"දකුණේ කියන්නේ ඉතින් කිව්වොත් කිව්වා" - "රට අනුරට බෝට්ටුව අපිට"

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • "දකුණේ කියන්නේ ඉතින් කිව්වොත් කිව්වා" -
    "රට අනුරට බෝට්ටුව අපිට"
    ඔට්ටුව පැරදුණු මිරිස්සේ රංගන
    සිය වත්කම භාරදුන්නේ මෙහෙමයි
    #Lka

ความคิดเห็น • 724

  • @madumaldesanayaka267
    @madumaldesanayaka267 2 ชั่วโมงที่ผ่านมา +439

    උඔ ගැලපෙන්නේ සජිත්ට නෙවෙයි මාලිමාවට 😊😊😊

    • @markxavior
      @markxavior 2 ชั่วโมงที่ผ่านมา +20

      මහ මැතිවරණය තියෙනවා මාලිමාව බලන් ඉන්නවා එනකන්.

    • @nirashasaro1550
      @nirashasaro1550 2 ชั่วโมงที่ผ่านมา +20

      සිරාවටම උබලවගේ කොල්ලො තමා ඉන්න ඕනේ එක මිටකට❤

    • @RebeccaDASilva-ex4sp
      @RebeccaDASilva-ex4sp 2 ชั่วโมงที่ผ่านมา +9

      අනිවාර්යයෙන්ම

    • @ShiromieGunasekara
      @ShiromieGunasekara ชั่วโมงที่ผ่านมา +2

      Oyala Gena Adambari ara Bopage kiyana man ekka bala kota

    • @JBandara-ny1xq
      @JBandara-ny1xq ชั่วโมงที่ผ่านมา +11

      ඔයා ගැලපෙන්නේම මාලීමාවට සහෝදරයා....

  • @madurangapinto5911
    @madurangapinto5911 2 ชั่วโมงที่ผ่านมา +93

    👍 එළ කොල්ලෙක් ❤❤ ජය වේවා 🧭 අනුර කුමාර දිසානායක ජනාධිපති තුමාට

  • @ik-fy3pb
    @ik-fy3pb 2 ชั่วโมงที่ผ่านมา +203

    ඔයා හොද හදවතක් එකතුවෙන්න මාලිමාවට . ❤❤❤❤

    • @linalina7802
      @linalina7802 ชั่วโมงที่ผ่านมา +1

      ❤❤❤❤❤😂

  • @karuathugala3196
    @karuathugala3196 ชั่วโมงที่ผ่านมา +94

    ඇත්තමයි කොල්ලෝ ඔයා ගැලැපෙන්නේ මාලිමාවට තමයි.❤❤❤❤❤❤❤❤❤

    • @linalina7802
      @linalina7802 ชั่วโมงที่ผ่านมา +2

      ❤❤❤❤❤

  • @subatheja7574
    @subatheja7574 2 ชั่วโมงที่ผ่านมา +123

    නියමයි මචං ,,,දකුණේ අපි ...මිරිස්ස කියන්නෙ බොක්ක දෙන වුන් ඉන්න ගමක් ,,,තෙරුවන් සරනයි මචංලා ...ජයම පතනවා ...මාතර කොටුවේ අපි...👍👍👍

  • @prabathchaminda5422
    @prabathchaminda5422 ชั่วโมงที่ผ่านมา +35

    අනුර ජනපති වෙලා මුලින්ම ගියේ දළදා මාළිගාවට .අනිවාර්යෙන්ම රට වෙනස් වේවි.
    අපි ලබන පාර්ලිමේන්තු මැතිවරණයේ ජය NPP ඒකට ලබාදීමට කටයුතු කරමු.

  • @YasasmiPathirana
    @YasasmiPathirana 2 ชั่วโมงที่ผ่านมา +66

    අනුර ගැන විස්වාස කරන්න. ඔයාලගේ උදව් ඕනේ අපේ දරුවන්ට රටක් ඕන. ඒකයි මෙච්චර මහන්සි වෙන්නේ..

