බලතළ ( පළමු කොටස )360 කෝපිකඩේ කථාංගය /KOPIKADE 360

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น • 99

  • @chandanakumara9671
    @chandanakumara9671 4 หลายเดือนก่อน +10

    එ පරිසරය දැක්කාමත් හිත පිරේනවා

  • @rangaprasanga8452
    @rangaprasanga8452 2 หลายเดือนก่อน +8

    ඒ කථාවල තේමාව, ඒ රංගන ශිල්පීන්, එ පසුතල සංගීතය ඒ ගැමිකම නියමයි. අදකාලෙ රංගන ශිල්පීන්ට හැරෙන්ඩවත් බෑ.

  • @lauk7891
    @lauk7891 ปีที่แล้ว +33

    අවුරුදු 30 විතර කලින් අපේ රට කොච්චර ලස්සනද ?
    අප අතරින් වෙන් වෙලා ගිය ඒ රංගන ශිල්පීන්ට නිවන් සුව ලැබේවා.

    • @SanathLiyanage-z1q
      @SanathLiyanage-z1q 6 หลายเดือนก่อน +1

      Uba kiyana deyak tamai ithin

    • @GayanKuamra
      @GayanKuamra หลายเดือนก่อน

      20..කට කලින්

  • @padeepsuranga2261
    @padeepsuranga2261 ปีที่แล้ว +24

    ඒ කාලේ ෂෝක් නේද...😂..අපේ අතීතය.....අපිත් දැන් ටික ටික වයසට ගිහින්...😢

  • @rollywanigasuriya7583
    @rollywanigasuriya7583 2 ปีที่แล้ว +10

    ඔබ දක්‍ෂ අධ්‍යක්‍ෂ වරයෙක්.එකල අවම තාක්‍ෂණයක් මතදී වුවද ඔබ කළ නිරමාණ අතිවිශ්‍ෂ්ඨයි.ඔබ ගේ නව නිර්මාණ රටට අවශ්‍ය යුගයයි මේ...ස්තූතියි

  • @Janani.Mahalpath
    @Janani.Mahalpath หลายเดือนก่อน +2

    කෝපි කඩේ නිසා මේ ලොකේට ආපු මං ඒක තවත් ලස්සන ආදර කතාවක්,මගේ තාත්තා කෝපි කඩේ අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කර තියෙනවා ඔහු නමින් ජනක මහල්පත් ඒ කාලේ මගේ ලොකු අම්මා කෝපි කඩේ ගීතා නගා (ගීතා බුලත්සිංහල ) එක්ක තනියට Shooting යනවාලු අපේ අම්මා,ඉතිං කෝපි කඩේ නිසා තමා අම්මාට තාත්තා මුණගැහිලා තියෙන්නේ අවුරුදු ගානනාවක ආදර කතාවක් හැටියට එයාලා 1994 දී විවාහ වෙලා තියෙනවා,ඉතිං මං මේ අතීතයට හරි ආදරේ කරනවා ❤

  • @kemithacreations2726
    @kemithacreations2726 2 ปีที่แล้ว +28

    දැන් යන කෝපිකඩේ හරිම අප්‍රසන්නයි මේව එක්ක බලද්දි😢

    • @GayanKuamra
      @GayanKuamra หลายเดือนก่อน

      ඇහ😢😢

  • @lasanthapredeep6710
    @lasanthapredeep6710 2 ปีที่แล้ว +21

    මම ඉපදුනේ 1990 මගේ කාලයේ මේ වගේ ටෙලි නාටකයක් තිබුන එකත් මට ආඩම්බරයක්.මේ පරන කොටස් සිය පාරකට වඩා මම බලල තියෙනවා.ඒ ස්වාභාවික රංගනය ගැන කියන්න වචන නැහැ.මෙහි සිටින අපගේ ප්රවීන රංගන ශිල්පීන් රටට අහිමීවීම කොයි තරම් අවාසනාවක්ද.

