බිම්මල් හටගැනීම අවසන් වූ පොට් වලින් නැවත බිම්මල් ලබා ගැනීම/Let's get the mushrooms out of ion pots

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • බිම්මල් හටගැනීම අවසන් වූ පොට් වලින් නැවත බිම්මල් ලබා ගැනීම/Let's get the mushrooms out of ion pots
    #mushroomcultivation #bimmalwagawa #slevergreen #hathuwagawa

ความคิดเห็น • 138

  • @HashikaPrabodh
    @HashikaPrabodh 2 วันที่ผ่านมา +1

    Masa 3k giyahamane ehema karanne aswanna iwara unahama.issraha kata sampurna kapanawada

    • @slevergreen6395
      @slevergreen6395  2 วันที่ผ่านมา +1

      Masa 3.5 k withara giyahama aswanna adu unama kata lokuwata kapanna, its kalin kata lokuwata kapanna epa, man aluthen dana vediowa balanna

  • @UdayanganiKumari-f7x
    @UdayanganiKumari-f7x 20 วันที่ผ่านมา +1

    Api masayak witara bimmal keduwe.den ewage hedenne nene.sar oya kiyapu widiyata pot kapannada

    • @slevergreen6395
      @slevergreen6395  19 วันที่ผ่านมา +1

      Epa, thawa masa 2k muhunathin mal ganna puluwan, pot welilada?

  • @SamudraJayathissa
    @SamudraJayathissa หลายเดือนก่อน +1

    Mage pot wala kata arala dawas 17pakat 19 kaduwea mokada karannea sir

  • @onamagulak6883
    @onamagulak6883 ปีที่แล้ว +3

    ස්තූතියි . නොදන්නා අයට හොද පණිවිඩයක්.

  • @virajbandara6294
    @virajbandara6294 7 หลายเดือนก่อน +1

    වතුර ග්ල්කෝස් ප්‍රමාණ කොහොමද මිශ්‍ර කරගන්නේ

    • @slevergreen6395
      @slevergreen6395  7 หลายเดือนก่อน +1

      ලූකෝස් 10g වතුර 1L ක දියකරන්න

  • @UdayanganiKumari-f7x
    @UdayanganiKumari-f7x 2 หลายเดือนก่อน

    Klorin pot walata demmata kaman netda sar

    • @slevergreen6395
      @slevergreen6395  2 หลายเดือนก่อน

      Clorin 5gත් 10gත් අතර වතුර ලීටරයක දිය කරල ඉසින්න පුලුවන්. මල් වලට ඉසින්න එපා. අසාදන නැතිනම් 5g වතුර ලීටරයක දිය කරල ඉසින්න. හැමදාම ඉසින්න එපා

    • @UdayanganiKumari-f7x
      @UdayanganiKumari-f7x 2 หลายเดือนก่อน

      Sar koduruwo tikak ennawa.ekata manada karanne

    • @slevergreen6395
      @slevergreen6395  2 หลายเดือนก่อน

      @UdayanganiKumari-f7x kohoba, gadapana, de, kola aran ekata viyali miris dala hodata dum allanna, sathiyata thun hathara parak hawasata

    • @UdayanganiKumari-f7x
      @UdayanganiKumari-f7x 2 หลายเดือนก่อน

      @@slevergreen6395 thanks sar

    • @slevergreen6395
      @slevergreen6395  หลายเดือนก่อน

      බුදුසරණයි

  • @sunethdisanyaka3829
    @sunethdisanyaka3829 8 หลายเดือนก่อน +1

    සර් මගේ බිම්මල් පොට් වලට දැන් මාසයකුත් දවස් පහක් වෙනවා සමහර පොට වල තාම දිලීර දුවලා තියෙන්නේ භාගයක් විතර සමහර පොට් වල හොඳටම දිලීර දුවලා වැඩිහරියක් තියෙන්නෙ දිලීර දූවපු නැති ඒවා මේවට මොකද කරන්නේ බිමල් කාමරේට දාලා කටකපන්නද

