ගමේ තාලෙට පොලොස් පෙති අමුතුම 😘| South Indian Cuisine | Traditional Sisters

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2025

ความคิดเห็น • 124

  • @DoxRaea
    @DoxRaea ปีที่แล้ว +2

    An extraordinary theme just what you need thanks for sharing it fascinated me from now on I will be active here waiting for more content my friend!!!....

    • @TraditionalSisters
      @TraditionalSisters  ปีที่แล้ว +1

      Glad to share it with you.From now on I will be active here for more content 😍😍

    • @AjithPremalal-hj8bc
      @AjithPremalal-hj8bc ปีที่แล้ว

      Oya hadana kama apeta hadala kawa godak rasai hoyagana anwe oyage aten uyala kala yana

  • @5ersTrading
    @5ersTrading 9 หลายเดือนก่อน +1

    ඔයාව චැට් ප්‍රෝග්‍රෑම් එකකින් දකින්න ආසාවෙන් මඟ බලන් ඉන්නවා. කොපි චැට් හෝ හිත ඉල්ලන තරු හෝ තරු පිරි රෑ හෝ ඉතිං ඉතිං කොහොමද එකට හෝ.❤

    • @TraditionalSisters
      @TraditionalSisters  9 หลายเดือนก่อน

      tama invitation ekak awe ne nethumini . awama aniwaren yannam

  • @travisharris6384
    @travisharris6384 6 หลายเดือนก่อน +1

    Love ur english presentation. I love all ur mouth watering receipes.God Bless you .❤

  • @travisharris6384
    @travisharris6384 6 หลายเดือนก่อน +1

    I love ur presentation in english .love ur smile .i love ur mouth watering receipes. God bless u ❤❤❤

  • @melanisamarasinghe9923
    @melanisamarasinghe9923 ปีที่แล้ว +3

    මම නම් අද තමයි මේ වීඩියෝ එක දැක්කේ හරිම සුන්දරයි.පිලිවෙලට වැඩ ටික කරනවා ඔයා දකුණු පළාතේ උයන විදියට තමයි කෑම ජාති හදන්නේ ඔයාට බුදු සරණයි ඔයා දකුණු පළාතේ කෙනෙක්ද හරිම සතුටුයි.සුන්දර සිනහවකුත් එක්ක.❤

    • @TraditionalSisters
      @TraditionalSisters  ปีที่แล้ว

      බොහෙම ස්තූතියි . අපි කෑම හදමු

    • @romesh.wijetunge
      @romesh.wijetunge 7 หลายเดือนก่อน

      දකුනේ කියන්නේ දකුනෙනුත් එහා දකුනු මුහුදේ ඉන්දියන් සාගරේ ඉන්නේ...දියකිඳුරියක්නෙ.උයන්න විතරලුනේ ගොඩට එන්නේ..ඒකනේ ලස්සන.

  • @dineshweerasooriya2153
    @dineshweerasooriya2153 10 หลายเดือนก่อน +1

    👌mama asama කෑමක් ❤

    • @TraditionalSisters
      @TraditionalSisters  10 หลายเดือนก่อน

      ස්තුතියි ඔයාගේ අදහස් එකතු කලාට 🥰

  • @wickypriyan7654
    @wickypriyan7654 ปีที่แล้ว +1

    Very special and very beautiful video

  • @gaminkawee4768
    @gaminkawee4768 ปีที่แล้ว +1

    කලින් දැක නොතිබුන දෙයක් පොලොස් පෙති ඔයාගේ වීඩියෝ වල දකින විෂේශ දෙයක් තමයි ඉදිරි පත් කරන විදිහ සහා පොල් වතුරින්ම පොල් කිරි හදන එක ගොඩක් අය කරන්නේ පොල් වතුර ටික හලන එක නැතිනම් බොන එක පොල්වතුර අගට ඉතාම ගුණයි ඔබට ජය වේවා

    • @TraditionalSisters
      @TraditionalSisters  ปีที่แล้ว

      ලස්සන අගය කීරීමක්. ස්තූතියි ගොටක් . වයිනා අදහස් ගෙනාවා. ඔවාගේ අනිත් අයටත් යවන්න එයාල ගේ අදහස් බලමු නේද ?