    • @kumarimishal7231
      @kumarimishal7231 ชั่วโมงที่ผ่านมา +2

      අනිවාර්යයෙන්

  • @Hirusa6808
    @Hirusa6808 ชั่วโมงที่ผ่านมา +111

    හිනහවෙවී තමන්ගෙ දෙයක් දෙනව දැක්කමයි .එකතුවෙන්න රට හදමු❤

  • @MalanieWatagoda
    @MalanieWatagoda ชั่วโมงที่ผ่านมา +49

    ජයවේවා පුතේ අනිවාර්යයෙන් අනුර මහත්තය රටක් හදනව අපි ටිකක් ඉවසමු

  • @wajirasamantha4682
    @wajirasamantha4682 ชั่วโมงที่ผ่านมา +44

    දකුණ කියන්නේ මුළු රටටම ගැම්මක් අදහන්න ඔීන මිනිස්සු කිව්වොත් කිව්වා

  • @anojabuddika
    @anojabuddika ชั่วโมงที่ผ่านมา +38

    රටට ආදරේ කොල්ලෙක් හැරියම් මාලි මාවට❤❤

  • @anandathilakarathne9127
    @anandathilakarathne9127 2 ชั่วโมงที่ผ่านมา +104

    අපි උඩරට ඒත් දකුණේ ජනතාවට එකෙන්ම ආදරේයි අනුර කුමාර ජනාධිපති කලාට ඔබ වැනි තරුණ ළමයි එකතු වෙන්න මේ රට හදන්න ❤❤👍👍

    • @piyumisasindula7962
      @piyumisasindula7962 16 นาทีที่ผ่านมา +1

      දකුණේ අපිත් ආදරෙයි උඩරට ට ❤

  • @JB-fk1vw
    @JB-fk1vw 2 ชั่วโมงที่ผ่านมา +42

    ආදරණීය කොල්ලනේ,නුඹලගෙ බලාපොරොත්තු ඉටුවෙනවෙනවාමයි...හරි ආඩම්බර යි..ආදරෙයි දරුවනේ ...අපි පොලොන්නරුවේ ...

  • @SDTBEATSMusic
    @SDTBEATSMusic 2 ชั่วโมงที่ผ่านมา +43

    නියම මනුස්සයෙක්. මනස උසස් මනුස්සයෙක් .🙏🙏🙏

  • @RaniChandralatha-w2l
    @RaniChandralatha-w2l 2 ชั่วโมงที่ผ่านมา +25

    ජයවේවා අනුර කුමාර මහත්මයා ඇතුළු සෙට් එක වැඩපටන් ගත්තම මුලු රටම අනුරට❤ ජාතික ගීයේ අරුත එන්නේ එතකොට .ජයවේවා ශ්‍රී ලංකාමාතා .ශ්‍රී ලාංකිකයෝ අපි ඔක්කොම එකතු වෙමු..

  • @udeneeudenee-lv4gc
    @udeneeudenee-lv4gc ชั่วโมงที่ผ่านมา +27

    නියම එල කොල්ලෙක් අපි හැමෝම එකතුවෙලා මේ රට ගොඩ දාමු මචං මාලිමාවෙන් ඉල්ලපන් ප්‍රදේසිය සබාවට අපි එනවා උදව් කරන්න රත්නපුරේ අපි මාලිමාවට ජයවේවා..

  • @malinthadenuwan838
    @malinthadenuwan838 2 ชั่วโมงที่ผ่านมา +37

    👍👍👍එල කොල්ලෙක්,ජයවේවා ඔබට 👍👍👍

  • @chandigamage3359
    @chandigamage3359 2 ชั่วโมงที่ผ่านมา +32

    ඔබ වැනි තරුණ ළමයි එකතු වෙන්න මේ රට හදන්න

  • @SupunSuraj-e9x
    @SupunSuraj-e9x 2 ชั่วโมงที่ผ่านมา +40

    වචනෙට ගරැකරනවා සහෝදරයා...දැන්වත් එකතුවෙමු...මෙචිචරකල් බැරිවෙචිච එක අපිවත් එකතුවෙලා හදමු

  • @wasuatulugama
    @wasuatulugama ชั่วโมงที่ผ่านมา +39

    අපිත් උපතින්ම JVP නෙමෙයි. හැමදාම හරි තැන හිටගන්න උත්සාහ කරපු ගම්පහ එකෙක්... රට ගොඩ දාගෙන හැමෝම හොඳින් ජීවත් වෙන්නයි මේ උත්සාහය. හැමෝටම හැමදේම සමානව බෙදිලා යන ක්‍රමයක් හදාගන්නයි NPP එකත් එක්ක එකතු වුනේ..❤

    • @malsarawidda
      @malsarawidda 49 นาทีที่ผ่านมา

      paba wa parliament yawweth gampaha un tama.

