, I have to go to the poor people of Sri Lanka until my life end end of the month and I don't know how to do it again but I I don't know what to do with 6 and 6 6 I 6 know what to do with my 6 and I don't know 56,876,546,454,654 but I ❤don't 6❤6 I ❤❤❤❤❤I ❤❤❤don't know don't know what what I 56,876,546,454,654 like but I get 565 6 and I have 6 and 6 and 565 and I 565 66666,ffff 14:42
Ape to mother land udawena heritage bari anuràda mage the obeth anuràda. Mali vishwa mathawata bari (DUTUGAMUNU/maha parakkrma/mhasen/dathusena/kashshapa) Deveiya maha rajayanonge take bari. Next time we do the second part of parliament election reyali good results. Thanks for my country people. Theruwan sarani.
අපි බලන් ඉදලා බෑ දැන් විපක්ශයෙ එවුන් එකට එකතුවෙලා මහා චන්දෙදි අනුරව පරද්දන්න බලන් ඉන්නවා.
113 ගන්න බැරි උනොත් අනුරට බලයක් නැතිවෙනවා..රටට ආදරේ අය එකතු වෙමු...මාලිමාවෙන් පාර්ලිමේන්තුව පුරවන්න උදව් කරමු...එකතු වෙමු ..පෙරට එමු..💪💪
ආයේ එයාලට එන්නවෙන්නෑ එන්නදෙන්නෙත්නෑ
No way harakta...... Malimawa❤ ❤❤ Jaya
Naki hiwalun wai moda kariyo nathiwa aluth ugath set 1k malimawata path karamu ❤
උන්ගෙ හීන තමා රොත්ත බුරුත්ත පිටින් එලවනව
අපි ඊයෙම ඒක ගැන සාකච්චාකලා.
මාලිමාවෙ කැබිනට් එකක් හදන්න අපි දැන්ම තියා පටන් ගන්න ඕනෙ තරුණ තරණියො එකමුතු වෙලා ගම්වල මිනිස්සු දැනුවත් කරමු ජයවේවා ❤❤
අනිවාර්‍යෙන්, අදම කැන්වසින් පටන්ගනිමු .
😅😅😅@@PadmaJayasinghe-s1z
Aniwaren ape sahodarayata parliament eka athule balaya one aniw labana maha mathinwaranaye blya demu anura sahodarayata ❤❤
Hodama Adahasak, Rate Siyaluma palath wala gamak gamak gane kandayam gihilla Janathawa Danuwath karamu,
Sorry about you, you still think that you can influence AKD for decision making, you can’t catch even his tail now.
අනිවාර්යයෙන් 2/3 බලය ආන්ඩුව සතුවිය යුතුයි. ඒ වෙනුවෙන් මාලිමාවේ කට්ටිය පාර්ලිමේන්තුවට පත් කරමු. ඒ වෙනුවෙන් අපි තව මහන්සි වෙමු. පරණ එවුන් එකෙකුටවත් චන්දේ නොදිි සිටිිම ජනතාවගේ වගකිිමක්. මෙතැන් පටන් පිරිසිදු පැහැදිලි දේශපාලන පසුබිමක් වෙනුවෙන් අපේ වටිනා චන්දය මාලිමාව වෙනුවෙන් පාවිච්චි කරමු.
අනිවා..
@@SameeraPathirajamudiyanselage 2/3 නිවැරදි විය යුතුය
2/3 නිවැරදි විය යුතුය
අනිවාර්යයෙන්ම
@@Suresh-x4v5u ඉස්සෙල්ලා තුනෙන් දෙක 2/3 ලියන්න හරියට ඉගෙන ගන්න එක කරල ඉන්නකො රට හදන්න කලින්🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾
සුදුස්සාට සුදුසු තැන හිමි වුන එකම දවස ලංකා ඉතිහාසයේ ආරම්භයෙදිම සෝබන නැතුව ලක්ෂ ගානක් ඉතුරු කරලා දුන්නා නම් අපේ බලාපොරොත්තු ඉටු කරනවා නව ජනාධිපති අනුර කුමාර දිසානායකට මාලිමාවට ජයවේවා
කෝටි විස්සක්, පොඩි ගාණක්ද??
පටන් ගැන්ම ඔහොම තමා.මයිත්‍රි අත්සන් කලෙත් බෝල්පොයින්ට් එකෙන්.
❤❤ Aniwaryen
දේශීය විදේශීය අත්දැකීම් ,උපාධි හදාරා ඇති, උගත් සුදුසු පුද්ගලයින්,නිසි තැනට පත් කිරීම,මෙතෙක් සිදු නොවූ සැවොම දෙනා අපේක්ෂා කළ,පැතුම මෙයයි ජය වේවා AKD
@@anurachamindajayasooriya4815 උපාධි ගත්ත එවුන් තමයි ලොකුවට හොරා කන්නෙ
මුන්ගෙ පපු කුහක කමින් කුනු වෙලා තියෙන්නෙ
Gotage wiyath maga wage wewida?
@@Thisisme918 මුන් තැනක හොදට වැඩ කරලා එතන හොද වැඩක් පෙන්නලා ආපු අය. වියත් මග වගේ නෙවෙයි
@@Ekayaka-j4f ලොකු උන් හොරා කන්නෙ නැත්තම් පොඩි උන් හොරා කන්නත් බයයි. මෙයාල එහෙම හොරා කන්නෙ නෑ කියලා මාස 14ක ආණ්ඩු කාලයේ ඉදිද්දි පෙන්නුවා.. කිරිවලින් ලැබුන ලාභයෙන් බෝනස් එකක් පවා කිරි ගොවීන්ට දුන්නා
මහා මැතිවරණයෙන් හිගා නොකා මාලිමා ආංඩුවක් පිහිටුවන්න එක් වෙන්න
ඉතාමත් වටින වීඩියෝවක්. Life Traveler චැනල් එක කරලියට ආවේ මේ 2024 අනුර දිසානයක ජනපතිගේ Malimawa සමග. මම මාස 6ක පමණ සිට සියලු තොරතුරු මෙමගින් දැනගත්තෙමි. මෙම පත්කිරීම් ගැන වීඩියෝ මාලාවද ඉතාමත් වැදගත් ආදර්ශයක් රටට පෙන්වයි.
ඉතා විශිෂ්ඨ ජනතාවාදී පාර්ලිමේන්තුවක් පත්කර ගැනීමට මාලිමාවට චන්දය දෙමු. මහජනතාවට ජයවේවා. ජනාධිපති අනුරගේ දෑත් ශක්තිමත් කරමු.
