සුපිරි පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී සතු පිස්සු හැදෙන වත්කම් 11 ක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 มิ.ย. 2022
  • Contact - 0703978326 / 070-2190209
    Our Facebook Page - / wishmalokaya
    Our Gmail - wishmalokayaadvertising@gmail.com
    For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

ความคิดเห็น • 578

  • @statusking1950
    @statusking1950 2 ปีที่แล้ว +660

    මෙසීගේ fans ලා කෝ❤️😍මෙසී කියන්නේ සුපිරිම පාපන්දු brand එකක්.❤️🔥

    • @whsiriwardana940
      @whsiriwardana940 2 ปีที่แล้ว +13

      Messi maru but cr7 is the better and fan

    • @navindusriprabash8964
      @navindusriprabash8964 2 ปีที่แล้ว +6

      Messi best footballer cr7 best goal scorer ❤️👍☕

    • @CristianoRonaldo-jf6zy
      @CristianoRonaldo-jf6zy 2 ปีที่แล้ว +21

      @@whsiriwardana940
      What do you know about football bro?
      🇦🇷 Messi vs Ronaldo 🇵🇹
      🇵🇹 🥇More Goals
      🇦🇷 🥇More Goals per game
      ✨️ Messi - 0.8 Goals per game
      ✨️ Ronaldo - 0.73 Goals per game
      🇦🇷 🏅 More non penalty goals
      🇦🇷 🥇More Assists
      🇦🇷 🥇More Assists per game
      🇦🇷 🥇More Ballon d’Ors
      🇦🇷 🥇More Golden Boots
      🇦🇷 🥇More Playmaker Awards
      🇦🇷 🥇More Assists
      🇦🇷 🥇More G/A
      🇦🇷 🥇More Freekicks
      🇦🇷 🥇More Outside-the-box Goals
      🇦🇷 🥇More Key Passes
      🇦🇷 🥇More Dribbles
      🇦🇷 🥇More MOTM
      🇦🇷 🥇More MVP
      🇦🇷 🥇More Golden Balls
      🇦🇷 🏅More Successful passes
      🇦🇷 🏅Long passing accuracy
      🇦🇷 🏅Short passing accuracy
      🇦🇷 🏅Dribbling effectiveness
      🇦🇷 🏅More touches
      🇦🇷 🏅Most Goals/Games in UCL
      🇦🇷 🏅Most Assists/Games in UCL
      🇦🇷 🏅More Olympic Gold medals
      🇦🇷 🎖Most goals in a calendar year
      🇦🇷 🎖Most Assists in a calendar year
      🇦🇷 🎖Most Goals for a single Club
      🇦🇷 🎖Most assists for a single club
      🇦🇷 🏅More individual awards
      🇦🇷 🥇More POTT
      🇦🇷 🥈More Trophies
      🇵🇹 🎖Most International Goals
      🇦🇷 🥇More International POTT
      🇵🇹 🏅More Penalties
      🇵🇹 🏅More Yellow cards
      🇵🇹 🏅More Red cards
      🇦🇷 🥇 At the age of 35 Most Goals
      It isn’t a debate
      🎖 Guinness world record
      🥇 All time First
      🥈 All time 2nd
      🥉 All time 3rd
      Lionel Messi - Greatest of all time

    • @MasterIMpossible10
      @MasterIMpossible10 2 ปีที่แล้ว +2

      @@CristianoRonaldo-jf6zy yes of course

    • @tharindupremarathna7998
      @tharindupremarathna7998 2 ปีที่แล้ว +2

      Goat ❤

  • @traveltencanada4545
    @traveltencanada4545 ปีที่แล้ว +99

    මෙසී,රොනාල්ඩෝ කියන්නෙ හරිම නිහතමානී ක්‍රීඩකයො දෙන්නෙක්.ආදරෙයි බොක්ක ගොඩාක්....❤😘

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 ปีที่แล้ว +23

    ලෝකයේ කවදාහෝ දිනෙක සදා අමරණීය වන කරුණාවන්ත හදවතකින් යුත් සුපිරි මනුස්සයෙක්.

  • @defenderlover8786
    @defenderlover8786 2 ปีที่แล้ว +68

    කෝටි ගනන් වටින වාහන,ගෙවල් ගත්තත් . අසරණ මිනිස්සු වෙනුවෙන් උදව් කරනවා කොච්චර හොද මනුස්සයෙක්ද 🙂

    • @shameenshashanka8978
      @shameenshashanka8978 2 ปีที่แล้ว +4

      Messi ඔයිට වඩා අසරණ මිනිස්සුන්ට වියදම් කරනවා.

    • @pleasure20111
      @pleasure20111 ปีที่แล้ว +1

      ow ake aththa

    • @user-oi3deshan
      @user-oi3deshan ปีที่แล้ว

      uta wasanawata u ganna ewa uta ona widhata use karanne ubata ona widhata nemei. kuhaka wenna epa bn

    • @gaming-chama
      @gaming-chama ปีที่แล้ว

      ​@@user-oi3deshanekagai aa

  • @chathurangasandaruwan4640
    @chathurangasandaruwan4640 2 ปีที่แล้ว +195

    අපටත් මේ වගේ සල්ලිකාරයෙක් වෙන්න වාසනාව ලැබේවා!!

    • @bulky.yyyy___
      @bulky.yyyy___ 2 ปีที่แล้ว +14

      Give Up man

    • @sithulnawodya2460
      @sithulnawodya2460 2 ปีที่แล้ว +18

      කවුරුත් ගෙනත් දෙන්නෙ නැ...

    • @mnanadevamggalika329
      @mnanadevamggalika329 2 ปีที่แล้ว +6

      @@bulky.yyyy___ ය්

    • @janakanilan8954
      @janakanilan8954 2 ปีที่แล้ว +8

      Mehema salli hoyanna job ekak karalanam kawadawath ba.ekko me wage player kenek wenna ona.naththan wiyawasayakayek wenna ona......thawa hoda widi athi......

