රමියාගේ ඉල්ලීම ඉටුකරන්න පුලුවන්ද? | Rameesh Sashinka (Ramiya)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ค. 2023
  • 👉Subscribe us: bit.ly/Newsfirst
    👉 JOIN US
    📌 Whatsapp - Group 7 = news1st.lk/whatsappG07
    📌 Telegram - news1st.lk/Telegram
    📌 Viber - news1st.lk/viber
    👉 FOLLOW US
    📌Instagram - news1st.lk/instagram
    📌TH-cam - news1st.lk/youtube
    📌Twitter - news1st.lk/twitter
    📌Tiktok - news1st.lk/tiktok
    📌Facebook - news1st.lk/facebook
    #10Questions #News1st #Ramiya #RameeshSashinka #TheVoiceSriLanka
    Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
  • บันเทิง

ความคิดเห็น • 583

  • @Rajitha360
    @Rajitha360 ปีที่แล้ว +74

    " පිට ඉඳන් කොහොම බැලුවත් කොහොම මැන්නත් මගෙ උස අඩි පහයි අඟල් හයයි "
    -- රමියා --

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว +4

      බොක්කටම වැදුනා

  • @shamithd9367
    @shamithd9367 ปีที่แล้ว +50

    රමියා කියන්නේ සීනිබෝල වීරයෙක් නෙමෙයි
    .. අපේ පොලවෙ පය ගහල ඉන්න නියම කොල්ලෙක් .. පට්ට ආදරෙයි කොල්ලෝ.ං

  • @shamithd9367
    @shamithd9367 ปีที่แล้ว +71

    මේවගේ අලුත් පරපුර පිලිගන්න දරුවෙක් ඇවිල්ල මත්දරව්‍ය ගැන කිව්වදේ ඉතාම වටිනව .. හුගක් respect කරනව ..

  • @Lakpriyan
    @Lakpriyan ปีที่แล้ว +70

    රියල්ම ටික ඉතුරැවෙයි..ඒ තමා ආසම වචන ටික.උඹට හදවතින්ම ජය පතනවා මල්ලී..

  • @shyamasam16
    @shyamasam16 ปีที่แล้ว +154

    ප්‍රශ්න 10 කිව්වට 60ක් විතර ඇහුව😂 ඒ ඔක්කෝටම හරිම අවබෝධයයෙන් උත්තර දුන්න රමියා👌. positive Vibration 💪🏽. Genuine Vibration ❤️ඉදිරි කටයුතු සියල්ල සාර්ථක වේවා! ❤️💚💛💪🏽

  • @rekhawijesundara7837
    @rekhawijesundara7837 ปีที่แล้ว +71

    '' ඔයාට නිදහස ලැබෙන තැනදි වැඩිපුර පරිස්සම් වෙන්න.''. .......හරියටම හරි. ගොඩක් දේවල් ගැන හොඳ අවබෝධයක් තියෙන නියම කොල්ලෙක් .හදවතින්ම සුභ අනාගතයක් පතනවා .
    රමියා..👍👌❤️

  • @asankanuwan4723
    @asankanuwan4723 ปีที่แล้ว +88

    දැකපු නිහතමානී අවංක අව්‍යාජ තරුණ කලා තරුවක් රමියා.ජයශ්‍රීමාබෝසමිදු පිහිටයි

  • @Rajitha360
    @Rajitha360 ปีที่แล้ว +124

    " නිදහස ලැබෙන තැන තමයි වැඩිපුර පරෙස්සම් වෙන්න ඕන...! "
    -- රමියා --

    • @rumeshdeemantha921
      @rumeshdeemantha921 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම 🙏🌹

    • @rwakista
      @rwakista ปีที่แล้ว +2

      Mulu interview ekenma mageth hithata danuna hodama kiyamana, Aadarei hadawathe adiyenma Ramiya...