  • @RukaMax-r2v
    @RukaMax-r2v ชั่วโมงที่ผ่านมา +54

    කොළබ කොල්ලෙක් වෙලා දකුනට මම පන ඇරලා ආදරේයි ගොඩක් යලුවො ඉන්නෙ මගෙ දකුනෙ ..🩷

  • @Nuwanchinthaka-q5d
    @Nuwanchinthaka-q5d 2 ชั่วโมงที่ผ่านมา +37

    සුපිරි කොල්ලෙක් ජයවේවා 👍

  • @chamilroshan6655
    @chamilroshan6655 2 ชั่วโมงที่ผ่านมา +55

    ❤නියම කොල්ලේක් මම වගේනම් උගේ කතාවට බොට්ටුව අයි දෙනවා. දකුණ කොහොමත් ගැම්මක් තමයි

    • @The_Mind_Journey
      @The_Mind_Journey ชั่วโมงที่ผ่านมา +1

      aniwaryen

    • @pavithrasanjeewani5470
      @pavithrasanjeewani5470 ชั่วโมงที่ผ่านมา +2

      ඔව් අනේ ඕක ආපහු දෙන්න

    • @nadeeshani-ew5uo
      @nadeeshani-ew5uo ชั่วโมงที่ผ่านมา

      👌👌👌❤️❤️❤️

  • @SRathnasinghe-bz9kz
    @SRathnasinghe-bz9kz 2 ชั่วโมงที่ผ่านมา +25

    ජයවේවා ...!!! සොයුරනි.......🎉🎉🎉🎉

  • @WacpoornimaWickramasingh-ls7us
    @WacpoornimaWickramasingh-ls7us ชั่วโมงที่ผ่านมา +18

    සුපිරි කොල්ලෙක් සහොදරයා.. ඔයා ඉන්න ඕනා මාලිමාවේ.

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485 2 ชั่วโมงที่ผ่านมา +40

    පොරොන්දු කඩ නොකිරීම වටිනවා.මුහුදු ගිහිල්ලා කුඩු බිස්නස් එහෙම කරන්න එපා. ☸️👍👍❤

    • @HumptyDumpty-w2g
      @HumptyDumpty-w2g 50 นาทีที่ผ่านมา

      ඌට කුඩු බිස්නස් කරන්න ඕන නෑ

  • @sanathkarunarathna4625
    @sanathkarunarathna4625 ชั่วโมงที่ผ่านมา +22

    මමත් ඩොලර් දාහක ඔට්ටුවක් දාලා දිනුවා.
    අනුර දිනනවා කියල මම කිව්වේ අනිත් එක්කෙනා කිව්වේ රනිල් දිනනවා කියලා .
    ඉතින් මම ඩොලර් දාහක් දිනුම්

  • @SaavindiSanjula
    @SaavindiSanjula ชั่วโมงที่ผ่านมา +44

    හොද හදවතක්.එකතුවෙන්න මාලිමාට❤❤❤❤

  • @damayanthiperera726
    @damayanthiperera726 2 ชั่วโมงที่ผ่านมา +39

    නියම සහොදරයෝ ජයවේවා❤❤❤ ශක්තිමත් පාර්ලිමෙන්තුවක් හදමු මාලිමවට ජයවේවා❤❤❤

  • @Radhika-fw8bv
    @Radhika-fw8bv ชั่วโมงที่ผ่านมา +72

    අනේ කොල්ලෝ ඕකට ආපහු ඕක දීපන්. ඔට්ටුවට උනත් මාලිමාවේ අපිට අනුන්ගේ දේ ඕනෙ නැහැ. උබලා දෙන්නටම අපි ආදරෙයි ❤❤❤

