මාසෙකට ලක්ෂ ගාණක ආදායමක් එන අලුත් බිම්මල් වගාව | New Mushroom Variety Only Available in Sri Lanka 🇱🇰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2023
  • මාසෙකට ලක්ෂ ගාණක ආදායමක් එන අලුත් බිම්මල් වගාව | New Mushroom Variety Only Available in Sri Lanka 🇱🇰
    Intro -
    Introduction -
    Discussion -
    Interview with Dr.Aseni Ediriweera (Founder , B- Hood Myco - Tropic Innovations , Matara, Sri Lanka)
    Contact details
    Phone - 076 463 5250
    Business Advisor Community - chat.whatsapp.com/J2D1eGGHbUO...
    Download our latest mobile app
    App Store - apps.apple.com/tr/app/tax-adv...
    Play Store - play.google.com/store/apps/de...
    ඔබේ සිහින ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ සමාගමක් ලෙස Online ලියාපදිංචි කරගැනීමට අමතන්න - 0706 525 555
    පිවිසෙන්න - www.businessadvisor.lk/cr
    www.businessadvisor.lk/consul...
    වෙත පිවිස ඔබේ ව්‍යාපාර උපදේශකවරයාව දැන්ම වෙන්කරවාගන්න
    Subscribe us - / businessadvisorlk
    Business Advisor
    Contact us - 0115 525 557 / 0815 525 557
    WhatsApp | Viber 0706 525 555
    Visit our website - www.businessadvisor.lk/
    TikTok - / businessadvisortiktok
    Facebook Page - / businessadvisorsrilanka
    Facebook Group - / 186758745731312
    Telegram - t.me/BusinessAdvisorLK
    Instagram - / online_business_advisor
    Linkedin - / online-business-adviso...
    Twitter - / basrilanka
    Pinterest - / businessadvisorlk
    #business #jobs #srilanka #mashroom #farming #bimmal #parttimejob

ความคิดเห็น • 194

  • @BusinessAdvisorLK
    @BusinessAdvisorLK  8 หลายเดือนก่อน +9

    මලින්ද අලහකෝන්, අජිත් පෙරේරා, යසස් හේවගේ සහ විරාජ් හේනේගෙදර සමඟ කරන Business Day Workshop එකට නොවැ.18 ඔයත් එකතු වෙන්න. මෙතනින් register වෙන්න - bit.ly/BusinessdayKandy

  • @kumarakumara-le7xy
    @kumarakumara-le7xy 8 หลายเดือนก่อน +17

    පොඩියට පටන් ගෙන අද මහාපරිමානේ බිස්නස් කරන මිනිස්සු දැක්කකාම ඇත්තටම සතුටුයි...❤දවසක අපිවත් මේ චැනල් එකේ interview කරන තැනට වැඩ කරන්න ඕන ✌️

  • @mariaalex5902
    @mariaalex5902 5 หลายเดือนก่อน +4

    ලංකාවේ කියන කොට මතක් වෙන්නේ අපේ අත්තම්මා ❤හැමදෙයක්ම ආහාර යට ගන්නවා ඒ කාලේ අගට හයියක් තිබුනා ලෙඩක්. හැදෙන්නේ නැහැ🩷 තෙරුවන් සරණයි 🌷 බූදූසරනයි 🙏🌹

  • @janiyaslmax
    @janiyaslmax 10 หลายเดือนก่อน +32

    අනිවාර්යයෙන්ම සුපිරි බිස්නස් එකක්.මමත් කලා කාලයක්.ආයෙ ලන්කාවට ඇවිල්ල පටන් ගන්න හිතන් ඉන්නෙ.බොහොම ස්තුති business Advisor teem සහ ආචාර්ය අසෙනි මිස් සහ ගෘහයේ අයිතිකරුට නිහතමානිව විස්තර කලාට.❤❤❤ ජයවේවා!!!

    • @AseniEdiriweera
      @AseniEdiriweera 10 หลายเดือนก่อน +4

      බොහෝම ස්තුතියි 🙏

    • @sujeewasapumal4657
      @sujeewasapumal4657 10 หลายเดือนก่อน

      @@AseniEdiriweera 🥰

    • @wijrtathnayakaindu5112
      @wijrtathnayakaindu5112 8 หลายเดือนก่อน

      .න්න්න්න්න්න්න්බ්බ්බ්බ්බ්න්න්න්න්න්න්න්න්න්න්න්බ්බ්බ්න්න්න්න්න්න්න්බ්බ්න්න්ම්ම්ම්ම් 18:34 . 😮 ප්😮ල්කී😮ඉකොඉඔඉ බ්ප්ප්ල්ල්ල්ක්ක්ක්ප්ට්0'!

  • @user-nx8ic4gl9x
    @user-nx8ic4gl9x 10 หลายเดือนก่อน +14

    බිම්මල් වගාව ගැන මෙතෙක් මා ඇසූ එකම විද්‍යාත්මක විස්තරය .
    ඔබතුමිය සතු හසල දැනුම අපවෙත ලබාදීම පිළිබඳව ගොඩාක් ස්තූතිවන්ත වෙමි.

    • @AseniEdiriweera
      @AseniEdiriweera 10 หลายเดือนก่อน +1

      බොහෝම ස්තූතියි 🙏

    • @dhanukesilva
      @dhanukesilva 6 หลายเดือนก่อน

      @@AseniEdiriweera Is it possible to cultivate Reishi mushrooms in Sri Lanka?

