Set Car/Bike battery to a UPS / බ්යික් /කාර් බැටරියක් යුපීඒස් එකට සවි කරමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ม.ค. 2025

ความคิดเห็น • 89

  • @dushancamoda7062
    @dushancamoda7062 2 ปีที่แล้ว +2

    ගොඩක් හොදට කියලා දුන්නා.බොහෝම ස්තුතිය

  • @siripalasenadheera4316
    @siripalasenadheera4316 ปีที่แล้ว +1

    ඉතාව‍ැදගත‍් ද‍ැනුවත‍් කිරිමක‍් .ඉස‍්‍තුතියි .

  • @supeshala.allinone
    @supeshala.allinone 3 หลายเดือนก่อน

    pc power supply ekka output ekka 15v ne ethin

  • @pradeepanramajeyam6908
    @pradeepanramajeyam6908 2 ปีที่แล้ว +1

    very great

  • @k_i_n_k_ac_h_a_m_u_d_i_t_h7240
    @k_i_n_k_ac_h_a_m_u_d_i_t_h7240 2 ปีที่แล้ว +1

    Good ❤️🤟

  • @podiKatta
    @podiKatta 7 หลายเดือนก่อน +1

    ela

  • @nishanthaudaya1420
    @nishanthaudaya1420 2 ปีที่แล้ว +1

    Supper vedio

  • @nipunajanith6237
    @nipunajanith6237 ปีที่แล้ว

    Fridge compressor ekak run karanna mt battery power ekak hadgnna one kohomd krnne plz reply me

  • @slcmaster3866
    @slcmaster3866 2 ปีที่แล้ว +1

    Okata 24v aragana power supply eken....nil viyer ekai kaha ekai aragena power supply eke....ita pase eka one ganata hadagena gana puluwan

  • @nisaldinuka8309
    @nisaldinuka8309 2 ปีที่แล้ว +1

    Ups eke transfomer ekn ena line walat rectifer ekak hai kral wenam line ekak arn charge krgnn bahda karayakshama tawa kohomd ehem krama

  • @gihankavindu4786
    @gihankavindu4786 2 ปีที่แล้ว +1

    oya flexible wires madie ups ekata ona krna ampereage supply denna aduma DC wires danna

  • @lara-de6ik
    @lara-de6ik ปีที่แล้ว

    great

  • @plsanjeews7207
    @plsanjeews7207 2 ปีที่แล้ว +1

    Bataryak nethiwa ollternateryak karakawala ups ekata viduliya denna barida

  • @dilanfernando8087
    @dilanfernando8087 2 ปีที่แล้ว +1

    wenama battery chargerayak connect karanda barida? ups eka inverter ekak widihata wadakarnawa. danna aya pahadili karanna

  • @cardetailingmatara1651
    @cardetailingmatara1651 ปีที่แล้ว +1

    ups eka vinadiyakin vithara off wenne ai

  • @MethuNikleshi
    @MethuNikleshi หลายเดือนก่อน

    Ampiyer ගාන ප්‍රශ්නයක් නැතිද

  • @kelumwihshwa5894
    @kelumwihshwa5894 2 ปีที่แล้ว +1

    Ups akata 5A 12v motor bike battery akak set karama battery ake + kanuwa mula diyawenne ae? Oya ups akama tamai dala tiyenne, nut and bolt dala fix karala tiyenne,, loose connections neha, mahatha ware dala tiyenne

    • @Webschoolproduction
      @Webschoolproduction  2 ปีที่แล้ว +1

      සාමායෙන් + දිය වෙන්නෙ නැහැ - එකේ ලුනු බැදෙනවා, මම හරියටම කියන්න දන්නෙ නැහැ, පොඩ්ඩක් බලන්න බැටරි ඇසිඩ් ලීක්ද කියලා

  • @tiktoksl5200
    @tiktoksl5200 2 ปีที่แล้ว +1

    9ah battery tiyena ups akata 15ah wage battery akak dunnoth charge wei

  • @Shaan1996.
    @Shaan1996. 2 ปีที่แล้ว +1

    20 subscribe Eka magen

  • @gayansrilalgayan9564
    @gayansrilalgayan9564 2 ปีที่แล้ว +3

    mn nm 90ah battry ekak use karanne ups ekenma thama charge venne charge venna loku velavak yanava ekanm aulak na cooling system ekak thama ona ups ekata

