Dakapu Nethi Heena (දැකපු නැති හීන) | Tele Movie | Sirasa TV
ฝัง
- เผยแพร่เมื่อ 22 ม.ค. 2025
- ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#SirasaTV #ThePeoplesChannel #lka
ආසාවෙන් නෙවෙයි බලන්න පටන් ගත්තෙ. නමුත් බලනකොට තමයි වැටහෙන්නෙ මෙකෙන් දෙන ආදර්ශය. ඇත්තටම ගොඩක් දෙවල් ජීවිතේට ගන්න පුලුවන් film එකක්
මෙයාලාගෙ දෙබස් හරිම normal ..script එකකට කියනවා කියලා හිතන්නවත් බැහැ..ඇත්තටම ලස්සනයි.තප්පරයක්වත් skipකරන්නේ නැතුව බැලුවා❤❤
විවාහ වෙලා පවුල් ජීවිතේ ගත කරන අයට සහ ,
අලුතෙන් සම්බන්දයක් පටන් ගන්න යන අයටත් හොද ආදර්ශයක් දෙනව.......
ස්තූතියි 🙏
ශනූ දැකලා බලන්න ආවෙ..
අවුරුදු ගානක ඉදලා මම ශනූස් ෆෑන් ❤
මමත් දෙවැනි ඉනිමේ ඉඳලා...
ඒත් ඉතින් එයාව
.....
.ඉනිමෙන් හලලා දැම්මා.
මමත් ඉනිමෙන් අයින් වුණා.
👇
ඒ ඔට්ටපාල්ල තාමත් තියෙනවා ලු
මාත්
මෙකෙ හැමොම තමන්ට දිපු චරිත හොදට රගපානව පිරිමි ගැහැනියෙක්ගෙ ප්‍රස්නයක් දැනගත්තාම එක පිරිමි පොයොජනයට ගන්නවා
ප්‍රශ්න යාලුවන්ටවත් කියන්න හොඳ නෑ.. එයා තව කෙනෙකුට කියනවා ... රුක්ශාන් ඒකෙන් නේ ප්‍රයෝජන ගන්න හදන්නේ...
අති විශිෂ්ඨ නිර්මාණයක්. චරිත 4ම ඉතාමත් දක්ෂයි. උපේක්ෂාගේ රංගනය අති විශිෂ්ඨයි. නිර්මාණ සංකල්පයත් අති විශිෂ්ඨයි. මේ වගේ නිර්මාණයක් සමාජගත කරන්න දායක උනු සැමට ස්තූතියි ❤
කාලෙකින් බලපු ලස්සන ආදර්ශමත් ඩ්‍රාම එකක්.❤ ශනූ ඇන්ඩ් උපේක්ෂා සුපර් ඇක්ට්‍රෙස්.😊
චරිත 4 ක් ඇතුලේ ලස්සන කතාවක්.... හැමෝම මරු... ශනුද්‍රි ,උපේක්ෂා සුපර් ඇක්ටින්....
Harima lassanie attha
හරිම ලස්සන කාලෝචිත කතාවක් ශනු,උපේකාacting supperb🌹
උපේක්ෂා රඟපාන්නෙ නෑ අප්පෙ,ඒ චරිතෙ ඇතුලෙ ජීවත් වෙනවා,කිසිම බරක් නැතුව මාර ස්වාභාවිකව ජීවත් වෙනවා,ඒක මරු ඇත්තටම ❤
Very true harima lassanie
❤❤❤❤
Ou aththa
ඇත්තටම ඇත්ත
Hmm
යසස් මාර හොද චරිතයක් බුදුසරණයි 🌹🌹
"""ජීවිතයම සතු එකම සුවේ
හී සර පහරක වෙළෙනු පෙනේ
මේ ළොව මා සතු ඈ සතු ඒ නෙතු
අසල්වාසියකු සොයනු දැනේ..."""""
ලස්සන වටින කථාවක් .ආදරය සොයන්න කැමති දේ හොයන්න ගිහින් අද කාලේ ගැහැණිය ගොඩාක්ම අසරණ වෙනවා
මේකටනම් කමෙන්ට් එකක් දාන්නම හිතුනා❤
කතාව බලන්න කලින් හැමදාම මං බලන්නෙ ඒකට තියෙන කමෙන්ට්.
