මහ වැස්සෙම අලිත් එක්ක නුවරගලට/ සද්ධාතිස්ස රජුගෙ රාජධානිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024

ความคิดเห็น • 185

  • @sinhalaapiuk
    @sinhalaapiuk 2 ปีที่แล้ว +13

    very interesting adventure hike ...ලංකාවේ දැකලා නැති තැනක් මම අද දැක ගත්තා. කවදාවත් දාකලා නැහැ. ඒ වගේම අපිට යන්ත් බැ⁣රි ගමනක් . බොහොම හොදයි.

    • @dennaekka
      @dennaekka  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ❤️
      යන්ඩ බැරි නෑ පුලුවන් ලංකාවට ආපු දවසක try කරලා බලන්ඩ...
      ආදරෙයි දෙන්නා එක්කම ❤️❤️❤️

    • @travelwithnavo
      @travelwithnavo 5 หลายเดือนก่อน

      බඹරුන්ගේ අඩවියට 🍀💚
      Babaragala Pathana - Badulla
      th-cam.com/video/8earAo6EiGI/w-d-xo.htmlsi=BlcltOSQPTwgN66p

    • @dennaekka
      @dennaekka  5 หลายเดือนก่อน

      @travelwithnavo 😍😍

  • @DineshAPathum
    @DineshAPathum 2 ปีที่แล้ว +67

    කාලෙකින් දැක්ක ,ගොඩක් මහන්සි වෙලා කරපු ලස්සන වීඩියෝ එකක්.. නියමයි

    • @dennaekka
      @dennaekka  2 ปีที่แล้ว +8

      අනේ මචන් බොහොම ස්තුතියි වර්තමානයේ අපේ youtube traveller. ආදරෙයි ❤️❤️

    • @nova4t417
      @nova4t417 2 ปีที่แล้ว +1

      Dinesh අයියා video එක ඔනෙ ❤️❤️

    • @musichub8275
      @musichub8275 ปีที่แล้ว +3

      Legend 🖤

    • @s.k.a.dilshan4819
      @s.k.a.dilshan4819 ปีที่แล้ว

      දිනේෂ් අයියේ ....💜️🥰

    • @travelwithnavo
      @travelwithnavo 5 หลายเดือนก่อน

      බඹරුන්ගේ අඩවියට 🍀💚
      Babaragala Pathana - Badulla
      th-cam.com/video/8earAo6EiGI/w-d-xo.htmlsi=BlcltOSQPTwgN66p

  • @TravelRonde
    @TravelRonde 2 หลายเดือนก่อน

    ඒක මරු ❤

  • @aravindapremathilaka1353
    @aravindapremathilaka1353 5 วันที่ผ่านมา

    😍😍😍😍😍

  • @AjanthaPushpakumari-wz3lq
    @AjanthaPushpakumari-wz3lq 7 หลายเดือนก่อน

    Supiri brother jayawewa❤❤❤

    • @dennaekka
      @dennaekka  6 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියි 😍😍😍😍😍

  • @dananjayalakmal393
    @dananjayalakmal393 11 หลายเดือนก่อน

    Maru eka

    • @dennaekka
      @dennaekka  6 หลายเดือนก่อน

      😍😍😍😍😍

  • @blackpinklovertharu9880
    @blackpinklovertharu9880 ปีที่แล้ว

    Niyamai parissamin

    • @dennaekka
      @dennaekka  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 😍😍😍😍

  • @anushagunasekara838
    @anushagunasekara838 2 ปีที่แล้ว +1

    අනේ අයියේ මම මේ වීඩියෝ එක සිය පාරක් විතර බැලුවා .මාර ශෝක් .ආය පාරක් නුවරගල යන්නකෝ.සුභ පතනවා වැඩසටහනට.බුදුසරණයි

