ලොව සුඛෝපභෝගී ම මෝටර් රථය නිර්මාණය කළ දුගී තරුණයා | Story Of The Most Luxurious Car in the world

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ส.ค. 2022
  • Story Of The Most Luxurious Car in the world
    Contact - 0703978326 / 070-2190209
    Our Facebook Page - / wishmalokaya
    Our Gmail - wishmalokayaadvertising@gmail.com
    For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

ความคิดเห็น • 322

  • @renujasunathi7202
    @renujasunathi7202 2 ปีที่แล้ว +251

    දුප්පත්කම ජිවිතයට හයියක් කියලා පෙන්නපු මිනිසුන් , තමයි ලෝකය වෙනස් කරන්නේ 😀😀

  • @jayanthperera7159
    @jayanthperera7159 2 ปีที่แล้ว +20

    අදටත් ලෝකෙ හොදම ගුවන් සමගම් වක තියෙන Air Bus 380 එකට ගන්නෙ රෝල්ස් රොයිස් එන්ජින් විතරයි... ඒ තරම් කොලිටි , අරක්ශිත බව..... උනන්දුව උත්සහය තියෙන එකෙක්ට මේ දුප්පත් කොල්ලගෙ කථව හොදටම ඇති ❤️❤️❤️❤️

  • @JeewaThathu
    @JeewaThathu 2 ปีที่แล้ว +112

    "ඔබේ අධිෂ්ඨානය ජයග්‍රහණය නම් හැකියාව විශ්මිත විය යුතුයි" මේ කියමන සදහා ඉතා වැදගත් ජීවිත කතාවක්

    • @Supun.
      @Supun. 2 ปีที่แล้ว +2

      🤩😊👍

  • @roshanpradeep9865
    @roshanpradeep9865 2 ปีที่แล้ว +33

    Thank you විශ්ම ලෝකය, නොදන්න දේ කියා දෙනවට ❤️✊

    • @darksl9428
      @darksl9428 2 ปีที่แล้ว

      Mawa sub karl sup ekak denwd..

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +24

    රොල්ස් රොයිස් කාර් එකාක් ඇස් දෙකවත් දැකලා නැත්තෙ මන් විතර ද 👍

  • @tharindudanushka1547
    @tharindudanushka1547 2 ปีที่แล้ว +53

    Airbus සමාගම ගැනත් ඕනෙ😍

    • @sl.5347
      @sl.5347 2 ปีที่แล้ว +3

      th-cam.com/video/PeR27gVIo8A/w-d-xo.html
      බලන්න Airbus

    • @user-hw3hx3vq4h
      @user-hw3hx3vq4h 2 ปีที่แล้ว +2

      @SL ආතල් පොඩ්ඩා YT දුන්න

    • @ywaarana4114
      @ywaarana4114 2 ปีที่แล้ว +2

      Mekema ekk tiyenwa bn

  • @nondiproduction1857
    @nondiproduction1857 2 ปีที่แล้ว +33

    මාර ගැම්මක් එන්නේ මේ කතා අහනකොට.. 🥰🤙💪

    • @darksl9428
      @darksl9428 2 ปีที่แล้ว +1

      Mawa sub karl sup ekak denwd..

    • @user-hw3hx3vq4h
      @user-hw3hx3vq4h 2 ปีที่แล้ว +1

      පයියත් නගිනව 🤣🤣නේ

    • @nstat2926
      @nstat2926 ปีที่แล้ว +1

      සිරාවටම බන්

  • @nipunasankalpa4770
    @nipunasankalpa4770 2 ปีที่แล้ว +72

    දුප්පත්කම ලැජ්ජාවිය යුතු කාරනයක් නොව,දෙපයින් නැගීසිටීමට හයියක් බව ලොවට සනාථ වී හමාරය.

  • @insaarmohamed3219
    @insaarmohamed3219 2 ปีที่แล้ว +8

    මිනිස් දෙවියන් විසින් මවලා මිනිසාට භූක්ති විදින්න දුන්නා. මැවු දෙවියන් වින්දේ ඉතාම ස්වල්ප සොච්චමකි. හරිම වටිනා ලස්සන විවරනයක්. ජයෙන් ජය ඔබට.

