ආරක්ෂාව භාර ලේකම්ගේ සද්දය - පොලිස් නිලධාරියාට ස්ථාන මාරු - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2021
  • #Highway #MinistryofDefense #HiruAfterNoonNews
    ආරක්ෂාව භාර ලේකම්ගේ සද්දය - පොලිස් නිලධාරියාට ස්ථාන මාරු - Hiru News
    Subscribe now : goo.gl/XQSvGv
    Hiru News Sri Lanka's Number One News Portal.
    Website: www.hirunews.lk
    Follow Us On
    Like us on Facebook: www. hirunews
    Follow us via Twitter: / hirunews
    Follow us via Instagram - / hirunews

ความคิดเห็น • 646

  • @SupremGeogrAphy
    @SupremGeogrAphy 2 ปีที่แล้ว +226

    බලය තිබ්බට නිහතමානී නැති පරිපාලකයෙක් ඉදිරියේ තම රාජකාරිය අකුරට ඉටුකළ පොලිස් නිලධාරවරයාට respect 👉🌷🌷🌷🌷🌷🌷🌷👍

  • @rasikakelum7827
    @rasikakelum7827 2 ปีที่แล้ว +208

    දැන් මේ රාලහාමි මේක record කලේ නැත්තම් මොකද වෙන්නෙ?
    රාජ්‍ය සේවයේ තියෙන මේ නිලධාරීවාදයට තිත තැබිය යුතුයි.

    • @asokakh1563
      @asokakh1563 2 ปีที่แล้ว +2

      Aniwaryen hemadema record karanna ona

    • @pavithralakshan1182
      @pavithralakshan1182 2 ปีที่แล้ว +1

      Munta hariyata neetya criyatmaka karala hriyata rata hadanda awa nam eka karanda

    • @nookme
      @nookme 4 หลายเดือนก่อน

      ඔව් මෝඩ හැත්ත

    • @muditharanawaka6257
      @muditharanawaka6257 3 หลายเดือนก่อน

      🐖

    • @ruwandesilva7643
      @ruwandesilva7643 3 หลายเดือนก่อน

      very true

  • @thusithharshana9410
    @thusithharshana9410 2 ปีที่แล้ว +135

    දේශපාලුවන්ගෙ හෙන්චයියලා එළියට දාලා ,ඒ පොලිස් නිලධාරියාට උසස් වීමක් දිය යුතුය .නීතියක් නැති රටක මීට වැඩිය දෙයක් බලාපොරොත්තු විය නොහැක.

  • @amilaadithya497
    @amilaadithya497 2 ปีที่แล้ว +165

    මුන්ව ප්‍රසිද්ධියේ ලේකම් කම් වලින් දොට්ට දාන්ඩ ඔන
    ආරක්ෂක අමාත්‍යාංශයේ එඋන්ම මෙහෙම හැසිරෙනවනම් මුන්ගෙ රාජකාරි ගැන හිතාගන්න පුලුවන්

  • @mangalanishantha5451
    @mangalanishantha5451 2 ปีที่แล้ว +95

    වෙන රටක ජනාධිපතිව අගමැතිව මෙහෙම නැවැත්තුවත් ඔහොම කථාකරන්නෙ නෑ. රටට මේ හෙනේ ඔය අමාතයංශ ටික තමයි

    • @nuwansampath4333
      @nuwansampath4333 2 ปีที่แล้ว

      atha katawa mangala lokuma henaya desapaluwanta wada government black officers kawada hadeida me rata

  • @sugathbandara3624
    @sugathbandara3624 2 ปีที่แล้ว +112

    ඒ පොලීස් නිලධාරියාට අපේ ආචාරය . මේවගේ භය නැතුව වැඩ කරන නීලධාරීන්ව ආරක්ෂා කරගැනීම අපේ වගකීමක්.

  • @davej8287
    @davej8287 2 ปีที่แล้ว +128

    හරක් විරසේකර බලපිය තොගේ ආරක්ෂක ලේකම්ලා.. නුදකින් මෙි වගේ නුගත් කාලකණ්ණි ..

