ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
පුදුම දුකක් දැනෙන්නෙ මේ වගේ පරණ කතා බලද්දි.ඉස්සර කොච්චරනම් සුන්දර ඇත්ද❤ආයෙත් ඒ කාලෙට යන්න තියනවනම්.
මටත් නිතරම හිතෙන දෙයක්.. අතීත කාමය කියන එක කොච්චර සුන්දරද කියලත් හිතෙනවා වෙලාවකට...
Mama me balanne 3 wathawata
මටත් එකම තමයි හිතෙන්නෙ
Ane ou matath ehema mai හිතෙන්නේ
Bx
අපි පින් කරල තිබුනා මේව බලන්න ...දැන් තියන ගොන් පාට්...වගේද...
කලුසුදු රුපවාහිනියෙ බැටරියෙන් බලපු ඒ සුන්දර අතීතේ....ඉස්කොලෙ ඇරිල ඇවිත් 3 වෙනකොට රූපවාහිනීය ලග..
Nostalgic tune... Real drama, audience friendly story line. Touch of great humor. We miss these kind of good drama.
ආයෙත් මේ නාට්‍ය රූපවාහිනියෙන් විකාශය කරන්න නොවැරදීම අපි බලනවා❤
මේවා ආයෙ ආයෙත් පෙන්නනවට රූපවාහිනියට ගොඩක් ස්තුතියි.. 😍 මම පොඩි කාලෙ මේවා බලලා තියනවා (පලවෙනි පාර පෙන්නනකොට නෙමෙයි).. ආයෙ පුංචි කාලෙට ගියා වගේ මේවා දකිද්දි..
තව අවුරුදු දහයකින් මේ ටෙලි නාට්‍ය විකාශනය වුණත් එදා වගේම අනාගතයේත් ආසාවෙන් බලන්න පුළුවන් ටෙලි නාට්‍යය තමයි මේවා. දැන් තියෙන තුට්ටු දෙකේ ටෙලි නාට්‍ය දැන් තියා අනාගතයෙදිවත් බලන්න හිරිකිතයි අප්‍රසන්නයි
දෙවනි ඉනිම වගේද යකෝ මේව❤
අනේ අපේ සුන්දර පොඩි කාලේ 😢
ඉස්සර ටෙලි නාට්‍ය කොච්චර ලස්සනද, නලු නිලියන්ගෙ රංගනයන් කොච්චර තාත්විකද... ඒකට දැන් කාලේ බලන්න හිතෙන්නේ නැහෙ එකක්වත්..
2024 බලන අය ඉන්නවාදෝ
ඉන්නෝ
Man balanne2024-9-16
ඉස්සර රැපවාහිනි නාට්‍ය බලන් දුනවගෙන ඵන්නෙ ❤
Siravatama
බලපු ලස්සන කතාවක් ❤️
දු දරුවෝ.කන්දේ ගෙදර.තව ගොඩාක් ලස්සන කථා තිබුනේ එ් කාලේ
ජයමංගල චරිතයට ඉන්න මහත්තයා ඉන්නවා ජීවිතේ එක් දවසක් කතාවට.ඒ වෙනස😢බලන්නකො කාලයත් එක්ක අපිට වෙන දේවල්..😔
මං හුඟක් ආසම කථාවක්
අද එදා කියලා වෙනසක් නෑ... තාමත් එහෙමයි 😂😂 මන් පෞද්ගලිකව දන්නවා මෙහෙම පවුලක් කටුබැද්ද ප්‍රදේශයේ හොස්ටෙල් රූම් කුලියට දෙන... ඒ දෙන්නෙත් මොරටුව කැම්පස් එකේ කොල්ලොන්ට විතරයි... ගෙදර ඉන්නවා මේ වගේම කෙල්ලෝ ටිකක්.... දෙවෙනි දූ කැතයි.. ලොකුම එකී ගොඩක් වයසයි එච්චර ලොකුවට ඉගෙන නෑ.. 3වැනි 4වැනි කෙල්ලෝ නම් ලස්සනයි හැබැයි උන් දෙන්නා තාම ol ද කොහෙද.... අම්මයි තාත්තයි හොයන්නෙම හොස්ටල් එකට කොල්ලෝ විතරයි... අපිට කාමර ටික බලන්න ගිය මූල දවසෙම තේරුණා මුන් අපිව මෙයාලගේ දුවලට set කරන්න හදන්නේ කියලා 😂😂
හරිම ලස්සනයි ඉස්සර tel drama🌹 මං මෙක බලන 5/6 වෙනි වතාව acting/script/camera angles patta❤👌acting harima natural එ වගේම හාස්‍යත් තියනවා Hama athinma sarthakai
ජොනී ගාල්ලගේ 😥😥ජොනී අංකල්ට මොක් සුව ලැබේවා !
