Thilina Wijayasinghe | Roo Sara (රූ සරා) | Blind Auditions | The Voice Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • The Voice Sri Lanka
    The Voice One of the most successful reality TV formats in the world. Extremely successful in 180 countries.
    SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE - The Voice Sri Lanka
    The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol. The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows.
    A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice".
    Official Facebook Page - / thevoicesrilankaofficial
    Official Instagram - / thevoicesrilanka
    Subscribe Sirasa TV on TH-cam : bit.ly/3sCpWEz
    #TheVoiceSL #SirasaTV #TheVoiceSriLanka #TheVoiceSL #TheVoiceLK #VoiceSriLanka #VoiceLK #lka #blindaudition #blind #sirasatv

ความคิดเห็น • 1.3K

  • @shehanisilva82
    @shehanisilva82 ปีที่แล้ว +869

    යාළුවෝ ටිකත් හරිම වටිනවා...නරකකට අත දෙන වෙලේ මෙහෙම් යාලුවෝ ලබන්නත් පිං කරන්න ඕනේ..🙏❤️

    • @kalanilakshitha2174
      @kalanilakshitha2174 ปีที่แล้ว +26

      අැත්තටම යාළුවො ටික මාර සප් එකක් දෙනවා කියල පෙනුනා

    • @kalanilakshitha2174
      @kalanilakshitha2174 ปีที่แล้ว +31

      අර actor කෙනෙකුත් හිටියා නේද එ් යාළුවො අතරෙ

    • @garaj8465
      @garaj8465 ปีที่แล้ว +7

      @@kalanilakshitha2174 ou

    • @lakminimadushani7187
      @lakminimadushani7187 ปีที่แล้ว +7

      ​@@kalanilakshitha2174 ara little star eken awa lamaya neda

    • @kalanilakshitha2174
      @kalanilakshitha2174 ปีที่แล้ว +9

      @@lakminimadushani7187 Ow ai thawa deneth akarsha

  • @susantharanasinghe3254
    @susantharanasinghe3254 ปีที่แล้ว +49

    ආදරනීය Bns
    තිලනගේ පියා විපුල බන්ඩාර
    අපේ රටේ සිටින සැගවුනු දක්ශයක් - graphic designer කෙනෙක්
    ඔහුගේ නිර්මාන අපේ රටෙන්
    පිට ජයගත් අවස්තා තියෙනවා එවා එලියට ආවේ නැහැ පුලුවන්නම් සැබෑ විපුල
    එලියට ගන්න මම ඔහු සමග
    වසර ගනනක් සේවයකල කෙනෙක්

    • @georgevinitia1502
      @georgevinitia1502 ปีที่แล้ว +1

      ඔබ උතුම් අයෙක් ! 🙏💐🌝❤🇱🇰

  • @dyukaz3822
    @dyukaz3822 ปีที่แล้ว +513

    ජිවීතේ අම්මා තාත්තා වෙනුවෙන් නැහෙන දරුවෙක්ට වරදින්නෙ නෑ. හරිම දක්ශයෙක්. නැටුමට හිත ගියා ❤❤❤

  • @sithuharshani934
    @sithuharshani934 ปีที่แล้ว +569

    දෙනෙත් ආකර්ෂ හා විහඟ ප්‍රසිද්ධ ජනප්‍රිය දෙන්නෙක් වෙලත් තමන්ගේ යාලුවා වෙනුවෙන් මෙච්චරටම support කරනවා දකින කොට මාරම සතුටුයි..අනිත් ඔක්කොම යාලුවන්‍ටත් respect ❤️💐 ඔයාගෙ attitude එකටයි නිහතමානී කමයි මාරම වටිනවා ❤️ යාලුවො දෙන්නාව පෙන්නද්දිම මම නම් දැනගත්තා අනිවාරෙන් ඔයත් superb dancer කෙනෙක් කියලා ❤️

    • @ravindu3810
      @ravindu3810 ปีที่แล้ว +8

      Eka aththa

    • @wanidu230
      @wanidu230 ปีที่แล้ว +2

      🤣🤣🤣🤣🤣

    • @sammanidesilva2138
      @sammanidesilva2138 ปีที่แล้ว +7

      Tak tuk badu neda😂🤦‍♂️

    • @ruchiralakshan6638
      @ruchiralakshan6638 ปีที่แล้ว +6

      //දෙනෙත් ආකර්ෂ හා විහඟ// mun denna kauda?

    • @sithuharshani934
      @sithuharshani934 ปีที่แล้ว +8

      Super dancer 2 eke thun weniya.. ara hiru eke giya maha wiru pandu eke ranga pawe..anith kena sihina genena kumariye eke rangapana lamaya....dennama talented dancers la..

  • @kokilaliyanage8404
    @kokilaliyanage8404 ปีที่แล้ว +1304

    දෙමව්පියන්ගෙ සතුට වෙනුවෙන් දේවල් කරන කෙනාට කවදාවත් වරදින්නෙ නෑ❤️

  • @nethmisankalpana7200
    @nethmisankalpana7200 ปีที่แล้ว +91

    ඒ අම්මගෙයි තාත්තාගෙයි අහිංසක හිනාව...බුදුසරණයි සියලුම දෙනාට...❤️

  • @malith6675
    @malith6675 ปีที่แล้ว +476

    🙏🙏"ඔයා තාත්තට කියන්න..... ඔයාව මේ මට්ටමට ගෙනාපු එක ගැන අපි ස්තුතිවන්ත වෙනව කියලා....."🙏🙏
    කසුන් කල්හාර...... ඔබ සැබෑවටම වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම මනුස්සයෙක් කියලා මේ මුලු ජවනිකාවෙම සද්දනැතුව ඉඳල එක වචන කිහිපයකින් ඔප්පුකලා..........
    🙇🙇🙏 respect ledgen 🙏🙇🙇

