Dimuthu Muthu ( දිමුතු මුතු ) | Episode 01 | Sinhala Teledrama | ශ්‍රී ලාංකීය ප්‍රථම ටෙලි නාට්‍ය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 มิ.ย. 2021
  • ‘Dimuthu Muthu’ receives the honour of being Sri Lanka’s first teledrama and South Asia’s first ‘colour’ teledrama. Directed by the legendary D. B. Nihalsinghe, a pioneer in professional television production.
    The story revolves around a girl named ‘Nanda’ (played by Mihirani), and portrays the strength of love, compassion, and traditional village values.
    Cast : Devika Mihirani, Amarasiri Kalansuriya, Navanandana Wijeysinghe and Chitra Wakista
    Restored from Torana Archives.
    රූපවාහිනී සංරක්ෂණය සහ ප්‍රතිසංස්කරණය ටොරානා විඩියෝ මූවිස්.
    #DimuthuMuthu #sinhalateledrama #toranavideomovies
  • บันเทิง

ความคิดเห็น • 245

  • @kuwaitstar5102
    @kuwaitstar5102 5 หลายเดือนก่อน +100

    මේ කතාව හුළු අතු පත්තු කරන් බලන්න ගිය මං වගෙ තවත් අය ඉන්නවා ❤❤❤❤

    • @DinaDina-ep3lg
      @DinaDina-ep3lg 5 หลายเดือนก่อน +3

      ❤😂😂😂kuwait ❤❤❤❤

    • @nilmini2246
      @nilmini2246 5 หลายเดือนก่อน +2

      👍👍👍

    • @depanikumari961
      @depanikumari961 5 หลายเดือนก่อน

      අද වගේ තාමත් මතකයි . ඒ කාලේ හුලු අතු පත්තු කරන් මේවා බලන්න ගිය හැටි .

    • @thusharafernando1513
      @thusharafernando1513 4 หลายเดือนก่อน

      අපිත් එහෙම ගිහින් තමයි බැලුවේ

    • @ashokamalkanthi3225
      @ashokamalkanthi3225 4 หลายเดือนก่อน +1

      අපිත් ගියේ එහෙම තමය්

  • @sujathasenarathne-8627
    @sujathasenarathne-8627 5 หลายเดือนก่อน +68

    අපි මේ කතාව බැලූවෙ අල්ලපූ ගෙදර tvඑකෙන් අපිට tv නැති නිසා එ් කාලෙ හරිම සූන්දරයි කොයිතරම් අග හිගකම් තිබූනත් සතූටින් කාලය ගත කරා අපි ❤අමරසිරි කලංසූරිය ආදරනීය කළා ශිල්පියා ශාන්ති ලේකා ඔවූන්ගේ රගපෑම👍❤️🌹

    • @ambanagesudhrmika1864
      @ambanagesudhrmika1864 5 หลายเดือนก่อน +2

      සත්තකින්ම ඇත්ත

    • @dilushroshan1944
      @dilushroshan1944 4 หลายเดือนก่อน +1

      Aga higakam kochchara eda apita tibunath harima sundarai jivitaya ❤

    • @supuneranda9055
      @supuneranda9055 3 หลายเดือนก่อน

      මේක ඒ කාලෙ ගිය චැනල් එක මොකද්ද කියල මතකද

  • @dammirrodrigo9083
    @dammirrodrigo9083 10 หลายเดือนก่อน +27

    අපි පොඩි කාලේ අසාවෙන් බලපු ලස්සන tele drama එකක් අමරසිරි කලංසූරිය ඇතුළු රංගනයෙන් දායක වූ සියළුම
    දෙනාටම ❤️❤️❤️ දැන් මේ වගේ tele drama දකින්න නෑ බුදුසරණයි!!

