කෝපි කඩේ - පරණ සාලයා | Kopi Kade | Sinhala Old Teledrama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 มี.ค. 2023
  • කෝපි කඩේ ටෙලි නාට්‍යයේ කතාංගය - පරණ සාලයා...
    දකුණු ආසියාවේ දීර්ඝතම ටෙලි නාට්‍යය මාලාව ලෙසින් මෙම සෝප් ඔපෙරාව වාර්තාවක් උසුලයි. අධ‍්‍යක්‍ෂණය සුමිත් ජයන්ත ඩයස් නිෂ්පාදක වරයාවූයේ විපුල රත්නසිරිය මෙහි කැමරාකරණය සමන් මංචනායක නිලන්ත වනසිංහ ශ්‍රව්‍ය දෘෂ්‍ය පටිගත කිරීම ,රොෂාන් පෙරේරා , තාක්‍ෂණික සහය බුද්ධික ප්‍රනාන්දු වන අතරම අද ( බුද්ධික ප්‍රනාන්දු / විපුල රත්නසිරි / සමන් මංචනායක) ඔවුන් තිදෙනාද ජීවතුන් අතර නොමැත.
    Restored from Torana Archives.
    රූපවාහිනී සංරක්ෂණය සහ ප්‍රතිසංස්කරණය ටොරානා විඩියෝ මූවිස්.
    Special Thanks to Independent Television Network.
    #KopiKade #ToranaVideoMovies #sinhalateledrama
  • บันเทิง

ความคิดเห็น • 66

  • @user-hg7rn1ti8b
    @user-hg7rn1ti8b 11 หลายเดือนก่อน +29

    ඉස්සර අපි කිලෝමීටර් 2ක් විතර දුර ගෙවාගෙන යනව කෝපි කඩේ බලන්න...අපේ ගෙදර tv එකක් තිබුනෙ නෑ...ඒ අතීතය ඇත්තටම රහයි..අපි ආයෙත් ඒ අතීතය සිහි කරනව ....ස්තුතිය ටොරානා

    • @dineshdineshge6160
      @dineshdineshge6160 4 หลายเดือนก่อน +1

      Ea kale කොච්චර lasanaida

    • @1xbetwinner111
      @1xbetwinner111 หลายเดือนก่อน

      Ape gedara thhiyenawa tv hathak

  • @asangamadugoda3815
    @asangamadugoda3815 ปีที่แล้ว +33

    ඇත්තටම මිනිස්සු කෝපි කඩේ පැරණි කොටස් තුලින් ඔවුන්ගේ සරල සුන්දර අතීතයට යනවා..එයතුල ජීවත් වෙනවා .ස්තුතියි ටොරානා.🙏

    • @rebelmax3709
      @rebelmax3709 5 หลายเดือนก่อน

      Ow. Mama mage atheethe inne Meka baladdi. Mama Amma thatta gedara Aya okkoma ekka black and white tv eke Meka balanne issara. Hmmmm .. Dan API wayasai. A kauruwath Dan Naha. Kopi Kade issara kotas mama balanawa newei. Ewa athule jeewath wenawa.

  • @niroshanmadusanka9122
    @niroshanmadusanka9122 ปีที่แล้ว +15

    ඉස්සර ආසාවෙන් බැලුවා දැන් නම් tv එකේ යන දවස වත් දන්නේ නෑ...

  • @prasadkumara-xy1gm
    @prasadkumara-xy1gm ปีที่แล้ว +14

    අද ගොඩක් ප්‍රවීනයෝ මේ ලෝකේ නෑ.. සුන්දර අතීතයක්.. 🙏❤️

  • @lakshanhettiarachchi79
    @lakshanhettiarachchi79 ปีที่แล้ว +23

    මේ පසුබිම් වාදන ඇහෙද්දි ඇස් තෙත් වෙනව නොදැනිම.ඒතරම් ලස්සනයි මේ අතීතය ❤️

    • @chamibro9866
      @chamibro9866 ปีที่แล้ว

      ආනේ ඇත්ත දු??පල පල යන්න ගොන් ටෝක් නොදා

    • @nishantharajapaksha-4488
      @nishantharajapaksha-4488 8 หลายเดือนก่อน +1

      සහතිකම ඇත්ත

  • @sanjith5119
    @sanjith5119 ปีที่แล้ว +9

    I'm tamil bt I love kopi kade when I hear the kopi kade music,,I just lived in my past ..its a wonder full feel ..❤