    • @Dulara258
      @Dulara258 2 ปีที่แล้ว

      Math ehemaii mn ups eken battery eka charge wenna Ena cable 2kt multimeter eka thiyla bluw 13.4v enw eka btty ekak charge wenna pramanawath neda

  • @sandunchathuranga3385
    @sandunchathuranga3385 2 ปีที่แล้ว +3

    Mama me widiyata kala. Eth ayye අර folt ekak awama ena beep sound eka enawane. Eyi ehema wenne. Ayye oyawa contact karaganna පුළුවන් widiyak kiyannako. Plz

  • @chamodhmedis7566
    @chamodhmedis7566 2 ปีที่แล้ว +1

    Bike battery ek kiwwe scooter type bike battery ekkin baha ned madi ned power ek

  • @jayidusandeep8998
    @jayidusandeep8998 2 ปีที่แล้ว +2

    Thanks bro

  • @usithanuwan8705
    @usithanuwan8705 2 ปีที่แล้ว

    Ups betryen led balb kiyak dalwanna puluwan da.kochchara welawak puluwan da

    • @Webschoolproduction
      @Webschoolproduction  2 ปีที่แล้ว

      ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ නම්, එල් ඊ ඩී බල්බ් එක කොච්චර වෝල්ටේජ් එකක් ගන්නවද කියන එක ඉස්සෙල්ලාම දැනගන්න අවශ්‍යයි සහ එල්ඊඩි බල්බ් එකට අවශ්‍ය කරන කරන්ට් එක කොච්චරද කියන එක දැනගන්න අවශ්‍යයි. උදාහරණයක් විදිහට අපි හිතමු වෝල්ට් තුනක් වශ්‍ය කරන එල්ඊඞී බල්බ වෝල්ට් 12 ක් දරන battery එක සම්බන්ධ කරන්න පුළුවන්ද කියන දේ ගණනය කරන්නේ මෙහෙමයි, battery voltage එක බෙදන්න ඕන එල් ඊ ඩී එකේ වෝල්ටේජ් එකෙන්, එතකොට ඔයාට ලැබෙනවා මේ battery එකට හයි කරන්න පුළුවන් උපරිම එල් ඊ ඩී බල්බ් ප්‍රමාණය කොච්චරද කියලා, මතක තියාගත යුතු ප්‍රධාන කාරණය මැව් එල් ඊ ඩී බල්බ් එක සීරීස් එකට සම්බන්ධ කළයුතුයි. පැරලල් ආකාරයට සම්බන්ධ නොකළ යුතුයි.

  • @KuwminaDeneth
    @KuwminaDeneth ปีที่แล้ว +1

    Ups 12 V battery එක බැරිද weel එකට දාන්න අවුලක් වෙයිද

    • @thilina.sampath
      @thilina.sampath 4 หลายเดือนก่อน

      2 stroke wheel එකකට නම් අව්ලක් නෑ

  • @actyify
    @actyify 2 ปีที่แล้ว

    Battery nethuwa ups eka on kaloth ups eka pichenawda?

    • @Webschoolproduction
      @Webschoolproduction  2 ปีที่แล้ว

      puluvan

    • @Wasuntharuka
      @Wasuntharuka 11 หลายเดือนก่อน

      Ehama on karanne kohomada

    • @Wasuntharuka
      @Wasuntharuka 11 หลายเดือนก่อน

      Batri eka nathuwa සූර්ය පැනල් ekakin kelinma dila on karla out eka ganna puluwanda

  • @padminisenanayaka4692
    @padminisenanayaka4692 2 ปีที่แล้ว +1

    Arduino පිළිබඳ පුලුවන් නම් කරන්න.

  • @kanishkaarochana8969
    @kanishkaarochana8969 2 ปีที่แล้ว +1

    Ayye ups aka 12v 2A akakin 12v 45A batteryak karanna puluwanda?

    • @Webschoolproduction
      @Webschoolproduction  2 ปีที่แล้ว +1

      ඔයා කියන දේ මට හරියටම පැහැදිලි උනා කියල හිතනවා නම්, මං හිතන්නෙ ඔයා අහල තියෙන්නෙ 12V 2A battery එකක් 12V 45A කරන්න පුළුවන්ද කියන එක වෙන්න ඕන. ප්‍රායෝගිකව ඔය දේ කරන්න බෑ. මොකද UPS battery හදලා තියෙන්නේ ලොකු ලෝඩ් එකක් දෙන්න පුළුවන් විදියට නෙමෙයි.

