ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මහත් වෙහෙසක් දරමින් ගමින් ගම ධරමය දේශනා කරමින් යන ඔබවහන්සේට නිදුක් නිරෝගිභාවයම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට බොහෝ පින් සාදු සාදු සාදු 🙏 සාදු 🙏 මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේ දේශනා කරන උතුම් දේශනා ව සතුටු සිතින් යුතුව අනුමෝදන් වෙමි සිහියෙන් යුක්තව ශ්‍රවනය කරමි පට්ඨාන දේශණා බලයෙන් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි සියලු දෙවිවරුන් රැකවරණයි නිදුක් නිරෝගී සුවපත් භාවයට පත් සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
පැය 4 හමාරක් ගත වුනා දැනුනේ නැහැ .එ් තරම්ම ධර්ම රසය ඉසිමතු වුනා.දින ගානක සිට අසනීපව සිට ආවත් ධර්මයේ ආනිශංසයෙන් ලෙඩ අමතක වුනා.එකම ඉරියව්වකින්. ධර්මය ශ්‍රවණය කිරීමෙන් සහ පට්ඨාන සජ්ජායනාව කිරීමෙන් මා රැස් කරගත් සියලුම කුසලානිසංස ධර්මයෝ. පින්වත් ස්වාමීන් වහන්සේ පතනා බෝධිය සම්මුඛ වීම පිනිස වේවා!!!
තේරැම් .ගන්න .හැකි .උපරිම .උත්සාහ ය.දරමින් .දෙශනා.කරන .ධර්මය .ඉතාඉක්මනින් .අවබෝද .කරගැනීමට .සැමටම .ලැබෙිවා .ස්වාමීන් .වහන්සේ .මෙි සසර.තුලදිම .නිවන් .දකිත්වා.සාදු .සාදු .සාදු .🙏🙏🙏
තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස,ඔබ වහන්සෙට නිදුක් නිරොගි චිර ජිවනය ලැබේවා ඔබ වහන්සේ දේශනා කරන මෙම පට්ඨාන ධර්ම දේශනා හැර වෙන ලෝකයක් මට නැත ,මෙම ධර්මය ඉතා ඉක්මනින්ම මට අවබෝධ වේවා සාදු සාදු සාදු
ගැඹුරු ධර්ම කරැණු පැහැදිලි කරමින් අවබෝධ කරවීමට උත්සාහ කරන ගෞරවනීය ස්වාමීන් වහන්සේ ටත් ධර්ම දානය කල පින්වතුන්ටත් නිදුක් නිරෝගි සුව අත් වේවා .🙏🙏🌸🌺🙏🌸🌺🙏
සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමීන් වහන්සේට තව තවත් මෙවන් ධර්ම දේශනා වන් සිදුකරමින් ධර්ම අවබෝධය පිණිස කටයුතු කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්‍යය නිදුක් නීරෝගි භාවය දීර්ඝ ආයුෂ ලැබේවා!!!කියලා මම එක සිතින් ප්‍රර්ථනා කරමි තවද මෙවන් ධර්ම දේශනා අපට යොමු කරන පින්වත් සියලු දෙනාටම නිවන සදහා ම මේ පිං හේතු වාසනා වේවා!!!
