53 වෙනි තට්ටුවෙන් බිමට වැටුණු පුතුට පියා ලෙයින් හැදූ ගීතය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • ගීතවලට කතන්දර තියෙනවා
    ඒත් මේ අහන්න අමාරු කතාවක්
    මම එය කීවේ හේතු කීපයක් ඇතිව
    මේ වගේ විපත් වලින් විතරක් නෙමේ
    හැම දෙයින්ම පරිස්සම් වෙන්න ඕන නිසා මම මගේ මුල්ම රෑ ඉරපානෙ
    මේ ශෝකී ගීය විස්තර කළා ,
    අමතක නෑ ඔබේ සසලවීම් !
    එදා ශ්‍රව්‍ය මාධ්‍යයෙන් ගුවන් ගත වූ මේ විවරණය
    අද ඇසි දිසිව ...මගේ you tube ඕඝයෙන් .!
    CONOR පුතු අද හිටිය නම් අවුරුදු 35 ක පුරුෂයෙක්
    මොනවා කරන්නද ? දරුවො ඇස් දෙක වගේ නෙමේ හදවත වගේ
    පරිස්සම් කරගන්න ....!!!!

ความคิดเห็น • 22

  • @zjamaldeen
    @zjamaldeen 3 ปีที่แล้ว +2

    ඉතාමත්ම අනුවේදනීය සිදුවීමක්...
    ඔබට සවන් දීමෙන් පසු මට මගේ එකම පුතාට ඇති ආදරය සෙනහස තවත් වැඩිවේවි...

  • @maryjoyce7310
    @maryjoyce7310 3 ปีที่แล้ว +1

    Eric Clapton one of my best. But I never knew about this tragedy. So heart braking.

  • @sriyakanthidharmapala4513
    @sriyakanthidharmapala4513 3 ปีที่แล้ว

    Geethath idiripath kala nam thawath watinawa

  • @chathuraweerasinghe624
    @chathuraweerasinghe624 3 ปีที่แล้ว +1

    තණ අගක රැඳි පිනි ලෙසේ
    අස්ථිරයි දිවියම අපේ
    ඒක හරිම සංවේදී කතාවක් ..

  • @poorniwick237
    @poorniwick237 3 ปีที่แล้ว +1

    Ahanna amaru kathawak eka aththa. Dan mage puthawa dakina hama welawakama me kathawa mathak wenawa.

    • @bandulananayakkarawasam195
      @bandulananayakkarawasam195  3 ปีที่แล้ว +1

      E nisaa meya amaaruwen kale DARUWO PARISSAM KARAGANNA

    • @bandulananayakkarawasam195
      @bandulananayakkarawasam195  3 ปีที่แล้ว +1

      mage paramaarthaya wune ekamai wunu de siduwuna api dan wath paressam karaganna ona daruwo witharak neme apa danna siyallanma

  • @nimalpmnthannakoon1125
    @nimalpmnthannakoon1125 3 ปีที่แล้ว

    Yatha ththwaya.

  • @sirimevanranasinghe5903
    @sirimevanranasinghe5903 3 ปีที่แล้ว

    Thanks for awakening

  • @cholithaishang.3705
    @cholithaishang.3705 2 ปีที่แล้ว

    💜️💛💜️💛💜️💛

  • @cholithaishang.3705
    @cholithaishang.3705 2 ปีที่แล้ว

    😥😥😥

  • @kamalkumara
    @kamalkumara 3 ปีที่แล้ว +1

    Re irapaana siyalu kadamba newatha ahanna aasai puluwanda ahanna kramayak salaswala denna mama godak try kara namuth beri una

    • @bandulananayakkarawasam195
      @bandulananayakkarawasam195  3 ปีที่แล้ว +1

      aththa eya damaa thibunaa , namuth etharm mahansi wee kala de apayojanaya wunaa .. e nisaa ewaa piliwelin ikmanin you tube wetha upload karanawaa obe sahurdathwayata thuthi

  • @japancar2471
    @japancar2471 3 ปีที่แล้ว

    ithama sanwadi

  • @TharangaUdagedara
    @TharangaUdagedara 3 ปีที่แล้ว +1

    Me kirana mulin ma hahanawita duwa ipadila hitiye ne...den daruwange e dilisena es dakin wita me geethaya mathak wenana wagema e dilisena es apiwa kotharam asarana karanawada kiyala hithenawa....ewagema eeta kalin mama me gee asa thibune ne..dan goldfm eke me geeya saha "knock three times" ahena with nithathathina obawa mathak wenawa

  • @g.pathirana10
    @g.pathirana10 2 ปีที่แล้ว +1

    සිනා තොටක් විය සින්දුවත් විචාරය කරන්නකෝ සර්