    • @AseniEdiriweera
      @AseniEdiriweera 6 หลายเดือนก่อน

      @@dhanukesilva yes, possible

    • @dhanukesilva
      @dhanukesilva 6 หลายเดือนก่อน

      @@AseniEdiriweera Thanks for your prompt reply. I need to know more details about this. How can I contact you ?

  • @indikamadugalle7510
    @indikamadugalle7510 6 หลายเดือนก่อน +1

    Great explanation and analyze main points .Good luck!!!!!!!!!!!!keep it up

  • @amilaindunil1942
    @amilaindunil1942 10 หลายเดือนก่อน +5

    Thank you miss for Sharing this valuable Knowledge.. Its really helpful for entrepreneurs and Development of the Country

    • @AseniEdiriweera
      @AseniEdiriweera 10 หลายเดือนก่อน +1

      Thank you very much Amila.....

  • @anomaweerasingha5932
    @anomaweerasingha5932 5 หลายเดือนก่อน +1

    ස්භාවික කෘමි නාශක ගැන දැනුවත් කිරීමක් කරානම් වටිනව. ඔබතුමා ට පුළුවන් නම් වීඩියෝ වක් දාන්න. ගොඩක් පින්

  • @madumalikanchana3463
    @madumalikanchana3463 10 หลายเดือนก่อน +8

    Thank you so much for sharing your valuable knowledge with us ❤

    • @AseniEdiriweera
      @AseniEdiriweera 10 หลายเดือนก่อน +1

      My pleasure dear Madhumali❤️❤️

  • @Louve333
    @Louve333 10 หลายเดือนก่อน +18

    පිළියන්දල කිව්ව ගමන් smokio වයි මලියවයි තමා මතක් වෙන්නේ මුලින්ම ❤❤

  • @lathaudagedara2749
    @lathaudagedara2749 8 หลายเดือนก่อน +2

    පිටත් අවශ්‍යයි බට්න් මස්රුම් වගේ දෙයක් ඉගෙන ගන්න තියෙනවා නම් වටිනවා

  • @swarnasuraweera283
    @swarnasuraweera283 10 หลายเดือนก่อน +7

    👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
    ජයෙන්ම ජයවේවා!!!ආඩම්බරයි අනර්ඝයි විශිෂ්ඨයි
    ආදර්ශමත්.
    🇱🇰 කාන්තාවන්ට අරාබි රටවලට ගෘහසේවයට නොයා 🇱🇰 ම
    ලේසියෙන්ම මුදල් උපයා ගත හැකි ඉක්මන් පහසුම
    ජීවනෝපාය.

    • @user-xi9dz9lc5t
      @user-xi9dz9lc5t 6 หลายเดือนก่อน

      දැන් ඉතිං පැරදිලා ඉවරයි 😊 දැනට සෞදියේ ගෘහසේවිකාවක් විදිහට සේවය කරනවා තව මාස 10 විතර කාලයක් ඉන්න ඕන ඊට පස්සෙ ලංකාවට ගිහින් බිම්මල් වගා කරන්න බලා පොරොත්තුව ඉන්නවා . බොහෝම ස්තූතී ඔබ තූමියට❤❤❤

  • @sriyalmagammanage8495
    @sriyalmagammanage8495 9 หลายเดือนก่อน +2

    බොහොම සතුටුයි ..ජයක්ම වේවා

    • @AseniEdiriweera
      @AseniEdiriweera 8 หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි 🙏

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 10 หลายเดือนก่อน +34

    අසේනි දුව ඔයා වගේ ඉගෙන ගත්ත තව 50 දෙනෙක් හිටිය නම් අපේ රට ස්වයං පෝෂිතයි..දිස්ත්‍රික්ක ටිකට මේ 50 දෙනා ගියානම් අර මැද පෙරදිග වහල් කමට අපේ කාන්තාවො අරින්න ඔනෙ නෑ..පාසැල් වල විශය වෙනස් කරල මේවගේ දේවල් වලට ප්‍රායෝගික අධ්‍යපනයක් දෙන වනම් ….👍
    අසේනි දුව “ ඌරැ හතු” ගැන අහල තියනවද? අපේම රටට ආවේනික ..හැම තිස්සෙම පිපෙන්නෙ නෑ..අධි පෝෂනය සහිතයි..බල -මහලු.. අයට දිරව ගන්න අමාරැයි..” ගෝතම බුදුන්න අවසාන කාලයෙදි මේ හතු වර්ගය තමා වැළඳු වේ..දිරවා ගන්න අපහසු උනා..මේ හතු වල කොතෙක් පුමයක් ද අධිපෝෂනය යයි කියන්නේ කියන එක දැන ගන්න තමයි ආසා..පුලුවන් නම් සොයා බලන්න..කෙළඹ ග්‍රීලංක විශ්ව විද්‍යලයේ මේ අපේ ආහාර බෙහෙත් ගැන දැන් පර්යේෂන වල තිරත වෙන දොස්තර මහත් වරැ ඉන්නවා..
    ජයෙන් ජය ඔබට👍🌷❤️🙏

    • @swarnasuraweera283
      @swarnasuraweera283 10 หลายเดือนก่อน +1

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰🇱🇰🇱🇰

    • @AseniEdiriweera
      @AseniEdiriweera 10 หลายเดือนก่อน +7

      ඔබතුමියට බොහෝම ස්තූතියි ...🙏 ඔබතුමිය සදහන් කරල තියෙන ඌරු කන් හතු එහෙම නැත්නම් ඌරුපහ බිම්මල් ගැන් පරීක්ෂණ කරලා තියෙනවා. විද්‍යාත්මකව කියන්නෙ Pleurotus giganteus කියලා. ඖෂධීය ගුණයන්ගෙන් සමන්විතයි වගේම රසයෙනුත් ඉහලයි. ඒ ගැන උනන්දු කෙනෙක් ඉන්නවා නම් ඔබතුමියට ව්ගේම අවශ්‍ය කෙනෙක්ට උදව් කරන්න පුලුවන්.

