หลายเดือนก่อน

    පුරවන වතුර ක්ලෝරින් වතුර උනාට කමක් නැද්ද

  • @user-ub6qm3eu3c
    @user-ub6qm3eu3c 9 หลายเดือนก่อน

    May net පහසු මිලට ganna thanak tiyenawada

  • @anomaweerasingha5932
    @anomaweerasingha5932 7 หลายเดือนก่อน

    බොහෝ ම 🙏 සර්. ගැටළු ගොඩකට උත්තර ලැබුණා

  • @sarathamunugama4975
    @sarathamunugama4975 11 หลายเดือนก่อน +1

    Pot 1500ta wargadi kiyaka idak oneda sir

    • @NatureAgro23
      @NatureAgro23  10 หลายเดือนก่อน

      8 *15 pramanaye house ekak eti. Bag ellana kramayata

  • @SayuriRukshani
    @SayuriRukshani 6 หลายเดือนก่อน

    Sir mn bimmal wagawa aluthin patan gnna inna kenek sirwa contact kara gnne kohomda?

  • @JayanthaJayaratne
    @JayanthaJayaratne 10 หลายเดือนก่อน +1

    ආයුබෝවන් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා කොහොමද කතා කරන්නෙ

    • @NatureAgro23
      @NatureAgro23  10 หลายเดือนก่อน

      Whatsapp msg ekak danna photoes ekka

  • @shamlisilva4110
    @shamlisilva4110 11 หลายเดือนก่อน

    Sir godak sthuthi hodata pehadili karanawa oba thumaa

  • @sanujakaveesha3785
    @sanujakaveesha3785 ปีที่แล้ว

    👍👍

  • @vipulchandika7134
    @vipulchandika7134 ปีที่แล้ว

    sir pot mama salli walata gatte hodata sudu patata thiyenawa pot ehenam pot wala aulak na neda. Eth mal pokuru godak bara na

    • @NatureAgro23
      @NatureAgro23  ปีที่แล้ว

      වගා මල්ලේ පෝෂණය මදි ඇති. නැත්නම් මල් පිපෙන ගෘහයෙ රස්නෙ වැඩි ඇති.

  • @UdayanganiKumari-f7x
    @UdayanganiKumari-f7x หลายเดือนก่อน

    Sar pot wala bimmal hedenne nene.dawas dekak tunak giyama pekat 4witara ganna puluwan.kohomada aswenna ganne sar

  • @udayachathu1485
    @udayachathu1485 10 หลายเดือนก่อน

    Bimmal dawas kipayak kapuwa Dan Mal na hethuwa mokakda

    • @NatureAgro23
      @NatureAgro23  10 หลายเดือนก่อน

      Dawalta rasne nisa godak ayata den oya getaluwa tiyenawa. Gruhaya puluwan taram sisilwa taba ganna

  • @nishadiprasangika4024
    @nishadiprasangika4024 ปีที่แล้ว

    Bimmal nelanakota kili ahuwenna hoda nadda

    • @NatureAgro23
      @NatureAgro23  ปีที่แล้ว

      කිලි කියන්නෙ විශබීජ. පිරිසිදුව කරන තරමට හොදයි. ප්‍රශ්න අඩු වෙනව

    • @sandyadissanayake-od4er
      @sandyadissanayake-od4er ปีที่แล้ว

      Sir kesel paradal. Piduru Wala bimmal hadala suwayan rekiyawak vidihata karanna puluwanda

  • @LakshikaDilrukshi-ki3df
    @LakshikaDilrukshi-ki3df 11 หลายเดือนก่อน

    Ge USA Palala DiGa ganne koi tharamda

    • @NatureAgro23
      @NatureAgro23  11 หลายเดือนก่อน +1

      Eka oyage awashyathawaya anuwa tiranaya wenne.
      Adi10 * 20 wage house ekaka bag 2000 vage ellanna puluwan lesiyenma

    • @SunilYapa-um3vx
      @SunilYapa-um3vx 8 หลายเดือนก่อน

      ඔබ තුමාව හමුවෙන්න පුලුවන්ද
      මම බියගමින් ,

  • @S.LPCBRO
    @S.LPCBRO ปีที่แล้ว

    Ge authule kabareka berida

    • @NatureAgro23
      @NatureAgro23  ปีที่แล้ว

      Puluwan. Condition tibbe nettam aswenna adu wenawa

  • @nandadissanayaka5477
    @nandadissanayaka5477 7 หลายเดือนก่อน

    Sir...contact number eka denna puluwanda wagawe gatalu tikak tiyenawa danaganna...

  • @SawumiyakumariAsas
    @SawumiyakumariAsas 10 หลายเดือนก่อน

    අනෙ මට උදව් කරන්නකෙ දන්න කෙනෙක්

  • @chanakasadaruwan9961
    @chanakasadaruwan9961 11 หลายเดือนก่อน

    මෙකෙ පොට් කීයක් තියන්න පුලුවන් ද

  • @nishanijeewanthi4536
    @nishanijeewanthi4536 ปีที่แล้ว

    Mokakda onee dela,,

  • @mithilmihiranga1142
    @mithilmihiranga1142 9 หลายเดือนก่อน

    Phone no ekak denna puluwanda

  • @user-zz4vb4bv3w
    @user-zz4vb4bv3w ปีที่แล้ว

    අර්දතාමන විකිණීම ඇති තෑඇනක් කියන්න

    • @NatureAgro23
      @NatureAgro23  ปีที่แล้ว

      Daraz එකේ RH meters කියල search කරන්න

    • @NatureAgro23
      @NatureAgro23  11 หลายเดือนก่อน

      Daraz, aliexpress eken order karala genna ganna puluwan

    • @deshanamilapriya8252
      @deshanamilapriya8252 20 วันที่ผ่านมา

      Daraz එකෙ තියෙනව

  • @mangalaweerathunga5923
    @mangalaweerathunga5923 2 หลายเดือนก่อน

    Phone number eka denna puluwanda

  • @menakawijenayaka6377
    @menakawijenayaka6377 7 หลายเดือนก่อน

    Phone number danna

    • @nalakarathnayake2499
      @nalakarathnayake2499 6 หลายเดือนก่อน +1

      සර් මමත් බිමිි මල් වගාව පටන් ගත්තේ මුල සිටම සර්ගේ විඩියො බලලා මමත් ඇත්තටම මුකුත් දැනගෙන හිටියේ නැහැ එි සරලව කියලා දැනුවත් කරන විදියට බය නැතුවම සර්ට පිං සිද්ධ වෙන්න වගාවට එකතු වුණා....pot 500 වගේ කරේ...ඇත්තටම සර්ගේ උපදේශයෙන් පිට වැඩ කලේ නැහැ...පූථපල සාර්ථකයි සර්....දෙවැනි වගාමලුත් සුදානමිි....කියන්න සතුටුයි සර් උපදෙස් දෙන විදියට වැඩෙිි කලොත් වරදින්නේ නැහැ.....වචනයක් හෝ කථා කිරිමට නොහැකි වු නිසායි යුතුකමක් ලෙස සර්ට මෙසේ ස්තුතිය පුද කර සිටින්නේ....ඡය වෙිිවා සර්.....❤️❤️❤️👍👍👍👍

  • @UdayanganiKumari-f7x
    @UdayanganiKumari-f7x หลายเดือนก่อน

    Sar bimmal chuti kekulu pot ekema merenne ei.godak ehema wenne ei sar