ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
👍👍👍
Karan sih akan baida😊
Me system ekatama three weel battery ekakuth charge karaganna puluwanda
loku battery ba,10A valata adu eva gahanna.
ups batrrey 3k ekata charrg karanna barida laptop chager eken
eka warakata ekak charg karanna.
Laptop charger eken 12v battery ekak charge karanna 19.5w wadinadda ? Wadinam adu karaganne kohomada ?
අයියෙ
6v puluvanda
බොහොම හොද දැනුවත් කිරීමක් .ස්තූතියි .
ඔබට ස්තුති.
සුපිරි යි යි. අයියා ❤
ඕකනම් පොඩි කෙනෙක් වුනත් දන්නවා ඕක නෙවෙයි ඊට වඩා සාර්ථක ක්රමයක් කියල දෙන්න වෙළඳපොලෙන් අපිට ගන්න පුළුවන් උපකරණයක් smps power supply එකකින් වගේ හදන්න පුලුවන්නම් එක ඉතා වටිනවා මොකද මේ කාලේ ups එකක් හොයනවා කියන්නේ රත්තරන් හොයනවා වගේ වැඩක්.
MAMAME VIDEYO EKA KALE godak kalin .evelave danuvath kala .kal athuva ganna kiyala.
Super
Thanks
19 v power pak ekak hriynnne nadda
puluvan. paya dekakata vada gahanna epa.
Ups batter 3k series krla charge krata kamk nedd lap chager ekakin
baha ,picchenava.
@@tesla-news_2023 ehem krnna mkkd hoda power supply ek ups bttry wala hoda mokkda
කඩේන් ඉල්ලන්නේ කොහොමද
Mokadda
45Ah ලැප්ටොප් චාජර් එකකින් චාජ්කරන්න පුලුවන්ද
10A adu batary valata meka hoday,loku ewata gahanna giyoth pichchewi.
මෙක ඔන laptop චාජරයකින් පලුවන්ද
one ekakin puluwan.
😍
ස්තුති, සෑම කෙනාම බැටරියක් ගලවලා චාර්ජ් කරන හැටි පෙන්වනවා ඒක හරි බෙසික් පාසල් ලමයකුට වුනත් පුළුවන් නමුත් නමුත් කවුරුවත් සමහර හයිබ්රිඩ් බැටරි කෙලින්ම ගලවන්න බැහැ සිස්ටම් අවුට් යනවා එතකොට කොහොමද වෙනත් බැටරියක් දෙන්නේ, නැතහොත් එම බැටරියම වාහනයේ තියාන චාර්ජ් කරන්නේ වැනි දැ කවුරුත් පහදන්නේ නෑ හැකිනම් විඩියෝවක් කරන්න 🤔🤔🤔
ඔක ඔහොම ගහපුවම pawor suply එක කරන්ට් එකට ගහල නැතුව බැටරියට දන රින බලල ගහපුවම piwer suply එක on වෙනව මොක්ද ඒ කියල පොඩ්ඩක් කියන්නකො
ekata kamak na.
මන් ගාවත්. ඔය. චාදරයක්. තියනවා. එකෙ. හැබෙයි වයරෙක. පොඩි. එකෙ. W 5 පහක්. තියෙන්නේ. chat වෙනවද. ඒ. ක chat. අයියා ❤
35 Ah / 12v බැටරියක් චාර්ජ් කරන්න පුලුවන් ලැප්ටොප් චාජරකින්
මෙකෙන් laptop චාජරයට අවුලක් යන්නෙ නැද්ද
ehema prasnnayak wenne na..
Good
Bro normal phone charger wire ekata fit karala charge karaganna puluvanda monavahari prashnayak enavada
ba.
👍
12v 7ah ups battery ekak laptop charger ekakin charge karanna puluwn neda? Ehema charg kalata laptop charger ekata aulak wennr nadda? Please reply oni
kisima aulak na.paya dekak chcj kala nam hodatama athi.me vidiyo eke awasaneta dala thiyena vidiyata karanna.
@@tesla-news_2023 hariii thank youu reply kalata..🥰🥰💪🔥
කිලිණ
Cpu eke thiyana power supply eken barida
puluvan.
බයික් බැටරියක් චාර්ජ් කරන්න පුලුවන්ද ලැප්ටොප් චාජ රෙන්
Puluvan
Phone chager ekakin charge karanna barida😐
baha.
What is the easiest way to change 100A car battery 🔋 Your channel is very interesting 🤔 Thanks a lot💚💙💜
th-cam.com/video/3J4fGxT5Zls/w-d-xo.html
Can't we use an inverter to charge 100A battery ❓
Lap Top Charger එකෙන් මෝටර් බයික් වාහන බැටරි චාජ් කරන්න බැරිද.
10A VALATA ADU BATTERY PULUVAN.
Lap chager eken bike battery චර්ජ් කරන්න පුලුවන් ද
12v battery 1k charge karanna 19v ekak dammata battery 1ata aulak wenne nadda
NA .EKA GATALUVAK VENNE NA.PAYA DEKAKATA VADA GAHANNA EPA.