    • @laksiriekanayaka9353
      @laksiriekanayaka9353 2 ปีที่แล้ว +16

      යැදලා පතලා වැඩක්නෑ එකට තමන් මහන්සිවෙන්න ඔනි

  • @Nvs190
    @Nvs190 2 ปีที่แล้ว +79

    එක රැකියාවකට සීමා වෙන්න එපා රස්සාවල් කීපයක් කරන්න, ආයෝජනය කරන්න හැමෝටම තමන්ගේ හීන හැබෑ කරගන්න පුලුවන් 🇱🇰❤

  • @gianachannel3960
    @gianachannel3960 2 ปีที่แล้ว +22

    එක එක්කෙනාගෙ ලැබීම වෙනස් ඒ ඒ අය හිත් හොදින් කරගත්තු හොද වැඩ වල පින් තමයි ඔය ථල දෙන්නෙ.

  • @tragaryen3036
    @tragaryen3036 2 ปีที่แล้ว +76

    *FOOTBALL කියන්නේ ඉතින් සල්ලි උඩ කරන සෙල්ලමක් ⚽💰😎🤩*

  • @mffr_333
    @mffr_333 2 ปีที่แล้ว +79

    Ronaldo,messi & neymar තුන්දෙනාට ම ආස මම ❤

    • @sanjaya2463
      @sanjaya2463 2 ปีที่แล้ว +10

      ලංකාවෙ උන් දන්නෙ ඔය තුන්දෙනා විතරනෙ ඉතින් 😂☕

    • @mffr_333
      @mffr_333 2 ปีที่แล้ว

      @@sanjaya2463 thava dnnava math football fan kenek thamai wadipurama කැමති mun 3ta

    • @sanjaya2463
      @sanjaya2463 2 ปีที่แล้ว

      @@mffr_333 ela

    • @pappatechofc6655
      @pappatechofc6655 2 ปีที่แล้ว +2

      කාගෙන් ඇහුවත් කියන්නෙ ඔය ටිකනෙ බම් 🙂

    • @sanjaya2463
      @sanjaya2463 2 ปีที่แล้ว

      @@pappatechofc6655 😂😂😂

  • @sithulnawodya2460
    @sithulnawodya2460 2 ปีที่แล้ว +89

    රොනාල්ඩෝට දෙවැනි නොවන ලියෝ මෙසී හෙවත් ලයනල් මෙසී.❤️✌

    • @noname-oi1ei
      @noname-oi1ei 2 ปีที่แล้ว +6

      messi thama hodama bn

    • @melan6313
      @melan6313 ปีที่แล้ว +4

      Always Messi

    • @randy.perera
      @randy.perera ปีที่แล้ว +1

      @@noname-oi1ei uba monawada bn danne 😂🔫

    • @enupuludara1188
      @enupuludara1188 ปีที่แล้ว +1

      @@randy.perera messi tmai bn bestma.uba monada danne.

    • @deshgaming5632
      @deshgaming5632 ปีที่แล้ว +1

      Cringes 💀

  • @OshanViduranga1
    @OshanViduranga1 2 ปีที่แล้ว +29

    මම කැමතිම Football players ල දෙන්න තමා Ronaldo & messy

  • @darshanasamarakoon4113
    @darshanasamarakoon4113 2 ปีที่แล้ว +15

    මෙසිගෙ ගම ආජන්ටිනවෙ රොසරියො කියන ගම එ ගමෙ තමයි මෙසි ඩ් මරිය (ආජන්ටිනා සුපිරි ෆුට්බොල් ප්ලෙයස් කෙනෙක් ) චෙගුවෙරා තුන්දෙනාම එකම ගමෙ. මෙසිගෙ අවසාන ෆුට්බොල් වල්කප් එක 2022 කටර් එක වෙයි

  • @myfamilylifetubeaccount
    @myfamilylifetubeaccount 2 ปีที่แล้ว +35

    අද වීඩියෝ එක සුපිරි.දකුණු කොරියාවේ josan අධිරාජ්‍ය ගැන වීඩියෝ එකක් ගේන්න. Please!!!

  • @DHEVDISSANAYAKE
    @DHEVDISSANAYAKE 2 ปีที่แล้ว +35

    අපේ රටෙත් මේ වගේ සුපිරි දක්ෂයෝ බිහිවේවා❤🏆

    • @enoshperera7412
      @enoshperera7412 2 ปีที่แล้ว

      ❤❤❤⚽️⚽️⚽️🥅🥅🥅

    • @sidathrosantha6314
      @sidathrosantha6314 ปีที่แล้ว +1

      බිහි වෙයි පාසල් යන එකා ඉඳලා වැඩිහිටි, වයසක එකා ඉඳලා සේරම ice අයිස් කියන මත්ද්‍රව්‍ය පාවිච්චි කරානම් ..🤣🤣🤣🤣🤣

  • @tharindukithsiri654
    @tharindukithsiri654 2 ปีที่แล้ว +9

    එක පාරක් ආජන්ටිනාවේ පාපන්දු ක්රීඩකයන්ගේ සල්ලි ගෙවන්න රජයට සල්ලි නැති වෙලා messi තමන්ගේ මුදලින් පඩි ගෙවලා තියෙනවා.

