ความคิดเห็น •

  • @navavlogs46
    @navavlogs46 5 ปีที่แล้ว +1082

    ඉදිරියේදි තව කොටසක් බලාපොරොත්තු වන්න😍😍

    • @pandukavlogs5125
      @pandukavlogs5125 5 ปีที่แล้ว +20

      aniwaryenma illaga kotasa ikmanatama one...

    • @cmmax4570
      @cmmax4570 5 ปีที่แล้ว +10

      අනිවාර්යයෙන් නවා.. මීට වඩා වෙලාවක එකක් කරන්න .ගොඩක් හොද අදහස් තියෙනව ඒ මාමා ලග ..උඹටත් බුදුසරණයි සුපිරි සුපිරි සුපිරි වැඩේ

    • @chamodalagiyawanna1313
      @chamodalagiyawanna1313 5 ปีที่แล้ว +6

      අනිවා මේ වගේ episode එකක් ඕනෙ

    • @chamodalagiyawanna1313
      @chamodalagiyawanna1313 5 ปีที่แล้ว +6

      නියම මිනිසෙක්.නවා ව්ලොග් පට්ට වැඩක් මේ වගෙ තව episode ඕනේ පට්ටම වැඩක් ප්‍රශ්න ටිකක් මුලින් creat කරානම් තව පට්ට.සුපිරි

    • @sl.funnytv7305
      @sl.funnytv7305 5 ปีที่แล้ว +5

      Ekak neme godak

  • @bizarrestories9333
    @bizarrestories9333 5 ปีที่แล้ว +716

    උගතාට පිස්සන් කොටුව
    නූගතාට විශ්ව විද්‍යාලය
    හිඟන්නාට දන්සල
    මේ යනු හිරගෙදරයි.
    මාර පොරක්.

  • @supunwedasinghe1
    @supunwedasinghe1 5 ปีที่แล้ว +55

    මම දැක්ක හොඳම දේ තමයි තෑග්ගක් දීපු එක , ඒ මනුස්සයගෙන් හැම දේම අහගෙන මුකුත් නොදී යනවට වඩා , ජය

  • @amithmendis1175
    @amithmendis1175 5 ปีที่แล้ว +98

    හොඳ වැඩක් මචන්. දේශපාලකයන්ගේ ගොන් කතා, නලු නිලියන්ගෙ ගොසිප් වලට වඩා මේව ජීවිතේට හරි වටිනවා. ❤️

  • @rohanshantha-ds5fy
    @rohanshantha-ds5fy ปีที่แล้ว +30

    මෙම වැඩසටහන ඉදිරිපත් කරපු ඒ මල්ලියා ඇතුලු පිරිසට හා අදහස් ප්‍ර්‍රකාස කල මාමාටද යහපතක්ම වේවා 🙏♥️👍

  • @greenagro2098
    @greenagro2098 5 ปีที่แล้ว +132

    කවදාවත් විනාඩි 14 වීඩියෝ එකක් ඉවරවෙනකන් බලල නෑ.ඒත් මේක බැලුවා .ලොකු සමාජ මෙහෙවරක් .මාමාට ගොඩක් පින්.💪💪

    • @dmsdisanayaka7082
      @dmsdisanayaka7082 4 ปีที่แล้ว

      I

    • @nirupanishyamalee4672
      @nirupanishyamalee4672 7 หลายเดือนก่อน

      ඒ හිනාව තෑග්ග ලැබුනම..

    • @wishwa_sariya
      @wishwa_sariya 3 หลายเดือนก่อน +2

      පැය ගනන් වල වීඩියෝ බලන මම 🥲😂

  • @disnaswarnamali650
    @disnaswarnamali650 5 ปีที่แล้ว +108

    ඒ මාම අපිට මාර අවවාදයක් දුන්නේ. අයියටත් මාමටත් බුදු සරණයි.

  • @kalidh6889
    @kalidh6889 5 ปีที่แล้ว +543

    තෑග්ග දුන්නට පස්සෙ මාමගෙ හිනාව😭 දුක හිතුනා බන්😞. නියමයි නවා😘

    • @malidu7
      @malidu7 5 ปีที่แล้ว +2

      M kalidh මගේ channel එකත් Subscribe කරන්න . I already Subscribed your Channel .. ජය වේවා .. වෙනසකට අලුත් දෙයක් කරන්න 🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @hirunimadushika3573
      @hirunimadushika3573 5 ปีที่แล้ว +7

      ane ow duka hituna e hinawata

    • @nelukachandranath7183
      @nelukachandranath7183 5 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️❤️

    • @mudidasanayake2539
      @mudidasanayake2539 5 ปีที่แล้ว +13

      තමන්ව පිලිගත් බව හා පිලිගැනීම පිලිබඳව ඔහු ලබන තෘප්තිමය තාග්‍යාගය විජේස්රි මාමාගෙන් විද්‍යාමාන වේ. යමෙකුට යහපතක් කර මානසික සතුටක් ලබා දීමේන් අප දකින සතුට බුදු දහමේ මුදිතා ගුණය වේ.

