IMF එක ජනාධිපති අනුරට කිව්ව අලුත්ම කතාව මෙන්න.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • IMF එක ජනාධිපති අනුරට කිව්ව අලුත්ම කතාව මෙන්න.

ความคิดเห็น • 265

  • @lankabusinesstv
    @lankabusinesstv  2 ชั่วโมงที่ผ่านมา +21

    වරදවා වටහා නොගන්න. මේ වීඩියෝවේ අපි කියන්නේ අලුත්ම තත්ත්වය සහ IMF වැඩසටහනේ වැදගත් කමයි. නව රජය ධනාත්මකව මේ සාකච්ඡා සිදුකරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. චෝදනා කිරීමට පෙර වීඩියෝව හොඳින් අහන්න. ස්තූතියි. චෝදනා කිරීමට පෙර මේ වීඩියෝවත් බලන්න. th-cam.com/video/tkpNp5KQ06M/w-d-xo.htmlsi=CQ3sbYKajIQosfJx

    • @සරිනා-ට3ය
      @සරිනා-ට3ය 2 ชั่วโมงที่ผ่านมา +6

      කොහොමත් ඔය ජෙප්පො ඉන්නවා නේද යූටුබ් එකේ වචනයක් පිටවෙන්න බෑ ජේප්පො කුලප්පු වෙනවා.ඒතරම් කැම්පේන් එකක් සමාජමාද්දයේ යනවා...

    • @sumedhaperera7004
      @sumedhaperera7004 2 ชั่วโมงที่ผ่านมา +2

      ඔයාට මොංගල්ද

    • @jay-walker3584
      @jay-walker3584 2 ชั่วโมงที่ผ่านมา

      @@lankabusinesstv දැන් ඔබ වැනි උගත් විශ්ලෙශකයන් නිහඬව ඉන්න වෙන්නේ, මොකද මේ මරිමෝල් ජෙප්පො හිතං ඉන්නේ හඳුන්නෙත්තිව imf යවලා අපිට නය ගෙවන්න බැහැ මචං කිව්වම වැඩේ අහවරයි කියලා.

    • @meditationrelaxingmusic7787
      @meditationrelaxingmusic7787 ชั่วโมงที่ผ่านมา +1

      @@lankabusinesstv IMF වැඩසටහනේ ලංකාවට කිසිම වැදගත්කමක් නෑ..මොකද ආර්තිකය බන්කොලොත් වෙච්ච රටකට අවුරුදු 4ට USD 3 බිලියන් කොටස් වශයෙන් දෙනව කියන්නෙ කිසිතේරුමක් නෑ..IMF ලෝක බැංකු කිව්වම අපේ මිනිස්සුන්ට මාර ලොකුයි..මොකද මිනිස්සු එච්චරට මෝඩයි..IMF ඇසට් ටැක්ස් එක ගහපුවම ලංකාවෙ ඉඩම් වල අයිතිය රජයට නැතිවෙනව..ඒක කොච්චර බයානකද කියල මිනිස්සුන්ට තේරෙන්නෑ..අනික IMF එක රටේ නිශ්පාන ආර්තිකයට කිසිම දායකත්වයක් නෑ..මිනිස්සුන්ට බදුගහල තමා එයාල රිකව කරගන්න හදන්නෙ..කොටස් වශයෙන් හම්බවෙන සල්ලි රජය යොදවන්නෙ..එදිනෙදා වියදම් වලට ආදායම් උපද්දවන්න නෙවෙයි..මෙයාල හදන්නෙ රට තවදුරටත් හිරකරල රාජ්‍ය කොල්ල කන්න..හවත් හයිටියක් හදන්න මොකද ලංකාවේ පිහිටීම ගෝලීය බල දේශපාලනයට ඉතාම වැදගත්...IMF කියල ලංකාවේ මිනිස්සු අහුවෙන්න යන්නෙ ගැලවෙන්න බැරි මර උගුලකට..හම්බන්තොට වරාය චීනෙට සින්නක්කර දෙන්න උනාවගේ මුලු ලංකාවම ඇමරිකාවට දෙන්න වෙනව මේ ගැටවලට මිනිස්සු අහූඋනොත්..දේශපාලකයො මේවට අහුවෙලා ඉවරයි මිනිස්සු බුද්දිමත් උනොත් දේශපාලුවන්ට කඩේයන්නැතුව මේ බූමිය බේරගන්න පුලුවන් නැත්නම් අපේ රටේ අපිට ජීවත් වෙන්න වෙන්නෙ වෙනරටක වහල්ලු වගේ..ඔබතුමා මේ ගැන හොදට හොයල බලන්න...

    • @anojawickramasinghe684
      @anojawickramasinghe684 ชั่วโมงที่ผ่านมา +1

      කොහොමත් රැල්ලට comment දාන කණ්ඩායම ක් හදලා තිබෙන්නේ මාලිමාවෙන්.යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ කියන්නේ මොකක්ද කියලාවත් තේරුම් ගන්න බැරි හැමෝම ඒගොල්ලන් කියන දේ විතරයි අහන්න ඕනේ කියලා හිතන පිරිසක් .🤦‍♀️🤦‍♀️🤦‍♀️

  • @m.a.yamuna5607
    @m.a.yamuna5607 2 ชั่วโมงที่ผ่านมา +7

    හොඳ පැහැදිලි කිරීමක් ස්තූතියි ❤🎉

  • @Heshawarij7
    @Heshawarij7 ชั่วโมงที่ผ่านมา +8

    හරවත්, සරල පැහැදිලි කිරීමක්. බොහොම ස්තුතියි ඔබ තුමාට. රටේ මහජනතාවගෙන් බහුතරයකට මේ සම්බන්ධව පුළුල් අවබෝධයක් නොමැත.
    නව ආයෝජකයින්, දේශීය නිෂ්පාදනයන් ඉහළ නැංවීම , දුෂණය අවම කිරීම් වැනි නිසි ප්‍රයෝගික වැඩ පිළිවලවල් මගින් නව රජයට කල හැකි / කල යුතු වගකීම් සමුදායක් ඇත. පුරවැසියන් ලෙස අපි, අපේ උපරිම / ඵලදායි දායකත්වය ලබා දීමත් අත්‍යවශ්‍යයයි....!!!

  • @KumariArambepola
    @KumariArambepola ชั่วโมงที่ผ่านมา +9

    සුපිරියක්. මේවා තේරුම් ගන්න තරම් මොලයක් ‌ කොහෙද මුන්ට

  • @superangels6948
    @superangels6948 2 ชั่วโมงที่ผ่านมา +16

    මේ රටේ ගොඩාක් අයට මේ මුල්‍ය කටයුතු ගැන නිසි අව්භෝදයක් හෝ නෑ ..
    අනෙකා පරයා බළය ලබා ගැනීම පමණයි එකම අරමුණ ..
    ඔබතුමා කියූ දේ ඇත්ත,
    මේක ගැඹුරින් සිතා බැලිය යුතු කරුණක්.....