    • @niroshanawickramasinghe8263
      @niroshanawickramasinghe8263 2 ปีที่แล้ว +1

      U witharak neweyi thawa hora ganida manda ekith sadde danawa

    • @davej8287
      @davej8287 2 ปีที่แล้ว +4

      @@niroshanawickramasinghe8263 මිහරක් මිනිහගේ පවර් එක ගෑනිටත් තියෙනවා..😂

    • @mahinda105
      @mahinda105 2 ปีที่แล้ว +1

      සරත් වීරසේකර මහත්තයා එක්ක මෙච්චර තරහා ඔයාගෙ කුඩු බිස්නස් එකවත් බකල් කලාද

    • @prasannamahesh5250
      @prasannamahesh5250 2 ปีที่แล้ว

      Harakek thama inne, okkoma mee harak wasso

    • @jayanthaam2075
      @jayanthaam2075 3 หลายเดือนก่อน

      ​@@mahinda105. Thawath harakek

  • @thivankatennekoon8508
    @thivankatennekoon8508 2 ปีที่แล้ว +77

    මොන ගනිකාවගෙ පුතෙක්ද බන් ඒ ... බලපන් උගෙ ලොකුකම 😡

    • @chanakadayarathna1729
      @chanakadayarathna1729 2 ปีที่แล้ว

      Kiyala wedak ne, police officer transfer karalath iwarai..

    • @user-dq5dd6pp5g
      @user-dq5dd6pp5g 2 ปีที่แล้ว

      ඌ දාන් යන්නෙ ඒ වගේ එකක් ද කොහෙද.ඒකයි ඌ ඒ තරම් සැර

    • @devikaranasinghe3507
      @devikaranasinghe3507 3 หลายเดือนก่อน

      Koy welawakawath gehenunta apagasa karanna epa pirimiyekuta hoda madi magaththaya.

    • @ruwandesilva7643
      @ruwandesilva7643 3 หลายเดือนก่อน

      very true

  • @chandimaheeraluarchchilage19
    @chandimaheeraluarchchilage19 2 ปีที่แล้ว +52

    පොලිස් නිලධාරීතුමනි ඔබගේ අවන්ක නිහතමානී එඩිතර කමට හිස නමා ආචාර කරමු...🤴🤴මෝඩ අහන්කාර ලේකමාත් ස්ථාන මාරු දිපු සොක්කාටත් බලවත් අප්‍රසාදය

  • @yasasramila3891
    @yasasramila3891 2 ปีที่แล้ว +56

    ඔය පින් පඩි ගන්න ලේකම් ගේ වැඩ තහනම් කරන්න ඕනනේ. ඔය අමාත්‍යාංශය වල හොරා කන ලේකම් ලා..

    • @sarangawalimuni4955
      @sarangawalimuni4955 2 ปีที่แล้ว +3

      Family too think they are above the LAW
      WTF seriously

  • @1986ally
    @1986ally 2 ปีที่แล้ว +51

    මෙම ස්ථාන මාරුව අවලංගු කරලා විතරක් මදි. අදාල ලේකම්වරයාගේ ක්‍රියාකලාපය පිළිබඳව පරීක්ෂණයක් පැවැත්විය යුතුයි.

    • @Learnitdoit1
      @Learnitdoit1 2 ปีที่แล้ว +3

      Naduth hamuduruwange nugath thakkadiyanuth hamuduruwange kiwwalu🙄

    • @sasikachamali8288
      @sasikachamali8288 2 ปีที่แล้ว +1

      Oyawaga sakkili waga inna unw ain karanna ona oya lakam kaman

    • @nihalepa8174
      @nihalepa8174 6 หลายเดือนก่อน

      මහජනතාව ගෙ මුදලින් යැපෙන පාදඩයො. ලියුම අත්සන් කරපු පෙන්දා කවුද

  • @ART-dd8hl
    @ART-dd8hl 2 ปีที่แล้ว +53

    මෙහෙම වෙලාවට මහජනතාවත් එකතුවෙලා මේ මිනිසුන්ගේ අසාධාරණකම්වලට එරෙහිව කතාකරන්න ඕනේ. ඇමෙරිකන් ජනාධිපතිත් id එක නිළධාරීන්ට ලබා දෙනවා. මුන් හිතන්නේ උසස් තනතුරක් ලැබුණම රටේ අයිතිකාරයෝ කියලා. මේ වගේ අය තනතුරුවලින් පහ කරන්න ඕනේමයි.

  • @srimapawan8421
    @srimapawan8421 2 ปีที่แล้ว +67

    මගෙ ගෞරවය පුද කරමි පොලිස් නිලධාරියා තූමාට,

  • @anthimathathpare2705
    @anthimathathpare2705 2 ปีที่แล้ว +55

    දැක්කා නෙද රාජකාරිය හරියටම ඉෂ්ඨ. කරපු නිලධාරීන් ට සිද්ධ වෙන දෙ සී නීතිය බල්ලට ගිහින් මෙම බලධාරීන් නිලධාරීන් කියන උන් විනාශ වෙලා යන්නේ කවදාටද

    • @thimiradilanjan4893
      @thimiradilanjan4893 2 ปีที่แล้ว

      Balloth ahanna nethi lankawe nithiya..