    • @mffr_333
      @mffr_333 2 ปีที่แล้ว +1

      රජය නෙමෙයි bn ගෙවන්නේ argentina football association ඒකෙන් ගෙවන්නේ football players ලට

  • @nilllokaua2564
    @nilllokaua2564 2 ปีที่แล้ว +9

    මේ අයියා පව් ඔයාගෙ කටහඬත් මරු අයියෙ

  • @hirushapiyumantha1094
    @hirushapiyumantha1094 2 ปีที่แล้ว +68

    ලංකාවට උදවුවක් කරන්න කිවානම් හරි. ලංකාවට 1 දවසක් ඇවිත් Poto දෙකක් ගහල Instagram facebook දැම්මනම්.ලංකාවේ සංචරක කර්මාන්තයට හොද අදායමක් ගන්න පුලුවන් ඒත් ඉතින් එහෙම වේන්නේ නේ කවදවත් 🥺

    • @tharindukithsiri654
      @tharindukithsiri654 2 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්

    • @IZY_TUBE
      @IZY_TUBE 2 ปีที่แล้ว +3

      මෙන්න මොල කරයො

    • @therelaxsubnow
      @therelaxsubnow 2 ปีที่แล้ว

      unta as kan pen nathuwa neme bn un kamathi na help karanna

    • @user-oi3deshan
      @user-oi3deshan ปีที่แล้ว

      @@therelaxsubnow kauru unath dakina hama reddatama udaw karanna yan nane uba unath ehemane neh 😂

  • @iroshanthennakoon2361
    @iroshanthennakoon2361 2 ปีที่แล้ว +53

    මගේ ආසම football player messi 🐐 10😗❤

    • @isurulakmal9710
      @isurulakmal9710 2 ปีที่แล้ว +3

      මාත් ආසම football player.....❤️❤️

    • @thisen1061
      @thisen1061 2 ปีที่แล้ว +1

      Siuuuu........

  • @melan6313
    @melan6313 ปีที่แล้ว +20

    එදාමෙදා තුර පහලවූ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයා ලියෝනල් මෙසී.. The Goat of the football player ever. LM7 💙🤍

    • @Chunlani._4246
      @Chunlani._4246 ปีที่แล้ว +1

      පේලේ තමයි විශිෂ්ඨයා..එයා පෙරේදා නැති උනා..ලෝකයේම ස්‍රේස්ඨතම සදාතනික ⚽ පාපන්දු ශූරයා පේලේ...."මට අවුරුදු මිලියන 2ක් ක්‍රීඩා කරත් පේලේ අසලටවත් එන්න බැ " කියලා මෙසී කියලා තියේ...☺️☺️✌🏆

    • @melan6313
      @melan6313 ปีที่แล้ว +2

      @@Chunlani._4246 මෙහෙම කතාවක් නම් messi කියල තියනවද මම දන්නේ නෑ.. හැබැයි මෙසී කිව්වත් එකේ පුදුම වෙන්න දේකුත් නෑ.. He is very humble.. ඌ හරිම නිහතමානී.. අනිත් අය වගේ මම තම හොදම කියල තමන්ටම කියාගන්න සීන් එකක් උගේ නෑ.. pele කියන්නේ කවුද කියල අමුතුවෙන් කියන්න දෙයක් නැනේ.. හැබැයි මෙසී කරන වැඩත් එක්ක බැලුවම මෙසී ඉස්සරහින්.. stats අරන් බැලුවමත් එක පේනවා.. (stats නම් බලන එක එක අතකට සාදාරන නෑ කාලවල් දෙකක් නේ.) මෙසිට වඩා පෙලේට wold cup 2ක් තියනවා.. individually ගතහොත් මෙසිගේ dribbling, assists, scoring, player making, passing වලට ගහන්න තාම player කෙනෙක් නැ සහ ඉදලත් නැ .. ඉස්සරහටත් sure නැ.. මේ ඔක්කොගෙන්ම අංක එක වෙනවා කියන එක ලේසි නෑ.

  • @supunpemachandra6082
    @supunpemachandra6082 ปีที่แล้ว +10

    කැපකිරීම් කරලා ගොඩ ආපු චරිත කොච්චර ප්‍රැක්ටිස් කරලා ඇත්ද... ❤

  • @mr.pm.j8768
    @mr.pm.j8768 2 ปีที่แล้ว +60

    විශ්ම ලෝකය අයියාගේ හඩින් ආහාන්න තිබුනා නම් මරු.. 👌✌
    Messi king of ⚽️👑...❤💪
    ☝️☝️

    • @whsiriwardana940
      @whsiriwardana940 2 ปีที่แล้ว +3

      King of the football cr7

    • @msnjrfootballhd
      @msnjrfootballhd 2 ปีที่แล้ว +3

      @@whsiriwardana940 🤣 are you sure

    • @SinhalaCartoon
      @SinhalaCartoon ปีที่แล้ว

      @@whsiriwardana940 nice joke 😅😅

  • @mr.pm.j8768
    @mr.pm.j8768 2 ปีที่แล้ว +29

    අම්මෝ messi 🤩
    ගැම්මක් තමයි ☝️☝️⚽️👑

    • @melan6313
      @melan6313 ปีที่แล้ว +1

      එදාමෙදා තුර පහලවූ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයා ලියෝනල් මෙසී.. The Goat of the football player ever. LM7 💙🤍

  • @greenlazer2607
    @greenlazer2607 2 ปีที่แล้ว +7

    බොහෝදෙනෙක්ට නොතේරුනාට මේවා තම තමන් මේ සසරේ එද්දි බුදු, පසේබුදු, මහරහත් උතුමන් ඇසුරේ අවංකව කරපු පින්වල විපාකයි..... මේවා අහනකොට මටනම් පුදුම සතුටක් දැනෙන්නේ.... පිනමයි වටින්නේ.... / විස්තර ගෙනාවාට විශ්ම ලෝකයටත් බොහෝම ස්තුතියි 🙏🙏🙏👍👍👍👌👌👌👌🌹🌹🌹🌹💙💙💙💙💥💥💥💥💥

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 2 ปีที่แล้ว +4

      Really ? 😆

    • @gianachannel3960
      @gianachannel3960 2 ปีที่แล้ว +1

      True

    • @user-wv1ku4ts6b
      @user-wv1ku4ts6b 2 ปีที่แล้ว +2

      😂😂

    • @sanjaya2463
      @sanjaya2463 2 ปีที่แล้ว +2

      උබ හුකාගනින් හුත්තො 🙂😹😹

    • @sanjaya2463
      @sanjaya2463 2 ปีที่แล้ว

      @chanuka හැම හුත්තටම පින් පව් ගාව ගන්න එපා පකෝ 😂මෙසී පොඩි කාලෙ ඉදන් හෙන කට්ටක් කාල මේව ලබා ගත්තු කෙනෙක්,නැතුව කලිං කරපු පිං ලැබෙනකං ගෙදරට වෙලා බලං ඉදපු එකෙක් නෙවේ 😂