  • @madushawickramasinghe6995
    @madushawickramasinghe6995 ปีที่แล้ว +99

    ශිහාන් අයියා වගේ හදවතේ රැදෙන ඉලග චරිතේ රමියා...හොදටම තේරෙනවා හිත හොද නිහතමානී චරිතයක් කියලා..සුබ පැතුම් රමියා..❤

  • @vijerathnamanju7986
    @vijerathnamanju7986 ปีที่แล้ว +94

    රමියා නම්.මාරම මාරම ගැම්මක් 🌟💖❤️වසත්ත.මාසිංහ.මාධ්‍යවේදීයානනි.❤️ආදරෙයි

  • @damithdesilva7165
    @damithdesilva7165 ปีที่แล้ว +79

    රමියා ඔයා හරිම නියතමනි සහ බුද්ධිමත් කෙනෙක්. ගොඩක් අය හිතාගෙන ඉන්නේ, වැල්ලේ එන්න කොල්ලො වෙනම ජාතියක් කියලා. නෑ හැමදෙනාම මිනිස්සු. ඒකට හොඳම උදාහරණය තමයි ඔයාට. අපේ ගමට අභිමානයක් ඔයා. ජය වේවා

  • @moureenfernando2487
    @moureenfernando2487 ปีที่แล้ว +82

    පිටින් දකින රමියාට වඩා ඇතුලතින් ඉන්නෙ හොද ජීවිතාවබෝදයක් ඇති ශක්තිමත් කොල්ලෙක්. කතා කරපු හැම වචනයකින්ම ඉගෙන ගන්න දෙයක් තිබුනා සහ හිතන්න දෙයක් තිබුනා. ලස්සන ගමනක් යමු රමියා. වචනෙකින් හරි ශක්තියක් වෙන්න අපිත් ඉන්නවා පිටිපස්සෙන් හැමදාටම .❤❤😘😘

  • @withinK783
    @withinK783 ปีที่แล้ว +53

    හරිම කෙනාට තමා voice කිරුළ ලැබිලා තියෙන්න. දක්ෂතාව වගේම පොළවේ පය ගහලා ඉන්න හොද කොල්ලෙක්. අපි එක වයසේ පරම්පරාව නිසා රමියා උබ ගැන පට්ට ආඩම්බරයි ❤️ එකෙන්ම මට නම් මේකෙන් රමියාට තියෙන ලැදියාව වැඩි වුනා ❤️

  • @dammikaamarakoon4216
    @dammikaamarakoon4216 ปีที่แล้ว +81

    රමියා ඉතාම බුද්ධිමත් විදිහට කතා කරන බුද්ධිමතෙක්.ගීතවලටත් වඩා සාකච්ඡාවට ආසා හිතෙනවා.

  • @wanniarachchigesilva9180
    @wanniarachchigesilva9180 ปีที่แล้ว +46

    තරුණ පරපුරට, සමාජයට, ලෝකයට දුන් උදාන වාක්‍ය වලට, අාදර්ශයට ස්තූතියි පුතා. ඔයාට ජයෙන් ජයම වේවා!🎈🎉🎋💝
    Shared

  • @indukulathungliyanage9871
    @indukulathungliyanage9871 ปีที่แล้ว +39

    බොහොම ආදරෙන් ඉල්ලන්න තියෙන්නෙ හැමෝගෙන්ම මනුස්සයෙකුගේ බාහිර පෙනුමෙන් ඔහුව හෝ ඇයව මනින්න එපා 🙏 මොකද කෙනකුගේ පෙනුමට වඩා ඇතුලාන්ත මනුස්සයා තමයි ඔහුව නිර්මාණය කරන සහ වටිනාකමක් ඇති පුද්ගලයා හොඳම ආදර්ශමත් නිහතමානී කොල්ලෙක් 🎉 ජය වේවා රමියා 🙏❤

  • @isuri7186
    @isuri7186 ปีที่แล้ว +42

    රමියා නියමයි ......අවංක මනුස්සයෙක් 🤟....හැම දෙයක්ම සාර්ථක වෙන්න ඕන❤️

  • @user-og2fb4pr9b
    @user-og2fb4pr9b ปีที่แล้ว +64

    කොහොමත් සිරසෙන් ආපු හැමෝම අපේ හදවතේ ඉන්න තරැ තමයි.එයාලා බැහැලා යන් නැති හැමදාම දිදුළන තරු.ආදරෙයි සිරසට.රමියාටත් ජයෙන් ජය.❤❤❤