    • @user-lh1ko6jy2v
      @user-lh1ko6jy2v 10 หลายเดือนก่อน +3

      1000%

    • @pcmfernando1271
      @pcmfernando1271 10 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්ම ..👍👍👍

  • @dinushalakmali8677
    @dinushalakmali8677 10 หลายเดือนก่อน +3

    Thankyou and It is a good explanation miss ❤

    • @AseniEdiriweera
      @AseniEdiriweera 10 หลายเดือนก่อน

      Thank you very much !!!

  • @chathurinelum6723
    @chathurinelum6723 8 หลายเดือนก่อน +2

    මෙතුමිය කියල දෙන විදිය හරිම කාරුණිකයි.සිත් ඇද ගන්න විදියට කියලා දෙනවා.
    මේ වගේ තව දහයක් හිටියනම් මේ ක්ෂේත්‍රය නඟා සිටුවන්න එතරම් අපහසු දෙයක් නෙමෙයි.

    • @AseniEdiriweera
      @AseniEdiriweera 8 หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි 🙏

  • @sanathherath2977
    @sanathherath2977 10 หลายเดือนก่อน +2

    More Valuable video for upcoming Exporters

    • @AseniEdiriweera
      @AseniEdiriweera 10 หลายเดือนก่อน

      Thank you very much !!!

  • @madusankalakshitha7607
    @madusankalakshitha7607 3 หลายเดือนก่อน +2

    මම දැන් කොරියන් ඉන්නෙ මමත් @aseni miss ව සම්බන්ධ කරගන්න ඕන...ආවම පටන් ගන්න ඉන්නෙ මමත් ❤❤❤

  • @chamindajanaka4101
    @chamindajanaka4101 10 หลายเดือนก่อน +4

    Wooow Tharuvan saranai 🙏🙏🙏

  • @gehannissanka1252
    @gehannissanka1252 10 หลายเดือนก่อน +1

    Very good job well done and congratulations for your success Der

  • @wasanabimmal9557
    @wasanabimmal9557 19 วันที่ผ่านมา

    ආචාර්ය අසේනි එදිරිවීර මහත්මියටත්,BA Advisor මහත්මයාටත් ස්තුතියි. අශෙනි මහත්මිය මෙම වගාව පිළිබඳ තාක්ෂණික දැනුමක් තිබෙන අයෙක් වීම මා ඉතාමත් සතුටු වෙමි. මා අවුරුදු 7ක් පමණ මෙ වගාව කරගෙන යනවා මේ ව්‍යාපාරය දියුණු කිරීමට නම් තාක්ෂණික දැනුම වගෙම ආයොජනය කිරීමට රාජ්‍ය අනුග්‍රහය අවශ්‍යයි. ක්ෂෙත්‍රයේ ගැටළු මටත් තියෙනවා එවාට උපදෙස් ගැනීමට උදව් කරන්න.

  • @sampathranasinghe7400
    @sampathranasinghe7400 10 หลายเดือนก่อน +6

    අසේනි සුබ පැතුම්. සතුටුයි ඔයා ඉන්න තැන දැක්කම.

    • @AseniEdiriweera
      @AseniEdiriweera 10 หลายเดือนก่อน +3

      බොහෝම ස්තුතියි සම්පත් 👍🙏

  • @Manura-waduge
    @Manura-waduge 8 หลายเดือนก่อน +5

    අකුනු ගැහුවම හැදෙන ඉදලොලු කියන බිම්මල් එක කොහොම හරි හදාගන්න පුලුවන්නම් ඇත්තටම නියමයි.. ලන්කාවට ආවම කරන්න ආසයි.. ඒත් හරියට ඉගෙනගන්න තැනක් නෑනේ..

    • @AseniEdiriweera
      @AseniEdiriweera 8 หลายเดือนก่อน +8

      ඉද්ලෝලු වගේ Termitomyces ඝනයට අයත් විශේෂ වගා කිරීම තවම ක්‍රම වේදයන් හොයාගෙන නැහැ. ඒකට හේතුව තමයි වේයන් සමග තිබෙන සහජීවී සම්බන්ධය.

  • @uppam
    @uppam 10 หลายเดือนก่อน +15

    සාමාන්‍යයෙන් ලංකාවෙි එවුන් එක මනුස්සයෙක් බිස්නස් එකක් හරියට කරගෙන ගියොත් එකම එතනම පටන් අරන් අර මනුස්සයට ගේම දෙනවා. මාදිවෙල පාරේ අලුත බැඳපු ඡෝඩුවක් කැවුම් හදලා විකුණලා දියුනු වුනා. ඊට පස්සෙ එතනම වෙන එවුන් එ බිස්නස් එකම පටන් ගත්තා අර දෙන්නට කෙලවන්න..අන්තිමට කාටවත් නැහැ. ඉතින් කොහෙද කුහක කමත් එක්ක රටක් දියුනු වෙන්නෙ.😠😠😠

    • @gihandilruk9387
      @gihandilruk9387 5 หลายเดือนก่อน

      හරියට ජේපො වගේ කුහකයි 😂

  • @HappyCricketHelmet-ow3ej
    @HappyCricketHelmet-ow3ej 5 หลายเดือนก่อน

    Matath bimmal pot hadana machin ekak gannawanam kohomada sambanda wenne .e wagema obathumage danuma labaganne kohomada

  • @user-mh9tb4cg7d
    @user-mh9tb4cg7d 10 หลายเดือนก่อน +1

    Superb Aseni akke..Great...

