Api nahinne ape rata venuwen sathya jaya ganna,kamalaya keralaya mahansi venne indiyawata jaya geniyannai, kamalaya indiyawa noya mehe moko karanne 🤣😂😅
Swaminwahansa, Indika sir, It is inmaterial where our lord Bhudda was born. Only thing needed to practice and clear the path towards Supreme bliss of Nibbhana rather than confusing innocent Buddhists please.
ධම්මගවේසී ස්වාමීවහන්සේගේ වටිනා කතාබහක් අහන්න ලැබීමත් අපි දල මහා භාග්‍යයක්.
P
අපේ බුදුන් ශ්‍රීලංකාවේ 🙏🙏🙏
මීවනයගෙ පක තමයි ලංකාව කියන දූපතේ පහළ වුනේ 😂😂
ඉන්දියාවේන් වැඩි බුදුන් අපේ බුදුන් කියන්නෙ
@@k.a.gunawathi4839gunawathi uba dnna pkak na bng😂
@@k.a.gunawathi4839 සාක්ශි තීනවද
@@k.a.gunawathi4839ගිහින් ඉන්දියාවෙ ගූ කාපන් ඉන්දියාවෙ බුදු කෙනෙක් උපන්නෙත් නෑ හිටියෙත් නැ
ඔබවහන්සේට දීර්ඝායුශ වේවා බුදුසරණයි
අපේ රටේ හිතිහාසය වෙනස් නොකර තිබුනානම් අපේ රට ආසියාවේ දිවුණුම රටක් වෙන්න ඉඩ තිබුනා.. අපි දැන්වත් මේ වරද්ද නිවැරදි කරගමු..... 👍
බුදුදහම ගැන මන්ජුල මහත්තයා ගොඩක් දන්නවා ..ඇත්තටම අහන් ඉන්න හරි ආසයි .මම නම් හැමදාම ව්ස්වාස කරන්නෙ බුදුන් වහන්සේ ලන්කාවෙ කියලා ...❤
මේ සියලුම කථා ඇත්ත. අපේ තිබෙන පුරා වස්තු සෑම ප්‍රදේශයකම විශාල වශයෙන් අපට දැක ගත හැකිය.මේ තරම් වටිනා සෙල්ලිපි අපේ රටේ තිබෙනවා. . බුදු රජාණන් වහන්සේගේ සියලුම සර්වඥ ධාතුන් වහන්සේ අපේ රටේ තිබෙනවා. සිදුහත් කුමරුගේ රත්තරන් මගුල් කඩුව කතරගම කිරිවෙහෙර තිබෙනවා.
බුදුන්
.කොහේඋපන්නත්අපිඅදහන්නෙ..අපට.වටින්නෙ..බුද්ධ.ධර්මය..එ්ත්
ිනාගත..පරපුරට..මේවා..යේ
සත්‍ය..තතුහෙලිකරදිය..යුතු.යි
මේඋතුමි..දහමේඋරැමය..අපට
ලැබේ..මයි..අපේරට.. බබලවන්නෙ
බුදු
දහමෙනුයි
Kawuda dekke.
මේ බුදුන් ජන්මය ලැබු පිංබිමයි...🙏🙏
👉මේ හෙලබිම බුදුන් උපන් දේශයයි . 🙋
අපේ බුදු න් ඉපදී තියෙන්නේ අපේ ලංකාවෙ පුන් බුමියේ 🙏🙏🙏
පින් ඇත්තන්ට දකින්නට අසන්නට ලැබේවා 🙏🙏🙏. අපි නොදන්නා ඉතිහාසය ගැන දැනුවත් කරාට ගොඩාක් පින් 🙏💐💐
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම දෙනාට🙏🙏🙏❤️🙏 බුදු සරණයි හෙළ දීපයට 🙏🙏🙏
"ම හ න් තා" අල්ලාගෙන හිටපු බුද්ධගයාව, නැවත හින්දූන්ට දෙන්න කරන කොන්තරක් කෑලි මේ.
දඹදිව නැගෙනහිරින් මුහුදට නොනැමී ගලා බසින පංච මහා ගංගා අභිරහස th-cam.com/video/y6SVgR6mgvw/w-d-xo.html
බෙහෙවින්ම ස්තුතියි 🙏🙏🙏
දැන්වත් මෙි විශ්මිත හෙළ ඉතිහාසයයේ සත්‍ය අපේ අනාගත පරපුරට අවබොධ වෙිවා
🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරනයි අපේ හාමුදුරුවව්ටත් ඉන්දික මහත්තයාටත්.
බූදුරදුන් ඉපදුනු සිවූහෙළබිමෙ සත් කූසූම් පිපෙවා
ඉතාමත් විශිෂ්ට යුග මෙහෙවරක් ඔබ තුමාගේ වැඩසටහන ❤❤❤❤❤
හෙලයා ජය ගත යුතුයි මෙයට ජයරත්න පති ආරච්චි මහතාගෙ ශිලාලේකන දැනුම ලබාගන්න
දසලක්ෂයක් අත්සන් ගැහුව හැම කෙනාගේ ම නෙත ගැටේවා..
🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏 නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේට ඉන්දික මහතාට බුදුසරණයි බුදුසරණයි
බොහොම වටිනවා
ඉතා උසස් මට්ටමේ ශාස්ත්‍රීය සාකච්ඡාවක්,සියලුම දෙනාටම පුණ්‍යානුමෝදනා කරමි.
ඉතා ඉක්මනින් සත්‍ය හෙලිවේවා.ජනතාවට දැකබලා අවබෝධ කරගැනීමට වාසනාව ලැබේවා..
මම මේ මතයට කැමති හරිම තාරික හා සාදක සහිත සාකච්චාවක් නිසා
ඉතා වැදගත් වැඩසටහනක්. නොකඩවා කරන්න ශක්තිය ලැබේවා. 🙏
ත්‍රිපිටකයේ සඳහන් යොදුන් 100ක්වූ තම්බපණ්ණිය කියන්නේ ලංකාවටයි එමෙන්ම යොදුන් 900ක්වූ මධ්‍යදේශය කියන්නේ ලංකාවට වෙන්න බෑ නේද?
ත්‍රිපිටකයෙ තම්බපණ්ණිය ගැන ඒ කියවෙන කොටස දෙන්ඩකො පිටු අංක එක්ක වංශ කථා වලින් කියන්ඩ එන්ඩ එපා ත්‍රිපිටකයෙ සොලොස් මහා ජනපද ගැන නම් තියෙනව
මේ තියෙන්නෙ කමල කීර්තිලට උත්තර th-cam.com/video/BeVK9euP11w/w-d-xo.html
කැමති අගයක් යොදුනට දාගත්තත් ගලප ගන්නත් බෑ නේද, තම්බපණ්ණිය සහ මධ්‍යදේශය එකම එකක් කියලා...
"මේ සියක් යොදුන් තම්බපණ්ණි දිවයිනේ රාජ්‍යය ඔබවහන්සේට පුදමි.", මහාසච්චක සූත්‍ර අටුවාව බලන්න. මජ්ඣිම නිකායේ, මූලපණ්ණාසකයේ මහා යමක වර්ගයේ තියෙන්නේ මහාසච්චක සූත්‍රය
ඇත්තටම ඉන්දික මහත්මයා හොද හික්මීමක් තියන මනුස්සයෙක්. සමහර චැනල් වල මම දැකල තියනව මොහොම අසීලාචාරයි. සුදා ට හැරෙන්නවත් බෑ මේ මනුස්සය එක්ක.
ස්වාමීන් වහන්ස බොහොම පැහැදිලී.
අනිත්මහත්මායාටත් ස්තූතී.
Suda Mokek da
Obawahanseta mage namaskaraya wewa sathya ithama pahadili. 🙏🙏🙏
ඉතාම වටිනා සාකච්ඡා වක්.. සත්‍යය කවදාවත් හංගන්න බැහැ ..මේ බුදුන්ගෙ දෙශයයි..විවාදයක් නැ බුදුසරණයි..