    • @shamaniedesilva2399
      @shamaniedesilva2399 2 ชั่วโมงที่ผ่านมา +1

      Anura kumara janadhipathi thumata honda buddiyak thibenawa e nisa baya wenna deyak neha

    • @janakimalkanthi7509
      @janakimalkanthi7509 2 ชั่วโมงที่ผ่านมา

      ​@@shamaniedesilva2399😂😂😂😂😂

  • @indi15
    @indi15 2 ชั่วโมงที่ผ่านมา +6

    බොහොම ස්තුතියි පැහැදිලි

  • @anojadharmapriya4356
    @anojadharmapriya4356 3 ชั่วโมงที่ผ่านมา +5

    Valuable information. Thanks.

  • @ruwanhettiarachchi6980
    @ruwanhettiarachchi6980 2 ชั่วโมงที่ผ่านมา +15

    මම ආයෝජ්කයෙක් ගෙනල්ලා ඉන්නේ .. බලමු ඉක්මනින් ණය ගෙවන්න වැඩපිළිවෙළක් හැදෙයි..

    • @marksriyanjith4782
      @marksriyanjith4782 ชั่วโมงที่ผ่านมา +3

      Oi monissunwa hinassala Maranda epa ban

    • @community1854
      @community1854 ชั่วโมงที่ผ่านมา +2

      Very good. You have $1000? Very good. Give it to the country!

    • @vidu-l4g
      @vidu-l4g 17 นาทีที่ผ่านมา

      සිරාවට?

  • @champikaratnayaka
    @champikaratnayaka 2 ชั่วโมงที่ผ่านมา +5

    Wow... very good explanation. Please update about this regularly

  • @vasanthiaddarage
    @vasanthiaddarage 2 ชั่วโมงที่ผ่านมา +17

    අපී බලං ඉමු යහපත් විදිහට සැමදේම විසදෙවා

  • @roshantweerasinghe9866
    @roshantweerasinghe9866 2 ชั่วโมงที่ผ่านมา +3

    Thanks Sir.

  • @vinithadesilva4333
    @vinithadesilva4333 ชั่วโมงที่ผ่านมา +3

    අපේ සර්ගෙ වීඩියෝ ඉතාමත්ම කාලෝචිතයි රටක් විදිහට ඉදිරියට යන්න.ස්තූතියි සර්

  • @suramyadilrukshi9071
    @suramyadilrukshi9071 2 ชั่วโมงที่ผ่านมา +4

    අති විශිෂ්ටයි මැතිතුමා

  • @dmrdassanayaka3399
    @dmrdassanayaka3399 2 ชั่วโมงที่ผ่านมา +12

    එතකොට ජනාධිපති මාරු වෙන එක වැරදිද?

    • @Saa-G-Ecoh
      @Saa-G-Ecoh 17 นาทีที่ผ่านมา

      IRRESPONSIBLE CREDITORS WERE GIVING TOO MUCH LOANS TO CORRUPTED POLITICIANS AND DON'T EVEN WANT TO WAIT FOR THE PEOPLE'S MANDATE FOR IMF PROGRAMME

  • @padmini1542
    @padmini1542 ชั่วโมงที่ผ่านมา +4

    ගාමිනි විජේසිංහ මහතා සමග සාකච්ඡා වක් වියයුතු ය් මගේ අදහස

  • @dushanthatilakaratna249
    @dushanthatilakaratna249 2 ชั่วโมงที่ผ่านมา +2

    Excellent

  • @dulikavidanage7645
    @dulikavidanage7645 ชั่วโมงที่ผ่านมา +1

    Good update to Srilankans

  • @pradeepkumara-lw5gx
    @pradeepkumara-lw5gx 2 ชั่วโมงที่ผ่านมา +8

    මේ සමහරක් comment දාලා තියෙන ඒව දැක්කම මට හිතෙන්නේ මුංlove letter එකක් වත් දැකල නෑ ඉතිං මුංකොහොමද ගිවිසුම් ගැන දන්නේ 😅😅 මුන්ට මෙවා කියද්දි ඇහෙද්දි පිස්සු වගේ 😅😅😅

  • @chandramalkanthi7172
    @chandramalkanthi7172 2 ชั่วโมงที่ผ่านมา +8

    Imf ගිවිසුම ගැන නිසි අවබොධයක් ඇති,සැබෑ ශ්‍රී ලාංකික යන් උගතුන් මේ සදහා එකතු විය යුතුයි ,

    • @marksriyanjith4782
      @marksriyanjith4782 ชั่วโมงที่ผ่านมา

      Chathuranga Abeysinghe and Anil Jayantha wage ayada😂😂😂😂😂

    • @Saa-G-Ecoh
      @Saa-G-Ecoh 9 นาทีที่ผ่านมา

      1965 ඉදන් ණයට කාලා... හොරාත් කාල... සොමියෙ ඉන්න බෑ..
      රනිල්ටත් දෙන්නත් බෑ

  • @SmallHead-s1b
    @SmallHead-s1b 2 ชั่วโมงที่ผ่านมา +4

    A sure IMF will appreciate AKD NPP trac down on corruption and recovery of stolen assets.. jailing corrupt politicians 😊❤ each arrest and convicted will add a million more votes 😊❤❤

  • @RemiseRemise
    @RemiseRemise ชั่วโมงที่ผ่านมา +1

    Many tks. f.explanation.

  • @channasenaratne8442
    @channasenaratne8442 2 ชั่วโมงที่ผ่านมา +5

    AKD will continue the IMF program, read the manifest and economic policy

  • @SunilSunil-gc1vo
    @SunilSunil-gc1vo 58 นาทีที่ผ่านมา +4

    එකෙක් අයින් කරල තව එකෙක් දැම්ම කියල ඔක්කොම හරියයි කියල හිතාගෙන ඇත්තෙ

  • @mnshan3511
    @mnshan3511 25 นาทีที่ผ่านมา +3

    පැය 48කින් හොරු අල්ලනවා කියලා කිව්වා නේද????

  • @wijayabandara9810
    @wijayabandara9810 ชั่วโมงที่ผ่านมา +4

    ඉන්ද්‍ර ජාලිකයෙක් නෙමේ නේ😅

  • @ShehanRana
    @ShehanRana 4 ชั่วโมงที่ผ่านมา +11

    To clarify misconceptions in international media, Anura Kumara Dissanayake, Sri Lanka’s president, is not an extreme Marxist. Although he has roots in the Janatha Vimukthi Peramuna (JVP), his leadership under the National People's Power (NPP) is centered on pragmatic reform, anti-corruption, and restoring economic stability. His administration values democracy, transparency, and fairness, as shown by his commitment to working with global institutions like the IMF to manage the economic crisis. Sri Lanka, under his leadership, remains committed to democratic principles, and does not align with any extreme ideology​.

