සිරිපාදේ සත්‍ය කතාව │The True story of Adam's Peak│ - යථාර්ථ │Yathartha│

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • සිරිපාදේ සත්‍ය කතාව The True story of Adam's Peak
    සමන රජු සෝතාපන්න වූ දිවාගුහාව
    බුදුන් වහන්සේ සෘධියෙන් සමනොළට වැඩල සිරිපතුල පිහිටෙව්වෙ නෑ
    ඒ ඔක්කොම වුණේ දිවාගුහාවේ දී - යථාර්ථ Yathartha
    History of Adam's peak in Sri Lanka historical information
    Divaguhawa බටදොඹලෙන Historical cave Rathnapura Diva Guhava දිවා ගුහාව දිවාගුහාව
    We humans like to think we are on the right track. Yet we still have habits and norms which are not reasonable, logical, even harmful. What is keeping us in the dark? What is stopping us making the leap from illusion to reality?
    යථාර්ථ Yathartha
    Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
    Like 👍 comment 🖊️Share
    #යථාර්ථ #Yathartha #beyond_illusion_to_reality #මිත්‍යාවෙන්_එහා_යතාර්ථයට #Adam's_Peak #ratnapura
    #Ultimate_Guide #Divaguhawa
    යථාර්ථ
    Yathartha
    Beyond Illusion To Reality
    Facebook:https :www.facebook.c...
    Instagram:www.instagram....
    Twitter : / beyondillusion2
    (මෙය පුද්ගලික youtube නාලිකාවක් බව සලකන්න)
    ©Copyright 2020 Yathartha All Rights Reserved.

ความคิดเห็น • 307

  • @shiranthishiranthi1670
    @shiranthishiranthi1670 3 ปีที่แล้ว +16

    🌷 සාධු සාධු සාධු අපෙ භාග්‍යවත් වු අරහත් වු ලොව්තුරා අමාමෑණි සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගෙ උතුම් වු නමස්කාරය වේවා සාධු සාධු සාධු 🌷 බොහොම වැදගත් දහම් කාරණා දැන ගත්තා මෙවැනි දහම් කාරණා ශුවනය කරන්න අතහිත දුන් පින්වත් සියළුම දෙනාට බොහො පින් අත්වේවා නිදුක් නීරෝගි සුවය ලැබේවා සාධු සාධු සාධු 🌷

  • @සදතාරුකා
    @සදතාරුකා 3 ปีที่แล้ว +19

    ඔබතුමන්ලාට බොහෝම පින් ..මේ විස්තර ගෙන එනවාට..ඇත්තටම මෙතරම් සාක්ෂි තියෙද්දී ඇයි අපේ බොදුනුවන් මුලා වෙලා ....
    සත්‍ය ජය ගනීවා ..
    මේ සම්බුද්ධ දේශයේ සත්‍ය සොයා යන යථාර්ථ ඔබට සැමට තුනුරුවනේ ආශිර්වාදයම ලැබේවා..

  • @dananjayasupun1775
    @dananjayasupun1775 3 ปีที่แล้ว +9

    පිනි ඇත්තො මෙය තේරුම් ගනිවි අපිට අහිමි කල අපේ ඉතිහාසය නැවත ඉස්මතු වෙමින් පවතින කාලයක නිර්මල බුදු දහහම වටහා ගැනිමට සියලු සිත් සතන් අවදි වෙිවා 🙏🙏 සියලු ලෝ වැසියෝ මෙය වටහා ගනිත්වා 🙏🙏🙏 යට පත් වු බුදු දහම නැවත ඉස්මතු වෙිවා 🙏🙏🙏🙏 බුදු සරණයි බොහොම පින්

    • @mohamedfiyaz7261
      @mohamedfiyaz7261 2 ปีที่แล้ว +1

      Budu hamuduruwo givatun atara hitinam deyyangema pihitmunta samnta bAdra himiyangen ahapan kollo man mulawennepa

  • @bandarajayasiri8271
    @bandarajayasiri8271 4 ปีที่แล้ว +34

    බොහොමත්ම පිං ජනිත් මහත්මයෝ. ඔබතුමා කරන මේ උතුමිි රාජකාරියට. ඔබ සැමදෙනාම සුවපත් වේවා..සාදු සාදු සාදු..

  • @wasanthapathmini9259
    @wasanthapathmini9259 4 ปีที่แล้ว +29

    ඔබට ගොඩාක් පින් සිදු වෙනවා මේ ගැන ලස්සනට විස්තරාත්මකව පහදා දුන්නට.ඔබට, ලෝ වාසි සැමට, සමන් දෙවියන්ගේ පිහිට ආරක්ෂාවයි.

    • @mohamedfiyaz7261
      @mohamedfiyaz7261 2 ปีที่แล้ว

      Gonnuta hoday okTa

    • @boosttira8836
      @boosttira8836 2 ปีที่แล้ว

      @@mohamedfiyaz7261 l

    • @indurathnayake5581
      @indurathnayake5581 6 หลายเดือนก่อน

      Mechchara kal mean hitiye koheda denda sihiya avilla thiyenne

  • @rumeshasewwandi3950
    @rumeshasewwandi3950 4 ปีที่แล้ว +11

    අප කාටත් අපේ බුදු පියානන්වහන්සේගෙ දහමින්ම නිවනට මග පෑදේවා අප කාටත් මෙය බලා සොහාන් පල ලබත්වා පින්වත් ඔබ

    • @upulirathnayaka5475
      @upulirathnayaka5475 4 ปีที่แล้ว

      සොහාන් නෙමේ,සෝවාන්

  • @hambanthotadhammadharini6823
    @hambanthotadhammadharini6823 4 ปีที่แล้ว +16

    වැදගත් . ඉතා වැදගත් . බොහෝම පින් පුතා. බොහෝ දෙනාගේ අවධානයට ලක් වේවා !!!