    • @SumithDias
      @SumithDias  2 ปีที่แล้ว +2

      ඔබට ස්තූතියි...ඔව් ඵවැනි දක්‍ෂ කලාකරුවන් විශාල සංබ‍යාවක් අද ජීවතුන් අතර නැහැ.ඵවැනි කලා කරුවන්ගේ දක්‍ෂතා ඵවකට මෙම කෝපිකඩේ නිර්මාණය තුළින් ප්‍රේක්‍ෂකයනට නැරඹීමට සැලැස්වීමට හැකිවීම ගැන අදටද මා සතුටුවන කරුණක්.ඔවුනට නිවන් සුව අත්වේවා...!!!

    • @rwpsisira2853
      @rwpsisira2853 ปีที่แล้ว +1

      👍👍

    • @madurawijayakoon3976
      @madurawijayakoon3976 4 หลายเดือนก่อน +1

      @@SumithDias මහත්මයාණෙනි ඔබ සතුව ඇති සියළුම පැරණි කෝපි කඩේ කොටස් Upload කරන මෙන් ඉල්ලා සිටිමි. කෝපි කඩේ පැරණි කොටස් නැරඹීට දහස් ගණන් කෝපි කඩේ රසිකයන් නොඉවසිල්ලෙන් බලා සිටිනවා

  • @harshaharsha6526
    @harshaharsha6526 2 ปีที่แล้ว +10

    ජයවේවා දිගටම දාන්න ආසාවෙන් බලන් ඉන්නව

  • @madurangasupun3842
    @madurangasupun3842 2 ปีที่แล้ว +6

    මුල ඉදලම බලන්න ආසයි.ඔක්කොම දාන්න❤️❤️

  • @dewakasuraweera9591
    @dewakasuraweera9591 ปีที่แล้ว +40

    පසුබිම් වාදනයත් සමග හිත අතීතයට ගිහින් අතරමං වෙන්නෙ මගෙ විතරද .

    • @rwpsisira2853
      @rwpsisira2853 ปีที่แล้ว +4

      Kopi Kade adaren balapu API hamogema...💯👍

    • @subashinigamage1248
      @subashinigamage1248 ปีที่แล้ว +3

      Ow aththamai

    • @Nothing-n5t7y
      @Nothing-n5t7y 7 หลายเดือนก่อน

      ❤❤ be de by
      Deඓ වහන්සේලාගේත්😂😂 ටයර් ටයර්❤
      ​@@rwpsisira2853

    • @yasithamax3028
      @yasithamax3028 6 หลายเดือนก่อน +1

      උබෙ විතරයි

    • @SanathLiyanage-z1q
      @SanathLiyanage-z1q 6 หลายเดือนก่อน +1

      Ube vitarai 😂

  • @driveincanada9713
    @driveincanada9713 2 ปีที่แล้ว +3

    නියමයි , මරු ............................................................. ,,,

  • @asangamadugoda3815
    @asangamadugoda3815 2 ปีที่แล้ว +6

    Grate .. ගොඩක් ස්තූතිය 🙏 ඔබට ..

  • @thanujathanuja7251
    @thanujathanuja7251 2 ปีที่แล้ว +8

    හොඳ වැඩක් අයියේ ...දිගටම පරන කතා දාන්න

  • @nipunasnuwan8171
    @nipunasnuwan8171 2 ปีที่แล้ว +3

    හරි තාත්විකයි

  • @mathematicswithsanjeewa
    @mathematicswithsanjeewa 2 ปีที่แล้ว +9

    නියමයි අයියේ. අනිත් ඒවත් දාන්නා. සුපිරිම වැඩක්...

  • @pradeep11290
    @pradeep11290 2 ปีที่แล้ว +3

    සුපිරි

  • @anurashantha3737
    @anurashantha3737 ปีที่แล้ว +3

    Essara mara lassannai.

