හිතේ හයිය තියෙන ගැහැණියක් පවුලකට ශක්තියක්/ Motivation tips for life❤

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ม.ค. 2025

ความคิดเห็น • 227

  • @sajithwijedasa494
    @sajithwijedasa494 2 หลายเดือนก่อน +25

    අනේ මට ගෙදර ඉදන් කරන්න ස්වයං රැකියාවක් හොයල දෙන්නකෝ කවුරුහරි.. ගොඩක් එවට සල්ලි දැම්ම ඒත් බඩු එවන්නෑ.. plzz udau karanna..

    • @SarojaniPathagama
      @SarojaniPathagama หลายเดือนก่อน +1

      Oya koheda

    • @sajithwijedasa494
      @sajithwijedasa494 หลายเดือนก่อน

      @SarojaniPathagama godakawela pallebedda

    • @yuweeragma4953
      @yuweeragma4953 หลายเดือนก่อน +3

      බිම්මල් බෑග් ගන්න තැන් තියෙනවා...ඔයාගේ ඉන්න පැත්තෙ හොයලා බලන්න..බීජ දාලා ස්ටීම් කරපුවා...එයාලා උපදෙස් දෙනවා.. බෑග් එකක් 45ත් 65ත් අතර මුදලක් වෙනවා...පොඩි ඉඩක බෑග් ටික තියාගන්න...ඉස්සර වගේ අදුරු කරලා තම්බලා කරදර විදින්න ඕනි නෑ ...බෑග් ටික ගෙනත් දවස ගානේ වතුර ස්ප්‍රේ කරන්න විතරයි ඕනි.මාස 3ක් 4ක් අස්වැන්න ගන්න පුලුවන්...

    • @SadamaliWajira-xr3xp
      @SadamaliWajira-xr3xp หลายเดือนก่อน

      අනේ කොහොමද ගන්නේ​@@yuweeragma4953

    • @LasanthikaMaduri
      @LasanthikaMaduri หลายเดือนก่อน +1

      Salli danna apa awa boru

  • @harshanikokila5698
    @harshanikokila5698 หลายเดือนก่อน +7

    අහම්බෙන් හම්බුන වීඩියො එකක් හරිම ලස්සනයි ..ඇත්තටම ඔයා කියපු දේ ඇත්ත සර්ව්න්ට් කෙන්ක් නැතුව මේ වැඩ ඔයා අතින්ම කරන එකෙන් පවුලේ බැදීම තවත් වැඩි වෙනවා මටත් ආසයි මෙහෙම ජීවිතේකට පවුලේ අයවෙනුවෙන් කාර්‍යබහුල වෙන්න ...💚💚

  • @NadeekaChathurani-pm9vc
    @NadeekaChathurani-pm9vc หลายเดือนก่อน +1

    වාසනා වේවා ශක්තිය ධෛර්ය ලැබේවා ඇත්තටම ගොඩක් ආදර්ශ තියෙනවා ඔයාගෙන් ගන්න ස්තූතියි

  • @Vish3609
    @Vish3609 26 วันที่ผ่านมา +1

    ගොඩාක් වට්නවා ඇත්තමයි ගොඩාක් දෙවල් ඉගන ගත්තා
    තෙරුවන්සරණයි🙏🙏🙏

  • @medhavifernando241
    @medhavifernando241 2 หลายเดือนก่อน +25

    මාත් උදේ 4 ට නැගිටින්නේ.6.15 වෙනකොට මමයි බබාලා දෙන්නයි තුන්දෙනාම ගෙදරින් පිටත් වෙනවා.හස්බන්ඩ් නුත් ගෙදර නැතුව මම හැමදේම තනියම කරගන්නවා..මට මගේ ගැන මාරම ආඩම්බරයි...💪💪💪💪

    • @LifewithNishi1990
      @LifewithNishi1990  2 หลายเดือนก่อน +1

      සතුටුයි අම්මා.. ❤❤තෙරුවන් සරණයි ඔයාට.. ශක්තිය ලැබේවා හැමදේම කරගන්න..❤❤

  • @Udeshikavijerathna-f1z
    @Udeshikavijerathna-f1z 2 หลายเดือนก่อน +8

    ගොඩක් වටිනවා නංගි මේ වීඩියෝ එක ස්තුතියි ඔයාට මේ ලගකදි ඉදන් උදේට නැගිටින්න හරිම කම්මැලියි. ඔයා නිසා හිතටම හයියක් ආවා. බුදුසරණයි නංගියෝ.❤❤❤❤

