හිඳීවී කොතැනක හෝ | Hindiwee Kothanaka Ho | Cover |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 มี.ค. 2024
  • හිඳීවී කොතැනක හෝ | Hindiwee Kothanaka Ho | Cover | #කලාව​
    Notice : all credits goes to original artists. ගීතයේ සියලූම ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමිවේ. --------------------------------------------------------------------------
    Original artist | Sunil Edirisinghe
    lyrics | Kularathna Ariyawansha
    Music | Rohana Weerasinghe --------------------------------------------------------------------------
    Lyrics -
    හිදීවි කොතැනක හෝ…
    හිමිකාරයා උපන් නුඹේ නමින්
    වඩීවි කෙදිනක හෝ…
    ඒ එනතුරා හිත හදාගෙන හිදින්…
    හිදීවි කොතැනක හෝ…
    හිමිකාරයා උපන් නුඹේ නමින්
    වඩීවි කෙදිනක හෝ…
    ඒ එනතුරා හිත හදාගෙන හිදින්…
    ගඟකට සයුරක් මුණ ගැසේවී…
    රළකට වෙරළක් මඟ හිදීවී…
    නියඟට වැස්සක් ඇද හැලේවී…
    නුඹටත් කෙනෙක් හිදීවී - දවසක සොයාන ඒවී…
    හිදීවි කොතැනක හෝ…
    හිමිකාරයා උපන් නුඹේ නමින්
    වඩීවි කෙදිනක හෝ…
    ඒ එනතුරා හිත හදාගෙන හිදින්…
    අකුලක පිපෙන නැවුම් මලක් සේ…
    නදියක නැගෙන තරංඟයක් සේ…
    අකුලක පිපෙන නැවුම් මලක් සේ…
    නදියක නැගෙන තරංඟයක් සේ…
    නලලට සිහිල් පවන් රොදක් සේ
    නොසිතුව විටක ලගාවේ - නුඹ විදි අදුර නිමාවේ..
    හිදීවි කොතැනක හෝ…
    හිමිකාරයා උපන් නුඹේ නමින්
    වඩීවි කෙදිනක හෝ…
    ඒ එනතුරා හිත හදාගෙන හිදින්…
    #කලාව
  • เพลง

ความคิดเห็น • 84

  • @lasikadilrukshisjp322
    @lasikadilrukshisjp322 4 หลายเดือนก่อน +9

    අර බටනළාව ගහන කෙනාව ඉස්සරහින් ගෙනත් තියාගන්න 😌❤️ ඒකේ රහ

    • @Thilini-8
      @Thilini-8 หลายเดือนก่อน +2

      ❤💯💯💯

  • @wik9408
    @wik9408 4 หลายเดือนก่อน +3

    Supiri excellent playing and excellent singing

  • @honeyhousestudio1396
    @honeyhousestudio1396 4 หลายเดือนก่อน +2

    කලාව කලාවක්ම කරගත් "කලාව"🌹❤️

  • @JDevikaShyamaliJDShyamal-qc1wg
    @JDevikaShyamaliJDShyamal-qc1wg 4 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි ❤️
    ආසාවෙන් අහන්නේ ඔයාලගේ සිංදු

  • @ffoldpencha1914
    @ffoldpencha1914 2 หลายเดือนก่อน +1

    Pembara kumarana sinduwa kiyanna ko set eka 💖🔥

  • @shavindupiyumal6575
    @shavindupiyumal6575 4 หลายเดือนก่อน +2

    ඒක රහයි සෙට් එක❤

  • @user-zu1jx1ww2h
    @user-zu1jx1ww2h 4 หลายเดือนก่อน +2

    Batanala.....❤❤❤

  • @wikumsusantha8976
    @wikumsusantha8976 4 หลายเดือนก่อน +2

    Kalawa group eka karana honda wedak. ape parana geetha me widiyata gayana karanna. ape honda film songs, teledrama, stage drama songs loku pramanayak thiyenawa. e hema ekakkma me vidiyata , mulma geethayata haiyak nowana akatayata newatha gayana karala danna. meka thama hondama chance eka ewata newatha honda thenak laba ganna. e wagema me kollo tikata wish karanawa.honda wedak kollane....

