අනුරගේ නව කැබිනට්ටුව සහ අගමැති මෙන්න | Neth News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024

ความคิดเห็น • 130

  • @syrilsyril3410
    @syrilsyril3410 2 ชั่วโมงที่ผ่านมา +47

    රාජා බවතු දමමිකො .තෙරැවන් සරනයි

  • @prasadindika7652
    @prasadindika7652 2 ชั่วโมงที่ผ่านมา +45

    නෙත් සහ සියත සමබර නාලිකාවන් මම අහන්නෙ බලන්නෙ මේදෙක විතරයි. අපි ඔබට සහෝදරාත්මක බැදීමකින් ආදරෙයි

    • @praveenlankeshwara6546
      @praveenlankeshwara6546 ชั่วโมงที่ผ่านมา +1

      සියතත් සමබර නාලිකාවක් කියල කියන උන් ඉන්න එකේ හිරු සහ දෙරණත් සමබරයි කියලා හිතන එවුන් ඉන්න එක පුදුමයක් නෑ.

  • @Userapabc
    @Userapabc ชั่วโมงที่ผ่านมา +36

    පාර්ලිමේන්තු චන්ද මාලිමාවට 113 ට වැඩි වෙන්න ඕනේ. නැත්නම් හොරුන්ගේ බලේ වැඩි වෙනවා. රට හදන්න බැරිවෙයි

  • @disnaw992
    @disnaw992 2 ชั่วโมงที่ผ่านมา +23

    නියමයි.. ශක්තිය ධෛර්යය ලැබේවා!!!

  • @sunilaperera6491
    @sunilaperera6491 2 ชั่วโมงที่ผ่านมา +26

    සියළුම වැඩකටයුතුවලට ජේසුගේ ආශිර්වාදය ඔබට නිරතුරුවම ලැබේවා .රටට යහපත් පිරිසිදු හොරා කන උන් නැති ලස්සන රටක් ගොඩ නැගීමට අවශ්‍ය පියවර ගැනීමට හැකි වේවු .🎉🎉🎉🎉🎉

  • @kalingaekanayake6346
    @kalingaekanayake6346 ชั่วโมงที่ผ่านมา +21

    හොඳම ප්‍රවෘත්ති කියවීමක්.කෙටියි සරලයි තියුණුයි.සමබරයි ඇත්තෙන්ම ලස්සනයි.

  • @A.P.P.MAbewardhana-c6p
    @A.P.P.MAbewardhana-c6p 41 นาทีที่ผ่านมา +21

    දැන්වත් මාලිමාව වටා රොක්වන්න

  • @sdulanjan
    @sdulanjan 43 นาทีที่ผ่านมา +14

    මෙතෙක් ශ්‍රී ලංකාවේ පිහිටවු බුද්දීමත්ම හා නිර්දෝශිම කැබිනට් මණ්ඩලය

  • @AnandaPerera-d7u
    @AnandaPerera-d7u ชั่วโมงที่ผ่านมา +26

    දිවුරුම් දුන් තැන සිට සියල්ල දුටුව බොහොම චාම් සරලයි❤
    රටේ ජනතාව ඔබ තුමන්ව තේරුම් ගෙන අවසන් වෙනත් ජනපති වරු ලග නැති මේ නිහතමානි ගති පැවත්ම රටම අගය කල යුතුයි.❤අති ගරු ජනාධිපති තුමන්ට සියලු දේවා ශිර්වාදය ලැබේවා දලදා සමිදු ගේ පිහිටයි තෙරුවන් සරනයි ❤

    • @WajiraKumara-jv6oo
      @WajiraKumara-jv6oo 59 นาทีที่ผ่านมา

      😊😊⁰😊

    • @praveenlankeshwara6546
      @praveenlankeshwara6546 39 นาทีที่ผ่านมา +1

      ඇත්තටම ගොඩක් චාම්. මීට කලින් අපි ඔහොම දුටුවේ බොල්පොයින්ට් පෑනෙන් අත්සන් කරපු ජනාධිපතිගෙන් තමයි.