    • @kasunlakshitha7529
      @kasunlakshitha7529 5 ปีที่แล้ว +1

      Z

  • @kavinduhidallaarachchi8749
    @kavinduhidallaarachchi8749 5 ปีที่แล้ว +396

    උඹත් එක්ක බලද්දි අශේන් කියන්නේ මොන පොන්නයෙක් ද කියලා හිතුනා බන්. මේ වගේ සමාජෙට වැදගත් දෙයක් කරපන්. Repect machan ❤️❤️

  • @morayes
    @morayes 5 ปีที่แล้ว +195

    මාමා සත්‍ය පවසලා අමාරුවේ වැටෙයිද මන්දා බුදු සරණයි මාමේ මාමගේ අනාගතය සුභ වේවා

  • @prasannagunawardana5323
    @prasannagunawardana5323 8 หลายเดือนก่อน +6

    Excellent .
    විජේසිරි ඇත්ත කියන , නිහතමානී කෙනෙක්. මම වැඩ්ඩා , හිරෙත් හොල්ලලා අවේ කියලා පම්පොරි ගැහුවේ නැ. හිරේ ඇති කටුක යතාර්තය පෙන්නුවා. හොඳ අවවාද ටිකක් දුන්නේ.
    සකච්චා කල කෙනත් හොඳින් ඒක කලා.

  • @duminduchamara3683
    @duminduchamara3683 5 ปีที่แล้ว +49

    ලංකාවෙ vlogs වලින් සුපිරිම vlog එක තමයි Nava vlogs ......

  • @rishithnethmika1624
    @rishithnethmika1624 5 ปีที่แล้ว +33

    හොද චැනල් එකක් වගේ ඔන්න subscribe කරා ජය වේවා....

  • @tiktok-nm1mv
    @tiktok-nm1mv 5 ปีที่แล้ว +15

    මචන් මේ video එක ඉවර වෙනකම්ම බැලුවා බන්..සැහෙන සමාජයට වටින video එකක් බන්..රටෙහි වැසි යන ඇත්ත කතාව..මේ වගේ දෙවල් තමයි මචන් රටට දෙන්න ඔනෙ..video අවසනය..කලගුන සැලකිමත් සදහා..එ මාමට දෙන තැග්ගත් හදවතින්ම අගය කරනවා..

  • @kkgssabaragamuwe7305
    @kkgssabaragamuwe7305 5 ปีที่แล้ว +8

    අඩෝ🔫🔫🔫 නවා සුපිරි පට්ටම ආ....ඔන්න උබව මගේ දායකත්වය ලබා දුන්නා ආ..පට්ටම.ආදරණීය රත්තරං මාමේ ,,,,🙏🙏🙏🙏වීරන් ජයතු..... බුදු සරණයි...🙏🙏.""JAYA""🙏🙏
    '"' 🇱🇰 🇱🇰 🇱🇰 ""

  • @niukaniuka4026
    @niukaniuka4026 5 ปีที่แล้ว +123

    තවත් තිබුනනම් program එක කියලා හිතුනා. ගොඩක් වටිනවා ඒ කතා බහ. අනිතිමට තෑග්ග දුන්නම මාමාගේ මුණේ සතුටකුත් එක්ක අහිංසක දුක් බර හිනාවකුත් තිබුනා. Good job මල්ලි. තෙරුවන් සරණයි ඔයාලා දෙන්නටම 🙏🙏🙏🌹🌹🌹

  • @AdibabahOfficial-hr6tm
    @AdibabahOfficial-hr6tm ปีที่แล้ว +27

    ඒ මාමා නම් හිතට දැනෙන්නම කිව්වා මටත් තාම 17යි ඒත් පුතෝ හිරෙ යන වැඩනම් කරන්නෑ.... .ඒ කියපු කතාව හැමෝටම ආදර්ශයක් වෙයි කියලා මං හිතනවා.....මේ චැනල් එකත් සුපිරි .....ඉස්සරහට යන්න සුභ පතනවා .......

  • @maheshly7590
    @maheshly7590 5 ปีที่แล้ว +258

    මචන් උබ මෙ පෙන්නුවෙ සමාජෙ නොදන්න ඇත්ත දෙයක්.. thanks bro dewipihitai මාමෙ

    • @malidu7
      @malidu7 5 ปีที่แล้ว

      Mahesh Ly මගේ channel එකත් Subscribe කරන්න . I already Subscribed your Channel .. ජය වේවා .. වෙනසකට අලුත් දෙයක් කරන්න 🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @malanisadeepa6554
      @malanisadeepa6554 4 ปีที่แล้ว

