මහ දවල්ටත් හොල්මන් තියෙන කෝරලේ වලව්ව (Nava vlogs)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • SUBSCRIBE TO My CHANNEL
    Facebook profile: / navod.nx.1
    Instagram: / nava_official
    Facebook page: / nava. .
    TH-cam: / chann. .
    Website: nava.lk
    BEST VIDEOS | Nava vlogs
    vini new video
    • විනී අලුත් එක vini new
    මිනියක් එම්බාම් කරන හැටි how to embalm body
    • මිනියක් එම්බාම් කරන හැ...
    යුද්දෙන් මෝටාර් බෝම්බ කාපු Vini production ලගෙ ජීවිත කතාව Vini production story rawula janaka soysa mahathun
    • යුද්දෙන් මෝටාර් බෝම්බ ...
    ස්ත්‍රී දූශකයන්ට හිරේ ඇතුලේ දෙන දඩුවම් Penalties for rapists in prisons
    • ස්ත්‍රී දූශකයන්ට හිරේ ...
    මේක බලන කෙනෙක් හිරේ යන්න හිතන්නෙවත් නෑ Anyone who watches this does not even think of going to jail
    • මේක බලන කෙනෙක් හිරේ යන...
    මහ දවල්ටත් හොල්මන් තියෙන කෝරලේ වලව්ව korale walawwa with ghosts even in broad daylight
    මිනියටත් වැහි නැති හෙන ගැසූ අරුම පුදුම නිධානයේ සිද්දිය
    • මිනියටත් වැහි නැති හෙන...
    OUR TRAVEL VIDEO TOOLKIT
    • GoPro max
    •mavic pro
    ----------
    Edited in Premiere CC 2020
    Adobe Photoshop
    ----------
    Thanks for watching!
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    #Nava​ #vlogs​ #sri lanka
    ------------------------------------------------------
    THANK YOU #Nava #horror#Sl

ความคิดเห็น • 1.2K

  • @yohananuruddha9537
    @yohananuruddha9537 5 ปีที่แล้ว +246

    සහොදරයා මනුස්සයන්ට ගරැ කරලා කතා කරන එකනම් respect 😘👍❤️

    • @lakeezone5906
      @lakeezone5906 4 ปีที่แล้ว

      Mawath sub krpn bro

    • @mrdnrk.cm1
      @mrdnrk.cm1 3 ปีที่แล้ว

      මටත් සබ්ස්ක්‍රයිබ් කරලා හෙල්ප් කරන්න යාළු

    • @anuruddhabandara4176
      @anuruddhabandara4176 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම සහෝ ඒ කතාව ඇත්ත

  • @nilanumesha8588
    @nilanumesha8588 5 ปีที่แล้ว +327

    වලව්ව හොදට සුද්ද පවිත්‍ර කරල මාසයක් සංඝයා වහන්සේලට වස් වසන්න ලබාදෙන්න..සියලු දෝශ නිවාරනයි..
    ☸️☸️☸️☸️☸️

  • @ChanuxBro
    @ChanuxBro 5 ปีที่แล้ว +510

    මොකුන්ද නවා මේ කෑහගන්නේ 😮

  • @sasimax2502
    @sasimax2502 5 ปีที่แล้ว +26

    මැරෙනකොට චුති සිත ගේ දොර වතු පිටි උපාදාන වුනහම ඒවටම අරක්ගෙන ප්‍රේත ආත්ම වල උපදී.හැමෝටම මේවා හොද පාඩම්.

    • @mrdnrk.cm1
      @mrdnrk.cm1 3 ปีที่แล้ว

      මටත් සබ්ස්ක්‍රයිබ් කරලා හෙල්ප් කරන්න යාළු .

  • @sadeeenadeee4958
    @sadeeenadeee4958 5 ปีที่แล้ว +98

    මං උඹේ වීඩීයෝ කලින් බලලා නෑ.මේ බලපු මුල්ම එක.උඹ අර මනුස්සයාට කතා කරන විදිය ෆට්ටා.අන්න ඒ මනුස්සකම දිගටම තියාගනින්❤💪

    • @lathalatha7293
      @lathalatha7293 4 ปีที่แล้ว +1

      ඒක ඇත්ත අනේ මාවත් සබ්ක්‍රයි කරන්න ස්තූතීයී

    • @manushasms4249
      @manushasms4249 4 ปีที่แล้ว

      Nava ge video mama nan balanava

    • @mrdnrk.cm1
      @mrdnrk.cm1 3 ปีที่แล้ว +1

      මටත් සබ්ස්ක්‍රයිබ් කරලා හෙල්ප් කරන්න යාළු

    • @thanujathivankavidushanban9126
      @thanujathivankavidushanban9126 2 ปีที่แล้ว

      අනිවා අනිවා
      ඒක තමා මනුස්සකම කියන්නෙ🙏

    • @indranisudasinghe6797
      @indranisudasinghe6797 25 วันที่ผ่านมา

      😊😊😊😊😊😊😊😊😊​@@lathalatha7293

  • @moratuwaassociationoffinea2009
    @moratuwaassociationoffinea2009 5 ปีที่แล้ว +270

    ඕනෙම ස්ථානයක් මිනිස්,වාසයෙන් තොර උනාම වවුල්ලු, බකමුණො වගෙම කැලේ වැවුනාම මහ අදුරු ස්වභාවයක් ගන්නවා...ඇතුලෙ බඩු මුට්ටු අඩු නිසාත් විශාල ඉඩක් සහිත කාමර නිසා පොඩි ශබ්දයක් උනත් දෝංකාර දෙනවා....මේ කැලේ එළිකරලා, මේ වලව්ව්වෙ දොර ජනෙල් ඇරියානම් බය වීමට කාරණයක් නැ.....මේ හිමිකාරයින් විසින් මුරකරුවා ලවා බොරු ප්‍රචාර යවනවා වෙන්න ඕනෙ, ප්‍රදේශ වාසීන් වත්තට ඇතුලු වීම වගේම, බලාත්කාරයෙන් ඉඩම් කොටස් අල්ලා ගැනීම,පොල් ඇතුලු ගහ කොල සොරකම් කිරීම වැලැක්වීමට....මේ මුරකරුවා පට්ට පදිරි බොරු කාරයෙක් ,අංගුට්ටෙක් ...මූගෙ රැකියාව තියෙන්නෙ ඔය බොරුව තියෙන,තාක්....නවා ,උබ දීපු අත්දැකීමට ස්තුතියි....නමුත් අරූ කියපු 85% බොරු.....
    ඔයාලගෙ ගෙවල් සතියක් වහලා ,ට්‍රිප් එකක් යන්න ...එනකොට ,අදුරු මූසල ගතියක් ,ගදක් ,බැලු බැල්මට සංසල වු ස්වභාවයක් නැත්ද කියා ඔබම අත්විද බලන්න......සත්‍ය මෙයයි

    • @dposhz
      @dposhz 5 ปีที่แล้ว +8

      අනිව බන්න්... ඒ ගෙදර කාමර දැක්කද ? අරින්න බැරිවෙන්න ලී පොලු තියල තියෙන්නෙ.. ඔය ගෙදර මොකඛරි හොර දෙයක් වෙනව....

