Mudalali ge upan dinaya - Kopi Kade

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ส.ค. 2012
  • Mudalali ge upan dinaya - Kopi Kade
  • บันเทิง

ความคิดเห็น • 78

  • @mithun6697
    @mithun6697 2 ปีที่แล้ว +50

    පොලී මුදලාලි තමා කෝපි කඩේ හිටපු ආතල්ම චරිතෙ 😂✌️ චරිතයක් ඇතුලෙ ජීවත් වෙනවා කියන්නෙ අන්න ඒකට ❤️

  • @dinelnimantha1131
    @dinelnimantha1131 ปีที่แล้ว +25

    අදටත් පරණ කතා ටික බලන මං වගේ අය ඉන්නවද...පුදුම ලස්සනක් ඒ කාලේ❤

  • @nadeekadarshani5695
    @nadeekadarshani5695 2 ปีที่แล้ว +29

    ඇත්තටම පොලි මුදලාලිගේ ඇක්ට්න් මරු නිවන් සුව ලැබේවා ඔබට

  • @tharindunilanka3175
    @tharindunilanka3175 2 ปีที่แล้ว +10

    පසුබිම් සංගීතය නම් හදවත සංවේදී කරනවා ❤😥😥😥😥❤

  • @checkmate3918
    @checkmate3918 ปีที่แล้ว +7

    සුපිරි නලුවො...සිරිසෙන සොමදාස නිමල් ඇර...

  • @supercelllover2917
    @supercelllover2917 ปีที่แล้ว +3

    එ අතිතය ගොඩාක් සුන්දයි සොබාදහමත් ලස්සනයි මිනිස්සු ගම් වල ටිකක් මොඩයි සිදාදියෙ දෙවල් කිය කිය හිතනවා

  • @piumikanchana9647
    @piumikanchana9647 3 ปีที่แล้ว +26

    ඒ කාලේ අපි පොඩියි ලස්සනට ජිවිතේ වින්දා එත් දැන් අපි ජීවිතේ විදවනවා 🙁

    • @vipulafernando
      @vipulafernando 3 ปีที่แล้ว

      Juvenoia th-cam.com/video/LD0x7ho_IYc/w-d-xo.html

    • @udeshgihan2051
      @udeshgihan2051 3 ปีที่แล้ว

      ඒ මොකෝ

    • @mithun6697
      @mithun6697 2 ปีที่แล้ว +1

      දෙමව්පියන්ගෙන් කකා බිබී ඉද්දි ජීවිතේ විඳිනවා, අපි දුක් විඳලා හම්බ කරන් කද්දි විඳවනවා එහෙමද? විඳින එකයි විඳවන එකයි තීරණය වෙන්නෙ අපි ගන්න තීරණ මත ✌️

    • @nadeekadarshani5695
      @nadeekadarshani5695 2 ปีที่แล้ว

      සත්තකින්ම ඔව්

  • @jhonjulo7239
    @jhonjulo7239 ปีที่แล้ว +1

    Niwan suwa poli mudalali abilin rathne lamaya hensina samel appu loku hamine…hemogema ragapem maayawak wage…sundara athithaya

  • @niroshanilmini2764
    @niroshanilmini2764 6 ปีที่แล้ว +25

    ආදරෙයි මේ සහෝදර ශිල්පීන් හැමටම......

  • @JanithSirimanna27-lm9xg
    @JanithSirimanna27-lm9xg ปีที่แล้ว +4

    Happy birthday mudalali😂😂😂

  • @nishantharajapaksha-4488
    @nishantharajapaksha-4488 ปีที่แล้ว +2

    ⁣හදවතේ කතාව කෝපි කඩෙි අතිතය මතක් උනා මට.කොච්චර ලස්සනයිද සුන්දරයිද

  • @rathnayakeprasanna1536
    @rathnayakeprasanna1536 3 ปีที่แล้ว +7

    Poli Mudalali and abilin supiri acting

    • @mithun6697
      @mithun6697 2 ปีที่แล้ว

      චරිත ඇතුලෙ ජීවත් වුනු මිනිස්සු ✌️

  • @dmadushanka3909
    @dmadushanka3909 12 วันที่ผ่านมา

    මම ආසම පොලිය මුදලාලිට

  • @danusandaruwan6660
    @danusandaruwan6660 5 ปีที่แล้ว +10

    මරු සිංදුව පොලි මුදලාලිගේ

  • @dilshancharunda2581
    @dilshancharunda2581 ปีที่แล้ว +1

    Lasssani.eth gamak kiyanneth anunge bali hoyana thanak kiyala hithuna

  • @KumaraKumara-rm4pl
    @KumaraKumara-rm4pl 3 ปีที่แล้ว +6

    අපේ කෝපි කඩේ

  • @mohammadsajid9095
    @mohammadsajid9095 7 ปีที่แล้ว +14

    Dan kopikadeta wada issara kopikade patta Dan Melo rahak ne

  • @chanrajapakshe2519
    @chanrajapakshe2519 ปีที่แล้ว +2

    Old is gold❤

  • @nalakamahesh1560
    @nalakamahesh1560 2 ปีที่แล้ว +4

    Lassanaii..godak asawen vinda.

  • @amilasadaruwan2696
    @amilasadaruwan2696 ปีที่แล้ว +1

    Dan kellekuta oya sinduwa kiwwot

  • @danusandaruwan6660
    @danusandaruwan6660 3 ปีที่แล้ว +5

    Thamange salli walin wedak kranna beri nam mara magulkne

  • @pubududias761
    @pubududias761 11 หลายเดือนก่อน +1

    Great lesson.