      .@@malidu7

    • @ruwangallage2173
      @ruwangallage2173 ปีที่แล้ว

      Budusaranai ❤

  • @indikagunathilaka2454
    @indikagunathilaka2454 ปีที่แล้ว +4

    හරීම වැදගත් වීඩියෝවක් .... මේවා තව තවත් කරන්න. සෑම දේම අත්දැකීම් තුලින් ඉගෙනගන්න ඕනි කියලා නියමයක් නෑ... ලෝකේ දිහා අවධානයෙන් බලා ඉදලා,,, ජීවිතේ වැරදුනු අය දිහා බලලා අහලා ජීවිතේ හදාගත්තු මිනිස්සු ගැන මන් අහලා තියෙනවා. ජීවිතේ හදාගන්න එකෙකුට හොද පණිවිඩයක් දෙන සාකච්චාවක් ... බෝම පින්. මේ වැඩහිටි මාමාටත් බෝම පින් තව එක මනුස්සයෙක් හරි හැදෙයි , එක අපරාධ කාරයෙක් හරි සමාජෙට අඩුවේවි. තෙරුවන් සරණයි

  • @sangeethsandunpriyadarshan4851
    @sangeethsandunpriyadarshan4851 5 ปีที่แล้ว +41

    සුපිරිම වැඩක් මචන් සමාජේ අපි නොදකින පැතිකඩක්..මේවා ලෝකේට යන්න ඕන එතකොට අපරාද අඩු වේවී...

  • @isharachathuranga7810
    @isharachathuranga7810 4 ปีที่แล้ว +68

    අශේන්ලා මොනවද මේ රටට කරෙ 😂😂
    තවත් මේ වගෙ වීඩියෝ කරන්න අයියේ !!!

  • @gamaavlogs7372
    @gamaavlogs7372 5 ปีที่แล้ว +97

    *යන්න තියා හිතන්නවත් එපා 🙏*
    ⚠️️ *හිරගෙදර* 🚷

    • @techkolla8035
      @techkolla8035 3 ปีที่แล้ว +1

      සිරාවට ☺🙂🙂🙂🙂

  • @dushandusha5984
    @dushandusha5984 5 ปีที่แล้ว +7

    මචං සුපිරිම වැඩක්..data ඉවර වෙලා සල්ලිත් කපාගෙන බැලුවෙ මේක.අහලවත් නැති ගොඩක් දේවල් දැනගත්තා බං.මාමාගේ හිතේ තියන දේවල් සමාජෙට කියලා එයා හිත නිදහස් කරගන්න එකම ඇති බං උඹට..කුනු බඩුවක් ඉස්සරහට දාගෙන නැත්තම් ලිංග seen එකක් ඉස්සර කරගෙන සල්ල මත්තේ videos කරන අශේන් ලා වගේ පිං හරක් ඉන්න රටේ උඹලා වගේ හොඳ දෙයක් කරන උං බොහොම අඩුයි බං..හදවතින්ම ආදරෙයි සහෝ..බුදු සරනයි..ජයෙන් ජය..👍👍👍🙏🙏🙏

    • @hakmanasumanahimi9958
      @hakmanasumanahimi9958 5 ปีที่แล้ว

      Godak hodai.ada samajeta vadagath video ekak .congratulations

  • @lahirugd7701
    @lahirugd7701 5 ปีที่แล้ว +33

    සුපිරි නවා අයියේ...මේව තමයි ඕනේ මිනිස්සුන්ට දැනගන්න...ඊළඟ කොටසත් ඉක්මනට ඕනේ

  • @niroshmadushan6369
    @niroshmadushan6369 4 ปีที่แล้ว +16

    සල්ලි තිනවා නම් එලියෙත් එකයි ඇතුලෙත් එකයි...ඒ කතාව නම් මසුරන් වටිනවා...❤

  • @woldnews8051
    @woldnews8051 5 ปีที่แล้ว +174

    සුපිරි වැඩක් අයියේ...පැයක්වත් තිබ්බ නම් කියලා හිතුනා...💗💗💗💗😘😘

    • @malidu7
      @malidu7 5 ปีที่แล้ว

      Slow Motion කනත්ත OFFICIAL මගේ channel එකත් Subscribe කරන්න . I already Subscribed your Channel .. ජය වේවා .. වෙනසකට අලුත් දෙයක් කරන්න 🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @khanthikhanthi5184
      @khanthikhanthi5184 5 ปีที่แล้ว

      ඔව්

    • @Ara-bw3tu
      @Ara-bw3tu 5 ปีที่แล้ว

      හොද වීඩියෝ එකක්

  • @jeewankumara9799
    @jeewankumara9799 5 ปีที่แล้ว +13

    ගොඩක් හොද video එකක් . ඉවර වෙනකම්ම බැලුවා . දෙන්නටම ස්තුතියි .. බුදුසරනයි !

  • @myHubLK
    @myHubLK 5 ปีที่แล้ว +24

    nice vlog brother !!! patta me wage samaje ekek hari wens karanna puluwan video ekak daana eka nam !

