The Judgement | Grand Finale | The Voice Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ค. 2023
  • The Voice Sri Lanka
    The Voice One of the most successful reality TV formats in the world. Extremely successful in 180 countries.
    SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE - The Voice Sri Lanka
    The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol. The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows.
    A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice".
    Official Facebook Page - / thevoicesrilankaofficial
    Official Instagram - / thevoicesrilanka
    Subscribe Sirasa TV on TH-cam : bit.ly/3sCpWEz
    #TheVoiceSL #SirasaTV #TheVoiceSriLanka #TheVoiceSL #TheVoiceLK #VoiceSriLanka #VoiceLK #VoiceSriLanka #VoiceLK #lka #S2 #thevoicesrilanka #TheKnockouts #Knockouts #KO #RankingChairs
  • บันเทิง

ความคิดเห็น • 294

  • @moureenfernando2487
    @moureenfernando2487 ปีที่แล้ว +209

    රමියා .... කියද්දි නම් හදවත මොහොතකට නතර උනා.බලාගෙනම හිටිය ජයග්‍රහණයක්. රමියා ගැන Couch සුපුන්ගෙ හිතේ තිබුනු ආදරේ සහ උතුරා ගලන සතුට විද ගත්තු විදිය නම් මාව ඇඩෙව්වා . ඒ බැදීම හරිම ආදරණීය විදියට අපිට පෙනුනා සහ හදවතටම දැනුනා. Congratulations Ramiya & Couch Supun ...❤✌️

  • @DhanushkaIndika-rl5nu
    @DhanushkaIndika-rl5nu ปีที่แล้ว +155

    ගොඩක් දුක් විදපු අහිංසක කොල්ලේක් මේ.ජය වේවා කොල්ලෝ ❤️❤️❤️

    • @vihara1145
      @vihara1145 ปีที่แล้ว +1

      ❤😎✨️✨️

  • @ashinimadhushani837
    @ashinimadhushani837 ปีที่แล้ว +19

    මං ආසම කෝච් සුපුන්ගේ රිඇක්ට් එකට❤

  • @sewwandirathnayaka2175
    @sewwandirathnayaka2175 ปีที่แล้ว +17

    දිනන්න ඕනම කෙනා අන්තිමට දිනුවා.. ජයවේවා රමී ❤🎉

  • @yashi8726
    @yashi8726 ปีที่แล้ว +27

    ඒ හිනාව ආපු දවසේ ඉඳන් ඒ විදියටම තිබුණා ..ඔයාගේ ජයග්‍රහණයට ඒකත් හේතුවක් රමියා🥰🥰

  • @nishadiariyasinghe9999
    @nishadiariyasinghe9999 ปีที่แล้ว +27

    කෝච් Umariya, BnS අවංකවම සතුටෙන්😢..කෝච් සුපුන්ගෙ සතුට❤...congratulations Ramiya ❤❤❤❤

  • @sararanaweera9063
    @sararanaweera9063 ปีที่แล้ว +68

    අනේ රමියෝ මුලින්ම දුවලා ගිහින් කෝච්ව බදා ගන්න තිබ්බේ.... කෝච් බලං හිටියා වගේ දැනුනා දැං එයි, දැං එයි රමියා කියලා... ඒත් බලං ඉඳලා ඉඳලා සුපුන්ම STAGE එකට ආවා... ඒ ටික මං දෙතුන් පාරක්ම බැලුවා....

    • @ahinsakiiwijerathna231
      @ahinsakiiwijerathna231 ปีที่แล้ว +11

      හරිත් දිනපු දවසෙ උමාරියා අක්කි කෑ ගහම් දුවපු විදිය 🥺❤

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 ปีที่แล้ว +4

      Ow maath eaakama dakka

    • @shyaakhigalappaththi4629
      @shyaakhigalappaththi4629 ปีที่แล้ว +7

      ඔව්. මමත් හිතුවෙ රමියා කෝච් ළඟට දුවයි කියලා

    • @aishurashmi4127
      @aishurashmi4127 ปีที่แล้ว +12

      ඔය වෙලාවට ඉතින් ශොක් වෙනවනෙ.එක පාරට කරන්නෙ මොකක්ද කියලා හිතාගන්න බැරි වෙන්න ඇති..ඒත් එයා කෝච්ට thank කරපු විදිය..❤