    • @ToranaVideo
      @ToranaVideo  ปีที่แล้ว

      Thanks, really appreciate, You are welcome

  • @darshanakumara9651
    @darshanakumara9651 ปีที่แล้ว +9

    මෙවැනි පරන කොටස් දමන්න 🙏 ස්තුතියි ටොරානා විඩියෝ

  • @gayansamaraweera536
    @gayansamaraweera536 ปีที่แล้ว +10

    ඉස්සර අපේ අත්තයි මායි වලි.. කෝපි කඩේ නිසා.බදාදට 8 ප්‍රවෘත්ති බලන්න අත්තා එනකොට මම කෝපි කඩේ බලනවා..😅😅😅😅 ඒ සුන්දර අතීතයට ආදරෙයි තාමත්..❤

    • @rebelmax3709
      @rebelmax3709 5 หลายเดือนก่อน

      😂❤❤😂😂😂

  • @52I280ISHAN
    @52I280ISHAN ปีที่แล้ว +9

    ආදරෙයි කෝපි කඩේ ❤❤

  • @nishantharajapaksha-4488
    @nishantharajapaksha-4488 ปีที่แล้ว +6

    කෝපි කඩෙි කියන්නෙ හදවතේ කතාව.මතක් උනා ලස්සන සුන්දර අතිතය පසුබිමි වාදනය ඇහෙනකොට පපුවට මහා වෙිදනාවක් දැනෙන්නේ.ටික වෙලාවකට හරි අතිතයට අරගෙන ගියාට ගොඩාක් ස්තුතියි ටොරානා ❤❤❤

    • @rebelmax3709
      @rebelmax3709 5 หลายเดือนก่อน +1

      ❤❤

  • @thanujathanuja7251
    @thanujathanuja7251 ปีที่แล้ว +6

    නියමය ටොරානා....... ගොඩාක් ස්තූතිියි ❤️❤️

  • @ANAGARIKADARMAPALA
    @ANAGARIKADARMAPALA ปีที่แล้ว +10

    කොපි කඩේ හොල්මන් එකක් හරි පිටසක්වල එකක් හරි දාන්න ....නිකන් ඒවා කම්මැලියි වගේ🥱

    • @chamalkaviranga5638
      @chamalkaviranga5638 ปีที่แล้ว +3

      1000 weni eke pitasakwala ekak giye..

    • @charithsilva9236
      @charithsilva9236 ปีที่แล้ว

      Music eka nisada ehma kiuwe?

    • @ANAGARIKADARMAPALA
      @ANAGARIKADARMAPALA ปีที่แล้ว +1

      @@charithsilva9236 කොපි කඩේ Music එක හැමදාටම ලස්සනයි .......පුද්ගලිකව ත්‍රාසය බිතිය තියන කත වලටයි වැඩි කැමැතත

    • @sugathamarasingha637
      @sugathamarasingha637 ปีที่แล้ว +4

      එහෙම කතා සෙට් එකක්ම ගියා සුපිරි තාත්වික ඒවා.වෙසමුනි වරම,පෙර භවය,මෛත්‍රීය,සක්වල දහම, තව පහනකින් භූතයෙක් මතුවන එකක්,සොහොනක තොවිලයක් කරද්දි මන්තර වැරදිල හොල්මනක් පස්සෙන් එන එකක් එහෙම ඒව එකක්වත් කිසිම චැනල් එකක upload කරලා නෑ.

  • @pradeep11290
    @pradeep11290 ปีที่แล้ว +2

    සුපිරි ...❤️‍🔥❤️‍🔥

  • @hasithaekanayaka2665
    @hasithaekanayaka2665 ปีที่แล้ว +4

    love these episodes till my death

  • @danusandaruwan6473
    @danusandaruwan6473 ปีที่แล้ว +1

    Maru maru

  • @nimeshdhanuka3366
    @nimeshdhanuka3366 4 หลายเดือนก่อน

    හිතේ කහටක් නැතිව කුලල් කා ගන්නෙ නැතිව තිබුන කතාවක් ඇතුලේ ජිවත් උන සුන්දර ප්‍රවිනයෝ ❤

  • @virajmaushanka5212
    @virajmaushanka5212 ปีที่แล้ว +2

    Me wage parana kopi kade kotas danna api oyage chanal eka hamadama inawa ❤️❤️❤️

  • @dinukaprabath3737
    @dinukaprabath3737 ปีที่แล้ว +1

    ආදරෙයි චැනල් එකට

  • @harshaharsha6526
    @harshaharsha6526 ปีที่แล้ว +2

    තව දාන්න

  • @lasanthakumara2641
    @lasanthakumara2641 ปีที่แล้ว

    සුපිරි කතාව ❤️❤️❤️

  • @achalamadushani9064
    @achalamadushani9064 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි ❤

  • @prabathmadushanka86
    @prabathmadushanka86 3 หลายเดือนก่อน

    රසවත්ම කොටස් තිබුනෙ අතීතෙ. අනූව දශකෙ තමයි සුපිරි. දැන් කතාව එකතැන පල්වෙනවා. ගමේ ගතිය දැන් නෑ😊

  • @chanukapathmaperuma5155
    @chanukapathmaperuma5155 ปีที่แล้ว +1

    Thawa one

  • @harshupiya8209
    @harshupiya8209 ปีที่แล้ว +1

    Excellent work❤ please upload more of these . Thank you

  • @hashanuhc5498
    @hashanuhc5498 ปีที่แล้ว +1

    Tawa danda thanks ❤

  • @samanthapriyashad8127
    @samanthapriyashad8127 ปีที่แล้ว

    Lassanai

  • @TV-jv6to
    @TV-jv6to ปีที่แล้ว

    මේ කතාවනම් මට හොඳට මතකයි....

