Bawana wadasatahana 01 - Kiriwaththuduwe Ariyadassana Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ธ.ค. 2024

ความคิดเห็น • 159

  • @WATJoni
    @WATJoni หลายเดือนก่อน

    Teruwan saranai pinwath swamin wahansa

  • @sarathkumara6150
    @sarathkumara6150 5 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු 🙏🙏🙏අනුමොදන් වෙවා

  • @malagalapiries-jq6oo
    @malagalapiries-jq6oo 5 หลายเดือนก่อน +6

    තෙරුවන් සරණයි සාදු සාදු සාදු!!!

  • @DananjaniWeerasinghe-mv7fy
    @DananjaniWeerasinghe-mv7fy หลายเดือนก่อน

    සාදු....සාදු සාදු ...🙏🙏🙏

  • @menakaedirisinghe2769
    @menakaedirisinghe2769 หลายเดือนก่อน +1

    Sadu sadu sadu Theruwansaranai swamin wahanse oba wahanse ta mage namaskaraya weva.

  • @jayawathiepeiris1999
    @jayawathiepeiris1999 5 หลายเดือนก่อน +6

    පාද නමස්කාරය වේවා අපේ වන්දනීය පූජනීය ස්වාමින්වහන්ස🙏🙏🙏

  • @vidanagamagechandralatha4122
    @vidanagamagechandralatha4122 5 หลายเดือนก่อน +7

    ඉතාම වටිනා දේශනාවක් ,ඔබවහන්සේට වහ වහාම චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා නිවන් පසක් වේවා🙏🙏🙏

  • @nishanidissanayaka9572
    @nishanidissanayaka9572 3 หลายเดือนก่อน +1

    සාදු සාදු 🙏සාදු 🙏 සාදු 🙏සාදු 🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @PgPremawathie
    @PgPremawathie 6 หลายเดือนก่อน +3

    ,, සාදු සාදු සාදු ❤

  • @sunethradias6669
    @sunethradias6669 5 หลายเดือนก่อน +5

    සාදු සාදු ,සාදු !!!

  • @kanthisenevirathna5146
    @kanthisenevirathna5146 4 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු

  • @ChandhaniRanasinha-kw4hg
    @ChandhaniRanasinha-kw4hg หลายเดือนก่อน +2

    Maga palayak laba geneemata mema deshanawa upakara wewa oba wahanseta jaya maha bo samidu pihiti sadu sadu sadu

  • @nilminialahakoon5119
    @nilminialahakoon5119 5 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේගේ නිර්වාණ මාර්ගය පූර්ණය වේවා !!! සියලු බාධක දුරුවේවා!
    🙏🙏🙏

  • @meepitiyenandarathanathero587
    @meepitiyenandarathanathero587 6 หลายเดือนก่อน +6

    සාදු, සාදු,සාදු,මාර්ගය පිළිබදව සරළව පැහැදිලි දේසනා කර ඔබවහන්සේ සුවපත්වෙවා .❤

  • @jcghewage5480
    @jcghewage5480 6 หลายเดือนก่อน +11

    ඒතං සන්තං ඒතං පණිතං
    සාදු සාදු සාදු
    ඔබ වහන්සේට නිවනම ක්ෂාත් ක්ෂාත් වේවා.
    තෙරුවන් සරණයි.
    සාදු සාදු සාදු

    • @Nirwana_Dwara
      @Nirwana_Dwara  6 หลายเดือนก่อน

      පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷

  • @PatabedigeKusumawathi
    @PatabedigeKusumawathi 3 หลายเดือนก่อน +11

    ස්වාමීන් වහන්ස ඔබ වහන්සෙ දේශනා කල මෙම භාවනා ධර්ම දේශනාව නිවන් මාර්ගය ට නිවරැදි මාර්ගය පෙන්වා දුන්. ඔබ වහන්සෙ ට සසර ගමන සුගතිගති ගාමීව නිවන් අවබොදයම ලැබෙනවා.

  • @amilawagaarachchige9312
    @amilawagaarachchige9312 6 หลายเดือนก่อน +9

    ඔබ වහන්සේ අවබෝධ කරගත් මේ උතුම් ධර්මය මේ අසරණ අපිටත් අවබෝධ කරගැනීමට හේතු ඵල සැකසේවා!!!!