Gawrawaniya pujaniya pinwath swaminwahanseta mage namaskaraya wewa ...podi lamynta vaga vayasakaapata avaboda vena lesa daham kiyaden oba vahanseta prarthaniya bodiyakin uthum chaturarya sathya avaboda wewa sadu sadu sadu
සාදු සාදු සාදු පින්වත් ස්වාම්න්වහන්ස ඔබ වහන්සේට නිර්වාන සුවය ලැබේවා
🙏🙏🙏🌹🌹🌹සාධු සාධු සාධු ,,,,,,,,,,,පින්වත් අපේ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට තෙරුවන් සරණයි !!! නිදුක් නිරෝගී සූඛි සුවපත් භාවය චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා¡¡¡🙏🙏🙏සාධු සාධු සාධු ඔබ වහන්සේට සෝවාන් සකුර්දාඝාමි අනාගාමි අරහත් සතර මග සතර ඵල උතුම් අමාමහ නිර්වාණ ශාන්තිය පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා ¡¡¡ 🙏🙏🙏සාධු සාධු සාධු පාරමිතාවක් වේවා ¡¡¡ 🙏🙏🙏සාධු සාධු සාධු 🌹🌹🌹🙏🙏🙏
🙏🙏🙏🌹🌹🌹සාධු සාධු සාධු බෝධිසත්ව ගුණෝපේත අති පූජණිය පින්වත් අපේ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට තෙරුවණ් සරණයි !!! නිදුක් නිරෝගි සුකී සුවපත් භාවය චිරජීවනය දීරඝායුෂ ලැබේවා !!!ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මාවබෝධය පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා !!! පාරමිතාවක් වේවා !!!🙏🙏🙏🌹🌹🌹මේ උතුම් පට්ඨාන ධර්ම දේශනය ශ්‍රවණය කරන සියලුම කුසල් බලයෙන් ,,,,,,,,,,,,,,,,,,,,,ජාති ජාතිත් සම්මා දිට්ඨියම පහළ වේවා !!! සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයන් වහන්සේලාගේ ඇසුරම ලැබේවා !!!! නිවන් දක්නා ජාති ජාතිත් බුදු පසේ බුදු මහරහත් උතුමන්ගේ ආර්‍යයන් වහන්සේලාගේ ඇසුරම ලැබේවා !!! ජාති ජාතිත් පාපි මිත්‍යා දෘෂ්ටියක් ඇති නොවේවා ! ජාති ජාතිත් නිවන් දක්නා ජාති දක්වා තව තවත් පින් රැස් කල හැකි පතිරූප දේශයකම උපත ලැබේවා !!! උතුම් අමාමහ නිර්වාණ ශාන්තිය පිණිසම සසර දුකින් අතමිදීම පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා !!! පාරමිතාවක් වේවා !!! 🙏🙏🙏🌹🌹🌹සාධු සාධු සාධු
සංයමය ඒකාත්මික ආකල්ප එක මිටකට නිරන්තරයෙන් පුත්‍ය හා ප්‍රත්‍යුත්පන්නය වැඩෙන දහමක රැයක් පුරා දේශනා කරන ඔබ වහන්සේ අවබෝධයට ඇපකැපවූ සිතුවිලි සසර ගමනට නිවන් මඟට යොමුවකි සාදු !සාදු!! සාදු !!!
අති පූජණීය කිරිවත්තුඩුවේ අරියදස්සන ස්වාමීන් වහන්සේ දේශනා කළ උතුම් පට්ඨාන ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට මා පැමිණියා.සිත අවදි කරවන ඒ උතුම් ධර්මය අසා මගේ සිතට දැනුනු නිරාමිස සතුට නිතරම දැනෙනවා.ඔබ වහන්සේ අප සැම සසර දුකින් මුදවා ගැනීමට කරන්නාවූ මෙහෙවර...අනන්තයි.ඒ කුසලයේ ආනුභාව බලයෙන් ඔබ වහන්සේ නිවනින් නිවී සැනසෙන්නට හේතු වාසනා වේවා 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏
නමෝ බුද්ධාය !!!..,වන්දනීය පුජනීය ගෞරවනීය පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!..,පිංවත් ස්වාමීන් වහන්සේට විංශත් ශත වර්ෂාධික කාලයක්ම නිදුක් නීරෝගි දීර්ඝායුෂ සම්පත්තිය චිරජීවනය සැලසේවා !!!...මේ ගොයුම් සසුනම්ඹරේදීම පිංවත් ස්වාමීන් වහන්සේට පරම රමණීය වු උතුම් ලෝකෝත්තර නිර්වානය සුවසේ අවබෝධ වේවා !!!...ඒ අමා මහ නිර්වානය බොහෝ දුර නොවේවා!!!.,, සාදු🙏සාදු🙏සාදු 🙏 තෙරුවන් සරනයි .🌹🌹🌹🌷🌷🌷🌹🌹🌹
