වේයන්ගොඩ නිධානේ ගන්න හාරද්දී, අපි දිගටම මහපොළව හාරගෙන ගියොත් මොනවා හමුවෙයිද? | What's Inside Earth

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 178

  • @indranisilva6283
    @indranisilva6283 14 ชั่วโมงที่ผ่านมา +38

    හරිම ලස්සන කටහඬක් ඔබතුමාට තියෙන්නෙ දීර්ඝ ආයුෂ ලැබේවා ..

    • @deejay909
      @deejay909 9 ชั่วโมงที่ผ่านมา +1

      @@indranisilva6283 🤣🤣🤣🤣 වෙන මොකුත් ලස්සන නැද්ද..🤣🤣🤣

  • @තිස්සකුට්ටි
    @තිස්සකුට්ටි 19 ชั่วโมงที่ผ่านมา +43

    පිටසක්වල ජීවින් ගැන වීඩියෝ එකක් ඕනා!

  • @MineCy-xq6mf
    @MineCy-xq6mf 18 ชั่วโมงที่ผ่านมา +95

    ලංකාවේ ලස්සනම කටහඬ

    • @Sathuta_Edit69
      @Sathuta_Edit69 9 ชั่วโมงที่ผ่านมา +2

      😂😂

    • @shyamaleeperera6174
      @shyamaleeperera6174 5 ชั่วโมงที่ผ่านมา

      Eka aththa

    • @mrburn4958
      @mrburn4958 5 ชั่วโมงที่ผ่านมา +1

      Sinhala pidia eke voice eka wagee

    • @saliyarathnayaka5260
      @saliyarathnayaka5260 3 ชั่วโมงที่ผ่านมา +2

      නිරවුල්, පැහැදිලි, අහගෙන ඉන්න පුළුවන් හඩක්...

    • @chalanafernando9151
      @chalanafernando9151 3 ชั่วโมงที่ผ่านมา

      😂

  • @k.h691
    @k.h691 19 ชั่วโมงที่ผ่านมา +25

    මටත් නිකන් ඉන්න වෙලාවට හිතුනු ප්‍රශ්නයක් තමයි ඕක. විඩියෝ එක සුපිරියි.👊

  • @kaveendratharupathi2037
    @kaveendratharupathi2037 19 ชั่วโมงที่ผ่านมา +20

    අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍

  • @තිස්සකුට්ටි
    @තිස්සකුට්ටි 19 ชั่วโมงที่ผ่านมา +17

    එක එක රටවල් ගැන වීඩියෝ ඕනා!

    • @virajupekshatm6758
      @virajupekshatm6758 19 ชั่วโมงที่ผ่านมา +1

      😂😂😂😂
      තිස්සකුට්ටි 😆
      දැන් ඉතිං වීඩියෝ බල බප ඉදාම් 😅

    • @තිස්සකුට්ටි
      @තිස්සකුට්ටි 18 ชั่วโมงที่ผ่านมา

      ​@@virajupekshatm6758
      ඔව් බං! පාර්ලිමන්තුවේ ආතල් ගන්නත් බෑනේ👺

    • @තිස්සකුට්ටි
      @තිස්සකුට්ටි 18 ชั่วโมงที่ผ่านมา

      @@virajupekshatm6758
      බලනවා තමයි හුත්තෝ

  • @nimalsantha5060
    @nimalsantha5060 18 ชั่วโมงที่ผ่านมา +13

    ගොඩක් කලකින් වීඩ්යෝ එකක් දැක්කේ තෙරුවන් සරණයි 💞💞💞💞💞

    • @RuwanChaminda-e2g
      @RuwanChaminda-e2g 9 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යයෙන්