    • @dulakshidissanayaka3622
      @dulakshidissanayaka3622 ปีที่แล้ว +10

      සහතිකෙන්ම මටත් හිතුනෙ එකමයි.හරිම නිහතමානී කලාකරුවෙක්.🙏❤

    • @IR_ESH
      @IR_ESH ปีที่แล้ว +4

      නිහතමානී කලාකරුවෙක්.🥺♥️

    • @n.bandara4465
      @n.bandara4465 ปีที่แล้ว +2

      Respect ❤😍

    • @sameerapraneeth1922
      @sameerapraneeth1922 ปีที่แล้ว

      Aniwaryenma ❤👍👊👊

  • @asokajayawardana3863
    @asokajayawardana3863 ปีที่แล้ว +102

    ඉතාමත් ම නිහතමානී සංවේදී විනුසුරැ මඩුල්ලක් ඔබලා සියලු දෙනාට සියලු දෙවිරැකවරනයි!!!

  • @kodituwakkurenuka1946
    @kodituwakkurenuka1946 ปีที่แล้ว +612

    ඇසට සතුටු කදුළක් ආවෙ මට විතරද? මුලින්ම විනිසුරු ඩුල්ලට ස්තුතියි ඔවඅන්ගේ නිහතමානි කමට..දෙමාපියන්ව ඇගයිම සහ ඔවුන්ගෙ යහළුවන්ට මෙන් එවැවි අබාධිත අය වෙනුවෙන්ද රසාස්වාදයක් දෙන්න පොරොන්දුවිම.. ඒ දරුවට කිරුළ 🤴🙏දක්වාම දිගු ගමනක් යන්නට ලැබේවා,ජයවේවා , තෙරුවන් සරණයි 👌👌🙏🙏🙏 දරුවාගෙ දක්ෂතාවයන්

    • @Tashenk1224
      @Tashenk1224 ปีที่แล้ว +1

      Matath

    • @kalanilakshitha2174
      @kalanilakshitha2174 ปีที่แล้ว +4

      අැත්තටම මටත් කඳුළු අාවා

    • @wanidu230
      @wanidu230 ปีที่แล้ว +1

      ow ubt witarai🤣

    • @geethchamilka305
      @geethchamilka305 ปีที่แล้ว +1

      මට කඳුළු නවත්තගන්න බැරි වුනා. කතා කරන්න බැරි වුනත් දරුවෙක්ව ගෙනත් තියෙන දුර..
      විනිසුරු මඬුල්ල හරිම නිහතමානී අය. ස්තූතියි ඔබ හැමෝටම.
      ඔයා කිරුළට හිමිකරුවා වුනත් නැතත් ජීවිතය කියන ගමනේ කිරුළ අරන් තියෙන්නේ සහෝදරයා. දෙමව්පියන්ව සතුටු කරන්න හිතන කෙනාට වරදින්නෙම නෑ.
      අනික ඔයාගෙ යාළුවො... ඔය වගේ අය කලාතුරකින් හම්බ වෙන්නේ.

    • @chandrikachandrika8
      @chandrikachandrika8 ปีที่แล้ว +1

      Matath aduna e paulatama suba pathanawa

  • @mudithasenananayake4199
    @mudithasenananayake4199 ปีที่แล้ว +48

    අපේ ලාංකිකයන් කොයිතරම් නිහතමානීද කියල පේනවා මේක බැලුවම ...🙏🙏🙏🙏

  • @sandunidarshika8882
    @sandunidarshika8882 ปีที่แล้ว +113

    ඒ යාලුවො ටික 🥺😘❤උන් සෙට් එක ඉන්නකන් උඹ හැමදාම දිනයි සහෝදරයා..ඒ වගේ යාලුවො හරි දුර්ලබයි 🥺❤

  • @prasadwickramasinghe2860
    @prasadwickramasinghe2860 ปีที่แล้ว +62

    ඔහු වටා කල්‍යාන මිත්‍රයන් ඉන්නවා. කවදාවත් වරදින්නේ නැහැ. ජය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💖

    • @nadeekasuwanthi5496
      @nadeekasuwanthi5496 ปีที่แล้ว +2

      හොද sup එකක් දෙනව යාලුවො ටික..මමත් ඒක දැක්ක හොදම දෙයක්

  • @hirunihiruni8826
    @hirunihiruni8826 ปีที่แล้ว +513

    දරුවා ගේ යාළුවෝ ටික ගොඩක් සතුටින් ඉන්නේ ස්තුතියි ළමයි ටික

    • @prettygirl-gy8mz
      @prettygirl-gy8mz ปีที่แล้ว +19

      Deneth Akarasha

    • @hansadineth3431
      @hansadineth3431 ปีที่แล้ว +2

      Anith ekkenath හීන ගේන කුමාරියේ එකේ ඉන්න කෙනෙක් ❤️🤟

  • @kasunwijesinghe5365
    @kasunwijesinghe5365 ปีที่แล้ว +144

    Noticed one thing that he has brothers, not friends❤

  • @narayanamadhu675
    @narayanamadhu675 ปีที่แล้ว +335

    මේවගේ කොල්ලන්ට කොහෙ ගියත් හරියන්න ඕනී මම නම් මේවගේ අයට හදවතින්ම සුභ පතනවා

  • @Nextschool23
    @Nextschool23 ปีที่แล้ว +9

    ජිවිතේ වරදින්නැ ඔයාගේ.. මගේත් අම්මටයි තාත්තටයි කතා කරන්න බෑ.. ඇහෙන්නැ නෑ.. ඒත් ඒ දෙන්නා මගේ ජිවිතේට ලොකු හයියක්.. එයාලා ආසම මං හොඳට ඉගෙන ගන්නවාබලන්න.. මං අද ඒ සතුට එයාලට දුන්නා.. අද මං උපාධිධාරිනයක්. ඉතින් මං ඔයාටත් කියනනේ යන්න ඉස්සරහටම.. එයාලට ඒ සතුට දෙන්න පුළුවන් අනිවාර්යයෙන් ඔයාට.. යාළුවෝ කියපු නිසා බැලුවා.. ඇත්තටම අවංකවම ආඩම්බරයි ඔයා ගැන.. congratulations dr 😍😍❤️❤️😘😘