    • @LifewithNishi1990
      @LifewithNishi1990  2 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතියි අක්කා.. අයෙත් උදේම නැගිටින්න පටන් ගනිමු..❤❤

  • @h.a.kanchanaroshini5166
    @h.a.kanchanaroshini5166 หลายเดือนก่อน +2

    වෙනදාා වගේම ලස්සන විඩියෝ එකක් ඔයා කියන දේ අැත්ත අපේ හිතට හරියන්නැති අයගෙන් අැත් වෙන්න ඔින එ්ක හොදම දෙයක්😌

  • @NiranjalaSwarnamali-jc4nw
    @NiranjalaSwarnamali-jc4nw หลายเดือนก่อน +5

    අද තමයි දැක්කෙ ඔයාගෙ චැනල් එක ආසාවෙන් බැලුවා ❤❤❤

    • @LifewithNishi1990
      @LifewithNishi1990  หลายเดือนก่อน

      ස්තූතියි නංගා . ගොඩාක්.. තෙරුවන් සරණයි

  • @PradeepKumara-e8t
    @PradeepKumara-e8t 2 หลายเดือนก่อน +14

    මමත් අවුරුදු 30 ක දරුවො තුන් දෙනෙක්ගෙ අම්මා කෙනෙක්...රැකියාවත් කරන අතරෙ බබාලගෙ වැඩත් කරගෙන ලස්සන පවුල් ජීවිතයක් ගත කරනවා...අක්කගේ vedio බලලා ගොඩක් දේවල් ජීවිතේට එකතු කර ගත්තා..ගොඩක් ස්තූතියි..

    • @LifewithNishi1990
      @LifewithNishi1990  2 หลายเดือนก่อน +1

      ගොඩාක් සතුටුයි.. ඔයාගෙනුත් දෙයක් ජීවිතේට එකතු කරගන්න පුළුවන් අනිත් අයටත්...❤❤❤ ස්තූතියි නංගී අදහස් එව්වට..❤❤

    • @PradeepKumara-e8t
      @PradeepKumara-e8t หลายเดือนก่อน

      ​@@LifewithNishi1990❤❤❤ගොඩක් සතුටුයි අක්කේ මගේ පලවෙනිම කමෙන්ට් එකට ඔයා රිප්ලයි කලාට..❤

  • @GayanKumara-w4c
    @GayanKumara-w4c 2 หลายเดือนก่อน +2

    ඔයා හරිම ශක්තිමත් කාන්තාවක් අක්කි හරිම ආඩම්බරයි ඔයා ගැන ගෙදර වැඩත් එක්ක video බලන්න බැරි වුනා ❤❤❤❤❤❤ බුදුසරණයි

    • @LifewithNishi1990
      @LifewithNishi1990  2 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි නංගා...❤❤ ආදරෙයි

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 2 หลายเดือนก่อน +3

    අදත් හරිම ලස්සනයි වීඩියෝ එක හරිම ආසාවෙන් බලන් හිටියේ හැමදම සතුට්න් ඉන්න❤❤❤❤

    • @LifewithNishi1990
      @LifewithNishi1990  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි ඔයාට ..තෙරුවන් සරණයි ❤❤

  • @MaheshaPriyadarshani-j9p
    @MaheshaPriyadarshani-j9p 10 วันที่ผ่านมา +1

    උදේ 6 වෙනකන් නිදාගනිපු මම දැන් ඔයා නිසා 4 ට නැගිටිනව❤

  • @kaveeshasilva8508
    @kaveeshasilva8508 2 หลายเดือนก่อน +4

    ඔයාගෙ vlogs මාරම මෝටිවේට් එකක් අක්කෙ අපිට.අදත් හරි ලස්සනයි විඩියෝ එක.අලුත් එක එනකම් බලන් ඉන්න්වා .බුදු සරණයි

    • @LifewithNishi1990
      @LifewithNishi1990  2 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතියි නංගා...❤❤ තෙරුවන් සර්ණයි ඔයාට..❤

  • @bloominglifestyle
    @bloominglifestyle 2 หลายเดือนก่อน +3

    Akkage video hamadama mata loku motivation ekak❤

  • @binadikonara3490
    @binadikonara3490 2 หลายเดือนก่อน +2

    Gm.ආයි ඉක්මනට මේ වගේ ලස්සන විඩියෝ එකක් ඔනී. ❤❤

  • @sandurosarelife7438
    @sandurosarelife7438 หลายเดือนก่อน +1

    Wow
    .හරිම ලස්සනයි අක්කි.....❤❤❤❤...ආදරෙයි ......