    • @siranjanarodrigo9808
      @siranjanarodrigo9808 2 ปีที่แล้ว

      එම ලේකම් තුමා දොට්ට දාලා , ඔය පොලිස් නිලධාරියා ලේකම් කරමු නේ, හරි ශෝක් ........ නිතිය තියෙන්නේ පාරේ ඉන්න පොලිස් නිලදරිට චුන් ගන්න නෙවෙයි.

  • @BuddhistSriLanka
    @BuddhistSriLanka 2 ปีที่แล้ว +60

    විඩියෝ කරගත්තේ නැත්තම් ඒ පොලිස් නිලධාරියට ස්ථාන මාරුව අනිවාර්යෙන් සුදුවෙනවා .

    • @davej8287
      @davej8287 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් ..

    • @suneethaashokkumar3506
      @suneethaashokkumar3506 2 ปีที่แล้ว +3

      Srilanka ballata geya nithiya neda 😡

  • @shalinkavinda2441
    @shalinkavinda2441 2 ปีที่แล้ว +92

    රටේ ලොකු එකාගේ ඉදන් කාටවත් විනයක් නෑ...ඒක නිසා තමා මෙ රට හැමදාම මේ විදිය

    • @dammia5993
      @dammia5993 2 ปีที่แล้ว +1

      අරගලයට ජයවේවා

  • @AM-cv5nk
    @AM-cv5nk 2 ปีที่แล้ว +46

    අපි පොලිස් නිලධාරියාට ගෞරව කරන නමුත් ශ්‍රී ලංකාවේ ඉපදීම ගැන කණගාටු වෙමු.

    • @priyanthaperera1653
      @priyanthaperera1653 2 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම මේ ලේකම් යැයි කියා ගන්නා පුද්ගලයාට ඒ රෙහිව

  • @topjobs8367
    @topjobs8367 2 ปีที่แล้ว +37

    මාරුව අවලංගු කරල වැඩක් නෑ...ඒ වගේ මාරුකලේ කොහොමද කියල සොයා බලන්න ඕන...එහෙම නිලදාරීන් මාරු කරන්න පුලුවන්නම් නීතිය ගැන මිනිස්සුන්ට විශ්වාසයක් තියාගන්න බෑ නේ

    • @sasikachamali8288
      @sasikachamali8288 2 ปีที่แล้ว +2

      Hariyata hari mahaeunga sakkili wada owa

    • @ayeshaperera6631
      @ayeshaperera6631 2 ปีที่แล้ว

      hariyatama hari , hoda welawata meya meeka racord karala thiebbe nattan , anaathai .. anika kohoma ehema maru karanne kiyala hoyala balanna oona ..

    • @safrassharaf1624
      @safrassharaf1624 ปีที่แล้ว

      Ow sahodaraya...atta.
      Kari ponnayo...paw .ara awankaya

  • @ranilthennakoon9869
    @ranilthennakoon9869 2 ปีที่แล้ว +24

    යකෝ😂😂😂 මරු මානව සම්පත් කළමනාකරු ,,මූව මාරු කරන්න ඕන ඔක්කොටම කලින් ,

    • @sarangawalimuni4955
      @sarangawalimuni4955 2 ปีที่แล้ว

      Exactly that's why we are in UN every year because these type of idiots at the helm

    • @harshanirajapaksha9284
      @harshanirajapaksha9284 2 ปีที่แล้ว

      Maru karala hariyanne ne ohoma ewn kohe giyath ohommamai gedarama yewwa nam hodai

  • @imalshadilshan8832
    @imalshadilshan8832 2 ปีที่แล้ว +30

    Respect 🙏🙏.. මිනිස්සු වෙනස් වෙමින් පවතී.. හරිම සතුටුයි.. කාගෙවත් වහලෙක් වෙන්න එපා මිනිසුනේ.. මේ රට වෙනස් කරන්න පුළුවන් අපිට.. ❤️❤️

  • @kumarakurukulasuriya9393
    @kumarakurukulasuriya9393 2 ปีที่แล้ว +57

    ඒක රටක් එක නීතිය ක්‍රියාත්මක වෙන හැටි දැක්කම පුදුමාකාර සතුටක් දැනෙන්නේ , ඇත්තමයි අම්මප, respect sir ,

  • @slchami7388
    @slchami7388 2 ปีที่แล้ว +18

    රෙක්ස්පෙට් police

  • @sumedanissanka533
    @sumedanissanka533 2 ปีที่แล้ว +21

    කොන්ද පන තියන පොලිස් නිලධාරීයෙක්. හැමොටම එක නිතියක්..🌻🌻🌻🌻🌻🌻

    • @ruwandesilva7643
      @ruwandesilva7643 3 หลายเดือนก่อน

      very true..what a fake SECRETARY

  • @prabathindika3591
    @prabathindika3591 2 ปีที่แล้ว +27

    රටක් දියුණු කරන්න පුලුවන්ද.මෙ වගේ කාලකණ්ණි ඉන්නකොට .පොලිසියේ ඇමතිකම බල්ලෙක්ට දුන්නා නම් හොදයි .