  • @hasavlog
    @hasavlog ปีที่แล้ว +339

    හදවත මොහොතකට සංවේදී කළ තරඟකරුවෙක්. අඩුපාඩු හදාගෙන හොඳ ගමනක් යමු. ජය වේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sagarikailangarathna9575
    @sagarikailangarathna9575 ปีที่แล้ว +280

    කදුළු නවත්වන්න බැරිඋනා ❤️
    ඒ යාලුවො තමයි යාලුවො. එකෙක්ට හරියද්දි පට්ටෙටම සතුටුයි උන්ටත්

    • @wanidu230
      @wanidu230 ปีที่แล้ว +1

      🤣

    • @geethikapriyadarshani996
      @geethikapriyadarshani996 ปีที่แล้ว +14

      ඔව් හරියනකොට සතුටු වෙන යාලුවො හරිම අඩුයි . දැක්කද ඒ මූනවල් වල සතුට පිරිල .

    • @gihanuduwanage7775
      @gihanuduwanage7775 ปีที่แล้ว +2

      Matah

    • @chathurangadharmapiya4235
      @chathurangadharmapiya4235 ปีที่แล้ว +1

      Adua yako

  • @dilasongs...7329
    @dilasongs...7329 ปีที่แล้ว +55

    මේ දේ දැකලා ඇඩුනේ නැත්නම් ඒ හිත ගලක් 🥺🥺🥺🥺 සුබ පතනවා අයියේ...

  • @dilinisakunthala8446
    @dilinisakunthala8446 ปีที่แล้ว +162

    එයාට ඉන්නව එයාගෙ කතාව කියද්දි කඳුලු එන යාලුවො . ♥️😫💝

  • @kakkibaba1217
    @kakkibaba1217 ปีที่แล้ว +77

    මේ කොල්ලගේ ඩාන්ස් එක මම කීපාරක් නම් බැලුවද!! එපා වෙන්නේම නෑ නේ. Top class dance එකක්

  • @pasindualoka
    @pasindualoka ปีที่แล้ว +34

    දෙනෙත් ආකර්ෂ හා විහග ජනප්‍රිය දෙන්නෙක් වෙලා යාලුවාට දෙන සපෝර්ට් එක සුපිරි 👌 වැරදි පැත්තට අත දෙන යාලුවෝ අතරේ මේ වගේ යාලුවෝ ලබන්න ඔයා වාසනාවන්තයි🤝 අනික දෙමාපියන්ගේ සතුට වෙනුවෙන් දෙයක් කරා කියන්නේ ඒ ගැන ආඩම්බරයක් සහෝදරයා 👌ඉදිරි තරගවටවලදී සුපිරියක් බලාපොරොත්තු වෙනවා 👊 ඔබට ජය 🤝🤝🤝

  • @sandyasembakuttige2566
    @sandyasembakuttige2566 ปีที่แล้ว +134

    මේ දරුවාට කවරදාකවත් වරදින්නේ නැහැ දෙමාපිය සතුට හදවතින්ම සතුටු කරන විදියට සතුටු කදූළු ගලාගෙන යනවා පුතා තෝරා ගත් විනිසුරුවන් දෙදෙනාම ඉතාමත් වැදගත් අය ඉදිරි ගමන සුබපැතුම් බුදු සරණයි

  • @gamagedona
    @gamagedona ปีที่แล้ว +86

    Voice program එකේ දැකපු සංවේදීම දර්ශනය ඔයාට වරදින්නේ නැහැ පුතේ දෙමාපියන්ට සතුට සැනසුම ගෙන දෙන කිසිම දරුවෙකුට කවදාවත්ම වරදින්නේ නැහැ ඔයාට දිගු ගමනකට මුලු හදවතින්ම සුභ පතනව 🙏🏽💯♥️

  • @Sadu-r7r
    @Sadu-r7r ปีที่แล้ว +41

    අනේ🥺 මගේ අම්මටයි තාත්තාටයි කතා කරන්නත් බැ මගේම දෙමාපියෝ වගේ good luck අයියා❤️🥺

  • @animalfrnd
    @animalfrnd ปีที่แล้ว +44

    ඇස් වලට කදුලු ආවා හොද දෙමව්පියන් යුවලක් 💞💞💞

    • @bahijkhan
      @bahijkhan ปีที่แล้ว +1

      ow bn 🥺

  • @cfdProptrader
    @cfdProptrader ปีที่แล้ว +88

    මේපාර season එකෙන් එකටම බැලුවේ මේක, ගොඩක් සතුටු වෙනවා තිලිණ ගේ dancing skills ගැන. වෙනසක් කරන්න පුතා ,Good Luck

  • @gayanidipeeka7887
    @gayanidipeeka7887 ปีที่แล้ว +24

    දෙමාපියන් ගේ සතුට පතන උතුම් බෝසත් දරුවන් හැමදාම තුනුරුවනේ ආශිර්වාදය සියලු දෙවියන් පිරිවරා රකීවි ආදරෙයි ගොඩක් පුතේ ජය ගන්න හොද දරුවෙක් වෙන්න කාගෙවත් ඇස්වහක් වදින්නෙපා මැනික 🙏🙏🙏🌼🌼🌼

  • @ahgayansanjeewa9193
    @ahgayansanjeewa9193 ปีที่แล้ว +46

    පලවෙනි පාර ආපු එකෙක් ආපහු එනකම් බලන උන් මේ කොනට....😘🥲

  • @deepanandenijayalath4595
    @deepanandenijayalath4595 ปีที่แล้ว +31

    අම්මා තාත්තා හරිම අහිංසකයි..එයාලා දෙන්නාට මේ දරැවා දෙන සතුට මහා පිනක්..ජයම පතනවා..💖💖💖💖💖💖💖

  • @geethikapriyadarshani996
    @geethikapriyadarshani996 ปีที่แล้ว +74

    අද voice නේද කියල අමතක වෙලා එකපාරම මතක් වෙලා tv එක දාද්දිම මුලින් දැක්කෙ ඔබ .ඇත්තටම හරිම දක්ශ දරුවෙක් ඔහු . සුබ පැතුම් !!