  • @pabasaramadava-srilanka4818
    @pabasaramadava-srilanka4818 2 ปีที่แล้ว

    Lorry battery yak peya5k vage veda karanavane

  • @nuwanchathuranga4279
    @nuwanchathuranga4279 2 ปีที่แล้ว

    35a eken fan eka peya 5k withara on eke thiyenawa.

    • @nuwanchathuranga4279
      @nuwanchathuranga4279 2 ปีที่แล้ว

      ups එකෙන් බැටරිය චාර්ජ් වෙනවා.හැබැයි ටිකක් වෙලා යනවා.

  • @GimhanDissanayaka-h7u
    @GimhanDissanayaka-h7u 16 วันที่ผ่านมา

    ups battry එකෙන් බැට්ට්‍රි එකෙන් වතුර ඇවිල්ලා තිබ්බා.ඇතුලේ තව වතුර තිබ්බ නිසා ආයේ පිහිදලා දැම්මා දාපු ගමන් ඔන් උනා.ටික වෙලාවකින් ආයේ ඔන් උනේ නෑ නේ.කරන්ට් එකට ගැහුවට ඉන්ඩිකේටර් ලයිට් එක පෙන්නන්නෙත් නැ.බීප් එක එන්නෙත් නැ.
    බැටරියේ අවුල නිසාද?
    සර්කිට් එක අවුල් වෙලාද?
    බැටරිය ආයේ ගොඩදාගන්න විදිහක් නැද්ද?

    • @Webschoolproduction
      @Webschoolproduction  15 วันที่ผ่านมา

      බැටරි 1 සෙල්ස් ඩැමෙජ් උනාම තමා බැට්‍රි වතුර එලියට එන්නේ

  • @lahirukodithuwakkukodi2956
    @lahirukodithuwakkukodi2956 2 ปีที่แล้ว

    ups ekata car battery eken weda karaddi godak heat wenawa peyak withra yaddi.ekata solution ekak vidihata fan ekak use kranna puluwan.eeth heat shink eka loku kranawa wage deyak karanna berida?

    • @Webschoolproduction
      @Webschoolproduction  2 ปีที่แล้ว

      electronic circuit (UPS board) 1 UPS 1 eliyata aragena thamaa karanna venneh

    • @Webschoolproduction
      @Webschoolproduction  2 ปีที่แล้ว

      electronic circuit (UPS board) 1 UPS 1 eliyata aragena thamaa karanna venneh

  • @UdenaAnuradha
    @UdenaAnuradha 2 ปีที่แล้ว

    Computer 2k run karanawanam paya kiyak wada karaida brother?

    • @Webschoolproduction
      @Webschoolproduction  2 ปีที่แล้ว

      1 pc 1k vinadi 60 thiyenavanam, eken bagayakatava aduyi computer 2 ta

  • @sandunchathuranga3385
    @sandunchathuranga3385 2 ปีที่แล้ว

    Eyi ups eka main line ekata connect kalama battery eka charge wenne nedda

  • @akilaadikaram
    @akilaadikaram 2 ปีที่แล้ว +1

    පොඩ්ඩ්ක්වත් චාජ් වෙන්නෙ නැද්ද ups එකෙන්

  • @wasanthawimaladharm
    @wasanthawimaladharm 2 ปีที่แล้ว +1

    1.2kv ups eka athida battry charge ekata

  • @milansandeepa6035
    @milansandeepa6035 2 ปีที่แล้ว

    me car battery eke Ah kiyada?

    • @Webschoolproduction
      @Webschoolproduction  2 ปีที่แล้ว +1

      mehka parana battery 1, mama hithanneh den Car battery 1 15,000 vithara veyi

    • @milansandeepa6035
      @milansandeepa6035 2 ปีที่แล้ว +1

      @@Webschoolproduction ow.45ah ekak 14k kiwwa kalin.dan itath wada wedi athi.