    • @uditha3637
      @uditha3637 ปีที่แล้ว +1

      Thamagema sahodara tharaga karuwan duk una welawaka ramiyata uda penala kegahanna tharam haiyak thiyenna netiwa athi..
      Eka ramiya laga thiyana utum gunayak

  • @Sss-vg7vf
    @Sss-vg7vf ปีที่แล้ว +10

    මට aduna😥 ramiya දකිද්දී..... ඌ පට්ටම අහිංසක පාටයි.............. Coach සුපුන් මාරයි. ආදරෙයි පැලෙන්න... 💞

  • @miror6343
    @miror6343 ปีที่แล้ว +76

    Congrats Ramiya and coach Supun! ❤පොලවෙ පය ගහල ඉන්න හොද හදවතක් ඇති වෙනසක් කරපු, එයාගෙ brand එක හදා ගත්ත රමියට මේ කිරුල ලැබුන එක ගැන සතුටුයි. රමියා අනිත් finalists ල තරම් සංගීතයෙන් ඉහලටම ඉගෙන ගෙන නැතුව ඇති , ඒත් ඔහු එයාගෙම style එකකින් මිනිසුන් අතරට ඇවිත් ජනප්‍රියම කෙනා උනා. රමියා දීපු ආදර්ශය තමා ප්‍රතික්ශේප උනාම තවත් ශක්තිමත්ව ගේම ගහන්න කියන එක. එදා කෝච් උමාරියා රමියව අත් ඇරියෙ නැත්නම් එයා දෙවනි වතාවටත් winning coach. කෝච් සුපුන් හරිම වාසනාවන්තයි, අලුතින්ම voice එකතු වෙලා අත්දැකීම් අඩුම කෝච් පලවෙනි වතාවෙම winning coach උනා. රමියගෙ අම්මගෙ ඇස් වල සතුටු කදුලු .❤ ඇය දිගටම කදුලු සලමින් අවසානය තෙක්ම අත්පොලසන් දුන්නා. ගියපාර voice දිනපු හරිත්ව industry එකේ හොයා ගන්න නෑ. එයාගෙ දොස්තර රැකියාව නිසා අමාරු ඇති නිර්මාණ තුලින් ජනතාව අතර රැදෙන්න. Music industry එකේම ඉන්න කෙනෙක්ට මේ පාර කිරුල ගියපු එක හොදයි.

    • @Sss-vg7vf
      @Sss-vg7vf ปีที่แล้ว +3

      හදවතට දැනුනු comment එකක්.... ❤️

    • @uditha3637
      @uditha3637 11 หลายเดือนก่อน

      Nuba kiyapu deya sathyak ve atha..
      Boho sthuthi..ramiya wage minisunta sakthiyak wana nubalawage miniaun gena boho sathutak hadawathe.....

  • @crickshowsl
    @crickshowsl ปีที่แล้ว +67

    ලෝකෙටම හොඳ ආදර්ශයක් දුන්නා උබ 🎉❤ හිරු ස්ටාර් එක බැරිවුණා,වොඉස් එකෙන් එක පාරක් කැපුනා ඒත් ඒ ඔක්කොම බාදක පසෙකලා කොහොම හරි කප් එක ගත්තා🎉ගැම්මක් තමයි🎉❤

    • @samanrathnayake9783
      @samanrathnayake9783 ปีที่แล้ว +7

      හිරුස්ටාර් කියන්නෙ ජරාවක්නෙ

    • @digishine2790
      @digishine2790 หลายเดือนก่อน

      @@samanrathnayake9783 true

  • @user-ou1cy8mz9d
    @user-ou1cy8mz9d ปีที่แล้ว +21

    වේදිකාවෙන් වරක් වැටුන ඔහු මේ තරම් උසකට නඟා සිටවූ ආදරනීය කෝච් ඔබට ගොඩක් ස්තූතියි ඔහු දක්ෂයෙක් 👌🙏❤️

  • @tnluvais2699
    @tnluvais2699 ปีที่แล้ว +54

    The connection of these coaches to artists runs deep, you all were able to sound so genuine and sincere when praising an artist’s talent and individuality. Not forgetting the guidance and support, you have devoted so much time and effort..well done Kasun, BnS, Shashika, Umaria and Supun...👍👍 And thank you Sumiran you were a live wire.. Congrats Ramiya Yo Yo 👏👏 And thank you Sirasa for hosting this international franchise.