දැන් ලංකාව අයිතිකාරයෝ ඔක්කොම හරි ද
මගේ බුදුරජානන් වහන්සේ කොතන ඉපදුනද ,කොතන බුදූනද,කොතන පරිනිර්වාණය කලද මම සරන යමි..🙏🙏
25:05 P⅕@@Vidurangaproduct9302
බුදුන්ගේ දහම තියෙන්නේ අපගේම සිතුවිලි වලයි.භාග්‍යවතුන්වහන්සේගේ ධර්මය වටහාගත යුත්තේ අපිමයි.තර්ක විතර්ක වලට වඩා අපේ යුතුකම වන්නේ ධර්මය දැකීමයි.ඒ උතුම් සද්ධර්මය රැකීමයි . නියම බෞද්ධයන් හදවතින් භාග්‍යවතුන්වහන්සේ දකියි. බුදුන් ආගම් බේදයකින් තොරව, ධර්මය වටහාගත හැකි,පින ඇති දුප්පත් පෝසත් බේදයකින් තොරව කුල බේදයකින් තොරවයි ධර්මය ලබාදුන්නේ ..අපි බෞද්ධයන් වෙන්න ඕන සිතුවිලි වලින් පමණයි.එතකොට ක්‍රියාවත් නියම බෞද්ධ වෙයි. සැමටම නියම ධර්මය අවබෝධ වේවා......
බුදුන් 3 වරක් වැඩි දේශය
මගේ බුදුරජානන් වහන්සේ කොතන ඉපදුනද ,කොතන බුදූනද,කොතන පරිනිර්වාණය කලද මම සරන යමි..🙏🙏🙏
අතිවිශිෂ්ටයි, පැහැදිලි සාක්ෂි සමග ගලපමින් කරනු ලබන විද්වත් සාකච්ඡාවක් ලෙස සලකමි.
th-cam.com/video/vUNAnofRouk/w-d-xo.html
th-cam.com/video/vUNAnofRouk/w-d-xo.html
ඔව් තම්බපණ්ණිය යොදුන් 100ක් කියල තියෙන එක හංගලා, යොදුන් 900ක් මධ්‍යදේශය කියන එක අරගෙන යොදුනක් සැතපුමක් කියල වසලයෝ මැරෙන්න හදනව
තම්බපන්නිය පිහිටා ඇත්තේ අපේ දකුණු පළාතේ ය. බුදුන් පහළ උනේ අද උතුරු, උතුරු මැද පළාත ඇතුළු එකල දැඹදිවේ ය. මේවා පටලවා ගන්න එපා. 🙏
තම්බපණ්ණිය යොදුන් 100ක් බව ත්‍රිපිටකයේ කියා තිබූ දේ සැඟවූ වසලයො දැන් කියනව තම්බපණ්ණිය තියෙන්නේ වෙන කොහෙදලු.
ටොලමිගේ සිතියම අනුව ලංකවේ සිතියම වෙනස්.නැගෙනහිර විශල කොටසක් සුනාමි වලට මුහුදු බත් වී ඇත.මධ්‍ය දේශය මාතලේ විය නොහැක.
❤ අපි සිරිපා වැන්දේ "අපේ බුදුන් අපි වඳින්න... සමන් දෙවිඳු පිහිට වෙන්න" කියමින් ; අපේ බුදුන්වහන්සේ කොහිද භාරතයෙ ( අද ඉංදියාවේ ) ; අපේ බුදුන් මෙහෙ, ලංකාවේ
❤💐🌼🙏
අපේ බුදුන් අපි වදින්න..පෙරලි පෙරලි අපි වදින්න..එරන් පතුල අපි වදින්න ...❤❤❤
@@vijiththralasanthihanduwal81ඔක ආවෙ දෙමල මිනිසුන්ගෙන් ශුිපාද අඩවිය ආපසු ලබාගත් කිර්ති ශුි රාජසිංහ රාජසිංහ රජුගෙන් පසුව.අවු 100ක් සිරිපාවන්දනාව අන්‍යාගමිකයන් අල්ලන් හිටියා.
අපේ බුදුන් ?? අපේ බුදුන් කියන්නෙ බුදුන් දඹදිව ඉන්දියාවේ වගේම ඉන්දියාවේ බුදුන්ගේ ශාකය වංශයේ තමයි සිංහල ජාතිය ...ඒකයි අපේ බුදුන් කියන්නෙ ..නැත්නම් බුදුන් තියා සිංහල ජාතිය වත් ලංකාව කියන දූපතේ අය නෙවෙයි
ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු දෙනාටම තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා!!!"
වසලයෝ බුදුරජාණන්වහන්සේ ලංකාවේ කියනව, ත්‍රිපිටකයේ තියෙන එව්ව නෑ කිය කියා, රොබර්ට් නොක්ස්ගෙ පොත්වල තියෙන එව්ව පෙන්න පෙන්න
ත්‍රිපිටකයට අනුව, තම්බපණ්ණිය ප්‍රත්‍යන්ත දේශයක් මෙහේ බුදුරජාණන්වහන්සේලා කිසිදා පහළවුයේ නැත. පහළ වෙන්නේද නැත.
තම්බපන්නිය පිහිටා ඇත්තේ අපේ දකුණු පළාතේ ය. බුදුන් පහළ උනේ අද උතුරු, උතුරු මැද පළාත ඇතුළු එකල දැඹදිවේ ය. මේවා පටලවා ගන්න එපා. 🙏
තම්බපණ්ණිය යොදුන් 100ක් බව ත්‍රිපිටකයේ කියා තිබූ දේ සැඟවූ වසලයො දැන් කියනව තම්බපණ්ණිය තියෙන්නේ වෙන කොහෙදලු.
NO NAMESSSSSSSSS ස්තුතියි';'බොරු, වංචා කරල මිනිස්සු මුලා කරන්න දඟලපු එකෙන් අපි කවුරුත් දැනුම දියුණු කරගත්ත. කරන්න දන්නේ ඔච්චරම නම් කරන්න දෙයක් නෑ අපිට;
අනගාරික ධර්මපාල තමයි මේ හෙලදිව විනාශ කල දේවදත්ත...එය පුනරාගමනයකි....මේ හෙලදිව සියලු බුදුවරුන් උපදිනා භූමියයි.... සක්විති රජුන් උපදිනා දේශයයි........මනුස්ස ආරම්භය මේ භූමිය යි..
මේ කල්ලිය කරන්නෙ බුදුන් වහන්සේට අපහාස කිරීම. ඔය කියන තැන්වල බුදුවරයෙක් තියා රිලවෙක්වත් උපදින්න සුදුසු නෑ
මීවනයගෙ පක තමයි හෙලබිමේ පහළ වුනේ
@@k.a.gunawathi4839ngo karayekta puka Allan pala ganna ekak da Koheda Guuuuu nawathi..
සත්‍ය ඛුදු දහම ලෝකයම වැලද ගනිත්වා ,🙏🙏🙏
ධම්මගවේසී ස්වාමීවහන්සේ 🙏🌹✌️❤️
th-cam.com/video/vUNAnofRouk/w-d-xo.html
ඔව් ngo කාරයෙක්
බුදුන් පහළ ඕනේ මේ අපේ හෙලබිමේ. එක සත්‍යයක්. 🙏
බුදුරජාණන්වහන්සේ ලංකාවේ කියාගන්න වසලයො, කලිනුත් මගේ ලොගෝ එක කොපි කරල මගේ නම පාවිච්චි කරල කොමෙන්ට් කරල තිබ්බ.
වසලයො දැන් කියනව තම්බපණ්ණිය තියෙන්නේ වෙන කොහෙදලු.
ස්වාමීන් වහන්ස , මමත්වය සසර ගමනයි.
එච්චරයි හරි
අතිශයින්ම වටිනා සාකච්ඡාවක් ස්තූතියි ඔබතුමන්ලාට මේ වටිනා සත්‍යය තොරතුරු හොයල දුන්නට❤
ඊලග සංවාදයත් ගේන්ඩ බොහොම ස්තුතියි ස්වාමීවහන්සේට 🙏😍
දැන් සිරිසෙනගේ කැනෝනබෝල් අශූච් කන්නේ නැද්ද, මෙතන දොඩවන වසලයන්ගේ රුක් අත්තන අශූචිද කන්නේ
බයවෙන්න එපා.හෙටම ගේනවා මේවට පරික්ශන ගවේශන අවශ්‍ය නේනෙ වාචාල පිම්පියෙක් පමනය් අවශ්‍ය.. එයාලා මය්න්ගෙ ගුබ්බෙයම්වලෛන්නවා..