    • @shehanl.vijekumara1348
      @shehanl.vijekumara1348 5 ปีที่แล้ว +3

      එකඟයි

    • @lahirurakshitha5321
      @lahirurakshitha5321 5 ปีที่แล้ว +1

      Super

    • @sahanperera4266
      @sahanperera4266 5 ปีที่แล้ว

      Aniwa mokak hari thiyenawa

    • @kelumpriyanjana3747
      @kelumpriyanjana3747 5 ปีที่แล้ว +5

      Gihan nanayakkara..මම ඔබේ අදහසට එකඟයි.මම නම් සහෝ හොල්මන් කියන දේවල් පිලි ගන්නෙ නැහැ .හොල්මන් ( සෙලවෙන මනස)

  • @nilakshacooray8674
    @nilakshacooray8674 5 ปีที่แล้ว +30

    ඇත්තටම සහොදරයා උබනම් බොරු ආඩම්බර ගති නැති සුපිරි මනුස්සයෙක් 💝🇱🇰

    • @mrdnrk.cm1
      @mrdnrk.cm1 3 ปีที่แล้ว

      මටත් සබ්ස්ක්‍රයිබ් කරලා හෙල්ප් කරන්න යාළු

  • @Sugar-qh4fh
    @Sugar-qh4fh 5 ปีที่แล้ว +103

    මන් දන්න විදියට නම් ඔය මුරකාරයා මැරිලත් දැන් ගොඩක් කල් නවා 👻😂. තව වීඩියෝ ඕනේ

    • @manushasms4249
      @manushasms4249 5 ปีที่แล้ว

      Paw ane eya tharuna kenek

    • @surangahemachandra
      @surangahemachandra 5 ปีที่แล้ว +3

      😂😂

    • @ravinduchaneesha
      @ravinduchaneesha 5 ปีที่แล้ว +1

      😂😂😂

    • @maleeshadewmini6316
      @maleeshadewmini6316 5 ปีที่แล้ว +1

      😎😎😎😍😘

    • @maheshfff
      @maheshfff 4 ปีที่แล้ว +1

      ඒක ඇත්ත. මම ඉන්නෙත් ඔය වලව්ව කිට්ටුව.

  • @sajithperera172
    @sajithperera172 5 ปีที่แล้ว +164

    ඉස්සරහටත් හොල්මන් එපිසෝඩ් අනිවා තව ඕන නවා.. පට්ට බන්

    • @mrdnrk.cm1
      @mrdnrk.cm1 3 ปีที่แล้ว

      මටත් සබ්ස්ක්‍රයිබ් කරලා හෙල්ප් කරන්න යාළු

    • @akilarathnayake823
      @akilarathnayake823 3 ปีที่แล้ว

      තවත් සුරිය අරන චිත්‍ර පටයේ පේදිරිස් වගේ කේනේක් නේද යාළුවනේ........

  • @BeraSaddeLK
    @BeraSaddeLK 5 ปีที่แล้ว +150

    කාටවත් එන්නත් බැයිනම් ඉන්නත් බැයිනම් ඕකට මොකටද බං මුරකාරයෙක් 😂

    • @PSDDS1
      @PSDDS1 5 ปีที่แล้ว +4

      Sirawata

    • @sudukwt9100
      @sudukwt9100 5 ปีที่แล้ว +5

      anna kathawa ..aparade mura karayage padiya

    • @gihanmahishkagihan5529
      @gihanmahishkagihan5529 5 ปีที่แล้ว +1

      Ai ban pol ganan kale pol tika Hari parissan krn eka watinawane😄😄😄😄😄

    • @falconfreefire1815
      @falconfreefire1815 5 ปีที่แล้ว

      Pol Myra karanna

    • @isurusworld
      @isurusworld 5 ปีที่แล้ว

      සමහර මුරකාරයො හරි .. ඕකට ඇහ ගහගෙන ඉන්න එවුන් හරි හොලම් තියෙනව කියල ප්‍රචාරෙ ඇරල ගෙදර මිනිස්සුන්ට ඉන්න බැරි තත්වයක් ඇඑති කරනව. ඕකෙ නම් මුර කාරය කුබුරුවල එහෙම වගා කරනව ඇති.

  • @udarabuddika6119
    @udarabuddika6119 5 ปีที่แล้ว +64

    Uncle නයි අරිනෝ😂😂😂😂😂😂😂😂

    • @ruwansamarasinghe7361
      @ruwansamarasinghe7361 5 ปีที่แล้ว +1

      😁😁😁😁😁😁😁😁😁😁😁😁

    • @maheshfff
      @maheshfff 4 ปีที่แล้ว

      ඔය මුරකාරයා නැති වෙලා අවුරුදු 4විතර වෙනවා

    • @mrdnrk.cm1
      @mrdnrk.cm1 3 ปีที่แล้ว +1

      මටත් සබ්ස්ක්‍රයිබ් කරලා හෙල්ප් කරන්න යාළු

    • @chamindarkumar2005
      @chamindarkumar2005 2 ปีที่แล้ว

      😆😄😃😀

  • @achira6388
    @achira6388 5 ปีที่แล้ว +169

    බදුර්දීන්ට පෙන්නනවනම් සුදාධ කරල දායි😂 කැලෙ ලස්සනට

    • @user-bl2jg6fi2u
      @user-bl2jg6fi2u 5 ปีที่แล้ว

      Eka nam niyama adahasa😁😁😁😁😁😁

    • @erandaweerasekara1499
      @erandaweerasekara1499 5 ปีที่แล้ว

      Ekatanm eduna yakooo.. 😂😂😂😂😂😂😂😂

    • @lakshmisanjeewani3260
      @lakshmisanjeewani3260 5 ปีที่แล้ว +1

      ඇත්තටම ඒ වලව්ව දැක්කහම බය හිතෙනවා...

    • @achira6388
      @achira6388 5 ปีที่แล้ว +1

      @lakshani හථිහැටී තින්ත ටිකක් කාල වත්ත පීටීය පිරිසිදු කරල ගත්තහම ඔය මොකුත් නෑ. හොල්මන්වලට අපිට කරන්න පුලුවන් දෙයක් නෑ. හොල්මන්වලට බයවෙන්න දෙකුත් නෑ පණ තියෙන අයගෙන් වීතරයි හානී වෙන්නෙ පණ නැති අයගෙන් වෙන්නෑ

    • @eeshnayani
      @eeshnayani 5 ปีที่แล้ว

      😅

  • @pamudithasandeepa5720
    @pamudithasandeepa5720 5 ปีที่แล้ว +51

    අයිතිකාරයෝ නෑ සල්ලි ගෙවන්නෙත් නෑ මේ මාමා එතකොට ඇයි මුර කරන්නෙ.. ඉදලහිටල එන අයව අදුරන්නෙත් නෑ. මේක බොරුවක්ද නැද්දා කියල බැලීම ඔබට බාරයි

    • @chathuranmihiranga1318
      @chathuranmihiranga1318 5 ปีที่แล้ว +3

      Meka boruwak. Walawwa pihiti pradeshayak na. Mulin patan ganna tanama tamai boruwa mattu wenne mamagen

    • @pamudithasandeepa5720
      @pamudithasandeepa5720 5 ปีที่แล้ว

      @@chathuranmihiranga1318 ඔව් බන්😂😂

    • @kasunlakshitha8809
      @kasunlakshitha8809 5 ปีที่แล้ว +1

      G

    • @mahesgoonetilleke8980
      @mahesgoonetilleke8980 4 ปีที่แล้ว +1

      Hal paruwo dagena minisun gonata andana wasalayek api duppath nisa sohon Bima ka jeewath une thanikarama boru oya holman Katha baila thamai........