    • @nimeshAttendance-kv1yp
      @nimeshAttendance-kv1yp 3 ชั่วโมงที่ผ่านมา +1

      Exactly

    • @NaveenRanaweera
      @NaveenRanaweera 3 ชั่วโมงที่ผ่านมา +1

      He is the current leader of the Janatha Vimukthi Peramuna ( JVP ) extreme Marxist party don't spread lies

    • @Nihal-dy9kc
      @Nihal-dy9kc 2 ชั่วโมงที่ผ่านมา +1

      He is the one (jvp) who ruined the country by toppling the IMF backed regaining srilanka (economic reform program)in 2004 -!-thats why we are in this mess !-but now ground reality force them to follow r/w pro IMF/pro reform program!-but he cannot do that because "resistance" will come within the party and from outside (trade unions/peratto"s)

  • @pradeeb8088
    @pradeeb8088 ชั่วโมงที่ผ่านมา +6

    අනුර කිව්වා මතකයි ඩොලර් බිලියන 400 ඕකත් මහ ලොකු ගානක් ද කියලා. එහෙම කියන්න හේතු සම්බන්වයන් ඇතිනේ. කටින්නේ බතල හිටව හිටව හිටියේ දැන් තමයි වැඩ පෙන්නන්න තියෙන්නේ. බලමු ඉතිං.

    • @Saa-G-Ecoh
      @Saa-G-Ecoh 20 นาทีที่ผ่านมา

      40 K

  • @dammadamma1759
    @dammadamma1759 3 ชั่วโมงที่ผ่านมา +6

    කුමන්ත්‍රණ.තමයි

  • @ranjithgamini6730
    @ranjithgamini6730 2 ชั่วโมงที่ผ่านมา +8

    අද ඩොලර්එක 304.50 වැඩියනව නියෙමෙට

    • @shanwickramasinghe4355
      @shanwickramasinghe4355 ชั่วโมงที่ผ่านมา

      Oka thamai ratawal wala inne lankawe unta ona wela thibbe. Un ratata kisima aadarak nethi un thaman gena witharak hithana kuhaka Minissu

    • @vinithadesilva4333
      @vinithadesilva4333 25 นาทีที่ผ่านมา

      ​@@shanwickramasinghe4355මම මගේ මහත්තයවත් එහෙම නෑ සහෝදරයා.මමත් විරැද්ධයි ඩොලරය ඉහලට යනවට.මගේ මහත්තයත් රට.ඒත් නිකන් හිතන්න අපේම රටේ මිනිසුන්ට පොඩි කාලයකට මේවා අමතක වෙලා ගිය අපූරැව.මට කොහොමත් එකයි.මගේ තියනවා කුරැදු මම නම් මගේ වැඩ කොහොමහරි කරගන්නවා නමුත් මේ දීපු එවුන්ට වෙනදේ පවු

  • @ajanthaadikari5560
    @ajanthaadikari5560 2 ชั่วโมงที่ผ่านมา +8

    ඔය පණ්ඩිත ටෝක් දාලා තමා ලංකාවට කෙලෙව්වේ. මිනිස්සුන්ගේ මොළකන්නේ නැතුව පොඩි කාලයක් දුන්නොත් නරකද

    • @lankabusinesstv
      @lankabusinesstv  2 ชั่วโมงที่ผ่านมา +2

      වරදවා වටහා නොගන්න. මේ වීඩියෝවේ අපි කියන්නේ අලුත්ම තත්ත්වය සහ IMF වැඩසටහනේ වැදගත් කමයි. නව රජය ධනාත්මකව මේ සාකච්ඡා සිදුකරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. චෝදනා කිරීමට පෙර වීඩියෝව හොඳින් අහන්න. ස්තූතියි.

    • @marksriyanjith4782
      @marksriyanjith4782 ชั่วโมงที่ผ่านมา +2

      @@lankabusinesstvJayantha sir Oya danna deyak naha Chathuranga abeysinghe and Anil Jayantha dannawa Oyata wada. Oya eyala gawata class yanda please. Eyala alternate DSA ekak genath apita me rata surapurayak karala denda promise wela tiyenne😂😂😂😂😂

    • @bandara4620
      @bandara4620 34 นาทีที่ผ่านมา

      ​@@marksriyanjith4782
      Pol modayek.

    • @marksriyanjith4782
      @marksriyanjith4782 29 นาทีที่ผ่านมา

      @@bandara4620 kauda mama da? Jayantha sir da? Chathuranga and Anil Jayantha da?

  • @ruwanijayasundara312
    @ruwanijayasundara312 2 ชั่วโมงที่ผ่านมา +1

    Your explanation is highly appreciate. Dnt think about other people mindset .pls keep doing this .😊

  • @waindraniindrani
    @waindraniindrani 2 ชั่วโมงที่ผ่านมา +2

  • @AriyadasaHeiyanthuduwa
    @AriyadasaHeiyanthuduwa 2 ชั่วโมงที่ผ่านมา +4

    අහිංසක සියළුම ජනතාවගේ මුදල් හොරකම් කර ඇති අයගෙන් අයකරගැනීම ට කටයුතු කලයුතියි

  • @sagaradarshana7857
    @sagaradarshana7857 4 ชั่วโมงที่ผ่านมา +2

    ❤😊

  • @Tryandreams
    @Tryandreams ชั่วโมงที่ผ่านมา +1

    👍

  • @AnushaMehan
    @AnushaMehan 2 ชั่วโมงที่ผ่านมา +1

    👍👍👍👍👍👍

  • @SabeethaIromi
    @SabeethaIromi 3 ชั่วโมงที่ผ่านมา +24

    වරදිනතුරු බලන් ඉන්න ශ්‍රී ලාංකිකයන් 😢😢😢

    • @playwithcutie2013
      @playwithcutie2013 2 ชั่วโมงที่ผ่านมา +1

      Ow jarama parath 🐕 me lankawe inne. Eth kohoma hari anura karanawa. Me hmadema danagena thamai anura me abiyogaya bara gaththe

    • @SaimanKal-o7g
      @SaimanKal-o7g 2 ชั่วโมงที่ผ่านมา +3

      ජයන්ත බලන්න යට තියෙන කොමෙන්ට්. පුලුවන්නම් ඔබත් වෙන රටකට යන්න. ලංකාවේ ඉන්නේ අමු මි හරක්. සුද්දෝ මූන්ට හිනා වෙනවා.

    • @lankabusinesstv
      @lankabusinesstv  2 ชั่วโมงที่ผ่านมา

      වරදවා වටහා නොගන්න. මේ වීඩියෝවේ අපි කියන්නේ අලුත්ම තත්ත්වය සහ IMF වැඩසටහනේ වැදගත් කමයි. නව රජය ධනාත්මකව මේ සාකච්ඡා සිදුකරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. චෝදනා කිරීමට පෙර වීඩියෝව හොඳින් අහන්න. ස්තූතියි.

