Sansare Piya Satahan (සංසාරේ පිය සටහන්) | නෑයෝ නොනෑයෝ | ඒකාංගික ටෙලි නාට්‍ය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น •

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 ปีที่แล้ว +24

    අපේ රටේ සම්පත්, ජ්‍යෙෂ්ඨ ගෞරවනීය ආදරණීය රංගන ශිල්පීන්ට බොහොම ස්තූතියි !

  • @dayaabeysooriya9820
    @dayaabeysooriya9820 ปีที่แล้ว +46

    ආදරණීය ලොකු සර් ..සතිස්චන්ද්‍ර මහා කලාකරුවාණෙණි ඔබතුමන්ට තෙරුවණ් සරණින් නිදුක් නීරෝගී සුවය නිබදවම ලැබේවා !දීර්ඝායුෂ ලැබේවා !.. 🙏

    • @madusanjana7855
      @madusanjana7855 9 หลายเดือนก่อน +1

      මාත් කැමතිම අති විශිෂ්ටතම රංග ධරයෙක් එතුමා දිර්ඝායු වේවා බුදුසරණයි

  • @nilupulsuramya7502
    @nilupulsuramya7502 ปีที่แล้ว +8

    බුදු අය්යෙ ලොකු අයියෙ කියාගෙන
    ආපු අය නොකියම ගිය හැටි ලස්සන
    කතා ආනන්ද අබේනායක මහතා ගෙ.
    ජයම වේවා

  • @azezajumar3841
    @azezajumar3841 ปีที่แล้ว +23

    ආනන්ද අබේනායක sir ගේ teli dramas කොහොමටත් ලස්සනයි ආදර්ශමත් තෙරුවන් සරනයි

  • @ayeshachathurangani-fv6ke
    @ayeshachathurangani-fv6ke ปีที่แล้ว +14

    මේ වගෙ කතා දැන් බලන්න වත් නැ හරිම ලස්සනයි දිගටම මේ වගේ කතා දාන්න

  • @maneldissanayake3551
    @maneldissanayake3551 11 หลายเดือนก่อน +4

    මේ වගේ හොඳ ආදර්ශමත් නාට්‍ය අප වෙත ලබාදෙන ඔබතුමාට ස්තුතියි. දිගාසිරි ලැබේවා. තෙරුවන් සරණයි

  • @AdlakshikaAdlakshika
    @AdlakshikaAdlakshika 10 หลายเดือนก่อน +6

    මේ ඉස්සර ලියපු හැම කතාවකම ජීවිතේට එකතු කර ගන්න හුඟක් දේ තියෙනව. ආදර්ශමත් කතා. අපේ අමිමව අයියල බලන්න මුලින්ම ඉල්ලුවෙ ඔප්පුව. ඊළඟට අමිමගෙ බැංකු පොත. අනේ මගේ ළඟ කල්පනාව නැතුව වසර 7ක් මගේ දුව බලුවෙ. ඒ එකක්වත් ගත්තෙවත් බැලුවෙවත් නෑ. එයාගෙ ඉගෙනාමත් රැකියාවත් පැත්තකට දාල. එහෙම දරුවො අනන්තවත් ඉන්නව. දේපල තියෙනවනමි තමයි බලන්නෙ.පවු ඉතින්

  • @lg.kumarilg.kumari9792
    @lg.kumarilg.kumari9792 ปีที่แล้ว +10

    හරීම අර්ථ වත් කතාවක්. ආශාවල් පොදියක් ජිවිතය ට එක්කරගෙන යනකොට ගෙනියන්න පුලුවන් වගේ මනුස්සයන්❤❤❤ ජිවත් වන්නේ

  • @pradeepperera8154
    @pradeepperera8154 ปีที่แล้ว +30

    ඒක නම් සම්පූර්ණ ඇත්ත.ඉපදුනෙ තනියම යන්නෙන් තනියම,ඒ අතරතුර හමුවෙන අය ගැන කොහොම විස්වාසයක් තියන්නද?