  • @SaliyaPerera-zm7qo
    @SaliyaPerera-zm7qo ปีที่แล้ว

    Kurun mama හරි

  • @chathumadu9635
    @chathumadu9635 ปีที่แล้ว

    🙏🙏

  • @rksajithdesilva5577
    @rksajithdesilva5577 ปีที่แล้ว

    අම්මෝ ආදරෙයි

  • @adithyaagalawaththa6120
    @adithyaagalawaththa6120 ปีที่แล้ว

    ❤️

  • @bigharshabigfan3553
    @bigharshabigfan3553 ปีที่แล้ว +4

    1000 කලින් episode දාන්න pls

  • @lakshanhettiarachchi79
    @lakshanhettiarachchi79 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️

  • @charakalahiru2705
    @charakalahiru2705 ปีที่แล้ว +1

    ❤❤❤ මෙ කොටස විකාශනය වුනු දවස අද වාගෙ මතකයි

    • @thanujathanuja7251
      @thanujathanuja7251 ปีที่แล้ว

      කොයි කාලෙ වාගේ ද විකාශනය වූයේ ........?

    • @charakalahiru2705
      @charakalahiru2705 ปีที่แล้ว

      @@thanujathanuja7251 හරියටම මතක නැහැ

    • @hasithaekanayaka2665
      @hasithaekanayaka2665 ปีที่แล้ว +4

      @@charakalahiru2705 pissek ne oya

  • @yohanprimeshan1940
    @yohanprimeshan1940 ปีที่แล้ว

    👍👍👍👍

  • @alexmendis1284
    @alexmendis1284 ปีที่แล้ว

    සරණ පාලය Nakadi Pusi.

  • @ruvishkajoseph473
    @ruvishkajoseph473 ปีที่แล้ว

    පරණ සාලයා

  • @lgmagna1004
    @lgmagna1004 ปีที่แล้ว

    Isthuthi parana kotas digatama danna.

  • @tharakaneranja5325
    @tharakaneranja5325 11 หลายเดือนก่อน

    Supiri

  • @SaliyaPerera-zm7qo
    @SaliyaPerera-zm7qo ปีที่แล้ว

    Samarapalaya banda කියනකොට mama චොම්මෙන්ට් කලා

  • @thusidasa2717
    @thusidasa2717 2 หลายเดือนก่อน

    ගමේ ඉන්න හරක් ටිකක් ඇවිල්ල මී හරක් තේරවිල්ලක් කියනවා මුළු ගමකම මිනිස්සු වැඩ අත ඇරලා කොහෙවත් නැති හරක් කියපු තේරවිල්ලක් තෝරන්න උත්සාහ කර කර ඉන්නවා...රටක සාහිත්‍යයක් කලාවක් රැකෙයිද කියපල්ලකෝ ප්‍රධාන නාලිකාවක මේ වගේ පුත්තලම්බූරු ටෙලි නාට්‍ය කියන ගූගොඩවල් යනකොට 😂😂😂😂

  • @ndtprabhath
    @ndtprabhath ปีที่แล้ว

    sounds?

  • @chamathgunathilake5602
    @chamathgunathilake5602 5 หลายเดือนก่อน

    සරනපාලයා😂😂😂😂

  • @sanjeeme
    @sanjeeme 9 หลายเดือนก่อน

    Sound naneeee

  • @KEVIN-xd6qg
    @KEVIN-xd6qg 11 หลายเดือนก่อน

    Keri athal oiii😂

  • @user-wu1cc9rm5k
    @user-wu1cc9rm5k 9 หลายเดือนก่อน

    Essar.paranaw.hodai.aluthaw.apa.

  • @dewakasuraweera9591
    @dewakasuraweera9591 ปีที่แล้ว +1

    පරණ සාලයා , සරණපාලයා. 🤣🤣🤣

  • @harshaharsha6526
    @harshaharsha6526 ปีที่แล้ว +1

    පිං සිද්ද වෙනව

  • @beautifulgirls-sm5uu
    @beautifulgirls-sm5uu ปีที่แล้ว

    🎉