    • @sumathievisvanathan6334
      @sumathievisvanathan6334 ชั่วโมงที่ผ่านมา

      හරි හරි කාලයක් දෙන්න හදිසි වෙන්නේ නැතුව

    • @SabeethaIromi
      @SabeethaIromi 52 นาทีที่ผ่านมา

      @@lankabusinesstv nppය වැටුන රට ගොඩ ගනිව් යැයි කියන විස්වාසය අපට තියෙනවා. ඔබගේ පැහැදිලි කිරීම ගැන නෙවෙයි මම කතා කලේ. නව ජනාධිපතිතුමා රට ගොඩ නොදැම්මොත් වෙන කෙනෙකුට ඒක කරන්න කොහෙත්ම බැරි වෙයි. අපි කාලය දෙමු එතුමාට

  • @jayashanthaperera2355
    @jayashanthaperera2355 2 ชั่วโมงที่ผ่านมา +2

    දැන් ලොකේ බදු වැඩිම රටක් ලංකාව. ඔන්ලයින් වැඩකරල කියක් හරි හොයන එවුන්ටත් බදු ගහනව කිව්වලු, යකෝ රනිල වත් ඒක කලේ නැ

  • @SunilSunil-gc1vo
    @SunilSunil-gc1vo ชั่วโมงที่ผ่านมา +3

    මුන් මොලේට නෙවෙයි හදවතට චංදෙ දීල තියෙන්නෙ

    • @Saa-G-Ecoh
      @Saa-G-Ecoh 22 นาทีที่ผ่านมา

      ගිනි පොලියට ණය ගත්තු එවුන් හොදයි කියලද කියන්නේ.
      ගත්තු ණයෙන් කරපු මගුලකුත් නෑ..
      වෙන මොක්ක්ද කරන්න තිබ්බේ?

  • @hilmiamsa9577
    @hilmiamsa9577 ชั่วโมงที่ผ่านมา +1

    Thanks for your explanation. Can you elaborate the balance of Payment and the primary account

  • @AriyadasaHeiyanthuduwa
    @AriyadasaHeiyanthuduwa 2 ชั่วโมงที่ผ่านมา +14

    වරදිනතුරු බලාගෙන ඉන්නෙපා අපි සියලුමදෙනා එකට එකතුවෙලා රට ගොඩගැනීමට කටයුතු කරමු

    • @lankabusinesstv
      @lankabusinesstv  2 ชั่วโมงที่ผ่านมา +2

      වරදවා වටහා නොගන්න. මේ වීඩියෝවේ අපි කියන්නේ අලුත්ම තත්ත්වය සහ IMF වැඩසටහනේ වැදගත් කමයි. නව රජය ධනාත්මකව මේ සාකච්ඡා සිදුකරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. චෝදනා කිරීමට පෙර වීඩියෝව හොඳින් අහන්න. ස්තූතියි.

    • @pradeepkumara-lw5gx
      @pradeepkumara-lw5gx 2 ชั่วโมงที่ผ่านมา

      උදව් කරන්නෙ කොහොමද මේ මාළිමාවෙ බක පණ්ඩිත ශාස්ත්‍රපති ඛයියොන්ට කිසිදෙයක් කියන්න ඛෑ එන්නෙ ඇරගන්න ඔහොම ඇවිත් තමයි එක්කෙනෙක් ජංගියත් දාල ගියෙ.....

    • @vinithadesilva4333
      @vinithadesilva4333 32 นาทีที่ผ่านมา

      සර් මෙන්න මෙහෙම නූගතුන් නිසා තමයි මේක කරන්න බැරි.අද උත්සාහ කරනවා සර්ලගෙ කට වහන්න.ඉතින් රටට වෙන සෙතක් තියනවද.

    • @BekamLee-u5v
      @BekamLee-u5v 25 นาทีที่ผ่านมา

      eathkota thopi gotabayata udau kare nethe kuhaka kamatada.kala kani hetha.eada thopi ekata hihiyanan mage ratata mehama wena na.

  • @roshantweerasinghe9866
    @roshantweerasinghe9866 2 ชั่วโมงที่ผ่านมา +1

    NPP'S Foreigner supports who came for the elections Victory ✌ will save Sri Lanka. After all all of them are Highley employed Professional Prefection.

  • @srinathrabel8281
    @srinathrabel8281 3 ชั่วโมงที่ผ่านมา +4

    Oyath hebei kiwwa athhada balanna yanna epa kiyala 😅 shouldn’t try to generalize ur personal conceptions via a subscriber platform. It was a matter of national interest! ☝️ 🇱🇰❤️

  • @gihananuranga3487
    @gihananuranga3487 54 นาทีที่ผ่านมา +1

    අනුර සහෝදරයගෙ කටට ඔය ඔක්කොම යටයි.😂 imf නියෝජිතයන්ගෙ ඔලුව කන්න විතරයි ඕනෙ .

  • @palithasriwajirasena4790
    @palithasriwajirasena4790 55 นาทีที่ผ่านมา +3

    නෑ මුං චන්දය දුන්නේ බඩ රැක ගන්න.

    • @Saa-G-Ecoh
      @Saa-G-Ecoh 20 นาทีที่ผ่านมา

      1965 ඉදන් ණයට කකා IMF බඩ ගන්න්නේ.......... රනිල් ත්මයි වැඩිම පොලියට ණය අරන් .. මුකුත් කරපු මගුලකුත් නෑ..
      මොන මගුලකටද අයේ චන්දේ දෙන්නේ

  • @nirupakumari4298
    @nirupakumari4298 2 ชั่วโมงที่ผ่านมา +1

    How about stopping all these comforts and benefits given to politicians and their families. Then we can reduce the taxes

  • @ishanmanju229
    @ishanmanju229 2 ชั่วโมงที่ผ่านมา +1

    වාහන ගෙන්නන එකක් නැද්ද සර් ❤️

  • @mauricedemel6142
    @mauricedemel6142 3 ชั่วโมงที่ผ่านมา +3

    Senior citizen poliya wedi-way-vida?

  • @EbertCreasy-qp9os
    @EbertCreasy-qp9os 2 ชั่วโมงที่ผ่านมา +1

    You don't worry about that,don't be a hero , they know better than you, okay.

  • @jay-walker3584
    @jay-walker3584 2 ชั่วโมงที่ผ่านมา +14

    මේකේ comments දාන ජෙප්පොංගේ මොලේ තරම තෙරේනවා නේද? රටේ තියන අර්බුදය ගැනවත් මෙලෝ හසරක් නොදන්න මේවැනි මරිමෝල් අනුගාමිකයන් එක්ක අනුරට කොච්චර දුරක් යන්න පුළුවන් වෙයිද 😭😭😭

    • @nishaperera7226
      @nishaperera7226 ชั่วโมงที่ผ่านมา +1

      ඔව් දන්නව හලො.කරන්නෙ මොනාද කියල තීරණ අරන් තියෙන්නෙ අනුර අවුරුදු 2 1/2 ක් ඉදන් ප්ලෑන් කරා.බය වෙන්න එපා.ගෙම් එක දිනනවා එච්චරයි.