  • @cyrilwaduge9579
    @cyrilwaduge9579 2 ปีที่แล้ว +11

    උගත්ක්මක් නැති කාලකන්නින්ට දේශපාලන තනතුරු දුන්නම උන් හිතන්නේ උන්ට නමස්කාරකරගෙන රටේ ජනතාව ඉන්න ඕනේ කියලා. උන් දන්නේ නෑ උන්ට අවුරුදු 2-3ට ඔය තනතුරු හම්බුනා කියලා

    • @sajith2176
      @sajith2176 ปีที่แล้ว

      උගතුන් වුණ පලියට හරියට හැසිරෙන්නේ නැහැ. මේ රටේ පරිහානියට වැඩියෙන්ම වගකියන්න ඕනේ නිදහස් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන අරන් ඉහල නිලතල ලබාගත් උගතුන්.

  • @madeinceylon
    @madeinceylon 2 ปีที่แล้ว +24

    ලංකාවේ හරියට රාජකාරිය කරොත් ඉල්ලා අස්වෙන්න තමයි වෙන්නේ

  • @srksrk7195
    @srksrk7195 2 ปีที่แล้ว +10

    කොන්ද පන තියෙන පොලිස් නිලදාරීන් ගැන ඉතාමත් සතුටුයි......තෙරුවන් සරනයි!!! ඔබ තුමාට...

  • @kuwaitcity9597
    @kuwaitcity9597 2 ปีที่แล้ว +36

    We Respect u sir you done your duty hat's off you Sir ( POLICE OFFICER)

  • @randilprasad2980
    @randilprasad2980 2 ปีที่แล้ว +19

    ශයීයෝ... ශයීයෝ... ඒ අමාත්යන්සේ ඉන්න උන්ටත් එක්ක ලැජ්ජයි. වෙලාවට දෙවැනියා උනේ නේහ.

  • @user-yk3ro6vm8m
    @user-yk3ro6vm8m 3 หลายเดือนก่อน +3

    නිල ඇඳුමක් ඇඳගත් ඔබ ගෞරවනීය නිල ඇඳුමට ගරුත්වයලබා දුන් ඔබට ස්තුතියි 🙏🙋❤️

  • @user-gp7qg4yn3b
    @user-gp7qg4yn3b 2 ปีที่แล้ว +13

    රෙකොඩ් කලේ නැත්නම් මේ නිළධාරියාට මොකද වෙන්නේ

  • @subalanka6784
    @subalanka6784 2 ปีที่แล้ว +25

    ඔන්න පොලිස් මහත්තයො නීතිය මොන දඩුවමක් දෙයිද දන්නෑ

  • @nilukajayasooriya9586
    @nilukajayasooriya9586 2 ปีที่แล้ว +14

    ඔව් ඉතින් පෞද්ගලික මාද්‍ය තියන නිසා සාදාරනය ඉටු වුණා... මොකාද ඔය මාරුව කරේ... ඌට විරුද්දව යන්න ඕන...

  • @mariedilukshi42
    @mariedilukshi42 2 ปีที่แล้ว +9

    කොහොමද ලොකු සින් .රාජකාරිය හරියටම ඉශ්ට කරන්න ගියොත් ස්තාන මාරු .......

  • @machatte2368
    @machatte2368 2 ปีที่แล้ว +9

    ඔය පොලීසිය බාර පිස්සව වාඩි කරවන්න ප්ලීස්...😂😂😂✌️

  • @damiyacreations2558
    @damiyacreations2558 2 ปีที่แล้ว +5

    කොන්ද පණ නැති උඩගු ලේකමා ඉදිරියේ දන නොනැමූ පොළිස් නිලධාරියාට respect ...👍🔥

  • @gallegalle3448
    @gallegalle3448 2 ปีที่แล้ว +9

    රාඡකාරිය හරියට කලාට ස්තාන මාරැවක් ! . රටකට ගිය කලක්.

  • @changelife691
    @changelife691 2 ปีที่แล้ว +4

    බලපල්ලකො.... දැන් ඉන්න අලුත් කොල්ලො කෙල්ලො ටික ආ.... මේ දේශපාලනය අතු ගාලම දානව.... එකෙක්ට වත් චන්දයක් නම් දෙන්න එපා 🙏👌👌

  • @slcricket1611
    @slcricket1611 2 ปีที่แล้ว +4

    මේකා මොකෙක් ද පොලිස් නිලධාරියට නෙවෙයි මේ උද්දච්ච ලේකම් කියන එකාට මාරුවක් දෙන්න ඕනි.