  • @nadeeshanijayaweera2980
    @nadeeshanijayaweera2980 ปีที่แล้ว +96

    Congratulations Ramiya,මාරම චරිතයක්,පිටින් බැලුවම පිස්සු කොල්ලෙක් වගේ පෙනුනට.මාර ම අවබෝධයකින් ජීවත්වෙන අව්‍යාජ කොල්ලෙක්,Respect ජය වේවා ♥️

    • @champikagamage4940
      @champikagamage4940 ปีที่แล้ว +1

      තරුණ පරපුර වෙනුවෙං කරපු ඉල්ලීම නං එලම රමියෝ. උබ මාර චරිතෙයක් බං

  • @subhashinihettiarachchi687
    @subhashinihettiarachchi687 ปีที่แล้ว +34

    හරිම නිහතමානී අහිංසක උත්සාහවන්ත චරිතයක් .... දිගු ගමනකට සුභ පතනව.....

  • @madurangawijesinghe4754
    @madurangawijesinghe4754 ปีที่แล้ว +16

    ඔයාට නිදහස ලාබෙන තැන තමා ඔයා වැඩිපුර පරිස්සම් වෙන්න ඕන ආදරෙයි රමියා හදවතේ අඩියෙන්ම ❤

  • @rusithkalhara5031
    @rusithkalhara5031 ปีที่แล้ว +17

    අයියෙ ජීවිතේ ගේමක් ගහන්න ගමනක් යන කොල්ලෙක් විදිහට මන් ඔයාගෙන් ගත්ත සුපිරිම දේ තමයි " අපි එක සෙන්ටිමීටයක් හරි යන්න ඕන මොහොතින් මොහොත...ඒ යද්දින් ප්ලෑන් කරන්න ඕන කියන දේ"මේ ඔයාගෙන් ගත්ත දේත් එක්ක යන්න පුලුවන් උපරිම තැනට යනව BRO...ස්තූතියි සහෝදරයා...

  • @hansi09
    @hansi09 ปีที่แล้ว +41

    අඩේ මේ කොල්ලා මාරම අවබෝධයක් ඇතුව ජිවත් වෙන කොල්ලෙක් ❤ සුදුස්සාට ලැබිලා තියනවා

  • @creatiw
    @creatiw ปีที่แล้ว +25

    සාමාන්‍ය මනුස්යෙක් වගෙ උත්තර දෙන එකෙක් දැක්කමයි. නැත්තන් නිකන් සෝවහන් උනා වගෙ ලොකු fake talks දෙන අයනෙ ඉන්නෙ. වෙනස් වෙන්නනම් එපා පුතෝ. Genuine artist/musician කෙනෙන්. බොරු නැතුව ඇත්තම කියනව. හරි උත්තරෙ නෙමෙයි..හිතට එකඟ උත්තරෙ දුන්නට 🙏🏼

  • @Shanefernando-yt5ik
    @Shanefernando-yt5ik ปีที่แล้ว +14

    අඩ්ඩෙහ් රමියා සුපිරි ඈ..... නිවේදක මහත්මයා ඔයත් එල 👍❤

  • @badulleanomadassithero3064
    @badulleanomadassithero3064 ปีที่แล้ว +22

    අවබෝධාත්මක පිළිතුරු දීමක්...තෙරුවන් සරණයි අයියට.

  • @shiromiarunatileka7071
    @shiromiarunatileka7071 ปีที่แล้ว +69

    ඉතාමත් නිහතමානී, අවංක, අතිදක්ෂ චරිතයක්!! හරිම බුද්ධිමත් විදිහට ඉතාම පැහැදිලිව කතා කරන්නෙ බොහොම ජීවිතාවභෝදයෙන්! ශාහ්! රමියා.. ජයවේවා! ❤💛💚🙏 Positive Vibration 💪💪

  • @nayanipriyankagunathilakad7131
    @nayanipriyankagunathilakad7131 ปีที่แล้ว +27

    රමිය නිහතමානීකම හැමදාම තියා ගන්න.ලස්සන ගමනක් යන්න පුලුවන්.හැමදාම ජනතාව ගේ විස්වාසය තියන්න..බුදු සරනයි...