    • @MalaMangalika-c5e
      @MalaMangalika-c5e ชั่วโมงที่ผ่านมา +1

      අම්මෝ සියල්ල දන්න බුද්දිමතුන් මෙච්චරකල් කරලා තියෙන්නෙ

    • @Saa-G-Ecoh
      @Saa-G-Ecoh 19 นาทีที่ผ่านมา

      1965 ඉදන් ණයට කකා IMF බඩ ගන්න්නේ.......... රනිල් ත්මයි වැඩිම පොලියට ණය අරන් .. මුකුත් කරපු මගුලකුත් නෑ..
      මොන මගුලකටද අයේ චන්දේ දෙන්නේ

  • @Saa-G-Ecoh
    @Saa-G-Ecoh 22 นาทีที่ผ่านมา +2

    ගිනි පොලියට ණය ගත්තු එවුන් හොදයි කියලද කියන්නේ.
    ගත්තු ණයෙන් කරපු මගුලකුත් නෑ..
    වෙන මොක්ක්ද කරන්න තිබ්බේ?

    • @priyankamunasingha2362
      @priyankamunasingha2362 9 นาทีที่ผ่านมา

      ණය වලින් කරපු දෙයක් neththam කොහොමද එක දේවල් ඉදිවෙලා තියෙන්නේ ඉස්සර ලංකාවේ හැම තැනම ලයිට් තිබුණා da රටේ මොකුත් වේලා කරලා නැහැ කියන්න එපා මෙච්චර කාලෙක ta රටේ කිසිම දෙයක් වේලා නැද්ද අපි පොඩ් කලෙ තිබුණා විදිහ den තියෙන විදිහ ගොඩක් වෙනස් වේලා තියෙන්නේ කුහක වුණාම manussayo hodak දකින්නට අහන්න කියන්න කැමති නැහැ මොකද ලංකාවේ මිනිස්සු හරිම කුහකයි ඊර්ෂ්‍යාව කියන එක nam කොච්චර da කියන්න behe

  • @James-kr4lo
    @James-kr4lo 3 ชั่วโมงที่ผ่านมา +14

    Anura will do better tomorrow

  • @Krishan-tc6gc
    @Krishan-tc6gc ชั่วโมงที่ผ่านมา +5

    Comments දැක්කාම හිතෙනවා ලංකාවේ මිනිස්සු imf ගැන දැනුම මදි කියලා. ඒ දැනුම හරියට තිබුනානම් මේ avasthave nava අත්හදාබැලීම් කරන්න යන්නෙ නෑ. මේ vage modayo ම තමයී සතියක් ලයිට්, vathra,පෙට්‍රල්, gas නැතුව ගිය හිටියේ ම. අනුර va ගෙදර යවන්නේ. මෝඩයන්ට දීpu ඡන්ද ලණු උන් visinma බෙල්ලට denava 😅😅😅😅

    • @shanwickramasinghe4355
      @shanwickramasinghe4355 ชั่วโมงที่ผ่านมา +1

      Mun amu gawayo, un thiyagana inne un ewana thuttu daken rate yana gewala surapurayak karanna puluwan kiyala. 😂 69 lakshe gawa sampatha 😂😂

    • @sumathievisvanathan6334
      @sumathievisvanathan6334 ชั่วโมงที่ผ่านมา +1

      ඔව්

    • @Saa-G-Ecoh
      @Saa-G-Ecoh 16 นาทีที่ผ่านมา

      ගිනි පොලියට ණය ගත්තු එවුන් හොදයි කියලද කියන්නේ.
      ගත්තු ණයෙන් කරපු මගුලකුත් නෑ..
      වෙන මොක්ක්ද කරන්න තිබ්බේ?
      YOU GENIUS GUYS, WHERE WERE YOU LIVING WHILE TAKING ALL THESE LOANS?

    • @Krishan-tc6gc
      @Krishan-tc6gc 6 นาทีที่ผ่านมา

      @@shanwickramasinghe4355 ඔය 69lakshaya ඡන්ද තමයි අනුර dinevuvw 😆😆

    • @Krishan-tc6gc
      @Krishan-tc6gc 3 นาทีที่ผ่านมา

      @@Saa-G-Ecoh patalava ගන්ඩ එපා. ගත් ණය හොරා kavada කියලා සොයා ගන්ඩ ඔබට අවස්ථාව දැන් දීලා තියෙනවා. අනුන්ගේ කුණූ මාකටින් හැමදාම එපා. නීතියෙන් කටයුතු කර vada පෙන්නන්ඩ. නැත්තං ඉතිං ඔයාල බොරු කාරයෝ venava😆😆

  • @anthonyjeyasingham1145
    @anthonyjeyasingham1145 ชั่วโมงที่ผ่านมา +4

    අනුර ජනාධිපති හැටියට පත්වෙලා තාම දවස් 2 යි...ඔය ආර්ථික ඔස්තාර්ලා පොඩ්ඩ දවසකට නිවාඩු ගත්තොත් මොකද 😂 රට බංකොළොත් කලේ jeppowath janabalawegewath නෙවෙයිනේ 😂😂😂

    • @lankabusinesstv
      @lankabusinesstv  ชั่วโมงที่ผ่านมา +3

      මේක අපි දාපු release එකක් නෙවෙයි. IMF එක දාපු එකක්.

    • @vinithadesilva4333
      @vinithadesilva4333 37 นาทีที่ผ่านมา

      ඇයි සර් මේ මිනිසුන් පාට වලටම බෙදුනෙ

  • @DineshWijesinghe-pv7of
    @DineshWijesinghe-pv7of 2 ชั่วโมงที่ผ่านมา +8

    අයෙත් ඇවිත් රනිල්ට ගොට්ට අල්ලන්න . මෙච්චර කල් කොහෙද හිටියෙ

    • @lankabusinesstv
      @lankabusinesstv  2 ชั่วโมงที่ผ่านมา +2

      වරදවා වටහා නොගන්න. මේ වීඩියෝවේ අපි කියන්නේ අලුත්ම තත්ත්වය සහ IMF වැඩසටහනේ වැදගත් කමයි. නව රජය ධනාත්මකව මේ සාකච්ඡා සිදුකරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. චෝදනා කිරීමට පෙර වීඩියෝව හොඳින් අහන්න. ස්තූතියි.

    • @Saa-G-Ecoh
      @Saa-G-Ecoh 14 นาทีที่ผ่านมา

      @@lankabusinesstv

      වරදවා වටහා නොගන්න .We know you and ranil both now 🤗🤗🤗

  • @Pawankiwlegedara
    @Pawankiwlegedara 3 ชั่วโมงที่ผ่านมา +3

    ස්‍රී ලංකා බිස්නස් ටීවි කියලා නේ කලින් තිබ්බේ ඇයි වෙනස් කලේ? ව්‍යාපාර වලට sri කියන එක පුද්ගලික අංශයට යොදන්න බැ ඒකද

  • @DayanandaAbeysinghe
    @DayanandaAbeysinghe 2 ชั่วโมงที่ผ่านมา +3

    New government is having a clear vision and very qulified advisers. Let them pick up.

  • @EarthCircuits
    @EarthCircuits 3 ชั่วโมงที่ผ่านมา +4

    In general NPP members are not fools they are well aboard with what need to be done. Let's not rely on nuisance as we have transparency with current government decisions. Restructuring will have its discussion over IMF discussion and no need to be panic on this time wasting youtuber.

  • @gawriathugala1360
    @gawriathugala1360 2 ชั่วโมงที่ผ่านมา +1

    වියාපාරිකයන් ලෙස පෙනී සිටින ජාවාරම් කාරන්ගේ tax එකතු කර ගත්තට කමක් නැද්ද?

