Kiriwaththuduwe Ariyadassana Thero┃Rare Dhamma┃දුර්ලභ ශ්‍රී සද්ධර්මය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ม.ค. 2025

ความคิดเห็น •

  • @NandaniSenanayaka-r2j
    @NandaniSenanayaka-r2j 6 วันที่ผ่านมา +1

    Awasarai LEBEWA.oba wahanse ta THERUWAN SARANIN suwaoathma wewa🙏

    • @RareDhamma
      @RareDhamma  6 วันที่ผ่านมา

      @@NandaniSenanayaka-r2j 🙏💐🙏 උතුම් තෙරුවන්සරණයි .

  • @g.asamankumari7459
    @g.asamankumari7459 หลายเดือนก่อน +7

    අවසරයි ස්වාමීන් වහන්ස.ඔබ වහන්සේ වැනි බුදු පුතුණුවන් දහ දෙනෙකු මේ ලක් දෙරණ තුළ පහළ වූවා නම් ගිහිජීවිතය ගත කරන අපට නම් අපට නම් නිවන බොහෝ දුර ඈතක නොවනු ඇත ..මෙසේ ප්‍රශ්න අසමින් ධර්මය දේශනා කරන විට ඒ බය නිසාම ගැඹුරු වූවත් ඒ දහම් කාරණා මනාව වැටහේ..ඔබ වහන්සේ පැතු පැතූ බෝධියකින් ඒ උතුම් නිවනම ලැබීමට මේ උතුම් දේශනාවම පින හේතු උපනිශ්‍රයම වේවා 🙏🙏🙏

    • @RareDhamma
      @RareDhamma  หลายเดือนก่อน

      @@g.asamankumari7459 🙏🌸🙏 උතුම් තෙරුවන්සරණයි.

  • @SithaKumari-l1s
    @SithaKumari-l1s 9 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු🙏🙏🙏🪷🪷🪷

    • @RareDhamma
      @RareDhamma  8 วันที่ผ่านมา

      @@SithaKumari-l1s 🙏🌸🙏 උතුම් තෙරුවන්සරණයි

  • @dineshchathu56
    @dineshchathu56 13 วันที่ผ่านมา +2

    🙏🙏🙏 උතුම් නිවන් මග සියලු පිං ඇත්තන්ට අවබෝධ වේවා

    • @RareDhamma
      @RareDhamma  12 วันที่ผ่านมา

      @@dineshchathu56 🙏💐🙏 උතුම් තෙරුවන්සරණයි .

  • @ramyadayaratne421
    @ramyadayaratne421 16 วันที่ผ่านมา +2

    🙏🙏🙏 ඔබවහන්සේ ගේ දේසනාවන් තව තවත් අහන්න ලැබේවා 🙏 ඔබවහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායු වේවා 🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @RareDhamma
      @RareDhamma  16 วันที่ผ่านมา

      @@ramyadayaratne421 🙏🌸🙏 උතුම් තෙරුවන්සරණයි .

  • @ManikeBandara-p1l
    @ManikeBandara-p1l หลายเดือนก่อน +16

    Mamath oba වහන්සේ ගේ දේශනා අහනවා.ස්වාමීන් වහන්සේලා විවිධ ආකාරයට දේශනා කරන නිසාඇතැම් ගිහියන් අපහසුවට පත්වෙනවා.ඔබ වහන්සේ ගුරුවරයකු ව සිටි නිසා ළමයින්ගෙන් අහනවා වගේ ප්‍රස්න අහන්නේ. හැමෝටම එකවගේ අවබෝධය ට එන්න බැහැනේ.සමහරවිට පිරිසක් ඉදිරියේදී උත්තර දෙන්න බැරි වෙන්න පුලුවන්.අනුකම්පා කරන්න අපේ හාමුදුරුවනේ ඔවුන් අපහසුතවයට පත්වුනාම කරන ටිකත් එපාවෙයි.ඔබ වහන්සේගේ දේශන ප්‍රඥාවන්යන් සඳහා ගොඩක් උපකාරී වන බව මගේ හැඟීමයි.ඔබ වහන්සේ ට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධය වේවා .

    • @RareDhamma
      @RareDhamma  หลายเดือนก่อน

      @@ManikeBandara-p1l 🙏🌸🙏 උතුම් තෙරුවන්සරණයි.