  • @sriyanisriyani6675
    @sriyanisriyani6675 ปีที่แล้ว +2

    සම්මා සම්බුදු සරණයි සාදු සාදු සාදු ශ්‍රී යානී සියලුම සත්ත්වයෝ නිදුක් වෙත් වා නීරෝගී වෙත් සුවපත් වෙත් වා

  • @kalehewaththakankanamgethi7097
    @kalehewaththakankanamgethi7097 3 ปีที่แล้ว +4

    සියල්ලෝටම සත්‍ය වැටහේවා නිර්මල බුදු දහම නැවත වැජඹේවා.ඔබලාට ගොඩාක් පින්.

  • @ChandrawathieMenike
    @ChandrawathieMenike หลายเดือนก่อน

    සිරීපාදේ පිහිටුවීම පිළිබඳව ඇත්ත කතාව හෙළිකිරීම ඉතාම වැදගත්ය. ඔබ ට මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට තවදුරටත් ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන කියල මම පතනව.

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 3 ปีที่แล้ว +4

    අභව්‍ය කථාවලින් මිදී සත්‍ය දැනගන්න අවබෝධයට මේ විස්තර කිරීම ඉතා වටිනවා. ස්තුතියි ඉදිරිපත් කිරීම.

    • @sisirakumara4682
      @sisirakumara4682 3 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 3 ปีที่แล้ว +3

    ස්තුති බොහොම පින් 🙏🙏🙏

  • @sirilee139
    @sirilee139 3 ปีที่แล้ว +5

    ගොඩක්ම පින්. තෙරැවන් සරනයි.

  • @sampathkumara4948
    @sampathkumara4948 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු ඔබතුමන්ලට බෙහෙවීන්ම පිං යන්න නැතත් දැක වැද පුදාගන්න සැලැස්කවීම,

  • @madhurangasampath7077
    @madhurangasampath7077 4 ปีที่แล้ว +5

    තෙරැවන් සරණයි ඔබ තුමාට

  • @swarnamallikarachchi2407
    @swarnamallikarachchi2407 4 ปีที่แล้ว +9

    ඔබට බොහෝ පිං මෙය පහදා දුන්නාට .
    ඔබට නිවන් සුවය ලැබෙිවා කියා අධිස්ඨාන
    කරමි .

  • @manjulananayakkara2355
    @manjulananayakkara2355 3 ปีที่แล้ว +6

    බොහොමයක් pin මේවා ලංකා වාසීන්ට සොයා දීම ගැන

  • @ayomiwanigasooriya2858
    @ayomiwanigasooriya2858 4 ปีที่แล้ว +6

    හරිම වටින විදිහට අපිට හිතේ ගෞරවයක් ඇති වෙන විදිහට වැඩසටහන ඉදිරිපත් කලා

  • @ravindrapriyalal5181
    @ravindrapriyalal5181 ปีที่แล้ว +1

    Meke siri pathula pihituwima gena nm kwwe bohoma wenas kathawak. Mn kyw athi mulaashra siyallema ekama kathawak thibila mee kathaawa ita hathpasinma wenas une khmada? Kese ho wewa budu rajanan wahanse siri pathul pihita wuu sthana hatharen ekak thamai mee sri padasthanaya..🙏🙏🙏

  • @wijesirirammyaweera8945
    @wijesirirammyaweera8945 3 ปีที่แล้ว +5

    සාදු සාදු සාදූ

  • @kanthikanthi7166
    @kanthikanthi7166 4 ปีที่แล้ว +3

    ඔබට බොහොම පින් බුදු සරණයි

  • @ishandevinda915
    @ishandevinda915 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ඉතා හරවත් දේශනයක්

  • @sangeethudaya6495
    @sangeethudaya6495 3 ปีที่แล้ว +4

    තෙරුවන්සරණයි

  • @chamindact2264
    @chamindact2264 3 หลายเดือนก่อน

    ස්තුතියි ජනිත් මහතා..

  • @gkkandy2014
    @gkkandy2014 4 ปีที่แล้ว +3

    Mewan de apita penwana Oba thuma lata godak pin theruwansaranayi 🌻🌻🌻👍👍👍👍🙏🙏🙏🙏

  • @deepikadeepika4123
    @deepikadeepika4123 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු මගේ නමස්කාරය වේවා බුදු සරණයි

  • @kgskaushalya4898
    @kgskaushalya4898 4 ปีที่แล้ว +26

    මුලින්ම බලන අය වෙනුවෙන්,,අදහස් දක්වන මහත්මා ගැන කෙටි හදුන්වා දිමක් අවැසියි.සැම විඩියෝවකම වචන දෙක තුනක් ඒ වෙුනුවෙන් යොමුකරනු ඇතැයි සිතමි.

  • @ina2485
    @ina2485 4 ปีที่แล้ว +15

    මචන් ඉස්සෙල්ලාම පෙර හැදින්වීමක් කරලා...කතාව පටන් ගන්න...(ඉන්න තැන..එන්න පුලුවන් පාර...කාත් එක්කද කතා කරන්නේ...වගේ දේවල්.)

    • @sheltonsenaratne9808
      @sheltonsenaratne9808 3 ปีที่แล้ว

    • @suduaraliyasuduaraliya5707
      @suduaraliyasuduaraliya5707 3 ปีที่แล้ว

      @@sheltonsenaratne9808 meya innne angoda

    • @chamindact2264
      @chamindact2264 3 หลายเดือนก่อน

      ඔබට නුවණ පහලවේවා. තෙරැවන් සරණයි!​@@suduaraliyasuduaraliya5707

  • @khalidbuabbas5594
    @khalidbuabbas5594 2 ปีที่แล้ว

    Mathana
    Harima.lassanai.udin.diya.allaka.saddayak.anawa.