    • @slevergreen6395
      @slevergreen6395  8 หลายเดือนก่อน +1

      පොට්වල අයියෙ වතුර ඇති ඒකයි දිලීරය වර්ධනය නැවතිලා ඇත්තෙ, වතුර වගේ තියෙනව නමි ගෘහයට දාන්න. තව සතියකින් පමණ කටවල් කපන්න, මොකද පොට් වල බාගෙනෙ දිලීරය දුවල තියෙන්නේ

  • @gaminim.v2536
    @gaminim.v2536 10 หลายเดือนก่อน +1

    Sir,mamath බිම්මල් වගා කරන්න හිතාගෙන ඉන්නේ .පිදුරු වල වගා කරලා බිම්මල් විකුණන්න බැරිද ?මොකද ,මට එහෙම කෙනෙක් කිව්වා .lee කුඩු වල වගා කරන්න ඕනෑ කිව්වා .plz reply.

    • @slevergreen6395
      @slevergreen6395  9 หลายเดือนก่อน +1

      Puluwan, aswanna gana hariyatama kiyanna danna

  • @PrasannaK.D-gn2wy
    @PrasannaK.D-gn2wy 3 หลายเดือนก่อน +1

    මල්වල රසයෙ වෙනසක් සිදු වන්නෙ නැද්ද ඔයා පරාර්තකාමි පුද්ගලයෙක් ගොඩක් ස්තුති තෙරුවන් සරනයි

    • @slevergreen6395
      @slevergreen6395  3 หลายเดือนก่อน +1

      රසේ වෙනසක් නෑ dear, thank you 💚💚💚

  • @binurakavindakavindasoiysa5211
    @binurakavindakavindasoiysa5211 ปีที่แล้ว +1

    මඉටෙක්ස් සල්ෆ අලූත් phot wakata gahuwata kamaknedda

  • @inokaprashadini2928
    @inokaprashadini2928 ปีที่แล้ว +1

    Phone number eka denna puluwanda..

  • @nethmimadushani244
    @nethmimadushani244 ปีที่แล้ว +2

    Palado

  • @pasiya1812
    @pasiya1812 2 ปีที่แล้ว +2

    සාමාන්‍යෙන් එක පොට් එක්කින් දවස ගානෙ පලදාව නෙලා ගත් හැකිද . ඒය ග්‍රෑම් වශයෙන් ගත්තොත් දවසකට නෙලා ගත හැකි ග්‍රෑම් ප්‍රමානය කොපමනද . මේ වීඩියෝ එක ලොකු උදව්වක් මං අලුතෙන් පටන් ගන්න ඉන්න කෙනෙක්

    • @slevergreen6395
      @slevergreen6395  2 ปีที่แล้ว +5

      පොට් එකකින් දවසගානෙ ඵලදාව ගන්න බෑ, එක පාරක් මල් කඩපුවාම ආයෙ දින තුනකින් වගේ මල් එන්නෙ, පොට් වලින් මාස 3ක් මල් ගන්න පුළුවන්. කොහොමත් පාඩු නැති වයාපාරයක්, මුලින් පොඩියට පටන් ගන්න

  • @kumarajayantha8232
    @kumarajayantha8232 2 ปีที่แล้ว +2

    Ane sir puluwnnam. Oyage number ek ewanna Mata bimmal wagawa gana godak wisthara thiyenwa danaganna

  • @AmilaRussell-vv4ko
    @AmilaRussell-vv4ko ปีที่แล้ว +1

    බොහොම ඉස්තුති කියාදේනවට

  • @yenukanethwidu5771
    @yenukanethwidu5771 ปีที่แล้ว +2

    බිම් මල් වගාවේ මාස එක හමාරකට පැකට් 20 යි හැදුවේ . අස්වැන්න අඩු ඇයි ? අපි මිද්දෙණියෙ අලුතින් පටන් ගත්තේ.

