Kopi Kade 723 Weradima

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2023
  • Old Kopi Kade Episod 723 : Weradima

ความคิดเห็น • 137

  • @susanthasampath8055
    @susanthasampath8055 7 หลายเดือนก่อน +24

    මට මේ දැන් වගේ තාමත් මතකයි කෝපි කඩේ මේ ලස්සන සීන් එක තිබුණ කතාංගය විකාශනය කලේ මීට අවුරුදු 23කට කලින් මගේ ජීවිතේ හදවත පුදුම විදිහට පාරවන වේදනාකාරී අතීතයේදී මම ඉස්කෝලේ 9 වසරේ පන්තියේ හිටපු 2000 අවුරුද්දේ දෙසැම්බර් මාසේ 13 වැනි බදාදා මේ අද වගේම දවසේ ඒ 2000 අවුරුද්දේ දෙසැම්බර් මාසයට ඉස්කෝලේ නිවාඩු දීලා තිබුණ දවස්වල.කෝපි කඩේ මේ ලස්සන කතාංගය පෙන්වලා හරියටම අද මේ 2023 අවුරුද්දේ දෙසැම්බර් 13 වැනි බදාදා දවසට නොදැනීම අවුරුදු 23ක් ගත වෙලා.මට තාමත් මතකයි මීට අවුරුදු 23කට කලින් 2000 අවුරුද්දේ දෙසැම්බර් මාසේ 13 වැනි බදාදා අද වගේ දවසේ රෑ අටයි පහළොවට කෝපි කඩේ මේ ලස්සන කතාංගය පෙන්වන්න පටන්ගත්ත වෙලාවේ මම අපේ ගෙදර අය එක්ක බලලා හිනාව නවත්වන්න බැරි තරම් හිනා වුන හැටි.එදාට පස්සේ ටික දවසකින් 2000 අවුරුද්ද ඉවර වෙලා 2001 වර්ෂය ලැබුවාට පසු 2001 අවුරුද්දේ ජනවාරි 02 වැනි අඟහරුවාදා නැවත ඉස්කෝලේ පටන්ගත්ත දවසේ පන්තියේ ළමයින්ද කෝපි කඩේ මේ කතාංගයේ සීන්ස් මතක් කරලා හිනා වුන අතීත මතකය මගේ ජීවිතේ හදවත පාරවන අතීත මතකයක් ලෙසින් තාමත් මතකයි.ඉතින් ඒ වගේම කෝපි කඩේ මේ ලස්සන සීන්ස් තිබුණ මේ කතාංගය පෙන්වලා නොදැනීම අවුරුදු 23ක් ගත වෙලා තියෙන 2023 අවුරුද්දේ දෙසැම්බර් 13 අද දවස වෙනකොට මීට අවුරුදු 23කට කලින් 2000 අවුරුද්දේ දෙසැම්බර් 13 වැනි බදාදා අද වගේ දවසේ කෝපි කඩේ මේ කතාංගයේ රඟපෑව නළු නිළියන් කීප දෙනෙක් ජීවතුන් අතර නැත මාටින් ගුණදාස,දමිතා සළුවඩන,චිත්‍රා වාකිෂ්ට,සුසිලා කුරගම ඔවුන් ජීවිතයෙන් සදහටම සමුගෙන ගිහිල්ලා.කීප දෙනෙක්ම ඉන් ඉවත් වෙලා රොඩ්නි ෆ්‍රේසර්,කුමාර සිරිවර්ධන,තිලක් කුමාර රත්නායක,දමයන්ත පෙරේරා ඔවුන් අද එහි නැත.මීට අවුරුදු 23කට කලින් 2000 අවුරුද්දේ දෙසැම්බර් 13 වැනි බදාදා අද වගේ දවසේ හොඳම තත්වයක තිබුණ කෝපි කඩේ ටෙලි නාට්‍යත් මෙලෝ රහක් නැති වෙලා අද එය ඩවුන් එදා එය ආසාවෙන් නැරඹූ ෆෑන්ස්ලාත් විශාල පිරිසක් එය අත්හැරලා. මේ වගේ ලස්සන සීන්ස් තිබුණ කතාංගයක් පෙන්වලා අවුරුදු 23ක් ගත වෙනකොට කාලය බොහෝ දේවල් වෙනස් කරලා.