Ayiye oya batteryk kiyak venavada
dan nam 5000 vadi
විඩියෝවේ දෙවනුව පෙන්නන විඩියට 12v7a battery යක් charge kranna puluwan da පුපුරන්නෙ නෑනේ
puluvan,pipirimak sidda venne na.
6v out කරන චාජර් එකකින් ups බටරියක් චාජ් කරනව නම් කොච්චර වෙලා චාජ් කරන්න ඔනෙද.
6 v madi 12 v one.
Lap charger ekakin charge wenna godak wela connect karala thibboth bettery eka awl wenawada?
10Ampiyar valata adu battery gahanna,paya 2 kin vage galavanna.
12.05v router චාජර් එකකින් බයික් බැටරියක් චාජ් කරන්න කොච්චර කලක් යනවද?
rautar chajar eken chaj venne na,madi
Ah 90 chage karanna smps ekakin barida
sampurna chag venne na.
19.5 v දුන්නහම බැට්රිය යික්මනට යිවරවෙයි නේද
payakata vada gahanavanam multomitar ekakin balanna.
8v -11v අතර තියෙන battery එකක් උනත් පැය 2ක් තියෙන ඒක හොඳයි ද over charge උනොත් battery එක පුපුරයි ද help??
ehema venne na.
m mitar eken balala 12.6 vage thiyenava nam navathvanna.pupuranne naha.
Battery charge weddi acid water boil wena saddayak ekka battery eka heat wenawa eka awulak da?
Niyama wadak
12v බයික් බැට්ටියට 19v වලින් චාර්ච් කරට අවුලක් නැද්ද
paya dekak vithara gahala thiyanna aulak na.
90ah බැටරියක් චාර්ජ් කරන්න 14.2v ක මදිද?
athi.
ලැප්ටොප් චජරයේ වයර් 3නක් තියනවානේ කොමද හොයා ගන්නෙ
මේ අයියේ ෆොන් ටාජරයකින් දන රින වයර් දෙක කපලා බැද ටාජ් කරන්න😂
MADHI,3.9V enne .
ලැප් එකේ චාජර් එකට අවුලක් වෙන්නේ නැති වෙයිද
podi battry valata aulak naha.
හොද බැට්ට්ර්එක මොකද්ද අයියා
matris hodai
@@tesla-news_2023 මට ups එක අයියා ටික වෙලාවකින් off වෙනවනේ ඒක හදන්න පුලුවන් ද
A 70 බැටරියක් චාර්ජ් කරනකොට බැටරියෙ උඩ පියන් ගැලවිය යුතුද,, බැටරි චාජරේ 0, 5, 10, 15, 20 මීටරේ තියෙන්නෙ ,චාර්ජ් වීම පෙන්නන්නෙ 0 ,ඉදල ඉහලටද , 20, ඉදල පහලටද , මොබයිල් නම්බර් එකක් තියෙනවනම් පොඩ්ඩක් දාන්න කරදරයක් නැත්නම් බුදු සරනයි
ehema one naha.
චාර්ජ් කරන කාළසීමාවක් තියනවද? ඕවර් චාර්ජ් වීමක් වෙලා අනතුරු සිදුවෙන්න පුලුවන්ද ?
මල්ටි මීටරයකින් බලන්න පුලුවන් බැටරි 12.6 තියෙනකන් චාර්ජ් කරගන්න.
Plz reply
ලොකු බෙට්ටක් අවුලක් නැද්ද බං එහෙම
motar sikal batari me vidiyata puluvan.
බයික් බැටරියට යූපීඑස් චාජ් ර් කරන්න අමාරුයි නෙ
batariya narak vela nam chaj venne na.
මෙහෙම ගැහුවම බැටරිය රත් වෙන්නෙ ඇයි. මොකක්ද ඒකට හේතුව. රත් වෙනවනම් චාජ් කරන්න හොඳ නැද්ද
mokenda gahanne,mokadda batariya
@@tesla-news_2023 laptop chajar eka rath wenawa .eken podi saddekuth enawa ai e kiyanna puluwanada
ලැප්ටොප් චාජරයෙන් චාර්ජ් කර ගන්න හැටි කියලා දුන්නට බොහොම ස්තුතියි. මම යූපීඑස් බැටරියක් චාර්ජ් කර ගන්න බැටරි චාර්ජින් සෙන්ටර් කිපයකටම දුරකතනයෙන් කතා කළා. ඒත් ඒ හැම එකකින්ම කිව්වේ, යූපීඑස් බැටරි චාර්ජ් කරන්න බැහැ කියලා. ඒ නිසා මම සෑහෙන සිත්තැවුලකින් තමයි හිටියේ. මේ විඩියෝ එක නිසා මම ගෙදරදීම යූපීඑස් බැටරිය චාර්ජ් කර ගත්තා. බොහොම ස්තුතියි ඔබට. ඉදිරි ගමනට සුබ පතමි.
th-cam.com/video/q6X0jqGO8-g/w-d-xo.html me vage ekak hadaganna.