YFM | The Voice Sri Lanka | Ramiya | රමියට දුන්න Vibration එක | 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • තවත් මෙවැනි වීඩියෝ නරඹන්න​, සබ්ස්ක්‍රයිබ් කරන්න​.
    Click below to subscribe to more entertaining content
    bit.ly/2kmN4Zb
    KIKI
    අලුත්දේ නරඹන්න කීකී (KIKI) ඩවුන්ලෝඩ් කරන්න.
    For more exclusive content like this, download KIKI now.
    PlayStore - bit.ly/2lmfp20
    AppStore - apple.co/2kklH1S
    LIKE US
    අප හා සම්බන්ධ වෙන්න​ Facebook, Instagram හරහා එක්වන්න.
    Facebook: www.facebook.c...
    Instagram: ...
    OUR CHANNELS
    TV1 - bit.ly/2kmx6ym
    Sirasa TV - bit.ly/2lvO7qc
    Shakthi TV - bit.ly/2lGuZFM
    Yes Fm - bit.ly/2kn70uX
    LegendsFM - bit.ly/2lmv8y6
    SirasaFM - bit.ly/2jXF4xM
    ShakthiFM - bit.ly/3diI65q
    News1st - bit.ly/2lmbmTc
    MEntertainments - bit.ly/2kmOS4p
    (C) 2023 MTV Channel (Pvt) Ltd.
    www.capitalmaha...

ความคิดเห็น • 348

  • @ErandaMOfficial
    @ErandaMOfficial ปีที่แล้ว +89

    Performance නම් Performance සහ Entertain නම් Next Level. දිගටම යමු කොල්ලෝ... Reggae Style එක උස්සපන් ජයෙන් ජය... ❤️‍🔥

  • @MalindaG
    @MalindaG ปีที่แล้ว +205

    මම බලන් ඉන්නේ සුප්පාගෙයි රමියාගෙයි දෙන්නගේ අළුත්ම රෙගේ සින්දුවක් අහන්න. 😍❤️⭐ කෝ බලන්න ඒකට කැමති කට්ටිය!

  • @madushawickramasinghe6995
    @madushawickramasinghe6995 ปีที่แล้ว +29

    ශීහාන් අයියා වගේ රියැලිටි එකේ ඉලග හදවතේ ගායකයා රමියා...❤❤❤ඒකත් සිරසෙන්

  • @sanjayabandara3469
    @sanjayabandara3469 ปีที่แล้ว +102

    Voice එකේ අනිත් අයගේ සිංදු අහන් නැතිව රමියගේ සිංදු විතරක් බැලුවේ මම විතරද මම ඔයාගේ සිංදුවක් අහපු පලවෙනි දවසෙම හිතට දැනුණා පට්ට විදියට එදා ඇතිවෙච්ච හැගිම රමියා දිනනකල්ම තබ්බා සුභ පැතුම් රමියා ගමනක් යමන් සෙමෙන් පරිස්සමින් ආදරෙයි බොක්ක😍😍

    • @krishanthisellahewa6141
      @krishanthisellahewa6141 ปีที่แล้ว +1

      😊Aaaadreye

    • @chandruu9559
      @chandruu9559 ปีที่แล้ว +1

      අපිත් එහෙමයි

    • @manjulakaluarachchi9071
      @manjulakaluarachchi9071 ปีที่แล้ว +3

      මමත් එහෙම තමා රමියගේ සින්දු විතරමයි ඇහුවෙ ඒත් දැන් නම් සින්දු වලට වඩා කතාව රහයි

    • @lakshan7058
      @lakshan7058 ปีที่แล้ว +1

      You tube eke hoya hoya mamath Ramiyage sindu ahuwa..