  • @ashanmadushanka-gz9cs
    @ashanmadushanka-gz9cs 9 หลายเดือนก่อน +2

    Issara kopi kada lassanai hodai Dan wage nawei

  • @nipuwa5869
    @nipuwa5869 4 หลายเดือนก่อน +1

    Upload කරාට පින්

  • @isharamadushani7973
    @isharamadushani7973 2 ปีที่แล้ว +3

    Aiya tawa parana කොටස් dannako ලස්සනයි ආසාවෙන් balanna බුදු සරණයි

  • @chamilapathirana4947
    @chamilapathirana4947 ปีที่แล้ว +2

    Niyamayi

  • @harshanirosh7013
    @harshanirosh7013 2 ปีที่แล้ว +4

    ඔන්න කරපු සුපිරි වැඩක් නියමයි

  • @dilipashaman2952
    @dilipashaman2952 2 ปีที่แล้ว +4

    ජයවේවා ඉතිරි ටිකත් දෙන්නකෝ

  • @tharindunilanka3175
    @tharindunilanka3175 2 ปีที่แล้ว +4

    නියමයි

  • @HarshanaManuranga
    @HarshanaManuranga 7 หลายเดือนก่อน +2

    Maarama sundara athetayak. Marenajamma adarei kopikadeta

  • @dharsankuganandan8509
    @dharsankuganandan8509 11 หลายเดือนก่อน +2

    Classic.

  • @sameeragamage7415
    @sameeragamage7415 2 ปีที่แล้ว +3

    හරිම දුකයි බලනකොට මොනතරමි ලස්සනයිද සුන්දරයිද මෙි අතිතය පරන කොටස් ටික දාන්න සේරම වගෙ

  • @tharindunilanka3175
    @tharindunilanka3175 2 ปีที่แล้ว +2

    දිගටම දාන්න 😊❤

  • @TharinduPathirage-f9s
    @TharinduPathirage-f9s ปีที่แล้ว +2

    Jeewithaya uganvana kathavak api issara punchi lamai dan api vayasata gihilla jeewithe anithya

  • @jakichan8091
    @jakichan8091 ปีที่แล้ว +2

    ekala harima lassanai dan wada na

  • @amithanjanachandrarathna7089
    @amithanjanachandrarathna7089 2 ปีที่แล้ว +2

    Aththtama atheethya mathak wenwa..❤️❤️❤️❤️

  • @WolfSTier
    @WolfSTier 2 ปีที่แล้ว +3

    සිංහල අවුරුදු කොටස් ටික දෙන්න

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 2 ปีที่แล้ว +3

    මගෙ ලමා කාලෙ මතක් වෙනව මේක යද්දි මම ඉස්කෝලෙ හතර පන්‍තියෙ.

  • @saumyaniwanthi8517
    @saumyaniwanthi8517 2 ปีที่แล้ว +2

    dan thiyena kataha wage nemain puduma lassana katawak. Asama kathawak

  • @BuddhikaRuwan-qz3rs
    @BuddhikaRuwan-qz3rs หลายเดือนก่อน

    කෝපි කඩේ දායකත්වය දුන් මියගිය අපේ ප්‍රවීණ ශිල්පීන්
    සාමෙල් අප්පු - විමල් වික්‍රමාරච්චි
    රත්නෙ ළමයා - ලාල් සේනාධීර
    අප්පුවා - ශ්‍රී ලාල් අබේකෝන්
    පොලී මුදලලී - මාටින් ගුණදාස
    සොමි නෝනා - ච්ත්‍රා වාකිෂ්ඨ
    එන්සිනා - සුසිලා කූරගම
    අබිලින් මාමා - චන්ද්‍රසිරි කොඩිතුවක්කු
    ලොකු හාමිනේ -දෙනවක හාමිනේ

  • @kalpaperera2057
    @kalpaperera2057 2 ปีที่แล้ว +4

    Supiri...digtama ona...

  • @sanjeewahendawitharana8103
    @sanjeewahendawitharana8103 8 หลายเดือนก่อน +2

    Oba tumata newarha kopi kadeta sambanda wenna kiyala aradhana karanawa.den kopi kade balanna EPA wenawa..