  • @US-zo1hc
    @US-zo1hc 2 ชั่วโมงที่ผ่านมา +14

    වාසනාව සුබ පැතුම් ❤🌹❤🌹❤🌹❤

  • @RohiniRohini-o8h
    @RohiniRohini-o8h 2 ชั่วโมงที่ผ่านมา +10

    හ සුභ වෙවා ❤❤❤

  • @Sweet_Soul631
    @Sweet_Soul631 ชั่วโมงที่ผ่านมา +16

    AKD ට සපොට් එක දුන්නේ gen z සෙට් එක ❤ respect ❤

  • @shamalperera4875
    @shamalperera4875 53 นาทีที่ผ่านมา +5

    ජයවේවා ...❤❤❤❤❤

  • @milmil8386
    @milmil8386 52 นาทีที่ผ่านมา +15

    හරිනි, අගමැති කරන්න!!!!

  • @sheelawathe3591
    @sheelawathe3591 16 นาทีที่ผ่านมา +5

    ජනාධිපති තුමනි අපේ වැටුණු රට වෙනුවෙන් ඔබ වාරගත් සියලුම වැඩ කටයුතු ඒ අයුරින්ම ඉටුවේවායි අපගෙන් උණුසුම් සුබ පැතුම්,,,සම්මා සම්බුදු සරණයි ,,,❤❤❤👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anomamanel6360
    @anomamanel6360 6 นาทีที่ผ่านมา +1

    ❤❤❤❤ජය වේවා!!!❤❤❤❤

  • @ceylonfindingslk4449
    @ceylonfindingslk4449 39 นาทีที่ผ่านมา +19

    අසියාවේ බලවත්ම කාන්තාව හා ජනප්‍රියම කාන්තාව හරිනී සහෝදරිය වෙවී

  • @JayanthaJayanthapremanathka
    @JayanthaJayanthapremanathka 6 นาทีที่ผ่านมา +1

    පිරිසිඳු පාර්ලිමේන්තුවක සිහිනය සැබෑ උනා.🙏🙏🙏🙏

  • @LakshiNadeeshani
    @LakshiNadeeshani 2 ชั่วโมงที่ผ่านมา +3

    Jesupihitay 🎉🎉❤❤

  • @affanashara3809
    @affanashara3809 31 นาทีที่ผ่านมา +2

    Jayawewa ❤❤❤

  • @dishansri1270
    @dishansri1270 2 ชั่วโมงที่ผ่านมา +5

    Suba pethum ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @weerarathnahk8222
    @weerarathnahk8222 29 นาทีที่ผ่านมา +5

    මේ රටට ආදරය කරන හොරෙක් නොවන උතුම්ම නායකය දැන් ජනතාවට ලැබිලා ඉවරයි යලි රට විනාශ කරනවද නැද්ද යන්න ජනතාව තීරණය කල යුතුයි ❤ මේ නායකයාගේ උතුම් බව ජනතාවගේ හදවතට දැනේවා කියා මම ප්‍රාර්ථනය කරමි ❤ සැමට සැනසීමක් ලැබේවා 🙏🙏

  • @mohamedfirdaus2478
    @mohamedfirdaus2478 2 ชั่วโมงที่ผ่านมา +4

    ❤❤❤👍

  • @sumanajayasekara8182
    @sumanajayasekara8182 2 ชั่วโมงที่ผ่านมา +4

    👍👍l👍👍👍👍👍

  • @w.a.c.k6660
    @w.a.c.k6660 2 ชั่วโมงที่ผ่านมา +11

    නියමයි ❤

  • @udayakumariamitha7769
    @udayakumariamitha7769 37 นาทีที่ผ่านมา +3

    👍👍👍👍👍👍🙏🙏🙏🙏

  • @LakmalSalinda-f3g
    @LakmalSalinda-f3g 2 ชั่วโมงที่ผ่านมา +3

    👍👍👍👍

  • @hewapasgodageChaminda-m7d
    @hewapasgodageChaminda-m7d 2 ชั่วโมงที่ผ่านมา +9