හුගක් අය රුක්ශාන් වැරදී යසස් වගේ කෙනෙක් හොයාගන්න කියලා තිබුනා.ඒත් රුක්ෂාන් වගේ අයට අවස්තාව දුන්නෙ යසස් වගේ අය කියලා හැමෝටම අමතක වෙලා තිබුනා🙏👍ඇත්තටම වටින කතාවක් 💓
Aniwarenma
අනිවාර්යයෙන් ඒක ඇත්ත ...ගෑනියක්ට දැනෙන්න ආදරෙ කරන්න දන්නෙ නැති ගස් ගල් වගෙ මිනිස්සු නිසයි...රුක්ශාන්ලවගෙ ආදරෙ පෙන්වන පිරිමින්ගෙන් හරි ආදරෙ හොයන්නෙ ගැහැණු .....මිනිස්සු ජීවත් වෙන්නෙ ආදරෙත් එක්ක එකගයි ඒ කමෙන්ට් එකට නම්......
Mmmmm yasas ehm un nisa rukshan awe
Eththami yasas wage minissu nisa rukashan wage minissunta genu rewatenawa,,,,,,boru sobana katha walata surangana adara katha walta genu nodenima ahu wenawa,,,,,eth geniya hoyana adare eyata hari thenin lebunanam kisi welawaka rukshanla wage piriminta ahuwennee genu
සිරස tv ස්තූතියි සුන්දර ලස්සනයි film එකක් ගෙන ඒම සම්බන්ධව 👍👍👍♥️ ආදරෙයි හැමදාමත් සිරස ටීවී
මාරම ලස්සනයි ගොඩක් අර්ථ වත් ❤❤
Shanu innava dakalai baluve eth mechchra lassana vei kiyala hithuve na.shanu great ❤❤❤❤
ජීවිත 4ක්
එක් කතාවක්
ආදර්ශ ගොඩක්....🙂❤️🩹💯
ශනූව දැකලයි බැලුවේ...කියන්න ම වටිනවා උපේක්ෂා අක්කිගේ රගපෑම හරින තාත්ත්වික යි...අසායි එයා ඉන්න කොටස් බලන්න ත් ❤️
මේ කතාවේ සිදුවන කතාබහ හරි ලස්සනයි
නෙතාරා වගේ ගැහැණුත් ඕනි තරම් හොයාගන්න පුළුවන්.
හොද කතාවක්.❤
රුක්ෂාන්ට act කරන කෙනා මාරම දක්ෂයි.
තමන්ගෙම husband තරම් වෙන පිරිමියෙක් කවදාවත් තමන්ව ආරක්ෂා කරන් නෑ..
තමන්ව රකින් නෑ..
පරිස්සම් කරන් නෑ..
ආදරෙත් නෑ.. ❤
රුක්ෂාන් ලා වැඩී..
යසස්ල හරි අඩුයි ❤️
එහෙම අය මඟ හැර ගන්න එපා.. 🙏
Mtath innawa yasas kenek harima adaraneeya suwamiyek.mage lokema eya.
@@anusampath6709 1z
රුක්ෂාන් ගේ ආදරය 💜 හරිම ආකර්ෂණීයයි
Matath innawa ane ehema kenek,math eyata godak adarei
සමහරවෙලාවට අපට ඇත්තටම අදරෙකරන අයත් හම්බවෙනවා එ අය කවදාවත් අපිට නරකක් කරන්නැ
සමාජ ප්‍රශ්නයක්... ලස්සන ෆිල්ම් එකක්... විවාහක අවිවාහක කාටත් වැදගත් පණිවිඩයක් දෙන ලස්සන ෆිල්ම් එකක් 💝 ශනු හිටපු නිසා තමා බැලුවේ. උපේක්ෂාත් ආස දක්ෂ නිලියක් 💝
මෙතන ඉන්න හැමෝම කැමති රුක්ෂාන්ලට හොයන්නෙත් හිත අැතුලෙන් රුක්ෂාන්ලව , කමෙන්ට් එකට යසස්ලව හෙව්වට එ්කයි මට තේරෙන අැත්ත🍂
ඔයා කිවුවේ ඇත්තම ඇත්ත
Yes
Sooo true..
රුක්ෂාන් මිංකි වගේ අහිංසකයෝ රුක්ෂාන් වගේ රීරි යක්කුන්ට බිලි වෙනවා.