  • @OppoOppo-yu5nr
    @OppoOppo-yu5nr หลายเดือนก่อน

    Superb 👍👍👍

  • @ganeeshakalpaniperera-oo1uj
    @ganeeshakalpaniperera-oo1uj 2 หลายเดือนก่อน +5

    අදත් වීඩියෝ එක ගොඩක් ලස්සනයි නන්ගි ..මම ඔයාට වැඩියෙන් ම කැමති ඇයි ද දන්නවා ද?ඔයා ගැහැනුන් වන අපිව හරි ලස්සන ට අගය කරනවා...මාත් මම ගෑනු කෙනෙක් වුන එකට ගොඩක් ආසයි ...පුන්චි කාලෙ ගැන හිතුවොත් පුතෙක් වෙනවට වඩා ලස්සන රෝස පාට බෝනීක්කො ,ගවුම් ,කොන්ඩ කටු,හෙයාර් බෑන්ඩ් ඒව එක්ක ගෙවන ජීවිතේ ,,,තාත්ත ත් එක්ක හුරතල් කතා කියපු දෝනි වුන එකට මට ගොඩක් සතුටු යි.....කොල්ලෙක් ට එච්චර ම හුරතල් වෙන්න අවස්ථාව ක් නෑ කියලයි මට හිතෙන්නේ ❤️ඒ වගේම ටිකක් තරුණ වයසට ආවම තමන් ආදරණය කරන කෙනෙක් ඒ කියන්නෙ පෙම්වතෙක් එක්ක හරියට හුරතල් වෙවී ආදරය විදින්න පුලුවන් වෙන්නෙම දුවෙක් වුන නිසාමයි,,කොච්චර කොහොම කිවුවත් කොල්ලෙක් ට එච්චර සැහැල්ලුවෙන් ආදරේ විදින්න ටිකක් අමාරුයි කියලයි මට හිතෙන්නෙ,❤️අනිත් එක අපි ජීවිතයේ තව ටිකක් ඉස්සරහට ගිහින් කසාද බැන්දාම තමන්ගේ සැමියත් එක්ක ගොඩක් හුරතලයෙන්,සැහැල්ලුවෙන් ජීවිතේ ගෙවන්න පුළුවන් වෙන්නෙම ගැහැනියෙක්ට විතරමයි ,සැමියෙක් ට බිරිඳ ක් තරමටම හුරතල් වෙන්න ,සැහැල්ලු වෙන්න බෑ කියලයි මට හිතෙන්නෙ,,❤️ඒ වගේම ඔයත් මමත් ජීවිතේ ගෙවන මේ කාලසීමාව දයාබර අම්මා කෙනෙක් වෙන්න ,,උතුම් මව් පදවිය දරන්න ගැහැනියකට ඇරෙන්න වෙන කාටද පුළුවන් ,❤️සමාජයේ පරණ හනමිටි අදහසක් තියෙනවා නෙ ගෑනු කෙනෙක් වුනාම පුන්චි කාලේ තාත්ත ටත්,,තරුණ කාලේ සැමියටත්,,මහලු වුනාම දරුවන්ටත් යටත් වෙලා ඉන්න ඕනේ කියලා ,,,මට නන් කවදාවත් එහෙම හිතිලා නෑ,,මට හිතෙන්නේ ම ගැහැනිය ක් වුනේ ම මගේ වාසනාව ට කියලා .....මම දන්නවා අනිවාර්යයෙන් ම ඔයාට ත් එහෙමම හිතෙනවා කියලා .....පරිස්සමෙන් සතුටින් ඉන්න නන්ගි .......Good Luck ,❤️❤️❣️

  • @Surprice-kx3xw
    @Surprice-kx3xw หลายเดือนก่อน +1

    Harima sathutui❤❤❤❤❤ adarshamath charithayak

  • @Sandurodrigo2900
    @Sandurodrigo2900 2 หลายเดือนก่อน +2

    Harima watina video ekak akke ❤❤❤ oya hari lassnta wada tika kra gannwa❤❤ apita hoda motivation ekak akke oya ❤❤❤ adarei ❤❤❤

    • @LifewithNishi1990
      @LifewithNishi1990  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි මැණික.. ආදරෙයි. තෙරුවන් සරනයි❤❤