    • @navavlogs46
      @navavlogs46 5 ปีที่แล้ว +2

      myhub lk thnkz aiya 😍

  • @danuvlog8872
    @danuvlog8872 5 ปีที่แล้ว +230

    වැඩි කතා ඕන නෑ Respect නවා.. ඇස් වලට කදුලුත් ආවා සහෝදරයා 👆🔥😢👌👣

    • @malidu7
      @malidu7 5 ปีที่แล้ว +1

      කනත්ත OFFICIAL මගේ channel එකත් Subscribe කරන්න . I already Subscribed your Channel .. ජය වේවා .. වෙනසකට අලුත් දෙයක් කරන්න 🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @danuvlog8872
      @danuvlog8872 5 ปีที่แล้ว

      @@malidu7 mawat subscribe කරන්න bro

    • @danuvlog8872
      @danuvlog8872 5 ปีที่แล้ว

      @@Sleepyken900 kara bro

    • @SLFMania
      @SLFMania 5 ปีที่แล้ว

      onna 100 weni like eka magen

  • @rass4577
    @rass4577 4 ปีที่แล้ว +3

    ගොඩාක් වටින වීඩියෝ එකක් මේක නම්. ඉවර වෙනකං බැලුව තව ටිකක් දික් උනානම් කියලත් හිතුන. මොකද නොදන්නා බොහෝ දෙවල් දැනගත්තා. සමාඡේට ඔබින වටිනා වෙලාවක්. මේ වගේ වීඩියෝ කරද්දී පැයක් වත් දෙන්න මොකද හැදෙන එකාට හැදෙන්න ආයේ පට්ට අදහස්. බොහෝම ස්තූති. ඡය වේවා!

  • @ChAbhi
    @ChAbhi 5 ปีที่แล้ว +18

    සුපිරි බ්‍රෝ . Respect නවා 👌

  • @lakshandino7013
    @lakshandino7013 5 ปีที่แล้ว +3

    niyamai mcn , thwa mewage videos dapan , dunna eka video eke tibbe nathnam thamai hoda.Good luck !

  • @tharupokura257
    @tharupokura257 5 ปีที่แล้ว +1099

    වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවේ මම වීතරද ........?

  • @sunilagranvil3275
    @sunilagranvil3275 5 ปีที่แล้ว +12

    සමාජයට හොඳ ආදර්ශමත් කතාවක් අංකල්ට සියලු දෙවියන්ගේ පිහිටයි බුදු සරණයි! ජෙසු පිහිටයි!

  • @channapradeep9443
    @channapradeep9443 5 ปีที่แล้ว +63

    මම මේ උබට දාන පලවෙනි කමෙන්ට් එක, සිරාවටම හොදයි ..

  • @SriMusic
    @SriMusic 5 ปีที่แล้ว +17

    පට්ට වටින කතාවක් මාමා බුදු සරණයි හැමෝටම

  • @yasithasandaruwan9378
    @yasithasandaruwan9378 5 ปีที่แล้ว +85

    අනිවාර්යයෙන් නවා... මීට වඩා වෙලාවක එකක් කරන්න....ගොඩක් හොද අදහස් තියෙනව ඒ මාමා ලග....පැයක්වත් තිබ්බ නම් කියලා හිතුනා.

  • @dinukalakshan2523
    @dinukalakshan2523 5 ปีที่แล้ว +2

    Supiri aiye..pau mama😭..oyata thawa thawath me wage videos apita denna shakthiya dairya labewa..!! Budu saranai !! Loku line,gon part nathi,boru sobana nathi ekama Chanel eka😍😍

  • @nandanawaragoda8795
    @nandanawaragoda8795 5 ปีที่แล้ว +14

    ඒක නම් අද සමාජෙට වට්න කතිකාවක්.තව ට්කක් දීර්ග උනානම් තව ව්ස්තර දැනගන්න තිබුන ගොඩක් ස්තූති ඔන්න ස්බ් කරා ඈ

  • @dinithiharinijayasekara5410
    @dinithiharinijayasekara5410 4 ปีที่แล้ว +3

    Godak watinawa video eka. Mkd api nodanna godak dewal dna gththa. Kta wth ehema wenn epa kyl prarthana krnwa. Bs!

  • @indunilchathuranga459
    @indunilchathuranga459 5 ปีที่แล้ว +38

    පට්ට බං මල්ලී. මේකට තමා හරි මාධ්‍ය කියන්නේ 😍❤️🙏🏿

  • @Nirmal.JethanjanaVitharana
    @Nirmal.JethanjanaVitharana หลายเดือนก่อน +1

    niyamayi aiye 🖤🖤 budu saranayi🖤🖤

  • @ranilranil5994
    @ranilranil5994 5 ปีที่แล้ว +95

    මචං ඔය වගේ දේවල් දානකොටඒ මනුස්සයාගේ මූණ වහලා දාපං 🤔🤔🤔🤔මේ රට 🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @hassanaa9694
      @hassanaa9694 4 ปีที่แล้ว +1