    පාර්ලිමේන්තුව කැදවන්න අවශ්‍ය නැ කැබිනට් පත්කරල පාර්ලිමේන්තුව විසුරවනව

  • @chamilprasad4781
    @chamilprasad4781 30 นาทีที่ผ่านมา +2

  • @sujaiesinnathamby2366
    @sujaiesinnathamby2366 38 นาทีที่ผ่านมา +3

    මාලිමාවට ජය ජය

  • @MoufiyaFathima
    @MoufiyaFathima 10 นาทีที่ผ่านมา +1

    👍🏻🌹

  • @ranavinagoda9815
    @ranavinagoda9815 ชั่วโมงที่ผ่านมา +5

    මට හිතුනෙ ...රනිල් මෙහෙම කලා නම් ...ඔක්කොම ටික කරන්න වෙන්නෙ වජිර ට....

  • @nutl00se73
    @nutl00se73 2 ชั่วโมงที่ผ่านมา +6

    නෑලු.. ව්‍යවස්ථාවේ අදාල පිටු දෙකට නමලා රෝල් කරලා.. නිපුනාරච්චි ජනාධිපති ඉස්සරහ දිවුරලා මංත්‍රීලු.. ඊට පස්සෙ අගමැති ඇමතිලා දෙන්නා පත්කරනවාලු.. පාර්ලිමේන්තුව විසුරන ගැසට් එක අච්චුවෙන් ආ ගමන් අස්සන් කරලා.. මංත්‍රීලා 150ක් වහාම ඇරෙස්ට් කරන වැඩේ පොලිස් ලේකම්ට භාරයිලු.
    රෝල් කරපු පිටු පුතානොටයි රනිලටයි යවනවාලු අදාල තැන්වල ගහ ගන්න.

  • @uthayakumaruthaya684
    @uthayakumaruthaya684 ชั่วโมงที่ผ่านมา +6

    අනුරගේ කැබිනට් නෙමෙය් ලංකාවේ කැබිනට්

  • @KumariySandiya
    @KumariySandiya 2 ชั่วโมงที่ผ่านมา +5

    👍👍👍👍👍

  • @LanaDeosNails12
    @LanaDeosNails12 2 ชั่วโมงที่ผ่านมา +2

    Should take immediate legal actions against corrupting politicians, otherwise this not won't happen.

  • @SAMPTHDIAS
    @SAMPTHDIAS ชั่วโมงที่ผ่านมา +5

    අසූවේ දශකයේ හිට්යා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රවෘත්ති කියපූ අමර බන්දූ මහාතා එය කට හඩ වගේ වෝයිස් එක හොදයි දිගටම කතා කරන්න. චම්

  • @ravialwis-k2l
    @ravialwis-k2l 49 นาทีที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤

  • @desimiurani-en9oh
    @desimiurani-en9oh 2 ชั่วโมงที่ผ่านมา

    ❤👍👍👍

  • @Amila-t3b
    @Amila-t3b ชั่วโมงที่ผ่านมา +3

    Maha chandeth npp thamai❤

  • @JayanthiSuwarnalatha
    @JayanthiSuwarnalatha 2 ชั่วโมงที่ผ่านมา

    theruwan saranai hodata rata karanna api awadiyen ❤❤❤❤❤

  • @rastamanproduction4643
    @rastamanproduction4643 2 ชั่วโมงที่ผ่านมา +6

    දිවුරුම් දීලා ඊලග විනාඩියේම විසුරවනවා වගේ කතාවක් කිව්වා මතකයි සහෝදරයා.

    • @HubbunNabiGroup
      @HubbunNabiGroup 2 ชั่วโมงที่ผ่านมา +5

      හඳ පෙන්නන කොට ඔයා අත දිහා නේ බලල තියෙන්නෙ. බස් එක විදුලි වේගෙන් ගියා කිව්ව නම්, කොහොම තේරුම් ගනීද? අනේ මන්ද

    • @BestCare-lx6gh
      @BestCare-lx6gh ชั่วโมงที่ผ่านมา +2

      අම්මෝ.. බත් කන්න එපා.. අපරාදෙ

    • @thusithajazz6879
      @thusithajazz6879 ชั่วโมงที่ผ่านมา

      @@HubbunNabiGroup❤

    • @ashanchamikakarunarathna4856
      @ashanchamikakarunarathna4856 ชั่วโมงที่ผ่านมา +3