  • @janakaperera2140
    @janakaperera2140 2 ปีที่แล้ว +1

    Dingi mahaththayata hodata kavi kiyanne puluwan supiri

  • @temp8788
    @temp8788 6 ปีที่แล้ว +16

    Broadcasted between 1999 and 2000. Probably in 2000 because Samel Appu died in 2000 :(

  • @hiranthathennakoon8202
    @hiranthathennakoon8202 5 ปีที่แล้ว +7

    Poli mudalali inna ewa upload karannko harima lassanai

  • @surajimalsha238
    @surajimalsha238 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @madurawijayakoon
    @madurawijayakoon 12 ปีที่แล้ว +4

    Thank you very much please up
    load more

  • @chathumadu9635
    @chathumadu9635 2 ปีที่แล้ว +1

    🙏🙏

  • @samankumara1991
    @samankumara1991 ปีที่แล้ว +1

    එක්දහස්

  • @shaahelectric5113
    @shaahelectric5113 3 ปีที่แล้ว +1

    Beana super talk

  • @venurakosgolla3418
    @venurakosgolla3418 7 หลายเดือนก่อน

    👍

  • @kalanachathuranga-xp4zv
    @kalanachathuranga-xp4zv ปีที่แล้ว

    super❤

  • @sindunuradha4430
    @sindunuradha4430 ปีที่แล้ว +1

    🌹🌹🌹🌹

  • @thilankaliyanagamage9045
    @thilankaliyanagamage9045 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @user-by8sp2rp2k
    @user-by8sp2rp2k 2 ปีที่แล้ว +1

    ❤️❤️👌👌✌️✌️

  • @wimukthirathnabandara6074
    @wimukthirathnabandara6074 2 ปีที่แล้ว +1

    ❤❤❤

  • @driveincanada9713
    @driveincanada9713 2 ปีที่แล้ว +1

    😍😍😍😍😍😍😍😍

  • @tironijahnsen6757
    @tironijahnsen6757 5 ปีที่แล้ว +6

    Godak lassniii 🙏❤️

  • @theaqueen-3394
    @theaqueen-3394 ปีที่แล้ว +2

    Me katha walin eda idalama kare weradi de😂aluth deyak eddi ekata pake katha kiya kiya hitiya 😂hoda peththa nodeka hemadema naraka peththa dekala 😢appata hukna gobbayo tikk bihi una😂😂😂

    • @user-hv9tv4vq4q
      @user-hv9tv4vq4q ปีที่แล้ว +2

      ජාතියක් පසුගාමීත්වයට ඇදලා දාපු නාට්‍ය ක් දුකයි ඉතිම් මොනා කරන්න ද ඇක්ටින් ලස්සන උනා කියලා

    • @chrishan002
      @chrishan002 ปีที่แล้ว +1

      ඇත්ත කතාව. පසුගාමී අදහස් වලට අනුබල දුන්න ගො.බ්බ නාට්‍යයක්

  • @jamakagunarathna636
    @jamakagunarathna636 ปีที่แล้ว +1

  • @bomsbravo
    @bomsbravo 4 หลายเดือนก่อน

    Sunimal the party pooper

  • @azgharnazir8649
    @azgharnazir8649 5 ปีที่แล้ว +4

    Excellent memories..

  • @user-zb4ml7lb5t
    @user-zb4ml7lb5t 4 ปีที่แล้ว +6

    සුපිරි

  • @sanjeewanilamahewa816
    @sanjeewanilamahewa816 7 หลายเดือนก่อน

    බූපේ කර්මේ 😁😁

  • @chamaraamanda9148
    @chamaraamanda9148 5 ปีที่แล้ว +4

    I want to visit this place: kopi kade : Pls tell me the location

    • @temp8788
      @temp8788 4 ปีที่แล้ว +1

      Hokandara :)

  • @tharakaneranja5325
    @tharakaneranja5325 ปีที่แล้ว

    Baaana gona

  • @fbfsinhala6311
    @fbfsinhala6311 5 ปีที่แล้ว +1

    Ekale ragapem wisisttai.. Polimudalili ahema usa film wala actor kanek wage..

  • @user-is1lj7nt5e
    @user-is1lj7nt5e 9 หลายเดือนก่อน

    🎉😂

  • @ShihamAaysha
    @ShihamAaysha ปีที่แล้ว

    😅😅😅😅😅😅

  • @nadun1006
    @nadun1006 6 ปีที่แล้ว +3

    Good

  • @niroshanilmini2764
    @niroshanilmini2764 6 ปีที่แล้ว +3

    ආදර්ශමත් එකම කතාංගය...

  • @rksajithdesilva5577
    @rksajithdesilva5577 2 ปีที่แล้ว +1

    මෙන්න බඩු

  • @bomsbravo
    @bomsbravo 11 หลายเดือนก่อน

    th-cam.com/video/XEkHBMn-EtQ/w-d-xo.html Is this a real folk song? Just beautiful!

  • @wasanthiperera9851
    @wasanthiperera9851 6 ปีที่แล้ว +1

    good

  • @user-rx2yu5nn8j
    @user-rx2yu5nn8j 4 ปีที่แล้ว +13

    ගොන් අයිඩියා , මට පොලී මුදලාලි ගැන කනගාටු හිතුන,
    තමුන්ගෙ සල්ලි වලින් තමුන් කැමති දෙයක් කරන්න බැරිවීම පවක්

  • @chrishan002
    @chrishan002 ปีที่แล้ว +2

    පසුගාමී අදහස් වලට අනුබල දුන්න ගො.බ්බ නාට්‍යයක්. බැරිබැරියාවයි නැතිබැරිකමයි මාකට් කලේ

  • @Avishankaamarasinghe
    @Avishankaamarasinghe 7 หลายเดือนก่อน +1

    කැරි ඉරිසියාකාරයෝ ඉස්සර ගම් වල ඉදලා තියෙන්නේ 😂