    • @slevergreen6395
      @slevergreen6395  ปีที่แล้ว +1

      Pot kiyakda damme

    • @nishadiliyanage1652
      @nishadiliyanage1652 ปีที่แล้ว +1

      වගා ගෘහය සීතල කිරීම කරන්න.හිරුඑලිය ගොඩක් එන තැන් වලට ගෝනි එල්ලන්න.උදේ සවස හොදින් වතුර දමන්න.තාපය අඩික උනාම මල් පිපෙන්නෙ නෑ

  • @AmilaRussell-vv4ko
    @AmilaRussell-vv4ko ปีที่แล้ว +1

    කේසේල් පඩරැල් වල බිම්මල් හදන කෙොට මල් කඩලා එවන් සුරන්න ඔතිද

    • @slevergreen6395
      @slevergreen6395  ปีที่แล้ว +1

      Suranna amarui neda, poddak kadatholu karanna, suranna puluwannam hodai, mama ehema hadala na sir

  • @gayanirathnayaka7755
    @gayanirathnayaka7755 9 หลายเดือนก่อน +1

    Insect net eka israel kiyala kohomada aduragane?

    • @slevergreen6395
      @slevergreen6395  9 หลายเดือนก่อน +1

      Ekanam hariyatama kiyanna amarui,

  • @sandyadissanayake-od4er
    @sandyadissanayake-od4er ปีที่แล้ว +1

    Panuwo hadunama gahana chemicles monawada sir

    • @slevergreen6395
      @slevergreen6395  ปีที่แล้ว +1

      Chemical gahanne na, kamata ganna deyak nisa, pilithura danna kalin prasneta ma

  • @mayuriperera6862
    @mayuriperera6862 10 หลายเดือนก่อน +1

    බිම්මල් පොට් බීජ බහින කොට කොළ පාට වෙන්නේ ඇයි. මගේ පොට් 1000k විතර එහෙම වෙලා කලාතුරෙකින් තමයි හොඳ පොට්1k තියෙන්නේ.

    • @slevergreen6395
      @slevergreen6395  9 หลายเดือนก่อน +1

      Pot hariyata jeewanuharanaya wela nathi unama hadennath puluwan, bija wala thibila hadennath puluwan, wathuren godak durata hadenawa, nawatha jiwanuharanaya karala bija danna, hari yanna puluwan

    • @mayuriperera6862
      @mayuriperera6862 9 หลายเดือนก่อน +1

      Thanks

    • @slevergreen6395
      @slevergreen6395  9 หลายเดือนก่อน +1

      Well come

  • @bolindajayanath2864
    @bolindajayanath2864 ปีที่แล้ว +1

    Mata kiynvd pot 1000k demmoth kochchr vitara pakat pramanayak kadann puluvnd kiyl

    • @slevergreen6395
      @slevergreen6395  ปีที่แล้ว +1

      Dawasata pakat 10 th 15 th athara puluwan parisara sadaka matha

  • @kalumnishantha944
    @kalumnishantha944 2 ปีที่แล้ว +2

    Beeja dammata passe dileera wardanayata thabeemedee dileera asadanaya unata passe mokuth prathikarmayak nathida.ane pleace mata pahadili karanna.

    • @slevergreen6395
      @slevergreen6395  2 ปีที่แล้ว +1

      Wenath dileerayak asadanaya unamada? Kolapata dileerayak ho kahapata dileerayak nam e pot ain karanna. Ewa winasa karanna. Kalupata dileeraya nam e pot ain karala wenama athin thiyanna. W pot walin passe mal ganna puluwan. Wenath sudupata dileerayak nam hitragen peroxide tikak silingarayak magin e dileeraya thiyena than walata, chutta chutta danna. Me pot wenama thiyanna.

  • @danushkasrimal643
    @danushkasrimal643 2 ปีที่แล้ว +1

    මගේ බිම්මල් වගාවේ කළුකුබින් පැකට් අසල ඉන්නවනේ අනේ පිළියමක් කියන්නකෝ

    • @slevergreen6395
      @slevergreen6395  2 ปีที่แล้ว +1

      Sulper duma allala kubi enawata adina chork eken ge athule adinna

  • @Sakuralanka
    @Sakuralanka ปีที่แล้ว +1

    Mata obGe upades laba ganeemata kamathi e sadaha awasthawak labadenna , obage durakathNa Ankara laba denna puluwanda.