  • @යූටිව්බ්දිසාyoutubeDissa
    @යූටිව්බ්දිසාyoutubeDissa 11 หลายเดือนก่อน +2

    කොපිකඩෙ මාන කියලා එපිසොඩ් එකක් තියනවා නෙද. එක දාන්නකො

  • @sumedadilshan8943
    @sumedadilshan8943 2 ปีที่แล้ว +2

    Kopi Kade thawa parana episode Danna bohoma isthuthi obathumata

  • @dulshanheman2215
    @dulshanheman2215 2 ปีที่แล้ว +2

    Me kotas balanokota ama 7 panthiye, lassana athithayak

  • @rashikkumar8481
    @rashikkumar8481 ปีที่แล้ว +2

    අපේ පුංචි කාලේට යනවා ...

  • @sltechemic102
    @sltechemic102 2 ปีที่แล้ว +2

    tawa ඒවා ඕනේ පරණ කෝපි කඩේ නම් සුපිරි dan hadana kopi kade වගේ නෙමෙයි

  • @ruwannilankaranasingheovit343
    @ruwannilankaranasingheovit343 2 ปีที่แล้ว +2

    Very clear and quality video clips 👏
    Really overjoyed watching it
    Thanks lots

  • @pradiya2076
    @pradiya2076 2 หลายเดือนก่อน +1

    18 .43 බුදු අම්මො🤣🤣

  • @Dushanbro-zy2ms
    @Dushanbro-zy2ms ปีที่แล้ว +2

    Mul episode danna

  • @buddhikaruwan7797
    @buddhikaruwan7797 ปีที่แล้ว +5

    සමස්ථ ටෙලිනාට්‍යය කලාව ගත් කළ සැබෑ ගැමි සුවද අතීත සිහිවටන සේ බැදි සදාඅනුස්මරණීය මතකා වර්ජනයක යෙදෙන්නට වර්ෂ 1987 තේවිස් ගුරුගේ මැතුමාගේ ප්‍රදානත්වයෙන් ඇන්ඩ්‍ර ජයමාන්න මැතිතුමාගේ මූලිකත්වයෙන් ඇරඹි මෙම කෝපි කඩේ නාට්‍යය තරම් අතීත ගැමි චර්‍යාව හා සුවද මුසුකොට ගත් නිර්මාණයක් මේ කලා ලොවේ නැති තරම් ය. කාලෙන් කාලයට විවිධ තේමාවන් ඔස්සේ දිග ඇරැණු කෝපි කඩේ කෙතරම් සහෘද රසික රසිකාවියන්ගේ සිත් සතන් ලස්සන කරාද යන වග මෙම නිර්මාණය මගින් පසක් වේ.එමෙන්ම මෙහි රoගනය දායක වු එම මිය ගිය සියලු කලාකරුවාන්ට අජරාමර නිවන්සුව අත්වේවා .ඔබට බෙහෙවින් ස්තූති ඒ මතකය ලබා දීම ගැන.

    • @SumithDias
      @SumithDias  ปีที่แล้ว +2

      බෙහෙවින්ම ස්තූතියි...මා දිරිමත් කළාට

  • @Dushanbro-zy2ms
    @Dushanbro-zy2ms ปีที่แล้ว +2

    😍😍😍

  • @kodikaragepradeepkumara
    @kodikaragepradeepkumara ปีที่แล้ว +3

    ඒ දවස්වල මට වයස අවුරුදු අටයි

  • @ishanrandika339
    @ishanrandika339 ปีที่แล้ว +2

    Parana kotas okkoma dannako.obathumata pin.marama asai me kotas walata.nodakin Dan kopi kade.balanna thiya paththa balanna hithenna.arun naluwoda.?

  • @Roma12488
    @Roma12488 2 ปีที่แล้ว +2

    Issara kopi kade lassanai dan nan wikarai

  • @sujithpriyantha1793
    @sujithpriyantha1793 ปีที่แล้ว +2

    අම්මෝ ළමා කාලෙ...

  • @nilanga410
    @nilanga410 2 ปีที่แล้ว +1

    Good job

  • @mathematicswithsanjeewa
    @mathematicswithsanjeewa 2 ปีที่แล้ว +4

    ඇවිදලා .... බැලුව හැංගිලා...
    දැං ඔයා .... හරි හැඩයි වෙනස් වෙලා...
    මේ සිංදුව මොන චිත්‍රපටයේ ගීතයක්ද?