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 19 ชั่วโมงที่ผ่านมา +28

    ඉස්සර රජවරු තැනින් තැන වස්තුව හංගලා ඒ තොරතුරු රහස් පුස්කොළ පොත්වල ලියල තියෙනවා කියනෙක අනිවාර්යයෙන්ම පිළිගන්න පුළුවන් ඇත්තක්.
    ඒවා ආපහු ගන්න බලි තොවිල් බිළි පූජා කරන ඒවා තමා අළුත් ආණ්ඩුව යටතේ පුස්සක් කරලා තියෙන්නෙ 🎉🎉
    මෙතන සමහරවිට මෙච්චර ප්‍රසිද්ධ උනේ කාට හරි හෝඩුවාවක් දැනගන්න ලැබෙන්න ඇති පන්සලකින් හරි කොහෙන් හරි.
    ඒ නිසා මිනිස්සු සේරටම පේන්න උසාවි නියෝගයක් අරන් හාරලා බැලුවා. මොකද ඕක හාරලා පෙන්නුවෙ නැත්තං අපේ මිනිස්සු ඕක නතර කරන්නෑනෙ. ඔතන හයිවේ එකක් නිසා අළුතින් ඇවිත් ගොඩවෙලා අළුතින් පස් තියෙන නිසා නිධානයක් තියෙනවා නම් ඒක ගොඩක් යටක තියෙන එකත් වෙන්න පුළුවන් දෙයක්.
    මොනා උනත් ඔය කරපු දේ ඉතා හොඳයි.
    දැක්කනෙ කපුවෙක් ඔතෙන්ටත් ඇවිත් බයිලා කෙලියා.
    අළුත් ආණ්ඩුව යටතේවත් ගෝත්‍රික අදහස් තියෙන මිත්‍යාව පස්සෙ යන මිනිස්සුන්ගෙ ඔළු ටික හැදුනොත් ගොඩක් ලොකු දෙයක් ඒක❤❤

    • @dinuperera-rl1tc
      @dinuperera-rl1tc 18 ชั่วโมงที่ผ่านมา +1

      aluth anduwa 😂😂😂😂😅😅😅😅

    • @Devil678-j9j
      @Devil678-j9j 16 ชั่วโมงที่ผ่านมา +3

      අන්තිමට බහිරවය ලපයට කලු ගලක් පෙන්නලා ඇරියා 😂😂

    • @Muditha_art
      @Muditha_art 8 ชั่วโมงที่ผ่านมา

      Anduva nami yako usave niyogayakk oya deyakk hoyanakota sampurnayaena hoyapann

    • @sam-l2f8y
      @sam-l2f8y 7 ชั่วโมงที่ผ่านมา +2

      මිත්‍යාව කියලා හටියටම ඔප්පු කරලා තීන්නේ කොහෙද ආ? ඔයා දන්නැති දෙයක් මිත්‍යාවක් කියලා කියන්නේ කෝමද? බහිරව කතාව ඇත්තක් යන්ත්‍ර මන්ත්‍ර කොෆිව්වින ඔක්කොම ඇත්ත ඇහැට පෙන්නැති වුනාට ඒවා ඇත්ත නෝපෙනෙන ලෝකයත් එක්ක සම්බන්ද වෙන්න පුලුවන් එක දෙයක් යන්තු මන්ත්‍ර කියන්නේ. ඉස්සර් රජවරු සිටුවරු තමන්ගෙ වස්තුව කාටවත් අයිති නොවෙන්නෙ පාවිච්චි කරපු එක ක්‍රමයක් විතරයි නිදන් කියන්නේ. මනුස්සයෙක් ගෙනල්ලා ඒ මනුස්සයට නිදානේ පෙන්නවා ඒ වෙලාවේ රත්තරන් මුතු කැනික් දැකලා ඒ මනුසයට ලෝභය ඇතිවෙනවත් එක්කම ඒ මනුසයව බෙල්ල කපලා මරනවා පස්සේ කට්ටඩියොඉ ගෙනල්ල මන්තර බලෙන් ඒ ආත්මය නිදානෙ ආරක්ශාවට බැදලා තියෙනවා. ඔන්න ඔහොමයි බහිරවයෝ ඇති වෙන්නේ.මේවා වලලන්නේ පස්සේ කාට්වත් අරන් පාවිච්චි කරන්න නෙමේ. කාටවත් ගන්න බැරි වෙන්න.ගත්තත් හොදක් සිද්ද වෙන්නේ නෑ බහිරව සාපය නිසා.