  • @hasiWills1021
    @hasiWills1021 2 ปีที่แล้ว +19

    මට ඔහොම සල්ලි තිබුනනම් ලංකාවට ඩොලස් එන්න ඉලෙක්ට්‍රොනික නිශ්පාදන අංශයෙන් ආයෝජනයක් කරනව. ලංකාවෙ මිනිස්සුන්ටයි පිටරටවල අයටත් එක්ක රස්සා දෙන රටක් කරන්න ශ්‍රී ලංකාවත් කොරියාව වගේ. 🇱🇰

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 2 ปีที่แล้ว +11

      ඔහොම කියලා තමා හැම එකාම එන්නෙ 🤣

    • @hasiWills1021
      @hasiWills1021 2 ปีที่แล้ว +4

      @@uzodiweivaiweliwaantiabort2022 අන්නෙකනේ උසෝ, පුලුවන් උනොත් කරලම තමයි පෙන්නන්න ඕන. ඒ කරත් මේ මිනිස්සු හොදක් නම් කියන එකක් නෑ.

    • @vidurasankalpa
      @vidurasankalpa 2 ปีที่แล้ว +1

      @chanuka 🤣🤣🤣

    • @vidurasankalpa
      @vidurasankalpa 2 ปีที่แล้ว +1

      @@user-jt6ej7vh2p kawuda oya?

  • @rameshchanuka8114
    @rameshchanuka8114 2 ปีที่แล้ว +33

    ජපානේ අනුරුව හදන්නේ මෙසී 91 වෙනි ගෝල් එක ගහපු නිසා නෙවෙයි. 2012 අවුරුද්දෙදි ගෝල 91ක් ගහලා එක් අවුරුද්දක වැඩිම ගෝල ලාභියා වීමේ ලෝක වාර්තාව නිසා

    • @dilshandilshan8343
      @dilshandilshan8343 ปีที่แล้ว

      Awruddakata ochchra gall gahnne nh bn karuth paw uba

    • @rameshchanuka8114
      @rameshchanuka8114 ปีที่แล้ว +3

      @@dilshandilshan8343 "most goals in a calendar year" kiyla search karala balapn. modayek wunata kamak na, pennanna epa buruwo uba🤣🙏

    • @LOL-yc9wg
      @LOL-yc9wg ปีที่แล้ว +3

      @@dilshandilshan8343 uba search karla blpn harako boruda kiyala booruwa🤣

    • @user-oi3deshan
      @user-oi3deshan ปีที่แล้ว +1

      @@dilshandilshan8343 hako hako oya kiyana deyak thama ithin 😂💔

    • @indikapiyantha5238
      @indikapiyantha5238 ปีที่แล้ว

      ඔව් අවුරුද්දක් ඇතුලත වැඩිම ගෝලලාබියාට හැදුවේ ජපානෙන් කකුල ..

  • @nethulchenitha7765
    @nethulchenitha7765 ปีที่แล้ว +17

    ♥️මෙසී ♥️ කියන්නේ වෙනමම බ්‍රෑන්ඩ් එකක්..

  • @tharudil1_
    @tharudil1_ 2 ปีที่แล้ว +11

    අනේ අපේ රටටත් ඇවිල්ල යන්නකෝ..😭

    • @shamzone739
      @shamzone739 2 ปีที่แล้ว +1

      Mehete enne eya 🤣🤣🤣

    • @tharudil1_
      @tharudil1_ 2 ปีที่แล้ว +1

      @@shamzone739 ඒකනෙ..🥲

    • @alonexboy865
      @alonexboy865 ปีที่แล้ว +1

      Me higana hora irisikara minissu inna ratakata u mokatada enna

  • @dilankaniranjana7351
    @dilankaniranjana7351 2 ปีที่แล้ว +17

    හැමදාමත් වගේ අදත් සුපිරි වීඩියෝ එකක් ගැම්මක් අයියේ...

  • @dinoz9009
    @dinoz9009 2 ปีที่แล้ว +9

    Messi fav 🥺❤️ Very Humble person

  • @user-zw4yb8gy1f
    @user-zw4yb8gy1f 2 ปีที่แล้ว +4

    දෙවේනි පාරට විඩ්යො එක බලන මම ❤

  • @MNOmaths
    @MNOmaths 2 ปีที่แล้ว +22

    මෙසී ලංකාවෙ ජනාධිපති උනානම්♥️💪

  • @nimeshmadusanka4431
    @nimeshmadusanka4431 ปีที่แล้ว +7

    ලයනල් මෙසී නෙමෙයි , ලියොනල් මෙසී 🔥 ♥️

  • @ransikapremalal1391
    @ransikapremalal1391 2 ปีที่แล้ว +20

    Neymar ගැනත් ඕන 😍🔥

  • @shasha-x8r
    @shasha-x8r 2 ปีที่แล้ว +4

    Messy is a Legend..salute for your charity works..you a lucky guy...wish you all blessings...I wish i would be a rich guy like Messy...!😍❤️🙏

  • @uvindujayasinghe2031
    @uvindujayasinghe2031 ปีที่แล้ว +1

    සාඩියෝ මානේ ගැනත් වීඩීයෝ එකක් ගේන්න දුප්පත් මිනිස්සුන්ට උදව් කරන චරිතයක් කියල අහල තියෙනවා