    • @ErangaMadujeewani
      @ErangaMadujeewani ชั่วโมงที่ผ่านมา +4

      Ow appa ekanm aththa

    • @maheejananayakaya5721
      @maheejananayakaya5721 25 นาทีที่ผ่านมา +2

      අනේ පව් ඕක ගන්ඩ එපා එයාට ආපහු දෙමු

  • @danushkachathuranga9463
    @danushkachathuranga9463 2 ชั่วโมงที่ผ่านมา +14

    ජය වේවා මාලිමාවට උදව් කරන්න අපි රට හදා ගමු

  • @JayanthaHw
    @JayanthaHw ชั่วโมงที่ผ่านมา +14

    නියම කොලේක් මම වැලිගම, ඉන්නේ කටර්,,ජයවෙි මචං කතා කරනකොටත් අසයි,ගමෙි කොල්ලෝ,,බුදු සරනයි,,

  • @mahalekamgesebastianravind3701
    @mahalekamgesebastianravind3701 ชั่วโมงที่ผ่านมา +10

    ජයවේවා මල්ලි ඉදිරියට ඔබගේ අනික් යාලුවෝ සේරම මහ මැතිවරණය දිනන්න දැනුවත් කරන්න ඔබ‍ට ජය

  • @sumithKumara-p1b
    @sumithKumara-p1b 2 ชั่วโมงที่ผ่านมา +24

    දකුනෙ ගැම්ම අපි කිව්වොත් කිව්වා ❤❤❤

  • @PathmaraniSooriyabandara
    @PathmaraniSooriyabandara 46 นาทีที่ผ่านมา +12

    ජය වේවා ,සහොදරයා ,දෙන දේ උනත් සතුටින් ,අතඇරලා දෙන්න්න පුලුවන් දකුනේ අයට තමා,👍👍👍👍

  • @pradeepgamage4575
    @pradeepgamage4575 2 ชั่วโมงที่ผ่านมา +54

    ඔයාලට බෝට්ටුවක් ගේමක් නැතිව ගන්න පුළුවන් තත්වෙට රට හදමු 👊❤️

  • @SMudalige
    @SMudalige ชั่วโมงที่ผ่านมา +13

    Wow ...නියමයි මල්ලි ..
    දෙන්න අනුරට සහයෝගය..

  • @ChathurangaWeera-yg4ft
    @ChathurangaWeera-yg4ft ชั่วโมงที่ผ่านมา +13

    මරැ පොරක් මාලිමාවට ජය ❤❤❤❤

  • @SandayaLal
    @SandayaLal ชั่วโมงที่ผ่านมา +8

    ආදරෙයි පුතා එන්න අත්වැල්බැදගන්න සැවොම එක්වෙලා ගොඩනගමු මේ රට අනාගත් පරපුරට ❤❤❤

  • @HeladiwaRanahada
    @HeladiwaRanahada ชั่วโมงที่ผ่านมา +125

    පව් බං ඕකා හිත හොද එකා ආපහු දෙමු බෝට්ටුව

    • @surekaranasinghe-mi1dw
      @surekaranasinghe-mi1dw ชั่วโมงที่ผ่านมา +29

      දෙන්නම හිත හොඳ යාළුවො දෙන්නෙක් අපි දෙමුනේ
      බෝට්ටු ආයේ එයාට
      එකෙන්ම සුපිරි චරිත දෙකක්❤❤❤❤❤❤❤❤❤❤❤ඔයාලා හරියන්නේ මාලි මාවට සහෝදරයා

    • @diamilarexe8460
      @diamilarexe8460 12 นาทีที่ผ่านมา

      ❤❤❤❤❤

  • @SunilJayawarna
    @SunilJayawarna ชั่วโมงที่ผ่านมา +8

    පුතා මමත් දකුණේ දකුන කියන්නෙ ❤❤❤❤❤❤❤ උබ හොද මාලිමාවට 🎉🎉🎉🎉🎉🎉

  • @surangisenadeera-ek1fg
    @surangisenadeera-ek1fg 22 นาทีที่ผ่านมา +8

    දකුණේ කොල්ලෝ ගැම්මක් තමා .මේ පාර පෙන්නුවා දකුණේ වැඩ ආදරෙයි 🙏

  • @lalithMadugoda
    @lalithMadugoda 2 ชั่วโมงที่ผ่านมา +12

    ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා , ඔබලාගේ ව්‍යාපාර සදහා අනිවාර්යයෙන් මාලිමාව අවශ්‍ය සහයෝගය දේවි.එතකොට තව බොහෝ පිරිසක් රට හදන්න පුළුවන් මාලිමාවට කියල තේරුම් ගනීවි. ජයවේවා .

