Garu sabahapathi thuma - Kopi Kade

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 71

  • @asankaupul3628
    @asankaupul3628 3 ปีที่แล้ว +32

    ඇත්තටම ඒ කාලයේ කෝපි කඩේ කොච්චර ලස්සනයි ද. අනේ මන්ද අපේ ඒ කාලයේ ගොඩක් ලස්සනයි දුකයි ❤️❤️❤️😭😭

    • @abdulbarymohamed643
      @abdulbarymohamed643 ปีที่แล้ว +4

      Dheng hithandawath be me okalaya gena ❤

    • @abdulbarymohamed643
      @abdulbarymohamed643 ปีที่แล้ว

      Athe phon ekath nethi kalaya Harima lassana jeeeithaya ithama lassana naatiya

  • @travelwithelephant2023
    @travelwithelephant2023 3 ปีที่แล้ว +21

    ඒ අතීතය යලිත් කිසිදා නොඑයි...😥😥😥

  • @physicsforeveryone9007
    @physicsforeveryone9007 ปีที่แล้ว +8

    ඇත්තටම මේ නිර්මාණය කොච්චර,නම් විශිෂ්ට ද , ඇති වෙන්න පුලුවන් නියම සමාජීය ප්‍රශ්නයක් පෙන්නල දීලා ඒකට දෙන්න පුලුවන් හොදම විසදුමත් පෙන්නල දෙනවා. ඔය වගේ නිර්මාණ දිගටම තිබුනා නම් අපේ දේවල් වලින්ම අපි මාර විදියට update. ඔය වගේ කතා මිනිස්සු අතරින් ඈත් උනු එකෙන් මිනිස්සු මාර විදියට රැවටුනා. එදා ඔය කතාව ගියපු දවසේ ඉදන් පොලී මුදලාලිලා ,සාමෙල් උන්නැහැලා දහස් ගානක් බිහි වෙන්න ඇති. උන් මේ රට කෑවා තාමත් කනවා. කාලකණ්ණි මාධ්‍යය මේ රටේ මිනිස්සුන්ගේ ඔලු විනාශ කරනවා. ඒකෙන් උනේ සිරා ල වගේ මිනිස්සු බිහිවෙන එකත් නැති වෙච්ච එක. ඇත්තටම දුකයි මේ කතාව බලද්දි. අපි හිටපු තැනයි දැන් ඉන්න තැනයි මතක් වෙනකොට.🤔

  • @ARZick-li9ph
    @ARZick-li9ph 11 หลายเดือนก่อน +1

    No words each correctors master PC dialogue action acting, wooo unforgettable memories, TRADE MARK REALITY NATURAL ACTING, NATURE BACKGROUND

  • @srilaljayanthakumaraAddarage
    @srilaljayanthakumaraAddarage 5 หลายเดือนก่อน +1

    මේ vage සුන්දර ගැමි ජිවිතයක් අපිට තිබුණා එ කාලේ

  • @user-ct6om8ro3u
    @user-ct6om8ro3u ปีที่แล้ว +2

    14:08 What is this TVC, Can you people remember this one?

  • @ceye80
    @ceye80 2 ปีที่แล้ว +14

    අදටත් වලංගුයි

  • @DevindaSsss-wf4tk
    @DevindaSsss-wf4tk ปีที่แล้ว +10

    ඒ කලේ සින් එක තමයි අද ගෝටට උනේ 😂😂

  • @wasantharajasinha4021
    @wasantharajasinha4021 2 ปีที่แล้ว +4

    එය් කාලය මරු

  • @temp8788
    @temp8788 4 ปีที่แล้ว +7

    very old episode which was broadcasted in early 90's

  • @buddhikasrinath3529
    @buddhikasrinath3529 หลายเดือนก่อน

    අතීතකාමය ♥️

  • @RuwanJanaprasada-jm9rl
    @RuwanJanaprasada-jm9rl ปีที่แล้ว

    පොලී මුදලාලි ❤

  • @hiruweerasinghe529
    @hiruweerasinghe529 5 ปีที่แล้ว +10

    old is gold

  • @sasinsrilanka3835
    @sasinsrilanka3835 5 ปีที่แล้ว +9

    Niyama kathawa...ada kaleta gelapena

  • @danusandaruwan6660
    @danusandaruwan6660 5 ปีที่แล้ว +6

    මරු මරු

  • @shiranirajapaksha5566
    @shiranirajapaksha5566 ปีที่แล้ว +4

    2023.02.18❤️

  • @xo5913
    @xo5913 3 ปีที่แล้ว +11

    13.41 දෙවෙනි ඉනිමේ එකෙක්ගේ පුකට ගැහුවනං මැරිලා වැටෙන්නේ😂

  • @SRILANKANnationalist
    @SRILANKANnationalist 11 ปีที่แล้ว +8

    old is good

  • @casio745
    @casio745 2 ปีที่แล้ว +1

    adata nam top ekata set wenawa

  • @SunethChanaka
    @SunethChanaka ปีที่แล้ว

    Mekataw ada kaaleta hoda adarshayak.....
    Edat kre rata kapu eka
    Danut karnnet ekamai.
    Hoda adrshamt teli nattiya

  • @gayan22233
    @gayan22233 5 ปีที่แล้ว +7

    ada kaletath galapenawa

  • @abdulbarymohamed643
    @abdulbarymohamed643 ปีที่แล้ว

    Aaith ekalaya aidha eththatama dhukai me kalaya gena hithanna kota dhen jarawama kalayak bayanaka kalayai

  • @samindajayasena1192
    @samindajayasena1192 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @mugunthaningram3331
    @mugunthaningram3331 2 ปีที่แล้ว +4

    Mahinda Ranil wage

  • @Nuwan-bf3ni
    @Nuwan-bf3ni 4 ปีที่แล้ว +10

    උගුල් අටවන්ඩ මොකද පොලිය මී මින්නෙක්ද.atal oi😹

    • @rolandcolten7942
      @rolandcolten7942 3 ปีที่แล้ว +1

      I guess it is kinda randomly asking but do anybody know of a good site to watch newly released series online ?