  • @3boystraveling691
    @3boystraveling691 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස...ඔබවහන්සේගේ දේසනාව ඇහුවා..ගමේ ගොඩේ මිනිස්සු පන්සල් ගියාට කවදාවත් අභිදර්මය කියලා දුන්නේ නෑ..ඒ නිසා එයාලත් අපිත් පෝයට සිල් සිල්සමාදන් වෙලා පුලුවන් විදියට සීලය රැකගෙන එදා දවස ගත කරලා එනවා..එහෙම හරි පන්සල් ගිහින් පොඩ්ඩක් හරි ගුනදර්ම රැකගෙන යනවා..හැමෝට ඔය කරුනු වැටහෙන්නේ නෑ..මතක නෑ..එකපාරට කාටත් මතක හිටින්නෙත් නෑ..වයසක අම්මලා බණක් කීවොත් පැනලා එනවා..ඒ එන මනුස්සයාට ඔහොම සැරදාල කියද්දි එකපාරම තවත් එපා වෙනවා..ආයේ කියලා දෙන්න කවුරුත් නෑ..ආයෙත් ඒ බණ අහන්න විදියකුත් නෑ..ඒ නිසා මන් කියන්නේ පින්වත් ස්වාමීන් වහන්ස සමාඅවසර කරුනාවෙන් කියලා දෙන්න..එතකොට මිනිස්සු ආසාවෙන් අහයි..ගොඩාක් අය දැන් ඔබවහන්සේගේ දේසනා තියන තැනට එන්නත් බයයි.. ඒ නිසා කරුනාවෙන් හිත් නොරිදවා කියාදෙන්න..තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @RareDhamma
      @RareDhamma  29 วันที่ผ่านมา

      🙏💐🙏 උතුම් තෙරුවන්සරණයි .

  • @AnomaKumari-hn5un
    @AnomaKumari-hn5un หลายเดือนก่อน +4

    ඔබ වහන්සේ බණ අහන ආකාරය කියා දෙමින් විනයත් හදමින් ධර්මය ධාරනය වන ආකාරයට ඉතාම පැහැදිලි ආකාරයෙන් ගුරුවරයෙකු ලෙස අප කෙරෙහි අනුකමිිපාවෙන් ගන්නා උත්සාහය ට මහාසංඝරත්නයට මාගේ නමස්කාරය වෙිිවා .!🙏🙏🙏

    • @RareDhamma
      @RareDhamma  หลายเดือนก่อน

      @@AnomaKumari-hn5un 🙏🌸🙏 උතුම් තෙරුවන්සරණයි.

    • @charletpadmakulatungahetti6381
      @charletpadmakulatungahetti6381 28 วันที่ผ่านมา +1

      Oba wahansege desana vilasaya bohoma usas. Moda minissu upades denawa aawa anukampawen iwasanna hamuduruwane. Budusaranai

    • @RareDhamma
      @RareDhamma  28 วันที่ผ่านมา

      @ 🙏🌸🙏 උතුම් තෙරුවන්සරණයි .

  • @SandyaRamani-jo7di
    @SandyaRamani-jo7di หลายเดือนก่อน +2

    ❤❤පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...🎉🎉උතුම් ශ්‍රී සද්ධර්මයට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා..🎉🎉මට මේ භවයේදීම ධර්මය අවබෝධ කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා🎉🎉🎉🎉

    • @RareDhamma
      @RareDhamma  หลายเดือนก่อน

      @@SandyaRamani-jo7di 🙏🌸🙏 උතුම් තෙරුවන්සරණයි.

  • @jayanthianradi7502
    @jayanthianradi7502 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි කරුණාබර උතුම් හිමියනි💎🙏💎 ඔබවහන්සේ ඉන්ද්‍රඛීලයක් පාරමී දම් පිරී අමාමහ නිවනින් සැනසේවා 🙏🙏🙏 සියලු දෙවියෝ සුරකිත්වා🙏 සියලු සත් ප්‍රාර්ථනා එලෙස ම ඉටුවේවා 🙏💎🙏

    • @RareDhamma
      @RareDhamma  หลายเดือนก่อน

      @@jayanthianradi7502 🙏🌸🙏 උතුම් තෙරුවන්සරණයි

  • @Akinducreation
    @Akinducreation 28 วันที่ผ่านมา +3

    සාදු...සාදු...සාදු... බුද්ධ සාසනං චිරං තිට්ටතූ.....!!

    • @RareDhamma
      @RareDhamma  28 วันที่ผ่านมา

      @@Akinducreation 🙏🌸🙏 උතුම් තෙරුවන්සරණයි.