    • @dennaekka
      @dennaekka  2 ปีที่แล้ว

      මලේ බොහොම ස්තුතියි ඔව් ඔව් යන්ඩ ඕන ආයේ පාරක් රට වටේම 🙏🙏🙏❤️

  • @bhagyasampath8670
    @bhagyasampath8670 2 ปีที่แล้ว +1

    අම්මෝ සුපිරියක් නුවරගල ගියපු උන්ගෙන් ලස්සනම ලොග් එක අලි දිය ඇලි ඔක්කොම සුපිරි

    • @dennaekka
      @dennaekka  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මලේ ආදරෙයි දෙන්නා එක්ක ❤❤❤

    • @travelwithnavo
      @travelwithnavo 5 หลายเดือนก่อน

      බඹරුන්ගේ අඩවියට 🍀💚
      Babaragala Pathana - Badulla
      th-cam.com/video/8earAo6EiGI/w-d-xo.htmlsi=BlcltOSQPTwgN66p

  • @isharahasithanapagoda507
    @isharahasithanapagoda507 ปีที่แล้ว +2

    අපිත් ගිය නියම ගමනක්❤

    • @dennaekka
      @dennaekka  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම සුපිරි ගමන්ක් ❤️❤️❤️

    • @travelwithnavo
      @travelwithnavo 5 หลายเดือนก่อน

      බඹරුන්ගේ අඩවියට 🍀💚
      Babaragala Pathana - Badulla
      th-cam.com/video/8earAo6EiGI/w-d-xo.htmlsi=BlcltOSQPTwgN66p

  • @samitha8805
    @samitha8805 ปีที่แล้ว

    අහම්බෙන් සෙට් වුනෙ චැනල් එක විඩියො එක සුපිරි😍❤️

    • @dennaekka
      @dennaekka  ปีที่แล้ว

      මලයා බොහොම ස්තුතියි 😍😍😍😍😍

  • @chamaralahiru7702
    @chamaralahiru7702 2 ปีที่แล้ว +1

    මහන්සි එක්ක ලබපු ජයග්‍රහණයක් 🥰🥰✊✊ ඇත්තටම සතුටුයි අයියේ

    • @dennaekka
      @dennaekka  2 ปีที่แล้ว

      මලේ බොහොම ස්තුතියි ආදරෙයි ❤️❤️❤️❤️

  • @isharamadushani9180
    @isharamadushani9180 2 ปีที่แล้ว +1

    අම්මේ වැස්ස දවසේ සුපිරී 💕💕

    • @dennaekka
      @dennaekka  2 ปีที่แล้ว

      ඇති වෙන්ඩ තෙමුනා ❤️

  • @LuckyD6
    @LuckyD6 ปีที่แล้ว +1

    suberb adventure feeling eka denwt thnks brother .. Be safe 🥺🥺💞

    • @dennaekka
      @dennaekka  ปีที่แล้ว

      බොහොම ස්තුතියි මලයා 😍😍😍😍

  • @sameerabuddika6073
    @sameerabuddika6073 6 หลายเดือนก่อน

    • @dennaekka
      @dennaekka  6 หลายเดือนก่อน

      😍😍😍😍😍😍

  • @tharindunadeekantha2412
    @tharindunadeekantha2412 ปีที่แล้ว

    තාම බලලා ඉවරත් නෑ ඇත්තම මාර ආසාවෙන් බලන්නෙ.❤ වීඩියෝ එකත් කොලිටියි❤ ප්‍රසන්ටේශන් එකත් ප්‍රියමනාපයි❤

    • @dennaekka
      @dennaekka  ปีที่แล้ว

      බොහොම ස්තුතියි මල්ලී 😍😍

  • @maneesha8449
    @maneesha8449 ปีที่แล้ว

    Apith ආසයි යන්න අයියා එක්ක 😎

  • @pradeepkumara100
    @pradeepkumara100 ปีที่แล้ว

    අහම්බෙන් සෙට් උනේ නියමයි ජයවේවා ❤

    • @dennaekka
      @dennaekka  ปีที่แล้ว

      බොහොම ස්තුතියි මල්ලී 😍😍😍

  • @dud123
    @dud123 2 ปีที่แล้ว

    ගුණවර්ධන මාමා maru ne😃😃😃😍😍

    • @dennaekka
      @dennaekka  2 ปีที่แล้ว

      අම්මෝ ඔව් පොරගෙ ටිකක් කයිවාරුව වැඩි හැබැයී, ඒත් මරු ❤

  • @ameshfamily2229
    @ameshfamily2229 ปีที่แล้ว

    Patta bro....