  • @shilitv-fo2vl
    @shilitv-fo2vl 10 หลายเดือนก่อน +35

    කෝ මෙක දැකලා ආපු උන්😂

  • @sameerawanniarachchi590
    @sameerawanniarachchi590 9 หลายเดือนก่อน +13

    කෝපි කඩෙන් බලපු සුපිරිම කතාවක්. මම මේක හුඟක් කල් youtube එකෙන් හෙව්වා❤

  • @sampathbandara8403
    @sampathbandara8403 9 หลายเดือนก่อน +12

    හරිම ලස්සනයි..... මේ කෝපි
    කඩේට තමා අපි ආස... දැන් නම් ඒක බලන්නේ ඒ මියුසික් එක අපිව ආයෙත් පොඩි කාලෙට අරන් යන නිසා විතරයි... නැත්නම් ඒකේ බලන්න දෙයක් නෑ ඇත්තටම.. ශික්.... ITN එකට පුලුවන් නම් දැන් කෝපි කඩේ නවත්තල ආයේ 1 ඉදන් සතියකට 1 ගානේ දාන්න පුලුවන් නම් තවත් අවුරුදු 15 - 18 අපිට සතුටින් කෝපි කඩේ බලන්න පුලුවන්.... අනේ එහෙම වෙනවා නම්.... බැගෑපත් වෙලා ඉල්ලනවා...

    • @susanthasampath8055
      @susanthasampath8055 7 หลายเดือนก่อน +2

      එකඟයි මම.කෝපි කඩේ හොඳම තත්වයක තිබුණ කාලේ පෙන්වපු ලස්සන කතාංග මේවා ඒ කාලේ කෝපි කඩේ පෙන්වන බදාදා දවසට අපි ඉන්නේ රෑ අටයි පහලොව වෙන්නේ කොයි වෙලාවේද කියලා.ඒ තරම් පුදුම විදිහට අපේ හිතට කාවැදිලා තිබුණේ ඒ කාලේ කෝපි කඩේ.අද කෝපි කඩේ කියන්නේ මෙලෝ රහක් නැති විගඩමක් ,කාලය කාදමන විගඩමක් හිරිකිත ජරා කතාවක් අද ඒක ඩවුන්.අද තියෙන කෝපි කඩේ බලන එක දුර්වල කමක් දැන් මේක සීන් එකෙන් කපලා දාන්න.

  • @chathurangasampath9605
    @chathurangasampath9605 6 หลายเดือนก่อน +10

    පොලී මුදලාලිගේ මුණට තේ එක වදින එකයි, කුරුං ගේ dance එකයි නම් 😂😂

    • @TUBEH991
      @TUBEH991 6 หลายเดือนก่อน +1

      අම්මෝ හිනාවෙලා බඩත් කොරවුනා බන් ඒ සීන් එකට..😂

  • @dineshrangana2761
    @dineshrangana2761 9 หลายเดือนก่อน +9

    කුමාර සිරිවර්ධන කතාව ලියන කාලෙ කතා ලස්සනයි

  • @AaaSugath
    @AaaSugath 8 หลายเดือนก่อน +10

    වෙසමුනි වරම,මාන,පහනකින් භූතයෙක් මතුවන කතාවක් එහෙම තිබ්බා සුපිරි කතා

  • @nishantharajapaksha-4488
    @nishantharajapaksha-4488 10 หลายเดือนก่อน +19

    කෝපි කඩෙි ගියපු ලස්සනම කොටසක්.ගොඩාක් ස්තුතියි තව ඔන පැරණි කොටස්

  • @gsayesh
    @gsayesh 9 หลายเดือนก่อน +18

    මාරම ලස්සන කොටසක්... මීට අවුරුද්දකට දෙකකට කලින් මේ නලුවම මේ වගේ පෙරේතයෙක්ට රගපාපු කොටසක් ගියා සිරසේ ගියපු නොනාවාරුනී මහත්වරුනී එකේ, කරුණාවතීගේ ලව් සීන් එකක් කනත්තක... ❤️❤️❤️ මේවගේ පරණ කොටස් දෙන්න පුලුවන් තරම්...❤️