      Ai යකෝ wahanni ඔහොම ගොඩක් හොඳයි නියමයිනේ හැමදාම danna eiwagi dawal ආසාවන් බැලුවේ

  • @nipunasrimal8100
    @nipunasrimal8100 5 ปีที่แล้ว +70

    උප උපන් ජාතිත් හතුරෙක්වත් හිරගෙදරනම් යන්න එපා.🙁🙁🙁

    • @piyasirihewa5492
      @piyasirihewa5492 4 ปีที่แล้ว +3

      ඒ උනාට බං බලපන්කො හිර ගෙදර ඉන්න සෙනග

  • @sadalikumrari1726
    @sadalikumrari1726 5 ปีที่แล้ว +21

    මේ,විඩියෝ,එක,ගොඩාක්වටිනව,සමාජයට,මෙිව,දැනගතයුතු,දේවල්,⁣දුකත්,හිතුනා,තරැන,පරපුරට,මෙය,අවබෝධ,වේවා,විඩියොඑක,දැම්මට,ඔබට,ස්තුති

    • @malidu7
      @malidu7 5 ปีที่แล้ว

      Sadali Kumrari මගේ channel එකත් Subscribe කරන්න . I already Subscribed your Channel .. ජය වේවා .. වෙනසකට අලුත් දෙයක් කරන්න 🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @samindasami8535
      @samindasami8535 4 ปีที่แล้ว

      @@malidu7 Salk l ki

  • @dilinikumari3617
    @dilinikumari3617 5 ปีที่แล้ว +4

    අම්මෝ කියලා හිතුනේ මට විතරද..... වැරදි නොකර හිරේ යන අයත් ඉන්නවනි පව් දෙඉයනේ කියලා හිතුනා 😭😭😭අනේ තවත් මේ කතාව දිග උනානම් මේ වගේ දේවල් සමාජෙට දෙන්න ඕනි එතකොට වැරදි අඩු වේවි තැන්ක්ස් ඔයාට සහෝදරයා මේ වීඩියෝ එකනම් පට්ට

  • @inzammohamed2566
    @inzammohamed2566 5 ปีที่แล้ว +11

    Machn Nava TH-cam ake hemadema balana kenek thamai man
    Balapu videos valin hodama video eka thamai meka
    Siravatama supiri vedak
    Puluvannam Thava episode me gena videos danna
    Minissunta loku denumak ganna puluvan program ekak
    👍👍👍👍👍👍👍👍

  • @dinujawickramarachchi3293
    @dinujawickramarachchi3293 5 ปีที่แล้ว +2

    Digatama karanna ayya. Hadawathinma kiyanwa Budu saranai ela kollek. Asawen balanne me hama video ekakma danne nathi dewal godak igena gththa. Jeewitheta godak dewal ekathu karagaththa 👌👌👌

  • @lanke6112
    @lanke6112 5 ปีที่แล้ว +10

    Godak hoda lesson ekak ayye.hira gdr kiwwama godak aya hithan inne kuli wada karnwa wage godak wada karanda thiyena thanak wage kiyala.eth aththa athualnthaya hariyta therum karata godak pin ayye.mee wage dewal bala paramparawata kiyala denda one ethakota thama podi lamayage idan mahalu manussayata yanakn waradi karanda bayak athi wenne.mee wage hira gdr waradi karala gihin dan yahapath margayata awith inna hoda manussayek ekka thamange daruwek ekka hari gihilla daruwata hira gdr athule wena dewal kiyala dunna nan man hithnwa demawpiyek hatiyata godak hoda deyak karanne.koma unath mee video eka godak hodai nava ayye.digatama karagena yanda💪💪💪💪💪💪💪👏👏👏👏👏👏👏👏

  • @malymaly1911
    @malymaly1911 5 ปีที่แล้ว +11

    මෙවන් vedios ඉතාම වැදගත් හැදෙන පරපුරට යමක් ඉගන ගත හැකියි..වැරදි කරන අයද මෙමගින් අඩු වෙන්න ඉඩ කඩ සැලසෙනවා ....

  • @sachinalahakoon8611
    @sachinalahakoon8611 5 ปีที่แล้ว +13

    The one and only useful vlog that i have ever come upon within local you-tubers . Keep up your good work mate . cheers 🙌🏻

  • @alokaherath7414
    @alokaherath7414 5 ปีที่แล้ว +12

    වීඩියෝ එකනම් සුපිරි.🙂

  • @udanamethmal6632
    @udanamethmal6632 5 ปีที่แล้ว +4

    mchn Nice video. Saw you for the first time. Subbed

  • @ariyapalarajapakshe6796
    @ariyapalarajapakshe6796 3 หลายเดือนก่อน +1

    Thanks for the invaluable second hand experience which can purify society .

  • @amparesomarathanathero7238
    @amparesomarathanathero7238 5 ปีที่แล้ว +51

    Excellent speech.good lessons
    You great brother !

    • @malidu7
      @malidu7 5 ปีที่แล้ว +2

      Somarathana Thero මගේ channel එකත් Subscribe කරන්න . I already Subscribed your Channel .. ජය වේවා .. වෙනසකට අලුත් දෙයක් කරන්න 🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @samanthapalayangoda9723
    @samanthapalayangoda9723 4 ปีที่แล้ว

    නවා වීඩියෝ එක හදනකොට background music එක තව පොඩ්ඩක් laval අඩු කරන්නකෝ.