    • @shanthaweerawardena1643
      @shanthaweerawardena1643 ชั่วโมงที่ผ่านมา +1

      Tax විතරක් නෙවෙයි මුදලුත් ගන්න පුළුවන් නිතිය කියපු ක්‍රියාත්මක අවංකව කලොත්

  • @ramyadesilva3469
    @ramyadesilva3469 2 ชั่วโมงที่ผ่านมา +2

    අය්යෝ...ඔහෙ මොකාටද මේ එන්නෙ?😊

    • @lankabusinesstv
      @lankabusinesstv  2 ชั่วโมงที่ผ่านมา +1

      වරදවා වටහා නොගන්න. මේ වීඩියෝවේ අපි කියන්නේ අලුත්ම තත්ත්වය සහ IMF වැඩසටහනේ වැදගත් කමයි. නව රජය ධනාත්මකව මේ සාකච්ඡා සිදුකරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. චෝදනා කිරීමට පෙර වීඩියෝව හොඳින් අහන්න. ස්තූතියි.

  • @Dasunlive
    @Dasunlive 2 ชั่วโมงที่ผ่านมา +1

    Hema akatama harak wage anura anura ganna apa, kiyana kathawa therum aran anurata weda karanna, anika katath baninna apa❤

  • @KapilaAdikari-qc4jg
    @KapilaAdikari-qc4jg 11 นาทีที่ผ่านมา

    සුද්දන්ගෙ එකම ආර්ථික වැඩපිළිවෙළ imF ණය උගුල.

  • @ILoveSrilanka-x1e
    @ILoveSrilanka-x1e 3 ชั่วโมงที่ผ่านมา +5

    අනේ ඉතින් මොකෝ කරන්නේ

  • @charnipriyangika9028
    @charnipriyangika9028 2 ชั่วโมงที่ผ่านมา +50

    ඔයා පෝඩ්ඩක් ඉන්න රට ඉන්න අපි ඉන්නවා අනුරට ඕනම මෝහෝතක ඔහුගේ උදව්වට

    • @dinushasiriwardana4282
      @dinushasiriwardana4282 2 ชั่วโมงที่ผ่านมา +11

      ඩොලර් බිලියන 400 ක් එවන්න පුලුවන් නම් හරි..😢

    • @amahliyanliyan704
      @amahliyanliyan704 2 ชั่วโมงที่ผ่านมา +3

      400😂😂

    • @nadinijayawardana5529
      @nadinijayawardana5529 2 ชั่วโมงที่ผ่านมา +2

      😂

    • @PriyankaDon884
      @PriyankaDon884 2 ชั่วโมงที่ผ่านมา +2

      😂😂😂😂😂😂😂😂හූඛෑස්

    • @buddikaheenkenda4352
      @buddikaheenkenda4352 2 ชั่วโมงที่ผ่านมา

      ​@@dinushasiriwardana4282ou pluwan apita mokda api hoyannea doler

  • @nimalj6428
    @nimalj6428 2 ชั่วโมงที่ผ่านมา +1

    kuhaka nowee ratata hitha athi abimanawath minisakuwanna sundara ratak hetak bawata pariharanaya wanna

  • @vithunpackaging8335
    @vithunpackaging8335 ชั่วโมงที่ผ่านมา

    Imf was won through their agreement, not Sri Lankan nation

  • @Hadrian1613
    @Hadrian1613 2 นาทีที่ผ่านมา

    The whole reason for the debt crisis is Ranil duing his time only almost 2/3 of the debts were taken

  • @vithunpackaging8335
    @vithunpackaging8335 ชั่วโมงที่ผ่านมา

    All increased according to imf request. But usd price dropped. Fuel price has to reduced according to that but it doesn't work

  • @wijesirimuththettowage5202
    @wijesirimuththettowage5202 2 ชั่วโมงที่ผ่านมา +1

    Lankawe inna dhanapatiyan ekatu wela me jathyantra naya tika gewala danawanum iwarai ne, Dan horu nane, Gewanna puluwan thani minissu innawa, Me welawe obata karanna puluwan de karanna
    Me kandayama hora kanne nati nisa me gana hitanna

  • @rpsruwanpathirana852
    @rpsruwanpathirana852 ชั่วโมงที่ผ่านมา +6

    අප්පෝ මේකෙ කමෙන්ට් දැක්කම ලංකාවේ අනාගතය ගැන පුදුම දුකක් දැනෙන්නෙ, නිවැරදි අදහසක් පෙන්නන්නවත් අදහස් දක්වන්නවත් බැහැ පිලිගන්න කැමති නැහැ

    • @sanetaap2542
      @sanetaap2542 ชั่วโมงที่ผ่านมา

      ඒ ජෙප්පො න්ගෙ විදිය
      රටට මොනා වෙයිද

    • @Saa-G-Ecoh
      @Saa-G-Ecoh 10 นาทีที่ผ่านมา

      YOU GENIUS, WHERE WERE YOU LIVING WHILE TAKING ALL THESE USELESS LOANS? AND WHAT ARE THE CURRENT BENEFITS OF THOSE LOANS?

  • @arunashantha9908
    @arunashantha9908 17 นาทีที่ผ่านมา +1

    Oba thuman kiyane de hari...ee unate Gon baiyo obage kathawe desepalana paththakate harawa gene thiyanawa

  • @sarathgunawardena2435
    @sarathgunawardena2435 2 ชั่วโมงที่ผ่านมา +3

    අහවලාට විතරයි මේ රට හදන්න කියලා හිතන් ඉන්න අය තාමත් සිහින ලෝකවල ඉන්නේ. ඇත්ත කිවුවත් පිළිගන්නේ නෑ 😂😂

    • @Saa-G-Ecoh
      @Saa-G-Ecoh 11 นาทีที่ผ่านมา

      YOU GENIUS, WHERE WERE YOU LIVING WHILE TAKING ALL THESE USELESS LOANS? AND WHAT ARE THE CURRENT BENEFITS OF THOSE LOANS? .
      You Love Ranil. that is your point .

  • @rspromodyadilshan6249
    @rspromodyadilshan6249 2 ชั่วโมงที่ผ่านมา +4

    Oya kiyanna oni ne e hamadema පත්වෙච්ච රජය නිවැරදිව කරයි . අල කරන විඩියො දාන්න එපා . IMF witharada විසදුම ......

    • @dinushasiriwardana4282
      @dinushasiriwardana4282 2 ชั่วโมงที่ผ่านมา +1

      එහෙනම් මොකක්ද විසඳුම ?? 😂😂😂😂😂😂 රට ඉන්න මිනිස්සු සල්ලි එවනව ද ?? 🙂🙂🙂

    • @lankabusinesstv
      @lankabusinesstv  2 ชั่วโมงที่ผ่านมา +1

      වරදවා වටහා නොගන්න. මේ වීඩියෝවේ අපි කියන්නේ අලුත්ම තත්ත්වය සහ IMF වැඩසටහනේ වැදගත් කමයි. නව රජය ධනාත්මකව මේ සාකච්ඡා සිදුකරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. චෝදනා කිරීමට පෙර වීඩියෝව හොඳින් අහන්න. ස්තූතියි.