    • @DanukaFerndo
      @DanukaFerndo 9 หลายเดือนก่อน

      Episode eka mathak da

    • @PrashaniGuavita
      @PrashaniGuavita 2 หลายเดือนก่อน

      ඔව් තිබ්බා එහෙම කොටසක් නෝනාවරුනි මහත්වරුනි ඩ්‍රාමා එකේ 😂😂😂

  • @maxbrooo7157
    @maxbrooo7157 9 หลายเดือนก่อน +12

    අපේ...ලමාකාලේ....කාලනම්..පුදුම..දෙයක්...මේවා දකිදි..😢😢😢

  • @VisionTalkvt
    @VisionTalkvt 9 หลายเดือนก่อน +11

    එහෙව් නාට්ටියක් පස්සෙ කාලෙක දේසපාලුවන්ට නොසෑහෙන්න කඩේ ගිහින් මිනිස්සුන්ට එපා කෙරෙව්වා

  • @wapasela
    @wapasela 9 หลายเดือนก่อน +10

    අපේ ළමා කාලය සුන්දර කරපු ඒ සොදුරු දක්ෂ කලාකරුවන් සියළු දෙනාටම ස්තුති, මෙ කොටස බලන කොට මට අවු. 12 ක් විතර ඇති

    • @yasiruheshan8422
      @yasiruheshan8422 8 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් saho matat 11 k wethara 2001 mn hithanne

    • @susanthasampath8055
      @susanthasampath8055 7 หลายเดือนก่อน

      WAPASELA ඔයාට 12යි මට වයස අවුරුදු 16යි කෝපි කඩේ මේ කොටස පෙන්වපු දවසේ මීට අවුරුදු 23කට කලින් 2000 අවුරුද්දේ දෙසැම්බර් මාසේ.

    • @susanthasampath8055
      @susanthasampath8055 7 หลายเดือนก่อน

      ​@@yasiruheshan8422කෝපි කඩේ මේ ලස්සන සීන් එක තිබුණ කොටස විකාශනය කලේ මීට අවුරුදු 23කට කලින් 2000 අවුරුද්දේ දෙසැම්බර් මාසේ.

  • @thilangasulakshana8129
    @thilangasulakshana8129 9 หลายเดือนก่อน +8

    තේ එකෙන් ගහන සිස්ටම් එක පට්ට

  • @Gayan-Gunasekara
    @Gayan-Gunasekara 7 หลายเดือนก่อน +5

    fb එකේ කොටසක් දැකලා ආවෙ

  • @RavishanMadusanka
    @RavishanMadusanka 6 หลายเดือนก่อน +3

    සරත් කුලාන්ග සර් හිත හොද චරිතයක් ❤

  • @pubudu3235
    @pubudu3235 10 หลายเดือนก่อน +7

    කෝපි කඩේ 💖💖👌👌🇱🇰🇱🇰🙏🙏💫💫

  • @sugaeranga8663
    @sugaeranga8663 10 หลายเดือนก่อน +6

    අනේ එකම එක කතාවයිනෙ තියෙන්නෙ....😢😢😢

  • @yasiruheshan8422
    @yasiruheshan8422 8 หลายเดือนก่อน +3

    Ado podi kale මතක ❤😂🎉

  • @ShivamShivam-vh1km
    @ShivamShivam-vh1km 8 หลายเดือนก่อน +2

    කොපි කඩේ සුපිරී ❤❤❤❤

  • @user-ur3gr9bj2n
    @user-ur3gr9bj2n หลายเดือนก่อน +1

    සාමෙල් අප්පුහාමි කඩේදි බෝතලේට බූතය දාන කොටස දෙන්නකො

  • @pradeep11290
    @pradeep11290 10 หลายเดือนก่อน +5

    😂😂😂😂Supiri dance ekak 😅😅😅

  • @MadhawaWijesekara
    @MadhawaWijesekara 10 หลายเดือนก่อน +11

    මේක නම් හොඳට ම මතකයි. ගොඩක් ස්තූතියි අප්ලෝඩ් කලාට. 😅

    • @shilitv-fo2vl
      @shilitv-fo2vl 10 หลายเดือนก่อน +2

      රෑකඩ ඩාන්ස් එකෙන් පස්සේ සුපිරියක් දැම්මේම නැ සගෝ😕

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 7 หลายเดือนก่อน +1

    මේ කතාවෙ එදාතිබ්බ ඒ ලස්සන දැන් නෑ දැන්නම් මෙලෝ රහක් නෑ මේ කොටස හොදට මතකයි

  • @SLKnown
    @SLKnown หลายเดือนก่อน

    ඉස්සර සුපිරි

  • @TharinduMadushan-fh8vg
    @TharinduMadushan-fh8vg 4 หลายเดือนก่อน +1

    Lassanayi ❤❤❤❤😂

  • @user-kv8yq4uy6j
    @user-kv8yq4uy6j 9 หลายเดือนก่อน +3

    මෙයාලගෙ එපිසොඩ් එකක් තියනවා තියනවා දයාවති වෙනත් ලොකෙකට ගිහිල්ලා සිදුවිමක් තියන.