  • @respect_amazing
    @respect_amazing ปีที่แล้ว +1

    බිම්මල්වලට දිය කරල ගහන glucose අපි කන ඒවා නේද නැත්තං වෙන දෙයක්ද

  • @_a9396
    @_a9396 ปีที่แล้ว +1

    කැකුලු පොඩි කාලෙදිම කහ පාට වෙලා වේලිලා පරවෙල යනවනෙ ..ඒම වෙන්නෙ ඇයි.

    • @slevergreen6395
      @slevergreen6395  ปีที่แล้ว +1

      Wathra wadi unama kahapata wenawa ( spray karana ) anith hethwa rasne wadi unamath ehema wenawa, maitawo hindath wenawa

  • @sadalankathushari3941
    @sadalankathushari3941 7 หลายเดือนก่อน +1

    Mage pot walata dan masayae dawas 10k wenawa (mal kadanna aran) dan mal anawa hodatama aduee muhunatha kapanna oneda habae meheta tikak pewila.mekata piliyamak kiyanna.

    • @slevergreen6395
      @slevergreen6395  7 หลายเดือนก่อน +1

      Muhunatha suranna, magnesium salpate 10g wathura 1L diyakarala spray karanna, dawasata 3n parak wathura spray karanna. Dawas 4kin wage mal enawa

  • @HTV0921
    @HTV0921 ปีที่แล้ว +1

    මයිටාවන්ට මොකද කරන්නෙ

    • @slevergreen6395
      @slevergreen6395  ปีที่แล้ว +1

      මයිටෙක් සල්ප 5g වතුර 1Lක දියකරල ස්ප්‍රේ කරන්න, මල් නැති පොට්වලට ස්ප්‍රේ කරන්න, මයිටාවන් මර්දනය කරන්න හරියටම බෙහෙත් නෑ, පාලනයක් තමයි වෙන්නෙ

  • @shashiniranaweera4211
    @shashiniranaweera4211 6 หลายเดือนก่อน +1

    ස්තුතිය ඔබ තුමා ට

  • @ashokaudayakumara8075
    @ashokaudayakumara8075 ปีที่แล้ว +1

    Bimmal wagawa arambayedima aswanu adu wanne ai kiyanna puluwanda

    • @slevergreen6395
      @slevergreen6395  ปีที่แล้ว +1

      දිලීරය හොදටම වර්ධනය නොවීම, වාතාශ්‍රය හා සිසිලස අඩුවීම, සමහර වෙලාවට මුලින් එන මල් සරු නෑ, බීජත් බලපාන්න පුලුවන්

  • @sandyajayawickrama8562
    @sandyajayawickrama8562 ปีที่แล้ว +1

    Tnq soo much dr ❤

  • @damayanthisamarasekara199
    @damayanthisamarasekara199 2 ปีที่แล้ว +1

    ස්තූතියි .නොදන්නා අයට වැදගත් පණිවිඩයක්.අප්ට නම් අපේ කෘෂිකර්ම උපදේශක මහත්වරු මේ කරුණු පැහැදිලි කරල දීල තියෙන්නෙ.

  • @NishaniHemamali
    @NishaniHemamali ปีที่แล้ว +1

    Oya kiyala Dena ewa taa godak pin mata nawatha pahadili karanna puluwanda

  • @LasinduNimsara-y1z
    @LasinduNimsara-y1z ปีที่แล้ว +1

    Mama bimmal wagawata aluth,mt wistara tikak dana gann puluwand

    • @slevergreen6395
      @slevergreen6395  ปีที่แล้ว +1

      Chanal eke hamadema pahadiliwa kiyala denawa, uwamana vedio balanna, e athara gataluwak awoth comment 1k danna kiyala dennam dear, vedio balapuwahama oyage gatalu walata uththara thiyenawa