  • @darshanabandara.
    @darshanabandara. 2 ปีที่แล้ว +13

    Rolls-Royce phantom තමා ලස්සනම ..දකින්න තිබුණා නම් ඒ තරං ආසයි..💖✨

  • @ahamedali4628
    @ahamedali4628 ปีที่แล้ว +6

    අපි කොච්චර motivation stories බැලුවත් ඒ හැම එකකින්ම එක දෙයයි අපිට කියලා දෙන්නේ "ඇගේ හයියයි,තමන් ගෙන ආත්ම විශ්වාසයක් තියෙනවනම් අන්තිම මොහොත වෙනකන් උත්සාහය අත්හරින්න එපා" 🔥🔥🔥

  • @olindavishwa657
    @olindavishwa657 2 ปีที่แล้ว +52

    "KING OF LUXURY CARS" 👑❤️‍

  • @Okkthi
    @Okkthi 2 ปีที่แล้ว +25

    දුක වැඩියෙන්ම දැනුනු මිනිහා තමා වැඩියෙන්ම වැඩ කරලා උපරිම දුරක් සාර්ථකත්වයක් ලබන්නේ ........

    • @darksl9428
      @darksl9428 2 ปีที่แล้ว

      Mawa sub karl sup ekak denwd..

  • @user-ik5hh9em4r
    @user-ik5hh9em4r 2 ปีที่แล้ว +23

    Dream car=Rolls Royce😍

  • @chandanadeshapriya9456
    @chandanadeshapriya9456 2 ปีที่แล้ว +18

    අයියේ ජර්මනියේ තවත් ප්‍රසිද්ධ සමාගමක් වන අවුඩි සමාගම ගැන විඩියෝවක් කරන්න

    • @darksl9428
      @darksl9428 2 ปีที่แล้ว +2

      Mawa sub karl sup ekak denwd..

  • @samithagayashan9437
    @samithagayashan9437 2 ปีที่แล้ว +10

    මේකේ හොඳම සීන් එක යකෝ අන්තිමටනෙ ඇහුවේ. එතකොට BMW එක යටතට ගත්තද Rolls Royce එක. හරියට ඉන්දියාවේ TATA එකේ අයිතිකාරයා එංගලන්තයේ Jaguar Land Rover එක ගත්ත වගේ..☝️😎
    දියුණු වෙන මිනිස්සු අපෙන් සුභ පැතුම් 🇱🇰

  • @sanilkasandeep7271
    @sanilkasandeep7271 2 ปีที่แล้ว +32

    Lowa සම්පූර්ණයෙන් මිනිස් ශ්‍රමය පමනක් උපයෝගි කරගෙන සාදන මෝටර් රථ වර්ගය rolls royse

    • @deshanrathnayakeofficial
      @deshanrathnayakeofficial 2 ปีที่แล้ว +2

      100% True, Me car ganna eken ee salli yanne machine walata newe, Minissunge mahansiyata.
      Me wage Car ekak salli thiyena kaleka ganna eka honda deyak..

    • @lakshithajayaweera7407
      @lakshithajayaweera7407 ปีที่แล้ว +2

      තව තියෙනව බන්...
      Buggati
      Pagani
      Maclren
      Bently
      Ferrari
      Lam මේවගෙ සමහර වර්ගත් සම්පූර්ණයෙන්ම අතින් හදන්නෙ..විශෙශයෙන් buggati එකෙ සෙර්ම අතින්ම තමා හදන්නෙ

  • @janithmadushanka9878
    @janithmadushanka9878 2 ปีที่แล้ว +8

    චම්පික සහෝදරයා 💪💪💪💪💪💪💪❤️❤️❤️❤️❤️❤️❤️

  • @jayanthperera7159
    @jayanthperera7159 2 ปีที่แล้ว +8

    දුප්පත්කමේ පතුල දැකල ඉපදුන මිනිස්සු තමයි අද ලෝකෙ ඉහලම පුටු වල වැජඹෙන්නෙ.... උත්සහය, අධිශ්ඨානය ❤️❤️❤️👍

    • @darksl9428
      @darksl9428 2 ปีที่แล้ว

      Mawa sub karl sup ekak denwd..

  • @shiran7403
    @shiran7403 2 ปีที่แล้ว +12

    *Rolls royce 😍*

  • @RATHNAYAKE1888
    @RATHNAYAKE1888 ปีที่แล้ว +5

    ❤️❤️ අභියෝග වලට අභියෝග කරපු මිනිස්සු ❤️❤️

  • @aravindaemb97
    @aravindaemb97 2 ปีที่แล้ว +1

    සිංහල භාෂාවෙන් මේ වගේ සඟරාමය වීඩියෝවක් මේ තරම් පිලිවෙලට සුපැහැදිලිව අහන්න ලැබෙන එක වාසනාවක්. ඉදිරි ගමනට සුබපැතුම්. හොඳ හඬක්. හොඳ ගමනක්. ජයවේවා!