  • @SalahudeenFarook
    @SalahudeenFarook 19 ชั่วโมงที่ผ่านมา +8

    Godak watina video ekak 👍 sthuthi

  • @dayanandakarunamunige9732
    @dayanandakarunamunige9732 8 ชั่วโมงที่ผ่านมา +4

    පර්යේෂණාත්මකව ඉදිරිපත් කිරිම අතිවිශිෂ්ඨයි

  • @CrazyGamer-wm3wv
    @CrazyGamer-wm3wv 18 ชั่วโมงที่ผ่านมา +15

    මේ පුංචි බෝලෙ අස්සෙනෙ සමගියෙන් ඉන්නෙ නැතුව එක එකා බිංකුන්ඩොවගේ කා කොටා ගන්නෙ.

  • @sedasmethuga
    @sedasmethuga 17 ชั่วโมงที่ผ่านมา +14

    මේක ඇහුවම තව ප්‍රශ්න කෝටියක් හිතට ආවා😫

  • @Malithvidushan
    @Malithvidushan 19 ชั่วโมงที่ผ่านมา +12

    Nice content ❤

  • @SLTiktokkin
    @SLTiktokkin 3 ชั่วโมงที่ผ่านมา +1

    වාව් මෙවගෙ සිද්දින් ගැන කියන එකට ස්තුතිය අපෙන් 😂❤😊😊🎉

  • @wageeshaDushanthi
    @wageeshaDushanthi 18 ชั่วโมงที่ผ่านมา +8

    Oyage kata hada katha wilasaya wishma lokayata abaranayak❤

  • @nishantha1422
    @nishantha1422 19 ชั่วโมงที่ผ่านมา +9

    අහස පේනවා .පෘථිවිය අවසානේට හෑරුවොත්

    • @rugunarathna4186
      @rugunarathna4186 19 ชั่วโมงที่ผ่านมา +4

      'හිලෙන් බැලුවම මොලේ පේනව ' කියන්නෙ ඒකටද...?

    • @nishantha1422
      @nishantha1422 12 ชั่วโมงที่ผ่านมา +1

      @@rugunarathna4186 බෝලයක් අරගෙන හිල් කරලා බලන්න පෘථිවිය කියලා හිතාගෙන

  • @kanthikanthi358
    @kanthikanthi358 ชั่วโมงที่ผ่านมา

    ස්තුතියි ඔබතුමාට,

  • @visal_x
    @visal_x 17 ชั่วโมงที่ผ่านมา +3

    භූගෝල විද්‍යා පාඩමක්

  • @samithabandara5947
    @samithabandara5947 4 ชั่วโมงที่ผ่านมา

    Sir ඔයා හැම දාම කිව්වේ නියම දේවල්.. ඔයාගෙ දේවල් වලින් මං දැණුමින් godaaaaaa පොහොසත් වෙලා ඉන්නේ. ඔයා ට godaaaaaaaaaak පිං. මේ පිළිබඳව ගොඩක් අය දන්නේ නෑ.., ඔයා ගේ nolej එක Exsalant.

  • @Kushanlakmal-wf8gs
    @Kushanlakmal-wf8gs 4 ชั่วโมงที่ผ่านมา +1

    නියමයි

  • @terence320
    @terence320 18 ชั่วโมงที่ผ่านมา +2

    Holo earth theory කියලා conspiracy theory එහෙකුත් තියෙනවා

  • @NandaniWeerasekara
    @NandaniWeerasekara 6 ชั่วโมงที่ผ่านมา +2

    හරිම පැහැදිලියි බොහොම ස්තූතියි❤❤

  • @lolithamanahara2114
    @lolithamanahara2114 19 ชั่วโมงที่ผ่านมา +2

    Thanks for sharing 💐

  • @asokadinayadura9684
    @asokadinayadura9684 15 ชั่วโมงที่ผ่านมา +1

    Lassanai.program

  • @jktradingSL
    @jktradingSL 6 ชั่วโมงที่ผ่านมา +1

    Good video 👍👍

  • @kegallesirirathana9344
    @kegallesirirathana9344 18 ชั่วโมงที่ผ่านมา +1

    Bahirava pooja nodee nidahan ganna baha. Mey pilibandava danna ayagen upades labagana kriya kaloth uthsahaya saarthaka vevi.