    • @Manosandeepa57778
      @Manosandeepa57778 33 นาทีที่ผ่านมา +1

      එහෙනම් අර එවනවා කිව්ව ඩොලර් 500 එවපිය imf යන්න එපා නම් 😂😂 නොදකින් ගූ ජෙප්පෝ ටික යාන්තම් හැදිලා ආව රටේ ආර්ථිකයට කෙලින්න යන්නේ

  • @leenaleyanage8845
    @leenaleyanage8845 2 ชั่วโมงที่ผ่านมา +9

    මේ නාකි හරක් ටික මෙතුවක් කල් රටේ අනාගතය කළා රට ණය කරලා තවත් මුන් දඟලන්නේ බලයේ ගන්න

  • @sandeerajayamal9445
    @sandeerajayamal9445 2 ชั่วโมงที่ผ่านมา +3

    හොර කාපු ඒවා හොයන්න berida

  • @sumisumi6512
    @sumisumi6512 ชั่วโมงที่ผ่านมา

    Euro 1 kelinnai yanne 😊😊😊😊😊

  • @anjalakarunarathna5144
    @anjalakarunarathna5144 2 ชั่วโมงที่ผ่านมา +1

    225 yaoalla Naki Hatta

  • @gaganageming9801
    @gaganageming9801 2 ชั่วโมงที่ผ่านมา +2

    Ehenam janadipathi ona nane rata inna un hadapalla rata

  • @thejaherath9665
    @thejaherath9665 2 ชั่วโมงที่ผ่านมา +1

    Rata inna aya wadipura salli ewanna.

  • @playwithcutie2013
    @playwithcutie2013 2 ชั่วโมงที่ผ่านมา +1

    Ranil maruna dawasata ranilage malaminiyen wenna athi ranilata kade yana minissu ranilagen wada ganna hitha inna aththe😂😂

  • @hatharasinghedinish6905
    @hatharasinghedinish6905 9 นาทีที่ผ่านมา

    📷 eka ඔහොම තියා ගන්න එපා.

  • @nihalajantha7449
    @nihalajantha7449 ชั่วโมงที่ผ่านมา +1

    Dolaraya aththa thathwaya kokakda ranila gotawagema dolaraya hirakaragena neda hitiye ekarala danila anthimata kiuwe Kauru awatha dolaraya 400 yanawakiyala

  • @shamaniedesilva2399
    @shamaniedesilva2399 2 ชั่วโมงที่ผ่านมา +1

    Obath obe danuma malimawe rsjayata dei kiyala vishvasai thank you

  • @marksriyanjith4782
    @marksriyanjith4782 ชั่วโมงที่ผ่านมา +1

    Me mr Jayantha Oya danna magulak naha ape Anura sahodaraya dan inne. Ape Chathuranga abeysinghe and Anil Jayantha DSA eka wenas karala pennai. Oya balan indakooo😂😂😂😂😂😂😂😂

  • @SaimanKal-o7g
    @SaimanKal-o7g 2 ชั่วโมงที่ผ่านมา +4

    ජයන්ත බලන්න යට තියෙන කොමෙන්ට්. පුලුවන්නම් ඔබත් වෙන රටකට යන්න. ලංකාවේ ඉන්නේ අමු මි හරක්. සුද්දෝ මූන්ට හිනා වෙනවා

    • @vinithadesilva4333
      @vinithadesilva4333 21 นาทีที่ผ่านมา

      සර් ඇත්තටම ව්‍යාපාරික පුජාව රට හැර යනවද? මට එහෙම කතාවක් ආරංචි උනා

  • @nuwansameeranuwansameera6491
    @nuwansameeranuwansameera6491 20 นาทีที่ผ่านมา +1

    Badu gahuwe minissunta. Company wala unta monat naa

  • @SajanBahaman
    @SajanBahaman 2 ชั่วโมงที่ผ่านมา +1

    Badaginne hitiyath kamak ne horu Tika hire demmath hodai

  • @SunilSunil-gc1vo
    @SunilSunil-gc1vo ชั่วโมงที่ผ่านมา +3

    රනිල් ගිය පාර හැර වෙන මගක් නැත අනුර එරෙන්නෙ ඔතනිං තමයි

    • @marksriyanjith4782
      @marksriyanjith4782 35 นาทีที่ผ่านมา

      @@SunilSunil-gc1vo ranil giya pare yanda baha. Ehenam Ranil wa tiyaganda tibunane. Ai Gedara yawee?? DSA wenas karanawa kewa nam please karanda Anura sahodaraya

  • @SugathChamara-w2n
    @SugathChamara-w2n 2 ชั่วโมงที่ผ่านมา +1

    Me okkma bala inne waradina thuru apita.

    • @lankabusinesstv
      @lankabusinesstv  2 ชั่วโมงที่ผ่านมา +1

      වරදවා වටහා නොගන්න. මේ වීඩියෝවේ අපි කියන්නේ අලුත්ම තත්ත්වය සහ IMF වැඩසටහනේ වැදගත් කමයි. නව රජය ධනාත්මකව මේ සාකච්ඡා සිදුකරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. චෝදනා කිරීමට පෙර වීඩියෝව හොඳින් අහන්න. ස්තූතියි.

  • @roshantweerasinghe9866
    @roshantweerasinghe9866 2 ชั่วโมงที่ผ่านมา +2

    Anura Kumara Dissanayake President knows about this. He will deal with everything. People voted him now we wait and see what happens.

  • @ramonas123shedden8
    @ramonas123shedden8 2 ชั่วโมงที่ผ่านมา +1

    Hold on give him little space

  • @rmd.rajapksharmddarshana9498
    @rmd.rajapksharmddarshana9498 2 ชั่วโมงที่ผ่านมา +3

    රට ණය කලේ අනුර නෙමේ මීමෝ😂😂😂

    • @lankabusinesstv
      @lankabusinesstv  2 ชั่วโมงที่ผ่านมา

      වරදවා වටහා නොගන්න. මේ වීඩියෝවේ අපි කියන්නේ අලුත්ම තත්ත්වය සහ IMF වැඩසටහනේ වැදගත් කමයි. නව රජය ධනාත්මකව මේ සාකච්ඡා සිදුකරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. චෝදනා කිරීමට පෙර වීඩියෝව හොඳින් අහන්න. ස්තූතියි.

  • @meditationrelaxingmusic7787
    @meditationrelaxingmusic7787 3 ชั่วโมงที่ผ่านมา +17

    ලංකාවට කෙලවෙන්න යන්නෙ හොදම එකෙන්..අනුර යි අපේ මිනිස්සුයි දුවන කෝච්චියට බෙල්ල තිබ්බ..

