Sitha Hemihita Hadaganna [ Lyrics Video ] | Chamara weerasingha | Dimuthu Tube Pro

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 พ.ค. 2020
  • සිත හෙමිහිට හදාගන්න රත්තරන් මට
    සිහිනෙන්වත් එන්න එපා සුවද අරගෙන
    සමරුපොතේ දඟ කෙරුවත් අපේ මතකය
    හදා ගන්න මට දෙන්න මගේ හදවත
    හදා ගන්න මට දෙන්න මගේ හදවත
    අකුරු කරපු කාලේ අපි එකම පන්තියේ
    කුළුදුලේම පෙම් බැන්දේ මම ඔබටයි රහසේ
    කියාගන්න බැරිවුවට හිතේ ආදරේ
    සිහිනෙන්වත් ඔයා ලගින් නෑ වෙන්වුවේ
    යහළු යෙහෙලියන් සමගින් අපි පාසල් පාරේ
    ඇවිද ගියපු මග පාළුයි අපි අද නෑ නේ
    කියාගන්න බැරිවුවට හිතේ ආදරේ
    සිතින් නේද අපි දෙන්නා ලංවී ආදරේ කලේ

ความคิดเห็น • 201

  • @PARAPURAtv
    @PARAPURAtv  20 วันที่ผ่านมา +10

    මම ඒක දැනගෙන හිටියා
    එයත් ඒක දැනගෙන හිටියා
    එයා ඒක දන්නව කියලත් මම දැනගෙන හිටියා
    මම ඒක දන්නව කියලා එයත් දැනගෙන හිටියා
    ඉතිං අපි එහෙම්මම හිටියා!
    "උපුටා ගැනීමකි"

  • @user-nf3ve5il4f
    @user-nf3ve5il4f 4 หลายเดือนก่อน +97

    මගෙත් ආදරේ පටන් ගත්තෙ 10 වසරෙදි ඒ 2013 තාමත් අපිට ගෙවල් වලින් කැමැත්ත දුන්නෙ නෑ එයා කුවේට් වල එයාගෙ අම්ම ලග මං මැලේසියාවේ 😢 ඒත් එදා වගේම තාමත් අපි අපිට ආදරෙයි දවසක අපි හැමෝගෙම ආශිර්වාදයෙන් අපේම කූඩුවක් හදාගන්නවා ❤️❤️❤️😘

    • @kasunaravinda7001
      @kasunaravinda7001 4 หลายเดือนก่อน +4

      ඔයාල දෙන්නට සුබ පැතුම් .. හැමදාමත් හිනාවෙලා සතුටින් ඉන්න ඕනි දෙන්නම ❤️ තෙරුවන් සරනයි

    • @user-nf3ve5il4f
      @user-nf3ve5il4f 3 หลายเดือนก่อน

      @@kasunaravinda7001 ❤️

    • @imalka-qe8uc
      @imalka-qe8uc 3 หลายเดือนก่อน

      Oyalge adreta jayawewa

    • @ishanranaveera5181
      @ishanranaveera5181 หลายเดือนก่อน

      Hmadamth inna❤️

    • @Erangapriyashan
      @Erangapriyashan หลายเดือนก่อน

      Dennatama bs ❤

  • @inokapiyadarshani2782
    @inokapiyadarshani2782 ปีที่แล้ว +261

    10 වසරේදී පටන් ගත්ත ලස්සන ආදර කතාවක් මටත් තියෙනවා. දැන් ඒ ආදරේට අවුරුදු 7ක් වෙනවා ❤🥰

    • @akashdilranga5643
      @akashdilranga5643 7 หลายเดือนก่อน +4

      ithin mata pupadha....