  • @MhmadMbark-lq5jq
    @MhmadMbark-lq5jq 6 ชั่วโมงที่ผ่านมา

    Thava අලුත් video oona 🎉❤❤🎉

  • @MangalaAppuhami
    @MangalaAppuhami 4 ชั่วโมงที่ผ่านมา +1

    Jevite ahapu lassanama katahadawal walin akak

  • @ManikeDunukara
    @ManikeDunukara 7 ชั่วโมงที่ผ่านมา

    Thank you puthe.

  • @jb7947
    @jb7947 19 ชั่วโมงที่ผ่านมา +5

    N S චුම්බකය ගැන විඩියේ එකක් දෙන්න ❤❤❤❤

  • @PiushanDananjaya
    @PiushanDananjaya 15 ชั่วโมงที่ผ่านมา +5

    මෝනා උනත් ඔය වල ලොකූ කක්කූස්සි වලක් කරන්න පුලුවන් අවසනේ....වේයන්ගොඩ පෝදු වැසිකිලිය....🎉

  • @SurangiRathnayake-j1j
    @SurangiRathnayake-j1j 19 ชั่วโมงที่ผ่านมา +3

    Very good This video
    Thanks

  • @MaheshSadaruwan-d5r
    @MaheshSadaruwan-d5r 19 ชั่วโมงที่ผ่านมา +4

    Kanuga videos eka gana video akak denawasa😂😂😂😂😂

  • @ChandraDias-bq3yf
    @ChandraDias-bq3yf ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤Good❤❤❤❤

  • @CharlieJone-b8m
    @CharlieJone-b8m 19 ชั่วโมงที่ผ่านมา +6

    මේක පාර හදන්න උසාවි යේ තිබුණු නඩුවක්

  • @AmaviRashmika-xs1mx
    @AmaviRashmika-xs1mx 19 ชั่วโมงที่ผ่านมา +6

  • @laksiri9665
    @laksiri9665 19 ชั่วโมงที่ผ่านมา +3

    ❤ 1

  • @Sahashra.J
    @Sahashra.J 17 ชั่วโมงที่ผ่านมา

    Im the 1k 😊

  • @NandanaAlegewathth
    @NandanaAlegewathth 19 ชั่วโมงที่ผ่านมา +9

    මම වේයන්ගොඩ ඉන්නේ ❤

    • @aroshakelum966
      @aroshakelum966 19 ชั่วโมงที่ผ่านมา

      ඉතිත්

    • @nirmalchanuka9588
      @nirmalchanuka9588 19 ชั่วโมงที่ผ่านมา +3

      නිදනෙ හම්බුනාද ඉතින් 😂

    • @chamindasanjeewa3525
      @chamindasanjeewa3525 19 ชั่วโมงที่ผ่านมา

      Den mokakda thathve

    • @buddikahu8442
      @buddikahu8442 19 ชั่วโมงที่ผ่านมา

      Apita paanda ithin..😮

    • @nishantha1422
      @nishantha1422 19 ชั่วโมงที่ผ่านมา +2

      අර වලට පැනහන් .බිල්ලක් ඕනෑ ලූ නිදානය ගන්න.

  • @DharmasenaAthuda
    @DharmasenaAthuda 11 ชั่วโมงที่ผ่านมา

    ඉතා හොද නිරවුල් පහැදිලි කිරීමක් ❤❤❤❤❤❤

  • @JanithJanith-sp6ls
    @JanithJanith-sp6ls 18 ชั่วโมงที่ผ่านมา

    මම එත් බැලුවා ඇයි පරක්කු කියලා
    අඩෙ මෙ දැනට ලන්කාවෙ TH-cam කරන එවුන් ගැන විඩියො එකකුත් දාන්නකො එ මැද්දට කොටාගෙ එහෙලුත් ඔනෙ the kota❤