    • @mrdnrk.cm1
      @mrdnrk.cm1 3 ปีที่แล้ว

      මටත් සබ්ස්ක්‍රයිබ් කරලා හෙල්ප් කරන්න යාළු

  • @HANSI428
    @HANSI428 ปีที่แล้ว +1

    Niyamai Aiye Supiri wadak 👍
    Aththatama Baya Hithuna 😦🫤

  • @user-hq9vr8ll2y
    @user-hq9vr8ll2y 5 ปีที่แล้ว +152

    මෙවගේ තැනක ජොඉන්ට් එක්ක ගහලා නොමල් සින්දුවක් අහන් ඉන්න තිබ්බනම් මට 🤔🤔❤️❤️❤️😋

    • @SSM2684
      @SSM2684 5 ปีที่แล้ว +2

      😅

    • @damithnuvan358
      @damithnuvan358 5 ปีที่แล้ว +1

      Sapa ♥️

    • @moneycannotbuylife9874
      @moneycannotbuylife9874 5 ปีที่แล้ว +2

      පොඩි ළමයා චුටි පුතා .. දෙන්නෙක් ඉන්න ඕනී එතකොට තමයි ආතල්.😂🔫🔫☝️

    • @thilankamadushan4670
      @thilankamadushan4670 5 ปีที่แล้ว +2

      කතාව 😂

    • @user-hq9vr8ll2y
      @user-hq9vr8ll2y 5 ปีที่แล้ว +2

      මනගනේ, k.g, වරෙල්ලා❤️❤️❤️🍻🍾🍷

  • @rusirumihindu1783
    @rusirumihindu1783 5 ปีที่แล้ว +99

    ඇයි බං ගැනුම හොල්මන් කරන්නේ🤔🤔 ඒ තරම් ගැනු තන්හාවයි 😂😂

  • @gardihewageivan3320
    @gardihewageivan3320 5 ปีที่แล้ว +7

    පැරණි අභාවයට ගිය නිවසකුත්...ඒ වටා ගෙතුනු පරණ කතාවත් හරිම ලක්ෂණයි..හොල්මන් කතාව එයත් එක කලාත්මකදෙයක්..මිනිසා හිනස්සන්න කියන කතාව වගේ හිතේ හද ගැස්ම ඇතිවන කතාවක් අසන්නත් ආසයි..දැන් ඉන්න එවුන් යකුන්ටත් බය නැත..ඒගතිය නැතිකරනවා...

  • @nuwanchathuranga8407
    @nuwanchathuranga8407 5 ปีที่แล้ว +159

    අඩෝ කාගෙන් හරි ස්පොන්සර් අරන් ඔය ගෙදර ඇතුලේ කැමරා ටිකක් හයි කරලා උබල දෙන්නෙක් නැවතිලා වීඩියෝ එකක් කරපංකෝ

  • @slimsheydy8850
    @slimsheydy8850 5 ปีที่แล้ว +47

    මේ බණ්ඩ මාම කියන්නෙ බොරු රෑට ඉන්නෙ නෑලු.ඊටපස්සෙ කියනව රෑට එක එක සද්දලු.මේ ගමේ ඉන්න මිනිස්සුන්ව බය කරල තියෙන්නෙ බොරුවට හොල්මන් අවතාර තියනව කියල.එතකොට මිනිස්සුන් වත්තට පොල් ඇහිදින්න එහෙම එන්නෙ නෑනෙ.මේ බණ්ඩ මාමත් ඒ බොරු එක දෙක කරල කියනව.එතකොට ලේසි නිසා .කොහොම නමුත් මේ වත්ත අක්කරගානක් ලොකුයි,ඒ නිසාම කැලේ වැවිල නිසා අමුතුම හැගීමක් එන්නෙ වත්තට ඇතුලු උනාම.ඒ වගේම මේ වලව්වත් දිරා ගිහිං කැඩිල තියන නිසා අමුතුම ගුප්ත බවක් ගෙනෙන්නෙ. ඉතිං ඕනම දිරාපත්වුන කැලේ වැවුනු තැං වල වව්ලු,බස්සො,මීයො,සර්පයො
    කලවැද්දො ජීවත් වෙනව.උං තමයි ඔය සද්ද කරන්නෙ.හොල්මන් කියල දෙයක් නෑ.
    සුදු ඇදගෙන ගෑණු කෙනෙක් යනවලු,අමුතු සුවදකුත් එනවලු ඒ කියන්නෙ මෝහිනී ⁣සුවදවිලවුන් ගාගෙන තමයි යනව ඇත්තෙ.😆😂😂අනේ බණ්ඩො...
    කොහොම උනත් නවාට Thanks !!!

    • @Jayawardena_89
      @Jayawardena_89 5 ปีที่แล้ว +2

      True

    • @ravinduchaneesha
      @ravinduchaneesha 5 ปีที่แล้ว +2

      Holman naththe na holman thiyenwa. Meh miniha kiywanne nam boru habai. Like holman na kiyanna ba penena nopenena balawega meh loke oneh tharam thiyenwa.

    • @dagge.verron7624
      @dagge.verron7624 5 ปีที่แล้ว +1

      💯

    • @mrdnrk.cm1
      @mrdnrk.cm1 3 ปีที่แล้ว

      මටත් සබ්ස්ක්‍රයිබ් කරලා හෙල්ප් කරන්න යාළු

  • @nethmisithara6680
    @nethmisithara6680 3 ปีที่แล้ว +15

    වහලේ උඩින් සුදු පාට හෙවනැල්ලක් යනවා පේන්නේ මට විතරද.🙄🙄😥😥😥 දැක්ක අය මේ පැත්තට😱😱😱😱

  • @dilanthanayanagith8466
    @dilanthanayanagith8466 5 ปีที่แล้ว +94

    කවුද බොල ඩක ඩක ගාලා වලන් හෝදන පරයා😀😀😀😀🤣

    • @akilamadusanka9421
      @akilamadusanka9421 5 ปีที่แล้ว +3

      😂😂 හම්මෝ හුත්තො ඒක 😂😂🖐️

    • @generalfilms4864
      @generalfilms4864 5 ปีที่แล้ว +2

      Dilantha Nayanagith 😜😜

    • @rankaruworankaruwo3724
      @rankaruworankaruwo3724 5 ปีที่แล้ว +1

      Badudeenuii AsadSalii Hisballaii Mujibar Rahumanuii Walan Hodanawa Athi Athule Bakamuna Wage Kendiri Ganne Wimale

    • @saminthamihirani825
      @saminthamihirani825 5 ปีที่แล้ว

      😅😅😅😅😅😅😅😅😅

    • @therelaxsubnow
      @therelaxsubnow 5 ปีที่แล้ว

      Dilantha Nayanagith ammata huko aa comment aka

  • @ireshakumari5066
    @ireshakumari5066 5 ปีที่แล้ว +3

    ගොඩක් හොඳ වැඩක්. දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @hemanthamanjula2436
    @hemanthamanjula2436 5 ปีที่แล้ว +13

    මල්ලි ඔයාගේ රඟපෑම නම් මරු ඔයා ඔය අල්ලපු ගෙදර ඉඳගෙන නේද ඔය banda bandagena ඔය ගැන අහන්නේ

    • @mrdnrk.cm1
      @mrdnrk.cm1 3 ปีที่แล้ว

      මටත් සබ්ස්ක්‍රයිබ් කරලා හෙල්ප් කරන්න යාළු .