අපේ භාග්‍යවතුන් වහන්සේට තෙරුවනේ අසිර්වාදයෙන් තව තවත් දර්මය ප්‍රචාරය කිරීමට සක්තිය දෛර්ය ලැබේවා. සියළුම දෙවියෝ ආරක්ෂා කරත්වා 🙏🙏🙏
කිසිම දෙයක් දන්නේ නැති කෙනෙකුට වුනත් තේරුම් ගන්න පුළුවන් ඒ තරම් ම මට නම් රසවත් අහන්න ආසයි වෙලා ව ගියා දන්නේ නෑ ඇත්ත මයි තෙරුවන් සරණයි 🙏🙏🙏🌹👍
උතුම් මේ ධර්මය නිවැරදිව අපහට පෙන්වා අපගේ සිත් යහපත් මාර්ගයට ගැනිමට දැඩි වෙහෙසක් වැය කරන සාමින් වාහන්ස උතුම් නිර්වාණයට නුවන වර්ධනය වේවා උතුම් තෙරැවන් සරණයි...🙏🙏🙏
අප වෙනුවෙන් මහා අනුකම්පාවෙන් මහත් වෙහෙසක් ගන්න වා. හරි ලෙස එක අරමුණ ක ඉන්නවා .ඔබ වහන්සේ ට ඉතා ඉක්මනින් අවබෝධ වෙන්න ත් , අප ට සක්කාය ඩිට්ට් ය දුරුකර ගන්න දේසනය උපකාර වෙේවා . සාඩු සාඩු සාඩු .ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි .
අපේ පිනට පහල වු දේශකයානන් වහන්ස.තෙරැවන් සරනයි.
This is a very great deshana that all must listen Rev thero wherever you ga for Danna maka aware people about these bat habit.🙏🙏🙏
සාදු .සාදු .සාදු .🙏🌼🙏🌼🙏🌼
සාදූ...සාදු...සාදු...
🙏🙏🙏 pinwath swamin wahansa oba wahanseta me athi gambira darmaya awaboda wewa digasiri wewa
නැවත live recording කරන විට volume ටිකක් වැඩි කරන්න උත්සාහ කරන්න. දේශනාව ඉතා හෙමින් ඇහෙන නිසා මම ටිකක් අපහසුතාවයට පත් වුණා. බුදු සරණයි!🙏🏼
Mage namaskaraya wewa sawaminwahansa niduk nirogi wewa.
Sadu. Sadu. Sadu. Oda. Wahaseta. Mage. Namaskaraya. Wewa
සාධු සාධු සාධු 🙏🙏🙏
mam desanawata sahabagiuna ithamath watina desha nawak 🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදූ🙏සාදූ🙏සාදූ🙏
🙏🙏🙏🌹🌹🌹සාධු සාධු සාධු
පින්වත් ස්වාමීන්වහන්සේට නමස්කාර වේවා....🌺🙏🌺🙏🌺🙏🌺
Sadu sadu sadu🙏🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻💎🛕🪷💎🌹theruwan saranai 🙏🏻 pinwath swaminwahanseta 🙏🏻 nirogi wewa 🙏🏻 digau wewa 🙏🏻 siyalu 🙏🏻 parami guna pourna wewa 🙏🏻 🛕 🪷
Ada අපි මෙ ධර්ම දේශනය ta සහභාගි una.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu
Theruwansaranai mata pattanadesanawe podi poth tikak gantapuluwanda
ඔබවහන්සෙ 5වෙනිද අපේ පන්සලට වඩිනව,එහෙදිත් ඔය බණ ටික දේසනා කරන්ඩ ස්වාමීන්වහන්ස ,අපේ පන්සලේ බුද්දධ පූජාවට මස්,මාලු තියන්ඩ දෙන් නෑ,ඒක ගැනත් පැහැදිලි කිරීමක් කරන්ඩ ස්වාමීන්වහන්ස ,අපේ පැත්තෙ මිනිස්සු හරි මෝඩයි,උද්දචයි,බුදුබව අත්වෙය් හාමුදුරුවනේ අපේ පැත්තත් හදලදෙන සේක්වා🙏🙏🙏
5 වෙනිදා මොන පංසලටද ස්වාමීන් වහන්සේ වඩින්නේ කියලා කියනවද
ගෞරවනීය ස්වාමින්වහන්ස ඔබවහන්සේට හෙට ඔක්29 ධර්ම දේශනාවකට අපේ ගමට වඩිනවා එය සංවිධානය කලේ මමයි මට ඒමොභොත දැකගන්න පුදුම තරමේ ආශාවක් තියෙනවා මගෙන් අඩුපාඩුවක් වුනොත් මට සමාවෙන්න අපේ හාමුදුරුවනේ ඔබවහන්සේගෙන් ධර්මය අසන්නට අනිත් අයටත් ඒ අවස්ථාව උදා කර දෙන්නට මට හැකිවිම මොනතරම් වාසනාවක්ද ඔබ වහන්සේට ධර්ම අවබෝධය ලැබේවා!