    • @chinthajayawardana9194
      @chinthajayawardana9194 ปีที่แล้ว

      ඒක නම් සහතික ඇත්ත.. හැම නෑයම ලංවෙන්නේ තියෙනවනම් තමයි..

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 7 หลายเดือนก่อน

    නැවතත් නෙත ගැටුන😊 නැවතත් බලනවා❤❤❤❤❤❤
    ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏මෙවන් අරැත්බර ලස්සන කතා අපට බලන්න සැලැස්වීමට💖💖💖

  • @ayesh.3308
    @ayesh.3308 ปีที่แล้ว +16

    ධනය බලය ජිවිතය කර ගත් අයට හොඳ පාඩමක් 🙏🙏🙏🙏

  • @malimali6694
    @malimali6694 ปีที่แล้ว +17

    එදිරිසිංහ මහත්තයාව දැකීමත් සතුටක් 🙏🙏🙏🙏🙏

  • @jayam1429
    @jayam1429 ปีที่แล้ว +5

    එයයි යථාර්ථය ...
    හරිම ලස්සනයි ..
    ස්තුති හැමෝටම ..
    උතුම් තුණුරුවන්ගේ සරණයි !
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Senadheerage
      @Senadheerage ปีที่แล้ว

      පද්මිණී දිවිතුරුගම,එල්සන් දිවිතුරුගම යුවලම නැහැ නේද

  • @dinukaprebath4760
    @dinukaprebath4760 ปีที่แล้ว +7

    විශිෂ්ට නිර්මාණයක්....

  • @premjayantha9562
    @premjayantha9562 ปีที่แล้ว +3

    Hariyatama set wena nalu niliyo Tika.... Act super expert ayani ethin... Mrs padmini diwiturugama dakke Hoda kalekin.... E voice ekata pawa asai man.... Oba thuma nam jatjiye pinata epaduna kenek.. nonjal amu kunuharpa teledra hadena kale me wage super ewa tawanath minissunta Dena obata niduk nirogi suwaya labewa.... Budu saranai Mr. Ananda sir❤❤❤

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 ปีที่แล้ว +4

    Neyoo Weyoo Kiyanawane wilson Mamee🥰🥰.Sathis Sir Athulu Hemotama Nirogi suwaya pathami.!!.

  • @koshir
    @koshir ปีที่แล้ว +5

    Lassana kathavath❤
    Jivithaye yatharthaya

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 10 หลายเดือนก่อน +1

    ආදර්ශමත් වටිනාකම වැඩි කතාවක් ❤️❤️❤️ ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏🙏

  • @sudathrohan9734
    @sudathrohan9734 ปีที่แล้ว +5

    පරණ කතාවක් හරිම ලස්සනයි

  • @sriyakumari4314
    @sriyakumari4314 10 หลายเดือนก่อน +1

    ලස්සන කතාව

  • @padminihettiarachchi6456
    @padminihettiarachchi6456 ปีที่แล้ว +2

    ආදර්ශමත් කතාවක් විශේෂයෙන් ඉඩම් වලට ගහ මරාගන්න අයට

  • @piyankararathnayake5771
    @piyankararathnayake5771 3 หลายเดือนก่อน

    One of legends sathish chandra edirisingaha.

  • @Sri-ko9ct
    @Sri-ko9ct ปีที่แล้ว +3

    Great story. Great film. Thanks Mr Ananda Abeynayake!

  • @shanmadu8505
    @shanmadu8505 ปีที่แล้ว +1

    තෙරැවන් සරනයි

  • @ajithrohan9110
    @ajithrohan9110 10 หลายเดือนก่อน

    ආදරෙයි ඔබ සැමට ලස්සන ආදර්ෂවත් කතාවක්❤

  • @sarathsilva6440
    @sarathsilva6440 ปีที่แล้ว +1

    අපූරුයි👍😍

  • @SrimathLakshmi
    @SrimathLakshmi 9 หลายเดือนก่อน

    Mama kamathima. Naluwek thamai sathischandra edirisingha kiyana uthum minisa. Ethuma ragapapu hama charithayakma ithamath thathvika vidiyata ragadakwanawa. E atharin wadiyenma kamathi drama eka thamai tikiri nilame kiyana drama eka. E charith thulama ethuma giwath wenawa. Oba thumata thawa chirath kalayak me kala loke rajek wage wajabenda wasanawa, shakthiya, dairya noaduwa labewa. God bless.

