ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේකට කැපෑසිටර් එකක් දාල විදුලිය smooth කරන්න ඕන නැද්ද
එහෙම ගැටළුවක් නෑ සහෝදරයා .
@@tech8823 Thanks...
ඉතාම වටානා සරල බැටරි චාජරය .ඔබට ගොඩක් ස්තූතියි මෙයින් අපව දැනුවත් කළාට. ස්තූතියි .
තෑන්ක්ස් මල්ලි❤️❤️👊👊
Man hadapu charger eken dc 13.5v out wenawa.ekata cooling fan ekak direct connect karanna puluwanda.nathnm 12v walata hadala denna onada
ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.ෆෑන් එක කෙලින්ම ඒකට සම්බන්ධ කරන්න මිත්‍රයා.❤️
Ok .thankz 👍
Brother apata mekata 650 kva ups akaka transformer ekk use krnn puluwnda ?
කිලෝ වොට් 650?
@@tech8823 🤣🤣🤣🔥🔥
Great Lesson Thank you. Meka auto cut off karagannea kohomadha kiyaalaath apita kiyaa denna piliwanidha?
අනිවාර්යයෙන්ම මගෙ සහෝදරයා .මම ඒකට සර්කිට් එකක් හදල එවන්න ඉදියෙ.අතේ සල්ලි තිබ්බත් වැඩේ ක්රන්න හැටියක් නෑ.හේතුව තමා බඩු නෑ.මම ඉක්මණටම කොහොම හරි මේ ස්තිය් ඇතුල්ත වැඩේ කරනව.🙏👊👊❤️
@@tech8823 Thank you brother.
115 out puth thiyana transfomer akka kohomada 12v chager akka hadagane brother
සෑහෙන්න ලොකු වැඩක් කරන්න වෙනව සහෝදරයා .සෑහෙන්න වියදමක් යාවි.පුළුවන් නම් පරණ UPS ට්‍රාන්ස්ෆෝමර් එකක් හරි මයික්‍රොවේව් ට්‍රාන්ස්ෆෝමර් එකක් හරි හොයන් මට කතා කරන්න.මම කියල දෙන්නම් ඉතුරු ටික ඔයාට.ඔතන චැනල් ඩිස්ක්‍රිප්ශ්න් එකෙ මගෙ නම්බර් එක දාල ඇති.❤️👊
A/c පැත්තට සහ D/C පැත්තට fuse 2 ක් set කරන හැටි කියල දෙන video වක් කරන්න පුලුවන්නම් ගොඩාක් වටිනවා , කොහොමත් ඉතාම වටින වැඩ සටහනක් , බොහොම ස්තූතියි .
හරි.අනිවාර්යයෙන්ම කරන්නම් මිත්‍රයා.....❤
වෝල්ටි 25 transformer akaka wadida
ඔබ මේ ලෝකයේ වසර ගණනාවක් ජීවත් වීමට මම ප්‍රාර්ථනා කරමි
ඔබටත් එසේම වේවා මගෙ සහෝදරයා ❤️👊😍
Thank you video ekata. මගේ තියෙන්නේ 90AH බැටරි එකක්. ඒක චාර්ජ් කරන්න මම ups transformer එකක් මම විදිහට 12v වලට හදා ගත්තා. හොඳ bridge rectifier එකක් හොයාගන්න බැරි නිසා 6A rectifier 4ක් දාල DC කලා. එතකොට අවුට් වෙන්නේ 11.3V යි. පස්සෙ මම 4700uf capacitor එකක් දැම්මට පස්සේ වෝල්ටේජ් එක 18ක් වුණා. 20A buck converter එකක් දාලා 13.6V වලින් charge කලාට කමක් නැද්ද. Rectifier 4 ගොඩක් heat වෙනවා. Heat වන එකට දෙන්න පුළුවන් විසදුම මොකක්ද.
වෝල්ට් 14.8 සෙට් කරගන්න.පුළුවන් නම් කොඑන් හරි full wave rectifire එකක් හොයාගන්න.පරණ ATX වලත් තියනව.නෝමල් RECTIFIRE හීට් වෙන එක නම් නවත්තන්න බෑ සහෝදරයා .❤️
50A bridge rectifier එකක් හා 2200uf/35v capacitor එකක් දැම්මා නම් වෝල්ටේජ් එක 14-15v එනවා. Rectifier එකට වීඩියෝ එකේ වගේ ලොකු heat sink එකක් දාන්න
@@Muditha629 capasitor1 agaya wedi wenakota moko wenner dr..nodanna nisa ahanner..rectify 1th wedi wenakota moko wenner
@@ඇන්තුරියම්වවන්නෝ output voltage එක වැඩි වෙනවා
@@ඇන්තුරියම්වවන්නෝ rectifier එක වැඩි කරත් දෙන්න පුළුවන් amps අගය transformers එක අනුව තමයි වෙනස් වෙන්නේ
DC miter set kanna puvan neda ithama saralai mekanm good
Thanks ❤️❤️
Computer power supply unit ekakin battery charge karanna berida.
ලොකු ලොකු බැටරි න්ම් චාර්ජ් ගහන්න බෑ සහෝදරයා 👊❤️💪
මේ චාජරේ දුර්වලතා රැසක් තියෙනවා. Ups වලින් battery charger හදන වීඩියෝ බලල දැන් තිත්ත වෙලා තියෙන්නෙ. මීට වඩා තව දියුණු විදිහට ඇම්පියර් ගණන බලන වීඩියෝ එකක් කරන්න
හරි.ඉන්නකො එහෙනම් .මම ඉක්මණටම ගේන්නම්.
Mama haduwa meka 12V 5Amps transformer එකකින් ewata damma 6Amp (rectify diode 2) battery current eka dunna eth charge karala 10 minutes thibbama transformer rath wela hodatama battery charge welath ne
සහෝදරයා ,ඒ ට්‍රාන්ස්ෆෝමර් එක මදි ඒකයි.12v වලට වඩා ටිකක් වැඩිපුර ඒ කියන්නෙ අඩුම ගානෙ 14V වත් තියන ට්‍රාන්ස්ෆෝමර් එකක් වෙන්න ඕන.❤️👊අනිත් එක ඩයෝඩ් 2 මදි.