  • @SLTechPlus
    @SLTechPlus 5 ปีที่แล้ว +31

    Ela bro...තව ඉස්සරහට මේ වගේ video ගේන්න...Good Luck bro....

    • @DhanushkaChathuranga14k
      @DhanushkaChathuranga14k 5 ปีที่แล้ว

      Horror movie ekak shoot karanna supiri pot eka

    • @mrdnrk.cm1
      @mrdnrk.cm1 3 ปีที่แล้ว

      මටත් සබ්ස්ක්‍රයිබ් කරලා හෙල්ප් කරන්න යාළු .

  • @lily_geo4567
    @lily_geo4567 5 ปีที่แล้ว +12

    My goodness!! It's looks really scary . Really excited video. Love to watch more.

  • @user-lq1me8ur5w
    @user-lq1me8ur5w 5 ปีที่แล้ว +8

    හොල්මන් කියලා දෙයක් තියනවා. ඒත් මට එක මනෝවිද්‍යාව කරපු කෙනෙක් කීවා පරණ තැන් වල භෂ්මාව තියනවා කියලා. ඒ කියන්නේ යම් භාණ්ඩයක් කාලයක් පුරා එකම තැනක තිබ්බම එතැන භෂ්මයක් ඇතිවන බව. ඒක මිනිස්සුන්ටත් පොදුයි. තෙරුම් කරනවා නම් ලොකු වෙලාවක් යනවා.

    • @mrdnrk.cm1
      @mrdnrk.cm1 3 ปีที่แล้ว

      මටත් සබ්ස්ක්‍රයිබ් කරලා හෙල්ප් කරන්න යාළු .

  • @lakshmanpererakankanamalag8867
    @lakshmanpererakankanamalag8867 5 ปีที่แล้ว +13

    ජන්දෙ කාලෙට පුලුවන් නම් ඕකට තවත් ඉබ්බොදෙන්නෙක් දාල වහලදාපල්ලා.නැතිනම් අපේ දේශපාලුවො ඕකත් බටලන්දක් කරගනී.😢😢😢

    • @deepanidayanee280
      @deepanidayanee280 4 ปีที่แล้ว +1

      HARIYATA HARI SAHODARAYA A PETHTHA THAWAMATH HARI MUSALAI RANILA WAGEMA

    • @mrdnrk.cm1
      @mrdnrk.cm1 3 ปีที่แล้ว

      මටත් සබ්ස්ක්‍රයිබ් කරලා හෙල්ප් කරන්න යාළු .

  • @disanayakadisanayaka7642
    @disanayakadisanayaka7642 5 ปีที่แล้ว +7

    , ඔයා හරි මල්ලි ඒ බන්ගලාව දකිද්දි අපිටත් බය හිතෙනව පෝන් එකෙන් උනත්

  • @shenstudios5371
    @shenstudios5371 5 ปีที่แล้ว +14

    බඩේ අමාරුවක් හැදුනොත් බන් wheel එකක් hire එකට අරන් තමා යන්නෙ වෙන්නෙ toilet එකට

    • @mrdnrk.cm1
      @mrdnrk.cm1 3 ปีที่แล้ว

      මටත් සබ්ස්ක්‍රයිබ් කරලා හෙල්ප් කරන්න යාළු

    • @somathilaka9726
      @somathilaka9726 10 วันที่ผ่านมา

      ඔතෙන්ට ආපුවහම හිත ගැස්සෙනව ඒකයි ඒ

  • @champikadhananjaya2396
    @champikadhananjaya2396 5 ปีที่แล้ว +2

    පරන හින්දා තියන පාලුපාටටයි සත්තුන්ටම ඇතුලෙ ලගින්න ඇරලා දාල තියන නිසා ඇහෙන සද්ද බද්ද වලටයි.... මෙහෙම දැක්කා මෙහෙම දැකල තියනව කියල මුර මහත්තයා පොරවෙන්න කියන කතා ටිකටයි , හොල්මන් ඉන්න සීන් එකක් හිතන්න බෑ බන්.... මහා විශාල ගෙයක් ඇතුලෙ එක කොනක ඉදන් අනිත් කොනට යනකොට කොහොමත් එතන ඉදලා සද්ද කර්පු සතෙක්වත් රැදිලා ඉන්නේ නෑ.... මේක පාලුවට ගිය bulding එකක් කියන්න පුලුවන් හොල්මන් කතාව ගැන නම් තව පාරක් හිතන්න වෙනවා

  • @SALIYASIRIWARDHANA
    @SALIYASIRIWARDHANA 5 ปีที่แล้ว +5

    මේවගෙ සීන් දිගටම කරානම් මරු...බලනකොටනම් ටිකක් හිත ගල් වෙලා තියෙනව...එත් බලන්නම හිතෙනව..

  • @dilummayuran2523
    @dilummayuran2523 4 ปีที่แล้ว +2

    මම ආසම චරිතයක් නවා අයියා .. බුදුසරණයි . ඉදිරි ගමනට ඔබට ජය වේවා .. තෙරුවන් සරනයි 🌸👍

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari7622 5 ปีที่แล้ว +9

    අනේ මේ හොල්මන් මේ ලෝකේ නෑ ගෙවල් පිරිසිදු ව වතු පිරිසිදු ව තියෙනවා නම් පිරිත් දාල ලස්සනයි එලියයි මොන හොල්මන් වත් නෑ මිනිස්සු න් ගේ හිතේ සැකේ තමයි ඔය ඉඩම් නැති බැරි අයට බෙදා න් න ඇත්තට මට ත් ඉඩම් කැල්ලක් නෑ ගෙයක් හදන්න පුළුවන් නම් මටත් ඉඩමෙන් පොඩ්ඩක් දෙන්න ඉතුරු ටික නැති අයට බෙදන් න. නැති උන අයට ගොඩක් පිං ඒ කරන්න වූ පිං බලෙන් ම ඊලග අත් මේට යන්න හේතු වාසනා වේවා මොකද නැති කෙනෙක් ට දුනොත් දෙයක් කවදවත් ඒ කෙනා අමතක කරන්න නෑ මැරෙන්න තුරාවට පිං දේවි සසරින් එතර වන්න ට ඒ පිං ලැබේවා

    • @mrdnrk.cm1
      @mrdnrk.cm1 3 ปีที่แล้ว

      මටත් සබ්ස්ක්‍රයිබ් කරලා හෙල්ප් කරන්න යාළු

  • @mojonewslk
    @mojonewslk ปีที่แล้ว +1

    ගොඩක් හොඳ වැඩක්. දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා

  • @sandakabandara9925
    @sandakabandara9925 5 ปีที่แล้ว +7

    Nava background sound track ekata holman feeling eka patta. Thawa videos ona hari.