  • @indikadinesh121
    @indikadinesh121 ปีที่แล้ว +2

    කතාව ලස්සනයි

  • @kruwanj8558
    @kruwanj8558 8 หลายเดือนก่อน +1

    මෙව්වනෙ දෙයියනේ කතා 😊😊😊😊😊😊😊😊❤

  • @ShyamalyHetttiarachchi
    @ShyamalyHetttiarachchi 11 หลายเดือนก่อน

    බොහොමයත්ම ස්තුති

  • @saumyaweerasinghe4248
    @saumyaweerasinghe4248 9 หลายเดือนก่อน +2

    අනේ මටත් ඉන්නේ මේ වගේ සහෝදර sahodariyo ටිකක් තමයි .....

    • @dhammikasemali6773
      @dhammikasemali6773 8 หลายเดือนก่อน

      Matath.😢
      Ayyala dennama maawa maranna unath laasthi.maawa witharak nemei mage daruwoth maranawa kiwwa😢😢😢😢

    • @dhammikasemali6773
      @dhammikasemali6773 8 หลายเดือนก่อน

      Matath.😢😢

    • @prasannaprasannaathula5350
      @prasannaprasannaathula5350 7 หลายเดือนก่อน

      Ayeth ahala

  • @induwarajayasekara7380
    @induwarajayasekara7380 ปีที่แล้ว +3

    සෝමවීර සේනානායක මහත්තයා❤

  • @UdariLakshika-sd5oo
    @UdariLakshika-sd5oo 8 หลายเดือนก่อน

    ලස්සනයි ❤❤❤❤

  • @SANDEEPANI781
    @SANDEEPANI781 ปีที่แล้ว +1

    Koheth innawa owage awasthawadi sahodarayo.Aadare nn kohewath na.eth depola Thanhawa thama wadi.thiyena de thiyagena paaduwe paththakata wela hitiyama hithata sanaseemai.paw sahodarayawa rawatana eka koi tharam loku pawakda😢Mukuthma nathnm sahodarakamuth na.paw koheth innawa me wage aya.lassanai kathawa harima Aadarshamath❤Aththatama hithawath servant witharai❤Anthime unu deta mn Hari kamathi❤Asarana unu Ayata nawathanak una e gedara ❤

  • @mangalikaabeywickrama9052
    @mangalikaabeywickrama9052 ปีที่แล้ว +5

    Harima arthawath drama eka ❤

  • @trustyourmind9820
    @trustyourmind9820 8 หลายเดือนก่อน

    මෙ කතා tv එකෙ දාන්න බැරිද සර් හෙන වටිනවා

  • @mapriyangani6351
    @mapriyangani6351 ปีที่แล้ว

    අද කාලේ අැත්ත කතාව👌🙏👍😃

  • @swarnamalieratnayake3671
    @swarnamalieratnayake3671 ปีที่แล้ว +1

    Very nice. This drama happens all over the world. The grave has no space for any material wealth.

  • @malkumarei4131
    @malkumarei4131 ปีที่แล้ว +1

    great 👌

  • @GaganiJayawardana-do7uo
    @GaganiJayawardana-do7uo 9 หลายเดือนก่อน

    Budu ayye 😅😅

  • @samerakarabita6273
    @samerakarabita6273 ปีที่แล้ว +2

    Budu sarnay good drama

  • @jolycell7772
    @jolycell7772 5 หลายเดือนก่อน

    Yadaszmat karanawak ettatama matat inne me wage sahodadaryo tikak inne

  • @SomawathieWeerasinghaGamachchi
    @SomawathieWeerasinghaGamachchi 9 หลายเดือนก่อน

    වේ නෑයෝ..