      ඒකේ තේරුම හැකි විගස කරනවා කියන එක.. 😊නැතුව දිවුරුම් දීලා ආණාඩුව පිහිටුවන්නත් කලින් විසුරුවා හරිනවා කියන එක නෙමේ 😅

    • @Lankamrt
      @Lankamrt ชั่วโมงที่ผ่านมา +2

      රටේ නීතියක් තියෙනව....ආ සමාවන්න ඔයාලට ඒ ව්‍යවස්ථාව අදාල නැනෙ. හිතුමතේට වැඩකරන අයනෙ. සමාවන්න අමතකවුනා😂

  • @JayanthaJayanthapremanathka
    @JayanthaJayanthapremanathka 7 นาทีที่ผ่านมา +1

    අපගේ සුභ පැතුම්..👍😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @shamalperera4875
    @shamalperera4875 50 นาทีที่ผ่านมา +1

    කෝ අපේ සමන්ත ව්ද්‍යාරත්න... ,"ව්ශ්‍රාම වැටුප් අහෝසි කරනු ලැබේ"කියලා අහන්න ලැබෙනවා කියලා කීවා. 😂😂😂❤❤??

  • @SiriyaniLalitha
    @SiriyaniLalitha 2 ชั่วโมงที่ผ่านมา +4

    Anuraputha seyalu daveraka waranya wawa 🌹 obatah subagaman puthata jasuphi tai 🌺🌹

  • @AsanthaSenanayake-j2y
    @AsanthaSenanayake-j2y ชั่วโมงที่ผ่านมา

    🎉🎉🎉🎉🎉

  • @k.pathirana.8868
    @k.pathirana.8868 2 ชั่วโมงที่ผ่านมา +4

    🙏කරුණාකර ඉන්ධන⛽, බෙහෙත්💊, හා 🍞🍉ආහාර ගැන කල්වේලා ඇතිව බලන්න. නැත්නම් පෝලිං ඇති වෙයි.👍

  • @anurakadawatha
    @anurakadawatha 2 ชั่วโมงที่ผ่านมา

    🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏

  • @wikramaliyanage762
    @wikramaliyanage762 2 นาทีที่ผ่านมา

    හරිණි අගමැති කලොත් අනුර කෙලව ගන්න පලමු ඵක වේවි.

  • @VitaeEternum
    @VitaeEternum 2 ชั่วโมงที่ผ่านมา +5

    මොකද්ද අර හරිනිගෙ පිටිපස්සෙ තියෙන කොඩිය?😅

    • @easycraft970
      @easycraft970 2 ชั่วโมงที่ผ่านมา +2

      ඔව් මොකක්ද ඒ

    • @amazingsrilanka7358
      @amazingsrilanka7358 ชั่วโมงที่ผ่านมา +1

      Ek thm mth bluwebng oki oww krnn awotnm ghl pnnanna oni redda

    • @loveandlife9840
      @loveandlife9840 ชั่วโมงที่ผ่านมา +1

      She's an LGBT activist! 🤮🤮

    • @GothaMonarawila
      @GothaMonarawila ชั่วโมงที่ผ่านมา

      🤣

    • @loveandlife9840
      @loveandlife9840 ชั่วโมงที่ผ่านมา +1

      She's an LGBT activist 🤮🤮🤮

  • @oceas-vl2yll
    @oceas-vl2yll 34 นาทีที่ผ่านมา

    විජිත හේරත් මහතාට ලැබෙන තනතුර මොකක්ද????