  • @NiroshaNirosha-u6f
    @NiroshaNirosha-u6f 2 ชั่วโมงที่ผ่านมา +16

    නියමය් සහෝදරයා අම්මා දෙනවා කීවොත් තාත්තා ගස් බැදලා හරි දෙන්න ඕනේ ජවේවා .....❤❤😂😂😂

  • @AsankaJanaka-k3s
    @AsankaJanaka-k3s 2 ชั่วโมงที่ผ่านมา +10

    දකුණ කිවොත් ඉතින් කිවුවම තමයි ආයි ඉතින් ඒකෙ 2 නෑ හරිය ජයවේවා

  • @ssdissanayaka8049
    @ssdissanayaka8049 2 ชั่วโมงที่ผ่านมา +15

    වරෙල්ලා වරෙල්ලා අනුරට සපෝට් එක දෙමු මේ වෙලාවෙ පාර්ලිමේන්තුව සුද්ද කර ගන්න. ඹ්න ඹට්ටුවක් ඊට පස්සෙ අල්ල ගනිල්ලා. 😂

  • @chamadisanayaka8116
    @chamadisanayaka8116 ชั่วโมงที่ผ่านมา +10

    දකුණ ,ගම්පහ ,කලුතර ,පානදුර ,කුරුණෑගල ඇතුළු අනික් ටික නැති උනානම් බලාගන්න
    තිබුනා .
    හැම වරකම වෙනසක් කරන්න ඉදිරියට එන්නේ දකුණ .කිව්වොත් 👍👍👍
    ඔයාලා හැමෝටම ජයම
    වේවා ❤ ❤ ❤

  • @ravindubaba
    @ravindubaba ชั่วโมงที่ผ่านมา +14

    මිනිස්සු මරු තනි තනියම වෙනස් වෙනවා... ❤ ඒක පට්ට ❤

  • @shantharupasinghe
    @shantharupasinghe 41 นาทีที่ผ่านมา +6

    කොහොම වුනත් හිත හොඳ අවංක මනුස්සයෙක් .
    ඔයා හරියන්නේ අනුරගෙ පැත්තට .

  • @JayanthaJayanthapremanathka
    @JayanthaJayanthapremanathka 2 ชั่วโมงที่ผ่านมา +15

    නියම කොල්ලො ටිකක්.👍

  • @sanjeewaramanayaka8544
    @sanjeewaramanayaka8544 2 ชั่วโมงที่ผ่านมา +14

    දකුනේ ගැම්ම ❤

  • @MunasingheNadika
    @MunasingheNadika 2 ชั่วโมงที่ผ่านมา +10

    නියමයි සහෝදරයා, අපි එකතු වෙලා me රට වෙනස් කරමු ඔයාලා වගේ මිනිස්සු මේ රටට අබරණයක් එකතු වෙන්න රට හදන කර්තව්‍යයට

  • @asankaSajith-un7hf
    @asankaSajith-un7hf 2 ชั่วโมงที่ผ่านมา +15

    ඔන්න ඔය බෝට්ටුව ආපසු දීපන් බන් වූ හිතන්නේ හොද ඵකා බන්
    ලබන ගමන අපේ ඵකෙක්

  • @prashanwijayawardana2968
    @prashanwijayawardana2968 2 ชั่วโมงที่ผ่านมา +9

    අනුර කරනවා කිව්වොත් ....කරනවාම තමයි

  • @Kgnweerasekara
    @Kgnweerasekara ชั่วโมงที่ผ่านมา +5

    ඇත්තටම අනුර ජනාධිපති තුමාට උදව් කරල රටම දිනවමු එකයි අපේ බලාපොරොත්තුව 👍

  • @chanuldevdisa5091
    @chanuldevdisa5091 2 ชั่วโมงที่ผ่านมา +7

    මාලිමාවට කතිරෙ ගහපු මට හදවතින්ම සතුටුයි ❤ දකුණ ගැම්මක් තමයි ඉතින්

  • @dhanukarajapaksha2054
    @dhanukarajapaksha2054 2 ชั่วโมงที่ผ่านมา +18

    ඔන්න මිනිස්සු කියන්නේ

  • @JasminRajapaksha-ek1ui
    @JasminRajapaksha-ek1ui ชั่วโมงที่ผ่านมา +23

    උබලා වාගෙ උන් තමයි මෙ අන්ඩූව ගෙනියන්න ඕන ශක්තිමත් විශ්වාස තරුණයෙක්.