    • @thanujakanishka8442
      @thanujakanishka8442 7 หลายเดือนก่อน +9

      හැමදාම සතුටින් ඉන්න ❤❤❤

    • @Rachiya-S
      @Rachiya-S 6 หลายเดือนก่อน +12

      සංසාරගත බැදීම පරිස්සම් කර ගනින්න මචන් 😚😚 සතුටින් ඉදපං එයත් එක්ක

    • @dhananjayamadushan5118
      @dhananjayamadushan5118 6 หลายเดือนก่อน +8

      මගෙත් 10 වසරෙදි පටන් ගත්තෙ අවුරුදු 7 තිබ්බා ❤😢 සුබ පැතුම් bro

    • @chethanachirath9328
      @chethanachirath9328 6 หลายเดือนก่อน +5

      Oka bdinn wennh

  • @IshuAndRusiya
    @IshuAndRusiya 3 หลายเดือนก่อน +33

    1 වසරෙ ඉදන් එක පංතියේ ඉදල 10 වසරෙදි යාලු වෙලා අවුරුදු 12කින් දැන් කසාද බැදල ඉන්නෙ අපිත්. කියන්න සතුටුයි. ❤❤❤

  • @thanujakanishka8442
    @thanujakanishka8442 7 หลายเดือนก่อน +126

    2024 ahana aya innawada ❤❤❤

    • @Shadowdil1tharu
      @Shadowdil1tharu 3 หลายเดือนก่อน

      😊😊

    • @tharushikavindya5001
      @tharushikavindya5001 3 หลายเดือนก่อน

      Ooo...thamath ahanwa

    • @sankanilusana58
      @sankanilusana58 หลายเดือนก่อน

      Mama dekavasare idan karana love❤️ ekata avruddai 😂

    • @KokilaNishadi-fe1uc
      @KokilaNishadi-fe1uc 23 วันที่ผ่านมา

      Inno ❤️❤️❤️❤️❤️🥺🥺

    • @hasithalakshan9517
      @hasithalakshan9517 15 วันที่ผ่านมา

      2024 neveyi bn 2050ta giyath me sindu ahana eka nathra vennathiveyi ❤🥰

  • @maheshudaya7783
    @maheshudaya7783 6 หลายเดือนก่อน +44

    2009ol karapu api.. ahapu supiri sindu thamai.. den හුලවාලි සින්දු වගේද මේවා ❤

  • @user-et1xs4er3y
    @user-et1xs4er3y 5 หลายเดือนก่อน +51

    2024 th meka ahana aya koo💗✨💆‍♂️🎧

  • @dumindajaywardena6744
    @dumindajaywardena6744 5 หลายเดือนก่อน +20

    මටත් තිබුණා මේ වගේම ආදර කතාවක් ....නමුත් අපි වෙන් වුණා....කුලුදුලේම පෙම් බැන්දෙ මම ඔබටයි රහසේ ......ඔව් ඇත්ත.....මගෙ ප්‍රථම ආදරේ.....හදා ගන්න මට දෙන්න මගෙ හදවත......තාමත් මං ආදරෙයි.....

  • @Chamodjeewanga
    @Chamodjeewanga 5 หลายเดือนก่อน +20

    හෙන බුට් එකක් කාලා ලියුමකට ලිව්වා සිංදුවක් මෙක ❤️‍🩹

  • @amashasewwandi-yc7wu
    @amashasewwandi-yc7wu 16 วันที่ผ่านมา +3

    අවුරුදු 7k හිතින් එයාට ආදරේ කලා ඕන තරම් බැනුම් ඇහුවා එයාගෙන් අන්තිමට school එකෙන් අයින් උනාටත් පස්සෙ අපි ආදරේ කරන්න පටන් ගත්තෙ.ඉස්සර මේ සිංදුව අහ අහ අඩනවා රෑට.තව දශක ගානක් ගියත් නොමියෙන සින්දු ❤❤

  • @kawshalashen8240
    @kawshalashen8240 4 หลายเดือนก่อน +23

    අපිට අයිති කෙනා වෙලාට දෛයිවය මුණ ගස්සාවි

  • @Heartofmusic224
    @Heartofmusic224 หลายเดือนก่อน +8

    7 වසරේදී එයාව දැක්කේ එයාට එදා ඉදන් අද වෙනකම් මන් හිතින් ආදරේ කරනවා දැන් අවරුදු 3ක්‌ කොහොමද මන් එයාට ආදරෙයි කියලා කියන්නේ එයාට වෙන කොල්ලෙක් ඉන්නවා කියලත් කියනවා මේ ආදරේ එක හිතකට විතරක් සිමා වෙන්න එපා කියලා මන් පාර්ථනා කරනවා මගේ අවංක ආදරේ එයාට දැනේවා 🥺💗💗💗