    • @kanthikankanamgamage7921
      @kanthikankanamgamage7921 ปีที่แล้ว +1

      Sathai mamath thamath e raha nathan pisduwak

  • @preethiperera9261
    @preethiperera9261 ปีที่แล้ว +18

    රමිය ජයග්‍රහණය කල වෙලෙ අම්මා දුවගෙන ස්ටේජ් එකට ආවෙ නෑ රමියා දුවගෙන අම්මා ලගට ගියෙත් නෑ ඒක හරි වටිනවා.ඔය දෙන්නා ලස්සනට ඒ කට මූන දුන්නා අම්මාට ස්තුති

    • @loveandpeacemagictricksrev5031
      @loveandpeacemagictricksrev5031 ปีที่แล้ว +1

      හදවතේ අඩියෙන්ම ආදරේ වැඩි වුනාම එහෙම තමයි බ්‍රෝ.. ❤

  • @user-js7cq5lq5x
    @user-js7cq5lq5x ปีที่แล้ว +11

    ලංකාවේ එදා මෙදා තුර සියලුම චැනල් වලින් බිහි වූ රියැලිටි තරු අතර දුටු සුපිරිම නිහතමානි තරුව...!!! ජයවේවා ඔබට...

  • @user-mn2vj2kk9x
    @user-mn2vj2kk9x ปีที่แล้ว +69

    අනේ එයාගේ හදවත කොච්චර ලස්සනද ❤ අපිට ඉක්මනට සුපුන් පෙරේරාගෙයි රමියාගෙයි ඉක්මනින් සිංදුවක් ඔනේ ❤️❤️ අපි බලන් ඉන්නෝ

  • @gehadivyanjalitharunethu9197
    @gehadivyanjalitharunethu9197 ปีที่แล้ว +11

    මේ කොල්ලා මහපොළවෙ පය ගහලා ජීවත් වෙන චරිතයක්. කතාව මාර ජෙනුවින්. එහෙම කරන එකෙක් ජනතාවගෙ හදවත්වලට රිංගන එක නවත්තන්න බෑ. 🎉රමියා .. එල කොල්ලෙක්

  • @wijesooriyarajapaksha9910
    @wijesooriyarajapaksha9910 ปีที่แล้ว +20

    මහපොළවේ පයගහල ඉන්න උබට කවදාවත් වරදින්නේ නැහැ රමියා❤ .. උබ වගේම අපිත් උබට ආදරේ හදවතේ අඩියෙන්ම❤ !!! ජයවේව 😍

    • @margosatoday
      @margosatoday ปีที่แล้ว

      ❤👌👌👌🙏🏻

  • @priyanthabandara548
    @priyanthabandara548 ปีที่แล้ว +100

    ප්‍රසිද්ද නොවී ජනප්‍රිය උනානම් ඔයා දිනුම් රමියා...සුබ පැතුම්...

  • @asankanuwan4723
    @asankanuwan4723 ปีที่แล้ว +14

    රමිය කියන්නේ ඇත්තටම වෙනස්ම සංගීත කලාවක්.සුබ පතනව රමිය

  • @kalumdharmasiri6180
    @kalumdharmasiri6180 ปีที่แล้ว +23

    ඔබ කථා කරන විදිය හරිම බුද්ධිමත්, කොහොම කලත් ඔයා හරිම පින්වන්තයි, සසර කරපු ලොකු ක්‍රියාවක ප්‍රතිපලයක්මයි, දක්ෂයන් අතර අති දක්ශයෙක් වෙන්න හැම දෙයකටම හේතුවක පලයක්මයි, නිකන් ලැබිච්ච දෙයක් නෙමෙයිමන්, ඔබම කරපු ක්‍රියාවක ප්‍රතිපලය රටක් ලෝකයක් ජයගත්තා. ඉදිරි සංගීත කටයුතු සහ පුද්ගලික කටයතු අති සාර්ථක වේවා. ඔබ කියූ පරිදි සියල්ල අනිත්‍යම තමයි, අද තියෙන දේ මොහොතකින් වෙනස් වනවා, ඒකම තමයි ලෝක යථාර්තය, ධර්මතාවය, එය මතකයේ තබා ඉදිරි ගමන යන්න , උතුම් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමි.