@@gnanaranathunga4062🙏🙏🙏
Oba wahanse nisa api moda kamen miduna. Benala doskiyal apiwa manussayo kela. Oba wahanseta uthum niwanama lebewa
sadhu sadhu sadhu
Sambudu damhama bebelewa
🙏🌼🙏🌼🙏🌼
🌹🙏🙏🙏🌹
❤❤❤❤❤❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
,,🙏🙏🙏
🙏🏻🪷🌸 🙏🏻🪷🌸 🙏🏻🎂🌸
🙏🙏🙏
අපි බන ඇසුවා හැබැයි විදර්සනාකලද අවබෝධ කලාද නාම රූප දර්මයන්ගැන අවබෝධ කලාද ඒකමයි නිවන .හේතු පල දර්මයන් ගැනයි මේ දර්මය .අනේ වාසනාවක්.මේමයි දර්මය සාදු සාදු සාදු .
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🤍
ඔන්න ස්‍ර්වනය කරනව නම් ධර්මය❤
🌹🌹🌹🙏🙏🙏සාධු සාධු සාධු
🙏🙏🙏🙏♥️
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏
මහත් වෙහෙසක් දරමින් ගමින් ගම ධරමය දේශනා කරමින් යන ඔබවහන්සේට නිදුක් නිරෝගිභාවයම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට බොහෝ පින් සාදු සාදු සාදු 🙏 සාදු 🙏 මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේ දේශනා කරන උතුම් දේශනා ව සතුටු සිතින් යුතුව අනුමෝදන් වෙමි සිහියෙන් යුක්තව ශ්‍රවනය කරමි පට්ඨාන දේශණා බලයෙන් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි සියලු දෙවිවරුන් රැකවරණයි නිදුක් නිරෝගී සුවපත් භාවයට පත් සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
පැය 4 හමාරක් ගත වුනා දැනුනේ නැහැ .
එ් තරම්ම ධර්ම රසය ඉසිමතු වුනා.දින ගානක සිට අසනීපව සිට ආවත් ධර්මයේ ආනිශංසයෙන් ලෙඩ අමතක වුනා.
එකම ඉරියව්වකින්. ධර්මය ශ්‍රවණය කිරීමෙන් සහ පට්ඨාන සජ්ජායනාව කිරීමෙන් මා රැස් කරගත් සියලුම කුසලානිසංස ධර්මයෝ. පින්වත් ස්වාමීන් වහන්සේ පතනා බෝධිය සම්මුඛ වීම පිනිස වේවා!!!