  • @chandanapushpakumara9100
    @chandanapushpakumara9100 ปีที่แล้ว +6

    ඉතාම බුද්ධිමත් විදියට නිහතමානි හොඳින් උත්තර දුන්නා ආදරෙයි ජයවේවා

  • @thushariperera3182
    @thushariperera3182 ปีที่แล้ว +29

    Good luck !!!පුතා . නුතන තරුණ දරැවෙක් හැටියට ඔයාගේ ජිවිත අවබෝධය ගැන හරිම සතුටුයි. ජයවේවා !!! තෙරුවන් සරණයි !!!

  • @user-bt8wu2ft4x
    @user-bt8wu2ft4x ปีที่แล้ว +12

    පුතේ ඔබ ගේ. නිහතමානී. අද හස්. වලට, ගරු. කර නවා. ඉදිරි යට. ජය. තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @nimsarasiriduwani3599
    @nimsarasiriduwani3599 ปีที่แล้ว +6

    මෙහෙම අදහස් ඇත්තෙක් දැක්කමයි..අතිවිශිස්ටයි..💖💖💖💖

  • @sunilliyanage3810
    @sunilliyanage3810 ปีที่แล้ว +24

    රමියා Voice එන්න කලින් ඉඳන් අපේ රටට ඩොලර් හම්බ කරල දීපු කොල්ලෙක්.

  • @kumarikaly8494
    @kumarikaly8494 ปีที่แล้ว +10

    පුතා, රමියා ....ඔයාට තෙරුවන් සරණයි සියළුම සම්‍යයක් දෙවිවරුන්ගේ පිහිටයි පුතේ .....හැමදාමත් ඔහොම නිහතමානීව ජීවත්වෙන්න ...

  • @user-bc4kc6pn1z
    @user-bc4kc6pn1z ปีที่แล้ว +19

    ආය නියම කටිට කාපු ජිවිතේ අඩියෙන්ම උඩට ආපු අපේ රමියා නැගිටින්න හදන අපිට ලොකු ආදර්ශයක් ආදෙරෙයි හදවතේ අඩියෙන්ම

  • @shanakadevinda632
    @shanakadevinda632 ปีที่แล้ว +105

    මේ ප්‍රශ්න දාය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෝ ගෙනල්ලා ඇහුවා නම් බහුතරයක් දෙන්නෙ ගොන් පිළිතුරු. . රමියාගේ පිළිතුරු දීම අති විශිෂ්ටයි.

    • @ajithperera7012
      @ajithperera7012 ปีที่แล้ว +3

      ඒක නම් ඇත්ත ...

    • @srilankandino9975
      @srilankandino9975 ปีที่แล้ว +2

      Aniwaryen

    • @ChefCha2
      @ChefCha2 ปีที่แล้ว +2

      So true..

    • @kumariherath9157
      @kumariherath9157 ปีที่แล้ว

      Perfectly said. Those University guys will definitely say such negative and destructive words to mislead the public. Also they will spread hatred with their words.

    • @yakkadeshaya6234
      @yakkadeshaya6234 ปีที่แล้ว

      ⁣100%

  • @mn8541
    @mn8541 ปีที่แล้ว +14

    අනේ රමියා හිතන විදිය හරි ලස්සනයි ♥️

    • @mn8541
      @mn8541 ปีที่แล้ว

      කවදාහරි හම්බෙන්න ආසයි in-person 🤩

  • @Eric-lx8fd
    @Eric-lx8fd ปีที่แล้ว +15

    රමියා සිරා කොල්ලෙක්නේ. ඔයාට දුන්න වෝට් එකක්වත් අපරාදෙ නාස්තිවෙලා ගිහිල්ලා නෑ. පොසිටිවු වයිබ්ස් ගොඩක්නෙ ඔයා. හිත පිරුනා. බොහෝම ස්තුතියි.

  • @kalanagayanga7044
    @kalanagayanga7044 ปีที่แล้ว +14

    රස්තලා ජරාව බොන්නෑ.... ආදරෙයි ඈ..... අලුත්ගමින් රස වදන්...