  • @pathumdivyanga9547
    @pathumdivyanga9547 2 ปีที่แล้ว

    ලස්සන වීඩියෝ එකක් ගොඩක් මහන්සි වෙලා supiriyatama karala thiyanawa

    • @dennaekka
      @dennaekka  2 ปีที่แล้ว

      පුලුවන් තරම් ලස්සනට කරන්ඩ මහන්සි වෙනවා ඉතින්. බොහොම ස්තුතියි මලේ ආදරෙයි ❤️❤️❤️❤️

  • @priyangikasriyani9749
    @priyangikasriyani9749 ปีที่แล้ว

    Lagama hitiyat mn tama gihin ne.vedeo eken hari dakapu eka gana sathutui.thankyou aiye

    • @dennaekka
      @dennaekka  6 หลายเดือนก่อน

      😍😍😍😍😍 යන්න යන්න ලස්සන බලන්න

  • @mytube2710
    @mytube2710 2 ปีที่แล้ว

    නියමයි අය්යෙ අනෙ දිගටම විඩියො ඔනා හොදේ

    • @dennaekka
      @dennaekka  2 ปีที่แล้ว

      ආසයි ඒත් මේ කාලේ අමාරුයි දෙයියනේ 😥🙏❤️

  • @fernandosarath4694
    @fernandosarath4694 ปีที่แล้ว

    Digatama yanna from italy

  • @dilmiabeysekara6141
    @dilmiabeysekara6141 2 ปีที่แล้ว

    අම්මෝ 😍😍😍😍මාරම ලස්සනයි ... කියන්න තේරෙන්නේ නෑ ...ඒ තරම් ලස්සනයි 💕💕💕💕

  • @DD-mb4pk
    @DD-mb4pk ปีที่แล้ว +1

    Superb

    • @dennaekka
      @dennaekka  ปีที่แล้ว

      thank you so much

  • @siromapriyadarshani8536
    @siromapriyadarshani8536 ปีที่แล้ว

    ඇත්තටම හරිම ලස්සනයි බුදුසරණයි මල්ලි

    • @dennaekka
      @dennaekka  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 😍😍😍😍

  • @FFGRANDMASTER7014
    @FFGRANDMASTER7014 ปีที่แล้ว

    සුපිරියක් ❤️❤️❤️

    • @dennaekka
      @dennaekka  ปีที่แล้ว

      බොහොම ස්තුතියි ❤️❤️❤️❤️❤️

  • @kaushalya98
    @kaushalya98 ปีที่แล้ว

    Niyamai asankaya. Apita laga unath me wage dawasaka ubala awa ekai mehema apita dakinna video dapu ekai maru. Apahu enwa nam kiyapan. ❤

    • @dennaekka
      @dennaekka  ปีที่แล้ว

      දන් නෑනේ මල්ලී ආයේ එන්ඩ හිතන් ඉන්නවා බලාන පැත්තට යන්ඩ අවොත් කියන්නම් 🥰

  • @somapalanandawathi1632
    @somapalanandawathi1632 ปีที่แล้ว

    ලස්සනයි සුපිරි 👍😘👌

    • @dennaekka
      @dennaekka  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 😍😍😍

  • @tharindunadeekantha2412
    @tharindunadeekantha2412 ปีที่แล้ว

    ඒ පොකුණෙ ලස්සන❤ වැස්ස එක්කම අම්මෝ යන්න බැරි තැනක් පෙන්නුවට පිං අයියේ❤

    • @dennaekka
      @dennaekka  ปีที่แล้ว

      Bari na yanna puluwan try ekak dala balanna yaluwo set ekak ekka. Guide kenek innawa male 😍

