Pol Ruppawe Daga Kala Sellam ( පොල් රුප්පාවේ දඟ කල සෙල්ලම්) - Chandana Liyanarachchi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • පොල් රුප්පාවේ දඟ කළ සෙල්ලම්
    සුළඟේ පාවී සිතට දැනේ
    පිටගම් යනදා එය සිහිවෙනවා
    හීන් සැරේ ඔබ මා අමතක කරදා
    මායාවක්‌දෝ බැඳුණු සිතුම්
    ගිනිදැල්වේ හද සෙනෙහෙ පැතුම්
    රෑ රැහැයි හඩේ දුක්‌ ගීත රාවයේ //
    සවනේ වැකුනේ ගොළුවූ හඬක්‌ ලෙසින්
    මායාවක්‌දෝ බැඳුණු සිතුම්
    ගිනිදැල්වේ හද සෙනෙහෙ පැතුම්
    ඈත ගුරු පාරේ පියමන් සලායන්නේ//
    කඳුළින් පිරිලා දෙනුවන් වැසී යාදෝ
    මායාවක්‌දෝ බැඳුණු සිතුම්
    ගිනිදැල්වේ හද සෙනෙහෙ පැතුම්
    පොල් රුප්පාවේ........

ความคิดเห็น • 9

  • @JayasundaraJayasundara-hu1qq
    @JayasundaraJayasundara-hu1qq 8 หลายเดือนก่อน +3

    බාවනාවක් තමයි ❤️❤️චන්දන ලියනාරච්චි ❤️❤️❤️🌹

  • @Hi-ci2dw
    @Hi-ci2dw 2 ปีที่แล้ว +4

    සුන්දර ගැමි ජීවන රටාව මනාව පිලිබිඹු කරන ඉතා මිහිරි ගීතයක්...

  • @sangeethkaushan4934
    @sangeethkaushan4934 5 หลายเดือนก่อน +1

    Supiri

  • @LakshithaThrimanna
    @LakshithaThrimanna 15 วันที่ผ่านมา

  • @nilupaathapaththu8609
    @nilupaathapaththu8609 11 หลายเดือนก่อน

    ❤ super song

  • @chandana1517
    @chandana1517 ปีที่แล้ว +1

    Ok

  • @asankag2337
    @asankag2337 2 ปีที่แล้ว +1

    Kalyk ynakota amtak nowena 🙏🙏🙏🙏👌💐💐💐💐💐

  • @nuwanprasanna7177
    @nuwanprasanna7177 ปีที่แล้ว

    ❤❤😢😮

  • @NimalThilakarathna-dg3yk
    @NimalThilakarathna-dg3yk 4 หลายเดือนก่อน

    කැරොකෙ