  • @sujithpriyantha1793
    @sujithpriyantha1793 นาทีที่ผ่านมา

    AKd❤

  • @alialtaher8154
    @alialtaher8154 16 นาทีที่ผ่านมา

    අනෙ...ජනාධිපති.තමණි...උසස්පෙප...විභාගය...නොවැම්බර්...25..ටම...තියන්න....අනෙ...කල්දාන්න..එපා

  • @sriyanifernando9740
    @sriyanifernando9740 ชั่วโมงที่ผ่านมา +4

    පින්වන්ත සහොදරයන්ට පාර්ලීමෙන්තුව බාරයි ජනතාවට සේවය කරන්න පොරොන්දු වෙන්න

  • @DisconnectedRat7788
    @DisconnectedRat7788 ชั่วโมงที่ผ่านมา

    3rd srilanken female prime minister congratulations

  • @muhajireenmuva7361
    @muhajireenmuva7361 2 ชั่วโมงที่ผ่านมา +1

    weheluwaka arambaya

  • @chamaradasanayaka1123
    @chamaradasanayaka1123 2 ชั่วโมงที่ผ่านมา +4

    ශම්මි සිල්වා වගේ තක්කඩි අයින් කරන්නත් පුළුවන් ද?

  • @MMMDDD-x8p
    @MMMDDD-x8p ชั่วโมงที่ผ่านมา +4

    හරිනි හරියන්නේ නෑ

    • @vmssdasd4343
      @vmssdasd4343 ชั่วโมงที่ผ่านมา +1

      එහෙනම් උබ වරෙන්

    • @damayanthiliyanage8519
      @damayanthiliyanage8519 ชั่วโมงที่ผ่านมา +1

      හරිනි හරියන්නැ විජිත හේරත් ගන්න බැරි ඇයි

    • @praveenlankeshwara6546
      @praveenlankeshwara6546 ชั่วโมงที่ผ่านมา +1

      ටිල්වින් ට දුන්නා නම් හොඳයි

    • @ashanchamikakarunarathna4856
      @ashanchamikakarunarathna4856 ชั่วโมงที่ผ่านมา +1

      දෙන්නම අවුලක් නෑ.. ඒක ඒ ගොල්ලො කතා කරගෙන සුදුස්සාපත් වෙයි.. අගමැතිධූරයට කාන්තාවක් පත්වීම ඉතාම හොඳ දෙයක්
      . මොකද රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ හොඳ මිම්මක්..
      ලංකාවේ අගමැතිධුරයට ලෝකේ රටවල් හරියට ගරු කලා ඉස්සර..
      මොකද ලෝකයේ පළවෙනි අගමැතිනිය බිහිකලෙත් අපේ රට.. මැතිණිය ඩඩ්ලි සේනානායක ජෝන් කොතලාවල වගේ හොඳ මිනිස්සු ඒ තනතුර දැරුවා මෑතකදි තමා ඒ තත්වෙ වෙනස් උනේ...
      ඒක නිසා අලුත් අගමැතිණියක් පත්වීම දේශපාලනයයට වගේම රටටත් හොඳයි.. විජිත හේරත් කියන්නෙත් හොඳ සුදුස්සෙක්.. 😁
      මහමැතිවරණයකින් පස්සේ අගමැතිධූරය වෙනස්වෙන්නත් පුළුවන්.. එතකල් මේ පත්කිරීම හොඳයි 😉

  • @SamanthiDesilva-q2g
    @SamanthiDesilva-q2g 2 ชั่วโมงที่ผ่านมา +2

    Harinita wada wijitha mhatahtaya hondai

    • @SgianHasii
      @SgianHasii 2 ชั่วโมงที่ผ่านมา +3

      නැහැ...හරිනි ඊට වඩා අධ්‍යාපන සුදුසුකම් තියෙන කෙනෙක්..

    • @VitaeEternum
      @VitaeEternum 2 ชั่วโมงที่ผ่านมา

      ​@@SgianHasiiඅධ්‍යාපන සුදුසුකම් පමණක් ප්‍රමාණවත් නැහැ

    • @manoharasandeepa1335
      @manoharasandeepa1335 2 ชั่วโมงที่ผ่านมา +1

      ​@@SgianHasiiRatak diyunu aranna ugathkama witharama madi.ehnm ranil tharam ugathek parliament ekema na.eth u karada.

    • @MMMDDD-x8p
      @MMMDDD-x8p ชั่วโมงที่ผ่านมา

      ඔව්

  • @anandapelpita2594
    @anandapelpita2594 2 ชั่วโมงที่ผ่านมา +2

    Niyamai harini sahodariya obata.