  • @shashiperera6543
    @shashiperera6543 9 หลายเดือนก่อน +19

    අම්මෝ ඒ කටහඩ , සිංදු ❤

  • @dulajpiyathissa8046
    @dulajpiyathissa8046 4 หลายเดือนก่อน +10

    සිතින් නේද අපි දෙන්නා ළං වී ආදරේ කලේ.. 🥺♥️

  • @asankag2337
    @asankag2337 2 ปีที่แล้ว +23

    පාසල් adry කිසිදු දවසක wenasnowena amataka කරන්න be 👉🙏🙏🙏🙏🙏🙏😚😚😚😚😚👏🌹🌹🌹🌹😌😌😌

  • @nishanthaaaberathna1972
    @nishanthaaaberathna1972 5 หลายเดือนก่อน +11

    සිතින් නේද අපි දෙන්නා ලංවි.ආදරේ කලේ.. ♥️♥️🎉️

  • @shehandilruk-ov9bn
    @shehandilruk-ov9bn 27 วันที่ผ่านมา +3

    ගෙවල් වල ප්‍රශ්ණ නිසා අහිංසක ආදරකතා කොච්චර හිත්වලින් දුක් වෙනවා ඇතිද…

  • @Travelall_around_SL
    @Travelall_around_SL 2 หลายเดือนก่อน +3

    2023(2024) ol ලියන කාලෙ අහන්නෙ මරු සන්දු චාමර uncle ගේ ♥️🙂

  • @pavithranawodinie8706
    @pavithranawodinie8706 5 หลายเดือนก่อน +6

    කියාගන්න බැරි වූවට සිතේ ආදරේ ......... සිතින් නේද අපි දෙන්නා ළoවී ආදරේ කළේ........❤️❤️

  • @shehanavishka5816
    @shehanavishka5816 4 หลายเดือนก่อน +3

    Mewa thmai chamarage suprima songs ❤ 😢

  • @akilakasun6883
    @akilakasun6883 3 หลายเดือนก่อน +3

    මාත් මේ වගෙ ලස්සන ආදරෙකට හිමිකම් කිව්ව කෙනෙක්..අපෙ සම්බන්දෙත් අවුරුදු එකහමාරක් විතර තිබුනා..ඒක නැති උනෙ මෙ ලගදි..ගෑණූ ලමයගෙ ගෙවල් වලින් ආව ප්‍රස්න නිසා අපිට අපිට ඈත් වෙන්න උනා..මොන දේ උනත් එයා මන් එක්ක හිටියා..අන්තිමට එයත් වෙනස් උනා..මොනවා උනත් ඒ ආදරෙඅ මන් ගොඩාක් ආදරෙයි 🥺❤️🌍

  • @user-poojanimani
    @user-poojanimani 6 หลายเดือนก่อน +11

    katahada bawanawak...❤️🥺

  • @dilhanikumuduni2476
    @dilhanikumuduni2476 19 วันที่ผ่านมา +1

    Matat tibuna lassana adara katwak...❤❤❤..at aurudu 15..adreii karala den depettaka..

  • @sgeethanjani
    @sgeethanjani หลายเดือนก่อน +4

    මටත් තිබුනා ලස්සන ආදරයක් .එත් එක දැන් නැ .එයා කොහොද කියලාත් දන්නෙ නෑ.කවදා හරි එනකන් බලන් ඉන්නවා😢

  • @sankajayashan6469
    @sankajayashan6469 3 หลายเดือนก่อน +4

    හදවතේ ගායකයො❤❤❤❤❤

  • @SithijaNethmadhu-il6yz
    @SithijaNethmadhu-il6yz 6 หลายเดือนก่อน +8

    ආසම එක 🥺❤️

  • @user-ex5kg2ds9s
    @user-ex5kg2ds9s 6 หลายเดือนก่อน +17

    මගේ ආසම එක🤍

  • @wgwasantha1669
    @wgwasantha1669 5 หลายเดือนก่อน +5

    Ayeth e iscole kaleta yaanna athnam.chamara aiya sindu walin mama asma sinduwak.