  • @mis.darshi1236
    @mis.darshi1236 2 หลายเดือนก่อน +4

    අනේ අදත් වීඩියෝ එක සුපිරියි සුදු හරිම ආසාවෙන් බලන් හිටියේ ඔයා පිලිවෙලට ලස්සනට දඩි බිඩි ගාල වැඩ කරන දිහා මම හරිම ආසා ඔයාගේ ඒ ක්‍රමේට අනේ මාත් මගෙ කොන්ඩෙ ගැනනම් හිතන්නෙම නෑ දැන් ස්ටේට් කර කාලෙත් හරි මාත් දානව හෙට ඒ හෙයා මාස්ක් එක තව දේවල් දාන්න සුදු චුටි පැටිය සෝයි ආදරෙයි ඔයාලට ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි ❤❤❤❤❤🎉🎉🎉🎉

    • @LifewithNishi1990
      @LifewithNishi1990  2 หลายเดือนก่อน +1

      අක්කා මැණික.. ආදරෙයි ගොඩක්.. පරෙස්සමින් ඉන්න.. තෙරුවන් සරණයි❤

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 หลายเดือนก่อน +2

    ආදරණීය වීඩියෝ ලොග් එකක් නංගි තෙරුවන් සරණයි ❤

    • @LifewithNishi1990
      @LifewithNishi1990  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි අක්කා😘 තෙරුවන් සරනයි

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ❤❤❤

  • @gayathrishiroma1352
    @gayathrishiroma1352 2 หลายเดือนก่อน +1

    akkage videos jiwitheta hoda motivation ekak ❤ ohe video 1k diha balan innawata wada akka karana wedath ekka katin pita wena hema wachanayakma genu apata loku shakthiyak wagema adarshayak. adarei akke sathutin parissamin inna ❤❤❤❤❤❤❤❤

    • @LifewithNishi1990
      @LifewithNishi1990  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි මැණික❤❤.. ආදරෙයි.. තෙරුවන් සර්ණයි❤❤

  • @KumuduRenuka-k8b
    @KumuduRenuka-k8b 2 หลายเดือนก่อน +1

    Harima watina video akak nangi.❤❤❤😊

  • @chandrikapriyadarshani3427
    @chandrikapriyadarshani3427 หลายเดือนก่อน +1

    ගොඩක් ලස්සනයි අක්කේ...

  • @FamilyNo319
    @FamilyNo319 2 หลายเดือนก่อน +3

    Onna math ekathu una oyage channel ekata❤️❤️oyath enna kiyala adaren illanawa mage channel ekath, harima lassanai vlog eka godak watinawa❤️man godak dewal igenagannwa👍

    • @LifewithNishi1990
      @LifewithNishi1990  2 หลายเดือนก่อน +1

      ඔන්න මාත් ඔයාවට subscribe කරා.. ස්තූතියි ගොඩාක්... තෙරුවන් සරණයි❤❤

  • @dilininisaa2758
    @dilininisaa2758 2 หลายเดือนก่อน

    Mn akkige videos hama ekakma blnawa .gdk asai.eth mata comment ekak dnna unema na onna ada dnma math akkige videos blnne mage chuti puthawa nidi karanagaman...math hamadema karagnne thaniyama akkage video baluwama hithata shakthiyak hamotama theruwan saranai akki❤❤

  • @KumaraKumara-i8r
    @KumaraKumara-i8r หลายเดือนก่อน

    Oyage video harima lassanai hemadama balanawa

  • @MadushikaPiumini
    @MadushikaPiumini 2 หลายเดือนก่อน

    Shok akka adath lassnaiii❤ ai ikmnta enna oyge vlog balnkot mara happy mt nm.😊😊

  • @ushanikandambi6079
    @ushanikandambi6079 หลายเดือนก่อน

    Mama akkge video walin godak dewal mage jiwitheta ekathu kara gaththa. Akkge video ekak dapu gaman harima asawen balanawa ❤

  • @dulanidilrukshi7881
    @dulanidilrukshi7881 2 หลายเดือนก่อน

    Adath vlog aka harima lassanai saha watinawa❤️❤️❤️❤️hemadama oya apita dena motivation akata thank you akka❤❤

  • @ishaninayanika6941
    @ishaninayanika6941 2 หลายเดือนก่อน +1

    බුදුසරණයි පරිස්සමින් ඉන්න 💕💕💕♥️♥️♥️♥️♥️♥️♥️

    • @LifewithNishi1990
      @LifewithNishi1990  หลายเดือนก่อน

      බුදුසරන්යි ඔයාට.. පරෙස්සමින් ඉන්න❤❤

  • @SanduniThennakoon-y1w
    @SanduniThennakoon-y1w หลายเดือนก่อน

    Good thanks

  • @AradhanaSubodini
    @AradhanaSubodini 2 หลายเดือนก่อน

    Motivation ❤

  • @AnushikaDilhari
    @AnushikaDilhari 2 หลายเดือนก่อน +1

    Very productive vlog. God bless for all ❤❤

    • @LifewithNishi1990
      @LifewithNishi1990  หลายเดือนก่อน

      Thank you 😊❤❤ god bless you

  • @MadurangaSilva-h5j
    @MadurangaSilva-h5j 2 หลายเดือนก่อน

    Akke mamath oya wagemai.. Hema wedakma karaganne thaniyama.. Mata babala 2 k innawa... Husband inne rata.. Mata free wena hema time ekakama balanne oyage vedios akke...hemadama vedios genna akke. .. ❤️❤️❤️