  • @dilankamadushan4302
    @dilankamadushan4302 5 ปีที่แล้ว +14

    100%ක් ඇත්ත කතාව, අත්දැකීමෙන් කියන්නේ ජීවිතේ තේරුම් ගන්න හොදම තැනක්🙏

    • @fairy3560
      @fairy3560 4 ปีที่แล้ว +1

      Oya,hire giyada

    • @dilankamadushan4302
      @dilankamadushan4302 4 ปีที่แล้ว

      @@fairy3560 ලොකු කමක් නෙවේ කෝලහාල වලට ඇතුලට ගියා නඩු2ක් තාම යනවා දැන් අවුරුදු5ක් වෙනවා,ජීවිතේ ගොඩක් දේවල් තේරුම් ගත්තු තැනක් ඒක ඇත්තටම ජීවිතේ හදාගන්න ලොකුම අත්දැකීමක් ඒක

  • @gilbertkuruppu3917
    @gilbertkuruppu3917 ปีที่แล้ว +1

    වරදට පෙලඹෙන තරුණ ජනතාවට හා වැඩිහිටියනට ධර්ම දේශනයක්.
    හිරේ විලංගුවේ නොවැටුන අයට හොඳ උපදේශනයක්.
    (උගතුන්ට අපායක්
    නූගත් අයට විශ්වවිද්‍යාලයක්
    හිඟන්නන්ට දන්සැලක් )
    මේ කියමන සියයට
    සීයක්ම සත්‍යයකි.
    මේ සත්‍ය වාක්‍යය
    හිරිපිටියේ විජේසිරි
    මාමාගෙනි.

  • @TV-co1pz
    @TV-co1pz 5 ปีที่แล้ว +40

    ඇත්ත කතාව මරු.තවත් එකක් බලාපොරොත්තු වෙනවා .😒😔

  • @ruchirakariyawasam8058
    @ruchirakariyawasam8058 5 ปีที่แล้ว +2

    Pattetama watina video ekak machan eka .. 👍👍 thawath me wage watina video karanna .. a maamatath bohoma isthutiy me ඔවදන් tikata 🤗🤗

  • @gossipraja1023
    @gossipraja1023 5 ปีที่แล้ว +5

    Ftta bn nava niyma video ekk congratulations 🔥🔥😘😘❤❤

  • @worldcinema1101
    @worldcinema1101 5 ปีที่แล้ว

    නියමයි නවා... සමාජයට දෙන්න ඕන මේ වගේ දේවල් තමා සහෝ.. හොද වැඩක් වීඩියෝව ඉවර වෙනකම් බැලුව... තවත් මේ වගේ වීඩියෝ තමයි ඕන සහෝ... එල 👍👍 ජයවේවා...

  • @gayanshanaka2418
    @gayanshanaka2418 5 ปีที่แล้ว +8

    විඩියො එක ඉවර වෙනකම්ම බැලුවා නවා සුපිරියි උබනම්

  • @sampathmaduranga253
    @sampathmaduranga253 ปีที่แล้ว

    මචං නවා...සුපිරි වැඩක්....වටින වැඩක්...තව ගොඩක් දේවල් මාමගෙන් එලියට ගන්න තිබ්බ...උබ ඒ පොයින්ට් මිස් කරාද බං....ඒ කතාව මාම කියනකොට හිතෙන් ඒ ඇතුලට බැස්සනම් අහන්න දේවල් අපමනයි...මේ මාම ඒ තරම් පැහුනු මිනිසෙක් ....

  • @dilshancreation4172
    @dilshancreation4172 5 ปีที่แล้ว +8

    විඩියෝව සම්පුර්ණ බැලුවා ඇත්තටම වටිනවා මචන්

  • @NizYamee
    @NizYamee 5 ปีที่แล้ว +1

    Aththatama me video ekanam great... habai me manussayage muna wahala dammanam watinawa. Mokada samaharavita me manussayage hivitheta karadarayak unoth me video eka nisa oya wagakima ganne na ne. A nisa next time idan me wage samajayata hoda deyak karanna hithaddi katha karana manussayage jivithe gana hithahan machan. Mokada lankawe inne sakkili

  • @chamikamusic4803
    @chamikamusic4803 5 ปีที่แล้ว +35

    හොඳ ගමනක් තියෙනවා මචං ...එකම දේකට කොටු වෙන්නේ නැතුව විවිධ විවිධ දේවල් ..අත් හදා බැලීම් වගේ දේවල් youtube channel එක ඔස්සේ එලියට දාපන් මචං ...