Rukshan kiyanana ekawa marunu ekama hodai.. Uuu gaanunwa alla gaththe harema kapati widiyata.. Hareeeeeeeeema lassanai kathawa.. Badapu nobadapu hamootama adarshamath kathawak.. Man harema asa naluwek tamai yasas ta hitiya natuwa.. Thank you very very much
Upeksha,Shanudri wooow live acting 😍❤
මරු චරිත ටික. ඩ්‍රාමා එකක් කියලා හිතෙන්නේම නෑ.👍
රුක්සාන්ගෙ හැටි
ඔය වගේම එකෙක් මට හම්බ වෙලා තියනව
ශනු අක්කියෝ ඔයා මාර හොද කෙනෙක් ❤️
ශනූ ඉන්නවා දැක්ක නිසයි බැලුවෙ.හරිම ලස්සන ආදර්ශමත් කතාවක් හිතට දැනුනා ඇත්තටම රුක්ශාන්ලා වගේ බොරුවට ආදරේ මවාපාන පිරිමි අතරෙ යසස් වගේ පිරිමියෙක් ලැබෙන්න වාසනාවන්ත වෙන්න ඕනි මාත් මේ කතාව බලන්න කලින් ආස උනා මාව හැම තිස්සෙම ලස්සනයි මට ආදරෙයි කියලා හැම තිස්සෙම කියනවට මගේ bf ඒත් අද තේරුම්ගත්තා වචන වලින් ආදරේ මනින්න බෑ කියලා හරිම හොද කතාවක්❤
බොළඳ හිත්
😢😮
මාර ලස්සනයි මේ කතාව.ඇත්තටම ආදරේ කරන මිනිස්සු ජීවිතයේ ගොඩක් දේවල් ඉවසනවා.කොච්චර නැටුවත් අවසානේ ඉතුරු වෙන්නේ තමන්ගේ කසාද ගෑහැනි හෝ පිරිමියා විතරයි ...එකයි අත්ත....
මං හිතන්නේ
කරුව
Upeksa acting supar..❤❤
ආදරය නිසා තමයි හැමදේම වෙන්නේ,බැදීම් ඇති නොකර ගන්නා තාක් ගැහැණු සතුටින්,ඒත් ඒ අයට ආදරය කරුණාව ඕනා,ඒත් ලැබෙන්නේ හරිම අඩුවෙන්.
ඒක ඇත්ත.
මට තේරෙන විදිහට මේ flim එකේ හොදටම act කරේ රුක්ෂාන්.... අනිත් අයත් super..... ❤️
Upeksha inn nisa baluwe❤ super 😊❤
Sirasa ai me wage katha idala hitala produce karanne😢 Niyamai meka❤
ඒකනම් අද කාලෙට ගැලපෙන මාරම වටින කතාවක්.
මාරම මාරම ලස්සනයි .ඇත්ත කතාවක්.
එක අතකින් යාලුකනුත් හරි ජරයි ලග ඉන්න අයම තමා වෙනස් වෙන්නේ 😒
ඇත්ත . අපි හැමෝට ම තියෙන ප්‍රශ්නයක් මේක .
බලපු ලස්සනම film එකක්..
Mage husbend yasas wage...mawa ආරක්ෂා කරන්නේ තාත්තා kenek wage....therum ganna amaru වුනත් e ගුප්ත බව ඇතුළේ ආදරෙයි ගොඩාක් thiyenewa..
Mageth ewage ebadare kawadawath pennanee
සම්පත් ජයවීර අති දක්ෂ ලෙස රඟපානවා...අර්ථවත් කතාවක්..මේ වගේ නාට්‍ය dan කාලෙට අවශ්‍ය.ඇත්තටම බොළඳ ඉවරයක් වෙන්නේ නැති නාට්‍ය දැන් එපා වෙලා
මට ඌව පේන්න බෑ
Best acting උපේක්ෂා 😍
ඔබත් මමත් අපි දෙන්නම ඒ සෙනග අතරෙ හිටියා 🥺 මාරම ලස්සන කතාවක්
අම්මො ඔව් රුක්ශාන්ල වගේ අය ඔනී තරම් ඉන්නවා යසස් වගේ අය අඩුයී තමා හැබැයි යසස් වගේ ඉන්න පිරිමී අරක්ශා නොකලගෙන රුක්ශාන්ලා වගේ පිරිමී හොයන්න යන බැදපු නොබැදපු සියලුම කන්තාවන්ට මෙක සුපිරි කතාවක් සමහර කන්තාවන් ඉන්නවා තමන්ගේ ස්වාමියා දෙවියෙක් වගේ ඉද්දී ජරාකම හිතට ගහපු නන්නත්තාර පිරිමී ඉහේ මුදුනේ තියාන තමන්ගේ ස්වාමියා පගන හැබැයි කතාවනම් සුපිරි ඒ වගේ කන්තාවන්ට තැන්ක් යූ සිරස ❤️🙏🙏
So true 😊
ඉදිරියටම සිරස යමු.👊👍👍
මුලදී තේරුනේ නැහැ. නිකන් බැලුවේ. හොඳ ආදර්ශ මත් කතාවක්. ❤❤
හතර දෙනාම සුපිරි...❤️❤️
නියමයි. ඇත්ත ජිවිතේ යථාර්තය මරු සරලවම සරලයි
ආදරෙන් හිත් පිරෙද්දී ලස්සන වේවි... ජීවිතේ යතාර්ථය එය වේ... සිතන්න යමක් ඊතුරු වෙව්... 🤗🤗🤗 හරි වැරැද්ද නොතෙරේවි... 🤗🤗🤗 ආදරය සොයාවි... 🤗🤗🤗
සිතන්න යමක්... දි ඊරනම විසදේවි... 🤗🤗🤗
🌹පින පව ගෙවී යන ජීවිතේ...