  • @mangalikaamarasinhaamarasi5334
    @mangalikaamarasinhaamarasi5334 4 ปีที่แล้ว +4

    තෙරුවන් සරනයි !🙏🙏🙏

  • @liongray1515
    @liongray1515 4 ปีที่แล้ว +1

    මට නිතරම ප්‍රශ්නයක් වී තිබුනා සමනල ගල උඩ ශ්‍රී පාද තබන්නට හේතු මොනවාද කියා. අපේ පූජක පක්ශ එක එක තර්ක ගෙනත් අතිශයෝතියක් පාලා මිනිසුන්ව මුලා කලා. මේ තමයි සත්‍ය විය යුත්තේ විශ්වාස කල හැකි. බුදු හාමුදුරුවෝ පවා දේශනා කලේ සොයා බලා සත්‍ය යයි සිතනවා නම් විශ්වාස කරන්න කියා. අපේ නඩේට අන්ද භක්තියෙන් මිදෙන්න මේ කරන උදාර සේවාව ඉතා අගනායී.

  • @prasannaliyanage2117
    @prasannaliyanage2117 ปีที่แล้ว

    Oba thumata deeergaayu wewa

  • @sumithangekubura1992
    @sumithangekubura1992 4 ปีที่แล้ว +2

    Budusaranai

  • @ravindrapriyalal5181
    @ravindrapriyalal5181 ปีที่แล้ว

    Mn Diwaguhawata, saha punchi dabadiwa kyn then dekatama ghn thynw. Anee mata sri padasthanayatath yanna wasanawa lebewaa.. සාධූ!!! සාධූ!!!🙏🙏🙏🙏

  • @lionstory2199
    @lionstory2199 4 ปีที่แล้ว +3

    👆 පට්ට 💪💪💪

  • @khandykhandy7219
    @khandykhandy7219 3 ปีที่แล้ว

    sadu sadu obata pin

  • @sucharithajayasinghe5899
    @sucharithajayasinghe5899 4 ปีที่แล้ว +1

    Bohoma pin janith mahatha obathumata the anith mahathmaya tat. Nodanay sitiye siripaade thiyana siripathulata budu piyanan ge pada sparsha ya labune keseda kiya. Daneta siripaade thibena siripathulata ethanata giyata balanna behe neda. A gena danna kenek sadahan karanna. Theruwan saranay.

  • @ishiranasinghe8016
    @ishiranasinghe8016 6 หลายเดือนก่อน

    Sadu Sadu Sadu
    janith mahaththaya,mage jeewithe diwa guhawa gana hariyata danagaththe ada.obata aneka warayak pin.niduk nirogi wewa! chiran jayathu! theruwane anantha guna balayen niwaninma sanasewa!Sadu Sadu Sadu

  • @prasannapushpakumara4533
    @prasannapushpakumara4533 3 ปีที่แล้ว +1

    👃👃සාදු සාදු සාදු ....

  • @kumara538
    @kumara538 4 ปีที่แล้ว +6

    දිවා ගුහාව තියෙන්නේ ශ්‍රීපාදයේ මහගිරි දබේ දකූණු පස අපගෙ පියවි ඇසට පෙනෙන ගල්තලාව මත.නමුත් එක අපගෙ පියවි ඇසෙන් බලන්න බෑ මොකද ඒක සමන් දෙවියන්ගේ අඩවිය දිව්‍ය තලයක්.තාමත් දිවා ගුහාවෙ අප අමා මෑණි බූදු පියානන්ගේ නිර්මිත බුදුරුව වැඩ සිටිනවා.ඒකට එකම සාක්ෂි කරු පුංචි දබදිව ලොකු ස්වාමින් වහන්ස.ඒ හැරුන කොට මා කුඩාකල අසා දැනගත් සත්‍ය කතාවක්.එම කතා දෙකම සදහන් කරන්නේ එකම කරුණක්.තෙරුවන් සරණයි.

    • @seefarogames9539
      @seefarogames9539 4 ปีที่แล้ว +2

      ATHAKOTA ME VIDEO AKE BORUDA THIYENNE?

    • @Indika1991
      @Indika1991 4 ปีที่แล้ว +2

      ඔබ හරි..ලංකාවෙ බුදුරජාණන් වහන්සේ ඉපදුනා කියන අය සියල්ල විකෘති කරනවා.අනික මේ ගැන කලින් කියපු අය අද පිස්සු හැදිලා ඉන්නෙ..මේ අය කියන් අරහත්.මොකද්ද ඒ වචනෙම රහත් නැ කියලනෙ කියන්නෙ..අ: දැම්මන් නැත යන් අදහස එන්නෙ .

    • @kumara538
      @kumara538 4 ปีที่แล้ว +2

      @@seefarogames9539 නෑ මල්ලි ඔය සේරම කරන්නේ බොරුව සමාජ ගත කරන එක අනික බුදු පියානන්ගෙ සිරිපතුල පිහිටවල තියෙන්නේ ඉන්ද්‍රනීල මානික්‍ය ක් උඩ එම සිරිපතුල තිබෙන්නෙ දැනට අපි වන්දනා කරන ගලෙන් කොටල තියන සිරිපතුල් සටහනේ සිට අඩි 17 විතර යටට වන්නටයි.

    • @kumara538
      @kumara538 4 ปีที่แล้ว +3

      @@Indika1991 ඔය මිනිස්සු සේරම කරන්නේ බොරුව සමාජ ගත කරන එක අනික මල්ලි ඔබ ම නුවණින් හිතන්න ඔය බොරු රහතුන් කියනා පරිදි බුදුන්ගේ පා පහස ලැබූ, බුදුන් ඉපදුනු, බුද්ධත්වයට පත්වුණු, බුදුන් පිරුණුවන් පා වදාළ ස්ථාන ජන ශුන්‍ය ස්ථාන වෙයිද???. එය කිසිම ලෙසකින් වත් සිදුවිය නොහැකි දෙයකි.