  • @DileeshiyaGunathunga
    @DileeshiyaGunathunga 2 ชั่วโมงที่ผ่านมา

    Anura sahodaraya kiyanna

  • @DannjayaKumara
    @DannjayaKumara ชั่วโมงที่ผ่านมา +1

    මේ යන විදියට අනුරත් අනාගන්නව, මිනිස්සු ගෝටාභයට කලින් අනුරව ගෙදර යවයි වගේ, වැඩිය උඩ පනින මිනිස්සු වැඩිය උදම් වන්න එපා, දැන් කයිය නවත්තල වැඩයි ඕනෙ 👍🏻

    • @nayomikumari-pb3jg
      @nayomikumari-pb3jg ชั่วโมงที่ผ่านมา +1

      kalabala wenna epa innako weda pennanakal oyala annawannamane try eka. kuhaka wenna epa ochharatama.

    • @upasenanissanka627
      @upasenanissanka627 36 นาทีที่ผ่านมา

      Balana idapan. Eluvage bijja vatenakal

    • @rearbeauty
      @rearbeauty 13 นาทีที่ผ่านมา

      අනාගන්නකන් බලාගෙන ඉන්න එපා ඒක හරි කැත වැඩක් මොකද ඔයා හොද වැඩක් කරන්න පටන් ගද්දි එහෙම කියුවා නම් අවුල් නේද ඒක නිසා කට වහගෙන ඉන්න 😊

    • @wihangasihilel2318
      @wihangasihilel2318 9 นาทีที่ผ่านมา

      හේතුව ??

  • @jayanthiperara6051
    @jayanthiperara6051 2 ชั่วโมงที่ผ่านมา

    Budu sarini

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 2 ชั่วโมงที่ผ่านมา +2

    වෙන කෙනෙක්නැද්ද

  • @deneshisenulya4494
    @deneshisenulya4494 2 ชั่วโมงที่ผ่านมา

    Mathara namatath kalalak oyakiyana gon katha😢😢😢😢😢

  • @kasun2008
    @kasun2008 ชั่วโมงที่ผ่านมา

    අගමැති මෙන්න? Koooooo. Click bait

  • @deneshisenulya4494
    @deneshisenulya4494 ชั่วโมงที่ผ่านมา

    Samanthige chandaya dunnekatada

  • @princerajitha5919
    @princerajitha5919 2 ชั่วโมงที่ผ่านมา

    Yahapath desayak goda nagewaaah

  • @loveandlife9840
    @loveandlife9840 ชั่วโมงที่ผ่านมา +2

    Harini is NOT suitable to be the prime minister. She came from the national list, never came from people's votes. Plus she doesn't have any prior experience nor knowledge about politics.

  • @nuwanperera2671
    @nuwanperera2671 ชั่วโมงที่ผ่านมา

    Api balan inne noiwasillen ikmanata ara hitapu janapathilage waradana kappadu karannakan saha horu allana eka karanna

  • @DileeshiyaGunathunga
    @DileeshiyaGunathunga 2 ชั่วโมงที่ผ่านมา +2

    😂😂😂😂😂

  • @Javalane_Roney
    @Javalane_Roney ชั่วโมงที่ผ่านมา

    😅😅

  • @PadmiPadmi-m6g
    @PadmiPadmi-m6g 2 ชั่วโมงที่ผ่านมา +6

    රටේ ආණ්ඩුක්‍රම විවස්ථාවට අත නොතබනු 9 වගන්තිය පන මෙන් සුරකින්න හරිනිගේ අම්මගේ තාත්තා ගේ දේපලක් නෙවෙයි මේක අපේ රට සම්බුද්ධ රාජ්‍ය විවස්ථාව පෙරලන්න ඔබලාට 3 දෙකේ බලයක් ජනතාව දීලා නැ දැලිපිහිය අතට ගත්ත වදුරෝ වගේ හැසිරෙන්න එපා විකුණන ලද අපේ රට නැවත ස්වාදින රාජ්‍ය යක් කිරීමට කටයුතු කිරීම නව රජයේ වගකීමයි

    • @ashanchamikakarunarathna4856
      @ashanchamikakarunarathna4856 ชั่วโมงที่ผ่านมา +3

      පිස්සුද හැටිද.. කව්ද 9 වැනි වගන්තිය වෙනස් කරන්න කීවේ.. 😅
      මොකටද ඒම.. අනවශ්‍ය දේවල් ඕන නෑනේ..
      නිකන් කොරහෙ කිඹුල්ලු දකින්න එපා 😊

    • @pali516
      @pali516 ชั่วโมงที่ผ่านมา +1

      ව්‍යවස්ථාවට අත නොතිය පිටු පෙරලන්නේ දිවෙන්ද?