පින පව අලුත් වේවි...🌹
යසස්ගේ චරිතය සුපිරියටම ,, හොද ආදර්ශක්,
අදට ගැලපෙන කතාවක් .රගපෑම හරි ම තාත්විකයි.
ශනූ හින්දාමයි බැලුවේ😊
මාත්...
මාත්..ශනූ නිසාම ඇඩුණා 🥺
මාත්
මාත්
ඇත්තමයි
රුක්ෂාන්ගෙ චරිතයට රගපාන නළුවාගේ රගපෑම නම් හරිම තාත්විකයි.
මරු මරු
😂😂
@@Sandakathmini01oya a actor ge fake account eka neh 😂😂😂😂😂😂
@@mangalikaabeywickrama9052 🤔
අසරණයි මෙමා
වැරදි නෑ කලේ කිසි දිනේ
Books & women are like same if it goes to another hand it will not come back.... 😊😊😊😊😊
Lot of Ruckshans may be in this world, but we should find ppl like Yasus. 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Beautiful drama. Everyone is very talented... ❤
Ragapannama beri set eke. It's Amazing..... Sampath, Upeksha, Shanu & Rukahan .
Im watching for the 2nd time. ❤❤❤❤
Love Upeksha,'s acting. 😊😊❤❤❤
විශිෂ්ඨ නිර්මාණයක්
ලෝකයේ හැමදේම හැම කෙනාම සමාන නැහැ
ඒත් බොහොමයක් දේ ගලපා ගෙන ඉන්න හැකිනම් ගොඩාක් සුන්දරයි
ඒවගේම උපෙක්ෂාගේ රඟපෑම ඉතාම අගෙයි
මොනතරම් දක්ෂ කලාකරුවන් දේශපාලනය නැමැති ජරාවල නිසා ජනතාවගෙන් ඈත් වුනාද කියලා හිතුනහම දුක හිතෙනවා
මෑතකම සිදුවීම ජැක්සන් ඇන්තනී😢😢😢😢😢😢😢😢😢
හොඳ අදහසක් දැක්වීමක්.
භාෂාව හැසිරවීමත් අනර්ඝයි.
ස්තුතියි
රුක්ෂාන් රගපානව වගේ නෙවෙයි ඇත්ත ජීවතේ කතා කරනව වගේ අමුතුම ලස්සන ඇක්ට් එකක්
ආන්න ඒකයි. ඔයාට විතරමයි තේරුනේ
විශිෂ්ට නිර්මාණයක් ❤️🙏
Shanu akki dekka nisamai beluwe.😍❤
ලස්සනයි
අපේ ඔෆිස් වල නෑනෙ මේ මිංකිට වගේ හැමවෙලේම නිකන් ඉන්න වෙලාවක්😃😃😃
මේක සැබෑ ජීවිතේ කියලා හිතාගෙන ඉන්න
........
...........
........
.......
..... .
........... ......... ........ ......
😂😂😂😂ඔව් ඒක තමා
කියල වැඩක් නෑ .නියමයි නියමයි කාලෙකින් ආසාවෙන් බලපු move එකක් .ශනු පබා හරිම තාත්වික ව act කරනවා. හැමෝම ඒ වගේම හොදයි .මෙි වගේ නිර්මාණ තව බිහිවෙිවා.
Rukshanta ragapna naluwa once upon a time in Colombo 1e act kaka.eya mara talented ❤❤❤❤❤❤❤❤❤❤❤
ගැණු පෙරේතයෙක් මු නම් 💞අනේ manda
ආදරේ මවාපාලා හිත් වෂී කරගන්න රුක්ෂාන් වගේ මිනිස්සු හොයාගන්න ලේසි.. ඒත් එතන ඇත්ත ආදරයක් නෑ.. කෑ ගහලා නොපෙන්නුවට ඇත්ත ආදරේ තිබ්බේ ඒ නිහඩ මනුස්සයා ලඟ.. ඇත්ත යසස් වගේ අය හරිම අඩුයි.. 💔
❤❤
Aurudu ganan adare denne nathuwa nihadawa inna Yasas Harida...