අනිවාර්යයෙන්ම මෝඩ ගොබ්බයො මොනා කරයිද දන්නෑ...මේ වෙලාවෙ ජනතාව එක පැත්තක් ගන්න ඕන..
හරියටම හරි. ජනතාවාදී පර්ලිමේන්තුවක් පත් කරගන්න ඕනේ. නැත්න්ම් ජනාධිපතිවරයාට ගොඩක් ප්‍රශ්නවලට මූණ දෙන්න වෙයි. මම හිතනවා කැස්බෑවේ අපේ ජනතාව එයත් ජයග්‍රහණය කරන්න මාලිමාව වටා රොක්වෙයි කියලා... අපිට පුලුවන් විදිහට මිනිස්සුන්ගේ ඔළු ගෙඩි සුද්ද කරන්න ඕනේ. තාමත් ඉන්නවා තමන්ගේ වාසියට විතරක් වැඩ කරන මිනිස්සු.
ඉතා කැමැත්තෙන් දුක්විදින ජනතාවට පාර්ලිමේන්තු මැතිවරණයේදීවත් මාලිමාව වටා පෙළගැසීමට ආරාධනා කරමි.
ඇත්ත කතාව .
පළමු දිනයේ දිවුරුම්දීමේ උත්සවය සදහා කරන ලද චාම් උත්සවය හේතුවෙන් රජයට ඉතිරිකරන ලද මුදල කෝටි 20 ක් ආරම්භයේම ආදර්ශයක්
🔴 පුලුවන් තරම් fb Share කරන්න..
20 million 😂
ඇයි හිනා වෙන්නෙ. උබට ශුවර් නැත්නම් පරන දිවුරුම් දෙන ඒවා බලහන් .නැත්නම් RTI එකක් දාල අහපන්@@jabirshaffie
😂
@@mistycottage9558 danne nadde bn podi un innewa ne, hithan inne 20million kiyanne loku ganak kiyela. normal ayete ou politicianslate eke ganakwath neme. (mma kiyanne 20 m save kerepu eke hodai, are podi yaka hina wenne hariyete eke eyate loku ganak newe wage kiyela kiyanne, meke therum ganne bari nam reply keranne epa)
ස්තුතියි අලුත් තොරතුරු වලට,
ජයවේවා ශ්‍රී ලංකා.
Congratulations sir 🏆🇱🇰🛩🛩🍾🇬🇧
ඔබත් මේ ජයග්‍රහණයේ කොටස්කරුවෙක් සහෝදරයා
අනිවාර්යයෙන්
❤
මාසිංහ මහතා.. තොරතුරු සහ කරුණු ඉදිරිපත් කිරීම හරිම ප්‍රශංසනීයයි... පරිණත ප්‍රවෘත්ති නිවේදන විලාශය අපූරු යි.
අනිවාර්‍යෙන්.
අසභ්‍ය වචන භැසිරිම් වලින් තොරව ඔබ කතා කරනවා අහන එක භාවනාවක්.ශාන්ත පෙනුම.හැම අංශයකින්ම පිරිහිලා තියෙන රටේ අපි ඒ අංශයත් හඳා ගන්න ඕනේ හේතුව අද මොබියිල් එකක් වයස 18+ අඩු විශාල ප්‍රමාණයක් බලනවා.දේශපාලනය දෙමව්පියන් ට පමණක් සීමා වුවක් නොවේ දැන්.ඉස්තූති සංයමයකින් රට වෙනුවෙන් කරන ක්‍රියාවට.
ස්තූතියි🙏🙏
ඒ මහත්මයා ප්‍රසිද්ධ නිවේදකයෙක්
සිරස enna අයියා .. මල්ලි කෙනකු වෙන්න ඕන
හොඳ journalist kenak
වටිනා ආකාරයෙන් සකස්කල වීඩියෝවක්.. ස්තුතියි Life traveller.!
ඉතා හොද චැනල් එකක් වැඩි වත ගොත නෑ මහජනතාවට දැන්විය යුතු දේ පැහැදිලිව දැනුම් දෙනවා... ස්තුති
අපිත් හොඳ ජේවීපිකාරයො තමයි 2007 වෙනකම් අනුර ඇතුළු ජවිපි මාලිමා නඩයේ තියෙන එක දුර්වලකමක් තමා රටකට යහපත් දෙයක් කරපු කෙනෙක් අගය කරන්න තරම් නිහතමානීකමක් නැති පදනම් විරහිත බොරුව සමාජගත කිරීම බලය ලබා ගැනීමේ උවමනාවට සමාජ වෛරය වැපිරීම. අනික් එක තමයි තමන්ට ලැබෙන ආර්ථික වාසි කප්පම් ආදිය රටින් දැවැන්ත මුදලක් පිට කරලා ඉන්න ඩඩ්ලි සිරිසේනගේ බෑනා වගේ තක්කඩියො දෙන සොච්චම් කප්පම් මුදල් නිසා ඔවුන් ගැන කට වහගෙන ඉදිමින් මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ මුදල්වලින් සුරසැප විඳින උන් ගැන මුනිවත රැකීම ඕනැ වෙලාවක හොලවන්න පුළුවන් බලයක් දෙන තැනට රට පත් උනේ ඒකයි තම සෝෂල් මීඩියා බල ඇනිය තුළ කුණුහරප කියන අසික්කිත ගති කාඩර්වරු මෙල්ල කළේ නැත්නම් ඒවගේම ඇත්ත දූෂිත වෘත්තිය සමිති වලට මුවාවෙලා ඉන්න රාජ්‍යීය නිලධාරීන් හට නිසි දඬුවම් දුන්නේ දුන්නේ නැත්නම් මහ මැතිවරණය දිනන්න හීනෙකින්වත් හිතන්න එපා සියල්ල දේශපාලන චරිතවලට ලඝු කරල මැතිවරණ ජයක්ග්‍රහණයක් බලාපොරොත්තු වෙනවනම් ඒක හීනයක් මේ රටේ දීර්ඝකාලීනව තිබුණු දැවැන්ත ජනතා පීඩනයකට ලක් වෙන්න ආර්ථික හානි කරපු පිරිසක් කියන එක රටේ දේශපාලන බලය තීරණය කිරීමට ගොඩනැගිලා තියෙන ඔය හැට නම ලක්ෂයේ කඳවුර තුළ ඉන්න සියයට සියයක් අනුර කුමාරට ඡන්දෙ දිනව කියලනම් හිතන එක මුලාවක් ඒ නිසා ඔවුන් සුහදශීලී ආමන්ත්‍රණයක් සජබ ump වටා ඉන්න තරුණ කොටස් හරි ඉලක්ක කරගෙන කරන්නේ නැත්නම් අනුරගේ ආයු කාලය ගෝඨාට වඩා කෙටි වෙනව නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන පිටරටවල්වල දැවැන්ත ව්‍යාපාරවල නිරත වෙලා ඉන්න පිරිස ගෙන් යම් ප්‍රමාණයක් හරි මෙරට ව්‍යාපාර වලට ගෙන්ව ගන්න ප්‍රායෝගිකව මූලිකවම කටයුතු කළ යුතුමයි එසේ නොවන්නේ නම් රටේ ඉඳගන නොයෙකුත් දහදුක් විඳින මිනිස්සුන්ට හරි අසරණ බවක් දැනෙනවා කියන එකත් හොඳට මතක තියාගත යුතු කරුණක් එවිට වෙන්නේ නැවත ජාතිකවාදී දේශපාලනය තුළ රැකවරණය ලබා ගැනීමට ලෝක ආර්ථික බල හුවමාරුවක ඉඟි පලවෙලා තියෙන කඳවුර වෙත රටේ ජන මතය ඉතා වේගයෙන් පෙළ ගැසීම පමණයි🎉🎉🎉🎉🎉
🙏❤️❤️❤️❤️❤️🙏 අපේ අනුර sir ට දේව ආශීර්වාදය ඉහමානිම්ම අත් වේවා මේ රජ කාරිය කර වන්න ජේසු පිහිටයි 🙏
මෙතුමා ලොවෙහිම දිදුලන adarshayak වේවා .