    • @AaaSugath
      @AaaSugath 8 หลายเดือนก่อน +3

      මාන

    • @sandunsuleka3643
      @sandunsuleka3643 7 หลายเดือนก่อน

      ​@@AaaSugathඒක youtube නෑ නේද

    • @The04prasanga
      @The04prasanga 7 หลายเดือนก่อน

      mata lawata mathakai. Eka maru 😂

  • @bsworld8
    @bsworld8 10 หลายเดือนก่อน +8

    සන්තෝසයි පන්සීය කොටස හොයල දෙන්න කෝ 🤔

  • @dhanushkanuwantha5543
    @dhanushkanuwantha5543 8 หลายเดือนก่อน +2

    සුපිරි

  • @shehan419
    @shehan419 10 หลายเดือนก่อน +10

    පරණ ඒව දාන්න..තව එකක් තිබ්බ බූතයෙක් තක්කලො ගෙඩි වකින් ගහන එකක්

  • @gayanrajapaksha48
    @gayanrajapaksha48 6 หลายเดือนก่อน +4

    කෝපිකඩේ සාමෙල්ට බූතයෙක් ආපු 500 කතාව නැද්ද

  • @SagaraIndrajith-ew1hy
    @SagaraIndrajith-ew1hy 7 หลายเดือนก่อน +1

    Niyamayi tava danna

  • @ANAGARIKADARMAPALA
    @ANAGARIKADARMAPALA 10 หลายเดือนก่อน +3

    තව තියනවනම් දාන්න නිවාඩු දවස් ටිකේ බලන්න

  • @minolifernando6095
    @minolifernando6095 9 หลายเดือนก่อน +4

    පිටසක්වල ජීවියා ඉන්න එක දාන්න. මතක විදිහට 800 වෙනි කොටස.

    • @DULICOOKING
      @DULICOOKING 9 หลายเดือนก่อน +1

      අර ඩිංගියාට පිටසක්වල ජීවියා වැහෙන එකද

    • @AaaSugath
      @AaaSugath 8 หลายเดือนก่อน +1

      1000 නේ

    • @minolifernando6095
      @minolifernando6095 8 หลายเดือนก่อน

      @@DULICOOKING නෑ නෑ.. Alien කෙනෙක් ගමට බහින සීන් එකක් තියෙනවා

    • @minolifernando6095
      @minolifernando6095 8 หลายเดือนก่อน

      @@AaaSugath 1000ත් තිබ්බා. ඒක නම් මං දැක්කා youtube තියෙනවා. 800 එකෙත් alien කතාවක් තමා තියෙන්නෙ. අන්න ඒක හොයාගන්න ඕනෙ.

    • @susanthasampath8055
      @susanthasampath8055 7 หลายเดือนก่อน +1

      ඒ 800 වැනි කොටස විකාශනය වුනේ මීට 21කට 2002 අවුරුද්දේ ඒ කතාංගයේ නම යාළුවා.