  • @janakachathuranga2296
    @janakachathuranga2296 ปีที่แล้ว +20

    අනිවාර්යයෙන් චාමර අයියා වගේ මිනිස්සුන්ගේ හදවතේ ගායකයෙක් වෙනවා රමියා❤️❤️❤️

  • @kamaldeshapriya2166
    @kamaldeshapriya2166 ปีที่แล้ว +6

    මාරම නිහතමානී දෙදෙනෙක් පට්ට adaraiy සුපුන් ♥️♥️♥️

  • @isharapriyadarshanie8767
    @isharapriyadarshanie8767 ปีที่แล้ว +23

    රමියා, coach සුපුන්... ඔයාල කොයි තරම් ලස්සන මිනිස්සු දෙන්නෙක්ද!❤

  • @AK-vk8uj
    @AK-vk8uj ปีที่แล้ว +39

    දක්ෂතා විතරක් නෙමෙයි, හිතත් හොඳ හරිම එකාට මේ පාර Voice දිනන්න හම්බෙලා තියෙනවා. එකෙන්ම සතුටුයි ❤

  • @seyarabeautyacademy9429
    @seyarabeautyacademy9429 ปีที่แล้ว +11

    B&S කීවා වගේ එලම බුලට් එකක්..ආදරෙයි රමියා+සුපුන් ❤❤❤🙏🙏🙏💪💪💪

  • @user-nf2xk4zt8m
    @user-nf2xk4zt8m ปีที่แล้ว +13

    සුපුන් ඔයා හරිම ආදරනීය කෙනෙක් ඒ වගේම රමියා හරිම ආදරනීයයි හැමදාම ඔහොමම ඉන්න ජයවේවා ❤ ආදරෙයි හදවතේ අඩියෙම්ම ❤

  • @user-ou1cy8mz9d
    @user-ou1cy8mz9d ปีที่แล้ว +4

    සැබැවින්ම ඔහු දක්ෂයෙක් ලස්සන හද්වතක් ඇති නිහතමානී කොල්ලෙක් ජය වේවා සුපුන් කෝච් ඔහුටම ලැබීය යුතු නිහතමානී ගායන ශිල්පියා ..දෙන්නටම සුභම සුභ අනාගතයක් වේවා 🙏🙏

  • @Fidjjddh
    @Fidjjddh ปีที่แล้ว +6

    හරිම ලස්සනයි හරිම අහිංසක හදවත් දෙකක් ජයෙන් ජයම වෙවා

  • @ManjiSitubandara-sl2ts
    @ManjiSitubandara-sl2ts ปีที่แล้ว +28

    අනිවාර්යයෙන්ම.. ඔයා ඔය විදියටම ඉන්න. වෙනස් වෙන්න එපා.. අපි හැමදාම නොවෙනස් ඔයාට හරිම ආදරෙයි. විශේෂයෙන්ම coach සුපුන්ට හැමදාම හදවතේ අඩියෙන්ම ආදරය ගරුත්වය දෙන්න. තරුන පරපුර ඔහුට තියෙන ආදරයත් ඔබේ ජයග්‍රහණයට ලොකු හේතුවක් උනා... ඒ වගේම coach උමාරියාටත් ලොකු ගරුත්වයක් දෙන්න. ඇය නිසාමයි ඔබ මේ සදහා ආරම්භයක් ලබන්නේ. සුබ ගමන් bro.. oba saha obe coach harima sundara minisun dedenek..