    • @mrdnrk.cm1
      @mrdnrk.cm1 3 ปีที่แล้ว

      මටත් සබ්ස්ක්‍රයිබ් කරලා හෙල්ප් කරන්න යාළු .

  • @lksanath3338
    @lksanath3338 5 ปีที่แล้ว +52

    තාක්ෂණය දියුණු කාලේ Camera System එකක් පාවිච්චි කරල ඔය කියන සත්‍ය, අසත්‍ය බලමු ද?......

    • @dhanuskv5391
      @dhanuskv5391 5 ปีที่แล้ว +1

      Sahodaraya camera walata holman ahu wenne ne.denata u tube eke thiyana ewa boru

    • @user-lr3wq6si8o
      @user-lr3wq6si8o 5 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම බලමුකො මෙිවුවා ඇත්ත නැත්ත දැනගන්න ඔනේ..

    • @hansinethu2235
      @hansinethu2235 5 ปีที่แล้ว

      @@dhanuskv5391 mawath subscribe karanna yalu

    • @adventuresabroad3982
      @adventuresabroad3982 4 ปีที่แล้ว

      ඒක නම් හොඳ අදහසක්

    • @user-tl8ze3vq3z
      @user-tl8ze3vq3z 4 ปีที่แล้ว

      එකගයි

  • @sachinthabiduranga
    @sachinthabiduranga 5 ปีที่แล้ว +21

    මේක පරණ ඇති නමුත් මෙයාට වඩා පරණ වුනත් පරම්පරා ගාණක් කියන එක ගෙන හිතන්න අමාරුයි.දොරවල් ඇතුලෙන් වහලා පොළු තියලා.මේ හොල්මන් කතා මේ වතු පිිටි පරිස්සම් කරගන්න කියන කතා.මිනිස් වාසයෙන් තොර වුනහම ඕනම තැනක් හොල්මන් වගේ තමයි

    • @rikashakelaart4639
      @rikashakelaart4639 5 ปีที่แล้ว

      Ela

    • @mrdnrk.cm1
      @mrdnrk.cm1 3 ปีที่แล้ว

      මටත් සබ්ස්ක්‍රයිබ් කරලා හෙල්ප් කරන්න යාළු .

  • @thiwankamadhawa
    @thiwankamadhawa 5 ปีที่แล้ว +2

    අම්මෝ . . සුපිරි බංඩා අයියේ... 😂😂
    බංඩ අයියගෙ තව එපිසොඩ් ටිකක් දාමු මල්ලී.. 🙈👍😂

    • @navavlogs46
      @navavlogs46  5 ปีที่แล้ว +1

      Thiwanka Madhawa අම්මෝ මාදව අයියේ

  • @kasundigital
    @kasundigital 5 ปีที่แล้ว +18

    මේ වලව්ව බලාගන්න කෙනෙක් දැම්මේ මොනව බලාගන්නද? මේ ගරා වැටිච්ච වලව්වෙන් කාටවත් ඇති වැඩේ මොකද්ද බන් නවා? 🤔🤔

    • @mrdnrk.cm1
      @mrdnrk.cm1 3 ปีที่แล้ว

      මටත් සබ්ස්ක්‍රයිබ් කරලා හෙල්ප් කරන්න යාළු

  • @budgettours7775
    @budgettours7775 5 ปีที่แล้ว +7

    නවෝද් මල්ලි, මේක බලනකොට මට පොඩි කාලේ තුන්තෙරවිල්ලක් මතක් වුනා.
    කළු , රතු , සුදු --> කළු නම් පාර , රතු නම් ලේ , සුදු නම් කොකා.
    පාර ලේ කොකා --> කෝරලේ *කා
    සුබ දවසක් :D

  • @roygunewardene4637
    @roygunewardene4637 5 ปีที่แล้ว +5

    Very scary, pls bring more videos from sri lanka like this in future. Good job.
    Thank u.

    • @mrdnrk.cm1
      @mrdnrk.cm1 3 ปีที่แล้ว

      මටත් සබ්ස්ක්‍රයිබ් කරලා හෙල්ප් කරන්න යාළු .

  • @Lahiru712
    @Lahiru712 5 ปีที่แล้ว +4

    කෙදිරී ගානවා කියන්නේ රැට කපල් එකක් අතල් එකක් ගන්නවා ඇති 🙂🙂😒😒

  • @kasunsameera1772
    @kasunsameera1772 5 ปีที่แล้ว +6

    Do valuble videos like this. Even though we dont have time to visit these places its a great pleasure to know this kind of historically valuable things even if it is a youtube clip. Keep on...

  • @සනා
    @සනා 5 ปีที่แล้ว +9

    මුරකාරයත් නලුවෙක් කියලා තමයි මට නම් හිතෙන්නේ 😂😂

  • @ishanshamindha2431
    @ishanshamindha2431 5 ปีที่แล้ว +5

    වෙලාව පාන්දර 4.17 යි. නින්ද යන්නේ නැති නිසා හොල්මන් වීඩියො බලන්න හිතුනා. නවාගේ වීඩියෝ එකක් තියනෝ දැකලා බැලුවේ. ඒත් එක්කම අර එම්බාම් කරන සීන් එකත් බැලුවා.නියම වීඩියෝ දෙකක්. මේකටනම් බය හිතුනා.අර සවුන්ඩ්නම් ආටිෆිශල්ද මන්දා.කොහොම නමුත් වැඩේ මරු. හොල්මන් වීඩියෝනම් තව ඕන අයියේ. 😀😆

  • @sandeep-yg4sj
    @sandeep-yg4sj 5 ปีที่แล้ว +68

    වත්තෙ කසිප්පුවත් පෙරනවා ඇති😂😂

    • @isurusworld
      @isurusworld 5 ปีที่แล้ว

      ow ehema un thamai gedara ewun elawala oya wagee holman thiyenawa kiyala prachare yawanne

    • @sunethrawellaheva1706
      @sunethrawellaheva1706 4 ปีที่แล้ว

      Bru nka imu neda

    • @mrdnrk.cm1
      @mrdnrk.cm1 3 ปีที่แล้ว

      මටත් සබ්ස්ක්‍රයිබ් කරලා හෙල්ප් කරන්න යාළු

  • @reshana173
    @reshana173 5 ปีที่แล้ว +132

    මේ වීඩියෝ එකට වැඩිය එකේ මියුසික් එකට මන් වගේ බය වෙච්ච කටිටිය තවත් ඉන්නවදෝ😖

  • @newnikkomotors4682
    @newnikkomotors4682 5 ปีที่แล้ว +30

    ඕක මුරකාරයගෙ බොරුවක්.වලව්වට අය්ති කාරයො එය් කියලා බයකරනවා ගමෙ මිනිසුන්වත්...