  • @shamlisilva4110
    @shamlisilva4110 10 หลายเดือนก่อน

    Oba thuma kohomada sambanda karagannee

  • @nelumrasanjali2815
    @nelumrasanjali2815 2 ปีที่แล้ว +1

    තව විස්තර දැන ගන්න අවශ්‍යයි ඔබ තුමාගේ phone number එකක් දෙන්න පුලුවන්ද? මම අලුතින් බිම්මල් වගාව පටන් ගත්තා ගැටලු රාශියකට මූණ දීලා තියෙන්නේ

  • @sangeethikasingithi7299
    @sangeethikasingithi7299 10 หลายเดือนก่อน

    Oyage vedasatahan maru,math balanava,e balala math bimmal viyaparayak podiyata patan gaththa,eka sarthakai,thenks oyage denuma apatath beda dunnata.

  • @sandyadissanayake-od4er
    @sandyadissanayake-od4er ปีที่แล้ว +1

    Sirge video godak watinawa bimmal hadanna inne eth panuwo hadenawa kiyana nisa bayai

    • @slevergreen6395
      @slevergreen6395  ปีที่แล้ว +1

      Thanks dear, gruhaya hariyata seel kaloth panuwo hadana kuruminiyata enna ba, baya nathiwa bimmal hadanna ganna, mulin tikak danna

  • @pmkumari5593
    @pmkumari5593 ปีที่แล้ว +1

    මාස දෙකක් වෙනවා මල් දැන් එන්නේ නෑ එන ඒවා වේලිලා එන්නේ

    • @slevergreen6395
      @slevergreen6395  ปีที่แล้ว +1

      Kalin dawaswala rasne nisa ho wathasraya madi athi, muhunatha surala lukos 10g wathura 1L diyakarala spray karanna

    • @isharaharshani1775
      @isharaharshani1775 ปีที่แล้ว +1

      Lucos kiyanne monawa

    • @slevergreen6395
      @slevergreen6395  ปีที่แล้ว +1

      විජවනය උනාම දෙන, ඇග දුර්වල උනාම දෙන, ශක්ති ජනකය, අපි කන ලූකෝස්

  • @sltiktok6601
    @sltiktok6601 ปีที่แล้ว +1

    පොට් එකේ කවරය වටේ කහ පාට දැලක් වගේ හැදිලා . එහෙම වෙන්නෙ ඇයි

    • @slevergreen6395
      @slevergreen6395  ปีที่แล้ว +1

      ඒක දිලීරයක්, වතුරෙන් හා සුලගෙන් හැදෙන්නෙ. පොඩ්ඩක් තියෙනවනම් ඒ ටික කපල අයින් කරන්න, ගොඩක් පැතිරිලානම් පොට්එක අයින් කරන්න

  • @wasanthasandamali3711
    @wasanthasandamali3711 2 ปีที่แล้ว +1

    Pot aluthemaopan karaama wee ata tikasuralaain karanna onada

    • @slevergreen6395
      @slevergreen6395  2 ปีที่แล้ว +1

      දිලීර වර්ධනය වෙලා තියෙන නිසා අයින් කරාට කමක් නෑ

  • @sisiramekalayatathgelapena462
    @sisiramekalayatathgelapena462 2 ปีที่แล้ว +1

    Maitawanta behetha kiyanna puluwanda

    • @slevergreen6395
      @slevergreen6395  2 ปีที่แล้ว +2

      සල්පර් ස්ප්‍රේ කරන්න, සල්පර් යෝගට් හැන්දක් වතුර 1ලීටරයක දියකරන්න, මයිටාවන්ට බේත් නෑ පාලනය කරන්න පුලුවන්.

  • @resikusha9444
    @resikusha9444 2 ปีที่แล้ว +1

    Mage aluth pot walin sathi 2 hodata aswanna tibuna Dan hodatama adue. alutin Ana kakulu parawela waga wenawa hetuwa mokakda aswanna wadikara ganna kalayutu de kiyanna.