දෙවියන් එවලා තියෙන්න හොදම කෙනා
You said what everyone else is thinking ❤
ජය් වේවා.
100% නිවැරදියි
අපි ඔබ සමගයි.. මාතෘ භූමිය ගොඩනැගීම සඳහා ඒකාවන්ව පොරබදමු..එළඹෙන මහ මැතිවරණයේදී බහුතර බලයෙන් NPP දිනවමු..❤❤❤❤
ඔබ තුමාට මාගේ හදපිරි සුබ පැතුම් ❤ ජයවේවා 💪🙏
බේබිලා හාමුලා නැති, තාත්තාගෙන්-පුතාට උරුම නැති, ඉගෙනගනිපු මට්ටමට ඇති, අවංකකමට ඇති, වංචා-දූෂණ-අල්ලස් නැති අයට, ගැලපෙන රැකියා ලැබෙනවා. ඉතාම සතුටුයි.
ඔය වගේ කමෙන්ට් ලියල සමාජ වෛරය වපුරණ වනම් අනුරට ඉක්මනින්ම ගෙදර වෙනවා කාගේ කාගෙත් අතීත කෙරුවාවල් එළියට දාගෙන කාලේ නාස්ති කරවන වැඩ කරන්න එපා
, I have to go to the poor people of Sri Lanka until my life end end of the month and I don't know how to do it again but I I don't know what to do with 6 and 6 6 I 6 know what to do with my 6 and I don't know 56,876,546,454,654 but I ❤don't 6❤6 I ❤❤❤❤❤I ❤❤❤don't know don't know what what I 56,876,546,454,654 like but I get 565 6 and I have 6 and 6 and 565 and I 565 66666,ffff 14:42
@@Ekayaka-j4f Rs 5000😂
@@Ekayaka-j4fRs.5000 k katha karai😂
අනුර කියන්නේ රටේ සම්පතක් ❤
පොහොසත් රටක් .. ලස්සන රටක් බිහි කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා ..
නව ජනාධිපතිතුමාට සුභම සුභ පැතුම් ...💐💐💐💐💐
මාසිංහ මහතා ඔබගේ වැඩසටහන් ඉදිපත්කිරීම හරිම ආකර්ෂණීයයි..
ප්‍රසංශනීයයි...
💐💐💐💐💐💐💐
ගොඩක් ස්තුතියි ඔබතුමා ල කරන මෙහෙයුම ඇත්ත ප්‍රකාශ කරන බොහොම ස්තුතියි ජයවේවා ❤️
තුනෙන් දෙකක බලය ලබා දී දෑත් ශක්තිමත් කරමු
ලංකාවාසීන් මෙන්ම පිටරට ඉන්න අය මේ ගැන විසේසයෙන් සිතිය යුතු දෙයක්. ඒ වගේම විරුද්ද පක්ෂ ඔක්කොම මාන බලාගෙන ඉන්නේ ආණ්ඩුවේ බලය නැති කරලා මේ ලබපු දිනුම නැවත කන පිට පෙරලා ඔවුන්ගේ අතට බලය ගන්න. උන් බලය දාලා යන්න කැමැති නැහැ. ඒක නම් හරි කරුමයක්. උන්ගේ අතට බලය ගියොත් ලංකාව මේ ලෝකේ තියෙන දුෂණ වංචා හොරුන්ගෙන් පිරි රටක් මිස හොද කෙනෙකුකට වාසය සදහා හොද රටක් නොවෙන්න පූලූවන්. ඒ නිසා අපි මේ ගැන දැන් ඉදලම ජනතාව දැනුවත් කරලා මෙය අනුරගේ පාලන බලය සක්තිමත් කල යුතුයි. අර අයට බලය මාරුවෙනවා කියන්නේ අනුර මේ පොරොන්දුවුණු වටිනා දේවල් ටික කරන්න අනුරට බැරි වෙනවා. ඒ වගේමඅ අනුර බොරුකාරයෙක් ගානට වැටෙනවා. අරුන් ගහන පදයට නටන්න වෙනවා ඒ වගේම හොරුන්ගේ පාලනයට අනුර අවනත වෙන්න වෙනවා. ඒ නිසා අපි මේ පාර කොහොම හරි අනුරට අඩුම ගැනේ 113 වත් පාර්ලිමේන්තුවේ හදල දෙන්න වෙනවා. ලොකු දේවල් කරන්න ඊට වඩා වැඩි බයක් උවමනායි. නමුත් ආණ්ඩුවේ බලය රැකගෙන යන්න අඩුම ගැනේ 113 වත් ඕනේ. එහෙම නොවුනොත් අනුරට කිසි දෙයක් කර ගන්න බැරි වෙනවා. ඒ වගේම උන්ගේ අනසකට යට වෙන්න වෙනව්. ඉන්පසුව ආණ්ඩුව කඩ වැටෙනවා. අරුන් හිනාවෙයි අනුර මේක දාලා යනවා කියල කිව්වා නේද කියල. ලංකාවේ ඉන්න මිනිසුන්ගේ මනසිකවය හරියට කාල ගුණය වගේ නිතර වෙනස් වෙන සුළුයි. ඒ වගේම දුර්වල මනසිකින් ඉන්නේ. කව්රු හරි මොන හරි කිව්වොත් එක හරි. බුද්දියට සවන් දීලා තීරණයක් ගන්න ලංකාවේ හුග දෙනෙකුට බැහැ . ඒ අයව ඕනේ වෙලාවක ගන්න පලුවන්. ඉන්දියාව කියපු නිසා උතුරේ චන්ද අනුරට නැහැ. එහෙම අඩු දැනුමකින් සහ නුගත් ජනකොටසක් ඒ පළාත් වල ඉන්නවා.