  • @Dushanbro-zy2ms
    @Dushanbro-zy2ms 9 หลายเดือนก่อน +1

    Kurun mama ammo dance eka 😂😂😂

  • @shilitv-fo2vl
    @shilitv-fo2vl 10 หลายเดือนก่อน +5

    කැරකෝප්පුව කියන්නේ මොකක්ද දන්න එකෙක් කියපන්කෝ😕

    • @Sanka_N_Sachi
      @Sanka_N_Sachi 10 หลายเดือนก่อน +3

      සොහොනේ මිනී තියන්න හදපු අම්බලම😕

    • @ANAGARIKADARMAPALA
      @ANAGARIKADARMAPALA 10 หลายเดือนก่อน +2

      ලොකුවට ටෝක් දෙන්න නම් දන්නවා එක දන්නේ නැ 😂

    • @shilitv-fo2vl
      @shilitv-fo2vl 10 หลายเดือนก่อน +4

      @@ANAGARIKADARMAPALA අනගාරික පගෝ උඹ කොහේද උට්ටෝ මෙහෙ මැරිලා හුගක් කල් නෙ🤣🤣🤣

  • @chandimal1109
    @chandimal1109 10 หลายเดือนก่อน +4

    කෝ තාම නෑනේ එක කොටසයිනෙ තවම😨

  • @guitarcoverssl7947
    @guitarcoverssl7947 6 หลายเดือนก่อน

    කුරුන් ගුරුන් rock style dance 🎸💀🔥

  • @thilinadeshan2626
    @thilinadeshan2626 10 หลายเดือนก่อน +3

    තව මේ වගෙ episode දන්නකො

  • @poornainduwara3856
    @poornainduwara3856 10 หลายเดือนก่อน +7

    අනේ please කෝපි කඩේ ටෙලි නාට්‍ය පැරණි කොටස් ඔක්කොම දාන්නකෝ

    • @OldGoldDrama
      @OldGoldDrama  10 หลายเดือนก่อน +2

      Danna puluwan hema ekakma idiriyedi dennam...

    • @sugaeranga8663
      @sugaeranga8663 10 หลายเดือนก่อน

      ​@@OldGoldDramaඅද හෙටම එකක් දාන්නකෝ..ප්ලීස්....🙏🙏🙏

    • @sheronraveedhashyamsilva3234
      @sheronraveedhashyamsilva3234 10 หลายเดือนก่อน +2

      ​@@OldGoldDrama අර පිටසක්වලයෙක් ගමට ආවේ අන්න ඒ කොටස දාන්න

    • @harshupiya8209
      @harshupiya8209 9 หลายเดือนก่อน +1

      Pitasakwala jeewiya awa episode eka torana you tube account eke thibba.

    • @sheronraveedhashyamsilva3234
      @sheronraveedhashyamsilva3234 9 หลายเดือนก่อน +1

      @@harshupiya8209 Thanks. යාලුවා ep 1000

  • @lakshanhettiarachchi79
    @lakshanhettiarachchi79 9 หลายเดือนก่อน +2

    Hoya hoya hitiya kotasak ❤️

    • @damithnamaldissanayake7798
      @damithnamaldissanayake7798 9 หลายเดือนก่อน +1

      ඔව්...මට මේ කොටස හොඳට මතකයි

    • @susanthasampath8055
      @susanthasampath8055 7 หลายเดือนก่อน

      ​@@damithnamaldissanayake7798මීට අවුරුදු 23කට කලින් 2000 අවුරුද්දේ දෙසැම්බර් මාසේ විකාශනය වුනේ.

    • @damith257
      @damith257 5 หลายเดือนก่อน

      Eposide 500 සුපිරි

  • @shalikadulan7082
    @shalikadulan7082 9 หลายเดือนก่อน +1

    මේක බැලුවා පොඩි කාලේ

  • @SagaraIndrajith-ew1hy
    @SagaraIndrajith-ew1hy 6 หลายเดือนก่อน

    Niyama katavak😊😊

  • @thilinidhamyagamage3902
    @thilinidhamyagamage3902 9 หลายเดือนก่อน +2

    තව කොටසක් දාන්නකෝ

  • @tharii314
    @tharii314 6 หลายเดือนก่อน +1

    Headphone dan baladdi oluwa patthakata bara wenawa. Ai ithin patthak nane.

  • @hashanuhc5498
    @hashanuhc5498 10 หลายเดือนก่อน +1

    Tawa Ona Oya waga ewa

  • @gayansampath8774
    @gayansampath8774 10 หลายเดือนก่อน +1

    Ane niyamai

  • @pradeepajayasinghe9069
    @pradeepajayasinghe9069 9 หลายเดือนก่อน +1

    Godak lassanai.