    • @thilijay8837
      @thilijay8837 18 ชั่วโมงที่ผ่านมา

      Kotage gok maru 😂

  • @quicknewssrilanka6757
    @quicknewssrilanka6757 7 ชั่วโมงที่ผ่านมา

    ලංකාවේ නිදන් සේරම මහින්ද මාතියා ගොඩ අරන් ඉවරයි

  • @SuperStar-u9q
    @SuperStar-u9q 19 ชั่วโมงที่ผ่านมา +3

    Spanich princess one❤

    • @rushand8003
      @rushand8003 16 ชั่วโมงที่ผ่านมา +2

      e para uba wena account ekakin awada 😂😂

  • @hansiperera3685
    @hansiperera3685 18 ชั่วโมงที่ผ่านมา +3

    වේයන්ගොඩ නිධාන ගැන කියනකල් බලා සිටිය මම😅😅😅

  • @ManjulaJayashantha
    @ManjulaJayashantha 5 ชั่วโมงที่ผ่านมา +1

    😮😮😮 1:06 1:06 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SriyaniMangalika-bi8dn
    @SriyaniMangalika-bi8dn 19 ชั่วโมงที่ผ่านมา +4

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @KavinduGihan-oq3yw
    @KavinduGihan-oq3yw 19 ชั่วโมงที่ผ่านมา +3

    1

  • @Ballageburuwa
    @Ballageburuwa 17 ชั่วโมงที่ผ่านมา

    කෝ බන් නිදානෙ ගැන කිව්ව්වෙ නෑ නේ ????????

  • @Senes18
    @Senes18 18 ชั่วโมงที่ผ่านมา +2

    Apaya hambunama konadha athal eka

  • @user-abuufahad95
    @user-abuufahad95 16 ชั่วโมงที่ผ่านมา

    නි දා න ය ගන්න එ අ දා ල ව ත් පිලි ව ත් කරන්න එ ව් ට ගන්න පුළුවන් ඉක්මනින් 🙏🙏🙏🙏🙏q

  • @isurudilan-o4p
    @isurudilan-o4p 19 ชั่วโมงที่ผ่านมา +2

    Hi

  • @spmunich
    @spmunich 7 ชั่วโมงที่ผ่านมา

    Nidanne mun pennala dunnta Thanks. Meke video eke tittle eke kiwa okkoma thiyanwa. Antimatter wenkan balanna nam epa

  • @gihandeshapriya7539
    @gihandeshapriya7539 19 ชั่วโมงที่ผ่านมา +3

    1st❤

  • @surensuranga1244
    @surensuranga1244 10 ชั่วโมงที่ผ่านมา

    TH-cam නාලිකා තුලින් අංක වගේම කිසිම දොසක් නොකියන සුපිරිම නාලිකාවක්,

  • @ThusharaHerath-x5b
    @ThusharaHerath-x5b 40 นาทีที่ผ่านมา

    බොරු දාන්න එපා බං 😂😂

  • @JeoDanial
    @JeoDanial 19 ชั่วโมงที่ผ่านมา +2

    කැලණි ගගෙන් නයෙක් ආපු සීන් එක වගේ.

  • @pkshapksha9638
    @pkshapksha9638 11 ชั่วโมงที่ผ่านมา

    👍👍👍

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 19 ชั่วโมงที่ผ่านมา +5

    අනුර මහත්තයාගේ වැඩ 😅😅😊

    • @awishkaakalanka7751
      @awishkaakalanka7751 19 ชั่วโมงที่ผ่านมา +3

      @@තිස්සකුට්ටි නෑ උබලයි තාත්තා කිවුවේ.

    • @pasindu.k.Jasinha-e5f
      @pasindu.k.Jasinha-e5f 18 ชั่วโมงที่ผ่านมา +1

      අනුර කිව්ව කියලා හිතන මෝඩ ගොං බයියා 😂 හරි හමන් දෙයක් දන්නෙ නැතුව ගොං පාට් දදා මෝඩ ක්ම් ප්‍රදර්ශනය කරන්න නම් එනවා 😂

    • @vishwadarshaka
      @vishwadarshaka 18 ชั่วโมงที่ผ่านมา

      එක අධිකරණ නියෝගයක්.