  • @lankakidskitchen
    @lankakidskitchen ปีที่แล้ว +21

    B n S , you are great. ඔයාලගේ මනුස්සකම ට හදවතින්ම ගරු කරනවා.

  • @thilinamadusanka2759
    @thilinamadusanka2759 ปีที่แล้ว +107

    හඳවත සංවේදි නොව්නනම් තමා ගැටලුව. කොල්ලා අම්මගෙ තාත්තගෙ හීන දකින්න වෙහෙසෙන උබට ජය වේවා. අඩුපාඩු හදාගෙන ඉදිරියට යමු. බුදු සරණයි

  • @shanemanoharaofficial1184
    @shanemanoharaofficial1184 ปีที่แล้ว +19

    ඔබගේ ප්‍රාර්ථනයන් එලෙසම ඉටුවේවා කියලා ප්‍රාර්ථනා කරනවා...❤️ගුණවන්ත දෙමව්පියන්ට දාව යහපත් වාසනවන්ත පුතෙක්..හදවතින්ම සුභ පතනවා..💙

  • @bhagya_0046
    @bhagya_0046 ปีที่แล้ว +118

    කදුලුත් ආවා..එයාගෙ high pitch තමා අවුල..නැත්නම් voice මරු..අහන් ඉන්න ආස හිතෙනවා..ඉස්සරහට හදලා ගනියි BnS ලා..🥺🥰

  • @VexeroizeVEVO
    @VexeroizeVEVO ปีที่แล้ว +50

    දෙමවුපියන්ගේ සතුට වෙනුවෙන් දේවල් කරන කෙනාට කොහෙත්ම වරදින්නේ නෑ.සුබපැතුම් මල්ලී 💖🤗

  • @harshanilupul7548
    @harshanilupul7548 ปีที่แล้ว +43

    දවසක උතුරන්නම හරියන්න ඕනේ....❤️❤️🙏....යලුවෝ සෙට් එක නම්...සුපිරි❤️❤️

  • @PATHIRANAVOICE
    @PATHIRANAVOICE ปีที่แล้ว +32

    මේ ස්වභාවදහම උදව් කරනවා ඔබට..ඒ නිසාමයි කෝචර්ස්ලා හැරුණේ..ඔයාගෙ හැකියාව අහිංසක අවංකකම නිසාම වෙන්න ඇති.. යහපත් දරුවෙක් බව පේනවා...ඉදිරියෙන් ඉදිරියට යන්න සුභ පැතුම්! ඇස් වහක් කටවහක් නොවැදේවා!

  • @senunishalya5177
    @senunishalya5177 ปีที่แล้ว +59

    එයාගෙ දෙමව්පියන් දෙදෙනා ගොඩාක් සතුටු උනා🥺all the best aiye❤️

  • @shanikanishadi5935
    @shanikanishadi5935 ปีที่แล้ว +49

    අම්මලා තාත්තලා සතුටු කරන දරුවන්ට කවදාවත් වරදින් නෑ. ඉදිරියටම යන්න ශක්තිය ධෛර්ය ලැබේවා සහෝදරයා. Best of luck!

  • @chandranifernando2622
    @chandranifernando2622 ปีที่แล้ว +76

    මේ නැටුම කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ😘,අම්මා ,තාත්තා ගැන කියද්දි දුක හිතුනා.😢❤️👍

  • @hirubagya4115
    @hirubagya4115 ปีที่แล้ว +4

    දෙමව්පියන්ට මුල්තැන දෙන දරුවෙක්ට කවදාවත් වරදින්නෙ නැ....නිහතමානි කොල්ලෙක්...හයියක් වෙන යාලුවො ටිකක්...විශ්වය ආශිර්වාද කරයි ඔයාට හැමදෙයින්ම ජිවිතෙ දිනන්න..🙏💙

  • @dilharafernando6625
    @dilharafernando6625 ปีที่แล้ว +60

    Stage එකට එන්න කියද්දි ඒ තාත්තාගේ හැගීම් මූනෙන් පෙනුනා ,🥺🥺

  • @chamilashanthi2128
    @chamilashanthi2128 ปีที่แล้ว +13

    දෙනෙත් ද ඒ හිටියෙ..?🤔 කොහොම වුනත් මල්ලි ඹයාට දිගු ගමනක් යන්න සුභ පතනවා..☝️❤️❤️❤️🙏

  • @yasaswijesundara7880
    @yasaswijesundara7880 ปีที่แล้ว +87

    තිලිණ මල්ලි..එදා මගෙ engagement එක වෙලාවෙ උඹ ගැන මම අනිත් අයට කියනකොට ඇත්තටම සමහරු ඒ ගැන ලොකුවට හිතන්න නැතුව ඇති..කොහොම හරි ඒ හැමෝගෙම ඇස් වලට කඳුලක් ගේන්න උඹට අද පුලුවන් උනා.." අයියා ,මට එදා පොඩ්ඩක් pitching out ගියා මගෙ අසනීපෙත් එක්ක" කියල උඹ මට කියද්දිම මට ලොකු දුකක් ආවා..ඒත් උඹ dance එකකුත් කරා කිව්වම එකෙන් ම උඹ ගොඩ කියල මම දැනගත්තා...❤❤❤🥰🥰🥰 ..පවුලේ හැමෝම උඹට හදවතින් ම සුබ පතනවා. Battle round එකේ දී අපි ආයෙම හම්බුවෙමු...උඹට ජය❤️