  • @iam_samael_sg6405
    @iam_samael_sg6405 5 ปีที่แล้ว

    Nava vlogs. Meeta wada lokuwata video eka hadala thibbanam patta. E mama katha karanawa ahan inna asai. Meke ilanga kotasa ikkanta upload karanna. Video eka loku wena tharamata patta. Ilanga kotasa enakan mama wagema balan inna kollo godak innawa. Good luck❤️❤️💪

  • @asankapubudu5504
    @asankapubudu5504 5 ปีที่แล้ว +15

    හැමදාම වෙනස් දෙයක් කරන උබේ චැනල් එක පට්ට නවා

  • @sahanjayasanka8188
    @sahanjayasanka8188 5 ปีที่แล้ว +2

    නවා බුදුසරණයී මචන්. මේ වගේ වැදගත්කමක් තින සාමාජේට වැදගත් දේවල් දැක්කේ උබේ චනල් එකේන් තමා.. උබව අනිත් උන්ටත් ආදර්ශයක් ...

  • @JCN_
    @JCN_ 5 ปีที่แล้ว +50

    හොඳටෝම මදි.. පැය 3 ක්වත් තියෙන්න් ඕන

  • @rajonetwo4254
    @rajonetwo4254 5 ปีที่แล้ว +16

    Very interesting topic
    I also speak to strangers and live in England
    Once I spoke to a guy here in London who was an ex convict who used to rob hotel guest rooms to support his drug habit
    He has been to jail too and had very interesting stories to tell
    This story reminded me of him 👍

  • @cnihara
    @cnihara 5 ปีที่แล้ว +11

    Such a good and a valuable video..appriciate your effort on this bro..may god bless this uncle and thanking him for speaking the truth.

  • @ManojKodithuwakku
    @ManojKodithuwakku 3 หลายเดือนก่อน +1

    බොන එව්වො හොඳ....ට අහගෙන ඉඳපල්ලා😂😂😂😂
    මේ මාමා කිව්වා මරු කතාවක්..
    හිතිලා හිත හිතා බිව්වනං..ඒක නවත්තන්නත් ඕනේ හිතලා තමා..😂😂😂😂😂.
    සමාජයේ උගත් කියල ටයිකෝට් දාගෙන බොන පොහොසත් බේබදුකමෙන් ලොකුකම් පෙන්නන මහත්වරුන්ට හොඳ ....ආදර්ශයක් මේ පුංචි අහිංසක මාමා..❤️❤️❤️

  • @camillefernando8909
    @camillefernando8909 5 ปีที่แล้ว +113

    මල්ලියේ නරක මිතුරන් පිළිගන්ට එපා බෝගම්බර සිපිරි ගෙදරට එන්ට එපා

    • @malidu7
      @malidu7 5 ปีที่แล้ว

      Nathalie Fernando මගේ channel එකත් Subscribe කරන්න . I already Subscribed your Channel .. ජය වේවා .. වෙනසකට අලුත් දෙයක් කරන්න 🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @senarathanuradhe670
      @senarathanuradhe670 3 ปีที่แล้ว

      Bogambara hira gedara kamareka biththiye liyala thibba ekak ned?

  • @Gayathra1998
    @Gayathra1998 2 หลายเดือนก่อน

    මාරම වීඩියෝ එකක් 😍😍 ඒත් ඇබැයි ටී ශර්ට් එක ටිකක් පහලට දාගන්න ඕනි

  • @harshajeewantha4199
    @harshajeewantha4199 5 ปีที่แล้ว +10

    Good job nava. Keep it up my dear brother . My opinion is you are very good and very simple person in this society

  • @malaniathauda9249
    @malaniathauda9249 7 หลายเดือนก่อน +1

    බොහොම හොද වැඩ සටහනක්..නොදන්නා දේවල් ගොඩක් දැන ගත්තා.😀

  • @kevinferguson7477
    @kevinferguson7477 5 ปีที่แล้ว +9

    Thank you so much for such an interesting and informative video. Love how respectful you're. You're a good person. Love the kind gesture at the end. Well done!

  • @nisaldimantha8851
    @nisaldimantha8851 4 ปีที่แล้ว

    Godak watina video ekk brother..Issarahatath me wge samajayata wadadayi dewal labei kyl api oyagen balaporoththo wenw.jaya wewa❤️💪🏻

  • @isharalakshini
    @isharalakshini 5 ปีที่แล้ว +18

    Great job Nava ❤️
    Bless u to do more 🥰

    • @cybermix9827
      @cybermix9827 5 ปีที่แล้ว

      Ishara Lakshini th-cam.com/video/kyjH_sMzggo/w-d-xo.html TH-cam chanal aka subscribe karala sup akk

  • @thushan_dinuka
    @thushan_dinuka 5 ปีที่แล้ว

    mewage videos digatma kranwanm niyamyi,mewage awa tma samajekta watinne,godak jeewtheta ganna ona dewal tiyenwa .good luck bro

  • @vijayafernando1
    @vijayafernando1 5 ปีที่แล้ว +11

    Congratulations, brilliant Interview. Respect the ex prisoner

  • @malidu7
    @malidu7 5 ปีที่แล้ว +2

    වෙනසකට අලුත් දෙයක් එකතු කරන්න එක්වෙමු ..සමාජ ගත කිරීම් උදෙසා . ජය වෙවා එහෙනම් . Subscribed