  • @chamithsriyanka8578
    @chamithsriyanka8578 2 ปีที่แล้ว +8

    පියුමිට කියලා මාරුව හදාගන්න රාලහාමි ....

  • @nilantharathnayaka4085
    @nilantharathnayaka4085 2 ปีที่แล้ว +13

    වීරසේකර ඔයතරම් මෝඩද

  • @dineshsanjeewa2608
    @dineshsanjeewa2608 2 ปีที่แล้ว +6

    ආරක්ෂක අමාත්‍යාංශයේ දෙවෙනියා ලොකුද දන්නෙ නෑ.අමාත්‍යාංශයේ කාලකන්නියෙක් .මුන් ගෑනු එක්ක යද්දි පාරවල් සුද්ද කරලා තියන්න ඔනේ.මෙ වගෙ කාලකන්නි හින්දා තමා මෙ රටවල් හැමදාම මේ විදියටම තියෙන්නෙ.හරි දෙ කරන එකාට තැනක් නෑ.

  • @gishanchamara7056
    @gishanchamara7056 2 ปีที่แล้ว +6

    මෙි වගේ වුන්ට එවෙලේම ඒ වාහානේ ඇතුලේ තියලා පවු⁣ලෙ වුන් පිටින්ම ගිනි තියලා දාන්න ඔනේ...

  • @dmf621
    @dmf621 2 ปีที่แล้ว +8

    බලු ලේකම් උඹ යැපෙන්නේ අහිංසක මිනිසුන් ගේ බදු මුදල් වලින් කියලා මතක තියා ගනින්.උඹටත් එකම නීතිය තමයි උඹලාගේ සර් කිව්වා මතක නැද්ද එක රටක් එක නීතියක් කියලා

  • @nilakshidilsara3113
    @nilakshidilsara3113 2 ปีที่แล้ว +3

    Niyamai sir ohoma kalin wada kranna

  • @tharaka44
    @tharaka44 2 ปีที่แล้ว +15

    ස්ථාන මාරු දෙන්න ei car karayagen paga gehuvada.konda pana ethi නිලධාරීන් රටට සම්පතක් yako

  • @sumedanissanka533
    @sumedanissanka533 2 ปีที่แล้ว +3

    ඩුබායි වල රජ යන්නෙ සමන්න්‍ය මිනිසුන් යන නිතියටමයි. ලන්කවෙ ලොකු අයට වෙන නිතියක් .😆😪😪😪😪😪

  • @karunajayantha1263
    @karunajayantha1263 2 ปีที่แล้ว +6

    ඇයි ලේකම්ගෙ වාහනය නවත්වන්ඩ බැරිද.

  • @kulasekarakanchana1807
    @kulasekarakanchana1807 2 ปีที่แล้ว +3

    ආරක්ෂක අමාත්‍යාංශයේ ඉන්න ලොකු එවුන් ගෙදර අයත් එක්ක විනේද ගමනක් යන ගමන් වෙන්න ඇති නේද ,මෙන්න⁣ මේ වගේ එවුන්ට නේ ස්ථාන මාරැ දෙන්න ඕන, අකුරට නීතිය කිුීයාත්මක කරන⁣ පෙලිස් නිලධාරින්ට තැනක් නැහැ 👍👍👍🔥🔥🔥

  • @Chamithachamitha-ws7hq
    @Chamithachamitha-ws7hq 4 หลายเดือนก่อน +1

    මුකා වුනත් රටේ නීතියට යටත් වෙන්න ඕනේ, පොලිස් නිලධාරියට කොන්ද පණ ඇති එක ගැන බොහොම සතුටුයි

  • @kavinduthathsara4194
    @kavinduthathsara4194 2 ปีที่แล้ว +9

    මාව එක පැය දෙකකට ජනාදිපති කරහ්න් 😂😂ඔකුන් එකෙක් ගානෙ ගෙදර යවනව

  • @kanchanasewwandi7386
    @kanchanasewwandi7386 4 หลายเดือนก่อน +2

    පොලිස් නිලදරිතුමාට අපේ උත්තමාචාරය 🙏🙏🙏🙏👍👍👍

  • @srimapawan8421
    @srimapawan8421 2 ปีที่แล้ว +6

    රාජ්‍යය සෙවයෙ උන්මයි හොරකම් කරන්නෙත්, ඔය වගෙ ලොකු ලයින් පෙන්නන්නෙත්

  • @KMAIK88
    @KMAIK88 2 ปีที่แล้ว +2

    අර පොලිස් නිලධාරී මහත්මයා කොච්චර නිහතමානීව කතා කරනවද බලන්න.නියමයි...