  • @ninie4764
    @ninie4764 ปีที่แล้ว +20

    සුපුන් sir හරිම නිහතමානී kenek

  • @moureenfernando2487
    @moureenfernando2487 ปีที่แล้ว +33

    රමියා ... දැන් ඔයා ලස්සන ගමනක් යනවා දකින එකයි අපේ සතුට. රමියාගෙයි Couch සුපුන්ගෙයි මතක හිටින ලස්සන වැඩක් බලන්න ඉවසිල්ලක් නැතුවයි ඉන්නෙදැන්.
    Couch සුපුන් ගෙ නිහතමානි කමට නම් ආදරේ හිතෙනවා පුදුම විදියට. ආදරෙයි ඔයාලා දෙන්නාටම හැමදාමත් ..❤❤🥰

    • @YFM927radio
      @YFM927radio  ปีที่แล้ว +2

      ආදරෙයි! 😍

    • @moureenfernando2487
      @moureenfernando2487 ปีที่แล้ว +1

      @@YFM927radio ❤❤❤❤

    • @ayantharandimalofficial6688
      @ayantharandimalofficial6688 ปีที่แล้ว +2

      කතා දෙකක නෑ මේ පාර හරිම කෙනාට හරියටම හරි කෙනාට ආදරෙයි රමියෝ හදවතේ අඩියෙනම ❤🥰🌼

  • @chathusilva2761
    @chathusilva2761 ปีที่แล้ว +6

    ❤රම්යා කියන්නෙ most talented guy 💚💛❤️👏👏👏

  • @isharamelbourne
    @isharamelbourne ปีที่แล้ว +27

    ශාස්ත්‍රීය සිංදු අහඅහා හිටපු මම දැන් Reggae අහන්න පටන් අරන්..😋😅රමියා නිසා තමයි ! ♥️🙌🏼

    • @kanthikankanamgamage7921
      @kanthikankanamgamage7921 ปีที่แล้ว

      Ane ttha❤

    • @dayanandakeppetipola1468
      @dayanandakeppetipola1468 ปีที่แล้ว

      මමරේගේ..සින්දුචලට.කැමතිම.නැතීම.නැතී.කෙනෙක්.නමූත්.අද.මම.ඔබේ..සින්දු.නිසා..මාරමමාආද,රෝයි.රමියා

  • @sajinidilesha9066
    @sajinidilesha9066 ปีที่แล้ว +50

    " ගෙලවට බන්දා වූ.." සිංදුව රමියා වෙනම ලෙවල් එකකට ගෙනාවා..❤👏 waiting coach supun & Ramiya's song..🔥

  • @janakifernandopulle5764
    @janakifernandopulle5764 ปีที่แล้ว +5

    We are so happy for you. Please stay humble in victory, popularity and prosperity. Well done Ramia. We love you. Very nice interview.

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️❤️ආදරෙයි රමියා ඉදිරිය ජයවේවා බුදුසරණයි ❤️❤️❤️❤️❤️

  • @chandrikawijeratne3627
    @chandrikawijeratne3627 ปีที่แล้ว +1

    ගොඩක් දක්ෂ දරුවෙක් කියල හිතෙන්නේ දැන් තමයි 👏👏👏 හරිම බුද්ධිමත් විදියට face කරනව program එකට.සුපුන් ගෙ එළියෙන් රමි තවතවත් බැබලෙනව. Respect bottom of hart සුපුන් ❤️💞❤️

  • @sheneshhirushan5578
    @sheneshhirushan5578 ปีที่แล้ว +8

    කියන ඔක්කොම සින්දු සුපිරියට කියනව...ඒකනම් මාරම හැකියාවක් ...මාර කටහඩක්.....

  • @pereramrsperera837
    @pereramrsperera837 ปีที่แล้ว +16

    ජයෙන්ජයම වේවා !!!අලුත් ගම රමියට සියලුස් යස ඉසුරු පහල වේවා !!!🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏☸️

  • @lankabhumi1114
    @lankabhumi1114 ปีที่แล้ว +6

    What an intelligent, deep, spiritual and a great human!
    What you see is not always true - his dress code and talk is not what he is. God bless him. There’s a lot he can offer to our society.