  • @MrUviYa
    @MrUviYa 2 ปีที่แล้ว +16

    ලංකාවෙ VEGA එකටත් ඔය වගෙ දියුනු වෙන්න පුලුවන්..💥

    • @mindmath6601
      @mindmath6601 2 ปีที่แล้ว

      @@calcules_lk aiii bri e thwm loke electric vehicle wl awshya thawa sampurna wel nne

  • @akilatharanga4299
    @akilatharanga4299 2 ปีที่แล้ว +4

    මම ආසම වාහනය😍

  • @gianachannel3960
    @gianachannel3960 2 ปีที่แล้ว +25

    Rolls roys is not just a brand its the idol of quality.

  • @okithdesilva129
    @okithdesilva129 2 ปีที่แล้ว +15

    Thank you so much for this insane video!

  • @d-tech7258
    @d-tech7258 2 ปีที่แล้ว +3

    King of vehicle ආසම කතාවක් ❤️

  • @okithdesilva129
    @okithdesilva129 2 ปีที่แล้ว +3

    Me video eka thammata godak sthuthi! Ape ayata mewa hoda padam!

  • @thilinaweerasinghe1376
    @thilinaweerasinghe1376 2 ปีที่แล้ว +2

    සුපිරි ✌️❤️

  • @indikadeshapriya1375
    @indikadeshapriya1375 2 ปีที่แล้ว +9

    සුපිරීම සැපක් තියෙන කාර් එක තමයි rolls ❤❤

    • @darksl9428
      @darksl9428 2 ปีที่แล้ว

      Mawa sub karl sup ekak denwd..

  • @sanilkasandeep7271
    @sanilkasandeep7271 2 ปีที่แล้ว +6

    එමනිසාම eyath එක් ප්‍රබල hethuwk වෙනවා rolls royse මිල අධික weemta

  • @CGS1129
    @CGS1129 2 ปีที่แล้ว +4

    Well done wishma lokaya👍👍👍

  • @nuwanranasinghe933
    @nuwanranasinghe933 2 ปีที่แล้ว +2

    ආදරෙයි විශ්ම ලෝකය...

  • @CamaranBlack
    @CamaranBlack 2 ปีที่แล้ว +6

    FORD COMPANY එක ගැනත් ඕනී...
    PLEASE. ❤️

    • @darksl9428
      @darksl9428 2 ปีที่แล้ว

      Mawa sub karl sup ekak denwd..

  • @thathsara7021
    @thathsara7021 2 ปีที่แล้ว +5

    Powerful people make places powerful ❤️🤩

  • @ishanbagya4314
    @ishanbagya4314 2 ปีที่แล้ว +2

    Apple CEO Tim Cook ගැන video එකක් ඕනෙ

  • @wswansikasanuli9223
    @wswansikasanuli9223 2 ปีที่แล้ว +1

    එතුමා කොච්චර දුගියෙන් ජිවත් වුනත් තමාගේ සාර්තකත්වය යාමේ මාවත අත්හැර දැමුවේ නැත. එ වගේ ම එතුමා තමන්ගේ සාර්තකත්වේ මාවත එදා අත්හැරිය දැමුවේ නම් අද රොල්ස් රොයිස් කියන නමවත් ඇහන්නේ නැත ♥♥

  • @shanrescpectshort133
    @shanrescpectshort133 2 ปีที่แล้ว +2

    අදරෙයී විශ්ම ලොකය අයියේ හැමදාම 🥰❤️🔥✌️🇱🇰

    • @darksl9428
      @darksl9428 2 ปีที่แล้ว

      Mawa sub karl sup ekak denwd..