    • @slevergreen6395
      @slevergreen6395  2 ปีที่แล้ว +1

      Me video eke kiyala thiyena widihata muhunatha surala lukos gahanna, kakulu parawenne rasne wadiwela, wathura wadiunamath kakulu narak wela marenawa,

  • @princealex5365
    @princealex5365 3 หลายเดือนก่อน

    ස්තූතිය් නොදන්නා දේ කියා දුන්නට පින්

    • @slevergreen6395
      @slevergreen6395  3 หลายเดือนก่อน

      ස්තුතිය, බුදුසරණයි.

  • @anushasuwarnamali7554
    @anushasuwarnamali7554 2 ปีที่แล้ว +1

    Mata tyana pasnaya tama mama mall kaduwe eka masayai dan mall hadenne naha.kalu koduruwek hitiya.mekata kala haki patikarayak kiyanna.palamu watawa nisa at dakim naha wedawu karanna

    • @slevergreen6395
      @slevergreen6395  2 ปีที่แล้ว +1

      සල්පර් දුම අල්ලන්න. පොහොර කඩවල තියෙනව, අගුරු භාජනයකට දාල අගුරු උඩට පොඩි තහඩු කෑල්ලක් දාල ඒක රත්උනාම සල්ප කුඩු ඊට උඩින් දාන්න. ඒ දුම ගෘහය ඇතුළත තියල අයින් වෙන්න. දුම සැරයි

  • @thilankadewmini7908
    @thilankadewmini7908 2 ปีที่แล้ว +1

    Oka krna pluwn aka paraida aye aye krnn pluwnd

  • @isurudharshna3917
    @isurudharshna3917 ปีที่แล้ว +1

    Mama Dan pot ain karanna giya.masa tuna iewara nisa.golubalanta mokada karnne

  • @navinduravishka2577
    @navinduravishka2577 2 ปีที่แล้ว +1

    Bimmal bija miladi gann nedda

    • @slevergreen6395
      @slevergreen6395  2 ปีที่แล้ว

      Mama bija hadana patan gaththe na. Dear

  • @nishanthakumara1386
    @nishanthakumara1386 2 ปีที่แล้ว +1

    Thank macho.

  • @dilkiperera7115
    @dilkiperera7115 ปีที่แล้ว +1

    Harimalssani. Dakinaasi.

  • @anomaweerasingha5932
    @anomaweerasingha5932 ปีที่แล้ว +1

    😮Thank you malli

  • @chandikaha8388
    @chandikaha8388 2 ปีที่แล้ว +1

    Eka malak keduwahama eelanga mala kadanna dawas keeyak yanawada.

  • @anuhasdevinda8112
    @anuhasdevinda8112 2 ปีที่แล้ว +1

    Apata bija demma pot ganna puluwanda t n amba aka denna

    • @slevergreen6395
      @slevergreen6395  2 ปีที่แล้ว +1

      N eka damma coment ekaka

    • @MinarwaPasinduni
      @MinarwaPasinduni ปีที่แล้ว +1

      api pot karanawa.oyalata oni nam denna puluwan

    • @duharasahasdinakara9950
      @duharasahasdinakara9950 ปีที่แล้ว

      @@MinarwaPasinduni ඔයා කොහෙද ? pot එකක් කීයද ?

  • @jayanthawijerathna-s6t
    @jayanthawijerathna-s6t 11 หลายเดือนก่อน +1

    Supiri❤

  • @surangalakmal9714
    @surangalakmal9714 2 ปีที่แล้ว +1

    Aluth pot vala Mal ave sathiyai avata me deyaraya gahuvata kamak nadda

    • @slevergreen6395
      @slevergreen6395  2 ปีที่แล้ว +1

      Kamak na, abalone da pot

    • @surangalakmal9714
      @surangalakmal9714 2 ปีที่แล้ว +2

      Naha AM oystar aluthin patan gaththe athdakimak Naha avata me vage kapumak danavada