    • @cohenharley1462
      @cohenharley1462 3 ปีที่แล้ว +1

      @Roland Colten I would suggest Flixzone. Just google for it =)

  • @dushanm.r9635
    @dushanm.r9635 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @TharinduPathirage-f9s
    @TharinduPathirage-f9s ปีที่แล้ว +1

    Kathava balananakota duka hithenava

  • @supercelllover2917
    @supercelllover2917 ปีที่แล้ว +5

    13:45 ඩින්ගි යාගෙ බැල්ම 😂😂😂

    • @VirelSk
      @VirelSk ปีที่แล้ว +1

      Dingiya nm patta😀🤣w

  • @chamillakmal878
    @chamillakmal878 2 ปีที่แล้ว +6

    උගුල් අටවන්න පොලියා මීමින්නෙක්ද?🤣🤣🤣

  • @supercelllover2917
    @supercelllover2917 4 ปีที่แล้ว +4

    10:10 maru

  • @damikapushpakumara732
    @damikapushpakumara732 3 ปีที่แล้ว +1

    😍😍😍❤️❤️❤️🌹🌹🌹

  • @dammikakumara627
    @dammikakumara627 7 ปีที่แล้ว +4

    niyamia

  • @MahendranDilukshi-uf2ro
    @MahendranDilukshi-uf2ro 11 หลายเดือนก่อน

    👍👍👍👍👍👍

  • @budusaranai3711
    @budusaranai3711 ปีที่แล้ว +2

    කලෝචිතයි

  • @wasanthiperera9851
    @wasanthiperera9851 5 ปีที่แล้ว +3

    good

  • @tharindunilanka3175
    @tharindunilanka3175 5 ปีที่แล้ว +5

    ❤️❤️🇱🇰❤️❤️❤️❤️

  • @abdulbarymohamed643
    @abdulbarymohamed643 ปีที่แล้ว

    Polimudhslalita dheng 3000 thenda puluwam

  • @user-by8sp2rp2k
    @user-by8sp2rp2k 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️👌👌

  • @Expedition92416
    @Expedition92416 5 ปีที่แล้ว +3

    00:36 කොහොමද ගැම්ම

  • @sahansachintha1429
    @sahansachintha1429 4 หลายเดือนก่อน

    2024.05.03❤

  • @amilasadaruwan2696
    @amilasadaruwan2696 ปีที่แล้ว +7

    Marama asawak atiwenne me katha baladdi.giwat wenda tiyenm me game

  • @tironijahnsen6757
    @tironijahnsen6757 2 ปีที่แล้ว +1

    🙏♥️

  • @shanakatissera4505
    @shanakatissera4505 4 หลายเดือนก่อน

    උගුල් අටවන්න පොලිය මී මින්නෙක්ද😂

  • @venpodee2244
    @venpodee2244 5 หลายเดือนก่อน

    9:11

  • @niranganira6948
    @niranganira6948 8 ปีที่แล้ว +6

    superb

  • @electircandflexyandtaimfor6965
    @electircandflexyandtaimfor6965 5 ปีที่แล้ว +3

    Hoda adarshayak rate lokkanta

  • @ඩුබයිකුමාරි
    @ඩුබයිකුමාරි 3 หลายเดือนก่อน

    ඒ කාලේසුන්දරත්ව කියන්න
    බැ සිංහල අවුරැදු වල ලස්සන
    කියන්න බැ දැන් ලමයි පොන්
    එක ගත්තා ම ලෝකේම අමතකයි නේද

  • @samansampath7349
    @samansampath7349 3 ปีที่แล้ว +1

    Chuti kale asawen balauwa kathawa

  • @Bhgtshnfkknb
    @Bhgtshnfkknb 10 หลายเดือนก่อน +1

    පස්සෙකාලෙක කෝපි කඩෙන් පවතින ආණ්ඩුවට කඩේ ගියා.මිනිස්සු කෝපි කඩේ අත් හැරියා. ඒ කාලේ තරම් සුන්දර නෑ දැන් කෝපි කඩේ

  • @slcommerceclass8031
    @slcommerceclass8031 ปีที่แล้ว

    ගොන් කතාවක් කටින් කිව්වට එයාල ක්‍රියාවෙන් ආන්ඩුවට පස්සත් එක්ක දුන්නෙ..😂

    • @PradeepNishantha-pc2gv
      @PradeepNishantha-pc2gv ปีที่แล้ว

      පලයන් මන්ද බුද්දිකයෙක් උබ දෙයක් තෙරැම් ගන්න බැරි

  • @amilasadaruwan2696
    @amilasadaruwan2696 2 หลายเดือนก่อน

    Pora chare

  • @indikakg3265
    @indikakg3265 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @prabathdarshana4313
    @prabathdarshana4313 2 ปีที่แล้ว +1

    ❤❤