කතාවෙ පොත ඔළුවෙ ගහං ඉන්න කෙල්ලයි, ධර්ම යුද්දය ෆිල්ම් එකේ ඉන්න ජැක්සන් ගෙ පොඩි දුවයි දෙන්නම එක වගේ කියල හිතෙන්නැද්ද 😮 කියවිල්ලයි හිනාවයි දෙකම එක වාගෙ
ඒයගේ දුවෙක් වෙන්න ඇති 😊😊 මෙ ගෙදර නෙ සහොදරයො කතාව වෙත් තිබුණේ
මේ කතාවෙ ඉන්නෙ තමාලි පීරිස්. සිරස FM මුල් කාලයේ නිවේදිකාවක්.
@@HARI221221ඔව්..... ප්‍රවීන ගුවන් විදුලි නිවේදිකාවක් සහ ගීත රචීකාවියක් වන කුසුම් පීරිස් මහත්මියගෙ දුව.
කොතරම් ලස්සන කතාවක්ද...මට වඩාත් ආඩම්බරයක් දැනෙන්නෙ මේ මගේ ගම නිසාමයි......මේ ගේ අද අලුත් වැඩියාකොට සුලු පරිමාන රෙදිපිලි factory යක් බවට පත්වී ඇත...මෙහි සදහන් ස්තාන අතරින් ගමෙ වඩාත් ප්‍රසිද්ධ සදගිරි හෝටලය අදටත් ඇත...ඔතනින් මීටර් 10 ක දුරින් හෙනරත්ගොඩ උද්භිත උද්‍යානය ඇත....මෙ සියල්ල්ක්ම අදටත් ඔබට නැරබිය හැක...
මේ කොයි හරියේද? අසිගිරි මල්වත්ත පාරේද?
කොයි කාලෙද මෙි,කොහෙද ගම මෙි
අනුලා බුලත්සිංහල මහත්මියගෙ ලස්සන.
හරි ලස්සනයි
අතීතයට ගියා වගේ දැනුනා ❤
අසල්වැසියෝ දෙවෙනි කොටස විකාශය කරන්න හැකිනම් බොහොම වටිනවා, දෙවෙනි කොටසේ ඇල්ෆ්‍රඩ් පෙරේරා මහතා රඟපෑවා, හේමසිරි ලියනගේ මහතා සිටියේ නැහැ.
දෙවෙනි ඉනිමට ගහන්න බෑ
ලස්සනයි
නියම කතාව 😄
ඒ කාලෙ අසල්වැසියෝ නාට්‍ය අපේ ගෙදරට ටෙලිවිෂන් එක ගත්ත කාලෙ තාත්තා සහ මම වත්තේ, කුඹුරේ වැඩ කරල රෑට මහන්සිය නිවාගෙන බලද්දි ගමේ තරුණයන් කිහිප දෙනෙකු ම ගෙදර පිරෙන්න පුටුවල, බිම වාඩි වෙනව. ඒ කාලෙ සිටි තරුණයන් ද ගොඩක් මහන්සි වෙලා වැඩ කරල විවේකී රාත්‍රියේ සතුටින් නරඹන්නෙ හැම තැන ම ටෙලිවිෂන් නැති නිසයි
ඉස්සර නිලියො කලුයි.දැන් සුදුයි 😮😮😮
Beautiful ❤
Mewane..natti❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️asawe.be..balnna❤️❤️
Lassani kathawa perani kathawak❤❤❤
Supiri ❤❤❤
Kung fu කියලා american teledrama එකක් තිබුණා සිංහල sub එක්ක.ඒක youtube දාන්නකෝ😓😓😓
ඔව් ❤
Nice one
Anula bulathsinghala how young she was at the time...
අපි කඩිපෝලේ බලපු ටෙලි
@@harithnawalage9355ආරිසිනෙ මෙරිසියාලට වේරිසිච්ච දෙරිසියක්
😂😂@@harithnawalage9355
දේබස්❤
තමාලී පීරිස් දැන් මොකද කරන්නේ
❤
ආයෙත් ඒ කාලෙට යන්න තියනවනම්.
අඩේ මියුසික් බලහන්කො 😮🎉
Premasiri kemadasa master !
Patta
නියම නලුවෝ
Niyama music
Dan penane katade mala vikarana mamenam parane telenateyak aee yanawanam ath harena natuwa balanawa
#අසල්වැසියෝ කියලා ටැග් එකකුත් දාන්ඩ මහත්තයෝ
Podi ilimak Kumarihami telidrama ekath upload karanna kalayak tisse balan inne..🙂
Niyamai
Honda nirmana
Okkoma episodes danna
😳😳😳👍👍👍❤️❤️❤️❤️❤️👌👌👌👌
Oyalage korean drama tika sujatha diyanige idn hema ekama dnnakoo you tube eke
600 rupees rent for month 😇
Kawadda yanne
❤❤❤❤❤
I know the law පුතා I know the law
Api ipdilat ne meka yddi eth ahla tiye lssanai kiyla
Me dawas wala tv eke pennanawada
කවුද ඒ මුදලාලි එක්ක ආව චණ්ඩියා.එයාගෙ නම මොකක්ද ❤
Wasantha vittachi
A kale balance lassannama lasagna drama...adath balannawa asawenn
What a contrast with today's rubbish
සුමින්ද සිරිසේන මහත්මයා රගපාපු නිසල විල කියන ටෙලි නාට්‍යය පුලුවන් නම් දකින්න සලස්වන්න.