  • @Crypto_Trend
    @Crypto_Trend 2 ปีที่แล้ว +17

    සුපිරිම පාපන්දු brand එකක්.❤🔥

  • @senuthuthsare2019
    @senuthuthsare2019 2 ปีที่แล้ว +5

    මගේ එකා මෙසී🔥😁

  • @motivationalsp2011
    @motivationalsp2011 2 ปีที่แล้ว

    Super voice.....තව ටිකක් ටෆ් උනානම් මරු 😍😍😍😘😘

  • @jerryfa
    @jerryfa 2 ปีที่แล้ว +13

    Messi king of football
    who is the best player of all time and legends say messi🐐 10😗❤
    mohomed Salah ,Kyliam Mbappe , Eden Hazard , Zlatan Ibrahimovic david beckham and Rio Frrdinand.... they say messi messi
    the greatest player in football history #Leo_Messi💕⚽
    son of god

    • @chanupajayawardana7726
      @chanupajayawardana7726 2 ปีที่แล้ว

      NO REAL GOAT IS CRISTIANO RONALDO. MESSI ROBBED LAST BALLON DOR AND ALSO 2019 BALLON DOR.

    • @jerryfa
      @jerryfa 2 ปีที่แล้ว

      @@chanupajayawardana7726 messi born to play football but both are same

    • @melan6313
      @melan6313 ปีที่แล้ว

      The Goat of the football player ever. LM7 💙🤍 80% of people who know football say Messi.. That's the reality... ⚽⚽

  • @SecretsofAstronomy
    @SecretsofAstronomy 2 ปีที่แล้ว +2

    Thank you for the video.❤🌹❤
    තවත් මේ වගේ වීඩියෝවක් දාන්න.❤🌹❤

  • @oshansulakshana2124
    @oshansulakshana2124 2 ปีที่แล้ว +27

    Neymar ගැනත් ඕනේ ඉක්මනින් ❤️❤️

  • @akiakila384
    @akiakila384 2 ปีที่แล้ว +2

    marama gemmak awe e video eka baladdi ❤ wishma lokaya❤

  • @ganithrathnayake1104
    @ganithrathnayake1104 2 ปีที่แล้ว +8

    Neymar ගෙත් video ක් ඕනා..

  • @scdias8102
    @scdias8102 ปีที่แล้ว +4

    නිහතමානී සුපිරි තරුවක්

  • @luckymedia108
    @luckymedia108 ปีที่แล้ว +9

    බදාගෙන කන්නැතුව බෙදාගෙන කන මිනිස්සු 🙏🙏❤️❤️

  • @CristianoRonaldo-jf6zy
    @CristianoRonaldo-jf6zy 2 ปีที่แล้ว +40

    ✨️A little boy from Rosario, Argentina 🇦🇷 changed the whole football universe.🤴
    He is the Greatest player of all time. No one can't reach his level. 🐐
    🏅 Most FIFA the best awards
    🏅 Most Golden Boots
    🏅 Most Ballondors
    🏅 Most goals in a year & a decade
    🏅 Most assists in a year & a decade
    🏅 Only player to reach 1100 goal contributions
    🏅 Most assists
    🏅 Most International POTTs.
    🏅 1.23 G/A ratio (No any other player has 1+ G/A ratio)
    🏅 Most La Liga goals
    🏅 Most goals for a club
    🏅 Most player of the match awads,
    ✨️ International
    ✨️ League
    ✨️ UCL
    🏅 Most IHHFS world's best play maker awards
    🏅 Olympic gold medalist
    🏅 FIFA World Cup Golden ball & Copa America winnner.

    • @thakshilasiriwardana9326
      @thakshilasiriwardana9326 2 ปีที่แล้ว +7

      🐐 Goat

    • @amarabandurupasinghe9842
      @amarabandurupasinghe9842 2 ปีที่แล้ว +7

      Not Just the greatest striker, Greatest Playmaker & the greatest dribbler.
      King of Spain, Argentina & the world

    • @Alan-eq6je
      @Alan-eq6je 2 ปีที่แล้ว +5

      A kind hearted guy 🔥❤️

    • @CristianoRonaldo-jf6zy
      @CristianoRonaldo-jf6zy 2 ปีที่แล้ว +6

      🇦🇷 Messi vs Ronaldo 🇵🇹
      🇵🇹 🥇More Goals
      🇦🇷 🥇More Goals per game
      🇦🇷 🥇More Assists
      🇦🇷 🥇More Assists per game
      🇦🇷 🥇More Ballon d’Ors
      🇦🇷 🥇More Golden Boots
      🇦🇷 🥇More Playmaker Awards
      🇦🇷 🥇More Assists
      🇦🇷 🥇More G/A
      🇦🇷 🥇More Freekicks
      🇦🇷 🥇More Outside-the-box Goals
      🇦🇷 🥇More Key Passes
      🇦🇷 🥇More Dribbles
      🇦🇷 🥇More MOTM
      🇦🇷 🥇More MVP
      🇦🇷 🥇More Golden Balls
      🇦🇷 🏅More Successful passes
      🇦🇷 🏅Long passing accuracy
      🇦🇷 🏅Short passing accuracy
      🇦🇷 🏅Dribbling effectiveness
      🇦🇷 🏅More touches
      🇦🇷 🏅Most Goals/Games in UCL
      🇦🇷 🏅Most Assists/Games in UCL
      🇦🇷 🏅More Olympic Gold medals
      🇦🇷 🎖Most goals in a calendar year
      🇦🇷 🎖Most Assists in a calendar year
      🇦🇷 🎖Most Goals for a single Club
      🇦🇷 🎖Most assists for a single club
      🇦🇷 🏅More individual awards
      🇦🇷 🥇More POTT
      🇦🇷 🥈More Trophies
      🇵🇹 🎖Most International Goals
      🇦🇷 🥇More International POTT
      🇵🇹 🏅More Penalties
      🇵🇹 🏅More Yellow cards
      🇵🇹 🏅More Red cards
      🇦🇷 🥇 At the age of 35 Most Goals
      It isn’t a debate
      🎖 Guinness world record
      🥇 All time First
      🥈 All time 2nd
      🥉 All time 3rd
      Lionel Messi - Greatest of all time