මේ පාර අපි හොදට හිතලා අනුරට හොද බලයක් පාර්ලිමේන්තුවේ අරගෙන දිය යුතුමයි. එහෙම නොවුනොත් මොකක්ද වෙන්නේ කියල ඉහත මම කිව්වා.
තවත් දෙයක්. අනුර ලොකු බලපොරොතුවක් තියාගෙන හිටිය පිරට ඉන්න ලංකාවේ අය ගැන. ඔහු අනුමාන කල ලක්ෂ 15 ඔහු වෙනුවෙන් චන්දය දෙන්න එයි කියල. ඒ වගේම ලංකාවේ ඉන්න නෑදෑයෝ එකතු වුනාම අඩුම ගැනේ ලක්ෂ 30 වත් ඔහුට ලැබෙයි කියල හිතුවා. එහෙම වුනේ නැහැ. එකෙන් අනුර ලොකු අමාරුවකට වැටුන. පිටරට ඉන්න අය දැන්වත් මේ ගැන හිත න්න. ලංකාවට එන්න ඔබලාට එන්න තව දින 56 වගේ කාලයක් තියෙන. දැන්ම plan කරන්න. ජනාදි පති වෙලා වැඩක් නැහැ මහා මැතිවරණයෙන් අනුරට බලයක් නොලොබුනොත්. මේ කරපු මහන්සියේ තේරුමක් නැති වෙනවා. එහෙම වුනොත් JVP සහ ජාතික ජනබලවෙගය නැති වෙනවා. මිනුසුන් කෙරෙහි විස්වාසය නැතිවෙනවා. විරුද්ද පක්ෂ දැන් සිටම මාන බලනවා මේකෙන් දිනලා අනුරව විනාස කරන්න. අපි එකෙට ඉඩ නොතැබිය යුතුයි. අපි මොලෙන් ගහමු. මුන් අනුරගේ බලය විනාස කලොත් ලංකාව අපිට අමතක කරන්න වෙනවා. ආපසු හරි බැලීමක් නැහැ. ඒ නිසා අපි මේ ගැන හොදට හිතට අරගෙන හැම කෙනාවම දැනුවත් කරන්න. විසේසයෙන් පිටරට ඉන්න ලක්ෂ 15. මේ වෙලාවේ ලංකාවට ඇවිත් අනුරව බෙර ගන්න. මමත් ඉන්නේ යුරෝපයේ. මමත් ලංකාවට චන්දෙට පෙර එනවා. දැන්ම ඉදන්ම plan කරන්න. ණයක් වෙලා හරි ටිකට් එක ගන්න බලන්න. අපේ බලය මේ වෙලාවේ වටිනවා.ලංකාවේ ඉන්න හුගක් දෙනෙකුට හිතීමේ හැකියාව නැහැ. ඉන්න වාලේ ඉන්නවා යමක් දුන්නොත් කනවා නැති නම් ඔහේ ඉන්නවා. මේ චන්දෙට ජනගහනයෙන් 25% චන්දය දීල නැහැ.. එකේ තේරුම නුගත් සහ රට ගැන හැගීමක් නැහැ. දැන් රනිල් කල්පනා කරනවා සජිත් එක්ක එකතුවෙලා මහා මැතිවරණයට ඉල්ලන්න. අනුරගේ පුරුවේ වාසනාවට උන් දෙගොල්ලෝ ජනාදි පතිවරණය එකට ඉල්ලුවේ නැහැ. එහෙම වුනානම් අනුර පරාදයි. එක දන ගෙන තමයි මේ පර එකට ඉල්ලන් හදන්නේ. ඒ නිසා අපි කොහොම හරි අනුරට ලොකු බලයක් දෙන්න වෙනවා. අනුර ලොකු බලාපොරොතුවක් තියාගෙන හිටියේ ඔහුට කෝටියක් ලැබෙයි කියල. අන්තිමට ඔහුට කෝටි බාගයක් වත් ලැබුනේ නැහැ. මේ පාර අපි කෝටියක් දෙමු. ඒ මනුසයව අපි බේර ගෙන ලංකාව සුන්දර රටක් කරමු. අපි එකතුවෙමු. මේ ගැන හොදින් හිතා බලන්න. ඉන්දියාව කියන දේ උතුරු නැගෙනහිර ඇහුවා. අයි අපි සිංහල යට එකතුවෙලා අනුරව දින වන්න බැරි. අපි බෙදී වෙන් වුනොත් රට සුන්. අපිට sorry ම තමයි. අපිට වෙන්නේ මේ යුරෝපයට වෙලා මැරී මැරි උපදෙන්න. අපිට ලක්ෂ 15 බල ඇණියක් ඉන්නව අපි එකමුතු වුනොත් ප්ලුවන් අනුරව බේර ගන්න..