  • @superH3108
    @superH3108 ปีที่แล้ว +4

    ලස්සනයි video එක. හැමදාම ඔයවගේ වසවිස නැති එළවළු ආහාරයට අරගෙන වත්තේ පිටියේ තියන ගල්වැලි බොරලු පොළොව පාගලා ජීවත්වෙනවනම් ඉහෙන් බහින රෝගයක් නෑ.

    • @TraditionalSisters
      @TraditionalSisters  ปีที่แล้ว

      Thank you for your kind comment! We're thrilled to hear that you enjoy learning from our cooking videos and appreciate your support. Our goal is to provide our viewers with helpful and easy-to-follow recipes that they can make at home. If there are any specific recipes or techniques that you would like to see in our future videos, please let us know. Thanks for watching and happy cooking!

  • @AdithyaAdithya-gt8ce
    @AdithyaAdithya-gt8ce ปีที่แล้ว +1

    Oya karoth supiriyak nangi petiyo budu saranai oyata

  • @edwardwanigasekera1056
    @edwardwanigasekera1056 ปีที่แล้ว

    This girl is an expert in cooking.

  • @ramanif.r.d942
    @ramanif.r.d942 ปีที่แล้ว +1

    ගොඩාක් රසයි මේ විදියට පොලොස් හැදුවම 😋😋😋❤️

  • @ManjulaKusum-br5pl
    @ManjulaKusum-br5pl ปีที่แล้ว +1

    ඔයා නම් නියමයි. හොඳ ගෘහණියක් ඔයාට ලස්සන අනාගතයක් තියෙනවා දුවේ,

    • @TraditionalSisters
      @TraditionalSisters  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරනීය අදහස් වලට ❤️ ❤❤❤

  • @narenperera
    @narenperera ปีที่แล้ว

    Look awesome

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 ปีที่แล้ว

    all the best good luck .😋😋

  • @SenarathVijenayaka
    @SenarathVijenayaka ปีที่แล้ว +1

    Ma seinhalan hadannako

    • @TraditionalSisters
      @TraditionalSisters  ปีที่แล้ว

      ඔවුහු මේකෙ සිංහලෙන් කරනවා මං ආපහු

  • @sameerasandanuwan993
    @sameerasandanuwan993 9 หลายเดือนก่อน

    Kalu pol kiyla damme mokakda

  • @දිනුෂ්-වාසුල
    @දිනුෂ්-වාසුල ปีที่แล้ว +1

    පොල් ගෙඩිය අරම කරකවන්න ඕනමද ❤

  • @palitha17
    @palitha17 หลายเดือนก่อน

    Young jackfruit curry❤

  • @Tuhin-6709
    @Tuhin-6709 4 หลายเดือนก่อน

    দারুণ রেসিপি সুন্দর ভিডিও। 💖💖💖 আমাদের দেশে এই গাছ টাকে বলে কাঁঠাল গাছ।

  • @janu5077
    @janu5077 ปีที่แล้ว +1

    பலாப்பழம் அருமை 👍

    • @TraditionalSisters
      @TraditionalSisters  ปีที่แล้ว

      பலாப்பழம் மிகவும் சுவையாக இருக்கிறது வாருங்கள் சுவைப்போம் அன்பே

  • @5ersTrading
    @5ersTrading 9 หลายเดือนก่อน +1

    මල් පෙත්තක් විසින් පිසින ලද පොළොස් පෙති කරිය ❤

    • @TraditionalSisters
      @TraditionalSisters  9 หลายเดือนก่อน

      🤭🤭🤭 ස්තුතියි ඔයාට ❤️❤️❤️

  • @menu-kb2xi
    @menu-kb2xi 11 หลายเดือนก่อน +1

    හරීම සුන්දර පාරිසරයක ඔබ ඉන්නවා .පොලොස් මලුව කන්න ඔනි 😢.බුදුසරණයි .....!!!