🤍🍃
මෙිකතාව කොයි කාලෙද ගියේ මම 95හේ
89
❤❤❤❤
❤❤
❤❤❤
පුදුම දුකක් දැනෙන්නෙ මේ වගේ පරණ කතා බලද්දි.ඉස්සර කොච්චරනම් සුන්දර ඇත්ද❤ආයෙත් ඒ කාලෙට යන්න තියනවනම්.
මටත් නිතරම හිතෙන දෙයක්..
අතීත කාමය කියන එක කොච්චර සුන්දරද කියලත් හිතෙනවා වෙලාවකට...
Mama me balanne 3 wathawata
මටත් එකම තමයි හිතෙන්නෙ
Ane ou matath ehema mai හිතෙන්නේ
Bx
අපි පින් කරල තිබුනා මේව බලන්න ...දැන් තියන ගොන් පාට්...වගේද...
කලුසුදු රුපවාහිනියෙ බැටරියෙන් බලපු ඒ සුන්දර අතීතේ....ඉස්කොලෙ ඇරිල ඇවිත් 3 වෙනකොට රූපවාහිනීය ලග..
Nostalgic tune... Real drama, audience friendly story line. Touch of great humor. We miss these kind of good drama.
ආයෙත් මේ නාට්‍ය රූපවාහිනියෙන් විකාශය කරන්න නොවැරදීම අපි බලනවා❤
මේවා ආයෙ ආයෙත් පෙන්නනවට රූපවාහිනියට ගොඩක් ස්තුතියි.. 😍 මම පොඩි කාලෙ මේවා බලලා තියනවා (පලවෙනි පාර පෙන්නනකොට නෙමෙයි).. ආයෙ පුංචි කාලෙට ගියා වගේ මේවා දකිද්දි..
තව අවුරුදු දහයකින් මේ ටෙලි නාට්‍ය විකාශනය වුණත් එදා වගේම අනාගතයේත් ආසාවෙන් බලන්න පුළුවන් ටෙලි නාට්‍යය තමයි මේවා. දැන් තියෙන තුට්ටු දෙකේ ටෙලි නාට්‍ය දැන් තියා අනාගතයෙදිවත් බලන්න හිරිකිතයි අප්‍රසන්නයි
දෙවනි ඉනිම වගේද යකෝ මේව❤
අනේ අපේ සුන්දර පොඩි කාලේ 😢
ඉස්සර ටෙලි නාට්‍ය කොච්චර ලස්සනද, නලු නිලියන්ගෙ රංගනයන් කොච්චර තාත්විකද... ඒකට දැන් කාලේ බලන්න හිතෙන්නේ නැහෙ එකක්වත්..
2024 බලන අය ඉන්නවාදෝ
ඉන්නෝ
Man balanne2024-9-16
ඉස්සර රැපවාහිනි නාට්‍ය බලන් දුනවගෙන ඵන්නෙ ❤
Siravatama
බලපු ලස්සන කතාවක් ❤️
දු දරුවෝ.කන්දේ ගෙදර.තව ගොඩාක් ලස්සන කථා තිබුනේ එ් කාලේ
ජයමංගල චරිතයට ඉන්න මහත්තයා ඉන්නවා ජීවිතේ එක් දවසක් කතාවට.ඒ වෙනස😢බලන්නකො කාලයත් එක්ක අපිට වෙන දේවල්..😔
මං හුඟක් ආසම කථාවක්
අද එදා කියලා වෙනසක් නෑ... තාමත් එහෙමයි 😂😂 මන් පෞද්ගලිකව දන්නවා මෙහෙම පවුලක් කටුබැද්ද ප්‍රදේශයේ හොස්ටෙල් රූම් කුලියට දෙන... ඒ දෙන්නෙත් මොරටුව කැම්පස් එකේ කොල්ලොන්ට විතරයි... ගෙදර ඉන්නවා මේ වගේම කෙල්ලෝ ටිකක්.... දෙවෙනි දූ කැතයි.. ලොකුම එකී ගොඩක් වයසයි එච්චර ලොකුවට ඉගෙන නෑ.. 3වැනි 4වැනි කෙල්ලෝ නම් ලස්සනයි හැබැයි උන් දෙන්නා තාම ol ද කොහෙද.... අම්මයි තාත්තයි හොයන්නෙම හොස්ටල් එකට කොල්ලෝ විතරයි... අපිට කාමර ටික බලන්න ගිය මූල දවසෙම තේරුණා මුන් අපිව මෙයාලගේ දුවලට set කරන්න හදන්නේ කියලා 😂😂
හරිම ලස්සනයි ඉස්සර tel drama🌹 මං මෙක බලන 5/6 වෙනි වතාව acting/script/camera angles patta❤👌acting harima natural එ වගේම හාස්‍යත් තියනවා Hama athinma sarthakai
ජොනී ගාල්ලගේ 😥😥
ජොනී අංකල්ට මොක් සුව ලැබේවා !