    • @sithuharshani934
      @sithuharshani934 ปีที่แล้ว

      ❤️❤️

    • @upekshawijesundara8081
      @upekshawijesundara8081 ปีที่แล้ว +2

      අපේ ආඩම්බරය ජයම වේවා මගේ මල්ලීයෝ...ඔයා මුලින්ම් මේක කියද්දී බලනකන් ඉවසිල්ලක් තිබුනේ නෑ..වරදීන්නේ නෑ පැටියෝ ජයම් වෙන්න ඕනේ අපි හැමෝගෙම ආශිර්වාදය ඔයාට තියනවා..❤️😍

    • @mistycottage9558
      @mistycottage9558 ปีที่แล้ว +2

      රෙස්පෙක්ට්

    • @upekawijesundara6971
      @upekawijesundara6971 ปีที่แล้ว +2

      ඇත්තටම සතුටුයි මල්ලියෝ ඔයාගේ දක්ශතා ගැන අපි හොදටම දන්නවා ..අපේ පවුලට ඔයා ආඩම්බරයක් ..ආදරෙයි

  • @RAVIWEDIKKARA57805
    @RAVIWEDIKKARA57805 ปีที่แล้ว +18

    මම දැකපු හොඳම දවසක්.
    අපි මේවා හැමදාමත් දැක්කේ පිට රට..
    ඒත් මේ දේවල් මෙහෙම හරි ලංකාවේ වෙන එක ගැන හදවතින්ම සතුටුයි..
    🖤🖤🖤🙏🙏🙏

  • @donachamila6651
    @donachamila6651 ปีที่แล้ว +73

    පුදුමාකාර සංවේදීනීය අවස්තාවක් ..ඉදිරියටම යන්න හැකිවේවා ඔබට...දෙමාපියන් දෙපලට උතුම් නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා ..බුදුසරනයි 🙏❤❤❤❤❤❤

  • @punsanda..3446
    @punsanda..3446 ปีที่แล้ว +40

    මිනිස්සු හම්බ කරපු දරුවෙක් . සුබ පැතුම් පුතේ...💓💓💓

  • @cookwithme2778
    @cookwithme2778 ปีที่แล้ว +81

    සියල්ලම සර්ව සම්පුර්ණ තියන දෙමව්පියන් ඉන්න තරඟකරුවන් අද හිටියේ.ඒ අතර උබ විශේෂයි . චේතනාවම සුපිරි . අඩුපාඩු හදන් ඉදිරියටම ගිහින් කවුරුත් කථා වෙන්නේ නැති කවුරුත් ගනන් ගන්නේ නැති ඒ මිනිස්සු වෙනුවෙන් දෙයක් කරපන් ❤

  • @නිශ්-ඥ4ෆ
    @නිශ්-ඥ4ෆ ปีที่แล้ว +22

    කියන්න වචන නෑ ඒක ගැන ❤️🥰 හොඳ යාලුවො ටිකක්, හොඳ දෙමව්පියන් දෙපලක්, හොඳ කෝචස්ලා මඩුල්ලක් හම්බ උනු එක ඔයාගේ ගමන ශක්තිමත් කිරීමට මහඟු අඩිතාලමක් 😍❤️🥂🎊️ ඔබට ජය ❤️

  • @Storywithasa
    @Storywithasa ปีที่แล้ว +33

    මයිකල් ජැක්සන් කෙනෙක් වෙන්න පුලුවන් අනාගතේ ❤️

  • @sandilminrutha
    @sandilminrutha ปีที่แล้ว +52

    දෙනෙත් ආකර්ශව හොදටම highlight කළා❤️😂

  • @shashainnirmana4695
    @shashainnirmana4695 ปีที่แล้ว +57

    චේතනාව පිරිසිඳුයි අනිවාර්යයෙන්ම හරියන්නම ඕනා කොල්ලෙක් ❤

  • @chamiladarshani4992
    @chamiladarshani4992 ปีที่แล้ว +17

    🥺🥺🥺ඒ අම්මායි තාත්තයි....අම්මගෙ ලස්සන...ඇයි දෙය්යනේ කතා කරන්න බැරි උනේ...තරුණ කාලෙ කොච්චර පසු තැවුනත් දැන් ලස්සන ළමයි දෙන්නෙක් ඉන්නව...දක්ෂ...ඒ අම්මගෙය් තාත්තගෙයි ප්‍රාර්තනාව ඒ විදියටම ඉශ්ට වෙන්න ඕන🥰🥰🥰

  • @anneperera1684
    @anneperera1684 ปีที่แล้ว +34

    දෙමව්පියන් සතුටු නරනවා කියන්නෙ පුතේ ඊටවඩා පිනක් තවත් නෑ .. නිහතමානි, දක්ෂ , විනිසුරු මඩුල්ලකගේ ඇගයීම්, මඟ පෙන්වීම්,සහ ආශිර්වාදය මත දිගු ගමනක් යන්නට සුබ පතනවා 👍👍🙏 ✝️

  • @chameeherath5302
    @chameeherath5302 ปีที่แล้ว +50

    උමාරියා භාතිය සන්තුෂ් කියන්නෙ හදවත හොද මනුස්සයන්. ඒ කියන දේවල් කියන්නෙ හදවතිමයි. වැඩසටහන සිරසට ඕනි විදියට කරත් කියන්නෙ හදවතිමයි. ඉදිරියටම යන්න මල්ලී . 👍