@@tech8823 ok
@@tech8823 15V 6A transformer ekakin puluwandadiode 4 k dala?
අපොයි පුළුවන් .හොදටම ඇති ❤️
6v 12v dekama charge karanna puluwanda
මේකෙන් නම් චාර්ජ් කරන්න පුළුවන් 12V බැටරි විතරයි නංගි.
12 v / 90 A බැටරි එකට කොච්චර පවර් එක්ක ට්‍රාන්ස්ෆෝමර් එකක්ද ඕනි,,ඇම්පියර් කොහොමද ..
සාමාන්‍යයෙන් 14.00V වගෙ තියන 8 -10 A වගෙ UPS ට්‍රාන්ස්ෆෝමර් එකක් හොදටම ඇති
@@tech8823 ස්තූතියි සහෝදරයා ,
Oke podi aulak tiyanawa chager output wair eka shoot unoth fan eka pichcenawa ekata wenama brig rectifier ekak danna ona
තෑන්ක්ස් මගෙ සහෝදරයා ඒක ගැන කියල දුන්නට.✌🙏🙏🙏🙏❤️❤️❤️❤️
charge voltage eka madi nedda. fan ekata curent eka adina nisa aulak wenne ne neda
අපෝනෑ සහෝදරයා .ෆෑන් එකට මහ ලොකු කරන්ට් එකක් අදින්නෙ නෑ.මිලි ඇම්පියර් ගානක් නෙ ගන්නෙ.කිසිම අවුලක් නෑ.❤️👊
Transformer එක ampiyer කීයද කියල Multimeter එකෙන් හොයන්න බැරිද
මල්ටිමීටර් එක ඒ වැඩේට පාවිච්චි කරන එක නම් එච්චර හොද දෙයක් නෙවේ යාළුව.❤️❤️👊
@@tech8823 එහෙනම් හොයා ගන්න විදියක් කියන්නකෝ
ඇම්පියර් මීටර් එක්කින් පුළුවන්
@@tech8823 amp meter ekak kiyak withara wenawada ayye?
Capacitor ekak danna barida. Eka danne nathi wenna hethuwak thiyenawa da
දාන්න පුළුවන් .කිසිම අවුලක් වෙන්නෙ නෑ සහෝදරයා .❤️👊💪
@@tech8823 ගොඩාක් ස්තුති 🙏 සහෝ...❤️
ඕක මොකක්ද යාළුවා.❤️
මමක් කුලින් ෆැන් එකක් හයිකලා ඒක බැටරි වයර් දෙක ශොටි කරහම නවතිනවා ඒක හොද නැද්ද
ඔව්.ෆෑන් එක පිච්චෙන්න ඉඩ තියෙනව මිත්‍රය
ස්තුති, ඕකේ අවුට් එකට කැපැසිටරයක් දැම්මොත් හොඳයි නේද, supply එක smooth වෙන්න 🤔
ඔව්.එහෙමත් පුළුවන් මගෙ මිත්‍රයා
Charge welada kiyala kohomada balaganne
මෙහෙම කරන්න .මට ඒක ගැන කියන්න බැරි උනා සහෝදරයා .ගන්න බයික් වලට එහෙම එන ජාතියේ 12V ෆිලමන්ට් බල්බ් එකක්.ඒක බැටරි චාජර් එකේ ධන වයර් එකට හයි කරන්න ශේණිගතව.ඔයා ඊටපස්සෙ බැටරිය චාර්ජ් වෙන්න් ගහන්න.එතකොට ඔයාට බලාගන්න පුළුවන් වෙයි ඒ බ්ල්බ් එක හොදට දීප්තිමත්ව පත්තු වෙනව.ඊටපස්සෙ ටික ටික බලාගන්න පුළුවන් බල්බ් එකේ එලිය අඩු වෙනව.ඒ කියන්න බැටරිය් චාර්ජ් වෙනව.ඊටපස්සෙ එක වෙලාවකදි ඔයාට පෙනේවි ඒ බල්බ් එකේ එළිය අඩූම වෙලා ෆිලමට් එක් විතරක් ලාවට පත්තු වෙනව.අන්න ඒ කියන්නෙ ඔයාගෙ බැටරිය දැන් සම්පූර්ණයෙන් චාර්ජ් වෙලා ඉවරයි.මම කට් ඕෆ් සර්කිට් එක්ක් ගැන වීඩියෝ එකකුත් ඉක්මණටම අරගන එන්නම් සහෝදරයා .👊❤️
@@tech8823 cut off ekak ikmanin oona ayyegood luck🙏🙏
මම ඔබගේ ඉැටරි චාර්ජර් එකේ වීඩියෝව බැලුවෙ අද තමයි. ගොඩාක් හොඳින් විග්රහ කරල කියල දී තියෙනවා. මට පොඩි ගැටළුවක් තියෙනවා. ට්‍රාන්ස්ෆෝමර් එකේ කනෙක්ටර් දාපු පැත්තෙ වයර් දෙකක් එකට සම්බන්ධ කිරීම ගැන. ඒ දේක තෝරගන්නෙ කොහොමද? කලින් ඒ පිළිබඳව වීඩියෝවක් කරල තියෙනවනම් ලින්ක් එක දෙනවද? ගොඩාක් ස්තූතියි ! අපගේ දැනුම වර්ධනය කිරීම පිළිබඳව.
ඔව් මහත්මයා.මං එක ගැනත් වීඩියෝ එකක් කරා.මගෙ චැනල් එකෙ තියෙනව ඒක.