❤
ඇත්තටම ඔවු
Oba කියන eka %100 hari
Sahathi attha api weda karamu apita kalaheki
your 100%correct thank you 🌷🌷❣️💥🇱🇰🙏🙏🙏
ඉදිරි වැඩ කටයුතු සාර්තක ලෙස කරගන යාමට ශක්තිය දිරිය ආශිර්වාදය නොවඩුවම ලැබේවා තෙරුවන් සරනයි මගේ රටට 🙏🙏🙏🙏
අපේ ජනපති අනුර සහෝදරයා ජයවේවා ❤🧭♥️🇱🇰🇱🇰🇱🇰🇱🇰♥️♥️♥️
දෙවියන් අපට දුන් නායකයා අපි සුරකිමු සැමදා
ඈත්තටම ලොකු උත්සවයක් අරගෙන හදවතකින් සතුටු වෙන්න බෑනේ මෙ ජයග්‍රහණ ය වෙනුවෙන්... මොකද මෙ ආපු ගමනේ දී ශිෂ්‍ය යන් කීදාහක් ජීවිත පූජා කරාද .ඒ දරුවන්ට කරන උත්තමාචාරය එතුමා කළා ඉතාමත් ම සරල උත්සවයකින් එය අවසන් කළා..❤❤
අගමැතිනිය හරීනී ☝❤
පත්වීමි 3නම සුපිරි AKD 👍
🎉@fathimarizna9518 ඩඩ්ලි සිරිසේන ගෙ. බෑනයි දුවයි ජපානේ ලංකාවෙන් පන්නපු විශාල ඩොලර්🎉 ප්‍රමාණයක් භාවිතා කරමින් ජපානයට ආර්ථික වාසි සැලසෙන ජපනුන්ට රැකියා දෙන ව්‍යාපාරවල නිරත වෙලා රටින් පන්නපු බිලියන ගණනක මුදල් වලින් මැතිවරණ කාලවලට අනුර කුමාරට පොඩි කුට්ටියක් ප්‍රදානය කරවල සැපේ ඒ සල්ලි කවදාකවත් ලංකාවට ගේන්න අනුර කුමාරලා වැඩ කරන්නෙ නැහැ කියලා ඉර හඳ වගේ ෂුවර් 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😅😮😅😅😮😅
Definitely yes
අපි විස්වාස කරපු සාමාන්‍ය මිනිසෙක් වෙයන් අනුර අයියේ මේ වගේම
උපාධිය හිමි සියලු දෙනාම පාර්ලිමේන්තු යවමු නාම යෝජනා දෙන්න පුළුවන් උපාධිය ඇති අයට පමණක් කියලා නීතිය ක් දාන්න තියෙන්නෙ
😅😅😅මෝල් කතා.උපාධියක් කියන්නේ මිනිහෙකුට මහා ලොකු බුද්ධියක් ලැබෙන දෙයක් නෙවෙයි.උපාධිය තිබ්බත් නැතත් ප්‍රඥාවන්තයා වැඩකාරයෙක් වෙන්නේ.වැඩ පෙන්වීමයි වැදගත්.ඔය රජයේ නිලධාරි බහුතරයක් උපාධිධානව තමයි පින් කෙළ කළ ඉන්න.කලා උපාධිකාරීන්ට නම් ඇති දෙයක් නෑ
😅
ඔබගේ අදහසට සම්පූර්ණ එකඟ නෑ. බුද්දිය දෙන්න බෑ උපාධි වලට. ගම්වල සමහර නූඟත් දෙමව්පියන්ගේ බුද්දි මට්ට ඉහලයි .අවශ්‍ය වෙන්නේ රටට අවංකව සේවය කරන්න ඕනේකියන සිත්විල්ල ක්‍රියාවට නගන්න පුලුවන් අය. අනෙක අවංක කම. හර්ශා රනිල් නන්දලාල් ,G.L. P.B ජයසුන්දර, එරාන් වික්‍රමරත්න , හමුදා පොලිස් උගත්තු, පාදෙණිය, අනූජ ප්‍රෙමරත්න(ජනාදිපති නීතීඥ කප්පං දරුවන් පැහැරගත්තු නඩුවට රජයේ පැත්තටත්,කෙහෙලියටත් පෙනිසිටි ) රට විනාශ කලා. ඔවුන්ගේ උගත්කමින් උන් පෝසත් උනා.
මාතරින්,තංගල්ලෙන්,ගාල්ලෙන් බිහිවෙච්චි පක්ෂයට 52% ක Clearly ජයක් දීලා රාජපක්ෂ පොහොට්ටුව 2% ට බස්සලා දකුණේ අපි වෙච්චි වරද නිවරදි කර..😴🙏
සියලු දෙනා මාලිමව වටා එක්වෙමු .
දුශීත නෑති උගත් බුධිදීමත් පිරිසක් පත්වේලා ගොඩක් සතුටුයි ❤❤❤
මාලිමාවෙන් පාර්ලිමේන්තුව පුරවමු.
ඉතාම පැහැදිලි සවිස්තරාත්මකව වැදගත් කරුණු ඔබේ චැනලයෙන් මම නැරඹුවා, ඔබ ඉතාම අවංක මාද්‍ය මහත්මයෙක්, ස්තූතියි
නව ජනාධිපති තුමාට හා පත් වීම් ලද සියලු දෙනාටමත් තුනුරුවන් සතු අනන්ත ගුණ බලයෙන් දිරිය ශක්තිය නිරතුරුවම ලැබේවා !! හැමදෙනාටම සියලු දෙවියන්ගේ පිහිට ආරක්ශාව නිරතුරුවම ලැබේවා !!❤❤❤
අපිත් හොඳ ජේවීපිකාරයො තමයි 2007 වෙනකම් අනුර ඇතුළු ජවිපි මාලිමා නඩයේ තියෙන එක දුර්වලකමක් තමා රටකට යහපත් දෙයක් කරපු කෙනෙක් අගය කරන්න තරම් නිහතමානීකමක් නැති පදනම් විරහිත බොරුව සමාජගත කිරීම බලය ලබා ගැනීමේ උවමනාවට සමාජ වෛරය වැපිරීම. අනික් එක තමයි තමන්ට ලැබෙන ආර්ථික වාසි කප්පම් ආදිය රටින් දැවැන්ත මුදලක් පිට කරලා ඉන්න ඩඩ්ලි සිරිසේනගේ බෑනා වගේ තක්කඩියො දෙන සොච්චම් කප්පම් මුදල් නිසා ඔවුන් ගැන කට වහගෙන ඉදිමින් මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ මුදල්වලින් සුරසැප විඳින උන් ගැන මුනිවත රැකීම ඕනැ වෙලාවක හොලවන්න පුළුවන් බලයක් දෙන තැනට රට පත් උනේ ඒකයි තම සෝෂල් මීඩියා බල ඇනිය තුළ කුණුහරප කියන අසික්කිත