  • @sujeewaperera5695
    @sujeewaperera5695 ปีที่แล้ว

    Supiri

  • @erab7588
    @erab7588 2 ปีที่แล้ว

    පට්ට මචං මාර කට්ටක් එල ✌️✌️♥️

    • @dennaekka
      @dennaekka  2 ปีที่แล้ว +1

      මචන් කියලා වැඩක් නෑ කට්ට ගැනනම්. ආදරෙයි මචන් ❤️❤️❤️

  • @indikamaura6811
    @indikamaura6811 2 ปีที่แล้ว

    නියමයි bro නියමයි

    • @dennaekka
      @dennaekka  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ❤️❤️

  • @milan7518
    @milan7518 2 ปีที่แล้ว

    Niyamai Mara mahansiyak wela karapu vedio akak🤜👍♥️

    • @dennaekka
      @dennaekka  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මලේ ආදරෙයි දෙන්නා එක්ක ❤️

  • @kavindutheekshana685
    @kavindutheekshana685 ปีที่แล้ว

    පට්ට අයියේ 🙂❤️

    • @dennaekka
      @dennaekka  ปีที่แล้ว

      බොහොම ස්තුතියි මල්ලී 😍😍😍

  • @deneth4121
    @deneth4121 2 ปีที่แล้ว

    Thawa thawath mewage video krnna kiyla prarthana krnawa ayye harima lassanai 💔

    • @dennaekka
      @dennaekka  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ❤️❤️❤️❤️❤️❤️

  • @rusirusenarathna6531
    @rusirusenarathna6531 2 ปีที่แล้ว

    සුපිරි අත්දැකීමක් වෙනස් ගමනක් අයියා එක්ක ගිය පලවෙනි ගමන වීඩියෝ එකත් ලස්සනයි🔥🔥

    • @dennaekka
      @dennaekka  2 ปีที่แล้ว

      මාමකැච්චක් කොඳමයි ❤️😁

  • @isurumihiranga444
    @isurumihiranga444 ปีที่แล้ว

    මරු experience එක❤️🔥

    • @dennaekka
      @dennaekka  ปีที่แล้ว

      ow ekanm atta life time experience ekak 😍

  • @madusudu3192
    @madusudu3192 2 ปีที่แล้ว

    නියමයි අයියෙ බුදුසරණයි ❤

    • @dennaekka
      @dennaekka  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ❤❤❤❤

  • @madhusankasenevirathne6371
    @madhusankasenevirathne6371 2 ปีที่แล้ว

    Asanka Aiya ela wadak

    • @dennaekka
      @dennaekka  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මලේ ❤️❤️❤️❤️

  • @nilangajayakody5470
    @nilangajayakody5470 2 ปีที่แล้ว

    Lassana wedak niyamai

    • @dennaekka
      @dennaekka  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තුතියි ❤️

  • @dammikadammi2853
    @dammikadammi2853 2 ปีที่แล้ว

    සුපිරි ❤️❤️❤️❤️

    • @dennaekka
      @dennaekka  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ❤️❤️❤️❤️❤️

  • @sudathdhanushkatattoos486
    @sudathdhanushkatattoos486 2 ปีที่แล้ว

    ela machan

    • @dennaekka
      @dennaekka  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මචන් ❤️❤️❤️