11v enne kulin paneka weda
11V නම් මදි හොදටම,ඔයා මොන ඉන්පුට් ලයින් එකටද කරන්ට් එක දුන්නෙ
simple variable power supply එකක් හදන හැටි video එකක් ඕන😊😊❤❤
අනිවාර්යයෙන්ම සහෝදරයා .හුග දෙනෙක් මගෙන් ඉල්ලපු වීඩියෝ එකක්.අනිවාර්යයෙන්ම අරගන එන්නම්.ලගදිම.හරිද.🙏❤️👊
Rectifir pack eka komada ganne.Ekata v ganak tiyada...💙💙💙
ඒකට වෝල්ට් ගානක් නෑ සහෝදරයා .ෆුල් වේව් රෙක්ටිෆයර් එකක් කියල ඉල්ලන්න.ඇම්පියර් 50 වගේ එකක් ගන්න.👊❤️
@@tech8823 Thenks sahoo.💙💙💙💙
Capasitor akak daana avasya naddaSarath kadawatha
දාන්න ඕන මිත්‍රයා
අලි වැටකට විදුලි පරිපතයක් හදන හැටි කියලා දෙන්න පුලුවන්ද (අක්කර 5ට)
කීප දෙනෙක්ම මගෙන් ඉල්ලුව.මං කරන්නම්.ඉක්මණටම උපකරණ ටික ලෑස්ති කරන්.❤️🙏
ට්රන්ස්පෝමරේ ඇම්පියර් කොහොමද ගන්න ඕන
සාමාන්‍යයෙන් බැටරියක් නෝමල් චාර්ජ් කරනව නම් ඇම්පියර් 10,15 අතර හොදටම ඇති.
Me bn ups transformer ekkda oka oya me vidio eke hadana vidiyata mam gawa thiye ups transformer ekk ekka oma me vidiyata hadanna bada
ඔව්මේකත් UPS ට්‍රාන්ස්ෆෝමර් එකක් තමා.ඔහොම අවුට්පුට්ස් 2 තියන UPS ට්‍රාන්ස්ෆෝමර් ඕනම එකක් ඔය විදියට හදන්න පුළුවන් වැඩේට.❤️👊👊
මම මේක හැදුවා.battery එක connect කරාම fan එකේ speed එක අඩු වෙලා output wires රත් වෙන්න ගන්නව.ඇයි ඒ?
ඒ බැටරිය චාර්ජ් වෙන්න ලොකු කරන්ට් එකක් ගන්න නිසා.කනෙක්ට් කරපු බැටරිය හුගක් පරණ බැටරියක්ද සහෝදරයා ❤️
Hybrid battery cell
වෙන්න බෑ නෙ.....
I just Subscribed to you just to support you even when I don't have a need for these videos. Keep up the good job.
Thanks brother ❤️👊💪
18-0-18 5ඇම්ප්. ට්‍රන්ස්ෆොර්මර් එකක් සමග ඇම්ප් 35 බ්‍රිජ් රෙක්ටිෆයර්, 4700 යූ.එෆ් කැප් එකක් සමග හදාපු මේ වගේ චාර්ජර් එකකින් 26V නිකුත් කරනවානම් එය සාමාන්‍ය තත්වයක්ද?
සාමන්‍ය තත්වයක් නෙවෙ සහෝදරයා .කැපෑසිටර් එක වෝල්ට් කීයද...
ණිර්ලොබීව ඔබගේ දැනුම අපහට ලබදීම සම්බන්දයෙන් ගොඩක් ස්තුතියි . මට දැනගන්න ඕන w3515-9c ලෙස අකුරු කොටා ඇති පොඩි කැසට් රේඩියෝ එකක ට්‍රාන්ස්ෆොමර එකක් මේකට පාවිච්චි කරන්න පුලුවන්ද කියලා. ඇම්පියර් 35 කාර් බැටරියක් මට තියෙන්නේ . මේ ට්‍රාන්ස්ෆොමර එකේ ධාරිතාව ( ප්‍රමාණය ) කොහොමද සොයගන්නේ -. ස්තුතියි
ඉසේල්ල බලන්න ඕන සහෝදරයා කොච්චර වෝල්ටේජ් එකක්,කරන්ට් එකක් ට්‍රාන්ස්ෆෝමර් එකෙන් අවුට් කරනවද කියල....❤️👊
Rectifier එක ampiyer කීයද
ඇම්පියර් 50 එකක් මම ගත්තෙ යාළුව ❤️👊
කම්පියුටර් වල තුයේද ටාන්ස්පෝමර්
කම්පියුටර් වල නෑ මල්ලි......
@@tech8823 එඒ කෑල්ලක් කඩේ කීයක් වෙනෝදා
ඔටෝ කටෝෆ් එකකුත් හදමුකෝ
හරි.වීඩියෝ කීපයක් තියනව කරන.ඒ ටික කරල ඉක්මණටම අරගන එන්නම්.
@@tech8823 🤔🤔👍💚🙏🙏🙏
ඉතාම වටිනවා ඔබට පින්
තෑන්ක්ස් සහෝදරයා ❤️❤️👊
Great machn ❤️
තෑන්ක්ස් සහෝදරයා ❤️👊💪🙏
බැටරියක් හරියට චාර්ජ් වෙන්න 13.5V ට වඩා වැඩි වෝල්ටීයතාවයක් තියෙන්න ඕන නේද? මෙහි output වෝල්ටීය තාවය 14.2V ආසන්නව වැඩි කරගන්නත්, 230V main power off උනාම බැටරියෙන් cooling fan එක දුවන එක නවත්තන්න දාන්න ඕන ඩයෝඩ් එකත් කියන්න.ස්තුතියි.
තෑන්ක්ස් සහෝදරයා 👊❤️
2200uF/35v capacitor එකක් දැම්ම නං 14-15v ,වෙනවා
@@Muditha629 මට එක සම්බන්ධ කරන විදිහ කායල දෙන්න ..
@@niwanmagabudusarana1678 Bridge rectifier එකේ + - අග්‍ර වලට capacitor + - සම්බන්ධ කරන්න
Supper machan.thanks.