  • @leelanandaihalagamage8005
    @leelanandaihalagamage8005 2 ปีที่แล้ว +5

    GREAT POLICE OFFICER WELL DONE WE SALUTE YOU

  • @siranjanarodrigo9808
    @siranjanarodrigo9808 2 ปีที่แล้ว +2

    දැන් අපි එම ලේකම් තුමා දොට්ට දාලා , ඔය පොලිස් නිලධාරියා ලේකම් කරමු නේ, හරි ෂෝක් .... බොහොමයක් කොමෙට් වල අවසන් නිගමනය ....

  • @SM-gu7qp
    @SM-gu7qp 2 ปีที่แล้ว +5

    පාදඩ බල්ලෙක් බුරනව අපේ පොලිස් නිලධාරියෙකුට

  • @user-yk3ro6vm8m
    @user-yk3ro6vm8m 3 หลายเดือนก่อน +1

    ඒ රාලහාමික ගෞරවය කළ යුතුයි මුළු මහත් ජනතාවම ඒ වගේම පර උසස් නිලධාරීන් පොලිස් නිලධාරීන් පුඛදෙන දැඩි දඬුවම් දිය යුතුයි

  • @tsstudiostudio7275
    @tsstudiostudio7275 2 ปีที่แล้ว

    මේ වගේ ඉහල තනතුරු වලට යන පාදඩයින් හින්ද තමයි රටට මෙච්චර දෙයක් වෙලා තියෙන්නේ, අපිට තියන නීතිය ලොකු මිනිස්සුන්ට නෑ, එම පොලිස් නිලධාරීන් මහත්මයාට ජයම වේවා

  • @jennyweerasinghe4182
    @jennyweerasinghe4182 2 ปีที่แล้ว +16

    රට.බල්ලට.දැන්.අපි සැමට සැපයි.

  • @sisirachandhana456
    @sisirachandhana456 2 ปีที่แล้ว

    සුපිරි

  • @APC179
    @APC179 2 ปีที่แล้ว +4

    කොහොමද කියන්නෙ නීතිය හැමොටම පොදුයි කියලා.....මේ නිලධාරියාගෙ ස්ථාන මාරුවට හෙතුව කුමක්ද?

  • @renukadamayanthi8530
    @renukadamayanthi8530 2 ปีที่แล้ว +7

    නීතිය.බල්ලට.ගිය.රටක්

  • @madushanmenaka362
    @madushanmenaka362 2 ปีที่แล้ว +5

    නුදකින් මෙි වගේ කාලකණ්ණි

  • @maheshpriyashantha8479
    @maheshpriyashantha8479 2 ปีที่แล้ว

    Thanks hiru

  • @sumiththilakarathna9760
    @sumiththilakarathna9760 2 ปีที่แล้ว +5

    වීඩියෝ කලේ නැත්නම් job එකත් ඉවරයි මෙලහකට

  • @kamalprasanna3968
    @kamalprasanna3968 2 ปีที่แล้ว +3

    මේක දැන් මාර රටක් වෙලා..ලැජ්ජයි..

  • @geethchamikara3421
    @geethchamikara3421 2 ปีที่แล้ว +1

    තමන්ගෙ රාජකාරිය අකුරටම කරන අවංක පොලිස් නිළදාරින් ඕනි තරම් ඉන්නව...මේ ජරා රටේ දේසපාලුවෝ නිසා තමයි අද පොලීසියට හමුදාවට තමන්ගෙ රාජකාරියෙන් පිට වැඩ කරන්න වෙලා තියෙන්නෙ.....දේසපාලුවන්ගෙයි උන්ගෙ කටු කන බල්ලන්ගෙයි උන්ගෙ ගෑණුන්ගෙයි ඕඩර්ස්වලට වැඩ කරන් නැති නිළදාරින්ට වෙන්නෙ ඉතින් ගෙදර යන්න තමයි.....ලකේ පංකාවක් මේක අප්පිරියයි 🖕🤢🤮