    • @Nirwana_Dwara
      @Nirwana_Dwara  6 หลายเดือนก่อน +1

      පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷

  • @AsokaBalaarachchi
    @AsokaBalaarachchi 5 หลายเดือนก่อน +5

    පින්වන්ත ස්වාමින්වහන්ස ඔබ වහන්සෙට පින් සාදු සාදුු සාදු
    ්‍ර

  • @indranikulatunge565
    @indranikulatunge565 3 หลายเดือนก่อน +2

    සාදු 🙏සාදු.🙏සාදු

  • @shiranthimendis-wk4sh
    @shiranthimendis-wk4sh 6 หลายเดือนก่อน +6

    ඔබ වහන්සේට නිදුක් නිරෝගි චිරජිවනය ලැබෙිවා !!!

  • @SriyaniRathnayake-vd2bo
    @SriyaniRathnayake-vd2bo 2 หลายเดือนก่อน +1

    Mage පින්වත් බුදු පුතුන් වහන්සේට උතුම් uuuuu NIWANIN නිවී senasennatama 🙏🙏🙏🙏🙏me kusal හේතු වේවා වාසනා වේවා ..🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dayarani1237
    @dayarani1237 5 หลายเดือนก่อน +4

    Sudu sadu nivanama vewa 🎉

  • @thurunuheshan1926
    @thurunuheshan1926 หลายเดือนก่อน +1

    සසර කතරෙන් එතරම්ම පිනිසම හෙතුවේවා 💧🌕💧🌕💧🌕💧🌕💧🌕💧🌕💧🌕🌕💧🌕💧🌕💧🌕💧🌕💧🌕💧🌕💧🌕💧🌕💧🌕💧🌕💧🌕💧🌕💧

  • @sandayaganegod821
    @sandayaganegod821 5 หลายเดือนก่อน +4

    🙏🙏🙏ඔබ වහන්සේගේ දේශනාව ඉතා පැහැදිලිව තේරැම් ගන්න පුලුවන් වුනා උතුම් වු නිර්වාන ඔබ වහන්සේට ඉක්මනින් ලැබේවා 🙏🙏🙏

  • @sudarmajayawardana2384
    @sudarmajayawardana2384 6 หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු

    • @Nirwana_Dwara
      @Nirwana_Dwara  6 หลายเดือนก่อน +1

      පට්ඨාන ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷

  • @ghanadenipitiya3489
    @ghanadenipitiya3489 6 หลายเดือนก่อน +6

    හාවනා වැඩසටහන තුල සිත පැහැදුනා
    සුවාමින් වහන්සෙට දිර්ගායුස ලැබෙවා

  • @sudarmajayawardana2384
    @sudarmajayawardana2384 6 หลายเดือนก่อน +5

    සාදු ❤සාදු සාදු

    • @Nirwana_Dwara
      @Nirwana_Dwara  6 หลายเดือนก่อน

      පට්ඨාන ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷

  • @amodayamanjali3402
    @amodayamanjali3402 6 หลายเดือนก่อน +6

    හරිම ලස්සනයි a daesanawA ගොඩාක් නොදන්නා දේ ගැන දැන ගත්තේ අද සාදු සාදු සාදු

    • @Nirwana_Dwara
      @Nirwana_Dwara  6 หลายเดือนก่อน

      පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka2578 4 หลายเดือนก่อน +2

    🌹🌹🌹🙏🙏🙏සාධු සාධු සාධු

  • @disnasenanayake9890
    @disnasenanayake9890 4 หลายเดือนก่อน +2

    Sadu🙏 sadu 🙏sadu 🙏

  • @sakartz35
    @sakartz35 6 หลายเดือนก่อน +8

    පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ප්‍රාර්ථනා කරන්නාවූ බෝධි කින් නිවන් අවබෝධ කර ගැනීමට මේ ධර්ම දේශනාමය කුසලය හේතු වේවා . 🙏🙏🙏

  • @rosebowala8547
    @rosebowala8547 6 หลายเดือนก่อน +2

    Sadoo sadoo sadoo theruwan saranai pinwantha swamindrayananwahansa

  • @AsokaBalaarachchi
    @AsokaBalaarachchi 6 หลายเดือนก่อน +6

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ හරි ම ප්‍රබෝධමත් අකාරයට අපිට ඩර්මය පහදා දී ම නිසා ම මතකයෙ රදවා ගන්න පහසු වේනවා බොහොම පින් සාදු සාදු සාදු