  • @harshanisamanmali-zr4iw
    @harshanisamanmali-zr4iw ปีที่แล้ว +32

    හදවතින්ම සුභ පැතුම් රමියා කෝච් සුපුන් ❤

  • @shameenramanayake4053
    @shameenramanayake4053 ปีที่แล้ว +28

    රමියා නෙමේ සුපුනා ගේම ගැහුවෙ 😂😂❤

  • @av-uf7yk
    @av-uf7yk ปีที่แล้ว +35

    බලන්න ශෙරෝන් වගේ ඉටිරූප වගේ කොල්ලො ඉද්දිත් කළු කැත කොල්ලෙක් දින්නා.... පේනවද, මිනිස්සුන්ගෙ ආදරේ දිනන්න ඕනේ හිතයි, හදයි, වැඩයි විතරයි...❤️❤️❤️❤️❤️ තරහ වෙන්නෙපා රමියා ආදරේට කිව්වෙ... ඔයාගෙ සිංදුමයි නිතර බැලුවෙත්... ❤️

    • @tharangatennakoon6727
      @tharangatennakoon6727 ปีที่แล้ว +7

      Hm. Ramiya hitiye neththan seron thamay voice eka. Super star kenek seron. Ramiya dinaddi seronge hinawa clap eka dunne hadawathinmay wage penuna.❤️❤️

    • @n.bandara4465
      @n.bandara4465 ปีที่แล้ว +1

      ​@@tharangatennakoon6727yes❤

    • @udanigunarathne6693
      @udanigunarathne6693 ปีที่แล้ว +1

      @@tharangatennakoon6727 true… true artists ehema tama…

    • @wijayalakshmilakshmi7593
      @wijayalakshmilakshmi7593 ปีที่แล้ว +1

      Kalu kathai kiyala kawda kiuwe kalu kiyanne kochchara lassanada

    • @Webbbbbbbbbbbbbbbbbbbbbbbbbbbb
      @Webbbbbbbbbbbbbbbbbbbbbbbbbbbb 2 หลายเดือนก่อน

      Atta හැකියාවt tamai dinuma labenn one.penumata newei.e wge ad voice kids wlttath dinuma dunnoth hodai hakiyawen inn kenata.ntnm hama tharagema penumata ne place labenne

  • @charuamarathunga1348
    @charuamarathunga1348 ปีที่แล้ว +18

    Omg I love Coach Supun's genuine reaction 🥺♥️

  • @delaniperera8307
    @delaniperera8307 ปีที่แล้ว +33

    උණුසුම් සුභ පැතුම් රමියා...👏👏👏👏💐💐💐💐 quarter final එකේදීම දැනුනා ඔයා තමයි ජයග්‍රාහකයා කියලා . අපේ පුංචි රටේ අනාගත පරපුර වෙනුවෙන් හොද ආදර්ශමත් වැඩක් සංගීතයෙන් කරන්න. ඔබට සුභ අනාගතයක් රමියා සියලු සිතුම් පැතුම් ඉටුවේවා.
    දෙවි පිහිටයි!!!

  • @flevinashen7944
    @flevinashen7944 ปีที่แล้ว +20

    මාගේ බලාපොරොත්තු එසේම ඉස්ට විය..රමියා ❤️❤️❤️❤️

  • @wajiradeolmallawarachchi
    @wajiradeolmallawarachchi ปีที่แล้ว +8

    Ramiya කිව්ව හැම වචනයක් ම බොක්කෙන් ආපු feeling. Congratulations Ramiya 🎉❤

  • @colombospareparts-gm2eh8pw3
    @colombospareparts-gm2eh8pw3 ปีที่แล้ว +73

    අහිංසක කොල්ලෙක....කෝ බලන්න රමියට කැමති අය.....