Super content bokka ❤️
තෑන්ක්ස් මගෙ සහෝදරයා .මේ වැඩේ පටන්ගන්න කියල මට මුලින්ම් කිව්වෙ motivation එක දුන්නෙ උබල බොක්ක.එව්ව කවදාවත් අමතක නෑ. කරන්නෙත් නෑ.👊👊❤️❤️🙏
@@tech8823 පටන් ගැනීමට වඩා පවත්වාගෙන යාමයි අමාරු. උඹ ඒ වැඩේ සුපිරියටම කරනව බොක්ක ❤️
තෑන්ක්ස් සහෝදරයා ❤️👊🙏
අනේ අයියේ නොමල් ඩිජිටල් මල්ටි මිටරේන් බැටීටි අැමිපියර් බලන හැටි කියන්නකෝ
මල්ලි,සාමාන්‍යයෙන් මල්ටිමීටර් එකෙන් බැටරියක් ඇම්පියර් මනින්න හදන්න එපා.මල්ටිමීටර් එක පිච්චෙන්න ඉඩ තියනව සෑහෙන්න දුරට.මොකක්ද ඔයාගෙ ලග තියන බැටරිය.මම කියල දෙන්නම්.ඒක අවුලක් නෑ.
@@tech8823 45Ah ekak thiyeno ayyeamp eka maninne kohomada?charge eka adu unama ampiyar eka adu wenawada?full charge unama ampiyar eka 45 kiyala penwanawada?
Thank, හැම දෙනාගෙම විඩියෝ වල තියෙන්නේ වයර් වලින් හඳුනාගන්න එක නමුත් මම ට්‍රාන්ස්ෆෝමරයක් ගැලෙව්වා පරණ pc power supply එකකින් එහි සේරම pin outs තියෙන්නේ කම්බි කුරක් පමණයි, මීටරයෙන් චෙක් කරාම කම්බි 6ක් එන පැත්ත කම්බි දෙක දෙක ඕම් පරාස පෙන්වනවා අනිත් පැත්තේ කම්බි දෙකක් පමණයි එයත් ඕම් පරාසයක් පෙන්වනවා, මේ වගේ ට්‍රාන්ස්ෆෝමරයක් 230, සහ අඩු වොල්ටිය පැත්ත හඳුනා ගන්නේ කෙසෙද 🤔
මම ඒක ගැනත් වීඩියෝ එකක් කරන්නම් ඉදිරියේදි.
OkV good👍🌹❤
තෑන්ක්ස් සහෝදරයා ❤️❤️
Super....
Thanks සහෝදරයා ❤️👊💪
ඔය චාජරෙටම කැප් එකක් ගහලා 14v 14.5V කර ගන්න පුලුවන්ද
ඔව් පුළුවන් සහෝදරයා .කැප් එකක් අවශ්‍යම නෑ.පොඩි අප් වීමක් වෙන්නෙ.එහෙම ගැටළුවක් වෙන්නෙ නෑ.❤️💪👊
කොහොමද ෆුල් චාර්ජ් උනාම දැනගන්නෙ.13 v ඇතිද බැටරිය චාර්ජ් වෙන්න
ඔව්.12v වලට වඩා වැඩි අගයක් ඕන.ඕක ඇති.මං ඉක්මණටම ඕවර්චාර්ජ් කට් ඕෆ් සර්කිට් එකක් හදන වීඩියෝ එකකුත් අරන් එන්නම්.❤️👊💪
Good
තෑන්ක්ස් ✌👊
ටාස්පොමරය දැන් වටිනාකම කියද ඔබතුමාගෙ නමිබරය දෙන්න
දැන් නම් මම කියන්න දන්නෙ නෑ මහත්මයා ගානක්.071 61 89 508
වටින වීඩියෝවක්
තෑන්ක්ස් සහෝදරයා 👊💪🙏❤️
අයියේ රෙක්ටිෆයර් එක කීයද
ඕක රුපියල් 200 ද කොහෙද උනා මල්ලි.❤️💪👊
@@tech8823 තැන්ක්ස් අයියේ
Can you make it for me.i ll pay .
මගෙ සහෝදරයා ,මට මේ ටිකේ නම් කරල දෙන්න විදියක් නෑ.හේතුව තමා ඕන කරන ට්‍රාන්ස්ෆෝමර් වගේ එව හොයාගන්න නෑ.😓😓
@@tech8823 ok .thanks for reply
බැටරිය charge වෙලා ඉවරද කියල දැන ගන්න පුලුවන් ලේසියෙන්ම ඕකට සෙට් කරන්න පුලුවන් සාර්ථක ක්‍රමෙයක් නැද්ද?
මම ඒ වගේ සර්කිට් එකකුත් හදන විදිය කියල දෙන්නම් මගෙ සහෝදරයා .ගොඩක් දෙනෙක් මගෙන් ඇහුව.👊❤️💪
th-cam.com/video/FmF-cwjGQN0/w-d-xo.html
ඔකෙන් ups බැටරි වගේ චාර්ජ් කරනව නම්,12v-60w වගේ halogen බල්බ් එකක් හරහා battery එකට සම්බන්ධ කරන්න,එතකොට battery එක හොදට චචාර්ජ් උනාම බල්බ් එකේ එලිය හොදටම අඩු වෙනවා.... එකේ තව වාසියක් වෙන්නේ,රෙක්ටිෆයර් එක රත් වෙන්නෙ නෑ,ට්‍රාන්ස්ෆෝමර් එක රත් වෙන්නෙත් නෑ, කරලා බලලා කියන්න කොහොමද වැඩේ කියලා.👍
තෑන්ක්ස් සහෝදරයා ❤️💪👊
@AL Creative ideas මචං මං ඔය කියපු ක්‍රමය තැන් කීපෙකම දැක්ක.ඒත් බං ලොකු බැටරියක් චාජ් වෙනකන් 60w ක 100w ක විතර light එකක් පත්තු වෙනව කියන්නෙ ලයිට් බිලට ඒක ලොකුවට දැනෙනව නේද.විශේෂයෙන් මේ කාලෙ
මෙහි කොටස් වල නම් සමඟ චාජ් වෙලා අවසන් උනාම ඉන්ඩිකේටි වෙන කොටසක් ඉක්මනින්ම දෙන්න .........