  • @algorithmpro
    @algorithmpro 2 หลายเดือนก่อน

    Ane matath kammali nathiwa wada karaganna mama oyage video balanawa.marama fit.budu saranai.

  • @NadeeshaIndunil-i4y
    @NadeeshaIndunil-i4y 2 หลายเดือนก่อน

    Thank you so much dear nangi❤❤❤❤❤❤❤❤❤

  • @AbeywardanaDilrukshi
    @AbeywardanaDilrukshi 2 หลายเดือนก่อน

    Math den oyge videos balalama gdkma dewal igena gaththa.oyage videos walin ganna mara widihata dewal tiyenwa.

  • @Samadhi_kumarathunga
    @Samadhi_kumarathunga 2 หลายเดือนก่อน +3

    Budusaranai Nangi

    • @LifewithNishi1990
      @LifewithNishi1990  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයී❤❤

  • @chamanijayarathna5381
    @chamanijayarathna5381 2 หลายเดือนก่อน +3

    Mamath job ekak karana kenek nangi eth....husbend laga naha.....eth mama oya wagema ..piliwelata kammali nathuwa wada kara gannawa......oya wage ayata mama harima kamathi.....

  • @Darshi-s2z
    @Darshi-s2z 2 หลายเดือนก่อน

    Mamath ahemai akki hamadema plan karala karagannawa ada api aliyata awa kama ganna thank you my husband

  • @sandeepanidissanayake2997
    @sandeepanidissanayake2997 หลายเดือนก่อน +1

    ඔයා​ගෙ චැනල් එක අහම්​බෙන් දැක්​කෙ.මම නැගිටින්​නෙ පන්දර 4ට.බබාලා තුන්​දෙ​නෙක් එක්ක වැඩ කරන්​නෙ.මහත්තය​ගෙ ගරාජ් එ​කේ වැඩ කරන ​සෙි්වකයන්ටත් මමම තමා උයන්​නෙ.බබාලව ඉස්​කෝ​ලෙට ඇරලා ඉතිරි වැඩ කරලා ඉවර ​වෙද්දි උ​දේ 9 විතර ​වෙනවා.7 ,3 ,2වසර වල තමා බබාලා ඉ​ගෙන ගන්​නෙ.දැන් මට වයස 35.ඉන්​නෙ හලාවත.ඔයාට වැඩි වැඩි​යෙන් ශක්තිය ​ධෙෙර්ය ලැ​බෙිවා

  • @ThusharikaMaduwanathi
    @ThusharikaMaduwanathi หลายเดือนก่อน

    Oya godak hodai akke

  • @InduniPerera
    @InduniPerera หลายเดือนก่อน +1

    Harima adaraniya kenek oya dakkath athi motivet wenna oyage wada balan inna asai ane

    • @LifewithNishi1990
      @LifewithNishi1990  หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතියි.. ඔයාට..ආදරෙයි...❤

  • @padminibandara1729
    @padminibandara1729 2 หลายเดือนก่อน

    ❤🎉❤🎉❤🎉 Love your vlogs ❤

  • @dhanojadilhani7750
    @dhanojadilhani7750 2 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️බුදුසරණයි

  • @erandidissanayake1878
    @erandidissanayake1878 2 หลายเดือนก่อน

    videos Danakal balagena හිටියේ ❤❤❤. අනේ නංගී චූටි පුතා bike eka uda naginna denna epa

  • @Vinsadaproduced
    @Vinsadaproduced 2 หลายเดือนก่อน

    Mayh oyage videos balanawa ,best

  • @nelikafox6708
    @nelikafox6708 หลายเดือนก่อน

    Lassanai video eka ..doni ge issaraha kondeta clip ekak gehuwanan neat neda ..just an idea and small advice

    • @LifewithNishi1990
      @LifewithNishi1990  หลายเดือนก่อน

      Konde kapanna inne dr ..thank you .. eya gdrata inna widiya a. eya gdrata clips danna kamathi na. Video ekakata kiyala babalawa mn wenama ready karanne na dr.. thank you..❤❤