  • @Ballageburuwa
    @Ballageburuwa 17 ชั่วโมงที่ผ่านมา +3

    වේයන්ගොඩ නිදානෙ ගත්තද ?😮

  • @crishanthadissanayake6013
    @crishanthadissanayake6013 19 ชั่วโมงที่ผ่านมา +35

    ඕක මේ ආණ්ඩුවට කීවොත් අනෙක් පැත්තට පෑදෙනකන් හාරන්නත් බැරි නෑ

    • @udumbaramandodari7754
      @udumbaramandodari7754 19 ชั่วโมงที่ผ่านมา +20

      ඔව් නේද ආණ්ඩුවේ ඉන්නෙත් ඔයා වගේ හරක්නෙ😂
      ආණ්ඩුව තීරණ ගන්නෙ විශ්ම ලෝකය බලලනෙ😂😂
      අනේ ඉතින් සජියගෙ එහෙයියොත් සජියා වාගෙමයි😂😂

    • @kamiththilakarathne2726
      @kamiththilakarathne2726 17 ชั่วโมงที่ผ่านมา

      මේක හාර හාර ඉන්න උන්ට වෙන වැඩ නැහැ කියලා හිතුවාද බත් කන හරකො.😂

    • @SameeraChamara-s5u
      @SameeraChamara-s5u 17 ชั่วโมงที่ผ่านมา +1

      සජියගේ බය්‍ යොත් උ වගේම ගොන් ලබ්බො තමයි

    • @Devil678-j9j
      @Devil678-j9j 16 ชั่วโมงที่ผ่านมา +4

      උමා ඔයෙ හිල හ්‍ර්ව්වා වගෙද😢😂😂😂

    • @mapasudarshana
      @mapasudarshana 15 ชั่วโมงที่ผ่านมา +4

      අනිවාර්යයෙන්අච මාලුමාවට ජයවේවා 🤌🤌🤌

  • @isuruperera-ux4zp
    @isuruperera-ux4zp 3 ชั่วโมงที่ผ่านมา +1

    මූණ චුට්ටක් පෙන්නන්නකෝ........

  • @JagathNalaka18
    @JagathNalaka18 19 ชั่วโมงที่ผ่านมา +1

    😮❤😅😊

  • @9Heart983
    @9Heart983 19 ชั่วโมงที่ผ่านมา +2

    Weyangoda koheda nidan oya kolmba hte nidan na ku godwal vithrai tiynne

    • @Lucifer_Morningstar_0409
      @Lucifer_Morningstar_0409 19 ชั่วโมงที่ผ่านมา

      Veyangoda kohed hto kolmba hte...😂😂😂 eww godaya

  • @Samanthasisirakkumara
    @Samanthasisirakkumara 7 ชั่วโมงที่ผ่านมา

    😂 miun mara porawal

  • @ThinukaNimsara-w8c
    @ThinukaNimsara-w8c 19 ชั่วโมงที่ผ่านมา +3

    1st

  • @Priyanthi-ly3ce
    @Priyanthi-ly3ce 18 ชั่วโมงที่ผ่านมา

    Supiriyak

  • @MohomadJesuk
    @MohomadJesuk 7 ชั่วโมงที่ผ่านมา

    අපි දන්න විද්‍යාව අලුත් වෙනවා. පරණ මත බලුවෙනවා. ඔය කිසිම දෙයක් මන් නම් 50% ක් වත් විස්වාස කරන නැ.