    • @thisen1061
      @thisen1061 2 ปีที่แล้ว +2

      @@CristianoRonaldo-jf6zy Ronaldo > pessi

  • @supunmadhusanka7096
    @supunmadhusanka7096 2 ปีที่แล้ว +2

    LM10...... Magician, Alien.....⚽❤😍🐐පට්ට වීඩියෝ එක..🔥

  • @malkasewwandi4279
    @malkasewwandi4279 หลายเดือนก่อน

    hmmm mataත් පුලුවන් හැම වෙලාවකම උද්ව් කරනවා ගොඩක් හොද අය හමුවුනා මේ කාලයට බුදු saranyi

  • @wishalgimhana
    @wishalgimhana 2 ปีที่แล้ว +19

    THE G.O.A.T. Leo Messi ❤️

  • @geethanjanamihiranga3992
    @geethanjanamihiranga3992 2 ปีที่แล้ว +1

    මගෙ විරයා ❤️💙 බාර්සිලොනා වීරයා

  • @matheeshathejan905
    @matheeshathejan905 2 ปีที่แล้ว +9

    සුපිරි වීඩියෝ එකක් අයියේ 😊

  • @imnews9066
    @imnews9066 ปีที่แล้ว +1

    මේ ලෝකරාජ්‍ය සුදූ මහත්තයත් ඉතාම ගුණ ගරුක සුදූ මහත්තයෙක්‌ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @premarathnemedagamagamage
    @premarathnemedagamagamage 2 ปีที่แล้ว +4

    මෙසී වැඩියෙන්ම සෙල්ලම් කරන්නෙ europ රටවල club teem වලට මේසී සෙල්ලම් කරන teem වලට bett අල්ලල මමත් ගොඩක් දවසට දිනල eyuro සිය ගනන් වලින් ඒ ගෞරවයත් මේසිට ලැබෙනව

  • @sasvindunirvan860
    @sasvindunirvan860 2 ปีที่แล้ว +3

    මම කැමතිම යුටියුබ් නාලිකාව තමයි අයියේ විශ්ම ලෝකය ❤️

  • @rayanshenal6146
    @rayanshenal6146 2 ปีที่แล้ว +9

    Greatest of all time #Messi ⚽❤️

  • @ThisaraSandeepa887
    @ThisaraSandeepa887 2 ปีที่แล้ว +7

    Neymar jr ganath video ekk oni aiye ❤️

  • @SUSPECTNIRUSHA
    @SUSPECTNIRUSHA 2 ปีที่แล้ว +4

    ලංකාව සල්ලි වලට ගන්න පුලුවන් ඩයල් එකක් තමා🥰💯

  • @niroshirashikani2991
    @niroshirashikani2991 2 ปีที่แล้ว +1

    අද නම් සුපිරියක්

  • @tharindurokz381
    @tharindurokz381 2 ปีที่แล้ว

    Thank you aiye MN illapu video eka❤️

  • @lahiruchathuranga8448
    @lahiruchathuranga8448 2 ปีที่แล้ว +1

    ජය වේවා මෙසී 🙏🙏❤️

  • @semikajr8501
    @semikajr8501 2 ปีที่แล้ว +5

    The Greatest Footballer #Leo_Messi💕⚽

  • @parabanda261
    @parabanda261 2 ปีที่แล้ว +1

    Supiri vedio ekk . scott adkins ganath vedio ekk krnna 🤘❤️❤️👌😍🥰👍😪

  • @nirmalsandaruwan4594
    @nirmalsandaruwan4594 2 ปีที่แล้ว +2

    චරිතයක් 🤩 ආසම😘

  • @geek_sLc
    @geek_sLc ปีที่แล้ว

    සුපිරියක් තමා අයියේ ගැම්මක්

  • @meehhssi10
    @meehhssi10 2 ปีที่แล้ว +31

    දක්ෂතාවයෙන් Ronaldo ට වඩා Messi පට්ට GOAT 🐐

    • @msnjrfootballhd
      @msnjrfootballhd 2 ปีที่แล้ว +2

      Fax😈

    • @meehhssi10
      @meehhssi10 8 หลายเดือนก่อน +1

      ​@@msnjrfootballhd😯උබ ලංකාවේ ද බන් videos පට්ට 👌

  • @dulabro845
    @dulabro845 10 วันที่ผ่านมา

    Jacob & co....මගෙ dream watch එක....අනිවා jacob ලගේ බුගාටි සීරීස් එකෙන් ඔරලෝසුවක් ගන්නවමයි

  • @Nobody-lo7qg
    @Nobody-lo7qg 2 ปีที่แล้ว +3

    අද විඩීයෝ එක නියමයි❤️🤘න්‍යශ්ටික යුද්ධයකින් පස්සේ පෘතුවියේ මොන වගේ දේවල් වෙයිද කියල විඩීයෝ එකක් ගේන්න....