  • @crishanthikd7542
    @crishanthikd7542 6 หลายเดือนก่อน +2

    බිම්මල් ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවටම පත් වේවා තෙරුවන් සරණයි 🙏

  • @sangeethsandun1981
    @sangeethsandun1981 8 หลายเดือนก่อน +1

    Asani miss wage aya thwa 100k wath hitiyanam❤lassanata ahan inna asa widihata wisthara kala❤❤

    • @AseniEdiriweera
      @AseniEdiriweera 8 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියි 🙏🙏

  • @kavindapraneeth6873
    @kavindapraneeth6873 5 หลายเดือนก่อน +2

    Mama dn inne korea mehe mushroom farm wala technology eka godak wadi eka lankwata genna try krnwa

  • @Rathnaleelmusicstudio
    @Rathnaleelmusicstudio 6 หลายเดือนก่อน +1

    Sr mama polonnaruwe. Mama kemathi me wage bimal wagawak karanna. Me sambandawa kukuthma danne nathi nisa. Tikal pehedila karala denawada mama me wage deyak karanawanam mulika denuma ha anikuth dewal denaganne kohomada kiyala

  • @nadeekachandramali2814
    @nadeekachandramali2814 9 หลายเดือนก่อน +1

    Cruminta karana beheth monawada kiyannako

  • @nalinmahendra8627
    @nalinmahendra8627 10 หลายเดือนก่อน +5

    සමන් අයියා කියන්නේ සුපිරිම චරිතයක් මගේ වාගාවට ගොඩක් උපදෙස් ගත්තේ මම සමන් අයියාගෙන්

    • @akeeshamandakini1042
      @akeeshamandakini1042 10 หลายเดือนก่อน

      Contact krgnne kohomada

    • @mallikajayasuriya7374
      @mallikajayasuriya7374 10 หลายเดือนก่อน

    • @neldore4180
      @neldore4180 8 หลายเดือนก่อน

      Contact and address ?

    • @user-yf3zk1vy6y
      @user-yf3zk1vy6y 4 หลายเดือนก่อน

      බිම්මල් වගාව ආරම්භ කිරීමට ඉන්නේ, උපදේශන යක් බලාපොරොත්තු වෙනවා

  • @user-yf3zk1vy6y
    @user-yf3zk1vy6y 4 หลายเดือนก่อน +1

    අෂේනි මිස් මම බමිමල් වගාව ආරම්භ කිරීමට ඉනනේ, වගා ගෘහය තියෙන තැනට දැඩිලෙස භිරැ රස්නය ඵනවා. අවිව සැර වැඩිනිසා වගාව සාර්ථක ව කරගෙන යන්න හැකියාව තියේවිද මිස්,

  • @user-lh1ko6jy2v
    @user-lh1ko6jy2v 10 หลายเดือนก่อน +15

    මමත් කරගෙන යන ගමන් ඉන්නෙ..මේක දැක්කාම තව ගැම්මක් ආව❤

    • @Shanubotheju471
      @Shanubotheju471 9 หลายเดือนก่อน +1

      Digatama karagena yanna

    • @user-lh1ko6jy2v
      @user-lh1ko6jy2v 9 หลายเดือนก่อน

      @@Shanubotheju471 😊❤️

    • @harshis9533
      @harshis9533 8 หลายเดือนก่อน +2

      අලුතින් පටන් ගන්න කෙනෙක්ට කොහොමද පටන්ගන්නේ කියලා කියන්න පුළුවන් ද 🙏

    • @user-lh1ko6jy2v
      @user-lh1ko6jy2v 8 หลายเดือนก่อน

      @@harshis9533 nature agro channel eke mula idala videos thiynwa...playlist ekata gihin blnna

    • @winlife8851
      @winlife8851 6 หลายเดือนก่อน

      Help ekak denna puluwanda

  • @travelwithrama91
    @travelwithrama91 10 หลายเดือนก่อน +1

    Itamat watina wada stahanak 💯👌

    • @AseniEdiriweera
      @AseniEdiriweera 10 หลายเดือนก่อน +1

      බොහෝම ස්තූතියි !!

  • @ravindragunasekara1976
    @ravindragunasekara1976 7 หลายเดือนก่อน

    Piliyandala koheda thiyenne apita awilla balanna puluwand

  • @Sathyasithumini
    @Sathyasithumini 7 หลายเดือนก่อน +1

    Harima asai karanna udaw karanna mam amith

  • @lasantha.rathnayaka
    @lasantha.rathnayaka 10 หลายเดือนก่อน +4

    මමත් ආසයි බිම්මල් කන්න ,බිම්මල් ලුනු තුනපහ දාලා බැදලා හරි රසයි🤤❤❤

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 9 หลายเดือนก่อน

      බැදල කන්න හොඳ නැහැ දිලීර මැරෙනවා.