  • @thilinaranasinghe8716
    @thilinaranasinghe8716 2 ปีที่แล้ว

    Ela Asa Aiya🔥

    • @dennaekka
      @dennaekka  2 ปีที่แล้ว +1

      මලේ ❤️❤️❤️❤️

  • @imeshlekanayake2039
    @imeshlekanayake2039 2 ปีที่แล้ว

    Supiriyak ❤🔥

    • @dennaekka
      @dennaekka  2 ปีที่แล้ว +1

      තඩී ආදරෙයි ❤️❤️❤️❤️

  • @Flowerhorn2
    @Flowerhorn2 2 ปีที่แล้ว

    supiriiii

    • @dennaekka
      @dennaekka  2 ปีที่แล้ว +1

      ආදරෙයි ❤️

  • @sachiniupeksha1422
    @sachiniupeksha1422 2 ปีที่แล้ว

    Niymai aiya❤️❤️❤️

    • @dennaekka
      @dennaekka  2 ปีที่แล้ว

      නංගී බොහොම ස්තුතියි ❤️

  • @pasindudpolpitiya3872
    @pasindudpolpitiya3872 2 ปีที่แล้ว

    Jaya wewa aiyah💙💙✨

    • @dennaekka
      @dennaekka  2 ปีที่แล้ว +1

      Male ආදරෙයි දෙන්නා එක්ක ❤️❤️❤️

  • @songsengnim3703
    @songsengnim3703 2 ปีที่แล้ว

    Supiri brother balannama ona video ekk😍

    • @dennaekka
      @dennaekka  2 ปีที่แล้ว

      Thank u so much ආදරෙයි දෙන්නා එක්ක ❤️

  • @kumara4978
    @kumara4978 2 ปีที่แล้ว

    Brother💜️

    • @dennaekka
      @dennaekka  2 ปีที่แล้ว +1

      අසා ❤️❤️

  • @madusankarupasinghe7252
    @madusankarupasinghe7252 2 ปีที่แล้ว

    Thank you brother for thr vedio. Hope this will help others and motivational one.

    • @dennaekka
      @dennaekka  2 ปีที่แล้ว +1

      මල්ලී බොහොම ස්තුතියි ආදරෙයි ❤️

  • @dulanadeesha4032
    @dulanadeesha4032 2 ปีที่แล้ว

    Wow.amazing aiya ❤❤..This is the most adventurous incredible travel vlog I have ever seen aiya..❤❤..You are such a great traveller..❤❤..Keep it up aiya and other ones...Thank you for sharing those experiences with us..❤❤ Miss u Dilmi akka....Much love ❤❤..See you next hit..❤

    • @dennaekka
      @dennaekka  2 ปีที่แล้ว +2

      මලේ ආදරෙයි ❤️❤️❤️❤️

  • @dilinisakunthala8446
    @dilinisakunthala8446 ปีที่แล้ว

    ♥️👌

    • @dennaekka
      @dennaekka  ปีที่แล้ว +1

      😍😍😍😍

  • @pathumdivyanga9547
    @pathumdivyanga9547 2 ปีที่แล้ว

    27 veni like aka

    • @dennaekka
      @dennaekka  2 ปีที่แล้ว +1

      මලේ ආදරෙයි ❤️❤️❤️

  • @nisalasampath331
    @nisalasampath331 ปีที่แล้ว

    ❣️❣️❣️

    • @dennaekka
      @dennaekka  ปีที่แล้ว

      😍😍😍😍

  • @saduwa-ol8ke
    @saduwa-ol8ke 2 ปีที่แล้ว

    යම්ඩෝනි 😁😁

    • @dennaekka
      @dennaekka  2 ปีที่แล้ว +1

      අනිවා 😍😍

  • @asankaweerasinghe6154
    @asankaweerasinghe6154 2 ปีที่แล้ว

    ආයෙ යං ♥️♥️

    • @dennaekka
      @dennaekka  2 ปีที่แล้ว

      යං යං ❤️

  • @pasindufernando757
    @pasindufernando757 2 ปีที่แล้ว

    ❤️😍🤟

    • @dennaekka
      @dennaekka  2 ปีที่แล้ว

      ඔන්න මාස 4 කට පස්සේ reply එක ❤🙏

  • @himashi6760
    @himashi6760 2 ปีที่แล้ว

    ලස්සනයි♥️😎

    • @dennaekka
      @dennaekka  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ❤❤❤❤❤

  • @pathu8295
    @pathu8295 2 ปีที่แล้ว

    නියමෙට විඩියො එක තියෙනව බ්‍රෝ ❤️🤘

    • @dennaekka
      @dennaekka  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මලේ ආදරෙයි ❤❤❤