  • @pubudulakshan9322
    @pubudulakshan9322 ปีที่แล้ว +1

    මාර අවබෝදයකින් කතා කරේ ගොඩක් වැඩ තියාගනත් බැලුවෙ ඒ අවබෝදයෙන් කතා කරන ලස්සන හින්දමයි ❤❤❤ මේ වචනෙ කවදාවත් type කරල නෑ මේ පලවෙනි පාර "රමියා"❤❤

  • @r.priyadarshani.2374
    @r.priyadarshani.2374 ปีที่แล้ว +22

    රමියා ගොඩක් වටිනා දෙයක් අනුන්ගෙන් පලි ගන්නවාට වඩා තමන්ට තමුන් කවුද කියලා තෙරැමි කර දිම තමයි👌සියලු සිතුමි පැතුමි ඉටුවි වාසනාවන්ත සුබම සුබ ගමන් මගක් හමුවෙිවා 💙💙💙💙💖💖💖💖💖💙💙💙💙❣️❣️❣️❣️❣️🌹💚💚💚💚🌹🌹🌹🌹🌹

  • @RadoFlakka
    @RadoFlakka ปีที่แล้ว +13

    44:18 Ramiya.. I love this moment machan. Hats off . You are the real guy.

  • @CranberrySunrise
    @CranberrySunrise ปีที่แล้ว +119

    රමියා දිනපු එක ගැන පුදුම සතුටුයි... ඔය look එක දැක්කම හැමෝම හිතන්නෙ කිසි වගකීමක් නැති පිස්සු නටන පොරක් කියලා... ඒ වුනාට රමියා හොද මීටරේ 🙌

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว +2

      ඒකනේ. මමත් අවුල් ගියා.

    • @kanthikankanamgamage7921
      @kanthikankanamgamage7921 ปีที่แล้ว +2

      Anewarye hoda dsnumak thiyenawa kollata minissu balanna katha kiyanna

    • @janyabro
      @janyabro ปีที่แล้ว +4

      පෙනුමෙන් මිනිහෙක්ව මනින්න බෑ 🙂😏

    • @ausmilina6564
      @ausmilina6564 ปีที่แล้ว

      @@janyabroaniwa

  • @Anjana1762
    @Anjana1762 ปีที่แล้ว +7

    ගමන නවත්තන්න එපා...උබ වෙනස් වෙන්නත් එපා....අලුත් දේවල් එක්ක vibe එක ඕන 😍

  • @amilapeiris5271
    @amilapeiris5271 ปีที่แล้ว +1

    මාරම ආසාවෙන් ගොඩවැදුණු පුස්තකාලයක්..🙏🙏❤️🍃🌎🇱🇰 ජීවිතයට positive vibration එකක් දීපු ප්‍රශ්න දහයක්..🔥🔥
    රමියා..වසන්ත අයියා ..🫶

  • @thiyashanon-vt9vi
    @thiyashanon-vt9vi ปีที่แล้ว +22

    අපි රමියාට .....කවදත් ආදරෙයි හදවතේ අඩියෙන්ම...........❤

  • @ruwanranahansa4191
    @ruwanranahansa4191 ปีที่แล้ว +4

    අවසානයක් දක්වා බලපු එකම programme එක...අව්‍යාජ හදවතක්❤️

  • @sujiwasanjivani4322
    @sujiwasanjivani4322 ปีที่แล้ว +13

    මේ තරම් දවසක් ❤️❤️❤️ ආදරෙයි රමියා කියල මම් coment කරේ.රමියා තරම් නිහතමානී පොලවෙ පය ගහල ඉන්න චරිත හරිම අඩුයි.අවබෝධයක් ඇතිව ගමනක් යන චරිතයක් තෙරුවන් සරනයි පුතා ඔයාට.❤️❤️❤️

    • @yumethsjc9051
      @yumethsjc9051 ปีที่แล้ว

      Well done Ramiya.Dood luck.

  • @neosantiago87
    @neosantiago87 ปีที่แล้ว +15

    This guy is definitely something ♥️
    His vision is broad and enlightened! Keep up the great work Ramiya 👏

  • @dharanimadugoda
    @dharanimadugoda ปีที่แล้ว +15

    Ramiya is unbelievably wise 🫶🏼 may you go from strength to strength Ramiya ❤

  • @ruvinikaharshani2321
    @ruvinikaharshani2321 ปีที่แล้ว +17

    මෙතෙක් කිරුල ලබගත් කොල්ලො ඔනතරම් රුපවහිනි නලිකවලින් අවත් රමිය හොද අවබෝධයක් ඇති කොල්ලෙක් ...