    • @Nirwana_Dwara
      @Nirwana_Dwara  6 หลายเดือนก่อน

      පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷

  • @sugandithakshila5673
    @sugandithakshila5673 6 หลายเดือนก่อน +10

    මාගේ පින්වත් ස්වාමීන් වහන්සේට උත්තමාන්ග නමස්කාරය වේවා 🙏🙏🙏

    • @Nirwana_Dwara
      @Nirwana_Dwara  6 หลายเดือนก่อน +1

      පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷

  • @DamayanthiHetti-dx9gg
    @DamayanthiHetti-dx9gg หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🛕🪷💎🌹theruwan saranai 🙏🏻 pinwath swaminwahanseta 🙏🏻 nirogi wewa 🙏🏻 digau wewa 🙏🏻 🛕 💎

  • @RuwankumaraKumara-nu3bm
    @RuwankumaraKumara-nu3bm 6 หลายเดือนก่อน +8

    සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සෙට බොහොම පින්

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 6 หลายเดือนก่อน +5

    ඔබවහන්සේ ට මගේ වන්දනා වේවා සාදු සාදු සාදු 🪷🪷💐🪷💐🪷💐🪷💐🪷💐

  • @kulanis2266
    @kulanis2266 6 หลายเดือนก่อน +3

    Sadu 🙏sadu 🙏🙏saadu 🙏🙏🙏🌹apagee Buddha puthrayanan wahanseeta margee namaskaraya veewa!!!🙏 🙏🙏 🙏🙏🙏. 🌹🌹🌹

  • @shashiwijesekara4872
    @shashiwijesekara4872 3 หลายเดือนก่อน +3

    පින්වත් කල්‍යානණමිත්‍රයාණන් වහන්සේට නමස්කාරය වේවා 🙏🙏

  • @premakathriarachchi4036
    @premakathriarachchi4036 5 หลายเดือนก่อน +3

    ධර්ම දානමය කුසලඛලයෙන් නිවන් සැප ලැබේවා🙏

  • @S.kRamya
    @S.kRamya 3 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා සාදු සාදු 🙏🙏🙏🌹

  • @prabhashwareesenanayake619
    @prabhashwareesenanayake619 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka2578 6 หลายเดือนก่อน +13

    🙏🙏🙏සාධු සාධු සාධු
    මේ උතුම් ධර්ම දේශනය ශ්‍රවණය කරන සියලුම කුසල් බලයෙන් නිවන් දක්නා ජාති දක්වා උපදින සෑම ආත්ම භවයේදී සම්මා දිට්ඨියම පහල වේවා ¡¡¡ 🙏🙏🙏සාධු
    ජාති ජාතිත් උතුම් සත්පුරුෂ කල්‍යාණ මිතුරු ඇසුරම ලැබේවා !!!
    ජාති ජාතිත් බුදු පසේ බුදු මහරහත් උතුමන්ගේ ආර්‍ය්යන් වහන්සේලාගේ ඇසුරම ලැබේවා !!!
    ජාති ජාතිත් පාපී විෂම මිත්‍යා දෘෂ්ටියක් කිසිම කලකත් ඇති නොවේවා 🙏
    ජාති ජාතිත් තව තවත් පින් රැස් කලහැකි උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වන පතිරූප දේශයකම උපත ලැබේවා !!!
    උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මාවබෝධය පිණිසම සසර දුකින් අතමිදීම පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා !!!
    පාරමිතාවක් වේවා ¡¡¡ 🙏🙏🙏සාධු සාධු සාධු
    බුද්ධ ශාසනං චිරං තිට්ඨතු !!!
    🌹🌹🌹🙏🙏🙏සාධු සාධු සාධු

  • @nadeekasunjeewanee9027
    @nadeekasunjeewanee9027 6 หลายเดือนก่อน +3

    🌸🌸🌸සාදු 🙏සාදු🙏 සාදු🙏🌸🌸🌸

  • @nandaliyanage3066
    @nandaliyanage3066 7 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු තෙරැවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69 6 หลายเดือนก่อน +11

    ඔබවහන්සෙට චතුරර්‍ය සත්‍ය අවබෝධ වේවා

  • @padmamadawala5790
    @padmamadawala5790 7 หลายเดือนก่อน +4

    ඉතාමත් වටිනා දර්ම දේසනාවක්. සාදු සාදු 🌹🌹🌹🙏🙏🙏තව තාවත් ධර්ම දෙසනා ශ්‍රවනය කිරීමට ලැබේවා ඔබ වහන්සේ ගේ ප්‍රර්ථනා ඉටු වේවා 🙏🙏🌼🌹🌼🌹
    😊