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 ปีที่แล้ว +25

    ප්‍රේමසිරි එක්ක කියපු "සීත මෝසම් ගීයට ගොඩක් කැමතියි..😘😘😘😘❤️❤️❤️❤️💐💐💐💐💐💐💐👌👏

  • @nayanawerawala1640
    @nayanawerawala1640 ปีที่แล้ว +2

    සුපුන් පුතේ ඔයාත් ගොඩාක් වටිනා සම්පතක්

  • @thiliniiresha9251
    @thiliniiresha9251 ปีที่แล้ว +9

    අනේ අයියේ ලස්සන සමාජයක් ඔයාට ඉන්නවා සතුටින් ඉන්න, රටේ තියෙන නොයෙකුත් නරක දේවල් එක්ක ගැටෙන්න වෙයි, පරිස්සමින් අයියේ❤ වැඩිහිටියන්ගෙන්, ගුරුවරුන්ගෙන් නිතර හොද අවවාද ඔයාට ලැබේවා❤

    • @samithaguna
      @samithaguna ปีที่แล้ว

      Ramiya oyata jayaweewa.

  • @champakavitharana6173
    @champakavitharana6173 ปีที่แล้ว +4

    Well done...❤
    Please pay all the respect and gratitude to Legend Priya sooriyasena....
    👌👌👌

  • @madushani673
    @madushani673 ปีที่แล้ว +2

    කොච්චර හොද නිහතමානී කෙනෙක්ද කෝච් නැගිටල ඉන්න නිසා එයා වාඩි වුනේ නෑ.....හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා ...❤️

  • @ashasolanga6403
    @ashasolanga6403 ปีที่แล้ว +10

    අපි බළාගෙන ඉන්නේ ඔබ දෙදෙනා එකතුව කියන සිංදුව අහන්න ..💐💐💐

  • @sewwandhiachini3053
    @sewwandhiachini3053 ปีที่แล้ว +23

    Ramiya Brand එකක් ❤✌️✌️✌️

  • @chathurmamasachchi609
    @chathurmamasachchi609 ปีที่แล้ว +6

    I wished that Sheron could win the competition cause of he is having an amazing voice. But in this programme Ramiya mentioned that "Mata wada daksha aya hitiyath mata puluwan una minissunge hith horaa ganna" sincerely. You're such a humble person Ramiya. Since now, Um also a fan of you. Definitely you will own a brighter future ♥️

  • @wimalawimala913
    @wimalawimala913 ปีที่แล้ว +4

    කුල ගෙදරින් සින්දුව අහන්න අහන්න ආසයි අනේ පුතේ නිතරම අහනවා

  • @chamaraanu
    @chamaraanu ปีที่แล้ว +10

    ලස්සන හදවතක් තියන මනුස්සයෙක් ❤

  • @chandikaprasad8234
    @chandikaprasad8234 ปีที่แล้ว +3

    ආදරෙයි මල්ලි රමියා, ඕනම උදව්වක් ඉදිරියටත් 🙏🤗🌷👍

  • @sajeewanialahakoon216
    @sajeewanialahakoon216 ปีที่แล้ว +25

    දුර ගමනක් යන්න පුලුවන් මල්ලි, ඔයා හරිම නිහතමානී 💖 හොදින් ඉන්න හැමදාම 💖

  • @charikavinodani8849
    @charikavinodani8849 ปีที่แล้ว +5

    "Poddiye"...kiyaddi...ee feel eka ptt RAMIYA🖤

  • @renukaadikari7792
    @renukaadikari7792 ปีที่แล้ว +8

    අනේ Ramiya හරිම ලස්සනයි 😍 කටහඬ කියලා වැඩක් නැහැ මාරම ලස්සනයි ❤ච

  • @Lithipradeepseres79
    @Lithipradeepseres79 ปีที่แล้ว +2

    රමියා ආදරෙයි හද පතුලෙන්ම❤

  • @loveandpeacemagictricksrev5031
    @loveandpeacemagictricksrev5031 ปีที่แล้ว +5