  • @bsworld8
    @bsworld8 2 ปีที่แล้ว +1

    නියමයි ඉතින් 🤷

  • @bomsbravo
    @bomsbravo ปีที่แล้ว +1

    I think we all should call the politicians "Hamuduruwane'. We should bring back this trend.

  •  5 หลายเดือนก่อน +1

    Dingi mahaththayage thira rachanayak.

  • @lakshanhettiarachchi79
    @lakshanhettiarachchi79 2 ปีที่แล้ว +4

    ❤️

  • @user-gv8ck6ry5x
    @user-gv8ck6ry5x 13 วันที่ผ่านมา

    කොපි කඩෙ යන දාට Tv ඵකක් තින ගෙදර තින house full

  • @uddikab-5295
    @uddikab-5295 2 ปีที่แล้ว +1

    Shok ❤❤❤❤

  • @aravindawijenatha6656
    @aravindawijenatha6656 2 ปีที่แล้ว +2

    Old is gold

  • @nalakaabeysinghe5031
    @nalakaabeysinghe5031 2 ปีที่แล้ว +3

    👍👍👍

  • @shehanandrew4361
    @shehanandrew4361 2 ปีที่แล้ว +3

    Rings back my childhood memories in Sri Lanka.

  • @tharindunilanka3175
    @tharindunilanka3175 2 ปีที่แล้ว +3

    ❤❤❤❤❤❤

  • @GayanKuamra
    @GayanKuamra หลายเดือนก่อน

    මේ කොටස කොයි අවුරුදු වලද කියන්න...,pliz

  • @GayanKuamra
    @GayanKuamra หลายเดือนก่อน

    අනේ මඋළ ඉදලම ඕන

  • @GayanKuamra
    @GayanKuamra หลายเดือนก่อน

    1996❤ද

  • @kavinduanupama-pq6oz
    @kavinduanupama-pq6oz 2 หลายเดือนก่อน +1

    කොපි කඩේ අලුත් episode දානවට වඩා පරන ඒවම දැන්මනම් හොදයි

  • @nofapsl
    @nofapsl ปีที่แล้ว +2

    2024/01/12

  • @sumuduwijerathne9371
    @sumuduwijerathne9371 ปีที่แล้ว +2

    ගීතානගා මැරුණා ද?

  • @manjulajagath8047
    @manjulajagath8047 2 ปีที่แล้ว +4

    ගොඩක් හොදයි කෝපිකඩේ නාට්ටිය පරන කොටස් දානඑක 👍

  • @madumadu4688
    @madumadu4688 2 ปีที่แล้ว +2

    0SEaaasl

    • @chamindaweerakoon1687
      @chamindaweerakoon1687 2 ปีที่แล้ว +1

      Dan kopi Kade dakiddith aprasannay.parana katha harima rasawath,arthawath,ranganaya wisistay.parana kopikadeta adarey.Dan lamayta e wage hoda kata balanna na.parana kopi Kade siyalu naluwo srestay.

  • @chathuranga_vlog
    @chathuranga_vlog ปีที่แล้ว +2

    😍

  • @chamilahemanthi2472
    @chamilahemanthi2472 2 ปีที่แล้ว +2

    ❤🌹

  • @surajimalsha238
    @surajimalsha238 ปีที่แล้ว +2

    ❤❤❤❤❤

  • @vijithnishantha9486
    @vijithnishantha9486 ปีที่แล้ว +2

  • @AshanMedis
    @AshanMedis 6 หลายเดือนก่อน +2

    💖💖💖

  • @rizwanzainudeen450
    @rizwanzainudeen450 ปีที่แล้ว +2

    ❤❤❤

  • @SupunDinelka
    @SupunDinelka 6 หลายเดือนก่อน +1

    ❤❤

  • @GayanKuamra
    @GayanKuamra หลายเดือนก่อน

    ❤❤❤