  • @dude2759
    @dude2759 ปีที่แล้ว +3

    පොතේපතේ දැනුමෙන් ඉගෙන ගන්නවා කියන එකයි.. සමාජෙන් ඉගෙන ගන්නව කියන එකයි දෙකක් මිත්‍රයා.. රමියා සාමාජෙන් ඉගෙන ගත්ත එකෙක්.. වැටීම් එයි අනිවාර්යයෙන්ම ඉදිරියට උබ නැගිට නැගිට ගමන පලයන්.. ❤

  • @saumyapriyadarshani6661
    @saumyapriyadarshani6661 ปีที่แล้ว +4

    ඔයා හරි රමියා, විදේශිකයන් අනිත් අයගේ දේවල් අගය කරනවා .ස්තුති කරනවා .
    ඔන්න මම sms 263k ගැහුවා

  • @sumithnandana2684
    @sumithnandana2684 ปีที่แล้ว +2

    ඉතාමත් බුද්දිමත් විදිහට කතාකරන රමියට ජාතියේ ප්‍රේනාමය ♥️♥️♥️

  • @kumariherath9157
    @kumariherath9157 ปีที่แล้ว +3

    Proud of Ramiya's words. He speaks so well and conveys a great message to the Society.

  • @genukakithsilu3610
    @genukakithsilu3610 ปีที่แล้ว +1

    පිට කවරෙන්ම මිනිස්සු මනින්න හිත ඉස්සර වෙද්දි රමියාව මතක් කර ගත්තොත් වරදින තැන් ගොඩක් වළක්වගන්න පුලුවන් වෙයි අපි කාටත්.
    නිවේදකතුමා අහපු හැම ප්‍රශ්නයකටම ඉස්තරම්ම විදියට උත්තර දුන්නා....💝

  • @preethiperera9261
    @preethiperera9261 ปีที่แล้ว +14

    අනිත් දිනපු අය වැඩිය පේන්න නැහැ.ශෙහාන් වගේ අලුත් දෙයක්කරමින් දිගටම සන්ගීත ලොකයෙ රැදෙන්න ඔයාගෙම සින්දු අරගන එන්න අලුත්ගමින් අලුත් වැඩක් ඕනෙ ඔබට ජය

    • @brendajay7974
      @brendajay7974 ปีที่แล้ว

      Careful when singing or changing originals. There will be court cases Rami. Ppl are not always happy for another's success. So make sure u take legal rights and do those........be careful ❤

  • @supundhananjaya1575
    @supundhananjaya1575 ปีที่แล้ว +18

    ආදරෙයි රමියා ❤️❤️❤️❤️😘😘😘😘

  • @RAMEandNADEE
    @RAMEandNADEE ปีที่แล้ว +11

    ආදරෙයි උබට හදවතේ අඩියෙන්ම...❤❤

  • @manojchaminda8054
    @manojchaminda8054 ปีที่แล้ว +8

    බුද්ධිමත් කොල්ලෙක් එකෙන්ම❤👉

  • @ayeshasewwandi3638
    @ayeshasewwandi3638 ปีที่แล้ว +3

    රමියා..දැක්ක දවසේ ඉදන් වෙනසක් දනුනා...ඒ වෙනසමයි හිත ඇදගත්තේ❤❤❤

  • @h_i_m8836
    @h_i_m8836 ปีที่แล้ว +4

    අම්මෝ......නියම කතා බහක්..එපා වෙන්නෙම නෑ අහන් ඉන්න....❤️

  • @bhagyaisuri8684
    @bhagyaisuri8684 ปีที่แล้ว +4

    අහිංසකයා රමියා පුතා ඔයාට ජයවේවා positive mind ❤❤❤

  • @user-yz1cq7dw7d
    @user-yz1cq7dw7d ปีที่แล้ว +8

    රමියා පරාන්දෙනිය බෝ සමිදු පිහිටයි.