  • @achinthaimesh4310
    @achinthaimesh4310 3 หลายเดือนก่อน +4

    කෙනෙක්ට ජීවිතේ සුන්දර තවත් කෙනෙක්ට ජීවිතේ අමිහිරිම දෙයක් තමයි ආදරය 💔😔

  • @wgwasantha1669
    @wgwasantha1669 5 หลายเดือนก่อน +4

    Hitha niwena sindu.den tiyena sindu wage nemeyi.chamara aiyage voice patta.bs.

  • @user-pu8bw7in3q
    @user-pu8bw7in3q 6 หลายเดือนก่อน +6

    Chamara weerasinghe ❤fave artist ❤❤

  • @user-ko4io3go1o
    @user-ko4io3go1o 4 หลายเดือนก่อน +2

    Hariyatama adare danenakota.. Adare karannath kalin hitha hadaganna wenawa. Adare kiyanne mokadda kiyala danagaththe eyagen...❤

  • @Dinush7
    @Dinush7 3 ปีที่แล้ว +46

    විරහවත් එක්ක දැනෙන ආදරය තරම ආදරයක් ලොවෙත් නෑ

  • @user-co6np1iy4m
    @user-co6np1iy4m 6 หลายเดือนก่อน +7

    සිතේ ආදරේ ඔයාට❤❤❤❤❤❤

  • @shashin_malli
    @shashin_malli 6 หลายเดือนก่อน +5

    අමරණීයයි

  • @AmendraFernando
    @AmendraFernando หลายเดือนก่อน +1

    අකුරු කරපු කාලේ අපි එකම පංතියේ......කුලුදුලේම පෙම් බැන්දේ මන් ඔබටයි රහසේ❤️

  • @lakshankumara8235
    @lakshankumara8235 หลายเดือนก่อน +1

    මේව සිංදු නෙමේ memories ❤❤

  • @SanjeewaSanjeewa-bl8dr
    @SanjeewaSanjeewa-bl8dr 5 หลายเดือนก่อน +4

    ❤❤2006❤❤adarayak kathawa wagema jeevithe❤❤

  • @user-wi7nw5yc5q
    @user-wi7nw5yc5q 7 หลายเดือนก่อน +6

    Hada ganna mata denna mage hadawatha...😟🧡

  • @ExcitedOpenStadium-ss3li
    @ExcitedOpenStadium-ss3li 5 หลายเดือนก่อน +4

    සිහිනෙන්වත් නෑ ඔබේ ලගින් වෙන් වුයේ

  • @ShashiniNew
    @ShashiniNew 4 หลายเดือนก่อน +3

    Matath thibba ahem lassan kathawak..ath eka 😢

  • @supunmihiranga4340
    @supunmihiranga4340 9 วันที่ผ่านมา

    Asama song ekak❤

  • @KaviduNimsara-ll5nr
    @KaviduNimsara-ll5nr 25 วันที่ผ่านมา

    නියම සින්දුවක්😂😢😢❤

  • @ravindu7308
    @ravindu7308 ปีที่แล้ว +5

    Shinenwath ....... 😣 enn epa suwada aragena .samaru pothe daga keruwath ape mathakaya .... akuru karpu kale api ekama panthiyeee. Kiyagnn beri uwat hithe adreee .............. ☹️❤️❤️❤️💔 .....