  • @RameshRama-qq7op
    @RameshRama-qq7op 2 ชั่วโมงที่ผ่านมา +6

    සහොදරයා ආදරෙයි මෙි පාර මාලිමාවට ජන්දය දෙන්න❤❤

  • @DilrukKarunarathna
    @DilrukKarunarathna 2 ชั่วโมงที่ผ่านมา +7

    දකුනෙ මිනිස්සුන්ට මම ගොඩාක් ආදරෙයි ..කිව්වොත් කිව්වා ..එහෙම මිනිස්සු දැන් ටිකක් අඩුයි

  • @nishanlakmal1928
    @nishanlakmal1928 ชั่วโมงที่ผ่านมา +8

    ❤දකුණ කියන්නේ වෙනම ලෙවල් එකක් දැක්කනේ ජන්ද ප්‍රථිපල වලින්ම , උබල වගේ මිනිස්සු තමයි මේ රටට අවශ්‍ය කථාව වගේම වැඩත් කෙලින් උබ සෙට් වෙන්නෙ මාලිමාවට අපිත් එක්ක සෙට්වෙන්න සහෝදරයා, ඔබට ජයෙන් ජයම වේවා

  • @orangefieldestatefarm2707
    @orangefieldestatefarm2707 ชั่วโมงที่ผ่านมา +5

    හොඳ කොල්ලෙක් ආදරෙයි ,ආදරෙයි ,ආදරෙයි

  • @nilanthadammika9866
    @nilanthadammika9866 2 ชั่วโมงที่ผ่านมา +10

    එලකිරි ඔට්ටු❤

  • @SanjiHewage
    @SanjiHewage 2 ชั่วโมงที่ผ่านมา +7

    Niyamai dakune gemma

  • @kranji3606
    @kranji3606 ชั่วโมงที่ผ่านมา +13

    ජය වේවා මමත් දකුනේ දැන් ඉන්නේ සිංගප්පුරුවේ ලංකා වේ හිටියා නම් මමත් අනුරට

  • @manelamarasekara5929
    @manelamarasekara5929 ชั่วโมงที่ผ่านมา +4

    පාර්ලිමේන්තුවෙ මාලිමාවෙන් ඇමැති මන්ඩලය පුරවමු පුස්න විසදන්න පුලුවන් මාලිමාවට ජයවෙිවා

  • @drobshidrubshi4436
    @drobshidrubshi4436 ชั่วโมงที่ผ่านมา +9

    ඔබ නම් නියමයි.💪මාත් 50.000 ඔට්ටුවක් ඇල්ලුව අනුර දිනනව කියල.චන්දෙ ලංවෙන්න වෙන්න ඒ ගෑනු කෙනාගෙ ආතතිය වැඩිවෙලා දිනපතා මගේ ඔලුව කන්න හැදුව.මම හිතුව 50.000 වඩා මගේ ඔලුව නිදහස් වෙන්න ඕන ඒ ගෑනුකෙනාගෙන් කියල .සල්ලිත් එපා මුකුත් එපා කියල බ්ලොක් කරල මම නිදහස් උනා.ඕන් අපිට අහුවෙන උන්😢😢😢

  • @IsuruAli004
    @IsuruAli004 2 ชั่วโมงที่ผ่านมา +5

    මල්ලි මරු ඔයාගෙ කතාව

  • @pradeepgamage5672
    @pradeepgamage5672 ชั่วโมงที่ผ่านมา +6

    දකුණේ ගැම්මක් තමයි ❤🧭❤️🧭

  • @gaminigamini-wn5mc
    @gaminigamini-wn5mc ชั่วโมงที่ผ่านมา +3

    ❤❤❤❤❤ ඇත්තටම උඹල වගේ කොල්ලෝ තමයි රටට ඕන ස්වාධීන අදහස් දරන කිව්වොත් දෙයක් කරන හොඳ තරුණ කොට්ඨාසයක් තමයි රටට අවශ්‍යය ඒකෙන් එකෙක් උඹ මාලි මාවට මචං බුදු සරණයි