හිත හොයන්නෙ ඒ මිහිර
යසස් කියන්නේ මහා ජරා සතෙක්
@@sanduniWijesinghemamath ahanne ekama thama. e nesa thama ganu wena aya gen adare hoyanne
කොහොමද මෙච්චර දරා ගන්නේ ඒ දේවල් හිනාවෙලා 😢🥺🥺
❤❤
ඇත්තටම film eka super ❤
වෙනස් විදිහෙ හොදම එකක්❤
Hoda adarshayk meka hamoma super ❤👍👍
Hema kollekma mehemada 😥😥😥 kawada wath adare karannath bayai 😥
රුක්ෂාන් ල 😪😪ලෝකෙම ඇති ඕනෑම ප්‍රශ්නයක් කෙලවර වුණා ම බනින්නේ ගෑනුන්ට 😪😪❤❤හරි ම වැදගත් කතාවක් සමාජේ ට
යසස් වගේ අය මගෑරගෙන අපි තෝරගන්නෙ රුක්ශාන් වගේ මිනිස්සු.🙂
යසස් වගේ අද සමාජෙ අඩුයි රැක්ෂාන් වගේ බොරැ කාරයෝ හැම තැනම සමාජෙ වැහි වහලා විෂ්ට නිර්මාණයක්❤❤❤❤❤❤❤❤
රුක්ශාන් ලා නම් හැමතැනම ඉන්නවා....යසස් වගේ මිනිස්සු නම් අඩුයි❤
Niyamai aka thamai aththa well done good job bs
ආදර්සමත් කතාවක් 👍👍👍
Rukshanta ragapana naluwa harima thathwikai..ela..
යසස් වගේ කෙනෙක්වත් රුක්ශාන් වගේ කෙනෙක්වත් නැතුව මහණ වෙන්න තීරනය කලෙමි🙏👍
නෙතාරා අලුතින් ජිවිතේ පටන් ගනිවී. අනේ ඒත් කාටවත්ම වරදක් නැති අර කෙල්ල යන්නම ගියා..
Shanu hindamai baluwe🥰🌹
හුගක් ගෑනු බොලදයි .game එක දන්න එකා ඒ වගෙ ගෑනුන්ගෙ තමන්ට ඕනෙ දේ කරගන්නවා.ඇත්තටම ආදරෙ මිනිස්සු ඒ නිසා ගොඩක් ගෑනුන්ට මග ඇරෙනවා
ඒක නම් මාරම වටිනව❤
රුක්ශාන් වැරදි වහගන්න හිනාවෙනවා
සුපිරි කතාව.😍👍
හරිම ආදර්ශමත් කතාවක්❤
ඇත්තටම පුදුම ලස්සනයි .හරිම ලස්සනයි ස්තූතියි 🙏🙏🙏
Kattiyama superb acting.❤️✨️.
Apo මුට ඉන්න ගැණු ඊයා sanu හොද wade බැනපු එක නම්
උපේක්ෂා superb... ඒත් ඉහලට අදින්න එපා හැම වචනෙකටම.. අහන් ඉන්නකොට අමාරුයි ..
එයා ඉස්සර ඉදන්ම එහෙමයි නේද.පබා එකෙත් එහෙමයි.එයා දක්ශයි නේද ❤
ගැහැණු මොන ව කීවත් 90%හදවතින්ම හොයන්නේ රුක්ෂාන් ල ව යසස් කරපු වැඩේ කොහොමද ජිවිත ය ක් නිහඬ ව නිහඬ කලා පිළිගන්න පව පින එච්චරයි
කවදාවත් රුක්ෂාන් වගේ චරිතයක් වෙන්න එපා
හරිම ලස්සන කතාව රැක්ෂාන්ට රඟපාන නළුව නියමෙට රඟපානවා...
Superb acting. All are same. 😊
Mr Sampath Jayaweera’s acting is just marvelous. He should definitely be on screen more often. A very realistic and totally natural actor. ❤❤
So true 😊
Shanu nisamai baluwe...❤
මාරයි ❤
Great acting and really good story.
අසම්මතය සොදුරු වන්නෙ කරනකන් පමණි.නමුත් එහි විදවීම සදාකාලික වම අත්විදිනවා ඇත.