ඉන්දියාවේ බුද්ධ ගයව කියලා තියෙන්නේ හින්දු කෝවිලක්. එක ඕනේ කෙනෙක්ට පේනවා. ලුම්බිණියේ සල් ගහක් නෑ, අශෝක ගසක් තියන්නේ ඒකත් උපන් කියා කියන ස්ථානයට හෙන ඈතින්. බුදුන් පහළ වෙන්නේ මේ ගුරුත්වය අඩුම අපේ ලංකාවේ විතරමයි. ඒක ඔය එක එක අය දාන comments වලින් මේ සත්‍ය වෙනස් කරන්න පුළුවන් නම් ඒක උගේ නොදැනුවත් කම හා අසරණ කම මිස උගත් කම නොවේ. මාත් මේ පාපය කරන්නේ මගේ අසරණ කමටයි. මට සල්ලි නැති නිසයි මන් මේ TH-cam එකේ මිනිසුන් නොමග යවන්න comments දාලා ජීවත් වෙන්නේ. කමා කර මැනවි. 🙏
බුදුරජාණන්වහන්සේ ලංකාවේ කියාගන්න වසලයො, කලිනුත් මගේ ලොගෝ එක කොපි කරල මගේ නම පාවිච්චි කරල කොමෙන්ට් කරල තිබ්බ.
බුදුරජාණන්වහන්සේ ලංකාවේ කියාගන්න වසලයො, කලිනුත් මගේ ලොගෝ එක කොපි කරල මගේ නම පාවිච්චි කරල කොමෙන්ට් කරල තිබ්බ.
බුදුන් උපන් අපේ මේ රටයි ඉන්දියාව නේපාලය බුදුවරු පසේ බුදුවරු නූපදින පරසමය දේශ ලෙස රාජාවලිය පූජාවලිය ග්රන්ථ වල තියෙනව
Oba wahanseta godak pin. Sadu....sadu...sadu...
ඉතාමත් කාලෝචිත වැඩසටහනක් තෙරුවන් සරණයි
th-cam.com/video/vUNAnofRouk/w-d-xo.html
වසලයෝ බුදුරජාණන්වහන්සේ ලංකාවේ කියනව, ත්‍රිපිටකයේ තියෙන එව්ව නෑ කිය කියා, රොබර්ට් නොක්ස්ගෙ පොත්වල තියෙන එව්ව පෙන්න පෙන්න
තම්බපන්නිය පිහිටා ඇත්තේ අපේ දකුණු පළාතේ ය. බුදුන් පහළ උනේ අද උතුරු, උතුරු මැද පළාත ඇතුළු එකල දැඹදිවේ ය. මේවා පටලවා ගන්න එපා. 🙏
වසලයො දැන් කියනව තම්බපණ්ණිය තියෙන්නේ වෙන කොහෙදලු.
බෝ (Ficus religiosa) ශාකය අවුරුදු 2500කට කලින් මෙහෙ තිබ්බේ නැති බව ලොවම දන්නව..බුදුරජාණන්වහන්සේ ලංකාවේ කියන පචය එතනින්ම අවසන්
බලාගෙන හිටපු Video එකක්. දිගටම මේ සම්බන්දව සාකච්චා කරන්න
th-cam.com/video/vUNAnofRouk/w-d-xo.html
අනිවාර්යයෙන්
වර්තමාන බුද්ධ ගයාව ලෙස බෞද්ධයෝ වන්දනා කරන්නේ විෂ්ණුගේ බුද්ධ අවතාරය උන සුගත බුද්ධ උපන් කිකාටය නැමති ස්ථානයයි. මෙය අපේ ගෞතම සමන බුදුන්ව විෂ්ණුගේ අවතාරයක් යැයි හින්දුන් සැලකීමට ප්‍රදාන කාරණයයි. අපි අපේ නිවැරදි බුද්ධ ගයවා ලංකාවේ බව ලොව හමුවේ තබා මෙවන් හින්දු දුර්මත ඉවත් කළ යුතුයි.
2030දී බුද්ධගයාව හින්දූන්ට ලබා දෙන්න දඟලන බව ලොව බෞද්ධයෝ දන්නා බව දැන ගන්න.
th-cam.com/video/_Unu1jsSdyY/w-d-xo.html
බුදුන් ඉපදී නු රට ශ්‍රී ලන්කාවෙ බව හොඳින් ම පෙන්වා ද්ම්මගහවේසි හමුදුරුවනෙ එබව කිසිදු කෙනෙක් පිලිගන්නෙ නෑ ඉන්දීයාවට අහවඩන්නෙ ඔබ වහන්සේ ට බුදුසරණයි දීර්ඝායුශ වේවා
ෙි අැත්ත තොරතුරැ අපේ අනාගත දරුපැටවින්ට දැනුවත්කරන්න විදියක් කරනවනමි ඉතා අගෙයි. මම ති්පිටක කියවන්න ගත්තෙ වසර 10 ඉදන් .එදා ඉදන් මම විස්වාස කල අපේ බුදුන් මෙි රටෙිමයි කියල.හරිම සතුටුයි ඹබ සැම සතෟ එළිකරන්න ගන්න උත්සාහයට.
සතුටු වෙන්න නෙවෙයි අඬන්නයි සිද්ධ වෙන්නේ මේ බුදු දහම වැළලීමට NGO ලාගේ ඒක පියවරක්.
ඔව් තම්බපණ්ණිය යොදුන් 100ක් කියල තියෙන එක හංගලා, යොදුන් 900ක් මධ්‍යදේශය කියන එක අරගෙන යොදුනක් සැතපුමක් කියල වසලයෝ මැරෙන්න හදනව
Api nahinne ape rata venuwen sathya jaya ganna,kamalaya keralaya mahansi venne indiyawata jaya geniyannai, kamalaya indiyawa noya mehe moko karanne 🤣😂😅
හෙලුවෙන් ඉතිහාස වසලයෝ.......... අඞ්ගුත්තරනිකාය, එකකනිපාත, එකධම්මපාළිය, ජම්බුදීපපෙය්යාලො අටුවාව, කියව ගන්න, දැන ගන්න තම්බපණ්ණිය ප්‍රත්‍යන්ත දේශයක්
මෙච්චර මේ ත්‍රිපිටකයේ කියල තියෙද්ද තම්බපණ්ණියේ බුදුරජාණන්වහන්සේලා පහළ වෙන්නේ නෑ කියල. ඇයි තමන්ගේ රටේ මිනිස්සුන්ව රවට්ටන්නේ.
සියලු දඹදිවම මධ්‍යමදේශය නමි. සෙසු දිවයින් පසල් දනවුය. තම්බපණ්ණි දිවයිනෙහි (ලංකාවෙහි) අනුරාධපුරය මධ්‍යම දේශය නමි. සෙස්ස පසල් දනවුයයි මෙසේ ක්‍රමය දතයුතුයි.
ඔබතුමා ඉතා විශිෂ්ට ගණයේ කෙනෙක් මම ගුරුවරියක් මමද ඔබතුමා ගෙ අදහස් සීයට සීයකස එකගයි මිනිසා මෙ ධර්මය පටලවා ගෙන දගලනව . මෙ දහම් මග සාර්ථකව එව දනින මිනිසා ත් මේ සාකච්ඡා වලට ඉදිරිපත් වෙන්නේ නෑ මෙය අවබෝධ වේවා
සැබෑ ධර්මය අවබෝධ වේවා ... තෙරුවන් සරණයි
ජයවෙවා ඉක්මනින් අනිත් සංවාදයක් ගේන්න ගොඩක් පිංසිද්ද වේනවා. සියලු දෙවියන්ගේ අසිර්වාදයත් ලැබේවා . ඉන්දික මහත්තයාට. 👍👍🙏🙏🙏💐💐💐💐💐💐💐
th-cam.com/video/vUNAnofRouk/w-d-xo.html
th-cam.com/video/vUNAnofRouk/w-d-xo.html
ඔව් ඔව් ගේනවා..ඒක සුලුදෙයක්...