  • @samanthipereira7329
    @samanthipereira7329 5 หลายเดือนก่อน +32

    දැන් කතා ලියන සහ රඟ නොපා රඟන අය මේ කතාව දකිත්වා

  • @Ramya-nn5dq
    @Ramya-nn5dq 5 หลายเดือนก่อน +30

    මටත් මතකයි ගමටම තිබුනේ අපේ ගෙදර විතරයි tv එකක් ,මෙ කතාවනමි මට මතක නැහැ :අවුරැදු 6ක මම හවස් වෙනකමි බලාගෙන ඉන්නවා ගෙදර filmhall එතට ගමෙ මිනිස්සු එනකමි බංකු දාලා එයාලට වාඩි වෙන්න දෙනවා ගෙදර උදවිවට හිටිය කෙනා හැමෝටම තේ හදනවා .සැරින් සැරේ ඇන්ටනා කරකවන එක හරිම විනෝදයි😂😂😂

    • @supuneranda9055
      @supuneranda9055 3 หลายเดือนก่อน

      මේක ඒ කාලේ ගියපු චැනල් එක මොකද්ද කියල මතකද?

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 6 หลายเดือนก่อน +50

    ඒ කාලේ මොනතරම් සුන්දර ද ඒදා ටෙලි නාට්‍ය අද මොනවද කිසිම අගයක් නැහැ❤

  • @induindu4187
    @induindu4187 5 หลายเดือนก่อน +9

    බුදු අම්මෝ..80 දශකේ ඉතින් මම 5 වසරේ.. මේක බැලුවේ නැතිනම් මැරෙයි.. රෑ 8 ට පන්දම් පත්තු කරන් අම්මයි අපියි මේක බලන්න යන්නේ ගමේ t v එකක් තියන එකම ගෙදරට.. ඉතිං මුළු ගමම එතන කියකෝ... හ්ම් ඒ කාලේ ආයේ එන්නේ නෑ...😢😢😢😢❤

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 5 หลายเดือนก่อน +17

    ගොඩාක් ස්තුතියි පටන කතා ආයේ බලන්න සැලැස්සුවාට

  • @kovidawaidyaratneofficial8616
    @kovidawaidyaratneofficial8616 ปีที่แล้ว +20

    මෙවැනි ටෙලි නාට්‍ය යුගයක් ඇතිවේවා!!

  • @ishansenankafonseka7487
    @ishansenankafonseka7487 3 ปีที่แล้ว +66

    ලංකාවේ පළමු ටෙලි නාට්‍ය අපි පොඩ් කාලේ බලපු ❤

    • @asankaabeysinghe2351
      @asankaabeysinghe2351 ปีที่แล้ว

      lankawe palamu teledrama eka dimuthu muthu da nathnam paligu manike da???hari wistharayak denna danna kenek..ethskota " rheka" kiyala ekakuth 1983 withara tibila tynawalau...

    • @VisionTalkvt
      @VisionTalkvt ปีที่แล้ว +3

      @@asankaabeysinghe2351 පලමු නාට්‍ය දිමුතු මුතු
      පලමු අවුට්ඩෝ ගහපු ෆිල්ම් එක රේඛාව

  • @upendrakariyawasam6330
    @upendrakariyawasam6330 5 หลายเดือนก่อน +12

    ඉස්සර ආසාවෙන් බලපු ටෙලිනාට්‍යයක්.අද ඒවා වගේද ඉස්සර එිවා.

  • @user-vt8vd5vl5z
    @user-vt8vd5vl5z 2 ปีที่แล้ว +29

    👍🌷🕯️🌷👍අපෙ මුල් කාලයේ ප්‍රථමයෙන් නරබපු ලස්සනම කථා ස්තුතියි 👍🌷🕯️🌷👍

  • @user-kn3fr2ec6v
    @user-kn3fr2ec6v 2 ปีที่แล้ว +46

    සම්පූර්ණ කතාව කථාව කොටස් වශයෙන් දාන්න ඉස්සර තිබුණු කතා ඇඳුම් පැළඳුම් වලින් සහ සාරධර්ම වලින් පිරිලා බලන්න ආසයි

    • @ToranaVideo
      @ToranaVideo  2 ปีที่แล้ว +1

      th-cam.com/video/E14BfMvMFSI/w-d-xo.html

    • @asankaabeysinghe2351
      @asankaabeysinghe2351 ปีที่แล้ว

      @@ToranaVideo lankawe palamu teledrama eka dimuthu muthu da nathnam paligu manike da???hari wistharayak denna danna kenek..ethskota " rheka" kiyala ekakuth 1983 withara tibila tynawalau...