    • @nature.3333
      @nature.3333 6 หลายเดือนก่อน

      😂😂😂😅

    • @PreethiColambage
      @PreethiColambage 25 วันที่ผ่านมา

      මල පෙලේති 😂

  • @lakshithavlogs
    @lakshithavlogs 10 หลายเดือนก่อน +1

    🍄🍄👍👍

  • @user-ub6qm3eu3c
    @user-ub6qm3eu3c 8 หลายเดือนก่อน +1

    Thoraturu laba ganna puluwanda

  • @madumalikanchana3463
    @madumalikanchana3463 10 หลายเดือนก่อน +2

    Miss❤❤

  • @JayanthaHansa
    @JayanthaHansa 9 หลายเดือนก่อน +1

    Me wagawata matath udau karann puwanda

  • @CeylonMushroom
    @CeylonMushroom 9 หลายเดือนก่อน +1

    Very nice

    • @AseniEdiriweera
      @AseniEdiriweera 8 หลายเดือนก่อน

      Thank you very much 🙏

  • @user-xq3ob6bk9u
    @user-xq3ob6bk9u 12 วันที่ผ่านมา

  • @banduwithanage1652
    @banduwithanage1652 9 หลายเดือนก่อน +1

    Mata oba thumagen upades ganimata puluwanda

  • @user-nq1qx2up7q
    @user-nq1qx2up7q 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @ASHEN_ONLINE-Bhathiya_Ashen
    @ASHEN_ONLINE-Bhathiya_Ashen 10 หลายเดือนก่อน +5

    නියමයි ❤

  • @adeepapremathilaka3091
    @adeepapremathilaka3091 10 หลายเดือนก่อน +2

    ❤❤

  • @ErangaNilmini-on6du
    @ErangaNilmini-on6du 6 หลายเดือนก่อน +2

    Mamath අලුතින් පටන් ganna hadanne matath උදව්වක් denna mis

  • @thakshiladanushki868
    @thakshiladanushki868 9 หลายเดือนก่อน +2

    මිස් මම පොඩියට බිම්මල් වගාවක් කරනවා මට එක ඔන්ලයින් ලියාපදිංචි වෙන්නේ කොහොමද විස්තර දැන ගන්න පුලුවන්ද ලොකු උදව්වක්

  • @madumadu3993
    @madumadu3993 5 หลายเดือนก่อน +1

    anee mmth asayi daruwoth ekka gdra inna gmn patan gnna

  • @samanthakumari9021
    @samanthakumari9021 5 หลายเดือนก่อน +1

    Ane mage balaporoththuwak thiyanawa bimmal wagawa gena mamath Bahrain inne awilla blanawa

  • @paulasandrews9770
    @paulasandrews9770 5 หลายเดือนก่อน

    අපේ ගෙදර බිම්මල් වගාව කරනවා ආසයි දකිනකොට

  • @SANjeewascience
    @SANjeewascience 10 หลายเดือนก่อน +4

    අවංක අදහස් දැක්විමක්❤

    • @AseniEdiriweera
      @AseniEdiriweera 10 หลายเดือนก่อน +1

      බොහෝම ස්තූතියි !!

  • @rajapakshaPathiranage
    @rajapakshaPathiranage 9 หลายเดือนก่อน +1

    Miss man job akak karana gaman inne atakota man mula teka karala dela gadara ayata karan yanna puluwanda

  • @ashanraja5852
    @ashanraja5852 7 หลายเดือนก่อน +1

    අපි බිම්මල් වගාව පටම් ගෙන යනවා.දැන් දෙවෙනි වටය ආරම්භ කරා ..අපිට මිට වඩා කරගෙන යම්න උදවු කරන්න පුලුවම්ද.

  • @neldore4180
    @neldore4180 8 หลายเดือนก่อน +2

    මේක piliyandala කොහෙද තියෙන්නේ

  • @sarathkumaraampearachchige9444
    @sarathkumaraampearachchige9444 10 หลายเดือนก่อน +2

    Ape rata diyiunu karanna mona tharam sampath thiyenvada,Minissunta adare Ratta avankava adare palakayo path una data thamai me thathtvaya venas venne.

  • @rashiirashii2162
    @rashiirashii2162 7 หลายเดือนก่อน +1

    කොටන් බිම්මල් (බොල වගේ ඒවා) හදන්න පුළුවන් ද

  • @chamaliegunasekera3996
    @chamaliegunasekera3996 10 หลายเดือนก่อน +3

    🇱🇰👏👏👏

  • @user-yk3el6ie3u
    @user-yk3el6ie3u 7 หลายเดือนก่อน +1

    🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❣️

  • @MOVIESANDTVSERIES-tu2dp
    @MOVIESANDTVSERIES-tu2dp 7 หลายเดือนก่อน +1

    මමත් අසයි බිම් මල් වගාව කරන්න එත් දන්නේ නැති නිසා බයයි

  • @user-pv9vt2zv4v
    @user-pv9vt2zv4v 9 หลายเดือนก่อน +1

    Bimmal biija ganna thenak kiyannako

  • @harshis9533
    @harshis9533 8 หลายเดือนก่อน +2

    අලුතින් බිම්මල් හදන්න පටන්ගන්න කෙනෙක්ට කොහෙන්ද ඉගෙන ගන්න පුළුවන්

  • @ThemiyaHarshanath
    @ThemiyaHarshanath 9 หลายเดือนก่อน +1

    Meyalawa contact krgnna puluwanda

  • @kishankaminda3
    @kishankaminda3 5 หลายเดือนก่อน

    I need all the details Mr wajira.. please.. I will contact you.. thank you so much 🙏