    • @buddhikabandara9510
      @buddhikabandara9510 5 ปีที่แล้ว

      Lol 🤣🤣

    • @ryno2211
      @ryno2211 5 ปีที่แล้ว

      Subodha Jayasinghe 😁😁😁😁😁

    • @liyanagemadu4595
      @liyanagemadu4595 5 ปีที่แล้ว

      මටත් hituna ahema පඩි natuwa මුරකාවල් danne මාමාට පිස්සුද

    • @mrdnrk.cm1
      @mrdnrk.cm1 3 ปีที่แล้ว

      මටත් සබ්ස්ක්‍රයිබ් කරලා හෙල්ප් කරන්න යාළු

  • @user-qr6nl2oq8q
    @user-qr6nl2oq8q 5 ปีที่แล้ว +4

    Paluwata giya වලව්වක් ..ekai holaman තියනවා parana වලව් වල.light එකක්වත් danna තියෙන්නේ

    • @user-gq7cc2ox3f
      @user-gq7cc2ox3f 5 ปีที่แล้ว

      අපි දෙන්න ගිහින් ලයිට් දාමුද😂

  • @vishwagopallawa
    @vishwagopallawa 5 ปีที่แล้ว +1

    මල්ලි ඕක අවුරුදු 100කට එහා පරණයි ගමේ මුලින්ම හදපු ගෙවල් වලින් එකක් . පොඩි කාලේ ඉදන් තිබ්බ ප්‍රශනයක් මේක ඇතුලේ මොනාද තියෙන්නේ කියන එක. මන් අහල තියෙන විදිහට මේ ගෙදර හරිම තේජවන්තව තිබිල තියෙනවා ඒ කාලේ. හැබැයි හොල්මන් නම් ඇති කියල මටත් හිතුන දැන් තියෙන විදිහට, අනික ප්‍රධාන පාරේ ඉදන් ඇතුල් වෙද්දීම පේනවා මිනියක් වළලා ඒ වෙනුවට හදල තියෙන ස්මාරක එකක් හරි දෙකක් හරි ..
    නියමයි video එක.... දිගටම කරගෙන යන්න ජය වේවා !

    • @navavlogs46
      @navavlogs46  5 ปีที่แล้ว

      vishwa gopallawa thnkz aiye

    • @Hishan.Gunasekara
      @Hishan.Gunasekara 5 ปีที่แล้ว

      Vishwa gopallawa mata kynnko khd meka thiyane kylh loku udwk aiye

  • @chinthanaekanayake3469
    @chinthanaekanayake3469 5 ปีที่แล้ว +3

    හොල්මන් වලට බය අය වගේම බය නැති අයත් ඉන්නවා .. ඒ අයටනම් මේවට මාර හිනා.🤣😂🤣😂😃😄😆

    • @minidurathnayake1723
      @minidurathnayake1723 5 ปีที่แล้ว

      Chinthana Ekanayake බය නැති වෙන්න පුලුවන්.ඒත් එහෙම අය ඉන්නවා කියන එක නම් විශ්වාස කරන්වා.

  • @user-gd7rc9bt3n
    @user-gd7rc9bt3n 3 หลายเดือนก่อน

    හොල්මන් වලට ලංකාවෙ අය මාර ආසයි . ඒකත් මානසික ලෙඩක් තමයි. ඕකෙ හොල්මන් නෙමෙයි ඔය ගේ සුද්ද කරලා හුනු ටිකක් ගාලා ආගමික කටයුතු ටිකක් කලානම් ඉවරයි. රටේම සත්තු ඕකෙ ඇති. අපේ ගෙදරක් ඔහොම එක අවුරුද්දක් වහලා තියන්න අපේ ගෙවල්වලත් හොල්මන් තියෙනවා කියයි. මිනිස්සු හරි කැමති මේ ගෙදර හොල්මන් කියන්න බය වෙන්න. විකාර. මේ වගේ ලොකු වතුවල මිනිස්සු හොල්මන් කියන්නෙ ගොඩක් හොරුන්ගෙන් ආරක්ශා කරන්න. ඒකයි ඔය ගෙවල් කැලේ වෙන්න ඇරලා තියෙන්නෙ. මේ මනුස්සයා ගොතලා කියන කතාවක් වගේ මට තේරුනේ.

  • @prameshjay2376
    @prameshjay2376 5 ปีที่แล้ว +4

    😍🤞තව හොල්මන් සින් විඩියෝ ඔනේ බොක්කහ්😑🤞 එලහ්

    • @mrdnrk.cm1
      @mrdnrk.cm1 3 ปีที่แล้ว

      මටත් සබ්ස්ක්‍රයිබ් කරලා හෙල්ප් කරන්න යාළු .

  • @comarimo5993
    @comarimo5993 ปีที่แล้ว +1

    ඇත්ත. වලව්. දකීද්දී. මටත්. බය. හිතෙනවා. පූදූම. බයක්. හිතෙන්නේ

  • @GeekBroSLV
    @GeekBroSLV 5 ปีที่แล้ว +3

    ෂා නියමයි අයියේ වීඩියෝ එක .💪

  • @nipunadhananjaya9612
    @nipunadhananjaya9612 5 ปีที่แล้ว +2

    Niyamai Nava bro😍😍😍👌 ..ඔයා ලන්කාවේ මිනිස්සුන්ව හොදටම අධ්‍යනය කරලා තියනවා..ලන්කාවේ මිනිස්සුන්ට හරියට විද්‍යාව උගන්නනකන් උබට මේ වගේ video දිගටම කරහැකි...youtube සල්ලි වලින් තව කීයක් හරි sikkatath දෙන්නෝනෙ හොදද

  • @grc-9941
    @grc-9941 5 ปีที่แล้ว +6

    Great video! Thanks!
    However, you’ve really got to cut the cheap sound effects Nava.. very distracting and even more annoying.

    • @mrdnrk.cm1
      @mrdnrk.cm1 3 ปีที่แล้ว

      මටත් සබ්ස්ක්‍රයිබ් කරලා හෙල්ප් කරන්න යාළු .

  • @henryplunket2646
    @henryplunket2646 5 ปีที่แล้ว +33

    ඕක මුරකාරයගෙ ගේම් එකක්.ඌ යැපෙන්නෙ ඔය වලව්වෙ දේවල් වලින්.ඕක කැමති නැ වලව්වට කවුරුවත් ඇවිත් පදිංචි වෙනවට.එහෙම උනොත් උගෙ අදායම් මාර්ගයට කෙලවෙනවා.අනිත් එක ඔය වලව්වෙ කිසිම ගෘහ නිර්මාණයක් භාවිතා කරලත් නැ.ගේ ඇතුලට හිරු එළිය වාතාශ්‍රය ලැබෙන්නෙ නැති වෙනකොට ඔය වගෙ අදුරු(හොලමන් 😄) පෙනුමක් එන එක සාමාන්‍ය දෙයක්.