  • @sadiniherath5896
    @sadiniherath5896 7 หลายเดือนก่อน +4

    පැහැදිලිවස දෙසනා කරනවා සාදු සාදුසාදු෴

  • @kadkpiyasena3879
    @kadkpiyasena3879 6 หลายเดือนก่อน +3

    Sadu 🙏 sadu 🙏 sadu 🙏🌹 🌹🌹

  • @lakmalwelabada1187
    @lakmalwelabada1187 4 หลายเดือนก่อน +1

    Theruwan Saranai 🙏🙏🙏🙏🙏🙏

  • @iranganifonseka2509
    @iranganifonseka2509 2 หลายเดือนก่อน

    කිසි දිනක නොඇසූ පැහැදිලි කිරීමක්. පතන්නා වූ බෝධියකින් ඉක්මන් භවයකදීම ඔබ වහන්සේට ධර්මාවබෝධය වේවා! දෙපා නැමද ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි! 🙏🙏🙏

  • @pilanagodapilanagoda1549
    @pilanagodapilanagoda1549 7 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් හාමුදුරුවනේ

  • @rejinawijewardana2050
    @rejinawijewardana2050 5 หลายเดือนก่อน +2

    Sadu sadu sadu .

  • @PasinduAkash-hr5fe
    @PasinduAkash-hr5fe 5 หลายเดือนก่อน +2

    Hardiman lassanayi sadu sadu sadu😂❤

  • @madhujanaranjani2362
    @madhujanaranjani2362 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @chulaniyasarathne1940
    @chulaniyasarathne1940 7 หลายเดือนก่อน +4

    දෙවෙනි කොටසත් දානවා නම් ගොඩක් වටිනවා
    .ස්වාමින්වහන්ස ඔබ වහන්සේට අපගේ නමස්කාරය වේවා .සාදු සාදු .

  • @chandrikabremicker9577
    @chandrikabremicker9577 6 หลายเดือนก่อน +3

    Oba wahanseta Niwan maga dura nowei ikmaninma Chathuarya Sathya waha waha Awabodha wewa 👏👏👏

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka2578 7 หลายเดือนก่อน +5

    🌹🌹🌹🙏🙏🙏පින්වත් අපේ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට තෙරුවන් සරණයි !!! නිදුක් නිරෝගී සූඛි සුවපත් භාවය චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා¡¡¡🙏🙏🙏 සාධු සාධු සාධු

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 7 หลายเดือนก่อน +5

    දේශනාව srawanaya කළෙමි ,ලියා ගෙන නැවත නැවතත් සිහි කරමි.obawahanseta deergau labewai pathami tharuwan saranai swaminwahansa .❤❤❤❤❤❤❤

  • @kanthikulasekara-wu8zc
    @kanthikulasekara-wu8zc 6 หลายเดือนก่อน +9

    සාදූ. සාදූ. සාදූ. ඔබ. වහන්සේ. මේ. අපට. දේශනා. කරන්නේ. දුර්ලබ. දේශනා. තව. තවත්. ඇසුවා. 🙏🙏🏿🙏🙏🏿🙏🙏🏿🙏🙏🏿🙏🙏🏿

    • @Nirwana_Dwara
      @Nirwana_Dwara  6 หลายเดือนก่อน +1

      පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷

    • @IranganiDissanayake-d8n
      @IranganiDissanayake-d8n 4 หลายเดือนก่อน

      🎉Sadu safu sadu😊

  • @seethajayasinghe654
    @seethajayasinghe654 6 หลายเดือนก่อน +3

    Budu Saranai Ape Swameenwahaseta

  • @dayaniperera728
    @dayaniperera728 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @violasugathapala5382
    @violasugathapala5382 6 หลายเดือนก่อน +2

    Marvellous. Yesterday I was lucky to participate Meditation programme of this Most Venerable Swaminwahansà, Today I could watch this video. Sadhu Sadhu Sadhu.