තේරැම් .ගන්න .හැකි .උපරිම .උත්සාහ ය.දරමින් .දෙශනා.කරන .ධර්මය .ඉතාඉක්මනින් .අවබෝද .කරගැනීමට .සැමටම .ලැබෙිවා .ස්වාමීන් .වහන්සේ .මෙි සසර.තුලදිම .නිවන් .දකිත්වා.සාදු .සාදු .සාදු .🙏🙏🙏
තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස,ඔබ වහන්සෙට නිදුක් නිරොගි චිර ජිවනය ලැබේවා ඔබ වහන්සේ දේශනා කරන මෙම පට්ඨාන ධර්ම දේශනා හැර වෙන ලෝකයක් මට නැත ,මෙම ධර්මය ඉතා ඉක්මනින්ම මට අවබෝධ වේවා සාදු සාදු සාදු
ගැඹුරු ධර්ම කරැණු පැහැදිලි කරමින් අවබෝධ කරවීමට උත්සාහ කරන ගෞරවනීය ස්වාමීන් වහන්සේ ටත් ධර්ම දානය කල පින්වතුන්ටත් නිදුක් නිරෝගි සුව අත් වේවා .🙏🙏🌸🌺🙏🌸🌺🙏
සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමීන් වහන්සේට තව තවත් මෙවන් ධර්ම දේශනා වන් සිදුකරමින් ධර්ම අවබෝධය පිණිස කටයුතු කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්‍යය නිදුක් නීරෝගි භාවය දීර්ඝ ආයුෂ ලැබේවා!!!කියලා මම එක සිතින් ප්‍රර්ථනා කරමි තවද මෙවන් ධර්ම දේශනා අපට යොමු කරන පින්වත් සියලු දෙනාටම නිවන සදහා ම මේ පිං හේතු වාසනා වේවා!!!
Gawrawaniya pujaniya pinwath swaminwahanseta mage namaskaraya wewa ...podi lamynta vaga vayasakaapata avaboda vena lesa daham kiyaden oba vahanseta prarthaniya bodiyakin uthum chaturarya sathya avaboda wewa sadu sadu sadu
සාදු සාදු සාදු පින්වත් ස්වාම්න්වහන්ස ඔබ වහන්සේට නිර්වාන සුවය ලැබේවා
🙏🙏🙏🌹🌹🌹සාධු සාධු සාධු ,,,,,,,,,,,
පින්වත් අපේ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට තෙරුවන් සරණයි !!!
නිදුක් නිරෝගී සූඛි සුවපත් භාවය චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා¡¡¡🙏🙏🙏සාධු සාධු සාධු
ඔබ වහන්සේට සෝවාන් සකුර්දාඝාමි අනාගාමි අරහත් සතර මග සතර ඵල උතුම් අමාමහ නිර්වාණ ශාන්තිය පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා ¡¡¡ 🙏🙏🙏සාධු සාධු සාධු
පාරමිතාවක් වේවා ¡¡¡ 🙏🙏🙏සාධු සාධු සාධු 🌹🌹🌹🙏🙏🙏
🙏🙏🙏🌹🌹🌹සාධු සාධු සාධු
බෝධිසත්ව ගුණෝපේත අති පූජණිය පින්වත් අපේ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට තෙරුවණ් සරණයි !!!
නිදුක් නිරෝගි සුකී සුවපත් භාවය චිරජීවනය දීරඝායුෂ ලැබේවා !!!ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මාවබෝධය පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා !!!
පාරමිතාවක් වේවා !!!
🙏🙏🙏🌹🌹🌹
මේ උතුම් පට්ඨාන ධර්ම දේශනය ශ්‍රවණය කරන සියලුම කුසල් බලයෙන් ,,,,,,,,,,,,,,,,,,,,,
ජාති ජාතිත් සම්මා දිට්ඨියම පහළ වේවා !!!
සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයන් වහන්සේලාගේ ඇසුරම ලැබේවා !!!!
නිවන් දක්නා ජාති ජාතිත් බුදු පසේ බුදු මහරහත් උතුමන්ගේ ආර්‍යයන් වහන්සේලාගේ ඇසුරම ලැබේවා !!!
ජාති ජාතිත් පාපි මිත්‍යා දෘෂ්ටියක් ඇති නොවේවා !
ජාති ජාතිත් නිවන් දක්නා ජාති දක්වා තව තවත් පින් රැස් කල හැකි පතිරූප දේශයකම උපත ලැබේවා !!!
උතුම් අමාමහ නිර්වාණ ශාන්තිය පිණිසම සසර දුකින් අතමිදීම පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා !!! පාරමිතාවක් වේවා !!!
🙏🙏🙏🌹🌹🌹සාධු සාධු සාධු
සංයමය ඒකාත්මික ආකල්ප එක මිටකට නිරන්තරයෙන් පුත්‍ය හා ප්‍රත්‍යුත්පන්නය වැඩෙන දහමක රැයක් පුරා දේශනා කරන ඔබ වහන්සේ අවබෝධයට ඇපකැපවූ සිතුවිලි සසර ගමනට නිවන් මඟට යොමුවකි සාදු !සාදු!! සාදු !!!
