පේපර් එක පන්නපු සිද්ධියට අත්අඩංගුවට ගත් ලොක්කාට ලැබුණු නියෝගය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • පේපර් එක පන්නපු සිද්ධියට
    අත්අඩංගුවට ගත් ලොක්කාට
    අධිකරණය දුන් නියෝගය
    වැඩ වරදින අනිත් සෙට් එක මෙන්න #Lka

ความคิดเห็น • 75

  • @Livein-lo9vp
    @Livein-lo9vp 16 ชั่วโมงที่ผ่านมา +28

    විබාග හොරකම් රැකියාවට කරන අය සියළුම දෙනා හිරේ දාන්න ඕනේ. දැඩි දඩුවම් දෙන්න ඕනේ විබාග , බෙහෙත් කියන්නේ පුද්ගලයකුගේ ජීවිතය හොරකම.

  • @JayanikaHerath-q3u
    @JayanikaHerath-q3u 16 ชั่วโมงที่ผ่านมา +25

    අයේ විභාගය තියන්න ඕනේ දරුවන්ට වුන අසාධාරණයට ඔවුනට ජීවිත කාලෙටම ගෙවන්න වෙයි

  • @PiyatissaLokubalasuriya
    @PiyatissaLokubalasuriya 6 ชั่วโมงที่ผ่านมา +12

    ශිෂ්‍යත්ව විභාගයට ටියුෂන් මගින් ඉගැන්වීම තහනම් කලයුතුය .ශිෂ්‍යත්වයට ළමුන් සූදානම් කිරීමේ සම්පූර්ණ වගකීම පාසල මගින්ම කිරීමට කටයුතු කලයුතුය .

  • @yamunarathnayake8789
    @yamunarathnayake8789 14 ชั่วโมงที่ผ่านมา +5

    නිසි දඩුවම් ලබා දෙන්න.අපේ දරුවන්ට සාධාරණයක් ලබා දෙන්න

  • @stelladias5040
    @stelladias5040 12 ชั่วโมงที่ผ่านมา +5

    නීතිය අවදි වෙයි!
    පුනරුධයට ජයවේවා ❤❤❤

  • @susilkannangara994
    @susilkannangara994 16 ชั่วโมงที่ผ่านมา +7

    බත්බැලයින්ට කටුකන්නන්ට නොතේරෙන හුඟක් දේවල් තියෙනවා.

  • @ChamilaDeepani-h6p
    @ChamilaDeepani-h6p 16 ชั่วโมงที่ผ่านมา +23

    අපිට ආ රංචි විදියට මුළු පේපර් එකම පිටවෙල

  • @wasanafernando339
    @wasanafernando339 16 ชั่วโมงที่ผ่านมา +19

    පව් අසරනයා..වසර 8ක් පුරාවට ප්‍රශ්න 3යි එලිය දීලා තියෙන්නේ...ඌට මොන්ගල්ද කොහෙද...ඕවා හොදයි කිරිසප්පයොන්ට කියන්න...

  • @DhanushkaDuwage-dd6ef
    @DhanushkaDuwage-dd6ef 15 ชั่วโมงที่ผ่านมา +9

    ප්‍රශ්න තුනක් කීවේ මහත්තයෝ විභාග කොමසාරිස්තුමා කිව්ව එකනේ ඔහු මුල් ප්‍රශ්න පත්තරේම පිට කරන්නැතුව ඇති නේද....අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සියලුම තොරතුරු දන්නවා...හංගන්න එපා මහත්තයෝ ඒක අපිට හරිම අසාධාරණයි...

  • @PriyankaBandara-iv1lv
    @PriyankaBandara-iv1lv 15 ชั่วโมงที่ผ่านมา +6

    මේ රටේ මිනිස්සු මේ තරම් නොහැදුනේ ඇයිද මන්දා...පුදුමාකාර ජීවින්..විභාගයක් තිබ්බොත් පේපර් එලියෙ..පාලකයො විතරක් නෙවෙයි..මුනුත් හදන්න් වෙනව

  • @Rohanay
    @Rohanay 14 ชั่วโมงที่ผ่านมา +7

    ඔන්න අනුරට තියෙන වැඩ.😊 හිරේ නෙවෙයි එකෙකුට මරණ දඬුවම දෙන්න ඕන.