  • @shehaniwithanage3048
    @shehaniwithanage3048 15 วันที่ผ่านมา

    Babalata hadapu kema eka hadana hari kiyannako

  • @priyankakumuduni3662
    @priyankakumuduni3662 2 หลายเดือนก่อน +54

    මගේ වයස 48ක්,දූල දෙන්න ලැබුනෙ පරක්කු වෙලා නිසා තාම එයාල ස්කෝලෙ යනව,දුර ස්කෝලෙ ක යන නිසා උදේ3'30ට නැගිට ල හැමදේම මම තනියම කරන්නෙ.48ක් උනත් මම තාම හොදින් ඉන්නෙ ඔයා වගේ හිතන නිසා.ඔයා හරි

    • @LifewithNishi1990
      @LifewithNishi1990  2 หลายเดือนก่อน +15

      හරිම ශක්තිමත් අම්මෙක් අක්කෙ ඔයා
      . ඔයාගේ ජීවිතේ අත්දැකීම් දිගටම කමෙන්‍ට් කරන්න කියලා මං ඉල්ලනවා.. බලන අයට හොඳ life motivation එකක් වේවි.. ආදරෙයි❤

    • @sududewagepremasiri809
      @sududewagepremasiri809 2 หลายเดือนก่อน +9

      වයස මොකක් ද? හිතේ හයියයි වැදගත්. ඔයාගෙ ජීවිතය තව තවත් සාර්ථක වේවා

    • @NiluDilrushi-k7g
      @NiluDilrushi-k7g 2 หลายเดือนก่อน +7

      ​@@LifewithNishi1990මගේ වයස 39 මට දරැවෙක් හදා ගන්න පුළුවන් කම තියෙන්නේ දැන්...ඒත් එයා ලොකු වෙද්දී මම වයසයි..ඒ ගැන හිතද්දි මට දුකයි 😢 නිශී නංගිගේ වීඩියෝ ලස්සනයි...බුදු සරනයි ❤

    • @ChirathGawtham
      @ChirathGawtham 2 หลายเดือนก่อน

      Crew​@@NiluDilrushi-k7g

    • @ManoriRajapasha-cl6mo
      @ManoriRajapasha-cl6mo หลายเดือนก่อน

      Ehema hithanna epa Mata 4 we I baba hamb une aurudu 38

  • @dammikalakmal1203
    @dammikalakmal1203 2 หลายเดือนก่อน +1

    Ddan thama akki video baluwe godak lassanai

    • @LifewithNishi1990
      @LifewithNishi1990  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි මැණික..❤❤

  • @sakunthlaariyadasa2678
    @sakunthlaariyadasa2678 2 หลายเดือนก่อน +1

    බුදුසරණයි ඔයාලට ❤️❤️

    • @LifewithNishi1990
      @LifewithNishi1990  2 หลายเดือนก่อน

      බුදුසරණයි ඔයාලටත්❤❤

  • @CSLdiary
    @CSLdiary 2 หลายเดือนก่อน +1

    Akkage videos harima lassanai.man harima asawen akkage videos godak beluwa.onna subscribe karalama ekathu una.ayeth ikmanin lassana video ekak genna akke ❤

    • @LifewithNishi1990
      @LifewithNishi1990  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි මැණික මාත් එක්කත් එකතු වෙච්ච එකට.. ආදරෙයි.. තෙරුවන් සරණයි❤❤

  • @nimanthikaherath1937
    @nimanthikaherath1937 2 หลายเดือนก่อน

    Hi akki m balagena hitiya ❤❤

  • @MaduSika-gv3uw
    @MaduSika-gv3uw 2 หลายเดือนก่อน +1

  • @devashri7785
    @devashri7785 27 วันที่ผ่านมา +1

    Tharaha wennepa akkke, kussiye badu goda wadi wage neda, okkoma eka gode wage

    • @LifewithNishi1990
      @LifewithNishi1990  27 วันที่ผ่านมา

      තරහ වෙන්නෙ නෑ මං. කිචන් එක මගේ නිසා.. තමන්ට තියෙන විදියට ඇහැට සහ අත් දෙකට පහසු විදියට මං බඩු තියාගෙන ඉන්නවා.. ඔයාට ලොකු , moddern කිචන් එකක් ඇති.. moddern කිචන් බලලා සාමාන්‍ය කිචන් එකක් දකින ඕනිම කෙනෙක්ට ඔය වගේ හිතෙනවා.. ස්තූතියි🙏

  • @WasanaKarunarathna-e9l
    @WasanaKarunarathna-e9l 2 หลายเดือนก่อน

    Mama oyage videos baluwata comment karanna bari wenawa.oya mata wada Bala unat oyagen godaak deywal man igena gatta nangi

  • @SuGayan2121
    @SuGayan2121 2 หลายเดือนก่อน

    Shoi❤❤❤adath ❤🥰🥰🧿🧿🥰🧿🧿🥰🥰🧿🧿🧿🧿🧿🧿

  • @D.m.disanayaka
    @D.m.disanayaka หลายเดือนก่อน

    ❤thank nanga

  • @WayalatNobat-gz9rg
    @WayalatNobat-gz9rg หลายเดือนก่อน

    Good day! Oya ambalangoda koheda.