  • @dineshdammikadinesh187
    @dineshdammikadinesh187 3 ปีที่แล้ว +7

    Niec

  • @user-ux4vl3lj3q
    @user-ux4vl3lj3q หลายเดือนก่อน

    හරි ලස්සන ආදර කතාවක් මටත් අදටත් තියෙනව,එයා සල්ලි ළඟ වෙනස් නොවුණ නම්...
    🤍🙂

  • @VSJBandara
    @VSJBandara 26 วันที่ผ่านมา

    පහරක් ❤️💥

  • @Sihananethuki2003
    @Sihananethuki2003 6 วันที่ผ่านมา

    MN hamadema oyata adarei sahan❤

  • @diksandesilva-oo7mm
    @diksandesilva-oo7mm 6 หลายเดือนก่อน +1

    Magea Asama song ekak supiri

  • @user-jq2hs4uy9x
    @user-jq2hs4uy9x 2 ปีที่แล้ว +4

    Mine favorite one❤🤘

  • @wcskumara9939
    @wcskumara9939 10 หลายเดือนก่อน +5

    Kochchara ahuwath epa wennena❤❤❤❤

  • @Myvlogs431
    @Myvlogs431 3 หลายเดือนก่อน

    හදවතේ ගැඹුරුම තැන ඉන්න කෙනා.. ❤

  • @SajithSandeepa-xi6bq
    @SajithSandeepa-xi6bq 7 วันที่ผ่านมา

    Godak lassanai ❤

  • @chamodudara4046
    @chamodudara4046 2 ปีที่แล้ว +12

    2022 ahana aya innwada

    • @mytube2710
      @mytube2710 2 ปีที่แล้ว

      ඔව් බොසා

  • @GayanGayan-cp6hc
    @GayanGayan-cp6hc หลายเดือนก่อน

    9wasare patan gaththa adarayak thawath mt thyenw dhnat awurudhu 4k..❤😊

  • @imanthalakshan3264
    @imanthalakshan3264 3 หลายเดือนก่อน

    2020 Danata අවුරුදු 4k thamath api denna sathutin innava♥️♥️

  • @MalshanMalshangunawardan-px7jn
    @MalshanMalshangunawardan-px7jn 4 หลายเดือนก่อน

    Love 😍❤️

  • @rangaroshan4405
    @rangaroshan4405 27 วันที่ผ่านมา

    2009 2008❤ ape mathaka o/l kale😢

  • @wolf2476
    @wolf2476 6 หลายเดือนก่อน +4

    2024❤

  • @bike7673
    @bike7673 3 หลายเดือนก่อน

    Crush 💫🖤

  • @vishwajithpriyanjaya3183
    @vishwajithpriyanjaya3183 5 หลายเดือนก่อน +1

    👀🖤

  • @Sameeraindrajith96
    @Sameeraindrajith96 13 วันที่ผ่านมา

    10 අපි යාලු උනේ දැන් වෙන් වෙන්න වෙලා. අපි අපිට තවමත් ආදරෙයි.. 🙂

  • @user-nr8ys7ou2g
    @user-nr8ys7ou2g 7 หลายเดือนก่อน +3

    ❤❤❤

  • @nadeekasewwandi672
    @nadeekasewwandi672 2 ปีที่แล้ว +4

    ❤️❤️❤️❤️❤️

  • @bhanukarandeer9778
    @bhanukarandeer9778 3 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️

  • @shanikadamayanthi9097
    @shanikadamayanthi9097 3 ปีที่แล้ว +2

    💓💓💓💓💓

  • @shanikaudayangani3255
    @shanikaudayangani3255 ปีที่แล้ว +2

    👍👍👍💖💖💖💑

  • @sl_rio
    @sl_rio 5 หลายเดือนก่อน +2

    2024 up

  • @DianaYasanthi
    @DianaYasanthi 6 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤

  • @samanthasenadeera1150
    @samanthasenadeera1150 5 หลายเดือนก่อน +1

    ❤❤

  • @user-hq5wm2sr1e
    @user-hq5wm2sr1e 7 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @ABCD-yt3tt
    @ABCD-yt3tt 4 หลายเดือนก่อน

    ❤😍

  • @supunthiven388
    @supunthiven388 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @TharushaDhanannjay
    @TharushaDhanannjay 6 หลายเดือนก่อน +1

    Adama sindu ❤❤❤

  • @PasiduBimsara-no7je
    @PasiduBimsara-no7je 15 วันที่ผ่านมา

    අකුරු කාලේ අපි එකම පන්තියේ කුලුදුලේම පෙම් බැන්දේ මම ඔබටයි රහසේ කියා ගන්න බැරි උනාට හිතේ ආදරේ සිහිනෙන්වත් ඔය ලගින් නෑ වෙන් වූයේ🥺🥺🥺🥺🥺🥺🥺🥺