  • @user-bb4jx2qq9f
    @user-bb4jx2qq9f 4 หลายเดือนก่อน

    You are great

  • @sisitharukshan2958
    @sisitharukshan2958 2 ปีที่แล้ว +9

    අපේ රට ගොඩ ගන්න බ මහත්තයො

  • @NilanthaJayawardana-tz9cl
    @NilanthaJayawardana-tz9cl 3 หลายเดือนก่อน

    සදරන මිනිස්සුන්ට තැනක් නැහැ කියන එක එතනින්ම පැහැදිලියි හැබැයි අන්තිමට මොලෙ තියන මනුස්සයෙක් ඉදලත් තියෙනවා ස්තාන මරු නොකර ඉන්න ඒ අරක්සක ලෙකම් තුමාට කොන්ද නොනැමුව අදරනිය විර නිලදාරියට හරිනම් තනතුරක් ලබාදෙන්න ඔනෙ කෙලින් හරි තැන හිට ගත්තා කියන එකට හරියටම නිතිය ලොකු පොඩි බෙදයකින් තොරව ක්‍රියාත්ම කරාට ඔබට මාගෙ උත්තම ආචාරය බුදුසරනයි

  • @sureshrohitha7287
    @sureshrohitha7287 หลายเดือนก่อน

    Niyamai hiru

  • @ransegodasiriseewali1409
    @ransegodasiriseewali1409 ปีที่แล้ว

    නීති ක්‍රියාත්මක කර ඔබට සදාජයවේවා

  • @foodbodymind3742
    @foodbodymind3742 2 ปีที่แล้ว +4

    කුහක කමට ඉර්ශාවට, පලිගැනීමට ඉකම්නින්ම ලියුම් ගහන්න පුළුවන්

  • @SENAGAMING123
    @SENAGAMING123 ปีที่แล้ว +1

    හැමෝටම නීතිය එකයි අමාත්‍යංශ ලේකම් අලි පුකෙන් ඇවිල්ලද ඌට වෙනම නීතියක් ද තදින්ම නීතිය ක්‍රියාත්මක කරල අමාත්‍යංශ ලේකම්ගේ වැඩ තහනම් කරන්න නීතිය අකුරට ක්‍රියාත්මක කරපු පොලිස් නිලධාරියා නිලධාරියාට උසස්වීමක් අරන් දෙන්න

  • @PearlNandakumara
    @PearlNandakumara 4 หลายเดือนก่อน +1

    මේ වගේ සක්කිලි නිලධාරි ඉන්න රටක් හදන්නනෙ අපි උත්සහ කරන්නෙ

  • @chandanawickramaarachchi5886
    @chandanawickramaarachchi5886 2 ปีที่แล้ว

    Well done Police officer the way you answered..according to your heart and the law in sri lanka you are perfectly all right. We must have more and more such a officers.iapreciated you.well done officer.godbless you

  • @chamikanimsara8429
    @chamikanimsara8429 2 ปีที่แล้ว +3

    අපි තමයි හොදටම කලේ

  • @manjulabalasuriya9994
    @manjulabalasuriya9994 6 หลายเดือนก่อน

    Great police officer.teruwam saranai.

  • @user-yk3ro6vm8m
    @user-yk3ro6vm8m 3 หลายเดือนก่อน +1

    ඌ ලේකා නෙමෙයි මොකා උනත් උගේ අලයෂන් එක දෙන්න ඕන ඉස්සෙල්ලා ඔහුට ලයිසන් නැතුව එළවනවා ඇති බය වෙන්න එපා රාළහාමේ ඔයා වෙනුවෙන් මහජනතාව ඉන්නවා ඔයා ක්‍රියාත්මක වෙන්න ඔය වගේ පර බල්ලන්ට

  • @sinhalanews7760
    @sinhalanews7760 2 ปีที่แล้ว +1

    සර් ආපුවම ඔක්කොම හරියයි

  • @jksensitive1070
    @jksensitive1070 2 ปีที่แล้ว

    නියම පොලිස් නිලදාරියෙක් හිස නමල ආචාර කරනව සර්...

  • @suga1978
    @suga1978 5 หลายเดือนก่อน

    Respect sir.

  • @sameerabandara962
    @sameerabandara962 2 ปีที่แล้ว

    Great police ජයවේවා

  • @siranjanarodrigo9808
    @siranjanarodrigo9808 2 ปีที่แล้ว +1

    මෙම පොලිස් නිලධාරියාගේ පරිනත නොවන බව තමා පෙන්නේ, නිතිමය බලයක් තිබුනට ඔහුන්ට හැකියාවක් නැ එය අවභාවිතා කරන්න. ඔහුන් මනා පුහුණුවකට යොමුකළ යුතුයි අවුරුදු 16ක් සේවයක් සහිත මෙම නිලධරියාට මෙම සිදුවීම කළමනාකරණය කරගන්න බැහැ , විවිධ ලිපි ලේඛන ඉල්ලමින් ඔහුන් විනාශ කරන්නේ මහජනයාගේ කාලය. මෙහි කිසිම සාධාරණයක් දකින්න බැහැ , අනන්‍යතාව තහවුරු කිරීමෙන් පසු තව දුරටත් රදවා තබා ගැනීම බලය අතික්‍රමණය කිරීමක්. එය ශිෂ්ට සම්පන්න සමාජයට සුදුසු දෙයක් නොවේ.