වර්තමාන බුද්ධ ගයාව ලෙස බෞද්ධයෝ වන්දනා කරන්නේ විෂ්ණුගේ බුද්ධ අවතාරය උන සුගත බුද්ධ උපන් කිකාටය නැමති ස්ථානයයි. මෙය අපේ ගෞතම සමන බුදුන්ව විෂ්ණුගේ අවතාරයක් යැයි හින්දුන් සැලකීමට ප්‍රදාන කාරණයයි. අපි අපේ නිවැරදි බුද්ධ ගයවා ලංකාවේ බව ලොව හමුවේ තබා මෙවන් හින්දු දුර්මත ඉවත් කළ යුතුයි.
2030දී බුද්ධගයාව හින්දූන්ට ලබා දෙන්න දඟලන බව ලොව බෞද්ධයෝ දන්නා බව දැන ගන්න.
හරිම වටිනවා... නුවනැත්තන් අසත්වා බලත්වා. විමසත්වා... .......
වසලයෝ බුදුරජාණන්වහන්සේ ලංකාවේ කියනව, ත්‍රිපිටකයේ තියෙන එව්ව නෑ කිය කියා, රොබර්ට් නොක්ස්ගෙ පොත්වල තියෙන එව්ව පෙන්න පෙන්න
ත්‍රිපිටකයේ කියල තියෙන්නේ තම්බපණ්ණිය ප්‍රත්‍යන්ත දේශයක් කියල, තම්බපණ්ණියේ බුදුරජාණන්වහන්සේලා පහළ වෙන්නේ නෑ
කවුරු කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය.තෙරුවන් සරණය්.
Ethamath wadha gath sakachcha wak prakasa kala garuthara swamin vahansetath Endhika. Thota wattha mahatha tath bohoma pin
"ම හ න් තා" අල්ලාගෙන හිටපු බුද්ධගයාව, නැවත හින්දූන්ට දෙන්න කරන කොන්තරක් කෑලි මේ.
බුද්ධගයාව නැවත හින්දූන්ට ලබා දෙන්න හදන අය ගැන දැනුවත් වෙන්න. th-cam.com/video/qsr7mqRyX1I/w-d-xo.html විනාඩි45දී
වර්තමාන බුද්ධ ගයාව ලෙස බෞද්ධයෝ වන්දනා කරන්නේ විෂ්ණුගේ බුද්ධ අවතාරය උන සුගත බුද්ධ උපන් කිකාටය නැමති ස්ථානයයි. මෙය අපේ ගෞතම සමන බුදුන්ව විෂ්ණුගේ අවතාරයක් යැයි හින්දුන් සැලකීමට ප්‍රදාන කාරණයයි. අපි අපේ නිවැරදි බුද්ධ ගයවා ලංකාවේ බව ලොව හමුවේ තබා මෙවන් හින්දු දුර්මත ඉවත් කළ යුතුයි.
2030දී බුද්ධගයාව හින්දූන්ට ලබා දෙන්න දඟලන බව ලොව බෞද්ධයෝ දන්නා බව දැන ගන්න.
මටත් අවංකම හිතිලා තියෙනවා බුදුරදුන් බුද්ධත්වයට පත් වුනෙ නාලන්දා ගෙඩි ගෙය ආශ්‍රිතවද කියලා
කොහොම වුනත් බුදුන් ගෙ සත්‍ය ජන්ම භූමිය ගොඩගත්ත දවසට ව්‍යාජ ද්‍රවිඩ නිජබිම් සංකල්පය අහොසියි!!!!
ඒ වගෙම සුවහසක් කල්ලතොනින්ගෙ කටවල් වැසෙනු ඇත!!!!
අහෝසි වෙන්නේ කොහොමද කියල පැහැදිලි කරන්න පුලුවන් ද
මොකද දෙමළ කියන්නේ අතීත නාග ගෝත්‍රිකයො කියල නේද ඕගොල්ලො කියන්නේ
ත්‍රිපිටකයේ සඳහන් යොදුන් 100ක්වූ තම්බපණ්ණිය කියන්නේ ලංකාවටයි එමෙන්ම යොදුන් 900ක්වූ මධ්‍යදේශය කියන්නේ ලංකාවට වෙන්න බෑ නේද?
@@dtakamalakirthidissanayake9770 හම්මො මෙන්න කමලකීර්ති ඇවිල්ලා 🤣🤣🤣🤣🙏
මේ තියෙන්නෙ කමල කීර්තිලට උත්තර th-cam.com/video/BeVK9euP11w/w-d-xo.html
කැමති අගයක් යොදුනට දාගත්තත් ගලප ගන්නත් බෑ නේද, තම්බපණ්ණිය සහ මධ්‍යදේශය එකම එකක් කියලා...
ඉතාමත්ම ලස්සන පැහැදිලි කිරීමක් තෙරැවන් සරනයි අපේ හාමුදුරුවනේ
බොහෝම වටිනා සාකච්ඡාවක් ,මේ රටේ මිනිසුන් දැන්වත් මේ ඇත්ත යථාර්ථය අවබෝධ කරගන්න ලැබේවා
මගේ බුදුරජානන් වහන්සේ කොතන ඉපදුනද ,කොතන බුදූනද,කොතන පරිනිර්වාණය කලද මම සරන යමි..🙏🙏
සම්මා සම්බුදු සරණයි හිමියනි
තුනුරුවන්ගේ සරණයි ඔබ තුමාන්ලා දෙදෙනාටත්
වසලයෝ බුදුරජාණන්වහන්සේ ලංකාවේ කියනව, ත්‍රිපිටකයේ තියෙන එව්ව නෑ කිය කියා, රොබර්ට් නොක්ස්ගෙ පොත්වල තියෙන එව්ව පෙන්න පෙන්න
දීප වංශයෙ තියෙනව මේ රමණීය දිවයිනෙහි අපගේ ලෝක නායකයාණෝ ඉපදුනාය කියල
මහේෂ වසලයෝ ඕක වැකි කෑල්ලක් වසලයො දීපවංශය කියවපු අය දන්නව වසලයෝ, වසලයට කලින් ඕඅකට උත්තර දුන්න වසලයෝ
@@dtakamalakirthidissanayake9770ඉන්දියාව දූපතක් නෙවෙයි කියල දැන් දන්නව හැමෝම
ඉන්දියාව උපමහාදීපයක් බව හැමෝම දන්නව වසලයෝ,
මහාවංශය විකෘති කරල නෑ. එක් එක් අය අතරෙ මේ දූපතේ තැන් ගැන විවිධ මත තියෙන්නෙ සාධක ඒ තරමට මැකිලා. අනික එදා ජෛනයො වගේ ඔහොම තැන් හතරක් වැඳල නෑ. නමුත් මූලික කථාව හරි. ඒකයි බුදුන්ගෙ ධාතූන් ඈත නැඟෙනහිර තියෙන්නෙ. ආලවක අපේ දේශීය මිනිසෙක්. මාගධී අපේ භාෂාව. බුදුවරු සිව් නමක් පහළ වෙලා තියෙනව. දෙවිවරු සේරම වැඩ වසල තියෙන්නෙ ඊටත් පෙර මේ දූපතේ. එක් එක් යුගවල එක් එක් තැන් විවිධ නම් වලින් තියෙන්නෙ. අපේ මේ දූපතේ මිනිස්සු පොත් ගණන් උතුරු ඉන්දියාව ගැන ලිව්වලු. අජපල් බොරු ඒව. බුදුන් අපේ රජකම මෙන්ම බුද්ධත්වය අයිති මේ දූපතේ බිහිවුණු විශිෂ්ඨතම පුරවැසියා. උන් වහන්සේ අතිශ්‍රේෂ්ඨයි. ඒත් ප්‍රඥාව තියෙන අය ටිකයි ඉන්නෙ.
මම ඔයගැන.තේරැමිි කරලාදුන්නුපොත් බැලුවා ඒකියලාතියෙන විදියට බුදුන් වහන්සෙ ඉපදිලා තියෙනනෙ ලංකාවෙ කියනඑක විස්වාසයි ඉතිහාසයෙ ඉන්දියාවට බුදුදහමවිකුනලා
වටිනා දේශනාවක්, තෙරුවන් සරණයි!!
බොහෝම පැහැදිලිව කථාව යනවා . අතීතෙට අලුත් හුස්මක් . ගවේෂණාත්මක තාර්කික දැනුම් තේරුම් ගැන බොහෝ සතුටුයි . හාමුදුරුවන් ඇතුළු සියලූම දෙනාටම තෙරුවන් සරණයි .
