Dear Bandula, Thanks for this, very apt comparison. When I look back Jothi's voice also fitted 100 % to most of our main film characters which was a rather coincident, such a rare combination & definitely was one main reason for such a wonderful film industry we had. His looks were also like a ideal film star which was another reason fitting to his songs. Remember in early 80's one of the daughters were with us at Commercial Bank, wonder whether she is still there.
ඉතාමත් මනරම් වදන් පෙළක්. විවරණයේ මුල මැද අග විව්ධ මානයන්ට අපව සමීප කිරීමට සමත් වුනා.ඔබතුමන්ගේ මෙවැනි විවරණ අපට ඉතාමත්ම වටින සම්පත්.ස්භාවිත ගීත පිපාසිතව සිටින නව පරපුරේ අප වැනි අයට, මෙවැනි අනර්ඝ තොරතුරු දැන ගැනීමට සමාජ මාධ්‍ය වෙනත් අරමුණු කරා දිව යන යුගයක,පහළ වුනු අගනා සැඟවුණු මිණිකැට කියා මට සිතෙනවා...තවදුරටත් මෙවැනි විවරණ සමඟ ගීත වල විවිධ මානයන් ගෙනඑන්නට ඔබට ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා...
Sthuthiy obata.
Sanskarana katayuthu saha anik piriwaya athara kese ho me gamana yanawa
Obata nawatha 🙏
Thuthi 🙏🙏🙏❤️
ලොකු ආඩම්බරයක් දැනුනා ..ජෝතිපාලයන් ගැන...අපූරුයි සර්...🙏🙏
❤️🙏
ඉන්දියාවේ ටජ්මහලට වගේම අපේ ගීතමය ටජ්මහලටත් අපි නොහිතන පසුබිමක් ඇතිබව ඔබේ ආදරණීය කටහඬින් අහන්න ලැබීම කොතරම් වැදගත් දෙයක් ද, තුති සහ ජයෙන් ජය වේවා..වේවා...! ❤️❤️
Thuthi Chaminda ❤️❤️❤️🙏
අද්දැකීම එකක්
එහෙත් අද්දැකීම වෙනස්ම ආකාරයේ අපූර්ව වස්තු විෂයක් කරගෙන ගීත රචනය කරන්නෙක් තමයි බන්දුල අයියත්. ♥️
❤️❤️❤️
Dear Bandula, Thanks for this, very apt comparison. When I look back Jothi's voice also fitted 100 % to most of our main film characters which was a rather coincident, such a rare combination & definitely was one main reason for such a wonderful film industry we had. His looks were also like a ideal film star which was another reason fitting to his songs. Remember in early 80's one of the daughters were with us at Commercial Bank, wonder whether she is still there.
Thanks Kapila
Appreciate your admiration towards my way of describing Jothipala
❤️❤️🙏🙏
ටජ්මහල් පරයන ඔබේ රසබර වදන්... සුබ පතනවා සර්.... මෙවැනි වු අර්ථවත් වැඩසටහන් නැවත කරන්නට ශක්තිය ධෛර්යය ලැබෙන්නට හදවතින්........
Sthuthiy Ranga ❤️🙏
ඉතාමත්ම අගනා අනාවරනයක්, සැසඳීමක් සහ ඉදිරිපත් කිරීමක්....
බොහොම පින් 🙏
Sthuthiy ❤️❤️❤️🙏
සෑම වසරකම පෙබරවාරි දොළොස්වෙනිදා ජොතිපාලයන් ගේ උපන්දින දා සහ සෑම ජූලි හත්වැනිදා වක එතුමන් ගේ වියෝව සිහිකර, නූතනයේ නිවේදක නිවේදිකාවක් ඔහු ගැන කියවාවි. අවසන ගීතයක් ද වාදනය කරාවි. නමුදු බොහෝවිට ඒ කියවීම සහ වාදනය වන ගීතය අහසට පොළව මෙන් වේවි.
ඒ අතින් ගත් කල ඔබේ කියමන, එහි දී ඔබේ හික්මීම, වචන ගැලපීම,වාදනය වන ගීතය සමඟ කොතරම් නම් සිත් කාවදින සුලුද?