  • @deepakumarikumari5392
    @deepakumarikumari5392 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉

  • @AIAttanayake
    @AIAttanayake 2 หลายเดือนก่อน +3

    ගොඩක් ලස්සනයි විඩියෝ එකක්. හරිම ආසාවෙන් බැලුවා. ගොඩක් හොඳ පැහැදිලි කිරීමක් . මමත් subscribe කරා.

    • @LifewithNishi1990
      @LifewithNishi1990  2 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි ඔයාට.. තෙරුවන් සරණයි.. ❤❤❤

    • @NayomiDilshani
      @NayomiDilshani หลายเดือนก่อน

      මමත් හරිම ආසාවෙන් නන්ගිගේ video බලනවා අනේ නන්ගි අපි දවසට වතුර කොච්චර බොන්න ඕනද වතුර බොන පිළිවෙලත් කියන්නකෝ බුදුසරණයි නන්ගි

  • @rasangimadhusha5294
    @rasangimadhusha5294 2 หลายเดือนก่อน +1

    Nangiyooooo

  • @shiranideepika704
    @shiranideepika704 หลายเดือนก่อน +1

    Hi dr. Mamath hemadama oyawa balanawa. Oyage wofle meker eka kohenda gatte. Ape babath harima asai....😊

    • @LifewithNishi1990
      @LifewithNishi1990  หลายเดือนก่อน

      ස්තූතියි ඔයාට❤❤.. කලින් වීඩියෝ එකක එ ගැන විස්තර තිය්නවා බලන්න..

  • @VivindaSilva
    @VivindaSilva 2 หลายเดือนก่อน +1

    ❤...බුදු සරණයි ඔයාලට...

  • @shashikalarajasingha4839
    @shashikalarajasingha4839 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @milindalakmal2377
    @milindalakmal2377 2 หลายเดือนก่อน +2

    Akki drasing tabale eka vidio ekak gannako mama dilki

    • @LifewithNishi1990
      @LifewithNishi1990  2 หลายเดือนก่อน

      Labana sathiye gennam nngi. Record karala tiynne..❤❤

    • @milindalakmal2377
      @milindalakmal2377 2 หลายเดือนก่อน

      @LifewithNishi1990 hari akki tanx adarai akki 💗

  • @madushaninisansala12
    @madushaninisansala12 17 วันที่ผ่านมา

    ඒ බබානම් මාරයි කිසිම වදයක් වෙන්නෑ

  • @ruwanipemarathna4210
    @ruwanipemarathna4210 2 หลายเดือนก่อน

    👍👍👍❤❤❤❤

  • @LifewithNimu
    @LifewithNimu หลายเดือนก่อน +1

    ගොඩක් කාලෙකින් ආවේ අක්කා. Nice video ❤❤❤❤

  • @aungshika2053
    @aungshika2053 2 หลายเดือนก่อน

    Mamath babala dennek enna kenek. Mamath job ekak karana gaman babalage wadath kragena godak sathuten enne

  • @mis.darshi1236
    @mis.darshi1236 2 หลายเดือนก่อน +1

    හායි මැණික ❤❤❤❤❤

  • @SehasniMadhurya
    @SehasniMadhurya หลายเดือนก่อน

    Akke online business eke sale eka arrange karaganna widiya tikak kiyala denawada

  • @ThushanUdayanga-ct8hz
    @ThushanUdayanga-ct8hz 2 หลายเดือนก่อน

    Oya godak hodi akkiyoo bs

  • @achihaprasanna1043
    @achihaprasanna1043 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @iwanthinayanali1285
    @iwanthinayanali1285 หลายเดือนก่อน

    Akke, Duwa yanne school eka gena video ekak gennako. Mage babatath school ekak balanawa me dawas wala.