    • @slevergreen6395
      @slevergreen6395  2 ปีที่แล้ว +1

      Aluth pot nisa pot wala muhunatha tikak sudda krla meka isinna, kapanna epa

    • @surangalakmal9714
      @surangalakmal9714 2 ปีที่แล้ว +1

      Thank you

  • @DisnaPrasangika-lu8yh
    @DisnaPrasangika-lu8yh ปีที่แล้ว +1

    ස්තුතියි, පලවෙනි විඩියො ටික බලන්නෙ කොහොමද

    • @slevergreen6395
      @slevergreen6395  ปีที่แล้ว

      1:- th-cam.com/video/Zt7WCl7bz2w/w-d-xo.html
      2:-th-cam.com/video/pf1plKPPdGQ/w-d-xo.html
      3:-th-cam.com/video/VDNM3ekVbGA/w-d-xo.html
      4:- th-cam.com/video/YcvsPfHDFnA/w-d-xo.html
      5:-th-cam.com/video/gi4nyZQ1468/w-d-xo.html
      6:-th-cam.com/video/3MXrb4t1WXw/w-d-xo.html
      7 :-th-cam.com/video/-7B6HBzEmAA/w-d-xo.html
      8:-th-cam.com/video/YKwBdVxsiAY/w-d-xo.html
      9:-th-cam.com/video/-C39Wj6P0L0/w-d-xo.html
      10:-th-cam.com/video/pj4GvB6lY1w/w-d-xo.html

  • @surangiherath3817
    @surangiherath3817 2 ปีที่แล้ว +1

    Mage deweni parata Mal hadenne nane

    • @slevergreen6395
      @slevergreen6395  2 ปีที่แล้ว

      Mis kiyana eka mata pahadili na. Mokakda dewani parata kiyanne

  • @hirusha2232
    @hirusha2232 2 ปีที่แล้ว +1

    Thankyou. Oyala koheda.

    • @slevergreen6395
      @slevergreen6395  2 ปีที่แล้ว

      Oya koheda, Dan hodama vediyo ekak damma, eka ithamath wadagath. Balanna

  • @priyanganipushpa7837
    @priyanganipushpa7837 2 ปีที่แล้ว +1

    බිම්මල් පොට්වලින් අස්වැන්න ලැබුණේ සති දෙකක් පමනයි හේතුව කුමක්ද

    • @slevergreen6395
      @slevergreen6395  2 ปีที่แล้ว +1

      අලුතෙන් දාපු පොට් වලින් ද? කාලය ඉවර පොට් වලින් ද?

  • @anusharanathunga7136
    @anusharanathunga7136 2 ปีที่แล้ว +1

    Aluth maluwala bimmal masa 3 hadenawadaa? Ewata wathura wetharada dannee

  • @dhanushkadissanayaka2584
    @dhanushkadissanayaka2584 2 ปีที่แล้ว +2

    ඇබලෝනි වලටත් එහෙම කරන්ට පුලුවන්ද

  • @nishanthidissanayeka4137
    @nishanthidissanayeka4137 ปีที่แล้ว +1

    බොහොම ස්තුති ඔබට අලුත්ම ක්‍ර්මයක් මමත් දැන් තමෛ මෙක දන්නෙ

  • @wijesekaraniluka8829
    @wijesekaraniluka8829 2 ปีที่แล้ว +1

    Mama aluthin bimmal hadanna patan gaththe.prashna godakata muna dila inne.mata obathumage phon number eka ganna puluwanda

    • @slevergreen6395
      @slevergreen6395  2 ปีที่แล้ว

      Comments balanna. Massage 1k danna. Free welawata danum dennam

  • @yamunanawagamuwa566
    @yamunanawagamuwa566 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔබට

  • @kumarajayantha8232
    @kumarajayantha8232 2 ปีที่แล้ว +1

    Ane mage aluth ewa Mal. Na sar

    • @slevergreen6395
      @slevergreen6395  2 ปีที่แล้ว +1

      ලූකෝස් ගහන්න කලින් මූනත හොදට සූරන්න