Apee budunn apee ratee. Godaak sathutakk... obathumalta wadaa sakkthiya lebewaa...mathu parpurata hari de igennvemata hekiwewaa!.Devi phitai!!!
"ම හ න් තා" අල්ලාගෙන හිටපු බුද්ධගයාව, නැවත හින්දූන්ට දෙන්න කරන කොන්තරක් කෑලි මේ.
දඹදිව නැගෙනහිරින් මුහුදට නොනැමී ගලා බසින පංච මහා ගංගා අභිරහස th-cam.com/video/y6SVgR6mgvw/w-d-xo.html
බුද්ධගයාව නැවත හින්දූන්ට ලබා දෙන්න හදන අය ගැන දැනුවත් වෙන්න. th-cam.com/video/qsr7mqRyX1I/w-d-xo.html විනාඩි45දී.
ජාතිය, ආගම,කනපිට පෙරලී අ¥ත,නිවරදි කරන ඔබට ප්රනාමාමය
Ape hamuduruwanta budusaranai obawanse kiyanna dewal sathya bawa watahenawa
මෙ සාකච්ඡාව විඩියෝ එකකින් සීමා නොවිය යුතුය. රටෙ ඇත්ත ඉතිහාසය නැවත සමාජගතවෙන්න ඕනෙ. Sathya vlogs මෙක දිගටම කරන්න ❤️
ඔව් තම්බපණ්ණිය යොදුන් 100ක් කියල තියෙන එක හංගලා, යොදුන් 900ක් මධ්‍යදේශය කියන එක අරගෙන යොදුනක් සැතපුමක් කියල වසලයෝ මැරෙන්න හදනව
@@dtakamalakirthidissanayake9770 යොදුනට වඩා ධර්මය වටිනවා එකෙකුටවත් ඕනෙ නෑ ධර්මය ගැන හොයන්න .කොහේ ඉපදුනාම මොකද ධර්මයයි අවශය .ඒක නොසොයා වෙන දෙයක් හොයලා ලැබෙන විමුක්තිය කුමක්ද තවත් බුදුන්ට අගෞරව කරයි මේ මිනිසුන්
ඉන්දියාවේ මැයි මාසේ ඉතාමත් උණුසුම් කාලගුණයක් තියන්නේ. එම කාලෙදි බෝධිසත්වයන් ට බුදු බව ලබන්න බෑ. මැයි මාසේ බුදු බව ලැබීමට සුදුසු දේශගුණයක් ඇත්තේ ලංකාවේ පමණි.
"ම හ න් තා" අල්ලාගෙන හිටපු බුද්ධගයාව, නැවත හින්දූන්ට දෙන්න කරන කොන්තරක් කෑලි මේ.
බුද්ධගයාව නැවත හින්දූන්ට ලබා දෙන්න හදන අය ගැන දැනුවත් වෙන්න. th-cam.com/video/qsr7mqRyX1I/w-d-xo.html විනාඩි45දී
තවත් වැඩ සටහනකින් තවත් විස්තර ගේන්ඩ ස්තූතියි 🙏
ජෝතීර්ශ්වය හා වාස්තු විද්‍ය්ව පිලිගන්නා හැම එකාම නියම බෞද්දයො නොවෙති
ඉන්දියන් බ්‍රාහමන සන්කල්පයක්
බුදු දහමට ඇතුලත් වී ඇත
බුදු හාමුදුරුවන්ටත් දෙව් පිහිට පතන බෞද්ද යෝ ඉන්නරටක්
පලමුව දේවාලය වදින වැදුම් කර
අන්තිමට බුදුකුටිය වදින මිත්‍යා දුද්ටික බෞද්දයෝ
අපේ ආච්ච් අපිට කිව්වෙ බුදුන් අපේ, මේ රටේ තමයි ඉපදුනේ කියල . ඒ 1960 පමන. එකල කිසිවෙක් ඉංදියාවේ ගියෙනැහැ වන්දනාවෙ
බුදුන් ඉන්දියාවට පටවන්න සැලසුම් සකස්වෙන්නේ ආසන්න වශයෙන් 1834 සිට. මේ සදහා George turnour, James prinsep, හා Alexander Kaninham මුලික වශයෙන් සම්බන්ද උනා.
2030දී බුද්ධගයාව හින්දූන්ට ලබා දෙන්න දඟලන බව ලොව බෞද්ධයෝ දන්නා බව දැන ගන්න.
බුදුරජාණන්වහන්සේ ලංකාවේ කියල මුලා කරගන්න හදන්නේ ලංකාවේ මිනිස්සුන්ව. ඇයි? ඇයි කියල ඔබෙන් අහන්නේ
මිතුයා ඔබේ උනන්දු සහගත කමෙන්ට් එක බැලුවාම තේරෙනවා නිසි තොරතුරැ අවබෝධකරගත්විට ඔබ සත්‍යට ඉතාමත් කිට්ටුයි.
අවු 40000ක් පරන බලංගොඩ මානවයාගේ අස්ති හමු වී තිබෙනවා ලංකාවේ.
හැබයි එයින් කියවෙන් නෑ එදා එහි සිටි මිනිස් පරපුරම අද සිටින සිංහල ජාතිය බවට පත්වුනා කියා.ලගම තිබෙන මහාද්වීපයෙන් විශාල සංකුමණ ලංකාවට සිදුවුනා.ඕන තරම් ආකුමනික ජන කන්ඩායම් මෙහි සිටි මිනිසුන් විනාශ කර තම තමාගේ අයිතිය තහවුරැ කරගන්න ඉඩ තිබුනා කිසිම සාක්ෂි යක් නැති 2500 කට එහා ඉතිහාසේ .anatomy විදිහට බැලුවොත් බලංගොඩ මානවයාගේ හිස්කබලට සමාන වන්නේ මෙහි සිටින වැදිජනයාගේ හිස්කබලයි.(ඔස්තුඉලායිඩ්)නැතිව සිං හ ල,දෙ ම ල මු ස් ලි ම් ජනයාගේ නෙවෙයි.
හැබයි කිසිවෙකුටත් අභියෝගයට ලක් කල නොහකි 2500වසරක සුපිරිසිදු ඉතිහාසයක් ලිඛිතව ඇති ජනකන්ඩායමක් අද සිටිනවා. ඒ මෙරට ශිෂ්ඨාචාරය ගොඩනැගු සි ං හල යා යි.අද ඉ ං දි යා වේ ලාට දේශයෙන් පැමිනි සි ං හ ල නැමති ජනකන්ඩායමත්,ඒවන විටත් සිටි ස්වදේශික නා ග,ය ක් ෂ දේ ව මිනිසුනුත් කලවං වී
සි ං හ ල ජාතිය බිහිවු කතාව පරනම ලිංඛිත කතාව මහා වංශයේ සහ එයින් හෙලිවන සෙල්ලිපි ඇතුලු පුරාවිද්‍යා සාක්ෂි වල තිබෙනවා.එම ජනතාවට අමතරව ආකුමන හෝ වෙනත් හේතු මත ඉ ං දි යා ඉවන් හෝ වෙනත් රටවලින් පැමිනි ජාතිනුත් මේ සි ං හ ල යා ට කලවන් වී තිබෙනවා.කිසිම ජනවරිගයක් මෙරටින් පන්නා නැහ.වැදි ඉතිහාසය පවා තිබෙනවා.සියල්ල කලවං වී සි ං හ ල ජාතිය බිහිවී තිබෙනවා.එනිසා මේ රටේ ඵෛතිහාසික අයිතිය සි ං හ ල යා සතුයි.
සු ද් ද න් මේ ර ට ඇල්ලුවා.පසුව නිදහස් කලා.