  • @Madhawa.Rathnasiri
    @Madhawa.Rathnasiri ปีที่แล้ว +137

    පට්ටම යාලුවෝ සෙට් එකක් ඉන්නේ 💪
    සුභ පැතුම් ❤️

    • @jinidimanodya6661
      @jinidimanodya6661 ปีที่แล้ว +11

      දෙනෙත් ආකර්ශ යි තවත් නළුවෙකුයි ඉන්නවා නේ

    • @sithuharshani934
      @sithuharshani934 ปีที่แล้ว +8

      වැඩි පුරම පෙන්නපු දෙන්නා ජනප්‍රිය දෙන්නෙක්

    • @Madhawa.Rathnasiri
      @Madhawa.Rathnasiri ปีที่แล้ว

      @@jinidimanodya6661 ඔව් ❤️

  • @herathchandra4082
    @herathchandra4082 ปีที่แล้ว +20

    පුතාට සියලුම දෙනාගේ ආදරය ලැබුණ good luck !!!🌷💎👌☺️ ඒ වගේම පුතා හරිම වාසනාවන්තයි ඒ වගේ හිත හොඳ යාලුවො ටිකක් ලැබෙන්න තරම් 👍☺️ සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය ලැබේවා හැමදාමත් ඔබලා හැමෝටම පුතේ !!! 🙏

  • @apsarasandali9561
    @apsarasandali9561 ปีที่แล้ว +70

    මගෙ අම්මටයි තාත්තටයි මාව හම්බ වෙලා තින්නෙ ගොඩක් වයස ගිහින් . ඒ හැගීම එක්ක මේක දැක්කම මට ඇඩුනා. මගෙ අම්මටයි තාත්තටයි ත් දවසක සතුටු කදුලු ගේනො 🥺

  • @pushpakumara3195
    @pushpakumara3195 ปีที่แล้ว +39

    පුතාගෙ ගායනයත් නර්තනයන්
    සහ කෝචශ්ලත් මාර මාර පට්ට+
    යාළුවොත්❤️❤️❤️❤️❤️👏👏👏

  • @Sandaruwandananjaya70
    @Sandaruwandananjaya70 ปีที่แล้ว +31

    හදවතට වැදුනා ❤️🥺
    ඒ අහිංසක අම්මා තාත්තාට අහන්න බැරි උනාට. ඔයාගේ සතුට දැකලා ගොඩාක් සතුටු වෙන්න ඈතී ❤️❤️❤️🥺........ ප්‍රේක්ශකයෝ අනිවාර්යයෙන් ඉදියි ඔයාව ඉස්සරහාටම අරන් යන්න. බුදුසරණයි

  • @ගිහාන්..x
    @ගිහාන්..x ปีที่แล้ว +6

    දුස්ස්‍යන්ත් වීරමන්ඩ් ඉස්සර මයිකල් ජැක්සන් ට මාර ආසයී ඒ ඩාන්ස් ...මතක කාටද ගායිස් 😘😘😘

  • @Kknkk731
    @Kknkk731 ปีที่แล้ว +77

    Audience එකේ යාලුවන්ට හදවතින්ම ප්‍රණාමය ! 🙏❤️

    • @sithuharshani934
      @sithuharshani934 ปีที่แล้ว +7

      ඒ යාලුවොත් සෙල්ලම් අය නෙමෙයි ..සුපිරි dancers ලා..වැඩි පුරම පෙන්නපු දෙන්නා ප්‍රසිද්ධයි

  • @maheshasenanayake6013
    @maheshasenanayake6013 ปีที่แล้ว +11

    යාලුවන්ගේ back up එක නම් මාරයි. All the best Putha

  • @Hirushanachintha
    @Hirushanachintha ปีที่แล้ว +13

    මේක mute කරල earphone එකක් ගහල සද්ද මුකුත්ම නැති වෙලාවක අහල බලන්න .. ඒ දෙමව්පියන්ට 😢😢

  • @nadeekaedirisinha3781
    @nadeekaedirisinha3781 ปีที่แล้ว +5

    කොතනක වත් නුබට වරදින්නේ නෑ මල්ලියේ ....දෙමාපියන්ට දෙන සතුටම නුබව රජෙක් කරයි දවසක ,දරුවෝ අඩුයි අද නුබ වගේ 😍😍

  • @tharushadeshan8948
    @tharushadeshan8948 ปีที่แล้ว +52

    මගෙ යාලුවෝ සෙට් එක කියලා audience එක පෙන්නද්දි එතන හිටපු අයගෙන් කෙනෙක් Hiru Super Dance Season 2 දෙනෙත් ආකර්ශ කියල හිතෙන්නෙ මට විතරද
    * සුභ පැතුම් අයියේ.තරගයේ ඉදිරියටම යන්න ලැබේවා..💙💙💙

    • @Hiruni..M..838
      @Hiruni..M..838 ปีที่แล้ว +3

      ඔව් නේද . මාත් දැක්කෙ දෙනෙත් වගේ.... එයාද දන්නෑ ඒ........

    • @tharushadeshan8948
      @tharushadeshan8948 ปีที่แล้ว +2

      @@Hiruni..M..838 එයා වෙන්න ඕනි.දැක්ක විදිහට නම්

    • @Hiruni..M..838
      @Hiruni..M..838 ปีที่แล้ว +2

      @@tharushadeshan8948 හ්ම් ☺️

    • @kethminimunasinghe
      @kethminimunasinghe ปีที่แล้ว +3

      දෙනත් තමයි. ආයේ එහා පැත්තේ හිටියෙත් හිරු එකේ අර ළමයි 7 දෙනෙක්නින්න Drama එකේ Boy

    • @AkKavi-ru6qu
      @AkKavi-ru6qu ปีที่แล้ว +3

      තව සිහින ගෙනෙන කුමාරියේ එකේ ලමයෙකුත් ඉන්නව වගේ නේද🤔

  • @sandini8991
    @sandini8991 ปีที่แล้ว +6

    මේ වගේ දෙමව්පියන් ඉන්න සමහර දරුවො ලැජ්ජයි එයාලගෙ දෙමව්පියන් තැනකට එක්කන් යන්න.ඒත් ඔයා ඒ දෙන්න ලෝකෙටම පෙන්නුවා.ඒ අම්ම තාත්තට දුන්න සතුටම ඇති පුතේ ඔයාට.ඒ වගේම නංගියා.එයාත් ගොඩක් අම්ම තාත්තට ආදරේ බව දැක්ක.අනික යාලුවො සෙට් එක.කෝච්ල හැරෙනකොට යාලුවන්ගෙ මූනු වලට ආපු සතුට හරි අවංකයි පුතේ.එහෙම යාලුවො ලබන්නත් ඔයා ගොඩක් වාසනාවන්තයි.ජයෙන් ජයම වේවා කියල සුභ පතනවා.