  • @danushkaranasingha
    @danushkaranasingha 2 ปีที่แล้ว +8

    මොකා උනත් පොලිසියට බලන්න පුලුවන් වෙන්න එපායේ😁😁 දැන් සැපද😉

  • @manjusenarathna7541
    @manjusenarathna7541 2 ปีที่แล้ว

    මේ වගේ මෝඩ මිනිස්සු එක්ක කොහොමද ලංකාව දියුණු රටක් කරන්නේ නිතියට ආරක්ෂාවට ඉන්න ඉහළ නිලදාරීයෙක්‌ හරිනම් ඒ පොලිස් නිලදරියට thanks කරලා යන්න ඕනේ රාජකාරිය හරියට කරන්න එක ගැන.

  • @akilaamarakoon6104
    @akilaamarakoon6104 2 ปีที่แล้ว +11

    Ammo උන්ගේ loku kam...නීතිය බල්ලට

  • @vijaihewage5824
    @vijaihewage5824 2 ปีที่แล้ว +1

    මේ වාහනේ ගිය එකාව අස් කරලා දාන්න ඔන්න දවුල ගලයි රෝහන යි කෝ

  • @VenuraDissanayake-uh8ji
    @VenuraDissanayake-uh8ji 5 หลายเดือนก่อน

    Respect Officer

  • @thamara5112
    @thamara5112 2 ปีที่แล้ว

    Hiru tivi pattai ❤❤❤❤🌹🌹🌹🌹

  • @malikatalivakatana9569
    @malikatalivakatana9569 2 ปีที่แล้ว +1

    පොලිස් නිලධාරිතුමාට ජාතියේ උත්තමාචාරය 🙏🙏🙏

  • @MorgashwewaPooranabodhiy-bv9nq
    @MorgashwewaPooranabodhiy-bv9nq 4 หลายเดือนก่อน

    මහත්මයෝ මේ වගේ අවංක අය වෙනුවෙන් අපෙන් මොනාද වෙන්න ඕනි ...අපිට යුක්තිය ඔිිණී ...හැබයි එය සෑබෑම යුක්තිය විය යුතුයි ...

  • @vasanthasr245
    @vasanthasr245 4 หลายเดือนก่อน

    දැන්නම් ලන්කාව.එපා වෙලා තියෙන්නෙ අප්ප අසාධාරණකම් බලන.බලන.තැන අපේ පුන්චි මුතු ඇටයට උනදේ 😢😢😢

  • @keerthisinghedeepthi538
    @keerthisinghedeepthi538 2 ปีที่แล้ว

    පොලිස් නිලධාරීන්ට හරියට රාජකාරිය කරන්න දෙන්නේ නෑ.මේ කාලකණ්ණි.මුන්ට රජ කාලේ දඞුවම් දෙන්න ඕනෑ.

  • @rasikarasika7832
    @rasikarasika7832 2 ปีที่แล้ว +3

    අර ලේකමාට මොකුත් නීතිය කිුයාත්මක වීමක් නැද්ද ඒතකොට.

  • @user-lw5lm8qt6e
    @user-lw5lm8qt6e 2 ปีที่แล้ว +1

    පොලිස් නිලධාරියට අපගේ ස්තුතිය නිතියකාටත් එකයි

  • @sunandafernando52
    @sunandafernando52 2 ปีที่แล้ว +2

    රටකට ගිය කලක් මතක තියා ගනියවු තොපි රට කැවට තව ටිකක් හොද මිනිස්සු ඉන්නව කියල වුබලගෙ සෙල්ලම් ඔය ටික කාලයකට විතරයි ඉටපස්සෙ යන්න තැන් හොයාගෙන දැම්ම ඉදලා තියාගනියවු

  • @sadasada3129
    @sadasada3129 2 ปีที่แล้ว +6

    Ammata. හුඩු. කවදාවත්. ඔය. රට. ගොඩ ගන්න. ලබන්න නෑ. Kauda. අර.ලද. අවා. කට. ඇර ගැන. කරන්න. Akaka. වැඩි. උනහම. හිටන්න. මහලොකු. Dayak. කියලා. එන. අම්මපා

  • @pradeepnishantha2862
    @pradeepnishantha2862 2 ปีที่แล้ว

    රාජකාරිකරනන ගිහාම වෙන දෙවල් සැලෙන්එපා පරිසා කරන්නැතිව කොහොමද මහත්මා ගතිගුන අති නිලදාරියෙක් පරිසමට රාජකාරි කරන්න ෂක්තියදයිරිය ලැබෙවා බුදුසරනයි