  • @thejakarunarathna4779
    @thejakarunarathna4779 8 หลายเดือนก่อน +1

    Sthuthi doni hodatama pahadelikara bohodewal

    • @AseniEdiriweera
      @AseniEdiriweera 8 หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි 🙏🙏🙏

  • @chathuchathu6218
    @chathuchathu6218 10 หลายเดือนก่อน +1

    Bimmal wagawen labayak hoyanna puluwanda nodanna nisa ahanne

  • @user-xq5kf6nd9n
    @user-xq5kf6nd9n หลายเดือนก่อน

    අක්කේ බිම්මල් වගාව මුල ඉඳන් කරන විදිහ කියලා දෙන්ඩ පුලුවන්ද

  • @dhanushkathisaranuwanjayas3366
    @dhanushkathisaranuwanjayas3366 10 หลายเดือนก่อน +4

    අපේ ගම්වල හැදෙන ඉඳලෝලු කියන බිම්මල් විශේෂය මේ විදිහට සෑදීමට හැකියාවක් දැනට නැත්ද? ඒ පිළිබඳව යම්කිසි පර්යේෂණයන් සිදුවී තිබෙනවාද?

    • @AseniEdiriweera
      @AseniEdiriweera 8 หลายเดือนก่อน +3

      පරීක්ෂණ සිදු කරලා තියෙනවා. නමුත් ඉදලෝලු වැනි Termitomyces කියන ඝනයට අයත් බිම්මල් විශේෂ වේයන් සමග පවත්වාගෙන යන සහජීවී සම්බන්ධය නිසා එය වානිජ වශයෙන් සිදු කිරීම තවම සාර්ථක වී නැත.

    • @dhanushkathisaranuwanjayas3366
      @dhanushkathisaranuwanjayas3366 8 หลายเดือนก่อน +1

      @@AseniEdiriweera ස්තුතියි

  • @prarthanasathsarani3630
    @prarthanasathsarani3630 9 หลายเดือนก่อน +1

    Bim mal waga karanna bayai ne pilika hadenawa ne mama danna kipa denekuta pilika hadia meka athatama leda hadenawada

  • @kalpanatharangani2854
    @kalpanatharangani2854 9 หลายเดือนก่อน +1

    Batan bimmala hadannabija ganne kohomada

    • @AseniEdiriweera
      @AseniEdiriweera 8 หลายเดือนก่อน

      Gennawala denna puluwan

  • @KOSALAWEERASINGHE
    @KOSALAWEERASINGHE 10 หลายเดือนก่อน

    Hello
    මට දැනගන්නපුලුවන්ද් COL එක (ජිවනාක) මේම දිමනාව ගනනය කරන අකාරය සහා මෝනවද ඇතුලත් බාන්ඩ.

  • @dhanukesilva
    @dhanukesilva 6 หลายเดือนก่อน +1

    Can you please share the knowledge about the Reishi mushrooms? @AseniEdiriweera

  • @reetashamali6998
    @reetashamali6998 10 หลายเดือนก่อน +4

    Hoda wedak

    • @AseniEdiriweera
      @AseniEdiriweera 10 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියි 🙏

  • @nimeshaweerasinghe2030
    @nimeshaweerasinghe2030 10 หลายเดือนก่อน +5

    අසේනි මිස්, button mushroom වගා කරනවා නම් කොහොමද පටන් ගන්නෙ කියලා කියලා දෙන්න පුලුවන් ද?

    • @AseniEdiriweera
      @AseniEdiriweera 10 หลายเดือนก่อน +2

      Puluwan

    • @channakodithuwakku5657
      @channakodithuwakku5657 10 หลายเดือนก่อน +1

      @@AseniEdiriweera jayawewa miss. Mama godak intrest filled ekkak

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 10 หลายเดือนก่อน +14

    කුරැනෑගල පැත්තෙ බ්‍රවුන් බටන් බිම්මල් හැදුවා මතකයි.. නමුත් ඒව ලංකාවෙ අයට කන්න තියා බලන්නවත් දුන්නෙ නෑ😏

    • @swarnasuraweera283
      @swarnasuraweera283 10 หลายเดือนก่อน +1

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰😌😫🫣🥱😒😟😌

  • @user-ub6qm3eu3c
    @user-ub6qm3eu3c 3 หลายเดือนก่อน

    Mn 750 කරනවා. Eken ena mal tika dennat ba. වෙළඳ pola na.

  • @hkgamini9674
    @hkgamini9674 4 หลายเดือนก่อน

    පිලියන්දල කොහෙද තියෙන්නෙ pone no දෙන්න.

  • @user-lh1ko6jy2v
    @user-lh1ko6jy2v 4 หลายเดือนก่อน +1

    මයිටා හානියට විසදුම මොකද්ද

  • @user-ff3yb5wf9s
    @user-ff3yb5wf9s หลายเดือนก่อน

    ටර්පන්ටයින් ලී කුඩු මේකට ගන්න බැරිද

  • @rathnakariyawasam5374
    @rathnakariyawasam5374 6 หลายเดือนก่อน

    Priyanta putata jayawewa

  • @kapitechnologysrilanka4280
    @kapitechnologysrilanka4280 5 หลายเดือนก่อน

    ලංකාවේ හුබස් බිම්මල් ඉහ බිම්මල් වැලි බිම්මල් ඉදලෝල බිම්මල් හදන්න බැරිද මෙහෙම ගොවිපාල වල?