    • @vikasithaperera8310
      @vikasithaperera8310 7 หลายเดือนก่อน

      ​@@ToranaVideo0:54

  • @gampalagefonseka2130
    @gampalagefonseka2130 3 ปีที่แล้ว +42

    කරුනාකර ඉතිරි කොටස් ටිකත් අපිට බලන්න ඉඩ සලස්වා දෙන්න ස්තුතියි
    අපි ඉතාමත් තරුණ කාලෙ ඉතාමත් ආසාවෙන් බැලුවා මතකයි

    • @romwij
      @romwij 5 หลายเดือนก่อน +1

      ඒ කියන්නේ දැන් වයසන් 70 ක් වගේ ඇතිද

  • @user-hn2rm9tn1w
    @user-hn2rm9tn1w 5 หลายเดือนก่อน +11

    සුන්දර ගැමි කතාවක් හරිම ලස්සනයි 💐

  • @user-wk7ow1mc5t
    @user-wk7ow1mc5t 4 หลายเดือนก่อน +3

    මෙ කතා ව බලනකොට අවු10 දැන් අවු59 ගමටම තිබ්බෙ 1 ටිව් 1සෙනඟ පිරිලා දැක්කත්. සතුටුයි

  • @anusharahman7106
    @anusharahman7106 2 ปีที่แล้ว +10

    මම පුචි කාලෙ මගෙ ගෙදරට කලුසුදු ටිවි ඒන ගෙනාව දා බලපු පලමු නාටයි පටියක්.. මම හරිම අාස කතාව

  • @shanthipathirana2005
    @shanthipathirana2005 9 หลายเดือนก่อน +12

    පරන නලු නිලියො ඉන්නතාත්වික කතාවක්❤ හරිම ලස්සනයි

  • @shanthagunasekara2760
    @shanthagunasekara2760 11 หลายเดือนก่อน +14

    විඳින්න සොබාදහම රකින්න පරිසරය

  • @sameemadhu5344
    @sameemadhu5344 5 หลายเดือนก่อน +4

    අපිත් ගියේ ලග ගෙදරකට කලින් ගිහින් ඉඩ අල්ලගන ඔනේ නැත්න්ම් බලන්න වෙන්නෑ ගොඩාක් කට්ටිය ටිවි බලන්න එනවා

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 ปีที่แล้ว +21

    සුන්දර කතාවක්...සුන්දර මිනිසුන්....සැබැ ආදරනීය කතාංගයක්.......ආදරය හා ගෞරවය සහභාගිවු සියළු දෙනාටම.....❤

  • @prabapraba3178
    @prabapraba3178 5 หลายเดือนก่อน +5

    මම නම් මේ comments කියෙව්වෙ හරිම ආසාවෙන් ..මාත් ඒ අතීතයට ගියා..මම ඉපදිලා වත් නෑ..මේක tv එකේ යද්දී

  • @udeshgihan2051
    @udeshgihan2051 3 ปีที่แล้ว +15

    අම්මෝ ඒ කාලේ තියෙන පරිසරය ..

  • @priyashanthasaman2683
    @priyashanthasaman2683 ปีที่แล้ว +13

    දැන් කාලෙ..ගලි නාට්‍ය වගෙ නෙවෙයි...ඉස්සර ටෙලි නාට්‍ය.

  • @prasadsenaratne
    @prasadsenaratne 3 ปีที่แล้ว +38

    Proud to be a partner of production . Thanks kumar.

    • @AutoWorldReviews
      @AutoWorldReviews 2 ปีที่แล้ว +5

      Ayya pls share withus your experiences...

  • @hansikarunanayaka1315
    @hansikarunanayaka1315 ปีที่แล้ว +8

    ඒ කාලෙ අමිමලා බලනකොට අපිත් කට ඇරගෙන බැලුව තේරැමක් නැ...ආපහු දැමිමොත් නමි හොඳයි....

  • @hemantharupasinghe7569
    @hemantharupasinghe7569 2 ปีที่แล้ว +7

    ලoකාවෙ පලවෙනි ටෙලි නාට්‍ය තමයි මේ

  • @ratmalana462
    @ratmalana462 2 ปีที่แล้ว +13

    මීළඟ කොටස් තව ප්‍රමාද වනවාද? අපගේ තරුණ කාළයේ ටෙලි වෘතාන්තයක්. එමෙන්ම අපරටේ පළමුවන ටෙලි නාට්‍ය. අද තිබෙණ නාට්‍ය මෙවැනි නාට්‍ය වල පැත්තකින් වත් තියන්න පුළුවන්ද? අනේ සියළුම කොටස් ඉක්මණින්ම දමන්න.
    එමෙන්ම බොහොම ස්තුතියි මෙය නැවත අපහට නැරඹීමට සැලැස්වීම පිළිබඳව. ඉතාමත් ආශාවෙන් ඉතුරු ටික දෙස ඕනෑකමින් බලා සිටිමි දමන තුරු නොඉවසිලිවන්තව.
    ❤️🌹👍