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 ชั่วโมงที่ผ่านมา +6

    තෙරුවන් සරණයි මල්ලී. අපේ ලංකාව අපි බේරා ගමු. හැමෝම රට ගියාට අපි කොහෙ යන්නද. මේ රට අපෙ රට අප ඉපදුන රට

  • @chamariyashodara2979
    @chamariyashodara2979 ชั่วโมงที่ผ่านมา +4

    මේ රට අපේ අපි එකතු වෙලා රට හදමු.ජනපතිතුමාට සහ යෙදෙමු.අපිට පුළුවන්..❤❤❤❤❤

  • @sasirasaman5953
    @sasirasaman5953 ชั่วโมงที่ผ่านมา +4

    අනිවාර්යයෙන් මේ සහෝදරයා කියන එක හරි ..ටිකට් ගාස්තු අඩුකර යුතුමයි.
    සීගිරියෙත් ගාන ගොඩක් වැඩියි.

  • @charithbandara3260
    @charithbandara3260 ชั่วโมงที่ผ่านมา +2

    අනිවාරෙන් ජයවේවා මාලිමාවට ❤❤❤

  • @thili1417
    @thili1417 ชั่วโมงที่ผ่านมา +3

    අපොයි අපොයි
    මරු මරු
    ❤️❤️❤️❤️❤️

  • @SamithChandrasinghe
    @SamithChandrasinghe ชั่วโมงที่ผ่านมา +3

    සුපිරි කොල්ලෙක් පුත......බුදු සරන ඉ...
    ❤❤❤

  • @ruwanrohitha5135
    @ruwanrohitha5135 22 นาทีที่ผ่านมา +2

    නියමයි කොල්ලනේ උබලා දකුණට නෙවෙඉ රටට ගැම්මක්

  • @chanakaasintha6927
    @chanakaasintha6927 ชั่วโมงที่ผ่านมา +5

    අපි ඔට්ටු අල්ලපු එව්න් ගෙවල් වලින් එලියට බහින්නෙ නැ

  • @nimalbandara2759
    @nimalbandara2759 ชั่วโมงที่ผ่านมา +3

    සුපිරි චරිතයක් නියම තරුනයෙක්

  • @priyanika3629
    @priyanika3629 2 ชั่วโมงที่ผ่านมา +6

    සැලෙන්න එපා මල්ලී අපිට රට වටිනවා .අපි කරන හොද නරක විතරමයි කොල්ලෝ ගෙනියන්න රත්තරන් හදවතත් තිබෙන කෙනෙක් ඔයා..ඔයාට වරදින්නේ නෑ ජ වි පෙ එකතු වෙන්න අපිට හොරා කන උන් මේ රටට එපා..අපි මැවෙනවා අපේ දරෑවෝ ජීවත් වෙන්න ඕනා පිටරටවල ට වහල්ලු නොවී ඔයාට මේ විශ්වය දෙගුනයක් ලාබා දෙයි..

  • @youarecorrectthanknishshan8976
    @youarecorrectthanknishshan8976 2 ชั่วโมงที่ผ่านมา +6

    Great

  • @indukanthi5643
    @indukanthi5643 ชั่วโมงที่ผ่านมา +6

    ඔබ හොඳ පපුවක් තියෙන හොඳ මනුෂ්‍යයෙක් ඔබට හරි යනවා පත්වු ජනාධිපතිට සහයෝගය දෙන්න ස්තුති ඔබට