  • @gayansamaraweera536
    @gayansamaraweera536 10 หลายเดือนก่อน +11

    සුවදගෙ වෙසක් කූඩුව දාන්නකෝ..🙏

    • @OldGoldDrama
      @OldGoldDrama  10 หลายเดือนก่อน +5

      Thibboth dannam

  • @user-sh6co3qb6e
    @user-sh6co3qb6e 8 หลายเดือนก่อน +1

    Kochara බැලුවත් apa wen na

  • @nuwansilva7292
    @nuwansilva7292 หลายเดือนก่อน

    Puliyankulame

  • @shashipriya2000
    @shashipriya2000 4 หลายเดือนก่อน

    මහ දවල් kg කෑල්ලක් ගැහුවාමත් ටිකක් ඔය සීන් එකට එනවා😂

  • @fatemakw3723
    @fatemakw3723 10 หลายเดือนก่อน +5

    Ammo gurug gurug maru natum sirisana aiyath😂😂😂

  • @sameerasameera2370
    @sameerasameera2370 10 หลายเดือนก่อน +1

    niyama kathawak.

  • @madushankpathama8381
    @madushankpathama8381 10 หลายเดือนก่อน +2

    ඔයවගේ තව කොටස් ගොඩාක් තියනව ඒවත් දෙන්න

  • @GBmeme
    @GBmeme 6 หลายเดือนก่อน +3

    Thankyou🎉❤👌🏻

  • @chanufreak1999
    @chanufreak1999 9 หลายเดือนก่อน +1

    Kari sapak denne😂❤

  • @user-kv8yq4uy6j
    @user-kv8yq4uy6j 9 หลายเดือนก่อน +1

    සරත් කුලාංක

  • @amilasadaruwan2696
    @amilasadaruwan2696 10 หลายเดือนก่อน +3

    Tawa ona kopi kade

    • @OldGoldDrama
      @OldGoldDrama  10 หลายเดือนก่อน

      Danawa thawa kopi kade ...

  • @tharaninithya3028
    @tharaninithya3028 9 หลายเดือนก่อน +1

    Thava Holman episode tibba wage mathakai...

  • @kal4782
    @kal4782 5 หลายเดือนก่อน

    Adooo Keri athal oiii😂😂

  • @sugaeranga8663
    @sugaeranga8663 10 หลายเดือนก่อน +1

    මොන්වද ඇට නැති පස් කියන්නේ....

  • @chathusechathuse4033
    @chathusechathuse4033 6 หลายเดือนก่อน +3

    කුරුං ගුරුං මතුරල පුටු උඩින් යවන කොටසක් තිබුන නම මතක නෑ දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න

    • @madurawijayakoon3976
      @madurawijayakoon3976 2 วันที่ผ่านมา

      මටත් මතකයි ඒ කොටස පොලී මුදලාලි හදන්න දුන්නු පුටුවගයක් හදන්න පරක්කු වුනා කියලා කුරුංගොයියට බැන්නට පස්සේ තමයි පුටු ටික හදලා පොලියගේ ගෙදරට උඩින් යවන්නේ පුටු ටික

  • @virajmadhusanka7428
    @virajmadhusanka7428 7 หลายเดือนก่อน

    කෝපි කඩේ එක කතාවක් තිබුනා බන්ඩා සුවඳලා හොරු රැලක් අල්ලනවා කැළේ ඇතුලෙ ඉදලා ඒ කොටස දන්නවාද ?

  • @purebloodmania5622
    @purebloodmania5622 3 หลายเดือนก่อน

    දයාවතී බැදුම් කාලා මහ දවාලෙ එලියෙ ගිහින් යකෙක් ගහපු එපිසෝඩ් එකක් තිබ්බා නේද

  • @tharii314
    @tharii314 6 หลายเดือนก่อน

    VHS එකක්ද? ගැස්සි ගැස්සි ඇහෙනවා තැන් තැන් වල එකසිය ගානට

  • @user-yg4pd2tz5x
    @user-yg4pd2tz5x 6 หลายเดือนก่อน

    kurun kiyanne wadda

  • @isurusriwardana2094
    @isurusriwardana2094 9 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @rasikaliyanage5016
    @rasikaliyanage5016 9 หลายเดือนก่อน

    😍😍😍😍😍

  • @chathumadu9635
    @chathumadu9635 9 หลายเดือนก่อน

    🙏

  • @harshaharsha6526
    @harshaharsha6526 10 หลายเดือนก่อน +4

    පිං සිද්ද වෙනව පරන ඒව ඔක්කොම දාන්න

    • @OldGoldDrama
      @OldGoldDrama  10 หลายเดือนก่อน +1

      Channel eka share karala puluwan tharam subscribe karanna idiriyedi puluwan tharam dannam.