ඉතා විශිෂ්ඨ කදම්භයක්....🌻
මෙහි රැස් මීට වඩා දීප්තියක් අපිට ගෙන ඒමට තිබුනා මේ රැස් ජෝතිපාලයන් ගේ උපන් මේ දොළොස්වෙනිදා විහිද වූවා නම් කියා නිකමට සිතුනා...
තවත් කොටසකින් හමුවීමේ පැතුමින් ඔබට නිරෝගී සුව 🌼
ජෝති කණිටු දියණි වරුනි ජෝතිපාල 1989 මා ඉදිරි මේසයේ commecial bank HO වැඩ කළේ
ජෝතිපාල ගැන මගේ කියවීම අසා ඈ කම්පා වුනා මා ගී ලියන යුගයේ ජීවත් වූ ඈ පියාට එක බැංකුවේ සිටියත් ගීයක් ලියා ගන්නට නොහැකි වීම ගැන
ඊට හේතුව මා ඈ පියාගේ කඳුළැල් සලා ඔබ දැකුමෙන් කැකුළු මලක වැනි ගී ඇගැයු ආකාරයට
ඔබ කියන්න වගේ මේ ගැන ශාස්ත්‍රීය අධ්‍යනයක් කළ යුතුයි
අපට ඒ ශක්‍යතාව ඇතත් මේ ලංකාව නිශභ
බොහොම පින් අයියේ
❤️❤️❤️🙏
Mama ohuge kamathima gee deka Ninda Nena rathriye saha Palu susaane...mata danena vidihata ohuge hada e gee dekedi hodin ma vidaha dakwenawa...gee walata sambanda mewani yatagiya katha ahanna labimath sathutak! Sthuthi!
❤️❤️❤️🙏🙏🙏
💙💙💙
Thanks Asiri
Wonderful! 💫
Respect sir ....
❤️🙏
Totally agree. Not sure if anyone has been able to replace Jothipal's voice since his demise. Great brief Bandula.
🙏🙏🙏🙏❤️
❤️❤️❤️
❤️🙏
Sir can you please mention what happened in Borella cemetery on Jothi’ s funeral day ??
Hope it’s included in the article you see in the clip
Thanks
@@bandulananayakkarawasam195 ok sir thanks
Good
Brilliant, as always Bandula.
Thanks dear
Evergreen
Thanks dear
ජෝතිපාලයන් සිංහල සිනමාවට ගී නොගයන්නට එම අඩුව කවුරුන් විසින් පුරවාවිදැයි මට නම් හිතාගැනීමටත් බැරිය. මුල් කාලේ ස්වතන්ත්‍ර නිර්මාණ නොකළ නිසා ඔහුව හෑල්ලුවට ලක්කරමින් විචාරකයන් ලිපි ලීවා මතකයි. පසුව ඔහු මොනතරම් සුන්දර නිර්මාණ අපට දායාද කළාද. මල්ලි ජෝතිපාලයන් හින්දි ගී ගායක කිසෝකුමාරට සම කිරීම කදිම ගැලපීමක් ලෙස මම දකිමි.
Sathutui ayye
Maa dannawa nisakawama oba me wiwaranayata kamathi bawa
💞💞💞💞💞💞💞💞💞💞💞💞🙏🙏🙏🙏
🙏
Hadawatha hitiya minissu.waradiathi.lokune.
👍👏👍👌👌
❤️🙏
ජෝති කියන්නේ ටජ් මහලක්.....ලෝක පුදුමයක්....මහා චරිතයක්....
❤️❤️❤️🙏
Sir සිංදු කියන එක්කෙනා මම දන්නා කෙනෙක් eya මෙය හරියටම හොදින් කියනවා ,මට හරිම සතුටුයි ,මෙය ge telephone number ewanna sir thank
(077) 415 2825
Prabhath
ජෝතිපාලයන් ගැන ඔබ මෙතෙක් නොකියූ අප මෙතෙක් නොඇසූ අනභිභවනීය විවරණිකාවක් බොස්..
Thawa bo atha
Danna ne.