  • @nisansalasewwandi3011
    @nisansalasewwandi3011 7 หลายเดือนก่อน +4

    Ape gamelu ape mahagedara meka patigatha kalalu.lassana kathawak

    • @romwij
      @romwij 5 หลายเดือนก่อน

      කොහෙද

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +12

    ඒ කාලේ හැම ගෙදරකම රූපවාහිනී තිබුනේ නෑ. හැන්දෑ වෙනකොට රූපවාහිනියක් තියෙන ගෙදරකට ගිහින්....
    බලාගෙන ඉඳලා හුළු අතු එළියෙන් ආයෙමත් ගෙදර එනවා.

    • @DinaDina-ep3lg
      @DinaDina-ep3lg 5 หลายเดือนก่อน +1

      😂😂😂❤kuwait 👌👌👌

  • @Sandramarylily
    @Sandramarylily ปีที่แล้ว +7

    Dear Mr Kalansooriya Tribute 🙏🏼

  • @nishanthakumara9524
    @nishanthakumara9524 3 ปีที่แล้ว +9

    කොහෝම හරි හොයලා සම්පුර්ණ ටෙලිනාට්‍ය දෙන්න

  • @upulsilva7383
    @upulsilva7383 2 ปีที่แล้ว +4

    First teledrama I think and nice memories of

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 ปีที่แล้ว +5

    ඒ කාලෙ ටෙලි නට්‍ය හරි ආදර්ශමත්

  • @ajithboc3249
    @ajithboc3249 3 ปีที่แล้ว +31

    අපි දැකපු මුල්ම ටෙලි නලුවා සහ නිලිය අමරසිරි කලංසූරිය හා දේවිකා මිහිරාණි..
    මතක හැටියට කොටස් 20 ගානක් හෝ 30 ගානක් තිබුනා..ඔක්කොම කොටස්ටික දාන්නකෝ...

    • @1984DINUWAN
      @1984DINUWAN ปีที่แล้ว

      Two in one cassette recorder kiwwama loku deyak e kale .

  • @edirisinhearachchigejagath4668
    @edirisinhearachchigejagath4668 ปีที่แล้ว +5

    අපේ අම්ම හරිම ආසාවෙන් බලපු නාට්‍යයක් ..මට අම්මව මතක් වෙනව...😂😔

  • @user-vt8vd5vl5z
    @user-vt8vd5vl5z 2 ปีที่แล้ว +21

    👍🌷🕯️🌷👍මට මතක විදිහට අවුරුදු 40යක් වෙනවා ඉස්ත්‍රතියි 👍🌷🕯️🌷👍

  • @hemantharupasinghe7569
    @hemantharupasinghe7569 ปีที่แล้ว +4

    මේව බලනකොට හිත වෙනම ලෝකෙකට යනව

  • @j.pprasanna
    @j.pprasanna 5 หลายเดือนก่อน +3

    අපි.පොඩි.කාලේ .අසාවෙන්.බලපු.ඉස්සෙල්ම.ටෙලිනාට්‍යය.ගමි.වලට.Tv.අවි.දවසවල.

  • @claudeanurudha7907
    @claudeanurudha7907 3 ปีที่แล้ว +5

    Excellent.Thank you

  • @user-lp6bx8if6u
    @user-lp6bx8if6u 3 ปีที่แล้ว +13

    මමත් වසර දෙකක කාලයක් මැදපෙරදික රැකියාව කර ගෙදර ඇව්ත් ඉන්නෙ.😂😂😂😂😂😂😂😂😂😂

  • @user-wk7ow1mc5t
    @user-wk7ow1mc5t 4 หลายเดือนก่อน +1

    අමරසිරි කලන්සුරිය මහතා ට යලි ඉපදී .අපිව සතු ටු කරන්න

  • @thiliniganepola5741
    @thiliniganepola5741 2 ปีที่แล้ว +5

    හරි ම ලස්සනයි

  • @Shama-hu4sx
    @Shama-hu4sx 5 หลายเดือนก่อน +1

    ඇත්තමයි අපිත් හුළු අතු අරන් තමයි බලන්න ගියේ අනුන්ගේ ගෙදර කට මේක අපි ඉල්ලලා තිබ්බේ පෙන්නන්න කියලා