    සුපිරි බොක්ක.. අළුත්ගම අපිට ගැම්මක්.. ❤

  • @CranberrySunrise
    @CranberrySunrise ปีที่แล้ว +19

    Supun + Ramiya ... The bromance we didnt know we needed ❤❤❤

  • @ashathilini5258
    @ashathilini5258 ปีที่แล้ว +5

    ගොඩාක් සතුටුයි...සුබ පැතුම්...!💐💐💐කෝච් උමාරියා❤️
    කෝච් සුපුන් ❤️

  • @shiromanie2259
    @shiromanie2259 ปีที่แล้ว +20

    සුභ පැතුම් රමියා. වෙනස දිගටම ගෙන යන්න .❤❤❤❤

  • @bhagyaisuri8684
    @bhagyaisuri8684 ปีที่แล้ว +1

    ඔයාගේ මේ ගතිගුන වෙනස් නොවී හැමදාම තියා ගන්න පුතේ . හරිම ආදරෙයි ඔයාගේ නිහතමානී කමට . කෝච් සුපුන් එක්ක ඔයාට දිගු ගමනක් යන්න ශක්තිය ලැබෙන්න ඕන . ජේසු පිහිටයි පුතේ .. ආදරෙයි හදවතේ අඩියෙන්ම ❤️❤️❤️

  • @sudathrohana8931
    @sudathrohana8931 ปีที่แล้ว +21

    කතාව හැටියටනම් උඹ එල කොල්ලෙක්. උඹ දියුණුවෙන් දියුණුව⁣ට පත්වෙන්න ඕන! මම උඹෙ දැකපු හොඳම සින්දු දෙකක් කුල ගෙදරින්, සැදෑ කලුවර.

  • @nelumfernando8197
    @nelumfernando8197 ปีที่แล้ว +6

    කියන දේ හරිම ආදර්ශමත්❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
    වටිනවා වචන ටික නිහතමානී ඔබ නම් බුදු සරණයි පුතේ ❤❤❤❤

  • @surangasisira5713
    @surangasisira5713 ปีที่แล้ว +1

    මිහිරන්ගට පස්සෙ ආපු සුපිරිම තරුව රමියා..

  • @kamaldeshapriya2166
    @kamaldeshapriya2166 ปีที่แล้ว

    Adari රමියා ♥️මම ඔයාගේ වීඩියෝ බලනවා මම ලංකාවෙන් පිට ඉන්න කෙනෙක් අදරියි රමියා broo♥️♥️♥️♥️

  • @judithp125
    @judithp125 ปีที่แล้ว +5

    Ramiya you are a blessed voice legend. I am proud that you sang Freddi Silva's song.

  • @sathikasenavirathne7401
    @sathikasenavirathne7401 ปีที่แล้ว +13

    සුපුන්ට සෑහෙන්න වැඩ ගන්න පුලුවන් රමියාගෙන්...

  • @tuangreasy7387
    @tuangreasy7387 ปีที่แล้ว +2

    ❤❤congratulations ❤❤Best wishes ❤❤යන්න ඉදිරියට ඔබට ජය !!!!

  • @udulaniabekon2962
    @udulaniabekon2962 ปีที่แล้ว +5

    Pho phoooo.. Coach supun .... Woooow... Patta asai aah..

  • @sanjayaperera8683
    @sanjayaperera8683 ปีที่แล้ว +8

    Yo Yo SL Vibration........
    Congrats Bro.& Coach

  • @prasanna.desilva
    @prasanna.desilva ปีที่แล้ว +3

    Ramiya best of sri lanka 💚💛❤️👊🔥🇱🇰

  • @dhananjayaadhikari8836
    @dhananjayaadhikari8836 ปีที่แล้ว +14

    කොල්ලා සුපිරි වැඩිඩෙක් ❤ වැඩි වචන කියන්න ඔන නැහැ ....