හරි.❤️✌🙏
ඕකවැරදියි ඕකෙ AC පවර් කට් උනගමන් බැට්ට්රියෙතියෙන කරන්ට් එකෙන් කූලින්පෑන් එක වැඩකරනව හොඳට හිතල බලන්න ඕක ලග ඉදගෙන ඉන්නවෙනව ඕක පේල්
ඔව්.ඒක නම් ඇත්ත.ඔයාට පුළුවන් නම් එතන්ට් ඩයෝඩ් එකක් දාගන්න.👊❤️❤️
Ups transformer ganda thanak kiyanko ayye hewwata hambun naaneh 😥
පරණ යකඩ බඩු කඩවල ටිකක් හොයල බලන්න මල්ලි.තව ඔය ඉලෙක්ට්‍රොනික බඩු රෙපෙයාර් කරන තැන් වල එහෙම. ...බලල නැති උනොත් මට කියන්න .මම මෙහෙන් හරි ලයින් එකක් ගහල දෙන්න..💪👊❤️
@@tech8823 දැන් ගොඩක් කට්ටිය හොයන හින්දා එ තැන් වලත් මෙ පැත්තෙ නැ අය්යෙ බැලුව තැන් 5ක් 6ක 😐😐
ඔයා කොහෙද මල්ලි.......පානදුර අහල පහල නම් ඉන්නෙ,මම තැනක් කියන්නම්.
@@tech8823 කෑගල්ලෙ අය්යෙ ඉන්නෙ 😐😐
අපොයි....😥
contact number ekak denna sampurna ekak hadala denna puluwanda puluwannam ganakiyann
ඔන්න දැම්ම සහෝදරයා ❤️💪👊
contact number ekak denna malli good job
0716189508
මේකට කැපෑසිටර් එකක් දාල විදුලිය smooth කරන්න ඕන නැද්ද
එහෙම ගැටළුවක් නෑ සහෝදරයා .
@@tech8823 Thanks...
ඉතාම වටානා සරල බැටරි චාජරය .ඔබට ගොඩක් ස්තූතියි මෙයින් අපව දැනුවත් කළාට. ස්තූතියි .
තෑන්ක්ස් මල්ලි❤️❤️👊👊
Man hadapu charger eken dc 13.5v out wenawa.ekata cooling fan ekak direct connect karanna puluwanda.nathnm 12v walata hadala denna onada
ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.ෆෑන් එක කෙලින්ම ඒකට සම්බන්ධ කරන්න මිත්‍රයා.❤️
Ok .thankz 👍
Brother apata mekata 650 kva ups akaka transformer ekk use krnn puluwnda ?
කිලෝ වොට් 650?
@@tech8823 🤣🤣🤣🔥🔥
Great Lesson Thank you. Meka auto cut off karagannea kohomadha kiyaalaath apita kiyaa denna piliwanidha?
අනිවාර්යයෙන්ම මගෙ සහෝදරයා .මම ඒකට සර්කිට් එකක් හදල එවන්න ඉදියෙ.අතේ සල්ලි තිබ්බත් වැඩේ ක්රන්න හැටියක් නෑ.හේතුව තමා බඩු නෑ.මම ඉක්මණටම කොහොම හරි මේ ස්තිය් ඇතුල්ත වැඩේ කරනව.🙏👊👊❤️
@@tech8823 Thank you brother.
115 out puth thiyana transfomer akka kohomada 12v chager akka hadagane brother
සෑහෙන්න ලොකු වැඩක් කරන්න වෙනව සහෝදරයා .සෑහෙන්න වියදමක් යාවි.පුළුවන් නම් පරණ UPS ට්‍රාන්ස්ෆෝමර් එකක් හරි මයික්‍රොවේව් ට්‍රාන්ස්ෆෝමර් එකක් හරි හොයන් මට කතා කරන්න.මම කියල දෙන්නම් ඉතුරු ටික ඔයාට.ඔතන චැනල් ඩිස්ක්‍රිප්ශ්න් එකෙ මගෙ නම්බර් එක දාල ඇති.❤️👊
A/c පැත්තට සහ D/C පැත්තට fuse 2 ක් set කරන හැටි කියල දෙන video වක් කරන්න පුලුවන්නම් ගොඩාක් වටිනවා , කොහොමත් ඉතාම වටින වැඩ සටහනක් , බොහොම ස්තූතියි .
හරි.අනිවාර්යයෙන්ම කරන්නම් මිත්‍රයා.....❤
වෝල්ටි 25 transformer akaka wadida
ඔබ මේ ලෝකයේ වසර ගණනාවක් ජීවත් වීමට මම ප්‍රාර්ථනා කරමි
ඔබටත් එසේම වේවා මගෙ සහෝදරයා ❤️👊😍
Thank you video ekata. මගේ තියෙන්නේ 90AH බැටරි එකක්. ඒක චාර්ජ් කරන්න මම ups transformer එකක් මම විදිහට 12v වලට හදා ගත්තා. හොඳ bridge rectifier එකක් හොයාගන්න බැරි නිසා 6A rectifier 4ක් දාල DC කලා. එතකොට අවුට් වෙන්නේ 11.3V යි. පස්සෙ මම 4700uf capacitor එකක් දැම්මට පස්සේ වෝල්ටේජ් එක 18ක් වුණා. 20A buck converter එකක් දාලා 13.6V වලින් charge කලාට කමක් නැද්ද. Rectifier 4 ගොඩක් heat වෙනවා. Heat වන එකට දෙන්න පුළුවන් විසදුම මොකක්ද.