  • @user-rl9yf9ln1e
    @user-rl9yf9ln1e 7 หลายเดือนก่อน

    මට මෙක කරන්න උපදෙස් ටිකක් ගන්න පුලුවන්ද ?

  • @irangasilva3850
    @irangasilva3850 3 หลายเดือนก่อน

    Too many technical stuff and not on how to start on a business in simple way.

  • @darshanadias9
    @darshanadias9 10 หลายเดือนก่อน +3

    Akka 🎉bohoma hoda wedak
    චලනී ape batch eke😊

    • @AseniEdiriweera
      @AseniEdiriweera 10 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියි මල්ලි 🙏🙂

  • @user-ub6qm3eu3c
    @user-ub6qm3eu3c 8 หลายเดือนก่อน +2

    Pita කෙනෙකුට ඇතුළු wenna hoda nadda.

    • @AseniEdiriweera
      @AseniEdiriweera 8 หลายเดือนก่อน

      පිටස්තර අය ඇතුලු වීම අවම වෙන තරමට වඩා හොදයි.

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 10 หลายเดือนก่อน +4

    මම ඉතාලියේ මේ රටේ ගොඩක් වර්ග තියනවා .ලංකාවේ වරද අමුවෙන් පැකට් කරල දවස් දෙකක් තුල ඉවර කරන්න.මේරටේ ගොඩක් තියනවා අධි සිතකරනවල මාස ගනන් තියාගෙන කනවා විකුනනවා

    • @AseniEdiriweera
      @AseniEdiriweera 10 หลายเดือนก่อน +3

      ඔව්, ලංකාවෙත් ඒ තත්ත්වය හදන්න පුලුවන් . අපේ උත්සාහයත් ඒ වෙනුවෙන්

    • @GTM540
      @GTM540 10 หลายเดือนก่อน

      @@AseniEdiriweera can send me your mobile number miss Aseni

    • @manjuladissanayaka6185
      @manjuladissanayaka6185 9 หลายเดือนก่อน

      මහත්තයා බිඡ පැකටි ටිකක් ගෙන්න ගන්න පුලුවන් ද.

  • @sugathpremarathna1783
    @sugathpremarathna1783 10 หลายเดือนก่อน +5

    අපි ඉස්සර කාපු පිදුරු බිම්මල් ඉස්සර ලොකු වැස්සක් රෑට වැහැලා උදේට අපේ තාත්තා ඇවිදලා අරන් එනවා ඒවා හරි රසයි.ඒවගේ ඒවා වගා කරන්න පුලුවන්ද?

    • @AseniEdiriweera
      @AseniEdiriweera 10 หลายเดือนก่อน +1

      ඔව්, පුලුවන්

    • @MOVIESANDTVSERIES-tu2dp
      @MOVIESANDTVSERIES-tu2dp 7 หลายเดือนก่อน

      ​@@AseniEdiriweera❤

    • @nisansalanadeeshani1375
      @nisansalanadeeshani1375 6 หลายเดือนก่อน

      ​@@AseniEdiriweera පිදුරු හතු හදන්න දැනුම ලබා ගන්න පුලුවන් විදියක් තියනවා ද... ස්තූතියි

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 10 หลายเดือนก่อน +5

    අසනි දුව ඔයා බොහොම ලස්සනයි චම් ආදරනියයි?ලැබ් එකක් කරන්න ගොඩක් වියදම් යනවද.

    • @AseniEdiriweera
      @AseniEdiriweera 10 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියි . ඔව්, lab එකක් කරන්න තරමක වියදමක් කරන්න වෙනවා.

    • @shanthasisira
      @shanthasisira 8 หลายเดือนก่อน

      @@AseniEdiriweera තරමක් කියන්නේ අද 09-11-2023 වෙනකොට තියෙන මිළ ගනන් සමග කීයක් විතර වෙය්ද මිස්

  • @hima5435
    @hima5435 9 หลายเดือนก่อน +1

    Ratata sapatak oba thumiya ...

    • @AseniEdiriweera
      @AseniEdiriweera 8 หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි 🙏

  • @keshanchathuranga2034
    @keshanchathuranga2034 10 หลายเดือนก่อน +4

    ලි කුඩු වෙනුවට පාවිචිචි කරන්න පුලුවන් ආදේශක මොනවාද

    • @ThusithaThusithasanjaya-lk6wy
      @ThusithaThusithasanjaya-lk6wy 10 หลายเดือนก่อน

      පිදුරු
      කෙසෙල් පරඩැල්

    • @keshanchathuranga2034
      @keshanchathuranga2034 10 หลายเดือนก่อน

      @@ThusithaThusithasanjaya-lk6wy එවා සර්ථක නැ.හොයාගන්නත් අමාරැයි .⁣වැඩි පොටි ගානකට

    • @DarshanaDarshana-eh2en
      @DarshanaDarshana-eh2en 10 หลายเดือนก่อน +1

      Bandarawela api bimmal karnataka wagamalu 1000k danata.patangaththe 2014.danata wagamalu 6000k danna puluwan gruhayak thibenawa wadidiyunukaragena issarahata yanna kamathi.udau katanga.

    • @AseniEdiriweera
      @AseniEdiriweera 10 หลายเดือนก่อน +1

      ආදේශක බොහෝම තියෙනවා. සපයා ගැනීම සැලසුම් සහගතව කල යුතුයි. පිදුරු ගොඩාක්ම සුදුසුයි. අමතරව බඩ ඉරිඟු වහල්ල, උක් රොඩු, ඝනකම සහිත කාඩ්බෝඩ් භාවිතා කල හැකියි.