    • @TraditionalSisters
      @TraditionalSisters  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ❤️ බුදුසරණයි ඔයාටත් 🙏🥰

  • @SayuriGalappaththibaduge-ho6rx
    @SayuriGalappaththibaduge-ho6rx ปีที่แล้ว

    මිටිකිරි වලින්මද පොලොස් එක තම්බන්නෙ?

    • @TraditionalSisters
      @TraditionalSisters  ปีที่แล้ว

      ඔව්, මිටිකිරි වලින් කිරි හිදෙනකම් තම්බන්න 👍

  • @dayanidipani447
    @dayanidipani447 ปีที่แล้ว

    Rasata athi hadala balanna one oyata budu saranai

    • @TraditionalSisters
      @TraditionalSisters  ปีที่แล้ว

      ඔව් රසයි හදලා බලන්නකො, රස කොහොමද කියලාත් කියන්න ... බුදුසරණයි ඔයාටත් ❤❤❤❤

  • @JayasinhaWijethilaka-sc1lf
    @JayasinhaWijethilaka-sc1lf ปีที่แล้ว +1

    දැක්කම කන්න ආසම හිතුන නියම රසට ඇති තෙරුවන් සරණයි 🙏

    • @TraditionalSisters
      @TraditionalSisters  ปีที่แล้ว

      බොහොමත්ම ස්තූතියි ඔබ තුමාට මොකද හිතන්නේ චැනල් එක ගැන අනිත් අයටත් පෙන්නන්න සුභ දවසක්

    • @JayasinhaWijethilaka-sc1lf
      @JayasinhaWijethilaka-sc1lf ปีที่แล้ว

      @@TraditionalSisters චැනල් එකනම් සුපිරි නොදන්න අයට ඉගෙන ගන්න කටට රසට අලුත් අලුත් දේවල් ඉදිරිපත් කිරීම අවංකවම ඉමහත් සතුටක් තව තවත් නැණ නුවන පෑදී මෙවැනි දේ ඉදිරියට ගෙන යෑමට සක්තිය දහිරිය ලැබේවා තුනුරුවන් සරණ දෙවි රැකවරනය නිරතුරුවම ලැබේවා 🙏💙

  • @suneethajayanthi9002
    @suneethajayanthi9002 ปีที่แล้ว +1

    Godak rasawath kemak.

    • @TraditionalSisters
      @TraditionalSisters  ปีที่แล้ว

      Thank you for your kind comment! We're thrilled to hear that you enjoy learning from our cooking videos and appreciate your support. Our goal is to provide our viewers with helpful and easy-to-follow recipes that they can make at home. If there are any specific recipes or techniques that you would like to see in our future videos, please let us know. Thanks for watching and happy cooking!

  • @IshanKumara-l8y
    @IshanKumara-l8y ปีที่แล้ว

    Niyamai akki ❤❤❤

  • @bonsailand8838
    @bonsailand8838 ปีที่แล้ว +1

    Good

    • @TraditionalSisters
      @TraditionalSisters  ปีที่แล้ว

      Thank you for your kind comment! We're thrilled to hear that you enjoy learning from our cooking videos and appreciate your support. Our goal is to provide our viewers with helpful and easy-to-follow recipes that they can make at home. If there are any specific recipes or techniques that you would like to see in our future videos, please let us know. Thanks for watching and happy cooking!

    • @bonsailand8838
      @bonsailand8838 ปีที่แล้ว +1

      @@TraditionalSisters 💙💙

    • @TraditionalSisters
      @TraditionalSisters  ปีที่แล้ว

      @@bonsailand8838 Send your country Recipes we will make 😍😍😍

    • @bonsailand8838
      @bonsailand8838 ปีที่แล้ว +1

      @@TraditionalSisterschocolate recipes

    • @TraditionalSisters
      @TraditionalSisters  ปีที่แล้ว

      @@bonsailand8838 i love chocolate Dear. send your Country Best recipes. i will do dear.