  • @antonykurukulasuriya1168
    @antonykurukulasuriya1168 16 ชั่วโมงที่ผ่านมา +4

    ප්‍රශ්ණ පත්‍රයම හෝ තුනක් හෝ එකක් පිට වුනත් කමක් නැහැ . ගරු අධිකරණයට ගෞරවය පුද කරන අතර තවත් දෙයක් කිව යුතුයි . එනම් අපේ රට හරි පාරට ගමන් කරමින් තිබෙන බව.

  • @nilangaliyanage3833
    @nilangaliyanage3833 13 ชั่วโมงที่ผ่านมา +7

    තල්දුවට දැන් ගොඩක් බිසී වෙන්න වෙයි

  • @Helanarthana
    @Helanarthana 16 ชั่วโมงที่ผ่านมา +10

    සම්පූර්ණ පේපර් එකම පිටවෙලා තියෙන්නේ

  • @shanaka6935
    @shanaka6935 16 ชั่วโมงที่ผ่านมา +21

    නිකන් බොරු එපා. ප්‍රශ්න 3 ක් විතරක් පිට කරල නිකන් ඉන්න බූරුව කව්ද. මුලු Paper එකම පිට වෙලා ඇති.

  • @gaminidefonseka8566
    @gaminidefonseka8566 6 ชั่วโมงที่ผ่านมา +1

    මෙ කාලනියා ගේ අයථා අන්දමට ලබාගෙන ඇති සියළුම ධනය රාජසන්තක කරන්න .

  • @NisansalaAmarasinghe-o8q
    @NisansalaAmarasinghe-o8q ชั่วโมงที่ผ่านมา +1

    නැවත විභාගය පවත්වන්න. අපේ ළමයි සූදානම් විභාගයට මුහුණ දෙන්න

  • @PriyanthaKumara-qv9ty
    @PriyanthaKumara-qv9ty 15 ชั่วโมงที่ผ่านมา +5

    ටියුෂන් සල්ලි වලට තනතුර ව්කුනලා

  • @UdeshikaRajanayake
    @UdeshikaRajanayake 14 ชั่วโมงที่ผ่านมา +3

    අනේ අපේ දරුවෝ 😢

  • @kusumkalhari1461
    @kusumkalhari1461 16 ชั่วโมงที่ผ่านมา +2

    Ballak oka ahinsaka daruvanga jivitat akka sallam kara

  • @siryanisiryani2481
    @siryanisiryani2481 16 ชั่วโมงที่ผ่านมา +3

    එහෙම නම් නිසිදඩුවම්

  • @abcaruni
    @abcaruni 16 ชั่วโมงที่ผ่านมา +5

    ඉතුරු ප්‍රශ්න 13 කවුද පිට කලේ ?????

  • @KosalaChinthaka-t2g
    @KosalaChinthaka-t2g 16 ชั่วโมงที่ผ่านมา +4

    පේපර එක පිට කරා නම් ඒවා ගත්ත උනුත් රිමාන්ඩ් කරන්න

  • @sheshasriwick6644
    @sheshasriwick6644 3 ชั่วโมงที่ผ่านมา +1

    හම ගහලා යටින් ගිනි දාන්න ඕනෙ....පව් අහිංසක ළමයි

  • @renukadamayanthi8572
    @renukadamayanthi8572 15 ชั่วโมงที่ผ่านมา

    🎉

  • @ShanikaRuwanthi-ec7vf
    @ShanikaRuwanthi-ec7vf 13 ชั่วโมงที่ผ่านมา +2

    ඇයි දෙයියනේ ප්‍රශ්න 3ක් නෙමෙයි ඔක්කොම අරන්නේ..