  • @SithuminaViraj
    @SithuminaViraj 19 ชั่วโมงที่ผ่านมา +2

    Mama 9 baluwe

  • @sayurimandira7342
    @sayurimandira7342 19 ชั่วโมงที่ผ่านมา +2

    අපේ ගමත් ජාත්‍යන්තරේට😁😁😁

  • @renukamalkanthi5448
    @renukamalkanthi5448 15 ชั่วโมงที่ผ่านมา +1

    දිගටම පොලව හාරගෙන යන විට වතුර අහුවෙවි ආයෙ වෙන මොනවද

  • @gayanimadhuwanthi8191
    @gayanimadhuwanthi8191 18 ชั่วโมงที่ผ่านมา +1

    පෘතුවිය දෙකට කැඩෙනවා

  • @VenukaHerath
    @VenukaHerath 10 ชั่วโมงที่ผ่านมา

    ආයුබෝවන්

  • @shashidanushka1415
    @shashidanushka1415 16 ชั่วโมงที่ผ่านมา +1

    Hambeii paka 😂😂

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 19 ชั่วโมงที่ผ่านมา +1

    කපුවෙක් ඇවිත් බුදු ටෝක්ස් ටිකක් දුන්නා 😂

  • @hasanthaprekshidesilva
    @hasanthaprekshidesilva 18 ชั่วโมงที่ผ่านมา

    Yako

  • @heshanminsara7918
    @heshanminsara7918 17 ชั่วโมงที่ผ่านมา

    Borumai danne

  • @MrTharanga83
    @MrTharanga83 19 ชั่วโมงที่ผ่านมา +1

    Oka gana api dannawa

  • @Dilrukshikel
    @Dilrukshikel 8 ชั่วโมงที่ผ่านมา

    E voices eka maru

  • @KevinOwan-iv6fi
    @KevinOwan-iv6fi 19 ชั่วโมงที่ผ่านมา +4

    මෙිි වගේ වටිනා නිධාන රටට පහල වෙන්නෙ අනුර ජනාධිපතිතුමාගෙ වාසනාවට❣️❣️❣️💖💖💖

  • @florenceherath3732
    @florenceherath3732 8 ชั่วโมงที่ผ่านมา +1

    මමනම් කියන්නෙ නොපෙනෙන දෙවල් පසුපස හබා නොගොස් මෙ අපේ ඇසට පෙනෙන දේවල් වලින් ප්‍රයෝජන ගන්න වෙර දැරැවොත් යහපත්යැයි සිතෙ🤔🙈ඔය ක්‍රියාවලිය වහාම නැවැත්වුවොත් යහපත්යැයිසිතෙ. අපරාද් වැයවන මුදල්. මටහිතෙනවා මෙම අංඩුවට විරැද්ද කෙනකුගේ ගුංඩුවක් කියලත් මොකද මෙකම ඇති රට ආගාදයට යැමට🙈

  • @gayanbalasuriya
    @gayanbalasuriya 11 ชั่วโมงที่ผ่านมา

    Watch the movie called " The Core "

  • @onesixtynine624
    @onesixtynine624 9 ชั่วโมงที่ผ่านมา

    හාරල නැත්නමි මොකද ටවන්නේ කියන්නේ කොහොමද මිනිහෝ කියන්නේි?

  • @dahamitharaka1596
    @dahamitharaka1596 19 ชั่วโมงที่ผ่านมา +1

    Wowww ❤️‍🩹

  • @hasanthaprekshidesilva
    @hasanthaprekshidesilva 18 ชั่วโมงที่ผ่านมา

    Boru mu kiyanne

  • @McJayalal1964
    @McJayalal1964 8 ชั่วโมงที่ผ่านมา

    Pada show

  • @julianaperera7743
    @julianaperera7743 11 ชั่วโมงที่ผ่านมา

    Oya wage ගලක් ඇතුළට නිධානය danna baha කියලා therenawane

  • @tharangalakshan8958
    @tharangalakshan8958 15 ชั่วโมงที่ผ่านมา

    ගිනි කන්දකින් ඇතුලට ගියොත් අපිට මැදට යන්න බැරිද?

    • @udumbaramandodari7754
      @udumbaramandodari7754 15 ชั่วโมงที่ผ่านมา

      No, you cannot enter Earth's core by going into a volcano. Here's why:
      1. Volcanoes do not connect to the Earth's core: Volcanoes are connected to magma chambers in the Earth's crust. These chambers are fed by molten rock from the mantle, which is far above the Earth's core.
      2. Extreme Heat and Pressure: The Earth's core is about 2,900 kilometers (1,800 miles) below the surface. To reach it, you'd have to go through the crust (up to 70 km thick) and the mantle (about 2,900 km thick). Temperatures in the mantle and core are so high (up to 6,000°C) that no material or human could survive.
      3. Practical Barriers: The pressure deep inside the Earth is immense-millions of times greater than atmospheric pressure. This makes it physically impossible to dig or travel to the core.
      Volcanoes are simply openings in the Earth's crust, not direct pathways to the core. Scientists study Earth's core indirectly using seismic waves from earthquakes.