  • @chandrapathirana2065
    @chandrapathirana2065 2 หลายเดือนก่อน

    රසම රස පාටයි මාත්හදන්න ඔනෙ.

  • @christoferanthony2254
    @christoferanthony2254 ปีที่แล้ว +2

    🇮🇳🇱🇰🙏 AYUBOWAN🎉❤ GOD BLESS YOU

  • @indikaruwankumara665
    @indikaruwankumara665 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @AjithLiyanage-l7n
    @AjithLiyanage-l7n 8 หลายเดือนก่อน

    👍👌👌👌👍👍🙋

  • @wijendrasomawansha9934
    @wijendrasomawansha9934 ปีที่แล้ว +2

    කටට කෙලත් උනනවා

    • @TraditionalSisters
      @TraditionalSisters  ปีที่แล้ว

      පොලොස් මේ විදියට හදන්න හරිම රසයි ගමේ විදිහට ' බොහොම ස්තූතියි ඔයාට මොකද හිතන්නේ චැනල් එක ගැන ❤

  • @aryananthony9685
    @aryananthony9685 ปีที่แล้ว +1

    🇮🇳🙏 AYUBOWAN 🎉❤

  • @mymohiruthat3633
    @mymohiruthat3633 ปีที่แล้ว +1

    Ai chinhala amathaka unada

  • @Gihani-un5xq
    @Gihani-un5xq ปีที่แล้ว +1

    👍👍❤

  • @skyphone8133
    @skyphone8133 ปีที่แล้ว +1

    මේච්චර කුඵබඩූ දාල පොලෝස් හදල අන්තිමේ කන්නේ පොලෝස් කියල වෙන දේයක්. වෙනත් වෙනත් කෑමද මේ විදියටම කුඵ බඩු දුල හදල කන්නේ ඒ හදන කැම නෙමේ වෙන දේයක් අන්තිමේ ඒ ඒ කැම ජාති කියල කාල තියෙන්නේ එකම එක රසක් තියන එකම එක දේයක් ඒ තමා කූඵබඩු රස පමණක්ම ඇති කුඵුබඩු සුවද පමනක්ම ඇති වංගු ගසා පැමින එකම එක රසකට පමණක් දිව හුරැවූ එකම කුඵුබඩු සැර.
    එම කෑම වල විස මැරීම නම් පරමාර්ථය ගැටලුවක් නැත. ඒ නෑතුව කැමක් හැදීමට විශාල කුඵබඩු පරිමාවක් භාවිතා කිරීම වනාහී ඒ ඒක ඒක කැම වල තිබේණ ස්වභාවික සුවද ගුණය රස නොදැනෙන සේ දිව වටා ආරක්ශිත පටල වැස්මක් සදහා ඉටි ආලේපනයක් භාවිතා කර එය ගණ බවට පත්වු පසුව කැම කා යලි එම ආරක්ෂිත ස්ථරය ඉරා ඉවත් කොට වතුර බිවිවා වගේය.
    මේ ආනුව වතුර රස පමණි ඇත්තටම ශරීරයට සන්නිවේදනය වී ඇත්තේ
    කුඵූ බඩු දමා කැම හදනවා සේම පසුව බොන වතුරටද කූඵබඩු මිශ්‍ර කලහෝත් වතුර බීමෙන් ලැබෙන ස්වභාවික රසයටද කණකොකා හඩන්නේය.
    ඒ අනුව විවිධ කෑම ජාති විවිධ හා විවිධාකාරව සකස්කරන ලද කැම කෑමේ පයෝජනයක් නැති වනුයේ
    ලෝකයේ විධිධ පුද්ගලයන්ගේ පෞද්ගලික හා සමාජයිය තෝරතුරැ අන්තර්ගත චරිතාපදානයක් කියවීමේන් ලබන විවිධත්ව රසය ලෝව සැම මිනිසෙකුම ඒකම කෝනයකින් පිටපත් කල පසු එක එක පුද්ගලයෙකුගේ පෞද්ගලික තෝරතුරැ සෙවීමේ වැදගත්කම පුස්සක් වන්නාසේය.