  • @pawanrawishka6687
    @pawanrawishka6687 5 หลายเดือนก่อน +1

  • @user-ro6ko7ov8r
    @user-ro6ko7ov8r 5 หลายเดือนก่อน +1

    මටත් තිබුනා මෙි වගේ ආදරයක් එත් එයා මාව දලා ගියා😂😂😂😂

  • @sandunrukshan1001
    @sandunrukshan1001 5 หลายเดือนก่อน

    ❤😊

  • @lakijayasundara377
    @lakijayasundara377 3 ปีที่แล้ว +3

    Mata hemihita haganna

  • @damayanthisamarakon1537
    @damayanthisamarakon1537 11 วันที่ผ่านมา

    1993 ❤

  • @NadunLakshitha-d5g
    @NadunLakshitha-d5g 7 วันที่ผ่านมา

    මගේ කතාව😢

  • @anurapabip7041
    @anurapabip7041 หลายเดือนก่อน

    Hithin kamaththen hitiya kenek hitiya

  • @SamanKumara-pn6sj
    @SamanKumara-pn6sj 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @sanjeewakumara3169
    @sanjeewakumara3169 3 หลายเดือนก่อน

    හදාගන්න මට දෙන්න මගෙ හදවත😊

  • @user-cx8xh9bj9x
    @user-cx8xh9bj9x 4 หลายเดือนก่อน

    ස්ස්

  • @renukarajiapaksha3695
    @renukarajiapaksha3695 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @user-sb7ul2bo2y
    @user-sb7ul2bo2y 5 หลายเดือนก่อน

    හදාගන්න මට දෙන්න මගෙ හදවත💔

  • @renukarajiapaksha3695
    @renukarajiapaksha3695 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤lassanie ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤lassanie

  • @user-cx8xh9bj9x
    @user-cx8xh9bj9x 4 หลายเดือนก่อน

    😃💛💛💛💛💛❤❤❤❤

  • @user-ke9nn1wk1i
    @user-ke9nn1wk1i 4 หลายเดือนก่อน

    Me adawathe gayakaya ape me sinduwalata gahann sindu ne bn loweth ne ithin Chamara aiya gena kiynn vadan ne

  • @alonesurviver
    @alonesurviver 3 ปีที่แล้ว +2

    💔😓

  • @AmilaLakamal
    @AmilaLakamal 4 หลายเดือนก่อน +3

    මටත් තිබුනා ලස්සන ආදර කතාවක් ඒත් ඒක අවුරුදු තුනයි තිබුනේ ඒත් එයාට තාම ආදරෙයි 😢

  • @shehani4847
    @shehani4847 3 ปีที่แล้ว +8

    Matath thibuna 12,13 panthiyedi athi una sadakalika aadaryak. Eth mta e adare kiya gnna bari una. Sithin adaraya kala .thamath mn aadarei e adareta. Mge kuludul aadare. Mta ahimi una.🤣🤣🤣🤣

  • @ShanakaHettiarachchige-hw1wq
    @ShanakaHettiarachchige-hw1wq 3 หลายเดือนก่อน

    I love you pawani

  • @user-cx8xh9bj9x
    @user-cx8xh9bj9x 4 หลายเดือนก่อน

    👈

  • @dulanjaamantha3517
    @dulanjaamantha3517 4 หลายเดือนก่อน

    dutuwa da patan

  • @user-tj7db9ls8c
    @user-tj7db9ls8c 2 หลายเดือนก่อน

    Sithin neda api denna..lanvi adare kale

  • @tomfriends113
    @tomfriends113 6 หลายเดือนก่อน +2

    Dan enna kha Gasana aun😂

  • @dineshawitharana4191
    @dineshawitharana4191 6 หลายเดือนก่อน +5

    හීනෙන්වත් එන්න එපා.

    • @user-ps3ke6it4b
      @user-ps3ke6it4b 6 หลายเดือนก่อน +1

      සුවඳ අරගෙන...💔🗣️

  • @renukarajiapaksha3695
    @renukarajiapaksha3695 2 หลายเดือนก่อน

    Lassanie Lassanie Gm Lassanie 🇮🇹 ♥️ ❤️ 😊 🙏 💕 🇮🇹 ♥️ ❤️ 😊 🙏 💕 🇮🇹 ♥️ ❤️ 😊 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤adariiiiii ❤