කෝපි කඩේ - මුර වැඩ | Kopi Kade | Sinhala Old Teledrama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น •

  • @ashakumarasingha7176
    @ashakumarasingha7176 ปีที่แล้ว +6

    සුන්දර අතීතය.ඉස්සර මුලු ගමක්ම එකතු වෙලා කලු සුදු ටීව් එකෙන් මේවා බැලුවේ..❤❤❤❤❤❤❤

  • @SIKELENAX
    @SIKELENAX 2 ปีที่แล้ว +20

    අනේ අපි පොඩි කාලේ ගොඩක් ආසාවෙන් බලපු ටෙලිනාට්‍යය අනේ ඒ ජීවිතේට ආයේ යන්න තියෙනවනම්.කදුලුත් ආවා ඒ කාලෙට ගොඩක් ආදරෙයි.පුදුම සැහැල්ලුවක් ඇතිව ජීවත් උන කාලයක්. කෝපි කඩේ රගපාපු කීප දෙනෙක්ම දැන් ජීවතුන් අතර නෑ අතීතය මතක් කලාට ටොරාන අදිපති කුමාර මහත්තයට පිං 💐

    • @SumithDias
      @SumithDias 2 ปีที่แล้ว +4

      මෙය මා විසින් අධ්‍යක්‍ෂණය කළ කථාංගයකී .නමුත් මෙහි මෙම අපගේ කථාංගයේ නිර්මාණශීලී දායකත්වය සැපයූ මා ඇතුළු නිර්මාණ කණ්ඩායමේ සිරස්තල ඉවත් කොට මෙසේ අපගේ නිර්මණයන් කොල්ල කෑම ගැන විරෝධය පළකරමි මෙවැනි ඵදා අප කළ නිර්මාණ පටිගත කොට අපගේ නම් ඒවායින් ඉවත් කොට නැවත අප්ලෝඩ් කොට අපගේ නිර්මාණ තුළින් මුදල් ඉපයීම තුච්ඡ ක්‍රියාවකී .ibb.co/yY6tJ69

    • @ToranaVideo
      @ToranaVideo  2 ปีที่แล้ว +5

      හිතවත,
      ඔබ වැරදි වැටහීමක ඇති බව මට හැඟෙයි.ඔබ සිතනා පරිදි එවැනි කිසිඳු මංකොල්ලයක් මෙහි සිදු වී නැත..සිදු කිරිමට උත්සහයක් හෝ දරා නැත.
      එදා මාගේ විනෝදාංශයක් හැටිය⁣ට,මාගේ පොෟද්ගලික වින්දනය සඳහා,මා පටිගත කල එම කථාංග VHS ටෙිප් පට ඉතුරු කරගැනීම උදෙසා, පුලුවන් තරම් tittle belt හැර පටිගත කල බව වටහා ගන්න.සැමදාම එකම නාමාවලියන් යටතේ යන නිසා මා එය එතරම් ගැඹුරට සිතුවෙි නැත.නමුත් මෙවැනි Utube වැනි සමාජ මාධ්‍යයක් බිහිවෙි යැයි එදා සිතුවෙි නැහැ නේද?
      ඉතින් title belt එක ⁣record වී නැත්තම් මා එය කෙසේ ඉදිරිපත් කරන්නද?
      මා හැකි හැම අවස්ථාවකම title belt එකක් ඇත්නම් එය නොපැකිලිව ඉදිරිපත් කර ඇත.මෙි ගැන ඔබට තවදුරටත් තොරතුරු අවශ්‍ය නම් එවකට ඔබ සමඟ එකට වැඩ කල දැන් ලන්ඩන්හි වෙසෙන චන්දන පොන්සේකා මහතාගෙන් අසා දැනගන්නට පුලුවනි.මෙයින් ඔබට අසාධාරණයක් වුවා නම් සමාවන්න..මෙය සිතා මතා කල දෙයක් නොව, අනෙකාගේ රසවින්දනය ගැන සිතා ඔබ තවදුරටත් කටයුතු කරනුයැයි මා විශ්වාස කරමි..
      මෙයට,
      කුමාර් කොතලාවල
      (TVM)

    • @kanishkajayaweera7882
      @kanishkajayaweera7882 2 ปีที่แล้ว +5

      @@SumithDias මේවා මේ ආකාරයට සංරක්ෂණය කරලා අපිට පෙන්නන එක ගැන ස්තූතිවන්ත වෙන්න ඕන Torana ආයතනයට
      . ඔබතුමාගෙ අධ්‍යක්ෂණය යටතේ රසවත් කතාවල් අපිට තිලිණ කිරීම ගැන ස්තූතිවන්ත වෙන ගමන්ම කියන්න ඕන Torana නැත්නම් මේවා වැලලිලා යනවා කාටවත් නැතුව

    • @Avishankaamarasinghe
      @Avishankaamarasinghe ปีที่แล้ว

      @@ToranaVideoබොසා වැඩේ කරන් යන්න මන් ඉපදුනේ 2002. නමුත් ඉස්සර ගැන දැන ගන්නේ මෙව්ලින් කුහකයෝ කියන එවා ගනන් ගන්න ඕනේ නැහැ

  • @flyme2009
    @flyme2009 2 ปีที่แล้ว +45

    No internet ,no social media, no cell phone, no gas problem ,no polim, no rajapaksha family. Golden days 👍

    • @fourbyfourrox
      @fourbyfourrox 2 ปีที่แล้ว

      Definitely ✌️

    • @truthdamn
      @truthdamn 2 ปีที่แล้ว

      Ubca koheda den
      😋(?)

    • @truthdamn
      @truthdamn 2 ปีที่แล้ว

      @@fourbyfourrox lol 🤣

    • @danushkaprabath1723
      @danushkaprabath1723 ปีที่แล้ว

      රාජපක්ෂලා උඹේ අම්මාට පුකේ හැරියාද අවජාතක කාලකන්නි සක්කිලි බල්ලෝ

    • @flyme2009
      @flyme2009 ปีที่แล้ว

      @@danushkaprabath1723 ube amma hukkana kondom dala

  • @harshaharsha6526
    @harshaharsha6526 2 ปีที่แล้ว +14

    ජයවේවා ඔක්කොම කොටස් දාන්න

  • @oshanlakmal6099
    @oshanlakmal6099 ปีที่แล้ว +8

    අනේ ඒ වාදනය යනකොට ඒකාලේ මතක් වෙනව... 😓😓😓😓😓

    • @ruwanmadushanka886
      @ruwanmadushanka886 11 หลายเดือนก่อน

      Ow a ape punchi kaleta ayath yanna puuwannm atharam sathutak na

  • @DharmaDigest
    @DharmaDigest 2 ปีที่แล้ว +4

    Thank you very much for uploading. I very much enjoyed it.

  • @bigharshabigfan3553
    @bigharshabigfan3553 2 ปีที่แล้ว +9

    very simple life in village remember for me

    • @truthdamn
      @truthdamn 2 ปีที่แล้ว

      Big HaRsha big fan redda

  • @MrMauza
    @MrMauza 20 วันที่ผ่านมา

    ස්කෝලෙ මහත්තයගෙ voice එක තමයි ටින් ටින් එකේ ප්‍රොෆෙස කැල්කියුලස්ට දුන්නෙ ❤️❤️❤️❤️❤️

  • @a.hcrishanchandima6270
    @a.hcrishanchandima6270 ปีที่แล้ว +7

    ඉතාම රසවත්,,,කෝපි කඩේ මිල දර්ශනය ඒකාලේ.
    පාන් 3.50
    හැලප 1.50
    ලැවරිය 1.50
    බනිස් 1.50
    අනේ ඒ රණසිංහ ප්‍රේමදාස යුගය,අපිට තාම මතකයි.මෙහෙම බඩු මිලක් නෑ ඒ අපි සූටි කාලේ❤️❤️❤️

    • @alphariderwatch
      @alphariderwatch ปีที่แล้ว +2

      na na oya 94 passe 3.50 pan dunne Chandrika

    • @a.hcrishanchandima6270
      @a.hcrishanchandima6270 ปีที่แล้ว +1

      @@alphariderwatch දුන්නා ටික කාලයක්...පස්සෙ 5 කරා😁

    • @Avishankaamarasinghe
      @Avishankaamarasinghe ปีที่แล้ว

      පොන්න ප්‍රේමදාස 😂

    • @s.d.a.d.r8538
      @s.d.a.d.r8538 11 หลายเดือนก่อน

      ඔය 1990 නෙවෙයි ද...???

    • @a.hcrishanchandima6270
      @a.hcrishanchandima6270 11 หลายเดือนก่อน

      @@s.d.a.d.r8538 ඔව්👍

  • @ARZick-li9ph
    @ARZick-li9ph ปีที่แล้ว +3

    No one can act like these ,each corrector , lyrics,advise comedy ,etc etc old memories bgm music