ගති කාඩර්වරු මෙල්ල කළේ නැත්නම් ඒවගේම ඇත්ත දූෂිත වෘත්තිය සමිති වලට මුවාවෙලා ඉන්න රාජ්‍යීය නිලධාරීන් හට නිසි දඬුවම් දුන්නේ දුන්නේ නැත්නම් මහ මැතිවරණය දිනන්න හීනෙකින්වත් හිතන්න එපා සියල්ල දේශපාලන චරිතවලට ලඝු කරල මැතිවරණ ජයක්ග්‍රහණයක් බලාපොරොත්තු වෙනවනම් ඒක හීනයක් මේ රටේ දීර්ඝකාලීනව තිබුණු දැවැන්ත ජනතා පීඩනයකට ලක් වෙන්න ආර්ථික හානි කරපු පිරිසක් කියන එක රටේ දේශපාලන බලය තීරණය කිරීමට ගොඩනැගිලා තියෙන ඔය හැට නම ලක්ෂයේ කඳවුර තුළ ඉන්න සියයට සියයක් අනුර කුමාරට ඡන්දෙ දිනව කියලනම් හිතන එක මුලාවක් ඒ නිසා ඔවුන් සුහදශීලී ආමන්ත්‍රණයක් සජබ ump වටා ඉන්න තරුණ කොටස් හරි ඉලක්ක කරගෙන කරන්නේ නැත්නම් අනුරගේ ආයු කාලය ගෝඨාට වඩා කෙටි වෙනව නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන පිටරටවල්වල දැවැන්ත ව්‍යාපාරවල නිරත වෙලා ඉන්න පිරිස ගෙන් යම් ප්‍රමාණයක් හරි මෙරට ව්‍යාපාර වලට ගෙන්ව ගන්න ප්‍රායෝගිකව මූලිකවම කටයුතු කළ යුතුමයි එසේ නොවන්නේ නම් රටේ ඉඳගන නොයෙකුත් දහදුක් විඳින මිනිස්සුන්ට හරි අසරණ බවක් දැනෙනවා කියන එකත් හොඳට මතක තියාගත යුතු කරුණක් එවිට වෙන්නේ නැවත ජාතිකවාදී දේශපාලනය තුළ රැකවරණය ලබා ගැනීමට ලෝක ආර්ථික බල හුවමාරුවක ඉඟි පලවෙලා තියෙන කඳවුර වෙත රටේ ජන මතය ඉතා වේගයෙන් පෙළ ගැසීම පමණයි🎉🎉🎉🎉🎉
මහා මැතවරණයේදී සහයෝගය දෙන්ඩ ඕනි නැත්තම් හරියට කරන්ඩ බැරිවෙනවා
🔴 පුලුවන් තරම් Fb share කරන්න...
ජනපතී උදෙසා මී ලග අරමුණ විය යුත්තේ සමාජයක් විදියට 2/3 බලයක් පාර්ලිමේන්තුවේ ලබා දීමයී...නැත්තම් නැවත හොරුන්ගෙන් බේරීමට නොහැක...මහමැතිවරනයේදී සියල්ලම ඔහුට සහයෝගය ලබා දෙමූ...🎉🎉
සහ විපක්ෂයට බුද්දිමතුන් යැවිය යුතුයි. පොහොට්ටු සහ යූ.එන්පී. සහෝදරයන් ගෙන් ආදරයෙන් ඉල්ලාසිටින්න ඕන, මොලේ නැති තිස්ස කුට්ටිආරච්චි වගේ හරක් නම් එවන්න එපා කියලා. මොලේ තියෙන එවුන් විතරක් විපක්ෂෙට එවන්න කියලා, නැත්නම් ඒ ගොන්නු ආපහු පාර්ලිමේන්තුවෙ හරක් වගේ තප්පුලන්න ගන්නවා.
අනිත් එක නිමල් සිරිපාල වගේ නිදාගන්න ගෝතයොත් එවන්න හොද නෑ. අනිත් එක ජාතිවාදය අවුස්සන ගම්මන්පිල වගේ කබ්බොත් එවන්න හොද නෑ. උන් දකින්නත් අප්පිරියයි. සංඝයාවහන්සේලා නම් පාර්ලිමේන්තුවට එපා. අපිට රතනයි ඥානසාරයි නිසා සංඝයාවහන්සේලා කාලයක් එපාම උනා. ආපහු ඒ වගේ අන්තවාදී සිවුරු රදවන වලටත් එන්න දෙන්න එපා.
2/3 මෙහෙම ලියන්න
@@janithlakmal8576ඇත්ත කතාව
අපගේ සිහිනය සැබෑවුවා අපේ ආණ්ඩුවක් අපට ලැබුනා ,,ඉදිරියටත් එය සපථ කරමු ❤️💪💪💪💪
❤ල පේ තමා සුභ ලකුණ....♥️🌹♥️🌹♥️🌹♥️ නව ජනපති තුමණි ඔබට තුණුරුවන් සරුයි....🌹♥️🌹♥️
මිනිස්සුන්ගේ ශරීර අඩුපාඩු, උපතින් ඇති උන දේවල් ඉස්මතු කරලා දක්වන්න එපා. අනුර දිසානයක ජනාදිපතිට එසේ කීවට තරහක් නැත/ ඔහුට කොටින්ම එය අදාලම නැත.
ඒත් මොකටද? අපි හැමෝම මේ රටේ වෙනස් වෙමුකෝ.
ගෝඨාභය ගැන බොරු වෛරය වපුරන්න ගියොත් නැවත ගෝඨාභය වටා මිනිස්සු එකතු වෙනවා ගෝඨාභයගේ ඡන්ද වලින් විතරයි ලක්ෂ 42 ක් අනුරට දීල තියෙන්නේ කියන එක හොඳට මතක තියාගෙන සජබෙ වටා ඉන්න තරුණ පිරිසවත් එකතු කරගන්න වෛරය පළිගැනීම පිට නොකරන ජනතා ආමන්ත්‍රණයකට සියල්ලෝම යන්න ඕනැ ඔය එදා ඉදල ජේවීපී එකේ ඉන්න මැටි හරක්ගේ වෛරී කුහක මරිමෝඩ වාග්විලාසයන් සහමුලින්ම නවත්වලා මිත්‍රශීලී ජනතා ආමන්ත්‍රණයකට යොමුවීම තමා සිදුවිය යුතුම දෙය නැත්නම් ජනාධිපතිකම විතරක් තියාගෙන තවත් වසර ගණනාවක් රට එක තැන පල් වෙන්න හරින එක විතරයි වෙන්නේ ❤❤❤❤❤❤
හැමෝම රැකියාවේ ඉදිරියට යන්න, ඉගෙනගන්න දේවල් උපරිමෙන් කරන්න. හැමවෙලේම රැකියාවට අවංක වෙන්න, වංචා දූෂන කිසිවක් නැති නිලධාරියෙක් වෙන්න. අනිවාරෙන් තැනක් ලැබෙනවා ස්වභාවධර්මයෙන්ම. මේ ඊට හොදම නිදසුනයි.