    • @upasenanissanka627
      @upasenanissanka627 34 นาทีที่ผ่านมา

      Thope evnne vikke.amathaka unada.

    • @achalalalaka3237
      @achalalalaka3237 5 นาทีที่ผ่านมา

      Vekunanina RANELITA duwNine ubala e anuraya thi akka akathu wela aragala karala ai awa amathaka

  • @pushpaamarasingha3174
    @pushpaamarasingha3174 ชั่วโมงที่ผ่านมา

    Raja bhawatu dhammiko

  • @deneshisenulya4494
    @deneshisenulya4494 ชั่วโมงที่ผ่านมา

    Lahiru danma campeneka patatn aragena 😢😂😂😂😂

  • @IamLahiru-q1f
    @IamLahiru-q1f 2 ชั่วโมงที่ผ่านมา +3

    ප්‍රබල විපක්ෂයක් අත්‍යාවශ්‍යයි. ඒ නිසා ජනාධිපතිවරණයේදී මාලිමාවට චන්දේ දුන්න මාතර අපි මහමැතිවරණයේදී විපක්ෂයට චන්දේ දෙනවා. මාතරින් කන්චන විජේසේකර වගේ ප්‍රබල තරුණ චරිත අත්‍යාවශ්‍යයි

    • @easycraft970
      @easycraft970 2 ชั่วโมงที่ผ่านมา +4

      පුපා තමයි. තෝ දුන්නේ සජිත්ට.ඔප්පුකරලා පෙන්නෙන්නද්. අනික තෝ මේ දෙන්නේ වෙනම ගේමක්. ඕවා සුම්ම පුතේ

    • @MaxDassanayake
      @MaxDassanayake ชั่วโมงที่ผ่านมา +1

      Don't tell lies. Nice try!

    • @SarathchandraGasperalala-ou1hb
      @SarathchandraGasperalala-ou1hb ชั่วโมงที่ผ่านมา +3

      ඕවා විශ්වාස කරන්න මාලිමාවට ඡන්දෙ දුන්නෙ හරක් නෙවෙයි. ඔයා විපක්ෂයට ඡන්දෙ දෙන්න පිං සිද්ද වෙයි රටට ආදරේ අවංක අය එවන්න පක්ෂෙ මොකක් උනත් කමක් නෑ. මාලිමාවට අභියෝග කරන්න පුළුවන් තරම් පිරිසිදු විපක්ෂයක් හදන්න ❤

    • @pradeepakekulawala7279
      @pradeepakekulawala7279 ชั่วโมงที่ผ่านมา +2

      මාලිමාවේ කෙනෙක් ඔය විදිහට කතා කරන්නෙ නෑ

    • @MadasekaraManjuu-rq7us
      @MadasekaraManjuu-rq7us ชั่วโมงที่ผ่านมา

      ඔ​@@SarathchandraGasperalala-ou1hb

  • @umeshhewage5704
    @umeshhewage5704 2 ชั่วโมงที่ผ่านมา

    Hutto oya news 1ka ude IDAN kiyanawa e.

  • @sarasavi7898
    @sarasavi7898 ชั่วโมงที่ผ่านมา

    හරිනි නම් හරියන්නෙ නෑ. වෙන කාන්තාවක් දාමුද

  • @RameshEmbuldeniya
    @RameshEmbuldeniya 2 ชั่วโมงที่ผ่านมา +2

    👍👍👍👍👍🙏🙏🙏🙏🙏

  • @NilminiPerera-dd7zn
    @NilminiPerera-dd7zn ชั่วโมงที่ผ่านมา

    ❤❤❤