  • @Chanu1228
    @Chanu1228 52 นาทีที่ผ่านมา +1

    මෙ පාර A/L Geography ලියන මම 😮

  • @ManojdeZliva
    @ManojdeZliva 18 ชั่วโมงที่ผ่านมา +2

    කෝ බලන්ඩ වේයන්ගොඩ සෙට් එක ❤❤❤

    • @deepajayalath
      @deepajayalath 18 ชั่วโมงที่ผ่านมา +1

      කව්රැත් නැ සෙරම නිදානේ හාරන තැන❤❤❤❤❤

    • @ManojdeZliva
      @ManojdeZliva 18 ชั่วโมงที่ผ่านมา +1

      @deepajayalath 😂😂😂 අපි ගියෙ නෑ අඩේ

  • @chanakajayasundara3372
    @chanakajayasundara3372 3 ชั่วโมงที่ผ่านมา

    පොලව හාරලා තියෙන්නේ 12km නම්, එතනින් ඇතුලත ගැන හරියටම කියන්නේ කොහොමද..

  • @රතුමකරා-ය1ළ
    @රතුමකරා-ය1ළ 9 ชั่วโมงที่ผ่านมา

    බූදූදහමට අනූව පූරුතුවිය තලයක් ගෝලයක් නෝවේ

  • @RasangiAmeesha
    @RasangiAmeesha 5 ชั่วโมงที่ผ่านมา

    යටටම හරලා නැත්තං කොහොමද මෙිචචර දෙවල් දන්නෙ

  • @SudesCris
    @SudesCris 16 ชั่วโมงที่ผ่านมา

    යකඩ උණුකරන කර්මාන්ත ශාලාවල වුන් ඇලිලා ඉදිනේ

  • @rmadurasinghe5565
    @rmadurasinghe5565 18 ชั่วโมงที่ผ่านมา

    කිලෝමීටර නොවෙයි මීටර 12000

  • @chamindaweerasinghe7505
    @chamindaweerasinghe7505 7 ชั่วโมงที่ผ่านมา

    නිධානය ට සම්බන්ධය මොකක් ද...😂😂😂

  • @princerajitha5919
    @princerajitha5919 8 ชั่วโมงที่ผ่านมา

    Mageth lokuma kuthuhalayak thibunu deyak oya polowa haaaragena anith paththata giyaama pitasakwalata keti maargayak thiyenawada kiyala anith aka me magnetic field akath maarai mulu planet akama defend wenne ooken ape body structure akath ahema athi me gana mama baawanaawen karunu hoyanawaaah aluth awiyak hadanda veyangoda nidaaneth aragena dennamko whiskey kaalai kukulai athi

  • @ChandraPaala-d6g
    @ChandraPaala-d6g 7 ชั่วโมงที่ผ่านมา

    🤔🤨🙏❤ මට හිතෙණ දෙය ළෝකේ වැළලුණ සම්පත් කොපමණ ඇද්ද එයින් එකක් තමයි මහා සාගර පත්ළේ ඇති වටිණා වස්තු ගිලුනු නැව් එහෙම ඒවා තුළ කොච්චර වටිණා සම්පත් ඇද්ද ඒවා බැරිද ගොඩට ගන්න තාක්ෂණය දියුණු මේ ළෝකේ සමහර විශාළ ධණවතුන් ඉන්නා මේ ළොකේ එහෙම දෙයක් ගැණ කාට වත් හිතෙන්නේ නැතිව ඇති සමහර විට මොකට ඒවාට වියදම් කරනවා ද කියලා විද්වතුන්ට හිතෙනවා ඇති අපි මේ දුප්පත් රටක තුන්වේල කන්න නැතිව ඉද්දී නිධාණයක් පසුපස යනවා නයක් වෙලා හරි කමක් නෑ හරියටම නිධාණය තියන තැනම හාරන්න තිබුණා නම් රුසියාව හාරපු තරම් නම් යටට හාරණ එක මොඩ කමක්

  • @kiriamma4515
    @kiriamma4515 6 ชั่วโมงที่ผ่านมา

    පොලව හාරනකොට නිදන් නෙමේ ලැබෙන්නෙරටේ මුදල් නිදන් ගතවෙනව පිස්සු වැඩ කරන්නඑපා

  • @ashenmanjana4818
    @ashenmanjana4818 19 ชั่วโมงที่ผ่านมา +3

  • @dinuwijewardana2254
    @dinuwijewardana2254 7 ชั่วโมงที่ผ่านมา

    😊😊