  • @SudarmasilmathaRagala-cx5oy
    @SudarmasilmathaRagala-cx5oy หลายเดือนก่อน +1

    🙏🙏🙏 Pinwath swamin wahansa oba wahanseta me athi gambira darmaya awaboda wewa digasiri wewa 🙏🙏🙏

    • @RareDhamma
      @RareDhamma  หลายเดือนก่อน

      @@SudarmasilmathaRagala-cx5oy 🙏🌸🙏 උතුම් තෙරුවන්සරණයි.

  • @KaruKarunathilaka-is3un
    @KaruKarunathilaka-is3un หลายเดือนก่อน +3

    පීං වත් ස්වාමින් වහන්සේ
    බලාපොරොත්තූ වනබෝධි යට ඉක්මනින් පත්වන්නට මේ කුසල් ඹබවහන්සේට පරමිතාවක්ම වේවා සාදු සාදු සාදු

    • @RareDhamma
      @RareDhamma  หลายเดือนก่อน

      @@KaruKarunathilaka-is3un 🙏🌸🙏 උතුම් තෙරුවන්සරණයි .

  • @pushpakanthilokugamage9418
    @pushpakanthilokugamage9418 6 วันที่ผ่านมา +1

    සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!
    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ දේශනා කල පරිදි දානය සදහා තිබු කෝප්ප පහළොවක් අයින් කරලා ගෙනාවා පැන් වලදාන්න අතින් අල්ලන්න පුලුවන් කෝප්ප පහළොවක් ම

    • @RareDhamma
      @RareDhamma  6 วันที่ผ่านมา

      @@pushpakanthilokugamage9418 සාදූ සාදූ සාදූ උතුම් තෙරුවන්සරණයි 🙏🌸🙏

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 หลายเดือนก่อน +3

    ස්වාමීන් වහන්සේලා ධර්මය විවිධ විදියට desana කරනවා ස්වාමීන් වහන්ස .උදා. ලෙස පහන් පූජා කරන gathawa වුණත් ganasarappa dipena කියලා තමා කියන්නේ .ගිහි අපි අමාරුවෙ.obawahanse දේශනා කරන ධර්මය නිවසේ සිට srawanaya කරන අතර ලියා ගන්නවා අහන prasna වලට පිළිතුරු දෙන්න උත්සාහ ගන්නවා swaminwahansa තීරයේ යන දේවල් අපිටත් පෙනෙන්න salaswanne nam obawahanseta බොහොම පින්.ලියා ගැන්මට ලේසියි .මෙලෙස ධර්මය අවබෝධ කර ගැනීමට උපකාර කරන obawahanseta namaskara wewa deergau labewai pathami .🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺💕

    • @RareDhamma
      @RareDhamma  หลายเดือนก่อน +1

      @@kumarirathnayaka3813 🙏🌸🙏 උතුම් තෙරුවන්සරණයි .

  • @HirustyleHub
    @HirustyleHub หลายเดือนก่อน +2

    Sadu sadu 🎉❤

    • @RareDhamma
      @RareDhamma  29 วันที่ผ่านมา

      🙏💐🙏 උතුම් තෙරුවන්සරණයි .

  • @kanthikulasekara-wu8zc
    @kanthikulasekara-wu8zc หลายเดือนก่อน +3

    අපි. ගෙදර. ඉදන් බන. අහනවා. ලියා. ගන්නවා. උත්තරය. දෙනවා ඔබ වහන්සේ නීරෝගී. වෙත්වා සුවපත් වේවා 👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻

    • @RareDhamma
      @RareDhamma  หลายเดือนก่อน

      @@kanthikulasekara-wu8zc 🙏🌸🙏 උතුම් තෙරුවන්සරණයි .

  • @pushpakanthilokugamage9418
    @pushpakanthilokugamage9418 หลายเดือนก่อน +3

    සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

    • @RareDhamma
      @RareDhamma  หลายเดือนก่อน +1

      @@pushpakanthilokugamage9418 🙏🌸🙏 උතුම් තෙරුවන්සරණයි .