    • @mrdnrk.cm1
      @mrdnrk.cm1 3 ปีที่แล้ว

      මටත් සබ්ස්ක්‍රයිබ් කරලා හෙල්ප් කරන්න යාළු

  • @dilkitiktok6020
    @dilkitiktok6020 5 ปีที่แล้ว +1

    ගම මොකක්ද කියලා කමෙට් එකක් දාන්න ....... වීඩියෝ එක සුපිරි ලස්සනයි ඇත්තටම ගොඩක් හොද වැඩක්

  • @user-fl5dm4pz3c
    @user-fl5dm4pz3c 5 ปีที่แล้ว +33

    අතීත වලවුකාරයෝ මේවා දැඩිව උපාදානය කරගෙන මිය යන්න ඇති

    • @mrdnrk.cm1
      @mrdnrk.cm1 3 ปีที่แล้ว

      මටත් සබ්ස්ක්‍රයිබ් කරලා හෙල්ප් කරන්න යාළු

  • @Hewagej
    @Hewagej 5 ปีที่แล้ว +11

    *මුරකරුත් හොල්මනක් වගේ*
    අම්මෝ මටත් බයයි අප්පේ

    • @mrdnrk.cm1
      @mrdnrk.cm1 3 ปีที่แล้ว

      මටත් සබ්ස්ක්‍රයිබ් කරලා හෙල්ප් කරන්න යාළු .

  • @udaripiyumika6148
    @udaripiyumika6148 5 ปีที่แล้ว +16

    Ane ape gedarath aurudu 100 katath wada paranai , hebei oita wada lokui , ape seeyala aththala muththala nethi uneth ape gedaradimai , api nam shooook ekata innawa 😂😂😂🤦🏻‍♀️mona holmanak wath ne 🤣

    • @mrdnrk.cm1
      @mrdnrk.cm1 3 ปีที่แล้ว

      මටත් සබ්ස්ක්‍රයිබ් කරලා හෙල්ප් කරන්න යාළු .

  • @kasunsajith8854
    @kasunsajith8854 5 ปีที่แล้ว +1

    Oya gedra athulata puluwan nam gihin oyalage ilaga vidiyo Eka karanna balnna

  • @theplanet5158
    @theplanet5158 5 ปีที่แล้ว +4

    කියන්න දෙයක් නෑ ඉතින් නවා අයියගෙ වැඩ .
    ෆට්ට ❤️❤️❤️❤️❤️

  • @udeshirathnayake2346
    @udeshirathnayake2346 5 ปีที่แล้ว +1

    Apita meeka balanna puluhanda??

  • @shanukapiyarathna3196
    @shanukapiyarathna3196 5 ปีที่แล้ว +5

    nawa එක රැයක් ඉමුද ගිහිල්ල පට්ට ආසයි ඕයි

    • @mrdnrk.cm1
      @mrdnrk.cm1 3 ปีที่แล้ว

      මටත් සබ්ස්ක්‍රයිබ් කරලා හෙල්ප් කරන්න යාළු .

  • @oshadhidahamsa9525
    @oshadhidahamsa9525 5 ปีที่แล้ว

    Kollo tikk giyaanm sudda karala gnna kisi prashnayak na patta lassanai...ammoo e gdra...watina dewal rakaganna ape minissu danne na

  • @krpmpannala6392
    @krpmpannala6392 5 ปีที่แล้ว +7

    අනේ මේ ගෙවල් ඉඩම් අපට දියල්ලකෝ,ඉදල පෙන්වන්න ..

  • @moneycannotbuylife9874
    @moneycannotbuylife9874 5 ปีที่แล้ว +8

    පැරනි කාලේ වලව්වක්.. ඉදිරියේදී අපිට දැකගන්න ලැබෙන එකක් නෑ.. අපේ ළමයිට හරි පෙන්නන්න වැදගත් වෙයි... මේ වගේ එකක් අළුත් වැඩියා කරලා තියාගත්‍තනම් වටිනවා..🤝🤝🤝🤝🤝🤝😔😔

  • @amalsangeeth
    @amalsangeeth 5 ปีที่แล้ว +4

    සහෝ.. එන්න අනුරාධපුරට..සුපිරි තැනක් තියෙනවා.. දවල් රෑ භේදයක් නෑ.. මිනිස්සු කවුරුත් යන්නෙ නෑ.. හොඳ එපියක් කරන්න ‍පුලුවන්...

  • @kalharadharmakeerthi3394
    @kalharadharmakeerthi3394 4 ปีที่แล้ว +1

    super akata karala thiyanawa vedio aka bn

  • @apimachan9675
    @apimachan9675 5 ปีที่แล้ว +3

    එල පුලුවන්නම් තව මේ වගෙ එකක් කරහන්කො බන්

  • @shehandezoysa3065
    @shehandezoysa3065 5 ปีที่แล้ว

    Nava... Video ekata kiyanna oone ewa lassanata mura kaaraya kiyala kiyana aththatama mura kaaraya nowana manussayata umba hondata katapaadam karawala thiyenawa. 😂😂😂 "oba thumaa kauda mahaththayo" kiyana ekenma boruwa therenawa bn. kamak na api danne na wage innam. sathutin inna honde. 😂😂😂

  • @dinidumarasinghe4165
    @dinidumarasinghe4165 5 ปีที่แล้ว +20

    හරි මූසල පාටයි නේද අයියේ දවාලෙත්..😰

    • @mrdnrk.cm1
      @mrdnrk.cm1 3 ปีที่แล้ว

      මටත් සබ්ස්ක්‍රයිබ් කරලා හෙල්ප් කරන්න යාළු .

    • @nawarathnasm2380
      @nawarathnasm2380 3 ปีที่แล้ว

      @@mrdnrk.cm1 me aiye owa mithaya matha

  • @ashok2907
    @ashok2907 4 ปีที่แล้ว

    Bro video ekak upload karana eka hodai, but video eke contain eka gana full detail denna barinam a video eke value ekek thiyenawada?? D motivate karanawa nemei, oyage video eke value eka wadi karanna puluwan nada?? Best of luck.

  • @note3files799
    @note3files799 5 ปีที่แล้ว +6

    මිනිස්සු බය වෙන්නේ කරුවලට. ඒ කියන්නේ නොපෙනෙන දේ ගැන තියෙන සැකය

  • @isuriabeywikcrama2546
    @isuriabeywikcrama2546 3 ปีที่แล้ว +2

    මුර අංකල් බොරු කියනවා කියලා හිතෙන්නේ මට විතරද 😒

  • @madushanrajapaksha5243
    @madushanrajapaksha5243 5 ปีที่แล้ว +8

    හෙලුවත් හිටියනම් හරි එතකොට හොල්මන් දුවයි.

    • @mrdnrk.cm1
      @mrdnrk.cm1 3 ปีที่แล้ว

      මටත් සබ්ස්ක්‍රයිබ් කරලා හෙල්ප් කරන්න යාළු .

  • @athulakaluarachchi2282
    @athulakaluarachchi2282 5 ปีที่แล้ว

    Oka vikunanawada.... Kiyala balanna onna onna mamath dekka holmanak... KAMARAYA ETHULE MAHAA usamahatha minihek mahasonawage

  • @vihangadsn3409
    @vihangadsn3409 5 ปีที่แล้ว +8

    වැඩේ පට්ට .. හැබැයි මම නම් හිතෙන්නෙ ඒ ගෙදර හොල්මන් නැහැ. මිනිස්සු මවාගත්ත දේවල් වෙන්න ඇති.සද්ද නම් නැතුවැ වවුල්ලු, මීයො ,ගැරඬි එහෙම කොච්චර ඇතිද ඕවගෙ.ඒක කැළෑ වෙලා නිසා ඉතින් මොන සද්දෙත් හොල්මන් වගේ තමයි.. සුද්ද කරලා ගත්තා නම් ඉතින් නිකන් තියන එකෙන් ලොකු දෙයක් කරන්න පුළුවන් අක්කර 16ක්නෙ.