  • @yashodhasandamali2559
    @yashodhasandamali2559 2 ปีที่แล้ว

    👍👍👍

    • @dennaekka
      @dennaekka  2 ปีที่แล้ว

      නංගී ❤️❤️❤️

  • @madushalakshan543
    @madushalakshan543 ปีที่แล้ว

    මචං විඩියො එක මාරම ලස්ස්නයි ,අර විඩියො එක අස්සෙං අයිස්ක්‍රීම් විකුනනවා වගේ සද්දයක් යනවා ඒක ආර්ටිෆිශල් වැඩී වගේ මේ විඩියො එකට ,

    • @dennaekka
      @dennaekka  ปีที่แล้ว

      Background music eka ne 🤦. Oune kiwwata passe matath meter une 😢😍 බොහොම ස්තුතියි මල්ලී

  • @ruwankiriella
    @ruwankiriella 2 ปีที่แล้ว

    ඔන්න දෙවැනි like එක මගෙන්. කෝ නෝනා?

    • @dennaekka
      @dennaekka  2 ปีที่แล้ว

      Mr kiriella thank you so much ❤

  • @hasthikaellepola9232
    @hasthikaellepola9232 2 ปีที่แล้ว

    👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻

    • @dennaekka
      @dennaekka  2 ปีที่แล้ว

      ❤❤❤❤❤ බොහොම ස්තුතියි

  • @Asinsala_Nugaliyadda
    @Asinsala_Nugaliyadda ปีที่แล้ว

    Vlog eka hodai habai aulakata thiyenne ඔයාගෙ මූනමයි පේන්නෙ පුලුවන් නම් වටපිටාව පෙන්නවන්න

    • @dennaekka
      @dennaekka  ปีที่แล้ว

      ඒක ඔලුවේ තියාගන්නම් අනිවා. බොහොම ස්තුතියි 😍😍😍😍😍

  • @linukarajapaksha4370
    @linukarajapaksha4370 2 ปีที่แล้ว

    Tawa video akak oni ekmanatama

    • @dennaekka
      @dennaekka  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම මලේ ❤️❤️❤️❤️

  • @dilshikakarunarathne1498
    @dilshikakarunarathne1498 2 ปีที่แล้ว

    ♥️♥️♥️♥️♥️

    • @dennaekka
      @dennaekka  2 ปีที่แล้ว

      නගා ආදරෙයි ❤️❤️❤️

  • @sarangaalahakoon210
    @sarangaalahakoon210 2 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍

    • @dennaekka
      @dennaekka  2 ปีที่แล้ว +1

      සාරංග ❤️❤️❤️

  • @travellasi
    @travellasi 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏

    • @dennaekka
      @dennaekka  2 ปีที่แล้ว

      මාස 4 කට පස්සේ reply එක 🙏❤️

  • @janiduvidusha9327
    @janiduvidusha9327 ปีที่แล้ว +1

    සිරිපාදය යමු අයියෙ ..ගියපු විඩියෝ එකක් තීද

    • @dennaekka
      @dennaekka  ปีที่แล้ว

      අවාරේ යන්ඩ අවුරුදු දෙකක්ම try කරා බැරි උනානේ 😍😍😍

  • @bhagyasampath8670
    @bhagyasampath8670 2 ปีที่แล้ว

    ඉස්සලම බලන්නෙ මමද කියන්නේ ❤️❤️❤️❤️

    • @dennaekka
      @dennaekka  2 ปีที่แล้ว

      ඔව්නේ thama process වෙන ගමන් quality eka අඩු ඇති 🙏❤️

    • @bhagyasampath8670
      @bhagyasampath8670 2 ปีที่แล้ว

      @@dennaekka ඔකියන්න වචන නෑ සුපිරියක් නුවරගල ❤️❤️❤️

    • @dennaekka
      @dennaekka  2 ปีที่แล้ว

      @@bhagyasampath8670 ආදරෙයි මලේ බොහොම ස්තුතියි ❤️❤️❤️❤️

  • @mohamedihsan8329
    @mohamedihsan8329 ปีที่แล้ว

    අයියා guideල ගන්නවනමි කොහොමද ගන්නේ? කලින්ම කතා කරලා book කර ගන්න ඕනෙ ඵහෙම මොකක් හරි තියෙනවාද

