ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අදනමි පරණම කොටසක්.අපි පුංචිම කාලෙ මැටි ගෙදර ඉන්න කාලෙ කුබුරෙ නියරෙ ලන්දෙ ගස් පල්ලෙ ඇලෙ දොලේ නටපු කාලෙ කොචිචර ලස්සනයිද සුන්දරයිද ඒ කාලෙ.කෝපිකඩෙි ආසාවෙන් බලපු එකම කතාව අපෙ ලමා කාලය ලස්සන සුන්දර සුන්දර කරපු කෝපි කඩෙිට ආදරෙයි හැමදාමත් ❤
wow
1998 kaledi api wesak balamu hati mathak una.ane e kale aye enawanan
@@lahiruprabhashwara7721 කියලා වැඩක් නැ සහෝ මතක් වෙනකොටත් හදවත වෙිදනා දෙනවා 😪❤
මාලිගාවෙද දැං ඉන්නෙ
කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ ඒ සුන්දර අතීතයමයි සිහියට එන්නේ . ඒකාලේ හැමොටම එකතුවෙලා බලන්න පුළුවන් කතාවක්.. ස්තුතියි ..❤
සිල් අරන් හිටපු සෙට් එකේ හාම්නේ විතරයි ජීවතුන් අතර ඉන්නෙ...නිවන් සුව සේරටම 🙏
❤❤❤❤❤❤❤❤....ඒ අතීතය කොච්චර ලස්සනද........අපි දැන් වයසයි....😢
උණ බට කපල ගෙදර අය එක්ක තමන්ම වෙසක් කූඩු 3න 4ක් හදල එල්ලනව.රෑට බකට් එල්ලනව...ලෑන් මාස්ටර් වල පන්සල් යනව.දන්සල්.ගානේ යනව..පාරෙ ගෙවල් වල එල්ලල තියන බකට් උස්සන් ගිහින් වෙන තැන් වල එල්ලනව...අම්මෝ.මාරම ලස්සන අතීතයක්....ඇඩෙනව ඒව මතක්.වෙද්දි...
මේ කොටසේ කතාව ලියල තීන්නේ ඩිංගි මහත්තය ( K.D සිරිපාල ) .විහිලු චරිතයක් නිරුපනේ කලාට , මුල් කාලේ කොපි කඩේ වැඩිහරියක් කොටස් ලිව්වේ ඩිංගි මහත්තය .
පරණනම කොටසක් ❤❤❤❤
ඒ අතීතේ මාර ලස්සනයි
Thank you for uploading such an age episodes
ලස්සන යි කතාව ❤❤❤❤❤
අතීතය මතක් වුනා😢
ඒ දවස් වල තිබුන බකට් එකේ උනත් පුදුම වෙනසක් තිබුන.වෙසක් කුඩු හදන්න අලවන සව් කොළ වල.උනත් වෙනසක් ලස්සනක් දැන් ඒවට වඩා..හා නැද්ද මං කියන්නේ....❤❤❤
රටේ දියුනුව බං
@@Dammikakrishantha-yc7ox ඒක හරි...😂
Based on the episode this should be around 2000
Wedak balanna giya issara a wage kalayak aye Anne ne
❤❤❤
😍😍🙏
🎉🎉
Apekama,sinhala gamma
මෙි කොයි අවුරැද්දෙ වගේද
2000 වගේ
පොලිය සිල් අරං😂
4:18
Keri athal oii 🥹
❤❤
❤❤❤❤❤
❤️❤️❤️
❤❤❤❤