බස් එකේ ගියත් ටිකට් එක ඉල්ලගනින්.ඒ සල්ලි කොන්දොස්තරට දෙන්න එපා.ඒ භාන්ඩාගාරයට යන්න ඕන සල්ලි.ඒවයින් තමයි උබලගෙ ලමයින්ට රජයෙන් උගන්නන්න වියදම් කරන්නෙ.පහසුකම් සපයන්නෙ.පඩි ගෙවන්නෙ.
@@LasanthaRathnayaka-wn5it ඔව්. සාමාන්‍ය මිනිස්සු විදියට, අපිත් මේ වෙනස හදමු. වංචාව හොරකම නාස්තිය අපිලිවෙල නැති රටක් හදන්න අපිත් අපිට හම්බෙන හැම අවස්තාවම ප්‍රයෝජන ගනිමු.
සම්පුර්ණ විස්තර පහදලා දුන් ඔබට ස්තුතිය !! ජයවේවා මව් බිමට !!
අනුරට දුන්නෙ හොරුත් එක්ක හිටිය ඇති හින්දා පර්ලිමේන්තුවේ ඉද්ගෙන ඉන්න හැම එකාටම නඩුවක් තියනවා
සුදුස්සාට සුදුසු තැන ලබමින් ඉන්නවා.
රටට සාදරනයක් ලැබුනා.
අපි සැමොම එකතුවි නව ආන්ඩුවට සහයදි රට ගොඩ ගමු.
පැරදුන හොරුන්ගෙන් රට ආරක්ෂා කරමු.
ජනාධිපති සහොදරයා, ජනාධිපති සහොදරයා ලෙස අමතමු
අපි හැමෝම මේක තමන්ගේ කරගෙන ගම් මට්ටමින් මිනිසුන්ව දැනුවත් කරලා මහ මැතිවරය තනිකරම අපේ කර ගන්න ඕනි.මාලිමාව සමග සැවොම එකතු වෙලා මේ දුශිත ජඩ දේශපාලනයෙන් එහා ලස්සන රටක් හදමු
මාතෘ භුමියට යහපතක්ම වේවා !
Good news Malli budusaranai ❤❤❤budusaranai srilanka ❤❤❤❤❤
අනේ කොහොම හරි අපේ ජනාධිපතිතුමාව මහා මැතිවරණෙනෙනුත් දිනවන්න ඕනේ ජය ගන්නම ඕනේ බහිරවය ටික ලෑස්ති වෙනවා 😂❤
🔴 පුලුවන් තරම් Fb share කරන්න මචන්...
දකූණූ ලකේ හෙලයෝ මාතර අපි.
මාතර රාහුල මහා විද්‍යාලය.
🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
එකම රටේ අපි- ශ්‍රී ලාංකිකයෝ..!
කිසිදු වෙනසක් - විශේෂයක් කිසිවකුටත් කුමටද..!
ජනාධිපතිතුමනි, රටේ කෘෂිකර්මාතය දියුනුකර සන්වර්දනය කරා ගෙනයමු
Wish you all the best sir Your amazing contribution to build our SriLanka well wishes. God bless you 🙏🙏🙏
ස්තූතියි ඔබට..ප්‍රශන්සනීයයි තොරතුරු ඉදිරිපත් කිරීම.
නූගත් මැරයන්ව පාර්ලිමේන්තුවෙන් පන්නා,උගත් බුද්ධිමතුන්ගෙන් පුරවමු!!!මාලිමාව ඉහලින්ම දිනවමු!!!🇱🇰🧭🇱🇰
ඔබේ ඉදිරිපත් කිරීම්
සැමවිටම ප්‍රශංසනීයයි !
👍👍👍👍👍👍👍👍👍
අපි සහොදර වරැනි ඉගල මැතිවරනෙ වෙනුවෙන් දැන්ම ඉදන් සැරසෙමු🙏...පටන් ගත්තු අපේ අසාවල් රට වෙනුවෙන් කැපවීම් මෙ හැමදේම වතුරෙයි.පැරදුනොත් ඉලග මැතිවරනෙ...උන් ආයිත් ආවොත් අනුර එලියට දානව 😥🙏.
ජනාධිපතිතුමනි ඔබගේ, ජනාධිපති කාලය 1948 වනතුරු සිටීමට වැඩ කටයුතු කරමු,ඔබතුමාට සහ ඔබගේ අමාත්‍ය මණ්ඩලයට දීර්ඝායුෂ!!!!
1948?
මේ රනිල් නෙමෙයි 😂
බොහෝම ස්තුති මේ දෙවල් ගැන දැනුවත් කලාට😍💖
සුදුස්සාට නිසිතැන ලබාදෙමින්,
යහපත් පාලනයකට
පියවර ගනිමින්,
ආදර්ශමත් ලෙස
රට ගොඩනැගීමට
මුල්ගල තැබූ වගයි !
මාලිමාවට ජයවේවා !
මාලිමාව යටතේ,
අපේ මව්බිම ට ජයවේවා !!
👍👍👍👍👍👍👍👍👍👍
💕💕💕💕💕💕💕💕💕💕
අනිවාර්යයෙන්ම, යහපත් හා යුක්තිගරුක පුරවැසියන් ලෙස, අපේ මව්බිම හා අනාගත පරම්පරාව වෙනුවෙන් කලයුතුම යුග මෙහෙවරක් !
පාදඩ දේශපාලනයට තිත තබමින් අපේ මව්බිම ගොඩනැගීම සඳහා එකම විසඳුම වන අදූශිත, අවංක මාලිමා රජයක් පිහිටුවීමට සැවොම හැකි අයුරින් ඇපකැප වෙමු !!
මාලිමාවට ජයවේවා !
මාලිමාව යටතේ,
අපේ මව්බිම ට ජයවේවා !!