  • @thanujakumari811
    @thanujakumari811 ปีที่แล้ว +21

    කොල්ලට හොඳ යාළුවෝ සෙට් එකක් ඉන්න පාටයි

  • @Dj_imalka
    @Dj_imalka ปีที่แล้ว +42

    දවසක singing වලට වඩා Dancing වලින් ගමනක් යන කෙනෙක් sure.. 👌❤

  • @lithininethma7501
    @lithininethma7501 ปีที่แล้ว +15

    ජීවිතේ ගොඩාක් ඉස්සරහට යන්න ඕනෙ කෙනෙක්..😍බුදු සරණයි ඔයාට...🙏ජයෙන් ජයම වෙන්න ඕනෙ සහෝදරයා

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 ปีที่แล้ว +31

    හරිම ලස්සනයි පුතේ..ඇස්වලට කඳුළු ආවා .ඉදිරියට ම යන්න වාසනාව ලැබේවා !!අපූරුයි .❤️

  • @jenydisa6631
    @jenydisa6631 ปีที่แล้ว +7

    කදුළු අතරින් බැලුවේ...ජයවේවා..දෙමාපියන්ගේ හිත් සතුටු කරන දරුවෝ ලෝකේම දිනනවා..ජයවේවා..!💪🙏🙏

  • @herathchandra4082
    @herathchandra4082 ปีที่แล้ว +22

    වාසනාවන්ත දරුවෙක් සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය ලැබී ඔබලාගේ සියලුම බලාපොරොත්තු ඉෂ්ට වේවා !!! Al the best පුතා 👍💎👏👏👏

  • @deepanandenijayalath4595
    @deepanandenijayalath4595 ปีที่แล้ว +12

    මරැ සුපිරි පින්වත් යාලුවො එදරැවාගේ වාසනාවට ලැබිලා ඉන්නවා..

  • @adithyawijerathna1450
    @adithyawijerathna1450 ปีที่แล้ว +7

    ඒකනම් ගින්දර වගේ අයියේ සුපිරියි....ඔයා හරිම දක්ෂයි අයියේ...ඔයාට යාලුකමටත් වඩා එහා ගිය සහෝදර බැඳීමක් තියන හොඳ යාළුවෝ ටිකක් ඉන්නවා..එයාලා ඔයාට තමන්ගේම සහෝදරයෝ වගේ සපෝට් කරේ...ඔයාට අනිවරෙන් හොඳ ගමනක් යන්න පුළුවන් අයියේ.....

  • @rukshanbotheju
    @rukshanbotheju ปีที่แล้ว +48

    Congratulations මචන්. ❤ ධර්මරාජයට ආඩම්බරයක් 🇱🇻

  • @vinodyamadavi6137
    @vinodyamadavi6137 ปีที่แล้ว +8

    යාලුවෝ ටික 🥺❤️ ඒම යාලුවෝ හැමෝටම හම්බෙන්නේ නෑ ❤️ congratulations brdh ❤️

  • @methu5172
    @methu5172 ปีที่แล้ว +4

    අනේ ඇත්තටම ඇඩුනා 🥺💔 ඔයාට ඉස්සරහටම යන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්තනා කරනවා අයියා ❤️

  • @t.n.travel6536
    @t.n.travel6536 ปีที่แล้ว +23

    ❤️❤️ අම්මා තාත්තාට කොචර ආඩම්බරයක් ද මේ වගේ උතුම් දායාදයක් ගුන යගපත් දරුවේක මේ ලොවට දුන්න එකම්.ගැන 😍

  • @vasithagunaratne5303
    @vasithagunaratne5303 ปีที่แล้ว +36

    සුබ පැතුම් පුතේ! ඔයාගෙ අම්මා තාත්තා ගැන ගොඩක් ආඩම්බරයි මේ වගේ පුතෙක් හැදුවට

  • @dulshivimalarathne.7765
    @dulshivimalarathne.7765 ปีที่แล้ว +10

    මේ..පුතාගෙ කතාව meetha කාලයකදී මම දුටු සංවේදී ම..කතාවi...ඒවාගෙම පුතාගෙ..friends la..හරිම හොඳ ළමයින්..ඔහුට සහාය දක්වන සියලු දෙනාටම ස්තුතියි .