  • @sumithadipaththu1121
    @sumithadipaththu1121 4 หลายเดือนก่อน +1

    පට්ට මචන් ඒක , අමුවට දුන්නනම් තවත් මරු

  • @thilinamadushan-gp7pj
    @thilinamadushan-gp7pj 3 หลายเดือนก่อน +2

    nalawa play karana kenagen wadak ganna atakota tawath lassanai. 😍❤❤

  • @chathupamamanathunga7191
    @chathupamamanathunga7191 4 หลายเดือนก่อน +2

    ❤ආඩම්බරයි මචන්..🥺

  • @user-rl2qw4yt2k
    @user-rl2qw4yt2k 4 หลายเดือนก่อน +3

    100k subscribela gamu ikmnata❤

  • @isharaweerawardhane0652
    @isharaweerawardhane0652 4 หลายเดือนก่อน +1

    පට්ටයි මචංලා . බුදු සරනයි හැමෝටම ❤

  • @hashankavindayapa1064
    @hashankavindayapa1064 4 หลายเดือนก่อน +2

    Pattah ❤
    Keep uploading videos ❤❤❤

  • @nishadrangana3727
    @nishadrangana3727 4 หลายเดือนก่อน +1

    කලාවෙ කලාවේ රස..👌

  • @ErangaHansiniPathirana
    @ErangaHansiniPathirana หลายเดือนก่อน +1

    Wow niyamai oyalage wede nm marama සුපිරි wedak ....all the best hemadamath lassanata sindu kiyanna hemota ma heki වේවා budu saranai ....Good Luck ❤❤

  • @with1931
    @with1931 หลายเดือนก่อน

    සුපිරිම සුපිරි

  • @mayodathathsarani1874
    @mayodathathsarani1874 4 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤

  • @tharakasandaruwan7189
    @tharakasandaruwan7189 4 หลายเดือนก่อน

    සුපිරි.. හිත සැනසෙනවා මෙහෙම අහද්දි.. ❤❤❤ 🎶

  • @user-gp4pu4ti3v
    @user-gp4pu4ti3v 4 หลายเดือนก่อน +2

    👍❤❤🔥Ayemath supiriyak thama🔥❤️❤️👍i

  • @piumalijayasingha2490
    @piumalijayasingha2490 26 วันที่ผ่านมา +1

  • @AnomaAdikari-tv8ps
    @AnomaAdikari-tv8ps 4 หลายเดือนก่อน +1

    සුන්දරත්වය ....කියලා නිම කරන්න ba...ලස්සනයි ....❤❤❤❤

  • @chalanarajapaksha1008
    @chalanarajapaksha1008 4 หลายเดือนก่อน +1

    සුපිරි

  • @user-zu1jx1ww2h
    @user-zu1jx1ww2h 4 หลายเดือนก่อน +2

    Thabla man ge meter patakuth thiyenawa❤❤❤

  • @indikapj
    @indikapj หลายเดือนก่อน +1

    Lovely ❤

  • @user-bp2sc9fl7i
    @user-bp2sc9fl7i 4 หลายเดือนก่อน +1

    එකමරු ❤❤❤❤

  • @maheshkumara402
    @maheshkumara402 หลายเดือนก่อน

    ❤නියමයි🔥😁

  • @creation1029
    @creation1029 4 หลายเดือนก่อน +1

    කොත්තුවා❤️

  • @madhushanikavindiya2414
    @madhushanikavindiya2414 4 หลายเดือนก่อน +1

    Wow ලස්සනයි ❤❤

  • @naveendevinda5716
    @naveendevinda5716 4 หลายเดือนก่อน +1

    එක මරු❤

  • @dilshanmadushanka6195
    @dilshanmadushanka6195 4 หลายเดือนก่อน +1

    Supiri brother

  • @ravindu3822
    @ravindu3822 4 หลายเดือนก่อน +1

    මරු..❤

  • @hiru0624
    @hiru0624 4 หลายเดือนก่อน +1

    ❤🎉Nice❤️‍🔥

  • @user-in9jw2bl7c
    @user-in9jw2bl7c 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @musicwithjanitha
    @musicwithjanitha หลายเดือนก่อน

    Good luck ayyala.....❤

  • @thakshilathakshila6514
    @thakshilathakshila6514 4 หลายเดือนก่อน +1

    👍👍👍

  • @lahirusanjaya5433
    @lahirusanjaya5433 4 หลายเดือนก่อน +1

    adrei teruwansrni

  • @AngelChalizz
    @AngelChalizz 4 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤

  • @shehanidabarera601
    @shehanidabarera601 4 หลายเดือนก่อน +1

    ♥️✨

  • @SanchanaHeshan
    @SanchanaHeshan 4 หลายเดือนก่อน +1

    ❤❤❤😍

  • @letterswriting1227
    @letterswriting1227 4 หลายเดือนก่อน

    මරු ✌🏿

  • @maheshalakminigamage477
    @maheshalakminigamage477 3 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @chathunipathirana4439
    @chathunipathirana4439 4 หลายเดือนก่อน +1

    ❤🎉

  • @tharindudanushka1
    @tharindudanushka1 4 หลายเดือนก่อน +1

    ❤❤

  • @tharindudanushka1
    @tharindudanushka1 4 หลายเดือนก่อน +1

    🎉❤🎉🎉❤❤❤

  • @raveendradewakakurukulasur1602
    @raveendradewakakurukulasur1602 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @Laksith_Matharaarachchige
    @Laksith_Matharaarachchige 4 หลายเดือนก่อน +1