  • @rishanhettiarachchi9783
    @rishanhettiarachchi9783 3 ปีที่แล้ว +10

    ඔකෝඔම ඕන..ප්ලීස්ස්🙏🙏😘

    • @ToranaVideo
      @ToranaVideo  3 ปีที่แล้ว +6

      ඉදිරියේ දි් උත්සාහ කරන්නම්.

    • @nipunchathuranga4277
      @nipunchathuranga4277 2 ปีที่แล้ว +1

      @@ToranaVideo good work .please upload athor episode.......

  • @sujeewananayakkara1409
    @sujeewananayakkara1409 4 หลายเดือนก่อน +1

    ඉස්සර හරි ආසාවෙන් බලපු කතාවක්

  • @nipunkumara3697
    @nipunkumara3697 3 ปีที่แล้ว +7

    ලස්සනයි

  • @nilminisriyani8094
    @nilminisriyani8094 3 ปีที่แล้ว +9

    මම ත් මෙකතාව බලලා තියනවා ලස්සන කතාව නන්දා අවසානේට බදින්නේ ගමට එන දිසා පති මහත්තයා දිගටම දෙන්න

    • @nasliaibrahim5913
      @nasliaibrahim5913 2 ปีที่แล้ว +1

      මට මතක හැටියට නන්දා එයාව නෙවෙයි බඳින්නේ

  • @Suranjika_rosini_
    @Suranjika_rosini_ 4 หลายเดือนก่อน +1

    අනේ මටනම් මතකවත් නැහැ නේ😢 ඒත් ම්ම් ගොඩක් ආස පරන කතා බලන්න

  • @wasanthiseyadissanayaka1476
    @wasanthiseyadissanayaka1476 5 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි

  • @ChandrasiriHalahakoon-fg6bn
    @ChandrasiriHalahakoon-fg6bn 5 หลายเดือนก่อน +1

    තලෙ.නිහාල්සිංහ.කලං.වාකිෂ්ට.ධර්මශ්‍රී.ශාන්ති ලේඛා. මේ කවුරුත් අද ජීවතුන් අතර නැහැ. ලංකාවේ පළමු ටෙලි නාට්‍යය.

  • @visakadampali6371
    @visakadampali6371 5 หลายเดือนก่อน +1

    අපි මෙි නට්‍ය බැලුවෙ කළු සුඋු Tv වල එසා මෙි නට්‍ය හරිම ලස්සනය අද නාලේ ටෙිලි මොනවාද

  • @shanthagunasekara2760
    @shanthagunasekara2760 11 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි ..!

  • @nirmalaudeni6368
    @nirmalaudeni6368 4 หลายเดือนก่อน

    අමරසිරි කලන්සූරිය..දේවිකා මිහිරානී..❤❤❤❤❤❤❤❤ අනේ මොනතරම් ආදරනීයද

  • @champaperera8487
    @champaperera8487 2 ปีที่แล้ว +4

    balanawanam onna real teledrama. how nice?

  • @dishanthikodithuwakku8884
    @dishanthikodithuwakku8884 3 ปีที่แล้ว +2

    Torana.....obalata bohoma pin. Okkoma kotas tika orne. Kiyanna wachana ne. Thanks.