  • @anuradapuravimala1673
    @anuradapuravimala1673 2 ปีที่แล้ว

    දෙවන පෑ තිස් නර නිරිඳු දවස මෙ රටට බුදුදහම ලැබීමත් සමඟ එය අනුගමනයෙන් ලක්වැසියන් ගුණනුවණින් වීර්යෙන් පරාර්ථකාමිත්වයෙන් වැඩුනාහ. ඒ කෙසේ ද යත්:- විශ්මිත ලෝහමහාප්‍රාසාදී වෙහෙර විහාර, ලෝකපුදුමය වෙන සීගිරිය තිස්දහක් පමණ වැව් විශ්මිත ජලාශ වාරීමාර්ග,කෙත්වතු නිර්මාණ ද වෙදහෙදකම්,අධ්‍යපනය,කර්මාන්තාදීය බිහිවූහ.එකල ඔවුන්ගේ මානසිකත්වය ඉහළ මට්ටමක පැවැතුනි. ලොව කිසිම රටකට දෙවෙනි නොවන දෂ්කම් වූහ. අද දක්නට ලැබෙන නෂ්ඨාවශේෂ තුලින් එකල ලක් බිම සුරපුරයක් සේ බැබුළුනු බව සක් සුදක් සේ ප්‍රකටය. රං රිදිී මුතු මැණික් ආදී ධන ධාන්‍යයෙන් සපිරිණු රටක් බව මහා වංශාදී ඉපැරැණි ග්‍රන්වලින් ප්‍රකට වෙයි. මේ ශ්‍රී විභුතියෙන් ආඪ්‍යවූ රට බොහෝ අවස්ථාවල පර ආක්‍රමවලට යට වීය. එයින් යම් පසුබෑම් ඇති වුවත් ජාතික වීරයෝ නැවත නැවත රට ගොඩ නැගුහ. ඉංග්‍රීසි ආක්‍රමණයට යට වූ කාලය තුල ගුණනුවණ හීනයෝ ලාභප්‍රයෝජන තකා සාම්‍යක් දුෂ්ටික දර්ශනය අත්හැර මිත්‍යාදුෂ්ටික ආගම් ඒ සංස්කෘති වැළැඳ ගත්හ. විදේශිකරටවල ගතයුතු යහපත් දේ තිබුණත් ඒවා පසෙලා ඔවුන් ගේ නොමණා දේ අනුගමනය කරන ඔවුන් කරන කියන සැම දේම හරි යැයි සලකන මෝඩ වහල් මානසිකත්වය ඇති සිංහලයන් සිටියහ. කාමුක වූ අනාචාරි වූ ප්‍රේමය මූලික කර ගත් ඉංදීය චිත්‍රපටි ගීත නාට්‍ය කොපි කරමින් රටෙ පැවැති සාරධර්ම දැහැමි සංස්කෘතිය වනසමින් කලා නිර්මාණ කරන කලාකරුවෝ යයි ද, ඒවා ප්‍රචලිත කරන මාධ්‍යකරුවෝ යයි පිරිසක් බිහිවූහ. අනුවණ ලක්වැසියෝ ඒ කාමුක කලා නිර්මාණවලට වසඟ වී මෙන් ඔවුන් ගුණනුවණින් විර්යෙන් පිරිහී කම්මැළි ජාතියක් වූහ. කාමුත්තකයෝ බිහි වූහ. එනිසා මත්ද්‍රව්‍ය භාවිතයට නැඹුරු වූහ. ඉන් පසු මිනිමැරීම් හොරකම් මංකොල්ල කෑම් ඇතිවූහ. මෙසේ කාමුක කලාකරයෝ හා කාමුක මාධ්‍යකාරයෝ කරන කලා නිර්මාණ රටෙ පිරිහීමට මේ ආකාරයෙන් බල පෑ බව දතයුතුය. මෙසේ දූෂිත කල සමාජයෙන් බිහි වූ පිරිසක් තමයි දේශපාලක ⁣යෝ යයි දතයුතුය එබැවින් . ඇතැමෙක් ගුණනුවණින් හීන වූයේ හොරකම බොරුව නාස්තිය අක්‍රමිකතා කරමින් වගකීම් පැහැර ඇරීම කලහ. බලයට කෑරවූහ. ප්‍රමුඛතාවය දියයුතු වෙන රටට ආදායම් මාර්ග බිහිකිරීම,අපනයන නිශ්පාදන ආර්ථිකය බිහි නොකර, රටෙ ආදායමට වඩා වියදම් කරමින් ලෝකයට ණය වී සම්පත් විකුණා කෝටිප්‍රකෝටි ගණන් මුදල් වියදම් කර ගමක් ගමක් ගානේ ක්‍රිඩා පිටි නෙළුම් කුළුනු. කලා අසපු කලාගම්මානාදී කලායතන, මාධ්‍යාතනාදී හිස් පුහු දේවල් ප්‍රචලිත කලහ.දේශපාලකයන්ගේ මේ දුබලතාවලට එකල කලයුතු ව තිබුනු විරොධතා අරගල අද කරති. ඇතැම් දේශපාලකයෝ,මාධ්‍යකරුවෝ,,කලාකාරයෝ රාජ්‍යසේවකයෝ සාමාන්‍ය මිනිස්සු රට පිරීමට වගකියයුතු නොවෙයි ද?. එබැවින් පාලකයෝ සුදුස්සො බවට පත්කිරීමෙන් නොනැවති සියලු පුරවැසියෝ සුදුස්සො වියයුතුය. ගහමරා ගැනීම් නොකර පැමිණි දුක් ඉවසා සමඟි වී රට ගොඩනගන්නට රටතුල ගුණනුවැණැති වැඩ කරන ජනතාවක් බිහිකලයුතුය. එයට බාධකයක් වෙන කාමුක කලා හා මාධ්‍ය නිර්මාණ බැහැර කලයුතුය. දරුවන් වැඩිහිටියන් ඒවා වෙත ඇදබැඳ තබා ගෙන ඔවුන් කම්මැළියන් කරන මෝඩයන් කරන හිස් පුහු කලා හා මාධ්‍ය ක්‍රිකට් සංදර්ශන සීමා කලයුතු බව දතයුතුය.