  • @pradeepkumara100
    @pradeepkumara100 ปีที่แล้ว

    Gunawardana mama set karaganna Kohomada

    • @dennaekka
      @dennaekka  ปีที่แล้ว +1

      dan phone eka wada nane mamage. Me no eka facebook eke dakke chamara kiyala guide kenek 0766086702.katha karla balnda

    • @pradeepkumara100
      @pradeepkumara100 ปีที่แล้ว

      @@dennaekka ස්තුතියි ❤️

  • @lahirushehan2343
    @lahirushehan2343 ปีที่แล้ว

    තේක්ක ගස් කියන්නෙ ප්‍රේමදාසය ගේම් ගහපු පැති😂😂😂
    ඌට අල ගමේ උන්ට තේක්ක😂😂😂

  • @pradeepkumara100
    @pradeepkumara100 ปีที่แล้ว

    Guide kenek set karaganna one
    Tickets ganna mahaoyen witarada bro

    • @dennaekka
      @dennaekka  ปีที่แล้ว +2

      Ou malli mahaoya වනජීවි office eken ganda one.ude 8.30 thama arinne. Api giye sathiya dawasaka. ගුණවර්ධන මාමගේ phone eka wada karan nane bn dan 🥲🥲...0766086702 මේ නො එක facebook post ekaka dakke katha karala balanda malli 🙏

  • @pradeepkumara100
    @pradeepkumara100 ปีที่แล้ว

    Machan yanna inne ehe details denna guide
    Charge for guide

    • @dennaekka
      @dennaekka  ปีที่แล้ว

      dan phone eka wada nane mamage. Me no eka facebook eke dakke chamara kiyala guide kenek 0766086702.katha karla balnda

  • @FFGRANDMASTER7014
    @FFGRANDMASTER7014 ปีที่แล้ว

    අවසරයක් ගන්න ඕනද කොහෙන් හරි යන්න කපල් වලට safe ද

  • @anushiupeka3544
    @anushiupeka3544 ปีที่แล้ว +1

    Aiye girl kenekta yanna amaruda oya place ekata

    • @dennaekka
      @dennaekka  ปีที่แล้ว

      ඔන්න අද තමා කමෙන්ට් එක මල්ලී 🤦🙏. යන්ඩයි එනඩයි කිලෝමීටර් 25 වගේ සෙට් වෙනවා. එහෙම ලොකු අමාරුවකුත් නෑ බං කෙල්ලෝ යනවා 😍😍

  • @tharindufernando6915
    @tharindufernando6915 2 ปีที่แล้ว

    Machan kawadda oyagollo giye?

    • @dennaekka
      @dennaekka  2 ปีที่แล้ว

      නොවැම්බර් 24 25

  • @-bonaapi8072
    @-bonaapi8072 2 ปีที่แล้ว

    night ekak hitiyada bn❤️

    • @dennaekka
      @dennaekka  2 ปีที่แล้ว

      ඔව් හිටියා රෑ එලිවෙනකන් වැස්ස 😍

    • @-bonaapi8072
      @-bonaapi8072 2 ปีที่แล้ว

      @@dennaekka ❤️❤️❤️❤️

  • @umayangakarunarathne3527
    @umayangakarunarathne3527 2 ปีที่แล้ว

    Lassani aiya❤️.gunawardhana aththige contact nb ekk danna puluwnnm loku udauwwak

    • @dennaekka
      @dennaekka  2 ปีที่แล้ว

      Description eke tiynawa malli ❤❤❤❤❤

    • @umayangakarunarathne3527
      @umayangakarunarathne3527 2 ปีที่แล้ว

      @@dennaekka eyt samnyen kiyk wage dunnd aiya

    • @dennaekka
      @dennaekka  2 ปีที่แล้ว

      @@umayangakarunarathne3527 1 කෙනෙක් ගියත් 5ක් ගියත් 5000/= ඊට පස්සේ වැඩිවෙන එක්කෙනෙක්ට 1000/= ගෙවන්ඩ ඔනේ. උදා 12 ක් ගියොත් 12000/=