වෝල්ට් 14.8 සෙට් කරගන්න.පුළුවන් නම් කොඑන් හරි full wave rectifire එකක් හොයාගන්න.පරණ ATX වලත් තියනව.නෝමල් RECTIFIRE හීට් වෙන එක නම් නවත්තන්න බෑ සහෝදරයා .❤️
50A bridge rectifier එකක් හා 2200uf/35v capacitor එකක් දැම්මා නම් වෝල්ටේජ් එක 14-15v එනවා. Rectifier එකට වීඩියෝ එකේ වගේ ලොකු heat sink එකක් දාන්න
@@Muditha629 capasitor1 agaya wedi wenakota moko wenner dr..nodanna nisa ahanner..rectify 1th wedi wenakota moko wenner
@@ඇන්තුරියම්වවන්නෝ output voltage එක වැඩි වෙනවා
@@ඇන්තුරියම්වවන්නෝ rectifier එක වැඩි කරත් දෙන්න පුළුවන් amps අගය transformers එක අනුව තමයි වෙනස් වෙන්නේ
DC miter set kanna puvan neda ithama saralai mekanm good
Thanks ❤️❤️
Computer power supply unit ekakin battery charge karanna berida.
ලොකු ලොකු බැටරි න්ම් චාර්ජ් ගහන්න බෑ සහෝදරයා 👊❤️💪
මේ චාජරේ දුර්වලතා රැසක් තියෙනවා. Ups වලින් battery charger හදන වීඩියෝ බලල දැන් තිත්ත වෙලා තියෙන්නෙ. මීට වඩා තව දියුණු විදිහට ඇම්පියර් ගණන බලන වීඩියෝ එකක් කරන්න
හරි.ඉන්නකො එහෙනම් .මම ඉක්මණටම ගේන්නම්.
Mama haduwa meka 12V 5Amps transformer එකකින් ewata damma 6Amp (rectify diode 2) battery current eka dunna eth charge karala 10 minutes thibbama transformer rath wela hodatama battery charge welath ne
සහෝදරයා ,ඒ ට්‍රාන්ස්ෆෝමර් එක මදි ඒකයි.12v වලට වඩා ටිකක් වැඩිපුර ඒ කියන්නෙ අඩුම ගානෙ 14V වත් තියන ට්‍රාන්ස්ෆෝමර් එකක් වෙන්න ඕන.❤️👊අනිත් එක ඩයෝඩ් 2 මදි.
@@tech8823 ok
@@tech8823 15V 6A transformer ekakin puluwanda
diode 4 k dala?
අපොයි පුළුවන් .හොදටම ඇති ❤️
6v 12v dekama charge karanna puluwanda
මේකෙන් නම් චාර්ජ් කරන්න පුළුවන් 12V බැටරි විතරයි නංගි.
12 v / 90 A බැටරි එකට කොච්චර පවර් එක්ක ට්‍රාන්ස්ෆෝමර් එකක්ද ඕනි,,ඇම්පියර් කොහොමද ..
සාමාන්‍යයෙන් 14.00V වගෙ තියන 8 -10 A වගෙ UPS ට්‍රාන්ස්ෆෝමර් එකක් හොදටම ඇති
@@tech8823 ස්තූතියි සහෝදරයා ,
Oke podi aulak tiyanawa chager output wair eka shoot unoth fan eka pichcenawa ekata wenama brig rectifier ekak danna ona
තෑන්ක්ස් මගෙ සහෝදරයා ඒක ගැන කියල දුන්නට.✌🙏🙏🙏🙏❤️❤️❤️❤️
charge voltage eka madi nedda. fan ekata curent eka adina nisa aulak wenne ne neda
අපෝනෑ සහෝදරයා .ෆෑන් එකට මහ ලොකු කරන්ට් එකක් අදින්නෙ නෑ.මිලි ඇම්පියර් ගානක් නෙ ගන්නෙ.කිසිම අවුලක් නෑ.❤️👊
Transformer එක ampiyer කීයද කියල Multimeter එකෙන් හොයන්න බැරිද
මල්ටිමීටර් එක ඒ වැඩේට පාවිච්චි කරන එක නම් එච්චර හොද දෙයක් නෙවේ යාළුව.❤️❤️👊
@@tech8823 එහෙනම් හොයා ගන්න විදියක් කියන්නකෝ
ඇම්පියර් මීටර් එක්කින් පුළුවන්
@@tech8823 amp meter ekak kiyak withara wenawada ayye?