බෙ දු ම් වා දි න් බිහි වුවේ ඊට පසු.ඔවුන් නිර්මානය කල මුලික ඊනියා මත වාදය නම්
සු ද් දා ඔවුන්ගේ උ තු රැ නැගෙ න හිර නි ජ බිම සහ සි ං හ ල යා ගේ ද කු නෙ තිබුනු රට සු ද් දා අල්ලාගෙන නිදහස දීමේදී තනි ල ං කා වක් ලෙස තනි රටක්" ලෙස සි ං හ ල යා ට වාසි ලෙස ලබා දුන් බවයි.නමුත් එය ඔප්පු කිරිමට බැරි ඉතිහාස,මුලාශු සහ පුරාවිද්‍යා සාක්ෂි නිසයි.එනිසා බෙ දු ම් වා දි න් දැන් මැතකදි කපටි උපායක් යොදා තිබෙනවා.ල ං කා ව සහ ද ඹ දි ව දෙරටක් තිබු බවත් සු ද් දා එම ඉතිහාසය සගවා ල ං කා ව නම් තනි රටක් හැදු බවත්.බුදුන් වහන්සේ සම්බන්ධ කර නිර්මානය කල මේ (ඊනියා) ද ඹ දි වට සි ං හ ල යා ගේ උදව්ගැනිම මේ කපටි උපායයි.බු දු න් වහන්සේගේ නමට සි ං හ ල යා රැවටෙනවා.
ද කු නෙ මිනිසුත් රැවටෙනවා ශුි මහ බොදියත්(කතරගම අෂ්ටපල බෝදිය) රැවන්වැලි සැයති(තිස්සමහාරාමය),නාගදිපයත් සිරිපාදයත්(වැඩිහිටි කන්ද) රැහුනෙ තිබෙනවා කියන්න.
ඉහත සදහන් කල සි ං හ ල මුලාශු රැහුනට ගෙන ගියාම වෙනම ද ඹ ද ි ව කි ඉහල ඉතිරි වෙනවා.එම ඉඩ පුමානය පි රි බා හ ර න් ගේ සිතියමටත් වඩා විශාලයි.බෙ දු ම් වා දි න් ගේ අරමුන එයයි.මහාවංශය ඇතුලු සියලු මුලාශු සහ පුරාවිද්‍යා සාක්ෂි වල අභියෝගය ඔවුන් ගේ ඊනියා උ තු රැ නැ ගෙ න බිමෙන් ඉවත් කරන කපටි උපාය එයයි.
මෙය කල්තියා නොතේරැනොත් අපේ ජා ති ය විශාල උගුලකට අහුවෙනවා.
ඔවුන් මෙවර යොදාගෙන තිබෙන්නේ උෑරාගේ මාලු උෑරා උඩම තබා කපන න්‍යායයි.
@@sugandikapushpakumara5905
එතකොට වර්තමාන අනුරාධපුරයයි පොලොන්නරුවයි තිබ්බෙ රුහුනෙද? .
ඉන්දියාවේ දතු හැටියට අශ්ව දත් හා උරු කටු භාවිතා කල බවට ඉන්දියාව සම්බන්දව නඩු තියෙනවා.
බුද්ධගයාව නැවත හින්දූන්ට ලබා දෙන්න හදන අය ගැන දැනුවත් වෙන්න. th-cam.com/video/qsr7mqRyX1I/w-d-xo.html විනාඩි45දී.
නියම විග්රහයන් ස්වාමීවහන්ස බුදු සරණයි ජය වේවා 🌼🌼🌼🙏🙏🙏
තම්බපණ්ණිය ප්‍රත්‍යන්ත දේශයක් බැවින් බුදුරජාණන්වහන්සේලා මෙහෙ පහළ වෙන්නේ නැතෝ.. ජම්බුදීපපෙය්යාලො අටුවාව, කියව ගන්න, දැන ගන්න
වැද්දො පසේ ජීවත් වුනේ තම්බපණ්ණියේ තමයි වට යොදුන් 300 මධ්‍යය මණ්ඩලයෙන් පිට දේශත් පසල් දනව් තමයි ඒ වගේ තමයි තම්බපණ්ණියේ මධ්‍යය අනුරාධපුරය සෙස්ස අතුරු නගර කියල කියන්නෙ නැතුව බුදුවරු නූපදින ප්‍රත්‍යන්ත දේශ ගැන නෙවෙයි ඒව පූජාවලියෙ රාජාවලියෙ තියෙන්නෙ
ලංකාවේ ලිව්ව ත්‍රිපිටකයේ කෙලින්ම ලියන්න තිබ්බ බුදුරජාණන්වහන්සේලා පහළ වෙන්නේ තම්බපණ්ණියේ කියල
ලංකාවේ තිබෙන, තිබ්බ නගරයක නමක් තියෙන සූත්‍රයක් පෙන්වන්න, ඒවං මේ සුතං ඒකං සමයං භගවා කියල පටන් ගන්න
🙉✌️🤣 යකෝ ඒ පසල් දනව් වෙනයි බුදුවරු නූපදින පරසමය දේශ වෙනයි ලංකාවෙ තමයි බුද්ධ මාතාව පියා පසේ බුදුවරු හිටියෙ 😬😆🤧
Danuwath.kalaata. Bohomapin. Dammagaweesee. Swaaminwahanseetath. Indika. Thotawaththa. Mahathaatath. Budsaranai. 🙏🙏🙏🙏🙏
මෙරටට පැරනි කලේ භාවිත කළ නමි සිව් හෙලය,ජම්බු දිපය,දඹදිව වැනිනමි පැහැදිලියිනේ බුදුන් වහන්සේගේ උපන්නේ කොහේද කියලා
ඇපේ පුරාව්ද්යා දෙපාර්තමේන්තුව හා එහි විද්වතුන් නිදි.😓
😅😅😅 අනිවාර්ය්යයෙන්ම
දැන් ඉන්දියා යන්නෙ නෑ මොළේ තියෙන සැදැහැවතුන්. හොඳ වැඩසටහනක්. ලංකාවෙ ඉන්න තීර්ථකයො, මහායානිකයො වගේ අයට ඉන්දියානු ආගම ඇදහීමට සියළු අවස්ථාව දිය යුතුයි. ජම්බුදීප කියල අමු හිංගලෙන් කියල තියෙන්නෙ මේ දූපතේ කොටසක්. ලංකා කියන්නෙ තව කොටසක්. මාත් ගියා ඉන්දියාවෙ. උන්ගෙ බොරු අහලම එපා වුණා. ඉන්දියාව කියන්නෙ පස්සෙ හැදුනු රටක්. ලංකාවෙ ඉන්න ගණින්නාන්සෙල මිච්චා දෘෂ්ටිකයි. විශ්ව විද්‍යාල වල තනිකර බොරු උගන්වල තියෙන්නෙ
👍👍👍🌷🌷🌷
ලොවපුරා බෞද්ධයන්ගෙන් %3 කටත් වඩා අඩුවෙන් ලංකාවේ ඉන්නේ. %90ක්ම ඉන්නේ ඉන්දියාවට නැගෙනහිරින් තියෙන රටවල් වල. ඔවුන් ඒදා ඉඳන් දඹදිව ගියා. මෙහෙ ආවේ නෑ.
මේ th-cam.com/video/-Xn4sknQAWo/w-d-xo.html කියන්නේ 2005 පොත් ලියල දීල විකුර්තිය පටන් ගත්ත හැටි.
ලන්කාව ප්පුරා ජම්බු වෙවිය යුතුය්....ජාතික ගස ජම්බු ගස කල යුතුය්...ජාතික ගෙඩිය ජම්බු ගෙඩිය ජාතික මල ජම්බු මල ජාතික එටෙ ජම්බු එටෙ. .. ජාතික ගීය. " ජම්බු ගහට මම නෙගලා ජම්බු කඩන් කේවා" යනුවෙන් වෙනස්කර ජාතික ආහාරය වශයෙන් තනකොල සහ ජාතික පානය පුන්නක්කු යනුවෙන් නම්කර . මේ ලන්කා ජම්බුදදීප.පිම්පියන්ට ලබා දියයුතු බවට මා යොජනා කරමි ..
වසලයෝ බුදුරජාණන්වහන්සේ ලංකාවේ කියනව, ත්‍රිපිටකයේ තියෙන එව්ව නෑ කිය කියා, රොබර්ට් නොක්ස්ගෙ පොත්වල තියෙන එව්ව පෙන්න පෙන්න
මෙවන් විද්වතුන් තවතවත් සම්මුඛ විය යුතුයි. හරිම වටිනා කතාබහක් අහන්න ලැබීමත් අපි දල මහා භාග්‍යයක්
th-cam.com/video/_Unu1jsSdyY/w-d-xo.html
දේවදත්ත හාමුදුරුවෝ හිටියේ කොහෙද?