    • @Indika1991
      @Indika1991 4 ปีที่แล้ว +2

      Nimal Kumara අනිවාරෙන්. විශ්වයේ දර්මතාවයක් තියනවා ඒකට තමයි බුදුරජාණන් වහන්සේ නමක් පහල වන්නේ .ඒකත් ලෝකයේ මිසදිටුවන් වැඩිම උනාට පස්සේ හින්දු ආගම වැඩිඋනාට පස්සේ.ලංකාවෙ හින්දු හිටියෙ නැ..සිංහල කියන්නෙ ආගමක් වගේ. අපිට පිටින් ආපු එකමදේ බුදුදහම විතරයි.අලේ තාක්ෂනය.අපේ විද්‍යාවට අබියොග කරන්න බැ කාටවත්. පොත්පත් වල තියන සමහර කාරනා වැරදි තමයි ඒත් ලොක දර්මතාවය. ඉන්දියවෙ වජිරාසනය මත පමනයි බුදුරජාණන් වහන්සේ බුදුබව ලබන්නෙ.අපි වජේගෙ අය නෙවෙයි අනික අපි සිංහලත් නෙවෙයි අපි යක්ක නාග දේව රොක්ෂ අය.ලංකාවෙන් තමයි ජන වියාප්තිය සිදු වෙන්නෙ ඒවා දීර්ග විස්තර.මේ අය ඒවා ද්නනැ

  • @swarnalathaattanayake8954
    @swarnalathaattanayake8954 4 ปีที่แล้ว +3

    බස්නාහිරට සිරස පිහිටා තිබෙන එකම සැතපෙන පිළිම වහන්සේ කියා අසා තිබෙනවා. සිරිපතුල පිහිටා තිබෙන්නේ සමනල අඩවිය (ශ්‍රී පාදස්ථාස්ථානය)දිසාවට බවත් අසා තිබෙනවා. මෙහි සත්‍යතාවය පැහැදිලි කරන්න. වසර 4 කට පෙර
    මෙම ස්ථානයට ගියා.

  • @priyankapriyanka-kg3jt
    @priyankapriyanka-kg3jt 3 ปีที่แล้ว +1

    Mese pirisidu bududahama wikurthi karana thopita shapa wewa....

    • @SpDarmadasa-s3t
      @SpDarmadasa-s3t หลายเดือนก่อน

      Me katha karanne harak tikak mun apayata Yana aya

  • @kumaridissanayake3987
    @kumaridissanayake3987 4 ปีที่แล้ว +2

    Suwapath wewa 👍👍👍...

  • @jandrajandra1067
    @jandrajandra1067 ปีที่แล้ว

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @taridut1907
    @taridut1907 3 ปีที่แล้ว +8

    එතකොට සිරි pade tiyenne දැන් ආදම් padeda මුන්ට පිස්සු ඉස්සරවෙලා ශ්‍රීමහා බෝධීන්වහන්සේ ගෞරවයට කෙළිය දැන් සිරි padeth කාපියව්

    • @kumariedri7345
      @kumariedri7345 3 ปีที่แล้ว

      පිස්සු කියන මොන හේතුව ක් උඩ මෙතෙන්ට ගියාද දන්නැ පිස්සුම තමා

    • @mohamedfiyaz7261
      @mohamedfiyaz7261 2 ปีที่แล้ว

      Lokeya kiyane lowa palamu minisa patabu stanyak kiyana eka ape rata goda yanna me kanda ati
      Lowa wisala jangarahanyak
      Wishwasa karnwa adamge patula
      Baudayanta virudda na hode
      Kotana ho waradak thiyanaws

    • @Voiceofthegod
      @Voiceofthegod 6 หลายเดือนก่อน

      Ow me thattayata pissuwaaa😂😂

  • @ධර්මසිරිසේනාරත්න
    @ධර්මසිරිසේනාරත්න 3 ปีที่แล้ว +2

    උතුම් සම්බුදු බලයෙන් - පසේ බුදු ගුණ බලයෙන් - රහතුන්ගේ ද තේජසින - සම්මා සම්බුදු රජාණන් වහන්සේ ඉපදුණු, බුදුවූ, පිරිනිවනට වැඩිය උතුම් මේ පිං බිමේ සත්‍ය සත්‍යය වශයෙන්ම වහ වහා හෙළි වේවා.....

  • @heladerana6219
    @heladerana6219 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ....

  • @reethamalaniehalwathurage6357
    @reethamalaniehalwathurage6357 3 ปีที่แล้ว

    Sathya jayaganithwa sadu sadu sadu

  • @indumathisilva6645
    @indumathisilva6645 2 ปีที่แล้ว

    Math.dewGuwaha.wandana.kala.sadu.sadu.sadu.budusaranai.obatumata

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 3 ปีที่แล้ว

    Thank you Mr. Jnith

  • @ශිරෝමිබණ්ඩාර
    @ශිරෝමිබණ්ඩාර 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @venusbeautysalon901
    @venusbeautysalon901 4 ปีที่แล้ว +2

    Budusarani janith mhatmaya

  • @thamarajayasiri416
    @thamarajayasiri416 3 ปีที่แล้ว +1

    මමත් වන්දනා කරලා තිබෙන පූජනීය ස්ථානයක් සාදු සාදු සාදු

  • @psenanayaka218
    @psenanayaka218 3 ปีที่แล้ว

    Bohomayak pin obata ...

  • @yamunapriyanthi1705
    @yamunapriyanthi1705 3 ปีที่แล้ว

    තෙරුවන් සරණය්
    න්වනම වෙත්වා

  • @priyankasenanayake4015
    @priyankasenanayake4015 4 ปีที่แล้ว +5

    Sadu ...Sadu... Sadu...
    Godak pin me karunu danaganna salaswanawata.

  • @kavindusandeepa3933
    @kavindusandeepa3933 4 ปีที่แล้ว +1

    බුදුසරණයි

  • @Mr.MicholHTD9991
    @Mr.MicholHTD9991 4 ปีที่แล้ว +3

    ස්තූතියි🙏 බුදුසරණයි!