    • @SandamaliChandralatha
      @SandamaliChandralatha 3 ชั่วโมงที่ผ่านมา +4

      සතුටුඉ ....ද ...ගොඩක් 😂😂😂😂

    • @dammadamma1759
      @dammadamma1759 3 ชั่วโมงที่ผ่านมา +3

      බයවෙන්න එපා. ඔවුන්ට ත් ඕවට වැඩ තියෙනව.

    • @nalakaag
      @nalakaag 3 ชั่วโมงที่ผ่านมา +1

      උබලා වගේ එවුන්ට සතුටුයි ද කාලකන්නි

    • @indi15
      @indi15 3 ชั่วโมงที่ผ่านมา +2

      සහතික ඇත්ත කතාව

    • @rspromodyadilshan6249
      @rspromodyadilshan6249 2 ชั่วโมงที่ผ่านมา +5

      උඹ එකේ කොටස් කරැවෙකු නොවි ඉදපන් අපි දුන්නේ අපිට විශ්වාසයක් තින නිසා . නොතිබ්බනම් හොරැන්ට දෙනවා . යන කොච්චියට අපිනේ බෙල්ල තියන්නේ කට වහාන් ඉදපන් මුස්පෙන්තු කතා නොකියා .

  • @damecafiris5703
    @damecafiris5703 2 ชั่วโมงที่ผ่านมา +2

    අයෙත් ඇවිල්ල රනිල් එල්ලෙන්න කලිසම අස්සේ අත දාන්න එවා පත් උන ජනාධිපති කර ගනියි රට විරැවන් ඉන්නවා පැත්තට වෙලා බලාන ඉන්නවා වහනේ අස්සේ රංගන බොරැ ඩෙක් නොදි රනිලා පැහැර හැරිය නය ගෙවන එක හොරා කාපු එවුන් ගේ මහ දෙපල රාජසන්තක කරලා නය ගෙවලා දාන් හැකි පැරැදු එවුන්ට කඩෙ යන මුගටි තවම ඉන්නවා

    • @lankabusinesstv
      @lankabusinesstv  2 ชั่วโมงที่ผ่านมา

      වරදවා වටහා නොගන්න. මේ වීඩියෝවේ අපි කියන්නේ අලුත්ම තත්ත්වය සහ IMF වැඩසටහනේ වැදගත් කමයි. නව රජය ධනාත්මකව මේ සාකච්ඡා සිදුකරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. චෝදනා කිරීමට පෙර වීඩියෝව හොඳින් අහන්න. ස්තූතියි.

    • @Manosandeepa57778
      @Manosandeepa57778 30 นาทีที่ผ่านมา

      එහෙනම් රට විරුවනි තොපි එ වනවා කිවව ඩොලර් 500 දැන්වත් එවපිය 😂😂

    • @vinithadesilva4333
      @vinithadesilva4333 19 นาทีที่ผ่านมา

      මහලොකු රට විරැවො කරයි දැන්

  • @SihanDamith
    @SihanDamith 2 ชั่วโมงที่ผ่านมา +2

    😂😂😂

  • @SihanDamith
    @SihanDamith 2 ชั่วโมงที่ผ่านมา +3

    ඉතින් උබ කරහන්කො අරගන කුහක හැත්ත.ආනුර කරයි කොහොම හරි

    • @lankabusinesstv
      @lankabusinesstv  2 ชั่วโมงที่ผ่านมา +1

      වරදවා වටහා නොගන්න. මේ වීඩියෝවේ අපි කියන්නේ අලුත්ම තත්ත්වය සහ IMF වැඩසටහනේ වැදගත් කමයි. නව රජය ධනාත්මකව මේ සාකච්ඡා සිදුකරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. චෝදනා කිරීමට පෙර වීඩියෝව හොඳින් අහන්න. ස්තූතියි.

    • @සරිනා-ට3ය
      @සරිනා-ට3ය 2 ชั่วโมงที่ผ่านมา

      ​@@lankabusinesstvමෙවැනි තනකොල කන මීහරක්ට ඔබතුමා උත්තර බදින්න එපා..ඔබගෙ වැඩසටහන කරගෙන යන්න දිගටම....කොහොමත් සින්හලයො හොද කරන උන්ට පහරගහනව වැඩී

    • @janakimalkanthi7509
      @janakimalkanthi7509 2 ชั่วโมงที่ผ่านมา +1

      Me jeppo kochchara moodada life Inna gembo wage 😂😂

  • @PadmiPadmi-m6g
    @PadmiPadmi-m6g 3 ชั่วโมงที่ผ่านมา +4

    ඔව් ඔව් ජාතියන්තර ත්‍රස්ත වාදය පතුරුවන්න ඉක්මන් කරන්න අනුර 😂😂😂😂😂😂😂

  • @tharakawic
    @tharakawic 2 ชั่วโมงที่ผ่านมา +1

    කව්ද නව මහබැංකු අධිපති ?

    • @Nihal-dy9kc
      @Nihal-dy9kc 2 ชั่วโมงที่ผ่านมา +1

      @@tharakawic hitapu ekkenamama (ranilge) thamai !-somiya patan gaththa witharai !😟

  • @sriyaniweera
    @sriyaniweera 2 ชั่วโมงที่ผ่านมา +3

    අපේ අයියා ස්ව්ස්ටර්ලන්තේ ඉන්නේ ගෙවල් 75 හදලා කුලියට දීලා තියෙන්නේ අම්මා කිව්වා එයා සල්ලි එවනවා කියලා ...

    • @EbertCreasy-qp9os
      @EbertCreasy-qp9os 2 ชั่วโมงที่ผ่านมา +1

      😅😅😅😅😅😅

    • @Krishan-tc6gc
      @Krishan-tc6gc 2 ชั่วโมงที่ผ่านมา +1

      😅😅😅😅😅😅😅😅

    • @Krishan-tc6gc
      @Krishan-tc6gc 2 ชั่วโมงที่ผ่านมา +1

      76 veni geth හදල ම සල්ලි evapan බං 😅😅

  • @DhanushGunaratna
    @DhanushGunaratna 3 ชั่วโมงที่ผ่านมา +6

    Anura oya ranilge udaw ganna😂😂😂

    • @mahindajayathilaka8590
      @mahindajayathilaka8590 3 ชั่วโมงที่ผ่านมา

      Wasudewa kivuwa oya pakayagen udaw wanna epa kiyala.

    • @ChannaSiriwardana-d4n
      @ChannaSiriwardana-d4n 3 ชั่วโมงที่ผ่านมา +1

      Danda ethuma matak une watuna rata goda gatte ethuma amathaka una hamotama eakai duka

    • @playwithcutie2013
      @playwithcutie2013 2 ชั่วโมงที่ผ่านมา

      Ranila maruna dawasata okkoma iwarai 😅

    • @rspromodyadilshan6249
      @rspromodyadilshan6249 2 ชั่วโมงที่ผ่านมา

      ​@@ChannaSiriwardana-d4n රනිල් කියන නාකි පකයා මොකක්ද කරේ .

    • @rspromodyadilshan6249
      @rspromodyadilshan6249 2 ชั่วโมงที่ผ่านมา

      ​@@ChannaSiriwardana-d4n රනිල් කියන නාකි පකයා මොකක්ද කරේ .