  • @udeshikananayakkara5261
    @udeshikananayakkara5261 ปีที่แล้ว +5

    අනාගතයට සුබ පතනවා.. ඔය නිහතමානීකම දිගටම තියා ගන්න..ජය..❤️

  • @srilankcreatechannellionel7210
    @srilankcreatechannellionel7210 ปีที่แล้ว +4

    රමියා හොඳම මීටරයක් ,ජය වෙවා 🙏❤️

  • @smalshi7174
    @smalshi7174 ปีที่แล้ว +2

    පොළවෙ පයගහල ඉන්න කෙනෙක්.ලස්සන අදහස් තියෙන කෙනෙක්. සුන්දර මනුස්සයෙක්.Good luck Ramiya🌼❤️🕊️

  • @tisanaga3460
    @tisanaga3460 ปีที่แล้ว +31

    Ramya the wise man. ❤

  • @mudithsanushka3114
    @mudithsanushka3114 ปีที่แล้ว +47

    NEVER JUDGE A BOOK BY ITS COVER .👍👍👍👍👍👍👍👍👍

    • @dinithitharanga6418
      @dinithitharanga6418 ปีที่แล้ว +2

      Patta

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว

      අම්මපා.
      දැකපු ගමන් මාත් හිතුවේ අපේ පොල් කඩන හාදයා කියලා

    • @seeniyaabdeen566
      @seeniyaabdeen566 ปีที่แล้ว

    • @samithhdt1997
      @samithhdt1997 ปีที่แล้ว

      @@dinithitharanga6418 👌

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 ปีที่แล้ว +6

    හොද පුතෙක්...ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා !!!උතුම් තුනුරුවනේ ආශීර්වාදය ආරක්ෂාව ලැබේවා ...ජයමවේවා ❤❤❤❤❤❤❤

  • @NIMESHDESILVA232
    @NIMESHDESILVA232 ปีที่แล้ว +2

    නිහතමානී දක්ශ කලාකරුවෙක් ❤

  • @ceylon_travel_hacker
    @ceylon_travel_hacker ปีที่แล้ว +7

    රියල්ම ටික ඉතුරු උනාම හරි සනීපයි..💚

  • @ApkGG-lj7nt
    @ApkGG-lj7nt ปีที่แล้ว +11

    ලස්සන හදවත ..ramiya

  • @aikyj
    @aikyj ปีที่แล้ว +53

    I feel the presenter of the show had underestimated the intellect of the artist. It’s all over the questions he asked, his tone and body language. Ramiya handled his responses well. All the very best!

  • @godakumburagedarachamindap2199
    @godakumburagedarachamindap2199 ปีที่แล้ว +1

    රමියා නියමයි ......අවංක මනුස්සයෙක් 🤟....හැම දෙයක්ම සාර්ථක වෙන්න ඕන❤️ GOD bless you

  • @buddhike227
    @buddhike227 ปีที่แล้ว +1

    ආරම්භයේ සිට උබව හිට් කරන්න මම ට්‍රයි කලා අද හිටේ හිට් රමියා ආදරෙයි හදවතේ අඩියෙන්ම..❤❤🎤🎤

  • @h.a.k.abeywikkrama8518
    @h.a.k.abeywikkrama8518 ปีที่แล้ว +12

    Congratulations Ramiya❤️❤️❤️Yeh Man Vibrations 💗💗

  • @asankakumara251
    @asankakumara251 ปีที่แล้ว +1

    ආදරෙයි රමියා🖤🖤,💚💚❤️❤️
    ඒ වගේම නිවේදක මහත්මයත් සුපිරි චරිතයක්❤️

  • @keerthiubesekara2478
    @keerthiubesekara2478 11 หลายเดือนก่อน +1

    හිත හොද නිහතමානී චරිතයක් කියලා..සුබ පැතුම් රමියා

  • @nishakumarasinghe6520
    @nishakumarasinghe6520 ปีที่แล้ว

    රමියා.....අපේ රටට වස්තුවක් .ආදරෙයි ඒ නිහතමානී කමට සහ අවංක කමට ....ලෝකෙ නම බබලවන්නට ශක්තිය ලැබේවා .🙏🙏🙏🙏

  • @englishwithmasterjay631
    @englishwithmasterjay631 ปีที่แล้ว +2

    Real ම ටික ඉතිරි වුනාම හරි සනීපයි...❤️❤️❤️

  • @pavithramadushani3549
    @pavithramadushani3549 ปีที่แล้ว +4

    Ramiya හරි අවංක හොද හදවතක් තීන එල කොල්ලෙක්..❤️❤️

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA ปีที่แล้ว +1

    Oya අපට සම්පතක් Ramiya ❤️❤️❤️❤️❤️ ජයවේවා ජයවේවා ජයවේවා ☝️👏👏👏👏👏👏👏👏👏👏👏👍👍👍👍🤝🤝🤝🤝🤝ewachana hasurawana vidiha ☝️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👏👏👏