  • @jayanthaperera7194
    @jayanthaperera7194 2 ชั่วโมงที่ผ่านมา +6

    කොල්ලො නම් හොඳ කොල්ලෙක් එත් බොට්ටුව.දෙන්න හලෝ

  • @tkcgamini1588
    @tkcgamini1588 34 นาทีที่ผ่านมา +1

    ඔයා නියම කොල්ලෙක් පුතෙ ❤ අවංකයි ඔට්ටුව පරාද උනාට බෝට්ටු 2ක් ලැබේවි🙏

  • @asankapushpakumara9759
    @asankapushpakumara9759 ชั่วโมงที่ผ่านมา +3

    නියමයි මචං .කිව්වොත් කිව්වා .ඔය පැත්ත එහේම එවුන් තමයි ඉන්නේ❤❤❤

  • @sarathliyanage-vb4jd
    @sarathliyanage-vb4jd ชั่วโมงที่ผ่านมา +3

    බෝටිටුව ආපහු දෙන්න යාලුවනේ තල්මසුන් පෙන්විමට යන ගාස්තුවත් වනජිවි එකෙන් අඩුකරලා දෙන්න

  • @NeelRajapaksha-x5q
    @NeelRajapaksha-x5q ชั่วโมงที่ผ่านมา +2

    දකුණ ගැම්මක් තමයි 👍👍👍

  • @malikanda1755
    @malikanda1755 2 ชั่วโมงที่ผ่านมา +4

    සජීත් රනිල් රාජපක්ෂලා හොරු නැවත් චන්දෙ දෙන්න එප

  • @WimalaAththanayaka-g1u
    @WimalaAththanayaka-g1u 47 นาทีที่ผ่านมา +7

    ජයවෙිවා පුතා ඔයා නියමයි මලිමාවට

  • @KarunasenaJayalath-mh2vu
    @KarunasenaJayalath-mh2vu 2 ชั่วโมงที่ผ่านมา +3

    දකුණේ පට්ට කොල්ලො සෙට් එකක්. මාලිමාවටමයි හරියන්නේ...!

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 49 นาทีที่ผ่านมา +1

    හිතහොද කොල්ලෙක් හිනාව හදතුලින්ම එනබව පෙනෙනවා අපේ රට අපි සැවොම එකතුවී හරි මගට ගමු ජනාධිපති අනුරකුමාරට සහ අපට ජයවේවා රටටම සෙත් වේවා!

  • @seelaganegoda9077
    @seelaganegoda9077 37 นาทีที่ผ่านมา +1

    ඔබතුමාගේ පොරොන්දුවට ඒ ලෙසම ඉටුකිරීම ගැන අපගේ ගෞරවය පුද කරන්නෙමු..මැදපෙරදිග අපි..

  • @disnaw992
    @disnaw992 ชั่วโมงที่ผ่านมา +1

    ලස්සන රටක් හදා ගමු.පුතා අපි ඵකතු වෙලා මාලිමාවට ජය වේවා!!!

  • @stanleyfernando4415
    @stanleyfernando4415 ชั่วโมงที่ผ่านมา +4

    මේ වගේ තේරුමි ගන්න පූළුවන් මිනිසුන් ඉන්නවානමි රට ඉතාම ඉක්මනින් ලස්සන කර ගත හැක.

  • @KusumlathaKusumlatha-zo1pf
    @KusumlathaKusumlatha-zo1pf 2 ชั่วโมงที่ผ่านมา +4

    ඔයාල වගේ පුත්තු මේ රට හදන්න ඕන

  • @ruwanruwankumara7096
    @ruwanruwankumara7096 44 นาทีที่ผ่านมา +1

    සුපිරි බොක්කක් වරෙන් මචන් මාලිමාවට අපි මේරට හරි විදිහට වෙනස් කරමු ❤❤❤

  • @jaymusic438
    @jaymusic438 ชั่วโมงที่ผ่านมา +2

    Respect bro....
    දකුණේ බොකු ගැම්මක් තමයි ❤

  • @johnstronach667
    @johnstronach667 ชั่วโมงที่ผ่านมา +5

    ඔයා බොට්ටූව පරදූනාට දූක්වෙන් නැති කෙනෙක් ❤ ආදරෙයි සහොදරයා ඔයාගෙ මෙම වීඩියෝව අපි ශෙයා කරනවා පූලූවං තරම් ❤❤

  • @Surangika123-o4r
    @Surangika123-o4r 54 นาทีที่ผ่านมา +1

    නියම කොල්ලෙක්...අනිවාර්යයෙන්ම අපි මාලිමාව සමග එකතු වෙමූ

  • @himashaliyanage438
    @himashaliyanage438 2 ชั่วโมงที่ผ่านมา +5

    එල කොල්ලෙක්❤