  • @nstat2926
    @nstat2926 ปีที่แล้ว +4

    ඇඩෙනවා කතාව අහද්දි.
    ජීවිතය ජයගන්න පුලුවන් උත්සාහ,කැපවීම තියෙනවනම්

  • @kaviskachathuranga4077
    @kaviskachathuranga4077 ปีที่แล้ว

    Car එකට හිත ගියාට කතාව මෙච්චර හැගීම්බරයි කියල හිතුනෙ නැ කාර් එක bmw සමාගමට අයිති එකක් කියල හිතුනෙත් නැ ගොඩක් සතුටුයි මේවගෙ video දාන්න ප්‍යාට good luck

  • @dasunsujantha3193
    @dasunsujantha3193 2 ปีที่แล้ว +10

    My most favorite vehicle ❤️❤️❤️
    (Rolls Royce vehicle)

  • @esandunethmitha878
    @esandunethmitha878 2 ปีที่แล้ว +1

    niyama video eka

  • @sheni6004
    @sheni6004 2 ปีที่แล้ว

    ස්තුතියි

  • @jagathkumara2537
    @jagathkumara2537 2 ปีที่แล้ว

    Excellent 👌 video
    Dear team 🙏
    Menna me vage venas vidihata hithana tharnayo thami lokaya venas kale.
    Ape young generation eka ..
    Ravana vikunanava..
    Sinha lee vikunanava..
    Bodu dahama vikunanava..
    Anthimata apiata ratakuth Neha..

  • @hasiWills1021
    @hasiWills1021 2 ปีที่แล้ว +18

    මේවගේ දේවල් අපේ රටේත් හදාගන්න තත්වෙට ගන්න පුලුවන්
    ඒ සදහා අපි වගේම දුප්පත්ව හිටපු සිංගප්පුරුව , ඩුබායි වගේ රටවල් අමෙරිකාව චීනය ඉන්දියාව කොරියාව වගේ රටවල් වල ආයෝජන නිසාම බලවත් උනා ඒකට හේතුව බලවත් රටවල් හැමෝටම රට ඇතුලෙ ආයෝජන කරන්න දීම නිසා බලවත් රටවල් ඒ රටවල් වලට ආරක්ශාව ආර්ථික ස්ථාවර බව ඉබේම ලබාදෙනව,
    එහෙම උනා කියලා ඒ රටවල් පිටරටවලට විකුනලා ද? ඒ මිනිස්සුන්ට ඉන්න රටක් නැතිවෙලාද? රස්සාවක් නැතිව ඉන්නවද? නෑනෙ, අන්න ඒවගේම හිතලා දියුනු වෙන්න අපේ මිනිස්සු දැන්වත් මේ දූපත් මානසිකත්වය අතහරින්න ඕන, අන්න එතකොට වේග එක හැදෙන්නෙ ලෝකෙ ලොකූම ධනපතියන් නිතරම ඇවිත් යන වෙලදපොලක් සහිත රටක.

    • @sadeep_5
      @sadeep_5 2 ปีที่แล้ว +4

      ඇත්ත බම්☺️

    • @gianachannel3960
      @gianachannel3960 2 ปีที่แล้ว +2

      this words can change a country hanz x 👏

  • @nandaniabeywickrame3498
    @nandaniabeywickrame3498 2 ปีที่แล้ว +1

    අදත් නියමයි අයියේ❤️❤️❤️❤️❤️❤️ පට්ට ඈහ්❤️❤️❤️❤️❤❤️❤️❤️
    අයියේ ජර්මනියේ බර්ලින් තාප්පය ගැන වීඩියෝ එකක් ඕනි🤭

  • @salindanimeshpunchihewa8836
    @salindanimeshpunchihewa8836 2 ปีที่แล้ว +4

    අයියේ BMW සමාගම ගැනත් ගේන්න.

  • @ayeshfernando9536
    @ayeshfernando9536 2 ปีที่แล้ว +2

    Expected this
    Thank you very much

  • @danapalakumara289
    @danapalakumara289 ปีที่แล้ว

    මේ voice එකට මම් මාරම ආසයි. අයියෙ ඔහොම හඩක් එන්නෙ පෙර කරපු පින් කුසල් නිසාමයි. තව පින් කරන්න. ඔයාට තෙරුවන්සරණයි...🙏 තව තව වීඩියෝ ලබාදීමට ඔබට ශක්තිය ලැබේවා..!

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +7

    ඊයෙ දැම්මා වගෙ විඩියෝ තාව ඔනෙ 😌👍

    • @darksl9428
      @darksl9428 2 ปีที่แล้ว

      Mawa sub karl sup ekak denwd..