  • @Ruwan78
    @Ruwan78 ปีที่แล้ว +3

    Mr,Ramiya no any words Full respect from the bottom of my ❤ ..any way thank you for the last words to the society "කවුරු කොහොම මැන්නත් මගේ උස 5'7 " these words are echoing 💪

  • @lakmal888
    @lakmal888 ปีที่แล้ว +5

    හැංගිලා ඉන්න පිටින් හොයන්න බැරි පට්ට චරිත....😍😍😍

  • @yakkadeshaya6234
    @yakkadeshaya6234 ปีที่แล้ว +1

    සාම්ප්‍රදායික ප්‍රශ්න වලට නොඉඳුල් දාර්ශනික පිලිතුරු ටිකක් දැක්ක. කරිජ්ජ පාගන කොල්ලෙක්ගෙ හයිය ඒ වචන වල අඩු නැතුව.. ආදරෙයි හදවතේ අඩියෙන්ම 👏😍

  • @sajithasandaruwan9753
    @sajithasandaruwan9753 ปีที่แล้ว +4

    මචන් ඔයා පට්ට චරිතයක්. රමියා ආදරෙයි ❤❤❤❤❤❤

  • @j.k.gunathilaka2825
    @j.k.gunathilaka2825 ปีที่แล้ว +3

    💐😃ආදරෙයි හදවතේ අඩියෙන්ම.. අනිවා පපුව 💔 අන්තිම මොහොතේ ( වැඩසටහනේ ) 💐😃👏👏👏🇱🇰😇

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +34

    පුදුම අවංක කතාවක්...
    ආදරෙයි 💟
    මචෝ

  • @shspushpakumarapushpakumar1678
    @shspushpakumarapushpakumar1678 ปีที่แล้ว +6

    ආදර්ශමත් කතාවක් thanks bro

  • @tvanurasiri468
    @tvanurasiri468 ปีที่แล้ว +3

    ඔබ දෙපලටම ජයවේවා තෙරුවන් සරනයි

  • @tharangakumari7670
    @tharangakumari7670 ปีที่แล้ว +15

    Congratulations Ramiya!!!🎉 Kaluthara Tourism industry

  • @sunandafernando52
    @sunandafernando52 ปีที่แล้ว +3

    ඉතාමත් නිහතමානි නියම කොල්ලේක් සුභ පතනවා 🎉🎉🎉🎉

  • @husniameen
    @husniameen ปีที่แล้ว +14

    Not just a vibration, it is an inspiration too...

  • @user-ou1cy8mz9d
    @user-ou1cy8mz9d ปีที่แล้ว +2

    සුපිරි චරිතයක් ඔයාට සුභම සුභ අනාගතයක් වේවා මල්ලි 🙏🙏❤️❤️

  • @elephathouse
    @elephathouse ปีที่แล้ว +8

    රමියගේ ජීවිත කතාවේ මිනිස්සුන්ට මාරම motivation එකක්‌ තියෙනවා ❤

  • @kumudufernando8069
    @kumudufernando8069 ปีที่แล้ว +1

    Putha, you are just admirable! An excellent example not only for the young but for elders as well. A very intelligent good natured person. Wish you every success in your future endeavours.

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 ปีที่แล้ว

    ඉතාමත් හොඳ කතිකාවක්, ඔබ දෙපලටම ගොඩක් ස්තුතියි.Good luck Ramiya.

  • @ondraykevin3015
    @ondraykevin3015 ปีที่แล้ว +13

    I have been watching many universel musical reality programs from the time it was given birth. Many of the winners won their places based on 3 or 4 strengths that they were superior with. In Ramiyas case he is an all round complete self made package who has the ability to entertain audience. Remember I said it once before that this personality will be invading the international stage very soon... I am very sure of that. I wish him all the very best in his persuasions. God bless you my dear.

  • @deepikaranmuthugala1806
    @deepikaranmuthugala1806 ปีที่แล้ว +4

    Ramiya is the best ❤. Happy I voted him as much as possible. Way to go Ramiya 🎉❤