Thanks all of you
🙏🙏🙏
NO NAMESSSSSSSSS ස්තුතියි';'බොරු, වංචා කරල මිනිස්සු මුලා කරන්න දඟලපු එකෙන් අපි කවුරුත් දැනුම දියුණු කරගත්ත. කරන්න දන්නේ ඔච්චරම නම් කරන්න දෙයක් නෑ අපිට;
කීප වාරයක් බැලුව. කොපමණ ඇහුවත් මදි 🙏🙏🙏🙏🙏.
කතාකරන්ඩ දෙයක් නෑ ඛුදුන් වහන්සේ ඉපදුනේ ලංකාවේ තමයි
@@somathilaka9726අනිවාර්යෙන්ම ❤️🌹🙏බුදුසරණයි
තම්බ පන්නි ---තඹ දිව... දඹදිව
Swaminwahansa, Indika sir, It is inmaterial where our lord Bhudda was born. Only thing needed to practice and clear the path towards Supreme bliss of Nibbhana rather than confusing innocent Buddhists please.
දඹදිව නැගෙනහිරින් මුහුදට නොනැමී ගලා බසින පංච මහා ගංගා අභිරහස th-cam.com/video/y6SVgR6mgvw/w-d-xo.html
බුද්ධගයාව නැවත හින්දූන්ට ලබා දෙන්න හදන අය ගැන දැනුවත් වෙන්න. th-cam.com/video/qsr7mqRyX1I/w-d-xo.html විනාඩි45දී.
Vishishthai.🙏
Ape hamuduruwane oba wahanse mekaranade godak watinawa
🙏🙏🙏nirmala dharmaya,asannata pin aththo wewa.🙏🙏🙏
කොහොම හරි මේ කාරණා ඔප්පු කිරීමට හැකි වේවා, තෙරුවන් සරණයි,
Sri Lanka 1972
Ceylon 1948 ඊට කලින්?????
කොමත් 1500 ඉඳන් මේ රටට මාර අපලයි,
ත්‍රිපිටකයේ සඳහන් යොදුන් 100ක්වූ තම්බපණ්ණිය කියන්නේ ලංකාවටයි එමෙන්ම යොදුන් 900ක්වූ මධ්‍යදේශය කියන්නේ ලංකාවට වෙන්න බෑ නේද?
යොදුනට කැමති අගයක් දාගෙන, තම්බපණ්ණිය සහ මධ්‍යදේශය එකක් බව ත්‍රිපිටකය ඇසුරෙන් පෙන්වන්න.
ඔය NO NAME ලෙඩෙක් කරත්තවල දිග මැනගෙන යොදුනක් කරත්ත වලින් මනිනව.
NO NAME දැන් කියනව ඉන්දියාවේ කියල පෙන්වන්න කියල. buddha born in sri lanka කියල සර්ච් කර හොයා ගන්න කියල දෙයි.
@@dtakamalakirthidissanayake9770
තෝ...
යොදුන පර සුද්දන්ගේ ඒකක අනුවද සන්සන්දනය කරන්නේ ❓❓❓
මී හරක ❗🐃💯👍😜😜😜
GOODBYE
A great discussion. I would like to hanks to Indika and Susantha.
th-cam.com/video/vUNAnofRouk/w-d-xo.html
ඔව් තම්බපණ්ණිය යොදුන් 100ක් කියල තියෙන එක හංගලා, යොදුන් 900ක් මධ්‍යදේශය කියන එක අරගෙන යොදුනක් සැතපුමක් කියල වසලයෝ මැරෙන්න හදනව
ඉන්දියාවේ බුද්ධ ගයව කියලා තියෙන්නේ හින්දු කෝවිලක්. එක ඕනේ කෙනෙක්ට පේනවා. ලුම්බිණියේ සල් ගහක් නෑ, අශෝක ගසක් තියන්නේ ඒකත් උපන් කියා කියන ස්ථානයට හෙන ඈතින්. බුදුන් පහළ වෙන්නේ මේ ගුරුත්වය අඩුම අපේ ලංකාවේ විතරමයි. ඒක ඔය එක එක අය දාන comments වලින් මේ සත්‍ය වෙනස් කරන්න පුළුවන් නම් ඒක උගේ නොදැනුවත් කම හා අසරණ කම මිස උගත් කම නොවේ. මාත් මේ පාපය කරන්නේ මගේ අසරණ කමටයි. මට සල්ලි නැති නිසයි මන් මේ TH-cam එකේ මිනිසුන් නොමග යවන්න comments දාලා ජීවත් වෙන්නේ. කමා කර මැනවි. 🙏
බුදුරජාණන්වහන්සේ ලංකාවේ කියාගන්න වසලයො, කලිනුත් මගේ ලොගෝ එක කොපි කරල මගේ නම පාවිච්චි කරල කොමෙන්ට් කරල තිබ්බ.
බුදුරජාණන්වහන්සේ ලංකාවේ කියා ගන්න වසලයෝ අශූචි කන්න, අම්ම, දුව, ගැණි, අක්ක, නංගි පවා ඕනෑම එකෙකුට තුට්ටු දෙකට දෙන වසලයෝ ජාතියක්
Theruwan SARANAI DEERGAU LEBEWAA Theruwan SARANAI obawahanseta
අපේ හාමුරැවනේ ඔබ වහන්සේ මොන තරමි සාක්ෂි සහිත පෙන්වනවද මටනමි හොඳටම පැහැදිලියි හැබැයි මෙිවා පිලිගන්නැ සමහරැ අදටත් දුවන්නේ මිථ්‍යාව පස්සේ ක්‍රිස්තියානි ජාතිකයන් ලියපු ඒවා ඉහමුදුනින් පිලිගන්නවා හැබැයි බුදුන් දේසනා කල දේ පිලිගන්නැ සමහර ස්වාමින්වහන්සේලා ඉන්නවා බුදුන් මෙි හෙලබිමෙි උපන්නා කියලා කියන්න අකමැති
ඕල්කොට් තුමා එහෙම අහිංසක නෑ, එයා ආයෙ වෙනම
ඇජෙන්ඩා එකකට, ඒ ගැන හොයා බලන්න. ඒවගේම ධර්මපාල තුමා ඕල්කොට් තුමා ගේ සැලැස්මේ ගොදුරක් හැබැයි එයාට ගොඩක් වැරදුනා.
@@vanlanka එතකොට මීවනපලානෙ සහ අරියමග්ගයිද ඇත්ත කියන්නෙ. මනෝ විකාර කාරයින්ට ඒව ඇත්ත වගෙ පේනව ඇති
පොල්කටුතුමා ගැන එහෙම ලොකුවට කතා කරන ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ මේ ගැන මොනවා හරි කියලා තියෙනවාද මට හම්බවෙලා නෑ ඒ ගැන මුකුත් විස්තර
හරිම සතුටුයි 🙏
මීවනයගෙ ගුබ්බෑයමේ රින්ගන් උගේ පක ලෙව කෑවද
හරිම සරලයි..බුදුන් ඉන්දියාවේ ඉපදුනානම් සතර වරම් දෙවියන් හට ලංකා රාජ්‍ය බාර දෙන්නේ නැහැනේ.උන්වහන්සේගේ ධර්මය පන්දහසක් අවුරුදු පුරාවට ලංකාවේ තියෙන්නේ නැහැනේ..මේකෙන්ම කියවෙනවා බුදුන් උපන්නේ ලංකාවේ කියලා.🌹🌹🌹
"සම්මා සම්බුදුරජාණන් වහන්සේ ධරමාන කාලයෙහිද මේ දිවයිනට තෙවරක් වැඩිය සේක" මෙයින් කියවෙන්නේ බුදුරජාණන්වහන්සේ මේ දිවයිනේ නොවන බවයි.
සම්මාසම්බුද්ධො කිර ඉමං දීපං ධරමානකාලෙපි තික්ඛත්තුං ආගමාසි.
😂🤣🤣 සතරවරම්.
@@dtakamalakirthidissanayake9770 o
@@Sawo-500 😂😂😂
මෙපමණ සෙල් ලිපි, දාතුන් වහන්සේලා ලංකාවේ තිබියදී. ඉන්දියාවේ කියන එක දෙයක් අල්ල ගෙන කථා කිරීම වැරදි.