    ❤️🎵👌

  • @dilshankavee3548
    @dilshankavee3548 4 หลายเดือนก่อน +1

    ❤🍀

  • @dinushafernando2051
    @dinushafernando2051 4 หลายเดือนก่อน +1

    👍👍👍👍

  • @Next_Quest
    @Next_Quest 4 หลายเดือนก่อน +1

    😍😍😲🥺

  • @p4thum
    @p4thum 4 หลายเดือนก่อน +1

    Eeeka! 😌✨🤌🏻

  • @Vishalakash200
    @Vishalakash200 2 หลายเดือนก่อน +1

    Batanala out chord eke yanne , eka hadaganna. Lassanai ❤❤❤

    • @saliyajayalath6412
      @saliyajayalath6412 หลายเดือนก่อน

      Hriyata ahanna head phone dekak dala🥰
      Saxphone eka ekka cupple unama ena tone eka out ekak wage ahenne..
      Man single gahana thenaka out ekak thiyanawanam kiyanna.. hadaganna..🥰
      Thank you..❤

    • @Wonderofasia1
      @Wonderofasia1 26 วันที่ผ่านมา +1

      ​@@saliyajayalath6412sax eka hinda thma ehem ahenne

  • @SupremClasDevastator
    @SupremClasDevastator 4 หลายเดือนก่อน +1

    bodime thibba vibe eka nam na saho

  • @bakingdiaries
    @bakingdiaries 4 หลายเดือนก่อน +1

    #කලාව

  • @ishankarunarathne294
    @ishankarunarathne294 2 หลายเดือนก่อน

    ඇස යොමන තැනක song eka කරන්න 🥺❤

  • @asiriamith9165
    @asiriamith9165 4 หลายเดือนก่อน +1

    සුදු රෝසයි මූණ පුරා... සින්දුව හරි ජයන්ත දිසානායක මහත්තයගේ ඕන සින්දුවක් කියන්නකෝ..😊

  • @sahanhettiarachchi6400
    @sahanhettiarachchi6400 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤.❤

  • @achinthanirmal8305
    @achinthanirmal8305 3 วันที่ผ่านมา

    Flute ek thibbnn elmkiri 🩷

  • @Musthaparahim-zf9rt
    @Musthaparahim-zf9rt 4 หลายเดือนก่อน +3

    Saxophone gahana eka mona wuththak karanawada 😂😂😂

  • @lasikadilrukshisjp322
    @lasikadilrukshisjp322 4 หลายเดือนก่อน +1

    Thank you ❤❤️❤️

  • @nisaldananjan4833
    @nisaldananjan4833 4 หลายเดือนก่อน +2

    hostel eken gedarata

  • @ThisaraMadhuranga-kp3xy
    @ThisaraMadhuranga-kp3xy 4 หลายเดือนก่อน +1

    ❤❤️‍🩹

  • @thanojasadamali3268
    @thanojasadamali3268 4 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤

  • @PathminiLorensuhewa
    @PathminiLorensuhewa 3 หลายเดือนก่อน +2

  • @user-bd1zn8lp5v
    @user-bd1zn8lp5v 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @chaminduhansana8868
    @chaminduhansana8868 4 หลายเดือนก่อน +1

    ❤🎉

  • @user-kg8pn9nq2l
    @user-kg8pn9nq2l 4 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @kalindurupasinghe
    @kalindurupasinghe 4 หลายเดือนก่อน +1

    ♥️♥️

  • @kushi6641
    @kushi6641 หลายเดือนก่อน +1

  • @dinirup.jayavihan6545
    @dinirup.jayavihan6545 4 หลายเดือนก่อน +1

    ❤🎉

  • @ayeshviduranga
    @ayeshviduranga 4 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @niwanthasanjula
    @niwanthasanjula 4 หลายเดือนก่อน +1

  • @apsaraapsara9115
    @apsaraapsara9115 4 หลายเดือนก่อน +1

    ❤️❤️

  • @malindunimesh4778
    @malindunimesh4778 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @kavinduperera4258
    @kavinduperera4258 4 หลายเดือนก่อน +1

    ❤️

  • @kasunbuddhika9538
    @kasunbuddhika9538 4 หลายเดือนก่อน +1

    ❤❤

  • @malithlakmal1874
    @malithlakmal1874 4 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @pasidas
    @pasidas หลายเดือนก่อน

  • @damithmalinda
    @damithmalinda 4 หลายเดือนก่อน +1

  • @infinity610
    @infinity610 4 หลายเดือนก่อน +1