  • @bulletclubfans1157
    @bulletclubfans1157 4 ปีที่แล้ว +7

    බුදු හාමුදුරුවෝ ඉර්දියෙන් උඩින් ආවා නෙමෙයි වැඩියා වචන භාවිතය ගැන ටිකක් සැලකිලිමත් වෙන්න හැමෝටම බුදු සරණයි

    • @zigzag4984
      @zigzag4984 3 ปีที่แล้ว +1

      Budu hamduruwo diw thala wlta bana deshna krimita wadiye kese dai madak sitha blnna anda bakthika

  • @piyumikajayamanna1090
    @piyumikajayamanna1090 7 หลายเดือนก่อน

    ❤❤

  • @ajanthakarunarathna7334
    @ajanthakarunarathna7334 4 ปีที่แล้ว +1

    supiriiiiiiiiiiiiiiiiiiiiiiiiiii

  • @RasikaNuwan-lb5bp
    @RasikaNuwan-lb5bp 5 หลายเดือนก่อน

  • @nmmax9303
    @nmmax9303 3 ปีที่แล้ว

    Diwa guhawa piywi asin blnnth be.sema budu kenekuma siripathula sripadye thanpath karla thiyenwa.mn me banak ahpu ekk mata e swamin wahnsse wishwasy mt me katha wishwasa ne

  • @gaminiliyanage2393
    @gaminiliyanage2393 2 ปีที่แล้ว

    Good job 👍

  • @leenawijesingha8196
    @leenawijesingha8196 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @rajith7737
    @rajith7737 3 ปีที่แล้ว

    Sha maru ad ekane yanne buduhamuduruwo gena kiyaddi. Kohomada meke ads enne

  • @isharakwt2935
    @isharakwt2935 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි!!!

  • @chandrikadonald7769
    @chandrikadonald7769 4 ปีที่แล้ว +1

    Good luck..

  • @dilrukshirodrigo6377
    @dilrukshirodrigo6377 ปีที่แล้ว

    Diqaguhawa koheda thiyenne

  • @දේශාටන
    @දේශාටන 2 ปีที่แล้ว +5

    ශූීපාද පත්මය පිහිටවීමේ සිද්ධියනම්, මෙහි පැහැදිළි කිරීම අසත්‍යක්,......

  • @anilmahinda8275
    @anilmahinda8275 3 ปีที่แล้ว +2

    අපි අපේ හෙල බිම රැකගෙන අත්‍ශ්‍ය ජයගමු

  • @charukasiriwardana1908
    @charukasiriwardana1908 3 ปีที่แล้ว

    best brother

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 5 หลายเดือนก่อน

    🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @thanujakarunaratne7830
    @thanujakarunaratne7830 4 ปีที่แล้ว +1

    Ahala thibenava Balangoda Ananda Maithriya Swaminvahanse Me Kantha Athmaya mema sthanyen mudwa hru bawa.

  • @sitharageethmi696
    @sitharageethmi696 3 ปีที่แล้ว

    Minissu yatharthaya dena ganna kemathi venna ona.... But, ape rate aya mithyawata kemathi pirisak...a Mithyawe rasayak thiyana Nisa... Janith malli oya ganna may uthsahaya mama agaya karanawa!

  • @singha6372
    @singha6372 4 ปีที่แล้ว +1

    සියලු දෙනාට මේ සත්‍යාවබෝධ වේවා ..
    අපි කොයිතරම් නම් මුලා වෙලාද. කවුද මේ සත්‍ය වසන් කලේ. හේතුව කුමක්ද...

    • @sumithekanayake9217
      @sumithekanayake9217 3 ปีที่แล้ว +1

      😂

    • @taridut1907
      @taridut1907 3 ปีที่แล้ว

      යකෝ බුදුහාමුදුරුවෝ කොහොමත් diwaguhawe samawath සුවයෙන් wadaunna දැන් ඕවා අහල මනුස්සයෝ ශ්‍රී pade ගැන මොනාද හිතන්නේ මුන්ට පිස්සු දැන් ඕක ආදම් padetama යයි බලන් ඉඳපන් kalakanni බණ ක් භාවනාවක් කරන් ඉන්නේ නැතුව යනවා මුන් බුදු රජාණන් වහන්සේ ගෙ ජාතකේ hoyanda

    • @taridut1907
      @taridut1907 3 ปีที่แล้ว

      @Sugath Pathiranaදැන් කරන්න ඕනේ ඉතිහාසය නිවැරැදි කරන එක නම් ඒක කාලයත් එක්ක සිදු වෙයි දැන් මට තියන ප්‍රශ්නෙ තමයි රහතන් වහන්සේ නමක් පහළ වෙන්නේ ඉතිහාසයේ කුණු awssannada කියන එක

  • @kalehewaththakankanamgethi7097
    @kalehewaththakankanamgethi7097 3 ปีที่แล้ว

    නිවනම අත් වේවා

  • @iranganikarunaratna7264
    @iranganikarunaratna7264 2 ปีที่แล้ว

    මේ විහාරයට යන ගමන් මග කියන්න.

  • @suniru1
    @suniru1 4 ปีที่แล้ว +1

    Thanx Janitha suwapath wewa!!!