Capacitor ekak danna barida. Eka danne nathi wenna hethuwak thiyenawa da
දාන්න පුළුවන් .කිසිම අවුලක් වෙන්නෙ නෑ සහෝදරයා .❤️👊💪
@@tech8823 ගොඩාක් ස්තුති 🙏 සහෝ...❤️
ඕක මොකක්ද යාළුවා.❤️
මමක් කුලින් ෆැන් එකක් හයිකලා ඒක බැටරි වයර් දෙක ශොටි කරහම නවතිනවා ඒක හොද නැද්ද
ඔව්.ෆෑන් එක පිච්චෙන්න ඉඩ තියෙනව මිත්‍රය
ස්තුති, ඕකේ අවුට් එකට කැපැසිටරයක් දැම්මොත් හොඳයි නේද, supply එක smooth වෙන්න 🤔
ඔව්.එහෙමත් පුළුවන් මගෙ මිත්‍රයා
Charge welada kiyala kohomada balaganne
මෙහෙම කරන්න .මට ඒක ගැන කියන්න බැරි උනා සහෝදරයා .ගන්න බයික් වලට එහෙම එන ජාතියේ 12V ෆිලමන්ට් බල්බ් එකක්.ඒක බැටරි චාජර් එකේ ධන වයර් එකට හයි කරන්න ශේණිගතව.ඔයා ඊටපස්සෙ බැටරිය චාර්ජ් වෙන්න් ගහන්න.එතකොට ඔයාට බලාගන්න පුළුවන් වෙයි ඒ බ්ල්බ් එක හොදට දීප්තිමත්ව පත්තු වෙනව.ඊටපස්සෙ ටික ටික බලාගන්න පුළුවන් බල්බ් එකේ එලිය අඩු වෙනව.ඒ කියන්න බැටරිය් චාර්ජ් වෙනව.ඊටපස්සෙ එක වෙලාවකදි ඔයාට පෙනේවි ඒ බල්බ් එකේ එළිය අඩූම වෙලා ෆිලමට් එක් විතරක් ලාවට පත්තු වෙනව.අන්න ඒ කියන්නෙ ඔයාගෙ බැටරිය දැන් සම්පූර්ණයෙන් චාර්ජ් වෙලා ඉවරයි.මම කට් ඕෆ් සර්කිට් එක්ක් ගැන වීඩියෝ එකකුත් ඉක්මණටම අරගන එන්නම් සහෝදරයා .👊❤️
@@tech8823 cut off ekak ikmanin oona ayye
good luck🙏🙏
මම ඔබගේ ඉැටරි චාර්ජර් එකේ වීඩියෝව බැලුවෙ අද තමයි. ගොඩාක් හොඳින් විග්රහ කරල කියල දී තියෙනවා. මට පොඩි ගැටළුවක් තියෙනවා. ට්‍රාන්ස්ෆෝමර් එකේ කනෙක්ටර් දාපු පැත්තෙ වයර් දෙකක් එකට සම්බන්ධ කිරීම ගැන. ඒ දේක තෝරගන්නෙ කොහොමද? කලින් ඒ පිළිබඳව වීඩියෝවක් කරල තියෙනවනම් ලින්ක් එක දෙනවද? ගොඩාක් ස්තූතියි ! අපගේ දැනුම වර්ධනය කිරීම පිළිබඳව.
ඔව් මහත්මයා.මං එක ගැනත් වීඩියෝ එකක් කරා.මගෙ චැනල් එකෙ තියෙනව ඒක.
11v enne kulin paneka weda
11V නම් මදි හොදටම,ඔයා මොන ඉන්පුට් ලයින් එකටද කරන්ට් එක දුන්නෙ
simple variable power supply එකක් හදන හැටි video එකක් ඕන😊😊❤❤
අනිවාර්යයෙන්ම සහෝදරයා .හුග දෙනෙක් මගෙන් ඉල්ලපු වීඩියෝ එකක්.අනිවාර්යයෙන්ම අරගන එන්නම්.ලගදිම.හරිද.🙏❤️👊
Rectifir pack eka komada ganne.
Ekata v ganak tiyada...💙💙💙
ඒකට වෝල්ට් ගානක් නෑ සහෝදරයා .ෆුල් වේව් රෙක්ටිෆයර් එකක් කියල ඉල්ලන්න.ඇම්පියර් 50 වගේ එකක් ගන්න.👊❤️
@@tech8823
Thenks sahoo.💙💙💙💙
Capasitor akak daana avasya nadda
Sarath kadawatha
දාන්න ඕන මිත්‍රයා
අලි වැටකට විදුලි පරිපතයක් හදන හැටි කියලා දෙන්න පුලුවන්ද (අක්කර 5ට)
කීප දෙනෙක්ම මගෙන් ඉල්ලුව.මං කරන්නම්.ඉක්මණටම උපකරණ ටික ලෑස්ති කරන්.❤️🙏
ට්රන්ස්පෝමරේ ඇම්පියර් කොහොමද ගන්න ඕන
සාමාන්‍යයෙන් බැටරියක් නෝමල් චාර්ජ් කරනව නම් ඇම්පියර් 10,15 අතර හොදටම ඇති.
Me bn ups transformer ekkda oka oya me vidio eke hadana vidiyata mam gawa thiye ups transformer ekk ekka oma me vidiyata hadanna bada
ඔව්
මේකත් UPS ට්‍රාන්ස්ෆෝමර් එකක් තමා.ඔහොම අවුට්පුට්ස් 2 තියන UPS ට්‍රාන්ස්ෆෝමර් ඕනම එකක් ඔය විදියට හදන්න පුළුවන් වැඩේට.❤️👊👊
මම මේක හැදුවා.battery එක connect කරාම fan එකේ speed එක අඩු වෙලා output wires රත් වෙන්න ගන්නව.ඇයි ඒ?
ඒ බැටරිය චාර්ජ් වෙන්න ලොකු කරන්ට් එකක් ගන්න නිසා.කනෙක්ට් කරපු බැටරිය හුගක් පරණ බැටරියක්ද සහෝදරයා ❤️
Hybrid battery cell
වෙන්න බෑ නෙ.....
I just Subscribed to you just to support you even when I don't have a need for these videos. Keep up the good job.
Thanks brother ❤️👊💪
18-0-18 5ඇම්ප්. ට්‍රන්ස්ෆොර්මර් එකක් සමග ඇම්ප් 35 බ්‍රිජ් රෙක්ටිෆයර්, 4700 යූ.එෆ් කැප් එකක් සමග හදාපු මේ වගේ චාර්ජර් එකකින් 26V නිකුත් කරනවානම් එය සාමාන්‍ය තත්වයක්ද?
සාමන්‍ය තත්වයක් නෙවෙ සහෝදරයා .කැපෑසිටර් එක වෝල්ට් කීයද...
ණිර්ලොබීව ඔබගේ දැනුම අපහට ලබදීම සම්බන්දයෙන් ගොඩක් ස්තුතියි . මට දැනගන්න ඕන w3515-9c ලෙස අකුරු කොටා ඇති පොඩි කැසට් රේඩියෝ එකක ට්‍රාන්ස්ෆොමර එකක් මේකට පාවිච්චි කරන්න පුලුවන්ද කියලා. ඇම්පියර් 35 කාර් බැටරියක් මට තියෙන්නේ . මේ ට්‍රාන්ස්ෆොමර එකේ ධාරිතාව ( ප්‍රමාණය ) කොහොමද සොයගන්නේ -. ස්තුතියි
ඉසේල්ල බලන්න ඕන සහෝදරයා කොච්චර වෝල්ටේජ් එකක්,කරන්ට් එකක් ට්‍රාන්ස්ෆෝමර් එකෙන් අවුට් කරනවද කියල....❤️👊
Rectifier එක ampiyer කීයද
ඇම්පියර් 50 එකක් මම ගත්තෙ යාළුව ❤️👊
කම්පියුටර් වල තුයේද ටාන්ස්පෝමර්
කම්පියුටර් වල නෑ මල්ලි......