  • @sureshfernando8297
    @sureshfernando8297 ปีที่แล้ว +4

    An Artist born.. , Great Ramiya..!!!! a Super Pioneer Brand ... You blessed vibe N Regge .. Excelsior!!!!!!!!

  • @gunaseeligunaseeli12
    @gunaseeligunaseeli12 ปีที่แล้ว +1

    වාව් සුපිරි ඔහොම යන් ඔහොම යන් . තෙරුවන් සරණයි දෙවි පිහිටයි
    ඩුබායි සිට

  • @pushpakariyawasam2637
    @pushpakariyawasam2637 ปีที่แล้ว +7

    Congratulations and best wishes for your future journey.
    Very happy to see such a humble and successful artist in our country ❤

  • @81233359
    @81233359 ปีที่แล้ว +2

    Good luck ramiya❤️ආදරේයි රම්යා ඔය මනුස්සකම තියාගන්න bro👍

  • @user-tm9mx2md3s
    @user-tm9mx2md3s ปีที่แล้ว +3

    Niyamai මල්ලි හදවතින් suba pathanawa niyamai coach supun ❤❤jayawewa

  • @rozzpolitv
    @rozzpolitv ปีที่แล้ว +13

    ආදරෙයි හදවතේ අඩියෙන්ම රමියා❤

  • @rusirudilmika7961
    @rusirudilmika7961 ปีที่แล้ว +4

    Ramiya❤️‍🔥❤️‍🔥❤️‍🔥 srilankan new vibration❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

    • @YFM927radio
      @YFM927radio  ปีที่แล้ว

      yow yow vibration 😎

  • @samanfernando3334
    @samanfernando3334 ปีที่แล้ว +3

    චාමර අයියා වගෙ හදවතෙ කලාකරුවෙක් වෙයන් රමියා 💖💖

  • @rupajayanthi7655
    @rupajayanthi7655 ปีที่แล้ว +3

    Niyamai Ramiya yo yo Jayen Jaya API ta GODAAK. Satutui vaibresan Ramiya

  • @sudathwijayatunga7001
    @sudathwijayatunga7001 ปีที่แล้ว +3

    Great Y FM , Appreciate your contribution... Good luck RAMIYA..

  • @sellakkarabro7969
    @sellakkarabro7969 ปีที่แล้ว +8

    රමියා පට්ට බං නියමයි සුබ පැතුම් බ්‍රො

  • @marianicholas7
    @marianicholas7 ปีที่แล้ว +4

    Wooooooooooo!!!!! Beautiful program shout out to y FM in Ramiyas words.

  • @dharanimadugoda
    @dharanimadugoda ปีที่แล้ว +10

    Lots of love and respect Ramiya ❤

  • @kanthikankanamgamage7921
    @kanthikankanamgamage7921 ปีที่แล้ว +4

    Dan ithin ramiya hamathanama niyamai good luck ❤❤🙏🙏🙏

  • @shreenihewage7275
    @shreenihewage7275 ปีที่แล้ว +4

    Congratulations Ramiya !! Selute to Coach Supun ❤❤

  • @AjithaaEdirimane
    @AjithaaEdirimane ปีที่แล้ว

    A genuine human being ....you are setting a good example to the young generation and i sincerely hope your good qualities will be followed by them.