❤❤X🙏🙏🙏💙💖💕💕💜
දැන් මොකක්ද ප්‍රශ්නෙ නිර්මල බුදුදහම මිනිසුන් සුවපත් කරන්න දුකින් මිදීමට මහන්සි වෙන්න හොඳ දෙයක්. කොහෙන් කොතනින් අවත් මොකද 🦋
Gonek
මි හරකො මහාපරින්බ්බාන සුත්‍රය අද්‍යනය කරපන් උබ නමික බුද්දයෙක් නොවි. සිදුහත් කුමාර උපත සිදු වු තැන සිදුහත් තවුසානන් බුදු උ තැන පලමු දර්ම දෙශනව පවත්වපු තැන පරිනිර්වාණය සිදු වු තැනෙ වැදගත් කම නිවන සොයන කෙනෙකුට බුද්ද බලයට අනුගත විමට වැදගත් කියලා පැහැදිලිව තියනවා
බුදුසරණයි ! දරුවෝ.
1950 හා 1955 අතර කාලේ
"තපස් " හාමුදුරුවරු බිහිඋනා.
සතියේ න් දෙකෙන් අවසන් උනා.
බොහොමයක් පිං ඔබලාට පුළුවන් තරම් ඉක්මනින් අනික් වැඩසටහන් බලාපොරොත්තු වෙමි🙏🙏🙏
th-cam.com/video/vUNAnofRouk/w-d-xo.html
ඔව් තම්බපණ්ණිය යොදුන් 100ක් කියල තියෙන එක හංගලා, යොදුන් 900ක් මධ්‍යදේශය කියන එක අරගෙන යොදුනක් සැතපුමක් කියල වසලයෝ මැරෙන්න හදනව
Keralayanta doon yanawooooooo,🤣
හෙලුවෙන් ඉතිහාස වසලයෝ.......... අඞ්ගුත්තරනිකාය, එකකනිපාත, එකධම්මපාළිය, ජම්බුදීපපෙය්යාලො අටුවාව, කියව ගන්න, දැන ගන්න තම්බපණ්ණිය ප්‍රත්‍යන්ත දේශයක්
මෙච්චර මේ ත්‍රිපිටකයේ කියල තියෙද්ද තම්බපණ්ණියේ බුදුරජාණන්වහන්සේලා පහළ වෙන්නේ නෑ කියල. ඇයි තමන්ගේ රටේ මිනිස්සුන්ව රවට්ටන්නේ.
සියලු දඹදිවම මධ්‍යමදේශය නමි. සෙසු දිවයින් පසල් දනවුය. තම්බපණ්ණි දිවයිනෙහි (ලංකාවෙහි) අනුරාධපුරය මධ්‍යම දේශය නමි. සෙස්ස පසල් දනවුයයි මෙසේ ක්‍රමය දතයුතුයි.
දීපයක් යනු වෙනත්ම රටක් බව දැන්කාලේ මිනුස්සු හදාගත්ත දෙයක් ඉස්සර එහෙමනෑ දැන් ඉන්නඑවුන් කියන්නේ ජබ්බුද්දීපය හා ලන්කාව රටවල් දෙකක් කියලා එතකොට දීපය වෙනම රටක්නම් රටක් ඇතුලේ තවත් රටක් තියෙන්න බැරිනම් කොහොමද අපේ රටේ නාගදීපය තියෙන්නේ ඒකත් දීපයක්නේ ඒවගේ තමයි ජම්බුද්දීපය වෙනම රටක්නෙවේ මේ රටේතිබුනු ප්ර්දේෂයක්මයි අනික රුහුනු රට, උඩ රට , පහත රට තියෙන්නෙත් මේ රටේම නේද අනික රාවනා වගේ සක්විති රජවරු පහලවුනු අපේ රටේ ඇයි බුදු කෙනෙක් පහල වෙන්න බැරි
ත්‍රිපිටකයේ සඳහන් යොදුන් 100ක්වූ තම්බපණ්ණිය කියන්නේ ලංකාවටයි එමෙන්ම යොදුන් 900ක්වූ මධ්‍යදේශය කියන්නේ ලංකාවට වෙන්න බෑ නේද?
මේ තියෙන්නෙ කමල කීර්තිලට උත්තර th-cam.com/video/BeVK9euP11w/w-d-xo.html
කැමති අගයක් යොදුනට දාගත්තත් ගලප ගන්නත් බෑ නේද, තම්බපණ්ණිය සහ මධ්‍යදේශය එකම එකක් කියලා...
තම්බපන්නිය පිහිටා ඇත්තේ අපේ දකුණු පළාතේ ය. බුදුන් පහළ උනේ අද උතුරු, උතුරු මැද පළාත ඇතුළු එකල දැඹදිවේ ය. මේවා පටලවා ගන්න එපා. 🙏🙏
NO NAMESSSSSSSSS ස්තුතියි';'බොරු, වංචා කරල මිනිස්සු මුලා කරන්න දඟලපු එකෙන් අපි කවුරුත් දැනුම දියුණු කරගත්ත. කරන්න දන්නේ ඔච්චරම නම් කරන්න දෙයක් නෑ අපිට;
Theruwan saranai.
වසලයෝ බුදුරජාණන්වහන්සේ ලංකාවේ කියනව, ත්‍රිපිටකයේ තියෙන එව්ව නෑ කිය කියා, රොබර්ට් නොක්ස්ගෙ පොත්වල තියෙන එව්ව පෙන්න පෙන්න
ත්‍රිපිටකයට අනුව, තම්බපණ්ණිය ප්‍රත්‍යන්ත දේශයක් මෙහේ බුදුරජාණන්වහන්සේලා කිසිදා පහළවුයේ නැත. පහළ වෙන්නේද නැත.
Sadu sadu
ස්තුතියි.
th-cam.com/video/vUNAnofRouk/w-d-xo.html
th-cam.com/video/vUNAnofRoukh/w-d-xo.htmlttps://th-cam.com/video/vUNAnofRouk/w-d-xo.html
සර්වඥ්ඥ ධාතූන් සියල්ල මේ දුපතේ වැඩ සිටින්නේ ඒකයි.
බුදුරජාණන්වහන්සේගේ ධාතූන්වහන්සේලා ද්‍රොණ එකක් පමණයි මෙහේ
මේකෙන් en.wikipedia.org/wiki/Ramagrama_stupa හොයා ගන්න එදා බෙදා දුන් ධාතූන්වහන්සේලා ද්‍රෝණ 8 තැන්පත් කර තිබු දාගැබ් 8
th-cam.com/video/vUNAnofRouk/w-d-xo.html
ඉන්දියාවේ බුද්ධ ගයව කියලා තියෙන්නේ හින්දු කෝවිලක්. එක ඕනේ කෙනෙක්ට පේනවා. ලුම්බිණියේ සල් ගහක් නෑ, අශෝක ගසක් තියන්නේ ඒකත් උපන් කියා කියන ස්ථානයට හෙන ඈතින්. බුදුන් පහළ වෙන්නේ මේ ගුරුත්වය අඩුම අපේ ලංකාවේ විතරමයි. ඒක ඔය එක එක අය දාන comments වලින් මේ සත්‍ය වෙනස් කරන්න පුළුවන් නම් ඒක උගේ නොදැනුවත් කම හා අසරණ කම මිස උගත් කම නොවේ. මාත් මේ පාපය කරන්නේ මගේ අසරණ කමටයි. මට සල්ලි නැති නිසයි මන් මේ TH-cam එකේ මිනිසුන් නොමග යවන්න comments දාලා ජීවත් වෙන්නේ. කමා කර මැනවි. 🙏
බුදුරජාණන්වහන්සේ ලංකාවේ කියාගන්න වසලයො, කලිනුත් මගේ ලොගෝ එක කොපි කරල මගේ නම පාවිච්චි කරල කොමෙන්ට් කරල තිබ්බ.
This is an eye opener of Buddhists.
th-cam.com/video/vUNAnofRouk/w-d-xo.html
opener of Anus ,not.eye opener . Isnt it?😁
හෙළයනි අවදි වනු.
බිදුන් වහන්සේ ලාංකාවේ ඉපදුනානම් අපිට මොනතරම් අඩම්බරද
බු
හෙල අටුවා තිබෙන්නේ රුවන්වැලිසැයේ නිදන් කරලා තියෙන්නේ
Regarding Nabiya
Majority of Lanka has got caught to Tsunami