අති පූජණීය කිරිවත්තුඩුවේ අරියදස්සන ස්වාමීන් වහන්සේ දේශනා කළ උතුම් පට්ඨාන ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට මා පැමිණියා.සිත අවදි කරවන ඒ උතුම් ධර්මය අසා මගේ සිතට දැනුනු නිරාමිස සතුට නිතරම දැනෙනවා.ඔබ වහන්සේ අප සැම සසර දුකින් මුදවා ගැනීමට කරන්නාවූ මෙහෙවර...අනන්තයි.ඒ කුසලයේ ආනුභාව බලයෙන් ඔබ වහන්සේ නිවනින් නිවී සැනසෙන්නට හේතු වාසනා වේවා 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏
නමෝ බුද්ධාය !!!..,
වන්දනීය පුජනීය ගෞරවනීය පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!..,පිංවත් ස්වාමීන් වහන්සේට විංශත් ශත වර්ෂාධික කාලයක්ම නිදුක් නීරෝගි දීර්ඝායුෂ සම්පත්තිය චිරජීවනය සැලසේවා !!!...මේ ගොයුම් සසුනම්ඹරේදීම පිංවත් ස්වාමීන් වහන්සේට පරම රමණීය වු උතුම් ලෝකෝත්තර නිර්වානය සුවසේ අවබෝධ වේවා !!!...ඒ අමා මහ නිර්වානය බොහෝ දුර නොවේවා!!!.,, සාදු🙏සාදු🙏සාදු 🙏 තෙරුවන් සරනයි .🌹🌹🌹🌷🌷🌷🌹🌹🌹
අපේ භාග්‍යවතුන් වහන්සේට තෙරුවනේ අසිර්වාදයෙන් තව තවත් දර්මය ප්‍රචාරය කිරීමට සක්තිය දෛර්ය ලැබේවා. සියළුම දෙවියෝ ආරක්ෂා කරත්වා 🙏🙏🙏
කිසිම දෙයක් දන්නේ නැති කෙනෙකුට වුනත් තේරුම් ගන්න පුළුවන් ඒ තරම් ම මට නම් රසවත් අහන්න ආසයි වෙලා ව ගියා දන්නේ නෑ ඇත්ත මයි
තෙරුවන් සරණයි
🙏🙏🙏🌹👍
උතුම් මේ ධර්මය නිවැරදිව අපහට පෙන්වා අපගේ සිත් යහපත් මාර්ගයට ගැනිමට දැඩි වෙහෙසක් වැය කරන සාමින් වාහන්ස උතුම් නිර්වාණයට නුවන වර්ධනය වේවා උතුම් තෙරැවන් සරණයි...🙏🙏🙏
අප වෙනුවෙන් මහා අනුකම්පාවෙන් මහත් වෙහෙසක් ගන්න වා. හරි ලෙස එක අරමුණ ක ඉන්නවා .ඔබ වහන්සේ ට ඉතා ඉක්මනින් අවබෝධ වෙන්න ත් , අප ට සක්කාය ඩිට්ට් ය දුරුකර ගන්න දේසනය උපකාර වෙේවා . සාඩු සාඩු සාඩු
.ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි .
අපේ පිනට පහල වු දේශකයානන් වහන්ස.තෙරැවන් සරනයි.
This is a very great deshana that all must listen Rev thero wherever you ga for Danna maka aware people about these bat habit.🙏🙏🙏
සාදු .සාදු .සාදු .🙏🌼🙏🌼🙏🌼
සාදූ...සාදු...සාදු...
🙏🙏🙏 pinwath swamin wahansa oba wahanseta me athi gambira darmaya awaboda wewa digasiri wewa
නැවත live recording කරන විට volume ටිකක් වැඩි කරන්න උත්සාහ කරන්න.
දේශනාව ඉතා හෙමින් ඇහෙන නිසා මම ටිකක් අපහසුතාවයට පත් වුණා.
බුදු සරණයි!🙏🏼