  • @thulannimsitha8519
    @thulannimsitha8519 5 ปีที่แล้ว +38

    First comment bro . Respect uncle for your experience 💯

    • @malidu7
      @malidu7 5 ปีที่แล้ว

      Thulan Nimsitha මගේ channel එකත් Subscribe කරන්න . I already Subscribed your Channel .. ජය වේවා .. වෙනසකට අලුත් දෙයක් කරන්න 🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @nandasimbufanda...7100
    @nandasimbufanda...7100 5 ปีที่แล้ว +1

    Really good bro ... now i will subscribe your chennal

  • @sampathbro6091
    @sampathbro6091 5 ปีที่แล้ว +21

    නවා ගොඩක් හොද විඩියො එකක්.සමාජෙට ගොඩක් වටිනවා

  • @malkolla246
    @malkolla246 5 ปีที่แล้ว

    aiye oyage wade patta adarshamath!...mm yojana karanwa me mamge face blur karanam thwath hodai.mkada me samaje hari awadanam kiyanna ubala hamoma dnnwne.Good Luck....!!!!

  • @shamalwijethilaka2273
    @shamalwijethilaka2273 5 ปีที่แล้ว +5

    උඹ පට්ට නවා අයියෙ.මං ඔයාගෙ හැම වීඩියෝ එකක්ම බලනව.මාර ආදරෙයි ඔයාට.💕💕

  • @shasikumar6686
    @shasikumar6686 ปีที่แล้ว

    Niyama video ekak demme machan nikam boru prachara vidieovalata vediya me video Eka godak vatinava...mame oyatath bohoma shthoothi...

  • @deshankotuwage2001
    @deshankotuwage2001 5 ปีที่แล้ว +19

    ඒ වැඩේ පට්ට නවා අයියා...❤️🖤

  • @DineshDina-mb2dc
    @DineshDina-mb2dc 4 หลายเดือนก่อน

    මමත් බැලුවා ඉවර වෙනකම් ලස්සන වීඩියෝ එකක් ඊළඟ වීඩියෝ එක දාන්න බලනවා අනිවාර්යෙන්😊😊😊 thanks for you ❤️

  • @fq8523
    @fq8523 5 ปีที่แล้ว +12

    Nava අයියේ උබ නම් නියමයි බන්❤️🔥

  • @dilupathushara8421
    @dilupathushara8421 6 หลายเดือนก่อน

    වටිනා වැඩසටහනක්
    බොහොමත් පින් ඔබලාට මෙවන් වැඩසටහනක් කරාට

  • @kumaripadmebadulukochchiya7995
    @kumaripadmebadulukochchiya7995 5 ปีที่แล้ว +6

    මේවගේම වයසින් අඩු පිරිමිලමයි බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක්වෙනව හිරේදි 😢😢ඒ ගැන කව්රැත් කතාකරන්නෙ නෑ ඔයාලට පුළුවන්නම් ඒ ගැනත් කතාකරන්න .ස්තුතියි මේ වීඩියෝ එකට 👍👍👍

    • @lutsara7881
      @lutsara7881 5 ปีที่แล้ว

      Kawda kiwe. Oya danne khomada. 😲🤔

    • @kumaripadmebadulukochchiya7995
      @kumaripadmebadulukochchiya7995 5 ปีที่แล้ว +1

      Lut Sara මගේ මහත්තය හිරේ හිටිය මාස 3ක් එයයි කීවෙ

  • @tv6076
    @tv6076 5 ปีที่แล้ว +1

    ඉතා වටිනා කතිකාවක් සබ්ස්ක්‍රයිබ් කරමි. අවසන ලබාදුන් තෑග්ග එතුමාගේ ස්ම්‍ෘතියට ඉතා වටින්නෙය

  • @NimmiNimmi-qe1lk
    @NimmiNimmi-qe1lk 5 ปีที่แล้ว +36

    සමාජේ ඉන්න අයට දැන ගන්න හොද අදර්ෂමත් කතාව...

  • @ThakshilaDamayanthe
    @ThakshilaDamayanthe 3 หลายเดือนก่อน

    අද සමාජයට ගොඩාක් වට්නවා.මේ සමාජය ගොඩදැමීම දැන් තරුණ ඔබ සතුයි.මං අවසානය තෙක් බැලුවා.ඔබත් බලන්න.අනිවාර්යයෙන් ජීවිතයට යමක් ගන්න පුළුවන්.

  • @oshadhawedagedara4320
    @oshadhawedagedara4320 5 ปีที่แล้ว +6

    Nava vlog ලංකාවේ 1 🇱🇰

  • @avinduchathuranga175
    @avinduchathuranga175 4 ปีที่แล้ว

    සුපිරි නවා ඔක්කොම වීඩියෝ බලනවා උබේ❤️