  • @AshanyaPremadasa
    @AshanyaPremadasa ปีที่แล้ว +157

    Congratulations Ramiya and Coach Supun !👏🏻 👏🏻Very very well deserved. Good luck for the future Ramiya ! Never Stop following your dreams no matter what anyone has to say about you! May God Bless You always - Ashanya✨

  • @pubudusanjiwa9938
    @pubudusanjiwa9938 ปีที่แล้ว +29

    පව් කොල්ලො 5දෙනාගෙම හදවත බීට් වෙලා කෝච් සුපුන් ට රමියා සුබ පැතුම්

  • @kumaridissanayake7950
    @kumaridissanayake7950 ปีที่แล้ว +12

    Hiru eke wage nemei me coach la marama ekamuthui.anith hema chanal ekakama thamange ekawa dinwanna dagalanne.peradunama dinapu ekata baninawa.eth me coachla tika pattama pattai.hareena ekamuthui.hemoma 1kawage sathuwenawa.adarei coachla seratama.adambarai oyala gena.e nihathamaikanata❤❤❤❤

  • @dineshkoshala5418
    @dineshkoshala5418 ปีที่แล้ว +23

    ආයේ බලනව ආයේ බලනව හිස් කොලයක්නේ බලන්නෙ... කියලා කියන්නෙ කසුන්ද 😅😅😅😅😅

  • @dinucreocreo2797
    @dinucreocreo2797 ปีที่แล้ว +9

    ආදරෙයි කළුතර ගැම්ම... රමිය..
    Respect coach supun ❤️🇱🇰❤️

  • @PrabathKasun
    @PrabathKasun ปีที่แล้ว +36

    උඩු යටිකුරු කලා රමියෝ. නියමයි.දක්ෂයන් මොට්ටයන් කරන කාලෙක දීපු ගේම👍👍👍👍.ප්රෙම්සිරිටත් සතුටු ඇති යාලුවනේ. අපරාදයක් අර රාජාවෝ කෙල්ලගේ දක්ෂකමටත් උනේ. ඔතන ඉන්න ඕන කෙල්ලෙක්.

  • @Hashiya330
    @Hashiya330 ปีที่แล้ว +63

    දකුණේ හදවත හොද සුපිරි චරිතයක්

  • @ritakern5733
    @ritakern5733 ปีที่แล้ว +11

    Congratulations to both Ramiya & Sheron. You both performed equally well and Congratulations to Supun and Shashika... your tireless efforts and hard work in training these talents have paid off. A special thank you to coach Supun...for bringing Ramiya to the forefront and training him to clinch 'The Voice 2023"title. Your dedication to coaching this boy is really great and appreciated. Your the best, better than all the rest.

  • @rashmianjalika7504
    @rashmianjalika7504 ปีที่แล้ว +8

    Shashika ge muna hri na (8.01 seconds) wge dakke mn witra da 😢 but honestly coach Umaria and Bns very happy about Ramiya 🤩

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 ปีที่แล้ว +8

    සුභ පැතුම් රමියා ❤❤❤අනිත් සියළුම දෙනාටත් සුභ පැතුම් 🌹💞🌹💞🌹💞🌹💞🌹

  • @jessicas9844
    @jessicas9844 ปีที่แล้ว +8

    He deserves to win! 🥇 congratulations ramiya!!! 🎉

  • @nadeeshaamarasena2263
    @nadeeshaamarasena2263 ปีที่แล้ว +15

    We can see the changes during these 3 episodes...actually it shows the unique taste of this programme... we hope it...He is also the amazing guy...congrats keep it up😮

  • @kenuthdamvidu2245
    @kenuthdamvidu2245 ปีที่แล้ว +9

    රමියා ගේ වචනයෙන් Big shout💪💪💪

  • @nisasafernando5962
    @nisasafernando5962 ปีที่แล้ว +20

    අනේ ඒ සතුට ජය වෙවා

  • @Sss-vg7vf
    @Sss-vg7vf ปีที่แล้ว +5

    මම දැක්ක ලස්සන ම දෙන්නෙක්.... ඒ බැදීම් මාරයි.... Ramiya and Supun 🥰🥰

  • @nilanthasamarasinghe282
    @nilanthasamarasinghe282 ปีที่แล้ว +9

    රමියගේ නම කියද්දි සුපුන් රමිය එක ලඟ ඉද්දි කට්ටක් කලා ගොඩ යන එකේ කියද්දි ඇහැට ආපු කඳුල ❤🙏