    • @dennaekka
      @dennaekka  2 ปีที่แล้ว

      @@umayangakarunarathne3527 api 5k giye..harinwm 5k thama denda one..api 6k dunna ithn

  • @dasundasun9722
    @dasundasun9722 ปีที่แล้ว

    නුවරගල ගියපු උන් තමයි දන්නේ

    • @dennaekka
      @dennaekka  ปีที่แล้ว

      😍😍😍😍😍

  • @milindaheshan8357
    @milindaheshan8357 ปีที่แล้ว

    කැලේ යනකොට අලි ඉන්න කැලේක යනකොට කට පරිස්සම් කරන් ගියොත් තම හොද... ඒ වගේමෙ කැලේ යනකොට කැලේට ගැලපෙන cama කරන් යන්න පුරුදු වෙයන් මචං නැත්තන් මරණේ කියන එකට අතවනනවා වාගේ වැඩක්....රතු සුදු වගේ ඇහැට පේන පාට ඇදන් යන්න එපා... අපිත් අලිත් එක්ක කාලයක් ඉන්න හින්දා කියන්නේ... කවදාවත් අලිත් එක්ක දුවලා ගස්ගානේ නැගලා බේරේන්න හිතුවට අමාරුයි.ආය තමයි යනකොට ටිකක් අඩි 5-7ක් විතර දුරක් තියන් යන්න අලි ඉන්න තැනකින් යනකොට.... ගමන මාරම ලස්සනයි... බුදු සරණයි.....!!!!

    • @dennaekka
      @dennaekka  ปีที่แล้ว

      බොහොම ස්තුතියි උපදෙස් වලට බොහොම ස්තුතියි මලයා ❤️❤️❤️❤️❤️❤️

  • @tharinduwijesingha8599
    @tharinduwijesingha8599 2 ปีที่แล้ว

    පොකුනේ නාන්ට බෑද

    • @dennaekka
      @dennaekka  2 ปีที่แล้ว

      පුලුවන් පොඩ්ඩක් කසනවා ලොකු අව්ලක් නෑ 😁

  • @ruki3059
    @ruki3059 ปีที่แล้ว

    මාමාගේ නම්බර් එක දාන්න පුලුවන්ද

    • @dennaekka
      @dennaekka  ปีที่แล้ว

      මලයා මගෙ ලග තියන නොම්මරය වැඩ කරන් නෑනේ. 0768564202 මේ නොම්මරය මගෙ facebook post එකකට reply කරපු කෙනෙක් . ඒ මල්ලීත් guide කරනවා මං හිතන්නේ. කතා කරලා බලන්න 😍🙏

  • @umeshimadu2100
    @umeshimadu2100 ปีที่แล้ว

    අනිත් කෙනාගෙ TH-cam channel එකත් දාන්න පින් කරල

    • @dennaekka
      @dennaekka  ปีที่แล้ว

      th-cam.com/users/TravelWithVeron

  • @courtdoubleday2922
    @courtdoubleday2922 2 ปีที่แล้ว

    🙋 Promo_SM.

  • @user-tf9tr6ur4v
    @user-tf9tr6ur4v 2 ปีที่แล้ว +1

    වැස්ස කොල්ලොන්ගෙන් අතල් කුඩු කරලා😥

    • @dennaekka
      @dennaekka  2 ปีที่แล้ว +1

      කියලා වැඩක් නෑ හැබැයි.ඒත් ඒකෙත් මාර වෙනසක් තිබුනා ❤️❤️❤️❤️

  • @manjupriyadarshan6012
    @manjupriyadarshan6012 4 หลายเดือนก่อน

    ඔය ගුනවර්ඩන මමා අපි ඩකින්නෙ නෙති අලි දකිනවා.බල ගෙන..බොරු හිල

    • @dennaekka
      @dennaekka  4 หลายเดือนก่อน

      ඔව් ඔව් අපිටත් පස්සෙ තේරුනා 🤣