  • @siridesayearutha
    @siridesayearutha 3 ปีที่แล้ว +1

    ඔබගේ අරමුන කුමක් වෙනුවෙන්ද ,,? ඉතිහාසය මතුවෙන්නේ හේතුපල දහමට අනුවයි ,,,!!! , හේතුපල දහම යනු බුදු කෙනෙක් පහලවි දේශනා කරන පටිච්චසමුප්පාද දර්මය මයි ,,,,!!! එයමයි ස්වභාව දර්මය මෙය ඉතාම සියුම් දර්මතාවයකි එවා පින්නොමේරු අස්සුතවත් පෘතග්ජන ලොකයාට විශය නොවේ,,,!!! යේ ධම්මා හේතුබ්පබවා තේසං හේතුං තතාගතෝ ආහ තේසං චයෝ නිරෝධෝ එවන්වාදි මහා සමනො ,, !!! මේ තමයි අස්සජි අරහතුන් වහන්සේ බුදු පියාණන් වහන්සේ ගැන එදා කෝලිත, උපතිස්ස පිරිවැජියන්ට කල දේශනාව මේ සත්‍ය වචන උතුම් සෝවාන් මගපල පූර්ණ කර ගැනීමට තරම් බලවත් වුයේ කෙසේද,,??? ඒ උතුම් ධම්ම අර්තයයි මේ මතුවෙන්නෙ,, ඊට හේතුවත් හේතුපල දහමට අනුව ගෝතම සම්බුදු හිමිගෙ උතුම් බුද්ධ සාසනය ප්‍රඥාව අධික බුද්ධ සාසනයක් වීමයි ඒ මීට ප්‍රථම විපක්ශි බුදු පියාණන් වහන්සේ ගේ සාසනයේ සිට හ්
    කාශ්‍යප සම්බුදු සසුන දහක්වා ශ්‍රද්ධාව අදික හා වීර්ය අදික සම්බුදු සසුන් වීමයි චත්තානි මානි ඨානානි නම්වු බුද්ධ ශක්තිය කේන්ද්‍ර ගත හෙලදීපයේ සිවු හෙලය ජම්බුද්දීපයේ සත්‍ය ඉතිහාසය තේරුම් ගත යුත්තේ මේ පරම ගාම්භීර අචින්ත්‍යය දර්මතාවය තේරුම් ගැනීමටයි,,, !!! ඒ වෙන කිසිවක් නොව බුද්ධ පියාණන් වහන්සේලගේ සවුපදිශේශ පිරිනිවිමෙන් පසු එවකට පහලවු සියලු අරහතුන් වහන්සේලාත් පිරිනිවි මතුවට මගපල නිවන්මග යටපත්වී නාමික බුද්ධ ආගම නමින් ආගමක් බවට පත්වීමයි,, !!! ප්‍රඥාව අධික බුද්ධ සාසනයේ අපහලවන මහාප්‍රග්ඥායන් වහන්සේලාගෙන් අනුබුදු පියානන් වහන්සෙලා ගෙන් සෝතාවදානේ පඤා සුතමයේ ඥානය ලබාගත් පෙරපින් ඇති භික්ඛු භික්ඛුනී උපාසක උපාසිකා සිවුවනක් පිරිස එම දර්මදායාදය ලැබු අරියමගයන ශ්‍රාවක යින්ට් සද්ධස්ස කුල පුත්‍රයින් බවට පත්වූ පසු උතුම් සෝතාපන්න ආදි මගපල පූර්ණ කර ගැනීමට පෙර බුදු පසේබුදු අරහත්ත බුද්ධාදි උතුමන් වහන්සේගේ උතුම් බුද්ධ ශක්තිය කේන්ද්‍ර ගත ස්තානය තුලදි විශ්ව ශක්තිය හා බැදි උතුම් බුද්ධ ශක්තිය ට අනුගතවිය යුතුයි මහා පරිනිබ්බාන සූත්‍රයේ 95 වන ජේතයේ සදහන් චත්තානි මානි ඨානානි මේ හෙලබිමේ එකම සරල රේඛාවක සමාන දුරින් හබරන හිරිවඩුන්න බෝධිරාජ මහ බෝධින්හන්සේ , ඉසින්බැස්සගල, බලංගොඩ බුදුගලද තෙල්දෙණිය බබරගලයන බින්බිම් පරම දුර්ලභ ,පරම ගාම්භීර අචින්ත්‍යය බුද්ධ විශය හා බැදි උතුන් දර්මතාවෝය,, මේ යුගයේ පහලවු සිවුපිලිසිබ්යා පත් මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර අරහතුන් වහන්සේ පහලවි උන්වහන්සේගේ 67ක් වු සිවූපිලිසිභීයාපත් ශක්තිය තුලින් සම්මත ම්සදූටු සමාජයට දේශනා කරනුයේ මේ දර්මතාව යි පෙරපින් ඇති නිහතමානී සිව්හෙල වැසියන් අප්‍රමද වෙත්වා ,,,,!!!! පෙරපින්නැති අසරන අස්සුතවත් පෘතග්ජන මිනිසුන් ස්වාමින්වහන්සේලා මේ දර්මතාවය සමග නොගැටෙත්වා උපෙක්ඛාසහගතව මිදෙත්වා සියලු ලෝක සියලු සත්ත්වයෝ පරම සත්‍ය තේරුම් ගනිත්වා ,,,!!! සුසිත් 0714413521 min of health www sirisaddharmaya lk.

  • @kanishkamevan2885
    @kanishkamevan2885 4 ปีที่แล้ว

    Who was this welikala please I troduce him...?

  • @r.p.pereraperera8226
    @r.p.pereraperera8226 3 ปีที่แล้ว +3

    මෙය තියෙන්නේ එරත්නේ මම මේහි බිමට ඇල්ලිමට ටයිල් පුජා කලා

  • @janakatissera
    @janakatissera 4 ปีที่แล้ว +2

    සිව්හෙලයට ජය

  • @nishanthamallawaarachchi2529
    @nishanthamallawaarachchi2529 4 ปีที่แล้ว

    මේ නිවේදක මහතා සම්බන්ධ කර ගන්න පුලුවන් දුරකතන අංකයක් වේද?

  • @nilanthaperera4253
    @nilanthaperera4253 4 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nimalrathnayaka1577
    @nimalrathnayaka1577 4 ปีที่แล้ว

    janith mahat.....samana raju & budu himiyan nedeyan bawa asa ethtemi e bawa sadahan poth monawa hari tiyenawada

  • @ChandraSamarakoon-c9d
    @ChandraSamarakoon-c9d หลายเดือนก่อน

    ෙමි විස්තර ෙහලි කිරිම ගැන පිං...