  • @SVA790
    @SVA790 16 ชั่วโมงที่ผ่านมา +3

    NIE එකේ ඉන්නෙ රටේම ඉන්න හොරැ

  • @pavithrasanjeewani5470
    @pavithrasanjeewani5470 6 ชั่วโมงที่ผ่านมา +1

    මෙච්චරකල් මෙයා මේ වැඩේ කරලා ඇති ටියුෂන් ගුරුවරු ඔන්න ඔහොමයි ලමයි විභාග පාස් කරවන්නට පාසල් ගුරුවරු අවසානයේදී බැනුම් අහනව ප්රතිපල නෑ කියල

  • @AA-NuRa
    @AA-NuRa 14 ชั่วโมงที่ผ่านมา +1

    හොද 3

  • @yamunarathnayake8789
    @yamunarathnayake8789 14 ชั่วโมงที่ผ่านมา +1

    අනිත් හැම එකාමත් අත්අඩංගුවට ගන්න

  • @JanakaindikaKokuhannadige
    @JanakaindikaKokuhannadige 16 ชั่วโมงที่ผ่านมา +2

    Okunta denna oni daduwam Aaye wena ekektawath hithannawath baya wenna .sakkili hattha

  • @pushpamala200
    @pushpamala200 16 ชั่วโมงที่ผ่านมา +14

    ආයේ තියන්න එපා ශිෂ්‍යත්ව විභාගේ මෙතනින්ම නවත්තන්න

    • @UU-bl4xu
      @UU-bl4xu 14 ชั่วโมงที่ผ่านมา +2

      එතකොට ඔයාද අහිංසක ගම් වල ඉන්න ළමයින්ට හොද ඉස්කෝලයක්. හොයලා දෙන්නේ...🙄🙄🙄

    • @pushpamala200
      @pushpamala200 13 ชั่วโมงที่ผ่านมา +1

      @@UU-bl4xu ආයේ හොඳ,නරක කියලා ස්කෝල බෙදෙන එකක් නෑ.ඒකයි එහෙම කිව්වේ පහසුකම් හැම පාසලකටම සමානව ලැබුනොත් ප්‍රශ්නය ඉවරයි නේ.

    • @pavithrasanjeewani5470
      @pavithrasanjeewani5470 6 ชั่วโมงที่ผ่านมา

      @@pushpamala200 ඇත්තටම අපේ රටේ ඉස්කෝලෙන් තමයි පන්ති භේදය පටන් ගන්නේ ලොකු පොඩි කියල ඉස්කෝල බෙදල ඒවයෙ ඉන්න ලමයින් ලොකු පොඩි කියල බෙදල එකම අධයාපන සුදුසුකම් තියෙන ගුරුවරුන් ලොකු ඉස්කෝලවල ගුරුවරු පොඩි ඉස්කෝල වල ගුරුවරු කියල බෙදල පොඩි ඉස්කෝලවල ඉන්න ගුරුවරු සහ ලමයි පයට පෑගුන දූවිලි වගෙයි ලමයි විතරක් නෙවෙයි ගුරුවරුන් කොන් කරනව ලේබල් ගහල පාසල් බලන්න එන නිලධාරීන්ද පොඩි ඉස්කෝල වල ගුරුවරුන්ට දෙන්නෙ පුදුම පීඩනයක් දෙමාපියන් ලොකු ඉස්කෝල අනුව ලොකු පොඩි කියල බෙදිල මේ නිසා සියලුම පාසල්වලට පහසුකම් දීල මේ පාසල්වල තියෙන ලොකු පොඩි කියන භේදය සහ මාන්නය නැති කරන්න වැඩ පිලිවෙලක් ගෙනාවොත් හොඳයි

  • @ChrisAbeywardena-ls2yz
    @ChrisAbeywardena-ls2yz 15 ชั่วโมงที่ผ่านมา +3

    ඔය පේපර් එක පන්නපු එකා පහුගිය දවස් වල හිටියේ කොහෙද කියලා හොයලා බලන්න...

  • @subatheja7574
    @subatheja7574 2 ชั่วโมงที่ผ่านมา

    දැන් නම් නීතිය තිතටම ,,,එක රටක් ,එක නීතියක් ,,,කොන්ද කෙලින් වැඩ කරන්න පොලීසියට දැන් පුළුවන් ..

  • @sudharmagamage2105
    @sudharmagamage2105 15 ชั่วโมงที่ผ่านมา +1

    Anura janapathi une nathnam.....