    • @bobmarley1369
      @bobmarley1369 5 วันที่ผ่านมา +1

      🙏🙏🙏

    • @RareDhamma
      @RareDhamma  3 วันที่ผ่านมา

      @ උතුම් තෙරුවන්සරණයි 🙏🌼

  • @krishaniindika6288
    @krishaniindika6288 6 วันที่ผ่านมา +1

    අපේ පින්වත් ස්වාමීන් වහන්සේ නිසා තමයි මම පට්ඨාණ ධර්ම දේශනාව සදහා යොමු උනේ.මම අපේ පන්සලෙ උපාසක අයට පට්ඨාණ ධර්ම දේශනා පොත් වහන්සේලා පූජා කළා.මට පට්ඨාණ ධර්ම දේශනාව මතක හිටියේ ඔබ වහන්සේට භාය නිසා.අහන ප්‍රශ්න වලටත් උත්තර දෙන්න පුළුවන් වුනා ....ඔබ වහන්සේට තෙරුවන් සරනයි ..🙏🙏🙏

    • @RareDhamma
      @RareDhamma  6 วันที่ผ่านมา

      @@krishaniindika6288 🙏🌸🙏 උතුම් තෙරුවන්සරණයි .

  • @MathikaPremathilaka
    @MathikaPremathilaka หลายเดือนก่อน +3

    Gavravaniya pujaniya pinvath swaminvahhanseta mage namaskaraya wewa sadu sadu sadu

    • @RareDhamma
      @RareDhamma  หลายเดือนก่อน

      @@MathikaPremathilaka 🙏🌸🙏 උතුම් තෙරුවන්සරණයි .

  • @ChandrikaManel-yy4rq
    @ChandrikaManel-yy4rq หลายเดือนก่อน +1

    ස්වාමින් වහන්ස මමත් හරියටමපටිටාන දේශනාව ගැන දැකගෙනහිටියෙ නැහැ නමුත් මම පටිටායන දෙශනාව නිතර කියෙවුවා.ස්වාමින් වහන්සේගෙ දේශනාවලට සවන්දෙන්නවා .කියනදේ තේරෙනවා .ලියාගන්නවා..මෙි කරන මෙහෙවරෙන් ඹබ වහන්සේට ඉක්මනින්ම නිවන් අවබෝධ වේවා

    • @RareDhamma
      @RareDhamma  หลายเดือนก่อน

      @@ChandrikaManel-yy4rq 🙏🌸🙏 උතුම් තෙරුවන්සරණයි.

  • @renukadamayanthi6587
    @renukadamayanthi6587 หลายเดือนก่อน +1

    Obawahanseta mage namaskaraya wewa sadu sadu sadu

    • @RareDhamma
      @RareDhamma  หลายเดือนก่อน

      @@renukadamayanthi6587 🙏🌸🙏 උතුම් තෙරුවන්සරණයි

  • @jayanthihemalatha8865
    @jayanthihemalatha8865 หลายเดือนก่อน +1

    Sadu sadu niwanama nathai niwanama wewa........

    • @RareDhamma
      @RareDhamma  หลายเดือนก่อน

      @@jayanthihemalatha8865 🙏🌸🙏 උතුම් තෙරුවන්සරණයි .

  • @sriyaniwimala797
    @sriyaniwimala797 29 วันที่ผ่านมา +1

    Obe wahansege desena ma nithereme sathuten Hanewa sadu sadu sadu

    • @RareDhamma
      @RareDhamma  29 วันที่ผ่านมา

      @@sriyaniwimala797 🙏🌸🙏 උතුම් තෙරුවන්සරණයි .

  • @ChandrikaAmarathunga-nq8fw
    @ChandrikaAmarathunga-nq8fw หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු

    • @RareDhamma
      @RareDhamma  หลายเดือนก่อน +1

      @@ChandrikaAmarathunga-nq8fw 🙏🌸🙏 උතුම් තෙරුවන්සරණයි .

  • @SunilJayawansha1976
    @SunilJayawansha1976 หลายเดือนก่อน +1

    සුවපත්.වෙවා.අපෙ.ස්වාමින්.වහන්සෙ.

    • @RareDhamma
      @RareDhamma  หลายเดือนก่อน

      @@SunilJayawansha1976 🙏🌸🙏 උතුම් තෙරුවන්සරණයි .

  • @RenukaNilmine-u2q
    @RenukaNilmine-u2q หลายเดือนก่อน +1

    සදු සදු සදු🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @RareDhamma
      @RareDhamma  หลายเดือนก่อน

      @@RenukaNilmine-u2q 🙏🌸🙏 උතුම් තෙරුවන්සරණයි .