  • @samanthathushara1467
    @samanthathushara1467 2 ปีที่แล้ว +1

    මා සතුව ලිතියම් බැටරි 2 බාවිතා කරන UPS එකක් තිබුනා මම 3 විල් බැටරියක් බාවිතා කරා නමුත් out put එක ගත්ත ගමන් UPS එක off වනවා හේතුව කුමක්ද

    • @praveenmallawaraja2979
      @praveenmallawaraja2979 2 ปีที่แล้ว +2

      මං හිතන්නෙ ඔයාගෙ ups එක 24v එකක් වෙන්න ඇති. එතකොට ඔයා 3 විල් battery එක 12 v නිසා එ කරන්ට් එක මදි නිසා ඔක off wenne

    • @ravishkamaduwantha4118
      @ravishkamaduwantha4118 ปีที่แล้ว

      Upc eka 650w nam eganata wada aduwen widuli upakarana danna500w wage

  • @lksumiya3064
    @lksumiya3064 2 ปีที่แล้ว +1

    Apatath sapot ekak danno

  • @sltrader123
    @sltrader123 2 ปีที่แล้ว

    අයියේ බයික් එකේ බැටරි එකෙන් ගත්තා ups එකට output එක දුන්නම ups එක off වෙනවනේ

  • @aroshaarosha4352
    @aroshaarosha4352 2 ปีที่แล้ว +2

    SMPS එකක් දැම්මනන් හරි 12v

  • @sanjeewaekanayake2030
    @sanjeewaekanayake2030 2 ปีที่แล้ว +1

    සති 3ක් විතර Ups එකකින් බල්බ් 2ක් පමණ හොදින් වැඩ කලා. දැන් වැඩ කරන් නෑ. Upc එක පිච්චිලාද?

  • @KoreanDreem-t2d
    @KoreanDreem-t2d 2 ปีที่แล้ว +1

    Fan danna giyama fan eka iwarai මෝටර් eka

  • @avgchandrakumara3125
    @avgchandrakumara3125 2 ปีที่แล้ว

    අර යු ටියුබ් එකේ තියනවා ප්‍රි ජේනරේටර් කියල විඩියො වගයක් ඒවා ඇත්තත් ද

  • @danushkasadeepa
    @danushkasadeepa 2 ปีที่แล้ว

    වාහනේ ස්ටාට් කරලා තියෙද්දි බැටරියෙන් කරන්ට් එක ගත්තොත් අවුලක් වෙයිද

    • @Webschoolproduction
      @Webschoolproduction  2 ปีที่แล้ว

      ඔව්, එහෙම කරොත් ගැටලුවක් වෙන්න පුළුවන් මොකද battery එක කාර් එක ඇතුලෙ තියෙන එක අනිවාර්යයෙන් තිබිය යුතු දෙයක් බැටරිය. එහෙම නොකලොත් කාර් එක ඇතුලෙ තියෙන ඉලෙක්ට්‍රික් electronic circuits පිච්චෙන්න පුළුවනි. මොකද alternator දෙන ලෝඩ් එක බැලන්ස් කිරීමක් කාර් එකේ බැට්රිය හරහා සිදුවෙනවා.

    • @danushkasadeepa
      @danushkasadeepa 2 ปีที่แล้ว

      @@Webschoolproduction එතකොට ups එකටත් හානියක් වෙනවද එන වෝල්ටේජ් එකේ ඇම්පියර් ගාන වැඩි වෙන නිසා හයුබ්‍රිඩ් කාර් එකක වගේ බැටරියක් කොහොමවත් පාවිච්චියට ගන්න බැ නෙද

    • @Webschoolproduction
      @Webschoolproduction  2 ปีที่แล้ว

      @@danushkasadeepa මම හිතන්නෙ ඔයා කියපු දේ මම වැරදියට තේරුම් ගත්තා. මම හිතුවේ කාර් එක Start කරලා තියෙනකොට කාර් එකේ බැට්රිය ගැලෙව්වොත් හානියක් වෙයිද කියන එකයි මම කලින් පිළිතුර ඔයාට කිව්වේ. ම හිතන්නේ නෑ කාර් එක ස්ටාට් කරලා කාර් එකේ බැටරියෙන් ups එකක් රන් කරන්න තරම් අවශ්‍යතාවයක් ඇති වෙයි කියලා, මොකද මම හිතෙන විදිහට ඒක නම් ප්‍රායෝගික නෑ, හැබැයි මම දන්න විදිහට, කාර් එකේ බැටරිය කරන්ට් එකෙන් එක run කරගන්න පුළුවන්.
      හයිබ්‍රිඩ් කාර් එකේ battery එක පාවිච්චි කරගන්න පුළුවනි නමුත් වෝල්ට් 12 ට වඩා ඕන ට වඩා වැඩි වුනොත් එක්ක ups එකට හොඳ නැති වෙයි, බොහෝවිට වෝල්ට් 12 ට වඩා වැඩිවුණොත් error message එකක් ලැබෙන්න බොහෝ අවස්ථාවන් තියෙනවා.