  • @chamilakarunarathna7661
    @chamilakarunarathna7661 2 หลายเดือนก่อน

    රෙදි ගන්නකොටම නවන එක මටත් දැන් පුරුදු වෙලා අක්කේ 🥰

  • @anuradhaerangani1372
    @anuradhaerangani1372 หลายเดือนก่อน

    Waffles recipe pl

  • @thanujaroshani9472
    @thanujaroshani9472 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @ShiromiRathnayake
    @ShiromiRathnayake หลายเดือนก่อน +1

    Ane nangi ara babage besamata pena enna monada a demme

  • @manojakasuni8461
    @manojakasuni8461 2 หลายเดือนก่อน

    ❤️❤️❤️

  • @SampathGamage-bu8re
    @SampathGamage-bu8re 2 หลายเดือนก่อน

    අද වීඩියෝ එක ලස්සනයි නන්ගි. සතුටින් ඉන්න.

  • @nilushasanjeewani-x7f
    @nilushasanjeewani-x7f หลายเดือนก่อน

    Redi gannakotama basket ekakata nawala Dana eka mamath karanna oni

  • @pradeepasamaraweera2557
    @pradeepasamaraweera2557 หลายเดือนก่อน

    මාත් උදේට ලොකු යුද්ධයක් කරල වැඩට එන්නෙ . අවුරුදු 7,අවුරුදු 1.5 පුතෙකුයි එක්ක

  • @KumariKumari-rj8nj
    @KumariKumari-rj8nj 2 หลายเดือนก่อน

    ❤❤❤❤😊😊😊😊❤❤❤❤🎉

  • @GamageKaushalya-jz8co
    @GamageKaushalya-jz8co 2 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි නිශි ඉඩක් ලැබුන ගමන් ඔයාගේ vidio බලනවා❤😘

    • @SuGayan2121
      @SuGayan2121 2 หลายเดือนก่อน

      Mage chanal petteth enna

  • @PtFernando
    @PtFernando 2 หลายเดือนก่อน +2

    අක්කේ ඔයා කේක් හදන එකක් මටත් තියෙනවා .නමුත් කොච්චර වෙලාවක් තියන්න ඕනද කොහොමද කරන්න ඕනි කියලා දන්නෙ නෑ.කියල දෙන්නකෝ

  • @CharithPremachandra-q6z
    @CharithPremachandra-q6z 2 หลายเดือนก่อน

    Videyo danakanbalagenahitiye❤❤❤

  • @ArafathAhamed-c5q
    @ArafathAhamed-c5q หลายเดือนก่อน

    Maga vayasa 38 a unata mata pirimilamai 4danak innava lokkata 19 ita balayo 3 danak innava maga vada tikkat tanyamatami matath para karanna

  • @nishanthanishantha1272
    @nishanthanishantha1272 2 หลายเดือนก่อน

    Owa hadana aka kohenda gaththa

  • @SachiraSuraweeraarachchige
    @SachiraSuraweeraarachchige 2 หลายเดือนก่อน +1

    Oyage akkke ara spicy bottle thiyena whit colour rack eka kohenda gatte

    • @LifewithNishi1990
      @LifewithNishi1990  หลายเดือนก่อน +1

      Blend mart.. face book page ekak. Mn kalin video ekaka gana kiyala tiynawa. Balanna.. ❤

  • @miraclelife4463
    @miraclelife4463 2 หลายเดือนก่อน

    Waffle maker ekata Magarin ganana epa specially podi babalata keema hadaddi. Magarin high temperature ekedi visa wenawa.au3ta adu babalata nam dennama hoda na

    • @LifewithNishi1990
      @LifewithNishi1990  2 หลายเดือนก่อน

      අනේ ස්තූතියි.. මගේ බබාලට 3 ට වැඩියි. මෙහෙම දේකදි විතරයි මාජරින් පාවිච්චි කරන්නෙ. ස්තූතියි ඒ ගැන කිව්වට.. ❤❤🥰

  • @niroshaniniroshani-fk5up
    @niroshaniniroshani-fk5up หลายเดือนก่อน

    🌹🌹🙏🙏🥰🥰🎉🎉🎉

  • @AnuAtigala
    @AnuAtigala 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @thanuja227
    @thanuja227 หลายเดือนก่อน +1

    waffel එක කොයින්ද ගත්තේ dear

  • @SomaWijesiri
    @SomaWijesiri 2 หลายเดือนก่อน

    Math dr E book ekak gaththa babata baba asaye...

  • @ireshakodiweera9202
    @ireshakodiweera9202 หลายเดือนก่อน

    Mata collagen ekak ganna oni oya laga thiyenawada

    • @LifewithNishi1990
      @LifewithNishi1990  หลายเดือนก่อน

      තියෙනවා.. 0767011515 whats app කරන්න