  • @rasangipathirana9021
    @rasangipathirana9021 ปีที่แล้ว +22

    අනිවාරෙන් ඩාන්සින් කම්පිටිශන් එකකටත් යන්න සහෝදරයා........හොඳ යාළුවෙක් සෙට් එකක් ඉන්නවා.....♥️ තියන attitude එකටනම් එකෙන්ම රෙස්පෙක්ට්.....අම්මටයි තාත්තටයි දෙන්න තියන ඉහළම සතුට දීලා බන් උබ.....මරු....ඔයා හිතන විදිහේ අම්මට තාත්තට තේරුම් ගන්න පුළුවන් විදිහේ සින්දුවක් කරන්න පුළුවන් වෙන්න කියලා පතනවා දක්ශයෝ...මේ ඉන්නේ චාමික වගේම තවත් උනන්දු යකෙක්...♥️

  • @ashananuruddha2408
    @ashananuruddha2408 ปีที่แล้ว +18

    අඩෝ කදුලු පිරුනා කොල්ලෝ..❤️❤️❤️❤️ ඉස්සරහටම යමූ.. තෙරුවන් සරනයි....❤️❤️❤️❤️

  • @pramithprasanna465
    @pramithprasanna465 ปีที่แล้ว +20

    ජිවිතයේ මුල අමතක නොකල ඔබට මෙි ගමන යන්න හදවතින්ම සුභ පතනවා තෙරැවන් සරනයි

  • @Sith-i3m
    @Sith-i3m ปีที่แล้ว +11

    Congratulations 🥰 සිහින ගෙනෙන් කුමාරයෝ එකේ ඉන්න අර කොල්ලත් ඉන්නවා දෙනෙතුත් ඉන්නවානේ 🥰

  • @charithavimu7450
    @charithavimu7450 ปีที่แล้ว +26

    ගේමක් ගහපන් මචන්... Congratulations 🎉🎉🎉❤❤❤ අපි ඉන්නවා ඔයත් එක්ක

    • @charithavimu7450
      @charithavimu7450 ปีที่แล้ว

      ඕනම help එකක් ඉල්ලන්න සහෝදරයා දෙපාරක් හිතන්න එපා.. ඕන දෙයක් කරනවා ❤❤❤❤❤❤

  • @dilashasdiary
    @dilashasdiary ปีที่แล้ว +23

    අම්මෝ අඬන එක නවත්තගන්න බෑ..කෝච්ලා හැමෝම ඒ කරපු දේ නියමයි..❤️❤️

    • @nandawathidissanayake9408
      @nandawathidissanayake9408 ปีที่แล้ว

      පුතේ ආදරයෙන් දෙමාපියන් ට ගෞරව කරන ඔයාට වරදින්නේ නැහැ කිසිම දිනෙක......

  • @respect-su6uu
    @respect-su6uu ปีที่แล้ว +29

    ට්‍රෙන්ඩින් යනවා කියන අය කෝ ❤❤❤

  • @lakshithaudayakumara2121
    @lakshithaudayakumara2121 ปีที่แล้ว +3

    අම්මා තාත්තා සතුටු කරන්න ඔය යන ගමන ඉස්සරහටම යන්න පුලුවන් වෙන්න කියලා සුබපතනවා සහෝදරයා ❤️‍🩹✊🌍

  • @nithyamadhubashini3843
    @nithyamadhubashini3843 ปีที่แล้ว +24

    සුපිරි යාලුවෝ ටිකක්..❤️❤️ හොද පුතෙක්..ඉදිරියටම යන්න ජය

  • @g.kg.6180
    @g.kg.6180 ปีที่แล้ว +18

    ඔයාගෙ ගමනට හයියක් වෙන්න හොඳ යාළුවෝ ටිකක් ඉන්නවා... ♥️ ඉදිරියට ම යන්න... ජය♥️😌

  • @shanikarunathilaka1067
    @shanikarunathilaka1067 ปีที่แล้ว +15

    ගොඩක් සංවේදී දෙයක්... ඉදිරියටම යන්න සහෝදරයා 💕🌹🤛🤛

  • @nnnnn9897
    @nnnnn9897 ปีที่แล้ว +2

    අම්මා,තාත්ත,පවුලෙ අය ගැන හිතන ඔයාට කවදාවත් වරදින්නේ නැහැ මල්ලි...ඒ වගේමයි ඔයාගෙ යාලුවො ටිකත්...අද ඔහොම යාලුවො හොයන්නත් අමාරුයි... හැමෝම ඉන්නෙ තමන්ගෙ වාසියට...ඒත් ඔයා හරි වාසනාවන්තයි... ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මුළු හදවතින්ම 💐💐💐💐💐🔥🔥🔥🔥🔥🔥💓💓💓💓💓💓💓

  • @charika1097
    @charika1097 ปีที่แล้ว +21

    දෙමව්පියන් වෙනුවෙන් ඒ කරන්න ඉන්න දේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනාවා

  • @chaniratnayake467
    @chaniratnayake467 ปีที่แล้ว +2

    ඇත්තටම එයාව මේ තත්වෙට ගෙවාපු දෙමාපියන්ට ගොඩක් පිං

  • @kumarikumari8346
    @kumarikumari8346 ปีที่แล้ว +20

    නියමයි පුතා ජයා වෙිවා බුදුසරණයි දෙවියන්ගේ පිහිටි ලැබේ වෙිවා 🇱🇰🇰🇼🇱🇰🇰🇼♥️♥️😪😪

  • @anushka88w61
    @anushka88w61 ปีที่แล้ว +13

    Good decision මල්ලී.. BNS කියන්නේ හරිම නිහතමානී දෙන්නෙක්.. ඔයාට එයාලා එක්ක හොද ගමනක් යන්න පුලුවන් .. අනිවාර්යයෙන් තාත්තා ගේ ඉල්ලීමත් ඉටු කරාවී.. සුබ පැතුම් හදවතින් ම.. ❤️

  • @dilrukshanjayanathperera5126
    @dilrukshanjayanathperera5126 ปีที่แล้ว +22

    දෙමාපියන්ගේ සතුට වෙනුවෙන් ජිවිතය ජයගන්න හදන පුතා ❤️❤️❤️ ඔබට ජයෙන් ජයම වේවා...සහොදරයා

  • @hansi705
    @hansi705 ปีที่แล้ว +2

    ඔයාට කවදාවත් වරදින්නේ නෑ අයියෙ... හදවතින්ම සුබ පතනවා ඉස්සරහට යන්න 🥰✨ බුදු සරණයි ඔයාල හැමෝටම 🌹
    දැක්ක සුපිරිම කෝචස් ලා ටික ❤️❤️