@@tech8823 එ
ඒ කෑල්ලක් කඩේ කීයක් වෙනෝදා
ඔටෝ කටෝෆ් එකකුත් හදමුකෝ
හරි.වීඩියෝ කීපයක් තියනව කරන.ඒ ටික කරල ඉක්මණටම අරගන එන්නම්.
@@tech8823 🤔🤔👍💚🙏🙏🙏
ඉතාම වටිනවා ඔබට පින්
තෑන්ක්ස් සහෝදරයා ❤️❤️👊
Great machn ❤️
තෑන්ක්ස් සහෝදරයා ❤️👊💪🙏
බැටරියක් හරියට චාර්ජ් වෙන්න 13.5V ට වඩා වැඩි වෝල්ටීයතාවයක් තියෙන්න ඕන නේද? මෙහි output වෝල්ටීය තාවය 14.2V ආසන්නව වැඩි කරගන්නත්, 230V main power off උනාම බැටරියෙන් cooling fan එක දුවන එක නවත්තන්න දාන්න ඕන ඩයෝඩ් එකත් කියන්න.
ස්තුතියි.
තෑන්ක්ස් සහෝදරයා 👊❤️
2200uF/35v capacitor එකක් දැම්ම නං 14-15v ,වෙනවා
@@Muditha629 මට එක සම්බන්ධ කරන විදිහ කායල දෙන්න ..
@@niwanmagabudusarana1678 Bridge rectifier එකේ + - අග්‍ර වලට capacitor + - සම්බන්ධ කරන්න
Supper machan.thanks.
තෑන්ක්ස් සහෝදරයා ❤️👊💪🙏
Super content bokka ❤️
තෑන්ක්ස් මගෙ සහෝදරයා .මේ වැඩේ පටන්ගන්න කියල මට මුලින්ම් කිව්වෙ motivation එක දුන්නෙ උබල බොක්ක.එව්ව කවදාවත් අමතක නෑ. කරන්නෙත් නෑ.👊👊❤️❤️🙏
@@tech8823 පටන් ගැනීමට වඩා පවත්වාගෙන යාමයි අමාරු. උඹ ඒ වැඩේ සුපිරියටම කරනව බොක්ක ❤️
තෑන්ක්ස් සහෝදරයා ❤️👊🙏
අනේ අයියේ නොමල් ඩිජිටල් මල්ටි මිටරේන් බැටීටි අැමිපියර් බලන හැටි කියන්නකෝ
මල්ලි,සාමාන්‍යයෙන් මල්ටිමීටර් එකෙන් බැටරියක් ඇම්පියර් මනින්න හදන්න එපා.මල්ටිමීටර් එක පිච්චෙන්න ඉඩ තියනව සෑහෙන්න දුරට.මොකක්ද ඔයාගෙ ලග තියන බැටරිය.මම කියල දෙන්නම්.ඒක අවුලක් නෑ.
@@tech8823 45Ah ekak thiyeno ayye
amp eka maninne kohomada?charge eka adu unama ampiyar eka adu wenawada?
full charge unama ampiyar eka 45 kiyala penwanawada?
Thank, හැම දෙනාගෙම විඩියෝ වල තියෙන්නේ වයර් වලින් හඳුනාගන්න එක නමුත් මම ට්‍රාන්ස්ෆෝමරයක් ගැලෙව්වා පරණ pc power supply එකකින් එහි සේරම pin outs තියෙන්නේ කම්බි කුරක් පමණයි, මීටරයෙන් චෙක් කරාම කම්බි 6ක් එන පැත්ත කම්බි දෙක දෙක ඕම් පරාස පෙන්වනවා අනිත් පැත්තේ කම්බි දෙකක් පමණයි එයත් ඕම් පරාසයක් පෙන්වනවා, මේ වගේ ට්‍රාන්ස්ෆෝමරයක් 230, සහ අඩු වොල්ටිය පැත්ත හඳුනා ගන්නේ කෙසෙද 🤔
මම ඒක ගැනත් වීඩියෝ එකක් කරන්නම් ඉදිරියේදි.
Ok
V good
👍🌹❤
තෑන්ක්ස් සහෝදරයා ❤️❤️
Super....
Thanks සහෝදරයා ❤️👊💪
ඔය චාජරෙටම කැප් එකක් ගහලා 14v 14.5V කර ගන්න පුලුවන්ද
ඔව් පුළුවන් සහෝදරයා .කැප් එකක් අවශ්‍යම නෑ.පොඩි අප් වීමක් වෙන්නෙ.එහෙම ගැටළුවක් වෙන්නෙ නෑ.❤️💪👊
කොහොමද ෆුල් චාර්ජ් උනාම දැනගන්නෙ.13 v ඇතිද බැටරිය චාර්ජ් වෙන්න
ඔව්.12v වලට වඩා වැඩි අගයක් ඕන.ඕක ඇති.මං ඉක්මණටම ඕවර්චාර්ජ් කට් ඕෆ් සර්කිට් එකක් හදන වීඩියෝ එකකුත් අරන් එන්නම්.❤️👊💪
Good
තෑන්ක්ස් ✌👊
ටාස්පොමරය දැන් වටිනාකම කියද ඔබතුමාගෙ නමිබරය දෙන්න
දැන් නම් මම කියන්න දන්නෙ නෑ මහත්මයා ගානක්.
071 61 89 508