👍👍👍👍👍👍👍👍👍👍
💕💕💕💕💕💕💕💕💕💕
❤❤❤❤❤❤❤
අපි සෑම ගෙදරකටම ගොස් ජනතාව දැනුවත් කරමු. මෙතෙක් කල් රට කාපු පිරිස ගෙදර යවමු 👍👍👍👍👍
ලොකු දෙයක් සමහර ගොබිබ අදහස් තාම වෙනස්වෙලා නැ
මගේ ආදරණීය රට වැසියනි ඔබේ රත්තරන් ඦන්දයෙන් අප මව් බිම බේරා දීම ගැන මාගේ නමස්කාරය.🙏
🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔
අපි ඉවසිමෙන් කැපවිමෙන් ඉදිරි මැතිවරණ කටයුතුවලට උපරිමයෙන් සහයෝගය දෙමු......
අපේ ජනාධිපති තුමාට ආරක්ෂාව දෙන්න... අනිවාර්යයෙන් ම වෙඩි නොවදින වාහනයක් අවශ්‍යම අවශ්‍යයි කෝ අපේ කට්ටිය❤️❤️❤️
ජයවේවා ජයවේවා ජයවේවා 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤🇱🇰🇮🇹🇮🇹🇮🇹
ජනපතිපතිතුමාට මතෘතුභුමිය ගොඩ නැගමට පෙල ගැසමු ජයවෙිවා❤❤❤❤❤❤❤❤❤
ඇත්තටම අපිට ලැබුණා බෝධිසත්ව වරයෙක් wan උතුම් මේ මිනිසාට දැහැමි ලෙසටම me රටෙ අභිවෘද්ධිය gena යාමට දහිරිය ශක්තිය ලැබේවා ...sri ලංකාවට තෙරුවන් සරණයි ....
A Very Good presentation with an accurate analysis. Thank you from Canada.
හණමිටි අදහස් තියෙන සමහරක් වැඩිහිටියනි අනාගතේ දරුවන් වෙනුවෙන් කැපවීලා ඔබේ වටිනා චන්දයෙන් වෙනසක් කරන්න එකතුවෙන්න. ගමනක් යන්න නම් මහා මැතිවරණයත් මාලිමාවට අවශ්‍ය යි 👍🙏🙏🙏🙏
මාලිමාවෙම අයව පාර්ලිමේන්තු යවමු...හැමෝම එකතු වෙන්න
දහම් දිවයින පිබිදීම!
මෝඩ මිනිස්සු එක එකා කියන ඒවා විශ්වාස කලාට අපි මාලිමාවට
තරුණ හීන බලාපොරොත්තු අනාගත පරපෞරට සරිලන යහපත් රටක් ගොඩනගාන්ට ධෛර්යය ශක්තිය ලැබේවා ඔබතුමාට... දළදා සමිදු පිහිටයි 🌺🙏
නව ජනදිපති තුමනි සුබ පැතුම් ❤❤❤❤❤❤
ඔබ අපට රජෙක් සහෝදරයා
Ape to mother land udawena heritage bari anuràda mage the obeth anuràda. Mali vishwa mathawata bari (DUTUGAMUNU/maha parakkrma/mhasen/dathusena/kashshapa) Deveiya maha rajayanonge take bari. Next time we do the second part of parliament election reyali good results. Thanks for my country people. Theruwan sarani.
ඔබට ස්තුතියි ❤
සුපිරිම කතාවක්
ජනාධිපති වරයාගේ ආරම්භය ඉතාමත් ආදර්ශමත් එකක් බව විපක්ෂයේ ක්‍රියා කාරීන් පවා පිලි ගැනීම ගැන සතුටුයි . පාර්ලිමේන්තු
මැතිවරණයෙන් 60 % ඉක්මවූ 120 කට වඩා වැඩි ප්‍රමාණයක් ලබා ගැනීමට හැකි වෙන බව විශ්වාසයි . ස්තුතියි මව්බිමට යහපතක් ම වේවා .
නව අග මැතිතුමිය වන්නේ හරිනි හරිනි අමරසූරිය මහත්මියයි,ඔබට දීර්ඝායුෂ ලැබේවා,
ඔබගේ ආදර්ශය මේ ලෝකේ ට උතුම් ආදර්ශයක්
මෙමෙ වෙනසට ඔබගේ දායකත්වයත් අති විශිශ්ඨයි සහෝ❤
Thank you life traveler.. hari de wenuwen peneesitiya oba❤❤❤..
Malimawa jaya..❤❤❤
තුනෙන් දෙකක බලය ලබාදී නව ජනාධිපතිතුමාට සහාය වෙමු ❤❤❤❤
ජය ජය ජය ජයවේවා
මෙව්වා බලද්දි ඇගේ මයිල් කෙලින්වෙන්වා ..ඒ තරම් බලන් හිටපු දෙයක් මේක ..මාරම සතුටුයි ..❤❤❤❤❤❤❤ ..තරුණයෝ වශයෙන්
A very well-compiled video. Thank you very much.
සුපිරි වාර්තාකරනය. ස්තුතියි ❤🙏
Thank you blessing 🙏🙏🇱🇰💥❣️🌷
අපි දසක ගානක් දැකපු සිහිනය වෙනුවෙන් ඇප කැප වී කරුපු කාර්‍යිය අලුත් පරම්පරාව විසින් ඔසවා තැබූ වගයි අපේ අලුත් පරම්පරාවේ වීර දූ පුතුන්ට අපගේ උත්ත්මාචාරෞය
💐💐💐🙏💐💐💐
දැන්ම ඉදං වැඩ කරමු මාලිමාවෙන් පාර්ලිමේන්තුව පුරවමු.
හොද ස්ථාවර පාලනයකට නම් ශක්තිමත් 2/3 ක් ඕන ඒ වෙනුවෙන් කැප වෙමු
niyamai
ජනාදිපතිතුමාට හදවතිම සුභ පතන අතර ඔබතුමාට ස්තුතිවන්ත වෙමි
ජයෙන් ජය වේවා අනුර සහෝදරයා❤❤❤❤🧭♥️🇱🇰🇱🇰🇱🇰🇱🇰🧭♥️♥️♥️
Thank you 🙏🏻 ❤
විස්ව මාතවනි අපේ රට රැකදෙන්න ඔබට බාරයි
Theruwan saranai ❤ jayama wewa🙏
රටට ඈදර්ශවු ජනාධිපත්කෙනෙක්