  • @KuwaitKuwait-uu2ql
    @KuwaitKuwait-uu2ql ปีที่แล้ว +1

    Depale walate thanhawen musa path unu Siyelu Denate bohome watina wada Gath Adarsha math kathawek bohome sthuthi Theruwen sarenai !!(Depale Athi kote naayo Narhi kote Nonayo themai !!

  • @kanthiperera9012
    @kanthiperera9012 9 หลายเดือนก่อน

    මම වාගේ .

  • @araliyaranasinghe6905
    @araliyaranasinghe6905 ปีที่แล้ว

    Excellent advice

  • @pemasiriwijesekara7700
    @pemasiriwijesekara7700 8 หลายเดือนก่อน

    Mewa jevithe කොටස් නේ සර් රඟපානවා ද කියලා th හිතෙන va..

    • @dhanukar80
      @dhanukar80 7 หลายเดือนก่อน

      Ow hithenawa

  • @kmb5807
    @kmb5807 ปีที่แล้ว +1

    නෑයෝ වේයෝ

  • @indikadanushkaharath3904
    @indikadanushkaharath3904 11 หลายเดือนก่อน +1

    @❤

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    💖💖💖💖💖

  • @user-xs3le9hj3h
    @user-xs3le9hj3h 10 หลายเดือนก่อน

    ❤😊❤

  • @Kulasinghasenani8
    @Kulasinghasenani8 ปีที่แล้ว +1

    ❤❤❤

  • @joka771
    @joka771 10 หลายเดือนก่อน

    Budu......ayye......😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @KanthiWijenayake-s7h
    @KanthiWijenayake-s7h 10 หลายเดือนก่อน

    Pala athi ruke wawloo wasahi 😊

  • @krishokkv1907
    @krishokkv1907 7 หลายเดือนก่อน

    සමිත පාලට තමයි මම හිතන්නෙ බුදලෙ ලියන්නෙ❤

  • @JeyamalarBrito
    @JeyamalarBrito ปีที่แล้ว

  • @karunathilakashalu972
    @karunathilakashalu972 ปีที่แล้ว

    ❤❤

  • @maheshwickramasinghe4466
    @maheshwickramasinghe4466 ปีที่แล้ว +1

    isnt there any belt for this kind of tele-dramas today rather than useless mega tellies

  • @rohanathilakarathne5130
    @rohanathilakarathne5130 ปีที่แล้ว

  • @dondarshan9425
    @dondarshan9425 ปีที่แล้ว

    😌❤️

  • @shiranirathnayaka924
    @shiranirathnayaka924 ปีที่แล้ว

    ❤🎉🎉🎉

  • @bimalkalan
    @bimalkalan 10 หลายเดือนก่อน

    Shik witharak minissunta thiyena thanhawak

  • @لاتاونسلتا
    @لاتاونسلتا ปีที่แล้ว +7

    හොදයි කතාව බූදූ සරනයි

  • @suba4459
    @suba4459 ปีที่แล้ว +3

    Ane me katha kochchra nm lssanda? ඔබතුමා ta pin apitaa ayeth mewa blnna salassuwata

  • @SwarnaJustineJayawardena-dh7jk
    @SwarnaJustineJayawardena-dh7jk 9 หลายเดือนก่อน

    😢me wage aadarshamath katha den nehe.hema tv channel ekakama thiyen e seenibola katha. Mulu ratama walmath karala.jara despaaluwan ratama kala aayeth carot ala bedanne apata aadareta newe.megollodo deshadrohiyo bawa therum ganna.daruwan apata saapa karawikoti 20k nasthi kara nethi nidahasak ssmaroo mun janathawa windina duka gena hina wena hitler la.ude hawa munta saapama illanna.wadinawamai.

  • @kumaridinu7369
    @kumaridinu7369 10 หลายเดือนก่อน

    yatharthaya😢

  • @srilankasinghatv6300
    @srilankasinghatv6300 ปีที่แล้ว +2

    Hh