  • @mondjourney9147
    @mondjourney9147 ปีที่แล้ว +11

    Coach supun ge ramiya ge adare dakkama as walata kadulu enawa.... kuhaka minissu inna samaje awamka minissuth dakinawa.....hodama example ekak ...
    ❤❤❤❤❤adarei hadawathe adiyenma coach supun and ramiya both...❤❤❤❤❤❤❤❤

    • @uditha3637
      @uditha3637 ปีที่แล้ว +1

      ❤️❤️🙏🙏

  • @jayasinghearachchigheniros6053
    @jayasinghearachchigheniros6053 ปีที่แล้ว +10

    Congratulations ramiya your best vibration singer ever well done congratulations god bless 🎉🎉🎉❤️❤️❤️❤️

  • @djneo8476
    @djneo8476 ปีที่แล้ว +10

    ආදරෙයි රමියො ඔයා තමා අපේ හදවතේ❤❤❤

  • @malanilokuge7258
    @malanilokuge7258 ปีที่แล้ว +15

    Congratulations රමියා ❤️❤️❤️

  • @rasangamadushan1291
    @rasangamadushan1291 ปีที่แล้ว +9

    ජයවේවා රමියා ආදරෙයි අපි ඉන්නවා බොක්කහ් ❤️❤️❤️🥰

  • @nilanthisenadheera5964
    @nilanthisenadheera5964 ปีที่แล้ว +4

    එකෙන්ම කිව්වොත් දක්ෂයෙක් වගේම හිත හොද කොල්ලෙක් කියලා පේනවා❤❤

  • @malkanthim5198
    @malkanthim5198 ปีที่แล้ว +13

    ෂේරෝන් 👍👍👍👍

  • @nirashaekanayake403
    @nirashaekanayake403 ปีที่แล้ว +14

    7:42 coach reaction 😍❤

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 ปีที่แล้ว +2

      සුපුන් පෙරේරා සුපිරියටම ගේම ගැහුවා. 5th Coach විදිහට ඇවිල්ලා දිනපු ලෝකෙ දෙවනි කෙනා.

  • @sureshfernando8297
    @sureshfernando8297 ปีที่แล้ว +5

    Excellent ..!!! Sumiran Bro..!!!!! .Its an amazing performance blended for VOICE II... Keep it up Bro..!!!

  • @RajidukaweenFonseka-en6hf
    @RajidukaweenFonseka-en6hf ปีที่แล้ว +9

    Me sare tmi voice super grand final 1 thibbe....🥰🥰🥰😇😇😇😘😘😘😘.......suba pathum ramiyaaaa😍😍😍😍😍😍😍😍😍

  • @mangalikaabeywickrama9052
    @mangalikaabeywickrama9052 ปีที่แล้ว +9

    Ramiya bro,Congratulations 🎉love you from the heart of bottom ♥️

  • @amazing6357
    @amazing6357 ปีที่แล้ว +7

    ඒ සතුට...කෝච් & රමියා ❤❤❤

  • @nadeeshamalshani5599
    @nadeeshamalshani5599 ปีที่แล้ว +6

    සුපුන් නිහතමානි❤❤

  • @user-kb5hr6hg9b
    @user-kb5hr6hg9b ปีที่แล้ว +9

    Goosebumps moment 🥺❤️🔥

  • @rushdasalim7193
    @rushdasalim7193 ปีที่แล้ว +7

    Voted n supported sheron…but a big shout to ramiya…Deserving victory and credits to coach supun

    • @fai3379
      @fai3379 ปีที่แล้ว +1

      Then why did you vote ramiya from beginning 😂😂😂😂cheap fan

  • @rohinilakshmi5208
    @rohinilakshmi5208 ปีที่แล้ว +5

    කොහොමත් රමියා පුතා සිරියාවන්ත කම තියෙනවා ❤️🇱🇰

  • @shiromanie2259
    @shiromanie2259 ปีที่แล้ว +8

    Beautiful ending. Love u all.