  • @shanids6904
    @shanids6904 ปีที่แล้ว +2

    සුභ පතනවා රමියා. ඉස්සරහටම යන්න. Good luck

  • @wasanthisubasinghe5467
    @wasanthisubasinghe5467 ปีที่แล้ว +1

    👍👍 All the best you both 🙏♥️

  • @sumudupriyangika-en9fd
    @sumudupriyangika-en9fd ปีที่แล้ว +1

    රමියා .okkkkkk.💝. ආදරේ හදවතේ අඩියෙන්ම....💪💪💪

  • @ruwininiwanthi5590
    @ruwininiwanthi5590 ปีที่แล้ว +4

    Api hamadamath adarei Ramiya...Malli oyata.theruwan saranai

  • @dineshchaminda-db3sl
    @dineshchaminda-db3sl ปีที่แล้ว +5

    Ramiyaaa yooo yoo🤘🇨🇬

  • @MythraStudios
    @MythraStudios ปีที่แล้ว +3

    You are already the people's champ Ramiya

  • @dulkagunasekara3734
    @dulkagunasekara3734 ปีที่แล้ว +5

    Congratulations Ramiya💗💗keep it up

  • @dilanisakunthala8639
    @dilanisakunthala8639 ปีที่แล้ว

    Ane marama lassanai e sinduwa.maha polawe adiya thiyan inna minihek.kiyawanawa wage peunata hema wachenekama loku arthayak thiyanawa ramiya👍

  • @kumaraherath628
    @kumaraherath628 ปีที่แล้ว +5

    සන්ග්ලාස් දෙක ගලවාලා හිටියනං තවත් ලස්සනයි

    • @tharkanilanthi9592
      @tharkanilanthi9592 ปีที่แล้ว +1

      Eka athta.etakota ramiyage nihatamanikama hodata penava.but eyage style ekatath matching

  • @slcutedogs3824
    @slcutedogs3824 ปีที่แล้ว +5

    Ramiya nawathinna epa.. loku gamanak yanna wasanawa thiyenawa .. oya pattama dakshayek. Jayawewa malli..😍

  • @nelumfernando8197
    @nelumfernando8197 ปีที่แล้ว +1

    ශාආආආ කටහඬ ඒක වගෙ හරිම සතුටුයි ලස්සනයි ජය වේවා ❤❤❤❤❤❤❤❤

  • @roserosie6337
    @roserosie6337 ปีที่แล้ว +4

    අලුත් ekak oneeeee...
    Ramiya and coach සුපුන් ..🔥🔥🔥🔥💐🍷🍷

  • @nihalperera9577
    @nihalperera9577 ปีที่แล้ว

    Godblessyou Rameyar budusarani super life in future and All sport people good luck nihal perera nihalperera nihalperera

  • @manojchaminda8054
    @manojchaminda8054 ปีที่แล้ว +9

    ලේ වලම මියුසික් රමියා උඹේ❤❤❤❤❤❤❤❤❤❤

  • @user-fv2it2ld8p
    @user-fv2it2ld8p ปีที่แล้ว +2

    රමිය හතවක් ❤

  • @BookTubeKids
    @BookTubeKids ปีที่แล้ว +1

    Ramia gema සින්දුවක් enakan බලන් ඉන්නේ.......❤

  • @abhayasenarathyapa7701
    @abhayasenarathyapa7701 ปีที่แล้ว

    One of the best music 🎶 icons ever born in those beautiful island 🏝 😍 ❤️

  • @RAMEandNADEE
    @RAMEandNADEE ปีที่แล้ว +4

    රමියා..ආදරෙයි උබට.ජය...❤❤❤

  • @blacklion9018
    @blacklion9018 ปีที่แล้ว

    ආදරෙයි රමියා
    මනුස්සකම පිරිච්චි මනුස්සයෙක් වෙන්න ඔනා කතා කරන වචන වලින් එක පැහැදිලි

  • @user-bt8wu2ft4x
    @user-bt8wu2ft4x ปีที่แล้ว

    පුතේ. ඔයාට මම. හරිම. කැමති යි. සිංදු. වලට. වැඩි ය. අනිත් තිය. දර්ශන ය. අවබෝධ. විම. හරි ම. වටිනවා ඒ. අයට. වරදින්නේ. නෑ. තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @MINDtheGAP737
    @MINDtheGAP737 ปีที่แล้ว +2

    What a beautiful soul ❤ Go out there and make a difference 👏