  • @sugaeranga8663
    @sugaeranga8663 ปีที่แล้ว +5

    සොමි නෝනගෙයි හාමිනේගෙයි පුදුම ලස්සනක් තියෙන්නේ......❤

  • @asangamadugoda3815
    @asangamadugoda3815 2 ปีที่แล้ว +7

    අපේ කුඩාකාලේ මතක් වෙනවා. තව තිබ්බොත් upload කරගන්න ..👍

    • @truthdamn
      @truthdamn 2 ปีที่แล้ว

      Hari Hari koronnam

  • @bsworld8
    @bsworld8 2 ปีที่แล้ว +6

    හානේ සන්තෝසයි තව පරණ කොටස් දාන්න හොදේ 🤔

  • @tharinduniwandana646
    @tharinduniwandana646 ปีที่แล้ว +1

    Sirasa fm Sherlock homes mathak wenawa❤❤❤

  • @chathumadu9635
    @chathumadu9635 2 ปีที่แล้ว +2

    🙏🙏

  • @jayasinghe4560
    @jayasinghe4560 6 หลายเดือนก่อน

    A lassana athithaya aye yanna tibunanam❤️

  • @madurawijayakoon3976
    @madurawijayakoon3976 4 หลายเดือนก่อน +1

    ඉස්කෝලේ මහත්තයට රඟපාන්නේ රංජිත් අමරසේකර මහත්මයා නේද? මම කැමතිම කටහඬක්

  • @sachi796
    @sachi796 ปีที่แล้ว +2

    • @sachi796
      @sachi796 ปีที่แล้ว +1

      💔

  • @dhammikalalantha7795
    @dhammikalalantha7795 2 ปีที่แล้ว +9

    Did anyone notice the price list of Kopi Kade

    • @MadhawaWijesekara
      @MadhawaWijesekara 2 ปีที่แล้ว +7

      Yes. I thought if we can go back to that time. 😪

    • @dhammikalalantha7795
      @dhammikalalantha7795 2 ปีที่แล้ว +1

      Really no work, no degrees, no masters, no running after anything

    • @mugunthaningram3331
      @mugunthaningram3331 2 ปีที่แล้ว +2

      I think its 1995 before

  • @chamindapriyadarshana6695
    @chamindapriyadarshana6695 2 ปีที่แล้ว +2

    😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @s.d.a.d.r8538
    @s.d.a.d.r8538 ปีที่แล้ว +2

    පළමු එකේ ඉදලා නෙවෙයි නේද දාලා තියෙන්නේ....???? එහෙම දැම්මා නම් තමයි හොඳ....😊😊😊😊

  • @janakiperera3326
    @janakiperera3326 2 ปีที่แล้ว +2

    ❤❤

  • @Rickmansworth-fn9bo
    @Rickmansworth-fn9bo 7 หลายเดือนก่อน

    Good

  • @DilinaPehesara
    @DilinaPehesara 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chandanaedirisinghe8482
    @chandanaedirisinghe8482 2 ปีที่แล้ว +3

    This is the karma as lord Buddha said.along with time human beings change into sinners.we used to watch this in childhood.now everything has changed including human beings

  • @crick360plus
    @crick360plus 2 ปีที่แล้ว +1

    Thawa para kotas one me wage ...

  • @kalpaperera2057
    @kalpaperera2057 2 ปีที่แล้ว +1

    Digtama kopikade parana ewa danna

  • @danusandaruwan6473
    @danusandaruwan6473 ปีที่แล้ว

    කපු මහත්තයට සාදිරිස් මාමලු

  • @pasindukanishka7504
    @pasindukanishka7504 6 หลายเดือนก่อน

    somadasa saha sirisena yanne amaragoda mawate neda

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 9 หลายเดือนก่อน

    කවුද ඉන්නෙ කෝපි කඩේ බලන 3% හිගන ජෙප්පො

    • @chathudkc5831
      @chathudkc5831 หลายเดือนก่อน

      @@srilankanlibrary3263 3% අද කොතනද ඉන්නෙ බලපම්. 🤣🤣 පොඩි මයිනලා හැඳි ගෑවිලා ගියා. සජ්ජට යන එනමන් නෑ. ආසන 40. 3% එවුන් ආසන 159

  • @danusandaruwan6473
    @danusandaruwan6473 ปีที่แล้ว

    සර් කාරය දැකල පුරුදුයි

  • @nalinchampika2277
    @nalinchampika2277 2 ปีที่แล้ว +6

    Podi dawaswala asawenma balapu katawak tama dannam tu vitarak

  • @bermuda975
    @bermuda975 2 ปีที่แล้ว +1

    apo memonada .. young kollo tikkak dala lassanata karanna one. mewa kawda ballane

    • @truthdamn
      @truthdamn 2 ปีที่แล้ว +1

      Bermuda 😂🤣

    • @Life_srilankan
      @Life_srilankan ปีที่แล้ว +1

      පල යන්න පින්නයා😅

    • @Avishankaamarasinghe
      @Avishankaamarasinghe ปีที่แล้ว

      Uncle 😂 කොල්ලෝ

  • @tironijahnsen6757
    @tironijahnsen6757 2 ปีที่แล้ว +1

    🙏🙏

  • @nofapsl
    @nofapsl หลายเดือนก่อน