    • @Nirwana_Dwara
      @Nirwana_Dwara  6 หลายเดือนก่อน

      පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷

  • @BandaramenikeMenike-e5n
    @BandaramenikeMenike-e5n หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏

  • @mangalanawinna5495
    @mangalanawinna5495 6 หลายเดือนก่อน +4

    🙏🙏🙏🙏🙏🙏

  • @ChanakaRajakaruna-hg6kb
    @ChanakaRajakaruna-hg6kb 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @SadahamAsapuwa-cq9dj
    @SadahamAsapuwa-cq9dj 5 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @charlottepanawala7503
    @charlottepanawala7503 6 หลายเดือนก่อน +2

    Saadu Saadu Saadu 🙏

  • @rangi6885
    @rangi6885 2 หลายเดือนก่อน +1

    🙏🌼🙏🌼🙏🌼

  • @sujathawijesundara5554
    @sujathawijesundara5554 5 หลายเดือนก่อน +2

    sadu sadu

  • @pushpakumarahenegedara5211
    @pushpakumarahenegedara5211 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @Dini-r3p
    @Dini-r3p 7 หลายเดือนก่อน +3

    Taruwan saranai sawamin wahansa bohoma pin

  • @chandralathasd5540
    @chandralathasd5540 7 หลายเดือนก่อน +4

    සාදු ..සාදු ..සාදු අමෘතය බදු වු ධර්ම රසය දේශනය වසාගෙන ඇතිබව මට හැඟේ.

  • @chandraranasinghe3362
    @chandraranasinghe3362 5 หลายเดือนก่อน +2

    🌼🌼🌼🌼🌼🌼

  • @sumanalatharanasinghe90
    @sumanalatharanasinghe90 6 หลายเดือนก่อน +2

    🍀💠🍀💠🍀💠🍀🙏🙏🙏

  • @KusumaNanayakkara-qt1rs
    @KusumaNanayakkara-qt1rs 7 หลายเดือนก่อน +44

    පින්වත් ස්වාම්න්වහන්ස ඔබ වහන්සේ කරනු ලබන දේශ නාහොදින් තෙරුම් සහිතව අර්ථවත් ලෙස නොදන්නා අපිට කියාදුන්නාට බොහෝ ම පින් ඔබවහන්සෙට නිවන ටමමෙම කුසල් හෙතුවාසනාවේවා !!!! සාධු සාධු සාධු

  • @ind203
    @ind203 6 หลายเดือนก่อน +2

    Sadhu Sadhu Sadhu!!!

    • @Nirwana_Dwara
      @Nirwana_Dwara  6 หลายเดือนก่อน

      පට්ඨාන ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷

  • @chandrikaabeywardana6644
    @chandrikaabeywardana6644 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏

  • @AmithaRamanayaka-c3v
    @AmithaRamanayaka-c3v 7 หลายเดือนก่อน +4

    සාදු🙏 සාදු 🙏සාදු 🙏 🥀🥀🥀🪔🪔🪔

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69 6 หลายเดือนก่อน +3

    බුද්ද දේශනා නිවැරැදි ලෙස පැදිලි නොවීමයි ස්වාමින් වහන්ස

    • @Nirwana_Dwara
      @Nirwana_Dwara  6 หลายเดือนก่อน +1

      පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷

  • @dhammikanilmini2032
    @dhammikanilmini2032 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @sarojinisilva-w7f
    @sarojinisilva-w7f 6 หลายเดือนก่อน +3

    sadu,sadu.sadu🙏🙏🙏🌻🌺🌻🌺🌻

  • @kamalmunasinghe2261
    @kamalmunasinghe2261 หลายเดือนก่อน

    🙏🏻

  • @sandiyakumari1648
    @sandiyakumari1648 6 หลายเดือนก่อน +3

    🙏🙏🙏

  • @sadiniherath5896
    @sadiniherath5896 7 หลายเดือนก่อน +3

    මම හුගාක් පාරක් අහලා ලියාගෙනමනසිකාර කරනවා. හරිම සතුටුයි මෙදහම තෙරුම් යනකොට අනේ මට අවබොධ වෙවා.෴

  • @wikramarathnamenike4238
    @wikramarathnamenike4238 25 วันที่ผ่านมา +1

    ඔබ වහන්සේගේ භාවනා වැඩසටහනකට සහභාගි වන ආකාරය දැන ගන්නේ.කෙසේද පින්වත් ගරු සවාමින්වහන්ස.ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

    • @Nirwana_Dwara
      @Nirwana_Dwara  25 วันที่ผ่านมา

      discription හි ඇති දුරකථන අංකයන්ට අමතන්න

  • @ashokapushparani9148
    @ashokapushparani9148 6 หลายเดือนก่อน +3

    Sadu Sadu Sadu

  • @mohanhome6119
    @mohanhome6119 6 หลายเดือนก่อน +2

    අවසරයි ස්වාමීන් වහන්ස
    Ads ටික අයින් උනා නං ඉතා වටිනා දේශනා
    හොදට සිත එකග කරගෙන අහගෙන ඉන්නකොට ඩෝං ගාල මොනවද මූනෙ ගාන්ඩ කියල කියනවා
    අනික තමයි මොකක්ද background music එකක් ඇහෙනවා
    තෙරුවන් සරණයි
    🙏🙏
    🙏🙏