    • @mrdnrk.cm1
      @mrdnrk.cm1 3 ปีที่แล้ว

      මටත් සබ්ස්ක්‍රයිබ් කරලා හෙල්ප් කරන්න යාළු .

  • @sureshbuddhika1193
    @sureshbuddhika1193 5 ปีที่แล้ว +2

    Bro man challenge karanawa 1 night idala full video karanna kiyala. Hebai kisima kotasak edit karanna be. Supiri wedak bro niyamai

  • @achira6388
    @achira6388 5 ปีที่แล้ว +35

    ණොන හොල්මන්ද බන් කට්ට රෑ ltte ගහණ අලී කොටී සත්තු ඉන්න මහ කැලෙ 5 km වීතර ඇතුලෙ ගීහින් ටෙරාලට ගහල ඵන අපෙ කොල්ලෙක් තනීයම තිබ්බත් ඌ ඵලී වෙනකල් ඔකෙ සැපට ඉදල කැම්ප් ඵකට ඵයි හොල්මන් වීස්වාස කලානම් යුධ කරන්න වෙන්නෑ😂

    • @zayntv5323
      @zayntv5323 5 ปีที่แล้ว

      Arunodya200 Arunodya200 ටෙරා කියන්නෙ කවුද අයියෙ

    • @achira6388
      @achira6388 5 ปีที่แล้ว +1

      @@zayntv5323 ටෙරා කියන්නෙ ත්රස්ථවාදීන්

    • @zayntv5323
      @zayntv5323 5 ปีที่แล้ว +1

      Arunodya200 Arunodya200 ඔකෙ බ්‍රෝ. දන්නැති නිස ඇහ්වෙ

    • @mrdnrk.cm1
      @mrdnrk.cm1 3 ปีที่แล้ว

      මටත් සබ්ස්ක්‍රයිබ් කරලා හෙල්ප් කරන්න යාළු

  • @alvinmusic-01
    @alvinmusic-01 3 ปีที่แล้ว +1

    ගෙදර ඇතුලෙ කැමරාවක් හයි කරලා video එකක් කරන්න ..

  • @chathurangachamararajapaks4595
    @chathurangachamararajapaks4595 5 ปีที่แล้ว +17

    නවා මම ඔබගෙ කැමතිම මිනිසුන්ට ගරු කරලා කතාකරන විදියට

    • @mrdnrk.cm1
      @mrdnrk.cm1 3 ปีที่แล้ว

      මටත් සබ්ස්ක්‍රයිබ් කරලා හෙල්ප් කරන්න යාළු

  • @chathurangachathuranga8709
    @chathurangachathuranga8709 5 ปีที่แล้ว +1

    ayyae lassanai video eaka lassanata karanawa mae koheda kiyala kiyanna poddak oyata daevi pihita i

  • @lathikadilanjan5738
    @lathikadilanjan5738 5 ปีที่แล้ว +3

    Puluwnnam meke night akak idala video ekak karnna brother.

  • @ireshlakmal8555
    @ireshlakmal8555 5 ปีที่แล้ว +1

    U tubers lagen pattama dial eka.... good luck machan

  • @sajithbandara9655
    @sajithbandara9655 5 ปีที่แล้ว +14

    අයියෙ දික්කන්ද වලව්ව ගැනත් වීඩියෝ එකක් ඕනේ

  • @slmilitaryboyofficial1325
    @slmilitaryboyofficial1325 2 ปีที่แล้ว +1

    මරු අයියා ❤️ බුදු සරණයි ❤️❤️

  • @dilurajapakshe3998
    @dilurajapakshe3998 5 ปีที่แล้ว +3

    මම නම් හිතන්නේ මේ කතාවෙ ඇත්තක් ඇති. බලන්න ඒ වලව්වේ බිත්ති කනු උලුවහු යකඩ ග්‍ර්ල් වක්ක්‍රරයි අමුතුයි ඒ විදියට ම වත්තේ ගසුත් වක්ක්‍රරයි ඒව දැක්කේ මම විතරද. ඒ ලිද දැක්ක ම බය හිතෙනවා. තව වීඩියෝ දාන්න 👍

    • @nilanthidewage2889
      @nilanthidewage2889 5 ปีที่แล้ว +1

      කැමරාව ලන් කරනකොට වක්ක්‍ර වෙලා පේනවා

    • @dilurajapakshe3998
      @dilurajapakshe3998 5 ปีที่แล้ว

      @@nilanthidewage2889 mama one tharam vedios balala thiyenawa habai ehema kamara lan karama wakra wenawa kiyala kiyanna ba

  • @hdesilva8843
    @hdesilva8843 5 ปีที่แล้ว

    Is this Wallawa is in England? Do not say its location.....

  • @chanakadushmantha3274
    @chanakadushmantha3274 5 ปีที่แล้ว +7

    කොහෙද මේ ප්ලේස් එක...ගිහින් බලන්න ආසයි

    • @mrdnrk.cm1
      @mrdnrk.cm1 3 ปีที่แล้ว +1

      මටත් සබ්ස්ක්‍රයිබ් කරලා හෙල්ප් කරන්න යාළු .

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 ปีที่แล้ว +1

    අමිමෝ බයයි 🤔ලස්සන විඩියෝව ඔබට බුදුසරණයි🙏🙏🌸🇶🇦

  • @geethadamyanthi5259
    @geethadamyanthi5259 5 ปีที่แล้ว +4

    අපූරියි තව වීඩියෝ ගේන්න ඉදිරියට

  • @subhagyaudaraka5429
    @subhagyaudaraka5429 4 ปีที่แล้ว +1

    අය්යේ තවත් හොල්මන් වත්තක වීඩියෝ එකක් කරන්න.

  • @maheshchathuranga9689
    @maheshchathuranga9689 5 ปีที่แล้ว +4

    නවා වැඩක් කරොත් ඉතින් අය කොහොමත් සුපිරි නේ❤

  • @sandamalisirimane993
    @sandamalisirimane993 5 ปีที่แล้ว +1

    Me wage walau wala wisthara pennanna. Asai balanna.

  • @avishkapeiris6740
    @avishkapeiris6740 5 ปีที่แล้ว +9

    Tawa one අයියා patta

    • @mrdnrk.cm1
      @mrdnrk.cm1 3 ปีที่แล้ว

      මටත් සබ්ස්ක්‍රයිබ් කරලා හෙල්ප් කරන්න යාළු .

  • @ayeshlakshan1143
    @ayeshlakshan1143 5 ปีที่แล้ว +1

    Me videos eke mn dakka holmanak hudata me video eka baluwath oyalatath penei saththai boru kiyanawanam hudata balanna

  • @askno8753
    @askno8753 5 ปีที่แล้ว +6

    Baya karanda epa miniho holman sound dala..
    Thawa mee wage video oni