  • @chandranielisabethnanayaka4753
    @chandranielisabethnanayaka4753 15 ชั่วโมงที่ผ่านมา +2

    මොකටද මුන්ට මෙ සල්ලි

  • @chamindabandara-q6r
    @chamindabandara-q6r 16 ชั่วโมงที่ผ่านมา +1

    Punchi lamaita sadaranaya karanna

  • @kalanirangikaekanayaka3606
    @kalanirangikaekanayaka3606 13 ชั่วโมงที่ผ่านมา +1

    ලොකු හොරු වගේම පොඩි හොරු ටිකත් අල්ලන්න ඕනෙ..

  • @antonwijerathne
    @antonwijerathne 11 ชั่วโมงที่ผ่านมา

    විශ්‍රාම යන්න ඔන්න මෙන්න කියල තියෙද්දි කළ පාහර වැඩේ කිසිසේත් අනුමත කරන්න බැහැ. ඔහු වැරදිකරුවකු වුණොත් උපරීම දඬුවම් ලබාදිය යුතු ය.

  • @AA-NuRa
    @AA-NuRa ชั่วโมงที่ผ่านมา

    මෙච්චර කල් ලමයි මරවපු දෙමාපියනට අන්තිම මොහොතේ පේපර් හම්බෙලා ..දැන් කියනව ලමයි පව් ආයෙ තියන්න එපා කියලා ..එහෙනම් ශිෂ්‍යත්වෙට නොතියම ඉන්න තිබ්බෙ ලමයි නොතලා

  • @kemameniyo817
    @kemameniyo817 51 นาทีที่ผ่านมา

    ආයේ රජයේ අධ්‍යාපන ශ්‍රේෂ්ත්‍රයේ කිසිඳු රැකියාවක් ඔය බුරැවාට දෙන්න එපා.පොඩි අයට හානි කරාට

  • @chamikarapothmulla9296
    @chamikarapothmulla9296 14 ชั่วโมงที่ผ่านมา

    අනිත් un

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu 15 ชั่วโมงที่ผ่านมา

    Balllaaaa

  • @kumarikumari5457
    @kumarikumari5457 14 ชั่วโมงที่ผ่านมา +1

    පව් පොඩි එවුන්

  • @mohamedifthikar6458
    @mohamedifthikar6458 15 ชั่วโมงที่ผ่านมา +1

    Ballec

  • @anuradhichamila4839
    @anuradhichamila4839 12 ชั่วโมงที่ผ่านมา

    හදන අයම paper එක දීලා😮

  • @RCB-CLG
    @RCB-CLG 11 ชั่วโมงที่ผ่านมา

    මෙ යකා කොටහලු වෙලාද නාන්ඩ යනව

  • @sheshasriwick6644
    @sheshasriwick6644 3 ชั่วโมงที่ผ่านมา

    දැන් නීතිය ඉටු වේවි

  • @chamindabandara-q6r
    @chamindabandara-q6r 16 ชั่วโมงที่ผ่านมา +1

    Prasna 3 neme mulu peparema pitawenna athi

  • @damekadmer8433
    @damekadmer8433 16 ชั่วโมงที่ผ่านมา +1

    Dan oka beragannada lowyersla passen yanne

  • @chamindabandara-q6r
    @chamindabandara-q6r 16 ชั่วโมงที่ผ่านมา +1

    Prasna 3 wenna vidiya athi

  • @rajwarnakulasuriya5935
    @rajwarnakulasuriya5935 15 ชั่วโมงที่ผ่านมา

    etakota Namal baby saha ohuta udav karapu kattiyawa danwat ath adanguwata gannavaada?

    • @ricvibesinc1
      @ricvibesinc1 4 ชั่วโมงที่ผ่านมา

      th-cam.com/video/FrWlydBQv1g/w-d-xo.htmlsi=o58fhwnDzWhIIS0E

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu 15 ชั่วโมงที่ผ่านมา +1

    Ookava dadukadaedanna ok a

  • @pavithrasanjeewani5470
    @pavithrasanjeewani5470 6 ชั่วโมงที่ผ่านมา

    ටියුෂන් වැඩක් නෑ

  • @nishanthimadduma7132
    @nishanthimadduma7132 12 ชั่วโมงที่ผ่านมา

    Salli denava nam mun genu daruvan unath vikunay

  • @SumithNamal-kz8yw
    @SumithNamal-kz8yw 14 ชั่วโมงที่ผ่านมา

    Aye thiyanna apaa mokada ape daruvo ai duk vidina akai venna