    • @TraditionalSisters
      @TraditionalSisters  ปีที่แล้ว

      මට හිනා ගියේ ඔයාගේ කමෙන්ට් වෝල්ටර් ඇත්තටම මේ කමෙන්ට් එකක් ද නැත්තං කෑල්ලක්ද හැබැයි එය කන එක නම් හොඳට පේනවා මම කන්නේ කියලා ඉතිං තවත් මොනවා කතා කරන්නද කෙසේ වෙතත් විදියක හොඳට බලන්න වගේ හොඳට බලන්න එහෙම නං ඔයාට බොහොමත්ම ස්තුතියි . මොකද හිතන්නේ චැනල් එක ගැන අනිත් අයටත් පෙන්නන්න සුභ දවසක්

    • @swarnahettiarachchi9283
      @swarnahettiarachchi9283 ปีที่แล้ว

      ඇත්ත, මමත් එකඟයි මොකද කුළුබඩු වැඩි උනාම හදන කෑමවල නියම රසය, ගුනය, නැතිවෙනව .පොලොස් වලට විතරක් නෙවෙයි ඕනෑම කෑමකට පොදුයි . කුළුබඩු රස පමනයි දැනෙන්නෙ.මේ ප්‍රමානවල් ඉතාම ස්වල්ප වශයෙන් ගත්තොත් හොඳ ඇති කියල හිතෙනව. මේ ඊර්ෂ්‍යාවක් නෙවෙයි අදහස් දැක්වීමක් පමනයි .

  • @NawarathnePaniwidakarage
    @NawarathnePaniwidakarage 11 หลายเดือนก่อน +1

    Sinhalen katha kara nam thamai hoda

    • @TraditionalSisters
      @TraditionalSisters  11 หลายเดือนก่อน

      ස්තුතියි අදහස් වලට ❤❤❤❤

  • @LarinaChandani
    @LarinaChandani ปีที่แล้ว +1

    සුවදේ බෑ මැණික ආදරේ ❤️🥰🌹🌹 💕🌹🌹💕🌹🌹💕
    🌹💕💕🌹💕💕🌹
    🌹💕💕💕💕💕🌹
    💕🌹💕💕💕🌹💕
    💕💕🌹💕🌹💕💕
    💕💕💕🌹💕💕💕

    • @TraditionalSisters
      @TraditionalSisters  ปีที่แล้ว

      අනිත් අයටත් ශෙයා කරන්න

  • @nishanvlogs2399
    @nishanvlogs2399 ปีที่แล้ว

    ඔයා මරු හොඳ ඉංග්ලිෂ් නොල් ජ් එහෙකුත් තියෙන එක වටිනවා අපේ කම පිටරටට පෙන්වන්න

    • @TraditionalSisters
      @TraditionalSisters  ปีที่แล้ว

      ගොඩක් අය ඔයා වගේ පොසිටිව් විදියට හිතලා තෙරුම් ගන්නෙනෑ නෙගටිව් විදියට හිතන අයට පේන්නෙ නිතරම වැරැදි අඩුපාඩු විතරයි 🙂 ස්තුතියි මේ අදහස් වලට ❤❤❤❤❤❤❤❤