  • @dasithroshan1124
    @dasithroshan1124 9 หลายเดือนก่อน

    සම්බුදු පියාණන් දිවාගුහාවේ සිට සිරිපතුල පිහිටෙවුවේ නෑ...බුදුන් වහන්සේ සමනළ කන්දට වැඩම කොට තමා වාම ශ්‍රී පාද ලාංජනය පිහිටෙවුවේ...තවත් කාරණාවක්නම් සුමන සමන් දෙවියන් බුදු සමිදුට සමනළ කන්දට වඩින ලෙස ආරාධනා කලේ කැළණියේ සිටය...ඒ නිසා අපේ ආගමික ඉතිහාසය වෙනස් කරන්න එපා කවදාවත්...

  • @ඉන්දික.කුමාර
    @ඉන්දික.කුමාර 4 ปีที่แล้ว +2

    කිව්වට තරහ වෙන්න එපා සිරිපාදය ගැන කියවුණු කරුණු වැරදි තව හෙයන්න.

  • @chathuridenipitiya2612
    @chathuridenipitiya2612 3 ปีที่แล้ว

    දිවා ගුහාව කොහේද තියෙන්නේ

  • @lakshman3281
    @lakshman3281 4 ปีที่แล้ว +2

    මෙම ස්තානය තියෙන්නෙ කොහෙද .............

    • @dilhandabare5541
      @dilhandabare5541 4 ปีที่แล้ว +2

      කුරුවිට එරත්න පාරේ

    • @suniru1
      @suniru1 4 ปีที่แล้ว

      Batatota lena...

  • @anuradapuravimala1673
    @anuradapuravimala1673 3 ปีที่แล้ว +1

    නුවණැත්තො සසර දුක් දැක නිවනෙ සිත අලවත්. එබදු උත්තමයන්ට ආර්‍ය්මාර්ගය වැඩීමට විර්‍ය්‍ය් ඇතිවී අඹුදරු පොෂණාදී පන්ච කාමයන්ගෙන් නිතර කිළිටි වන සිතට මෙ දහම අවබොධ කර ගැනිම දුෂ්කර බැවින් ශාසනයෙහි මහණ වූහ. අතීත උත්තමයො කොටියක් සංවර සීලයන්හි පිහිටා පිණ්ඩපාතිකව අෂ්ටපරිස්කාරයෙන්ම අල්පෙච්ඡව වැඩ සිටි සමාධි ගත සිතැත්තො පෙළ හා අටුවා දහම හා විසුද්ධි මාර්ගය වැනි ධර්මසංග්‍රහායො ද ඉතිහාසය ද ගන්ථාරූඪ කරන ලද්දෙ වෙති. මෙ දහම් පොත්පත් හා මහා වංසය අද ඇතැම් අඹුදරු පොෂණාදී කාමයන්ගෙන් ව්ක්ෂිප්ත වූ සිතැති. සීලාදිය නැති ගුණහීනයන්ට මාරාවෙෂ වෙලාදො එවා විවෙචණ සංසොදන කරති. ප්‍රතික්ෂෙප කරති. මෙතෙක් කල්පැවැත ගෙන ආ නිර්මල බුදුදහම විකෘති කරති. ඉතිහාසය විකෘති කරති. අද මෙ පිරිහෙන කාලෙ තවත් නොයෙක් පිරිසක් නොයෙක් අයුරින් බොදුනුවන් මහත් වියවුල් බවට, භෙද බින්න බවට පත් කරති. නිර්මල බුදුසසුන විකෘති කරමින් සිටිත්. බොදුනුවො බුද්ධිමත් වී කටයුතු කෙරෙත්වා! එවාට අනුගත වී අපාගත නොවෙනු මැණවි

  • @nandikaprasad4738
    @nandikaprasad4738 4 ปีที่แล้ว +1

    ok

  • @dayasamarasekara5765
    @dayasamarasekara5765 4 ปีที่แล้ว

    සත්‍යය ඉතිහාසය මතු කොට දී යතාර්ථය දකින්නට අත්වැලක් සපයන ජනිත් මහත්මයාණෙනි ඔබකරන මේ යුග මෙහෙවර අතිශය වැදගත්. ඒ තුළින් මතුවන සැබෑ බුදු දහම අපේ ප්‍රඥාව අවදි කරවීමට මහත් පිටිවහලක් වනවා. ඒ නිවැරදි ඉතිහාසය සමඟ ගැලපෙන බුදු දහම තුළින් ජීවිතය ගොඩනඟන්න මහඟු මෙහෙයක් සපයනවා මෙන්ම නිවන් මග සාක්ෂාත් කර ගැනීමට මාවත එළිපෙහෙළි වෙනවා. මේ සත් කාර්යය ඉදිරියට ගෙනයාම සඳහා ඔබතුමාට කායික මානසික නිරෝගීතාවය ලැබේවා යැයි අදිටන් කරනවා. සුවපත් වේවා

  • @manelperera5336
    @manelperera5336 ปีที่แล้ว

    සත්‍ය දැක නොදැක්ක වාගේ පවි කාරයෝ.

  • @denuwanapushpakumara613
    @denuwanapushpakumara613 3 ปีที่แล้ว

    adam,s peak kiyana eka ain karanna sri padaya kiyala kiyanna

  • @vibushanawijesinghe6271
    @vibushanawijesinghe6271 2 ปีที่แล้ว

    Suvapath veva

  • @lathalatha8506
    @lathalatha8506 ปีที่แล้ว

    සාධු සාධු සාධු

  • @gunarathnakurupanawela8315
    @gunarathnakurupanawela8315 4 ปีที่แล้ว +2

    Eai me English walin adamspeek kiyala kiyanne aya niweradi kala yuthui.