  • @rexieperera7844
    @rexieperera7844 10 หลายเดือนก่อน +2

    බිම්මල් වලින් උදෑසන කාලයේ, දුමාරයක් පිටවෙනව. එම දුමාරය විසයිද ?

    • @AseniEdiriweera
      @AseniEdiriweera 10 หลายเดือนก่อน +3

      ඒ දුමාරයක් නෙමෙයි. විස සහිත නෑ. දුමාරයක් වගේ පේන්න පටන් ගන්නෙ බිම්මල් වලින් පිටවෙන බීජාණු. ඒවා දිගින් දිගටම ආශ්වාසයේදී යම් ගැටලු ඇති වෙන්න පුලුවන් . ඒ නිසා වගා ගෘහයට ඇතුල් වෙන අවස්ථා වලදී mask එකක් භාවිතයට ගන්න .

  • @ThusithaThusithasanjaya-lk6wy
    @ThusithaThusithasanjaya-lk6wy 10 หลายเดือนก่อน +5

    එක පොට් එකක බිම්මලක් කැඩුවට පස්සෙ ආය ඒ පොට් එකෙ බිම්මලක් කඩන්න දවස් කීයක් යනවද මිස්

    • @AseniEdiriweera
      @AseniEdiriweera 10 หลายเดือนก่อน

      දින 7 ක් 8ක් ගත වෙනවා

    • @sampathsumanasekara131
      @sampathsumanasekara131 10 หลายเดือนก่อน +1

      ​@@AseniEdiriweeraඑකම පොට් එක දිගටම පාවිච්චි කරන්න පුලුවන්ද.නැතිනම් කොපමන කාලයකින් අලුත් කල යුතුද

    • @AseniEdiriweera
      @AseniEdiriweera 10 หลายเดือนก่อน

      ඒක විශේෂයත් එක්ක වෙනස් වෙනවා. American oyster නම් මාස 4 ක් විතර අස්වැන්න ගන්න පුලුවන් cycle එකකින්

  • @senadeeranawarathns905
    @senadeeranawarathns905 10 หลายเดือนก่อน +2

    ගජමුතු බිම්මල් හදන්න පුළුවන් ද?

    • @AseniEdiriweera
      @AseniEdiriweera 10 หลายเดือนก่อน

      පුලුවන්

    • @senadeeranawarathns905
      @senadeeranawarathns905 10 หลายเดือนก่อน

      @@AseniEdiriweera කියලා දෙන්න පුළුවන් ද මිස් හදන විදිහ.

  • @pabawathieperera9118
    @pabawathieperera9118 9 หลายเดือนก่อน

    It's not true,One hundred grams of shiitake mushrooms contain an average of 5.6 mcg (230% DV) of vitamin B12, making it a good option for both vegans and vegetarians...

  • @ramyakw5166
    @ramyakw5166 7 หลายเดือนก่อน

    ලොකු හෝටල් වල බිම් මල් ආහාරයට දෙන්නේ බැදලා, බිම් මල් වලින් ලැබෙන ගුණය විනාශ කරලා අනුභව කලාම වැඩක් තියෙනවද,?

    • @user-fq4rt6co7d
      @user-fq4rt6co7d 6 หลายเดือนก่อน

      Hotel eken kanne fum ekata vitharai

  • @NadeeshaDiyani-uy3ds
    @NadeeshaDiyani-uy3ds 10 หลายเดือนก่อน +1

    සමන් අයියගේ බිම්මල් වගාව තියෙන්නේ කොහෙද?

    • @AseniEdiriweera
      @AseniEdiriweera 10 หลายเดือนก่อน

      පිලියන්දල

    • @GTM540
      @GTM540 10 หลายเดือนก่อน

      Piliyandala koheda

  • @user-cq4sj9ph8k
    @user-cq4sj9ph8k 10 หลายเดือนก่อน +2

    වගාව පටන් අරගන්න උපදෙස් ගන්න ව්දියක් නැද්ද,වගාව කරන තැනට ඇවිත් අපිට බලන්න පුලුවන්ද 😊

    • @AseniEdiriweera
      @AseniEdiriweera 10 หลายเดือนก่อน +2

      පුලුවන්

    • @renukawickramasekare3224
      @renukawickramasekare3224 9 หลายเดือนก่อน +2

      ​@@AseniEdiriweeraමේ ගැන විස්තර දැන ගන්න පුළුවන්ද?

    • @renukawickramasekare3224
      @renukawickramasekare3224 6 หลายเดือนก่อน

      Contact no ekak ewanna puluwanda please?

  • @ayanigamage6805
    @ayanigamage6805 10 หลายเดือนก่อน +2

    මේ බීජ ගන්න පුළුවන්ද? කොහෙන්ද ගන්න තියෙන්නේ

    • @AseniEdiriweera
      @AseniEdiriweera 10 หลายเดือนก่อน +1

      බීජ ගොඩක් නිශ්පාදනය කරන තැන් තියෙනවා.

    • @ChulaniWeerasinghe-et9mj
      @ChulaniWeerasinghe-et9mj 10 หลายเดือนก่อน

      @@AseniEdiriweera ms. ස්ථානයක් කියන්න පුලුවන්ද

    • @upulpathirana4837
      @upulpathirana4837 9 หลายเดือนก่อน

      ​@@AseniEdiriweera5:36