  • @anomamunasinghe2613
    @anomamunasinghe2613 หลายเดือนก่อน +1

    Me wadasatahana mama balanawa karunu liyagannwa nawata blanawa obawahanseta teruwansaranai

    • @RareDhamma
      @RareDhamma  หลายเดือนก่อน

      @@anomamunasinghe2613 🙏🌸🙏 උතුම් තෙරුවන්සරණයි .

  • @Maladamayanthi-f6o
    @Maladamayanthi-f6o หลายเดือนก่อน +1

    Sadu sadu sadu

    • @RareDhamma
      @RareDhamma  หลายเดือนก่อน

      @@Maladamayanthi-f6o 🙏🌸🙏 උතුම් තෙරුවන්සරණයි .

  • @ThiliniWanniarachchi-f4g
    @ThiliniWanniarachchi-f4g หลายเดือนก่อน +1

    🙏🙏🙏🌺🌺🌺🌸🌸🌸

    • @RareDhamma
      @RareDhamma  หลายเดือนก่อน

      @@ThiliniWanniarachchi-f4g 🙏🌸🙏 උතුම් තෙරුවන්සරණයි .

  • @sanjeewanithotagamuwa9954
    @sanjeewanithotagamuwa9954 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට ධර්මයේ යම් තැනක වැරදුනා.උද්ධම් භාගිය සංයෝජන කියන්නෙ මුල් පහට නිවේ අවසන් පහට.ඕරම්භාගිය සංයෝජන කියන්නෙ මුල් පහට

    • @RareDhamma
      @RareDhamma  หลายเดือนก่อน

      @@sanjeewanithotagamuwa9954 🙏🌸🙏 උතුම් තෙරුවන්සරණයි .

  • @swarnalatha4197
    @swarnalatha4197 หลายเดือนก่อน +1

    🙏🙏🙏

    • @RareDhamma
      @RareDhamma  หลายเดือนก่อน

      @@swarnalatha4197 🙏🌸🙏 උතුම් තෙරුවන්සරණයි .

  • @sumithsenevirathne2639
    @sumithsenevirathne2639 หลายเดือนก่อน +2

    ස්වාමීන් වහන්සේ ගේ රාජගිරියේ අභිධර්ම පංතිය රාජගිරියේ පවත්වන්නේ කොහේද ?කවදාද තියෙන්නෙ?.අලුතින් පංතියක් පටන් ගන්නවා නම් ඒ කවදාද?මම ඔබ වහන්සේ ගේ ධර්ම දේසානවන් අහනවා ඒනිසා ඉගෙන ගන්න කැමැතියි .තෙරුවන් සරණයි .

    • @RareDhamma
      @RareDhamma  หลายเดือนก่อน

      @@sumithsenevirathne2639 🙏🌸🙏 උතුම් තෙරුවන්සරණයි

  • @kanthigodage5348
    @kanthigodage5348 หลายเดือนก่อน +4

    හාමුදුරුවෝ ටිකක් සැරයි වගේ
    අහිංසක මිනිස්සු නේ බණ අහන්න එන්නේ

    • @RareDhamma
      @RareDhamma  หลายเดือนก่อน

      @@kanthigodage5348 🙏🌸🙏 උතුම් තෙරුවන්සරණයි .

  • @gaminijayamuni2665
    @gaminijayamuni2665 28 วันที่ผ่านมา +1

    අපේ ගරු ස්ව්ම්න් වහන්ස මට පට්ටාන දේසනා පොතක් ලබා ගන්න ඕනෑ .කොහෙද ඒ පොත් තියෙන්නේ

    • @RareDhamma
      @RareDhamma  28 วันที่ผ่านมา

      @@gaminijayamuni2665 🙏🌸🙏 උතුම් තෙරුවන්සරණයි දැනුම් දෙන්නම්.

  • @LaniShama
    @LaniShama 9 วันที่ผ่านมา +1

    Obama wahanseta margapala athwewa mama TH-cam aken bana ahanne kochcheradewal mama study karanawada pinsiddawenawa ape malakade suddawenawata

    • @RareDhamma
      @RareDhamma  8 วันที่ผ่านมา

      @@LaniShama 🙏🌸🙏 උතුම් තෙරුවන්සරණයි

  • @pilanagodapilanagoda1549
    @pilanagodapilanagoda1549 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

    • @RareDhamma
      @RareDhamma  หลายเดือนก่อน

      @@pilanagodapilanagoda1549 🙏🌸🙏 උතුම් තෙරුවන්සරණයි