  • @siridesayearutha
    @siridesayearutha 3 ปีที่แล้ว +1

    බුද්ධ දේශනාව යනු ,, අගමක් නොව හේතුපල දහමයි,, තේසං යනු ඒ රාග දේශ මොහ හේතු 3 යි, මේවා අපි සැම ලගමයි තියෙන්නේ,, බුදු කෙනෙන් පහලවී සොතාවදානේ ප්‍රඥාව සුතමයේ ඥානය තුලින් ලබාදෙන්නෙ ,, මේ හෙතුනිසා සත්වයෝ තමාම සසර ගමන දායාදය කරගන්නා ආකාරයයි, එ අපේ ඇස කන නාසය දිව කය මන ඉන්ද්‍රින්ට භාහිරින් ගෝචරවෙන රූප ශබ්ද ගන්ද රස පහස සිතිවිලි වලට පටිච්ච වෙලා ආයතනබවට , අන්තවාදි උපාදානය කරගන්නා නිසායි, යද නිච්චං තං දුක්කා යනු මෙයයි ,, අපි සමාජයයේදි, ගෙදරදි , තද නින්දේ නැතිව ඉන්න ඕනිම අවස්තාවක සිද්ධික , තැනක, බාහිරින් දකින අරමුනුවන, දකින අහන , දැනේන , රූප ශබ්ද ගන්ද රස පහස සිතිවිලි ආදියට වර්තමාන මොහොතේ අපි සිතින් සංසංදනය කරමින් හොදදේ කැමතිදෑ උපාදානය කර ගන්නවා (මංඥතාවයෙන් මැනිමෙන් උපාදානය කර ගෙන ඒ සියල්ල අපේ වසගයේ අපිට ඕනිවිදියට කැමතිසේ මනාපයේ නිච්චසේ පවත්වගන්න නවත්වගන්න හදනවා , ) නමුත් මෙලෙස උපාදානය කර ගන්නා සංකාර කර ගත් හිතේ මතකසටහන් (සංකාරකර කර උපාදානය කරගත් සංඛත) එසේ දිගටම අපිට ඕන විදියට දිගටම පවත්වාගෙන යෑමට නවත්ගෙන තියාගන්න බැරිවෙනවා ,( ඒ කාලයගෙවීයෑමේදි ත්, වෙනස්වීමෙදීත් , දිරාපත්වීමේන් නරක්බීමෙන් , මියයෑමේදීත් , ) එතනයි දුක නැමති පලය හටගන්නේ , සතුරාගේ මරනය, දේපොල, ජීවිත විනාසය අපිට සතුටකුත්, තමාගේ ත් , නෑයන්ගේ දේපොල විනාශය , මරනය දුකක් වෙන්න හේතුව මෙම උපාදානයයි, ඒනිසා අපි ආසාකරන, අදරය කරනසියල්ල විපරිනාමය ට පත්වන බව බවනසන බන අසා දැනගත්විට උපාදානයකර නොගෙන පරිහරනය කරනවා, ඇදුම් පැලදුම්, වාගන ඉඩකඩම් , මෙන්ම බිරිද , සැමීයා පවා, වෙනස් වුවත් දුකක් නෑ ,v මේ තමයි බුදු කෙනෙක් පහලවි දේශනා කරන හේතුපල දහම , ප්‍රඥාවන්තයින්ට පංචස්කන්ධ උපාදානය නොකර පරිහරනය කරන මගයි බුදුවරු පෙන්වාදෙන්නේ, ඒ සදහායි සංකාරකර නොකර සංකතය හිතේ සමුදයවෙන්න නොදි සංකාර නොකර රාග දේශ මොහ උපදින උපදින තැන ඛයකිරීම, කපාහැරීම උදුරා අස්කරදැමීම ,තුලින් දුකින් නිදහස් වීමට රාගක්ඛයෝ දේසක්ඛයෝ මෝහක්ඛයෝ කිරීමෙන් සසරට නොබැදීම නම් වු, නිබ්බානං කියා අනුදැනවදාලේ , නමුත් අද බුද්ධ ආගමේ , වෙනත් අගමකත්,මේ දහම නෑ, මේය මාරයාගේ, භාහිරබලවේගයක , දෙවියන්ගෙ , සාතන්ගේ , අල්ලාගේ ,කැමැත්තට වෙන්නේත් නෑ , අපිමයි සිතින් රෝදකර දුක හදාගන්නේ, නොරෝද යනු මෙයයි , අද අපේ බුද්ධ ආගමේ පින්කර පින උපාදානය කරගන්නේ , රජසැප සිටුසැප දෙවිමිනිස්සැප කෙලේවර මතුබුදුවන මෛත්‍රී බූදුන්ලග නිවන් දකින්න ප්‍රාර්ථනා කරවමින් භක්තියෙන් අදහමින් වැදුම් පිදුම් යැදුම් පැතුම් කරමින් සුගති පැවැත්ම හදනවා විනා සමුදය නිරෝද කිරීමට මාර්ග ප්‍රතිපදාක් නැත , ආගම තල තිසෙකේ පැවැත්ට ,, හා දහම නැවැත්මටයි, අපැවැත්ම සදහායි,, මේ උතුම් සිරිසද්දර්මය දේශනා ප්‍රාතිහාර්ය වසර1800 කට පසුව මේ යුගයේ මේ හෙලබිමේ පහලවු සිවුපිලිසිබ්යා පත් මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර මහතෙර්රුන් වහන්සේ පහලවි උන්වහන්සේගේ 67ක් වු සිවූපිලිසිභීයාපත් ශක්තිය තුලින් සම්මත ම්සදූටු සමාජයට දේශනා කරනුයේ මේ දර්මතාවයයි ,, පෙරපින් ඇති නිහතමානී සිව්හෙල වැසියන් අප්‍රමද ව මේ දර්මතාවය තේරුම් ගනිත්වා පෙරපින්නැති අසරන අස්සුතවත් පෘතග්ජන මිනිසුන් මේ දර්මතාවය සමග නොගැටෙත්වා උපෙක්ඛාසහගතව මිදෙත්වා සියලු සත්ත්වයෝ පරම සත්‍ය තේරුම් ගනිත්වා ,, !! සුසිත් 0714413521 min of health, www sirisaddharmaya lk and බෝපිටියේ දහම් පාසැල වඩසටහන බලන්න