  • @lakmalisamaranayake2029
    @lakmalisamaranayake2029 ปีที่แล้ว +5

    I really luv the way coach supun huged ramiya❤

  • @ruvinikaushalya8107
    @ruvinikaushalya8107 ปีที่แล้ว +15

    Throughout the season , u did a great job Sumiran 👌❤ should appreciate

  • @Hatharawatinma
    @Hatharawatinma ปีที่แล้ว +3

    Congratulations ❤❤❤ රමියෝ

  • @mangalikaabeywickrama9052
    @mangalikaabeywickrama9052 ปีที่แล้ว +11

    Thanks Sirasa Tv🙏Special thanks for Coach Supun and Coach Umariya 🙏

  • @hirunifernando2650
    @hirunifernando2650 ปีที่แล้ว +9

    Congratulations Ramiyoo 🥰🔥♥️😍

  • @sihalayoutubechannel-youtubech
    @sihalayoutubechannel-youtubech ปีที่แล้ว +4

    අපේ බෝඩරේ කොල්ලා. දක්ශයෙක් ❤

  • @Dimuthu_Captures
    @Dimuthu_Captures ปีที่แล้ว +7

    Congratulations රමියා.❤😊

  • @PathumikaJayamanna
    @PathumikaJayamanna ปีที่แล้ว +3

    My Favorite Voice රමියා ❤🎉
    Love😊

  • @lahirudilshan8359
    @lahirudilshan8359 ปีที่แล้ว +8

    ආසම චරිතෙ ❤

  • @ramyass3065
    @ramyass3065 ปีที่แล้ว +2

    Good n respectable judges .Highly appreciate.

  • @lasithapathirana6881
    @lasithapathirana6881 ปีที่แล้ว +1

    සුපුන් අයියේ … කියන්න දෙයක් නෑ.. you deserved this ❤ . Congratulations Ramiya ❤️

  • @lakmalwijerathna3559
    @lakmalwijerathna3559 ปีที่แล้ว +5

    උණුසුම් සුභ පැතුම් රමියා

  • @harimashokproduction7030
    @harimashokproduction7030 ปีที่แล้ว +8

    Congratulations ❤❤🎉🎉🥳🥳

  • @shanofficialproduction2418
    @shanofficialproduction2418 ปีที่แล้ว +4

    Congratulations Coach Supun & Ramiya ❤️😍👊👊👊

  • @Aishani95_
    @Aishani95_ ปีที่แล้ว +5

    mata godaakma sathutui as walata kanduluth enawaa kauru uanath jayen jayama wewa❤❤❤

  • @gunathilakarashmi1527
    @gunathilakarashmi1527 ปีที่แล้ว +7

    Well Done supun Ramiya💐💐💐💐💐💓💓💓💓😍😍😍

  • @annefernando3252
    @annefernando3252 ปีที่แล้ว +8

    Congratulations Ramiya❤

  • @kanthikankanamgamage7921
    @kanthikankanamgamage7921 ปีที่แล้ว +2

    Thank you all the coauhes because they given wonderful commnts fro the Ramiya .

  • @wijewmhwmh-qs4lu
    @wijewmhwmh-qs4lu ปีที่แล้ว +3

    Congratulations and best wishes...

  • @indikaudaya1958
    @indikaudaya1958 ปีที่แล้ว +9

    Very good 🥰🥰🥰coach Supun ❤❤❤👌👌👌

  • @lankancookbook9141
    @lankancookbook9141 ปีที่แล้ว +5

    Chevaan Daniel😍😍😍 teenage crush😭

  • @rosmaryadams3755
    @rosmaryadams3755 ปีที่แล้ว +6

    සුභ පැතුම්

  • @himeshagamage7755
    @himeshagamage7755 ปีที่แล้ว +3

    Well deserved ❤

  • @Kalindhu_Music
    @Kalindhu_Music ปีที่แล้ว +7

    Well Done🔥💫

  • @netharaherath9168
    @netharaherath9168 ปีที่แล้ว +5

    ❤❤❤❤ congratulations brother .