  • @damithlakshan8155
    @damithlakshan8155 3 วันที่ผ่านมา

    Dan thiyennee telidraama aiiiii thanikaraa niliyooo vateeee yana akaneeeeee

  • @dewminiarachchige9736
    @dewminiarachchige9736 ปีที่แล้ว +3

    මෙකතාව බලල මමරටයන්නහිතුවෙ එතකොට පොඩියි මමතාමත්රට අයියොසල්ලි

  • @velorahan579
    @velorahan579 2 ปีที่แล้ว +3

    කට්ටියට එකපාරටම රගපාන්න අමතක උනා වගේ ලයින් එකක් පේනවනේ 😒

  • @calistafernando4108
    @calistafernando4108 5 หลายเดือนก่อน

    අපි මේක බැලුවෙ කලු සුදු රූපවාහිනී හයකින් ඒකලේ හරිම සුන්දරයි

  • @sanjayabandara8469
    @sanjayabandara8469 2 ปีที่แล้ว +4

    දැන් තියෙන ටෙලි නාට්‍ය මොනවද මේවා එක්ක බලනකොට

  • @VinushiniPd-pr3yd
    @VinushiniPd-pr3yd 5 หลายเดือนก่อน

    අපි,පොඩිකාලේ,,ආසවෙින්,බලපුටෙලි,නටිටිය,අදටත්,මගේහිතේ,මාරම,මතකයක්,තිබෙිනවාගොඩක්,ඉස්තුතියි

  • @ToranaVideo
    @ToranaVideo  2 ปีที่แล้ว

    will see in the near future

    • @thelife5632
      @thelife5632 2 ปีที่แล้ว

      Parana film tikath dannvako

  • @dineshjayasekara-ny8jb
    @dineshjayasekara-ny8jb 5 หลายเดือนก่อน +2

    අවුරුදු 42 විතර වෙන නාට්‍යයක්

  • @rukshandezoysa6171
    @rukshandezoysa6171 3 ปีที่แล้ว +9

    Brings back memories.

  • @user-ue3ol7jb6l
    @user-ue3ol7jb6l 4 หลายเดือนก่อน

    මගෙ පොඩි කාලෙට ගියා .ලස්සනයි .
    ❤❤❤❤❤❤❤❤❤

  • @FrankLucas-eq1os
    @FrankLucas-eq1os 14 วันที่ผ่านมา

    This is south Asia's first colour teledrama

  • @UdayaniViharagedara-in1kt
    @UdayaniViharagedara-in1kt 4 หลายเดือนก่อน

    මටත් හරි සුන්දර මතකයක් තියෙනවා.අපි පන්දමක් පත්තු කරගෙන යන්නේ.පොඩි අඩි පාරක එකා පස්සෙ එකා යන්නෙ.ටිකක් දුර ගෙදරකට.21 කලු සුදු ටී වී එකක් තිබුනේ.බැටරිය බැහපු දවසට කතාව බලන්න බැරි වෙනව.අනේ හරිම රසවත් මතකයක්.

  • @clarencefernando8268
    @clarencefernando8268 ปีที่แล้ว +2

    පළමු TV එක ගත්තු කාලේ බලපු ඒව. මුලින්ම තිබෙනෙ Itn විතරයි. අඩි 60ක් උස antenna දාල බූස්ටර් දාලත් තිත් වැටෙනව. Led tv නෑ . තිබුණෙ Crt

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 5 หลายเดือนก่อน

    Essara ape gedara kalu sudu tv akak tibuna ahala pahala aya hamoma awa mea kathawal essara balanna mage tharuna wyasedi😆😆😆😆🇨🇾🇨🇾🇨🇾🇱🇰👍♥️

  • @nishanfernando4092
    @nishanfernando4092 4 หลายเดือนก่อน

    Lankawe palaweni teledrama eka dimuthu muthu❤

  • @ireshmaduranga618
    @ireshmaduranga618 3 ปีที่แล้ว +4

    Kotas okkoma tika dando.bohoma isthuthi

  • @user-ph1mi4me6o
    @user-ph1mi4me6o 4 หลายเดือนก่อน

    Stuthiy godak mama godak sathutu una 21:39

  • @Deegala
    @Deegala 4 หลายเดือนก่อน

    ඇත්තටම මං මේ කථාව බලද්දි මට වයස 13, විතර ඇති දැන් මට 46 අදටත් අසායි මේවා බලන්න

  • @playbeat9911
    @playbeat9911 หลายเดือนก่อน

    ඉපදිලාත් නෑ මං මේක යද්දි😮

  • @user-bi8tw9vv6n
    @user-bi8tw9vv6n 5 หลายเดือนก่อน

    ආසම.කතාව බැලුවා.ඉවර වෙනතුරු

  • @user-cs1qk9ho9y
    @user-cs1qk9ho9y 5 หลายเดือนก่อน +1

    ජීවිතේ කවදාවත් අමතක නො වන ටෙලි නාට්‍යයක්

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 5 หลายเดือนก่อน

      Akha hati අපි winda හරිම ලස්සනයි 😊😊🇦🇪🇱🇰

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 5 หลายเดือนก่อน

      Oyata ai speciali අමතක නොවන්නේ 🤔🤔🇦🇪🇱🇰

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg 5 หลายเดือนก่อน

    Harima lassanai kathawa ❤❤❤❤ godak lassanai ❤❤❤❤❤❤❤ godak adarei 👌👌hamotama budu saranai kuwait 😂