    • @ANAGARIKADARMAPALA
      @ANAGARIKADARMAPALA 10 หลายเดือนก่อน

      @@OldGoldDrama තව හොල්මන්ඒවා පිටසක්වල ඒවා දාන්න

    • @hasithaekanayaka2665
      @hasithaekanayaka2665 6 หลายเดือนก่อน

      ​@@OldGoldDramakara katha 3y ne dala tiyenne

    • @inokapriyadarshani2745
      @inokapriyadarshani2745 2 หลายเดือนก่อน

      Takkali gediyakin gahana buthayage kathawa dannako

    • @inokapriyadarshani2745
      @inokapriyadarshani2745 2 หลายเดือนก่อน

      Episodes kiweni ekada

  • @SajithPriyanta
    @SajithPriyanta 10 หลายเดือนก่อน +2

    Karakoppuwa kiyanne sohonata

    • @chathurangasampath9605
      @chathurangasampath9605 6 หลายเดือนก่อน

      සොහොන් බිමට. මන් හිතන්නේ.

  • @suresh2853
    @suresh2853 10 หลายเดือนก่อน +1

    thawa dapanko bokka

    • @ajithajithnalaka4561
      @ajithajithnalaka4561 หลายเดือนก่อน

      තව දාන්න පුක පොඩ්ඩක් ඈත් කරලා අල්ලපන්

  • @tharakaamarasinghe8170
    @tharakaamarasinghe8170 9 หลายเดือนก่อน +1

    රාජපක්ශල තමයි මේ කෝපිකඩේ කෑවෙ.

    • @The04prasanga
      @The04prasanga 7 หลายเดือนก่อน

      Na. Kopi kade awul wenna gatte 2001 withara idala mata mathaka widiyata

  • @sandunsuleka3643
    @sandunsuleka3643 7 หลายเดือนก่อน +1

    හොල්මනගේ අතේ ඇඟිලි 6ක් දැක්කා ද?

    • @amalwijesekara8675
      @amalwijesekara8675 4 หลายเดือนก่อน

      එයාට කොහොමත් ඇඟිලි 6 තියෙනවා

  • @karuperera3398
    @karuperera3398 8 หลายเดือนก่อน

    We want more.

    • @HTTTClanServer
      @HTTTClanServer 7 หลายเดือนก่อน

      Pissu puusi

    • @karuperera3398
      @karuperera3398 7 หลายเดือนก่อน

      What?@@HTTTClanServer

  • @ruwansampath5699
    @ruwansampath5699 9 หลายเดือนก่อน +2

    අපිත් වැරදි එකෙකුට චන්දෙ දීල දැන් උන්ගෙ පදේට නටනව.ඊලග චන්දෙදිවත් වැරැද්ද නිවරදි කරමු.මුලු රටම NPP.

  • @phsrajapaksha5772
    @phsrajapaksha5772 9 หลายเดือนก่อน

    😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮

  • @pushpakumarayasapalitha3776
    @pushpakumarayasapalitha3776 9 หลายเดือนก่อน

    Ane athitheta adila giya

  • @ANAGARIKADARMAPALA
    @ANAGARIKADARMAPALA 10 หลายเดือนก่อน

    tawa holman ewa danna

  • @rashmika619
    @rashmika619 5 หลายเดือนก่อน

    fb eken gurun kurun natanawa dekala awe

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 10 หลายเดือนก่อน

    වෙන නැද්ද

  • @poornainduwara3856
    @poornainduwara3856 10 หลายเดือนก่อน +1

    භූතයා කරන වැඩ

  • @kaloqien7849
    @kaloqien7849 9 หลายเดือนก่อน

    Boothaya tikak malinda alahakoone wagei. Thathada manda malinda ayiage

    • @champikadp
      @champikadp 8 หลายเดือนก่อน +1

      Boothaya kolam kuttame Sirimanna

  • @LIFe-ig8zz
    @LIFe-ig8zz 10 หลายเดือนก่อน

    අප්පට හැමනෙන කඩේ... දකුනු ආසියාවේ ගොබ්බම නාට්ටිය😂😂😂😂😂

  • @VisionTalkvt
    @VisionTalkvt 9 หลายเดือนก่อน +2

    එහෙව් නාට්ටියක් පස්සෙ කාලෙක දේසපාලුවන්ට නොසෑහෙන්න කඩේ ගිහින් මිනිස්සුන්ට එපා කෙරෙව්වා