  • @samanthasajavani7707
    @samanthasajavani7707 ปีที่แล้ว +5

    Congratulations 👏

  • @janakaveerasinhe5976
    @janakaveerasinhe5976 ปีที่แล้ว +8

    රමියා .❤👍🇱🇰

  • @sanjali3049
    @sanjali3049 ปีที่แล้ว +5

    ජය වේවා රමී අයියා 🎉❤

  • @NadeerapriyadarshaniK-nu7si
    @NadeerapriyadarshaniK-nu7si ปีที่แล้ว +3

    Congratulations !!❤🎉ramiya

  • @ashawuwanthi5127
    @ashawuwanthi5127 ปีที่แล้ว +4

    Congratulations ❤❤

  • @rasangamadushan1291
    @rasangamadushan1291 ปีที่แล้ว +6

    මන් sms 24k damma bokkhh adari aaaaaaa ft sathutak aniwaaaa jaya weewaaa elmaaa gammak thama tnqq sirasa tvv adareii ape ramiraa. Ft regge porak aaaa adaraei hamadama miusikal walata aniwa enna oni aaaaaa nuwara adarei raniyaaaaaaa ft adrei ❤️❤️❤️❤️❤️💪💪💪👈

  • @thusarikanchana3246
    @thusarikanchana3246 ปีที่แล้ว +2

    සුභම සුභ පැතුම් ❣️🌹❣️🌹❣️🌹❣️🌹❣️🌹

  • @kawshiperera2001
    @kawshiperera2001 ปีที่แล้ว +5

    congratulations ❤ramiya

  • @user-mb5yt5sb5o
    @user-mb5yt5sb5o ปีที่แล้ว +3

    Ramiya kiyanne hita hoda polawe payagahala jeewath wena kenek.eya wagema tamai couch supunuth.congratulations both of you❤❤

  • @udanigunarathne6693
    @udanigunarathne6693 ปีที่แล้ว +18

    Supunge reaction ekatnm anduna… ❤️👍

  • @nirmanishashikala8713
    @nirmanishashikala8713 ปีที่แล้ว +3

    Congratulations 😍♥️

  • @Hashiya330
    @Hashiya330 ปีที่แล้ว +6

    ආදරෙයි රමියා ❤

  • @Rose-ks8sf
    @Rose-ks8sf ปีที่แล้ว +3

    Congratulations Ramiya.....!!!😊

  • @kumudolekamge4195
    @kumudolekamge4195 ปีที่แล้ว +5

    සුසාර ඩිනාල් සර් ❤❤❤❤

  • @ddkdilshan
    @ddkdilshan ปีที่แล้ว +2

    kawuru Dinnath Peradunath sathutu sithin widina loketama aadarshayak genaapu Coach laa set ekata respect karanawa. Be Happy. Api aaye harima aasaawen balaa innawa me coach laa enakana

  • @malithilawanya6650
    @malithilawanya6650 ปีที่แล้ว +2

    🎉🎉🎉🎉🎉 woooow you got it 👏👏👏👏

  • @delrinewebster7021
    @delrinewebster7021 ปีที่แล้ว

    Congratulations coach Supun n Ramiya, great performance Ramiya all thanks to coach Supun for bringing Ramiya on the come back stage excellent job.

  • @dhananjayadasanayake5882
    @dhananjayadasanayake5882 ปีที่แล้ว +4

    Well done Ramiya ❤

  • @agssljournal5551
    @agssljournal5551 ปีที่แล้ว +4

    Congrats Ramiya 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @prabathdinesh9332
    @prabathdinesh9332 ปีที่แล้ว +8

    බොක්කේන්ම කතා කරන කොල්ලේක්.❤❤❤❤

  • @madutharuka7242
    @madutharuka7242 ปีที่แล้ว +7

    Sumiran balan idiyema ramiya dinanakam ❤️

  • @salliana1
    @salliana1 ปีที่แล้ว +5

    Niyamai coach Supun!!