  • @nilangaherath8318
    @nilangaherath8318 5 หลายเดือนก่อน

    Sundara drama API podi kale balapuu Ada oya wage drama TV wala yanawanm hodata janapriya wenawa koheda salliwalata duwana jara nalika nisa kalakanni drama yanne Dan kirima rasaswadayak ne..

  • @Rose-pu8me
    @Rose-pu8me 3 หลายเดือนก่อน

    Mama balapu mul tele naattiya

  • @ayeshafdo1670
    @ayeshafdo1670 ปีที่แล้ว

    Harima lassanai ane me kathawa

  • @perera9535
    @perera9535 5 หลายเดือนก่อน +1

    කළු සුදු 📺 eka ගෙදර තිබුණා ...

  • @kusumakusumalatha6142
    @kusumakusumalatha6142 5 หลายเดือนก่อน

    Lassana katavak api baluva issara

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +2

    දිමුතු මුතු...

  • @dilansanjaya5273
    @dilansanjaya5273 4 หลายเดือนก่อน +1

    පොද වැස්සක් ටෙලි නාට්‍යත් මෙ වගේම දාන්න කො.

    • @Deegala
      @Deegala 4 หลายเดือนก่อน

      ඇයි ගි ගීරි වලලු

  • @supuneranda9055
    @supuneranda9055 3 หลายเดือนก่อน +1

    දන්න කෙනෙක්ට කියන්න පුලුවන්ද හරියටම මේ teledrama එක ඒ කාලෙ ගියපු channel එක මොකද්ද කියල???

  • @virajsoysa
    @virajsoysa 5 หลายเดือนก่อน +1

    Very beautiful

  • @priyadarshanidabare-jl6ec
    @priyadarshanidabare-jl6ec 4 หลายเดือนก่อน

    Attatama godak lassana katawak asawen baluwe e kale❤❤❤

  • @rukshandezoysa6171
    @rukshandezoysa6171 3 ปีที่แล้ว +2

    Good acting.

  • @user-tj4rb7qb5f
    @user-tj4rb7qb5f 3 ปีที่แล้ว +4

    මම පොඩි කාලේ බැලුවා කියලා mathakay

  • @malaniranpatidewege3273
    @malaniranpatidewege3273 4 หลายเดือนก่อน

    Aththama. Thamai. ,Apith Ahemai,Ude. Edan Lehaththiwenawa. ,Weda. Ewarakarala ,Nala. Ehema ,Den Haridukai ,,

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 5 หลายเดือนก่อน

    Old is Gold ❤❤

  • @kabilasshravi1305
    @kabilasshravi1305 4 หลายเดือนก่อน +1

    ❤⭐⭐

  • @thilakakumarihamy5683
    @thilakakumarihamy5683 2 หลายเดือนก่อน

    අපි කලින්ම ගිහින් ඉඩ අල්ලාගන්නවා හංදියේ කඩේ මුදලාලිගේ කඩේ ඉස්තොප්පුවේ

  • @sandayakumari8445
    @sandayakumari8445 3 ปีที่แล้ว +16

    සම්පුර්ණ කොටස් දාන්න

  • @tihsaerasamanthi5419
    @tihsaerasamanthi5419 3 ปีที่แล้ว

    Mama godak Asawaen balapu natyak hebey okkoma cotash balana bery una

  • @mohammedsiraz1598
    @mohammedsiraz1598 2 ปีที่แล้ว +2

    Mewa thamai drama kiyanne

  • @chandanichandani8817
    @chandanichandani8817 ปีที่แล้ว +1

    Ammoo mekanm harima sook

  • @peshalapela8136
    @peshalapela8136 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @champikamalalgoda7445
    @champikamalalgoda7445 5 หลายเดือนก่อน

    අනේ ඒ සුන්දර අතීත ය