    • @Nirwana_Dwara
      @Nirwana_Dwara  6 หลายเดือนก่อน +1

      වෙළඳ දැන්වීම් ප්‍රචාරණය යූ ටියුබ් මගින් සිදුකරන අතර ..එහි විකාශන කටයුතු සිදුකරන නිර්වාණ දාවාර නාලිකාවට එය වැළැක්විය නොහැක.සිදුවන අපහසුතාව පිළිබඳ ව කණගාටුව පලකරමු.
      ඔබට පට්ඨාන සද්ධර්මයේ පිහිටයි

  • @ChandrikaAmarathunga-fw7qt
    @ChandrikaAmarathunga-fw7qt 7 หลายเดือนก่อน +3

    Sadu sadu sadu

  • @ChandraKiringoda
    @ChandraKiringoda 2 หลายเดือนก่อน

    🙏🙏🙏🎉🎉🎉

  • @jayathilakarankothgedara3854
    @jayathilakarankothgedara3854 6 หลายเดือนก่อน +2

    කෙලෙසද.අපෙහාමුදුරුවනෙමෙපමන.මතක.තියාඝත්තෙ.එත්මම.ටිකක්.දැනුවත්.වුනා..😢

    • @Nirwana_Dwara
      @Nirwana_Dwara  6 หลายเดือนก่อน

      පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷

  • @kamalarajapaksha9264
    @kamalarajapaksha9264 6 หลายเดือนก่อน +2

    කෙලෙස් දුරුකර ගැනීමද ස්වාමීන් වහන්ස

    • @Nirwana_Dwara
      @Nirwana_Dwara  6 หลายเดือนก่อน

      පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷

  • @adheeshadissanayaka2903
    @adheeshadissanayaka2903 7 หลายเดือนก่อน +4

    🙏🙏🙏🙏

  • @sadiniherath5896
    @sadiniherath5896 7 หลายเดือนก่อน +2

    බොහොම ධර්ම කතික හාමුදුුනමක්෴අහන්න අහන්නඅාසයි හරිමපැහැදිලියි෴

  • @NawarathnaBandara-u8o
    @NawarathnaBandara-u8o 2 หลายเดือนก่อน +1

    1🙏🙏🙏🙏🙏🙏🙏8:52

  • @sandunmaduranga7419
    @sandunmaduranga7419 6 หลายเดือนก่อน +2

    පින්වත් ස්වාමීන් වහන්ස, භාවනා වැඩ සටහන සෑම දිනකම නිශ්චිත වේලාවක් තිබේද
    අප කෙසේද සම්බන්ධ වෙන්නේ 🙏

  • @padmakumari8352
    @padmakumari8352 6 หลายเดือนก่อน +2

    🙏🙏🌷🌹🌷🙏🙏

  • @RenukaHettige
    @RenukaHettige 6 หลายเดือนก่อน +4

    ස්වාමීන්වහන්ස මෙම භාවනා වැඩසටහනට සහභාගිවෙන්නේ කෙසේද

    • @Nirwana_Dwara
      @Nirwana_Dwara  6 หลายเดือนก่อน +1

      පහත Iink ඔස්සේ අප හා සම්බන්ධ විය හැක ⤵
      ✔නිර්වාණ ද්වාර යූටියුබ් නාලිකාව
      Link - www.youtube.com/@ZERO-dq8kd
      Mail - nirwanadwara@gmail.com
      Whatsapp Chat -
      +94716999004
      ✔පට්ඨාන සුරක්ෂා සභාව Whatsapp Group -
      chat.whatsapp.com/GSyQdXag505FjZtav8sdko
      ✔නිර්වාණ ද්වාර Facebook Page -
      facebook.com/share/qEG7CffZ6SsYBBTv/?mibextid=qi2Omg
      #pattana #banadeshana #pattanasajayana

  • @vajirasenadheera2855
    @vajirasenadheera2855 7 หลายเดือนก่อน +2

    Kalyana mithrayanan vansa obavanseta pin sidu veva.kalayutha kiyadunnata..

  • @lalaniwasantha
    @lalaniwasantha 7 หลายเดือนก่อน +2

    ඉතාම සුපැහැදිලියි ස්වාමීන්වහන්ස සාධූ සාධූ සාධූ මාගේ ගෞරවනීය නමස්කාරය වේවා