    • @danushkasadeepa
      @danushkasadeepa 2 ปีที่แล้ว

      @@Webschoolproduction thanks sir

  • @avgchandrakumara3125
    @avgchandrakumara3125 2 ปีที่แล้ว

    ප්‍රි ජේනරේටර් ක්‍රමය ඇත්ත නම් ඒක ගැන විඩියොවක් කරන්න කෝ

    • @Webschoolproduction
      @Webschoolproduction  2 ปีที่แล้ว

      මට ඔයා කියන දෙය පැහැදිලි නැහැ. මට ඔයා කියන ඔය යුටියුබ් ලින්ක් එක දාන්න.

  • @Webschoolproduction
    @Webschoolproduction  2 ปีที่แล้ว

    අහපු ප්‍රශනවලට පිලිතුරු th-cam.com/video/ChBNobxE55U/w-d-xo.html

  • @dineshikanilumi2076
    @dineshikanilumi2076 2 ปีที่แล้ว

    ඔයා.කීයලා.දේනදේ.පැහැදීලි.නැ.අධුම.වයර්.සමිබන්ධ.කරන.හැටිවත්.පැහැදිලි.නැ

  • @shihanjanith1804
    @shihanjanith1804 2 ปีที่แล้ว +1

    Car battery 50% වලට වඩා නිතරම discharge කරොත් බලන් ඉද්දි සවුත්තු වෙනව.

    • @avishkaprobodh5423
      @avishkaprobodh5423 2 ปีที่แล้ว

      yes

    • @Webschoolproduction
      @Webschoolproduction  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි කොමෙන්ට් 1 ට මම මෙ ගැන හරියටම දන්නෙ නැහැ. මට ඔය කියන විස්තර අත්දැකීම් නැහැ

    • @gayansrilalgayan9564
      @gayansrilalgayan9564 2 ปีที่แล้ว

      50% hoyaganne kohomada battry voltage eka kiyata vage enakotada navaththanna ona

  • @keerthinew9267
    @keerthinew9267 2 ปีที่แล้ว

    බොරු කියන්ඩ එපා යකෝ මම 90 ඇම්පියර් බැටරියක් නියෙමට චාජ් වෙනවා යකෝ වර පෙන්නන්න

    • @Webschoolproduction
      @Webschoolproduction  2 ปีที่แล้ว

      ඔයා කියනදේ මට ප්‍රායෝගිකව දකින්න හම්බ වෙලා නැහැ

    • @keerthinew9267
      @keerthinew9267 2 ปีที่แล้ว

      @@Webschoolproduction මෙහෙමයි upsදහයක් ගත්තොත් දහාආකාරයක් ඔයාට ඕනෙනම් මම පොටෝ ටිකක් එවන්නම්

    • @keerthinew9267
      @keerthinew9267 2 ปีที่แล้ว

      @@Webschoolproduction low වෙන්ඩ බැටරිය බැස්සත් රෑ 8ට විතර චාජ් වෙන්න පටන් ගත්තත් උදේ වෙනකොට චාජ් වෙලා අන්න ඒකයි😀

  • @craigd5327
    @craigd5327 2 ปีที่แล้ว

    𝘱𝘳𝘰𝘮𝘰𝘴𝘮 💦

  • @gadgetshow6237
    @gadgetshow6237 ปีที่แล้ว +1

    Me widiyata 3vil batry eken ups ekata sawi karala cctv cam dekai dvr ekai use karaganna puluwnn neda

  • @gayansrilalgayan9564
    @gayansrilalgayan9564 2 ปีที่แล้ว +1

    mn nm 90ah battry ekak use karanne ups ekenma thama charge venne charge venna loku velavak yanava ekanm aulak na cooling system ekak thama ona ups ekata

    • @Webschoolproduction
      @Webschoolproduction  2 ปีที่แล้ว

      parana CUP 1 heat sink 1 aragana savi karala balanna

  • @padminisenanayaka4692
    @padminisenanayaka4692 2 ปีที่แล้ว

    Arduino පිළිබඳ පුලුවන් නම් කරන්න.