  • @siyamalipriyadarsika598
    @siyamalipriyadarsika598 ปีที่แล้ว

  • @supunmalinda7850
    @supunmalinda7850 ปีที่แล้ว

    ❤😊

  • @MaheshMadushan-x1y
    @MaheshMadushan-x1y 11 หลายเดือนก่อน +1

    Oya owa hadala pennuwwata....rasa balanna widiyak....🤔🤔🤔🤔🤔😕😕🥰🥰🥰🥰

    • @TraditionalSisters
      @TraditionalSisters  11 หลายเดือนก่อน

      ඔයත් ඉතින් හදලා බලන්න 🤗🥰

  • @HONESTBROLK
    @HONESTBROLK ปีที่แล้ว

    🤩🤩😋

    • @TraditionalSisters
      @TraditionalSisters  ปีที่แล้ว

      Thank you for your comment, we really appreciate your kind words! We're so glad to hear that you enjoy our videos and find our recipes simple and delicious. Our goal is to provide easy-to-follow recipes that anyone can make at home. If you have any suggestions or requests for future videos, please let us know! Thanks for watching and happy cooking

  • @halapakura3367
    @halapakura3367 ปีที่แล้ว

    😊😊😊😊😊😊😊

  • @sajanadimantha2964
    @sajanadimantha2964 ปีที่แล้ว

    🤤🤤🤤😋

  • @dshdhammi7724
    @dshdhammi7724 ปีที่แล้ว

    අනේ ෂෝක් එකට කියාදුන්නා ස්තුතියි දුව

    • @TraditionalSisters
      @TraditionalSisters  ปีที่แล้ว

      ඔයාගේ ඔය ලස්සන කමෙන්ට් එකටයි අපිව දිරිමත් කළා බොහොම ස්තූතියි අනිත් අයටත් පෙන්නන්න ❤

  • @lasanthachamara593
    @lasanthachamara593 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ishankaanuruddha5732
    @ishankaanuruddha5732 ปีที่แล้ว

    🤤🤤🤤

    • @TraditionalSisters
      @TraditionalSisters  ปีที่แล้ว

      Thank you for your comment, we really appreciate your kind words! We're so glad to hear that you enjoy our videos and find our recipes simple and delicious. Our goal is to provide easy-to-follow recipes that anyone can make at home. If you have any suggestions or requests for future videos, please let us know! Thanks for watching and happy cooking

  • @sajeeamarathunga2472
    @sajeeamarathunga2472 ปีที่แล้ว +1

    මෙයා උයනවා වගේ දානවා😂😂😂අම්මගෙද කොහෙද අත් වලින් පෙනවා උයන්නේ වෙන කෙනෙක් කියලා..ලංකාවෙනේ බං බොරුවමයි

    • @TraditionalSisters
      @TraditionalSisters  ปีที่แล้ว

      ස්තුතියි අදහස් වලට, අපේ නැන්දාගෙ රෙසිපි හදන්න දවසට නැන්දා මට උදවු කරනවා. නැන්දා කැමතිනෑ එයාව පෙන්නනවට 👍

  • @kusumrenuka1935
    @kusumrenuka1935 ปีที่แล้ว

    Sinhalen katha kalanam thamai puthe godak watinne
    A mokada ape samahara wadihitiya yanta oya basawa theren naa

    • @TraditionalSisters
      @TraditionalSisters  ปีที่แล้ว

      ස්තුතියි අදහස් කීවට ❤

  • @MaheshMadushan-x1y
    @MaheshMadushan-x1y 11 หลายเดือนก่อน +1

    Oya kiyana ewa sinhalen nette mokada....kamak ne..hadana widiya baluwane....ok

  • @AaaAa-pp4tb
    @AaaAa-pp4tb ปีที่แล้ว +1

    Good

  • @kasundananjaya1362
    @kasundananjaya1362 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @supunmalinda7850
    @supunmalinda7850 ปีที่แล้ว

    ❤❤

  • @saliesaloulie7357
    @saliesaloulie7357 ปีที่แล้ว

    ❤❤❤❤

  • @dammidamayanthi7788
    @dammidamayanthi7788 ปีที่แล้ว +1

    ❤❤❤

    • @TraditionalSisters
      @TraditionalSisters  ปีที่แล้ว

      මම මේක මුලින්ම කැලේ සුද්දන්ට ඒක ඉන්ග්ලිශ් වලින් කරන්නේ ඔයාට ඕන්නං සිංහලෙන් කරන්න පුළුවන්