  • @manawasingheakilasamaradiw5883
    @manawasingheakilasamaradiw5883 2 ปีที่แล้ว +2

    Highest paid Athletes(Per year) : 2022 (Forbes)
    MESSI - $130Million
    LEBRON JAMES - $121.2Million
    CRISTIANO RONALDO - $115Million
    NEYMAR JR - $95Million
    Sri lanka Dollar reserves - $50Million

  • @kaushikagimhana2804
    @kaushikagimhana2804 2 ปีที่แล้ว +1

    Video eka supiri ❤🔥🐐⚽

  • @ndvideo6407
    @ndvideo6407 2 ปีที่แล้ว +1

    Me voice eka wadakna aparade video eka balanna kammali

  • @desmansubananda2090
    @desmansubananda2090 2 ปีที่แล้ว

    ඔව් දැන් එක විතරයි ඉතුරු.ඉල්ලාලා බලන්න

  • @geethanimaddegoda7448
    @geethanimaddegoda7448 2 ปีที่แล้ว +3

    Cristino ronaldo ge video akak oni

  • @wingchunkungfu8622
    @wingchunkungfu8622 ปีที่แล้ว +9

    1. පේලෙ
    2. මැරඩෝනා
    3. මෙසී
    4. රොනාල්ඩෝ
    5. රොනාල්ඩිනියො
    6.නේමාර්
    7. රොනාල්ඩෝ නසරියො
    8. ගරින්චා
    9. සුවාරෙස්
    10. සිනඩින් සිඩාන්
    11. මයිකල් ප්ලැටීනි.... කැමතිම කට්ටිය..💪✨🎀⚽❤️🌎🌐.......

    • @Chunlani._4246
      @Chunlani._4246 ปีที่แล้ว +2

      ඩේවිඩ් බෙකම් නැද්ද ?

  • @user-zw4yb8gy1f
    @user-zw4yb8gy1f 2 ปีที่แล้ว +1

    සුපිරි විඩියො එකක්

  • @aaurora4678
    @aaurora4678 ปีที่แล้ว

    Man hamadamath adahana minisek.
    " An emblem of humanity " . Adarei hamadamath.

  • @adeesha8591
    @adeesha8591 2 ปีที่แล้ว +17

    අයියගේ ඉස්සර කටහඩ නැතුව පාලුයි.

  • @pravindajayawardhana9560
    @pravindajayawardhana9560 2 ปีที่แล้ว +2

    Neymar Jr ගැනත් වීඩියෝ එකක් දාන්න.

  • @dimithuasanka7008
    @dimithuasanka7008 2 ปีที่แล้ว

    ලස්සනයි අයියා

  • @rameshchanuka8114
    @rameshchanuka8114 2 ปีที่แล้ว +3

    පාපන්දුවක හැඩති දෙමහල් නිවසක් බාසිලෝනා වල තියෙනවා.

  • @chayanethshini1542
    @chayanethshini1542 2 ปีที่แล้ว

    Good video 😍♥️♥️♥️♥️♥️♥️🖤💜🥰

  • @sithumnimsara4378
    @sithumnimsara4378 2 ปีที่แล้ว +4

    Greatest of all time=G.O.A.T😈

  • @prasadsilwa8324
    @prasadsilwa8324 ปีที่แล้ว

    Hodai niyamai

  • @haseen99
    @haseen99 ปีที่แล้ว

    Apita thiyenawa cross bool ballek...Samsung phone ekak,3500 watch ekak,,2000k watina cent bottle ekak.....

  • @tharindukithsiri654
    @tharindukithsiri654 2 ปีที่แล้ว

    Balagena hitiya video ekak .mn football bala dekapu dakshatha saha nihathamanima kidakaya

  • @binarasathsanda__28
    @binarasathsanda__28 2 ปีที่แล้ว

    Wishma lokaya ❤️❤️❤️

  • @darkshadow6172
    @darkshadow6172 2 ปีที่แล้ว

    මෙසී අපේ එකා ❤️

  • @dinushkaayeshan9501
    @dinushkaayeshan9501 2 ปีที่แล้ว

    Food boll gahala ochchra salli hoyanna puluwanda

  • @SLMUSICLOVERS3718
    @SLMUSICLOVERS3718 2 ปีที่แล้ว +1

    Execellent ❤️✌️

  • @whitecobra8385
    @whitecobra8385 2 ปีที่แล้ว

    මගේ 75වෙනි ලයික් එක

  • @damindakumara1496
    @damindakumara1496 ปีที่แล้ว

    mamath me wage sali thiyena kenek unanam.asai hamotama udau karanna.pau mama.puluwan widiyata karanawa.lokuwata udau karanna haki wewa mamama pathanawa.👍👍👍👍👍🤗🤗🤗🤗

  • @thunderbolt134
    @thunderbolt134 2 ปีที่แล้ว +1

    Neymar ganath video ekak ooone

  • @slmobile2918
    @slmobile2918 2 ปีที่แล้ว +6

    මොනා කරන්නද සහෝදරවරැනි රටේ මහ එකා කරපු බලු වැඩේ නිසා තමයි අපි හිගන්නු උනේ😡😡😡😡😡

  • @OshanViduranga1
    @OshanViduranga1 2 ปีที่แล้ว +3

    හුග දවසකින් රටක් ගැන වීඩියෝ එකක් කරපු නැති නිසා මෙක්සිකෝව ගැන වීඩියෝ එකක් කරන්නකෝ🤘🇲🇽

  • @sujathahemamali3700
    @sujathahemamali3700 2 ปีที่แล้ว +2

    ඔයිට වඩා සල්ලිකාරයෙක් Cristiano Ronaldo ..... තව දුප්පතුන්ට උදව් කරන කෙනෙක්..... Messi🆚 Ronaldo........

  • @Lokavidu7840
    @Lokavidu7840 2 ปีที่แล้ว

    ආරක්ෂිතව ලිංගික ජීවිතය අත්විදින්නේ කෙසේද?නරඹන්න පැමිණෙන්න හෙදකමේ කලාව හෙද තක්සලාව වෙත...❤️🇱🇰🙏

  • @mahindanext1099
    @mahindanext1099 ปีที่แล้ว

    Incradible.

  • @Gems9372
    @Gems9372 2 ปีที่แล้ว +1

    රොනාල්ඩෝ ❤️❤️❤️💪💪මෙසී❤️❤️❤️❤️

  • @sithiraliyanage4665
    @sithiraliyanage4665 ปีที่แล้ว

    Greatest of all time

  • @navindusriprabash8964
    @navindusriprabash8964 2 ปีที่แล้ว +2

    Benzema ගේ lifestory එක ගැනත් එකක් ❤️