  • @gamingshami4798
    @gamingshami4798 2 ปีที่แล้ว

    සුපිරි විඩියො එකක් 💖💖

  • @chiranjayathu8989
    @chiranjayathu8989 2 ปีที่แล้ว +1

    නියම වීඩියෝ එකක් ..ආසම මෝටර් රථය "රෝල් රෝයිස්"

  • @Umanga.
    @Umanga. 2 ปีที่แล้ว +2

    Zayn malik ගැන video එකක් ඔනේ 🙂♥️

  • @sheriffdeen175
    @sheriffdeen175 ปีที่แล้ว

    Supperb thanks

  • @theekshanakalhara2176
    @theekshanakalhara2176 2 ปีที่แล้ว +1

    අදත් සුපිරි 👍😌 පුලුවන් නම් වෙනස් විදිහට shorts ටිකක් දාන්න සතියකට එකක් වගේ

  • @siji1st
    @siji1st 2 ปีที่แล้ว +8

    නියමයි, තව Honda, Lamborghini Company වගෙ වල කතාවල story කරන්න.
    මේ video එකෙ Royce ගෙ මිය ගිය අවුරුද්ද 1933 දිනෙ නමුත් audio voice එක කියන්නෙ 1993 කියල නේද 🤔

    • @wishmalokaya1
      @wishmalokaya1  2 ปีที่แล้ว +9

      සමාවෙන්න ! නිවැරදි වන්නේ 1933 වසරයි.

  • @wasanaboxing
    @wasanaboxing 2 ปีที่แล้ว +1

    Thank for sharing ❤

  • @binarasathsanda__28
    @binarasathsanda__28 2 ปีที่แล้ว +1

    WISHMA LOKAYA ❤️❤️ බලන් ඉදපු VIDEO එකක්

  • @chamindawijesinghe420
    @chamindawijesinghe420 2 ปีที่แล้ว

    Great bro thanks

  • @dimithuasanka7008
    @dimithuasanka7008 2 ปีที่แล้ว

    ලස්සනයි අයියා

  • @rasikachandimal8156
    @rasikachandimal8156 ปีที่แล้ว

    ස්තුතියි 🙏

  • @asithakumara4575
    @asithakumara4575 ปีที่แล้ว +1

    Thanks brother

  • @chamikamihiraj4877
    @chamikamihiraj4877 ปีที่แล้ว

    ROLLS-ROYCE අම්මො පිස්සුවක් 🥰🥵❤️😘

  • @derivetv127
    @derivetv127 2 ปีที่แล้ว +1

    පට්ට

  • @madcreationwithnilan
    @madcreationwithnilan 2 ปีที่แล้ว +2

    ලංකාවෙ හිටියා නම් කවදාවත් මේ තැනට එන්න වෙන්නේ නෑ මිනිහට

  • @mdd5867
    @mdd5867 2 ปีที่แล้ว +1

    Supiri video ekak aaa ayye

  • @sansathuathuruliya
    @sansathuathuruliya 2 ปีที่แล้ว +2

    Good vedio.

  • @HithataMuis
    @HithataMuis 2 ปีที่แล้ว +1

    Maru අයියේ

  • @rathnayaka4627
    @rathnayaka4627 2 ปีที่แล้ว

    Thank you 🙏

  • @cnm8942
    @cnm8942 2 ปีที่แล้ว

    One of the best channel I have seen on TH-cam. I personally gained a lot of knowledge by waching these videos.
    😀

  • @shanikawanninayake6892
    @shanikawanninayake6892 2 ปีที่แล้ว +1

    Adath video eka maru

  • @nayanasridisanayaka895
    @nayanasridisanayaka895 2 ปีที่แล้ว

    nice video ma man🥰🥰

  • @PC-de5dl
    @PC-de5dl 2 ปีที่แล้ว

    Love that Video

  • @mudithmahendrajith8082
    @mudithmahendrajith8082 2 ปีที่แล้ว +1

    Rolls Royce වලහොදම car එක තමා Phantom black badge.එහි තීන්ත කොඩ් වල බර විතරක්. 45.5 kg.BMW 760li එකේ එන්ජිම තමයි RR ,එකටත් ගන්නේ 6.6 l V12 එන්ජිමක්.N74

  • @madushanpriyasath3591
    @madushanpriyasath3591 2 ปีที่แล้ว

    Thanks

  • @sathsarakarunarathna1772
    @sathsarakarunarathna1772 2 ปีที่แล้ว +2

    Nice wishme

  • @kavindagihan
    @kavindagihan 2 ปีที่แล้ว

    Very good content 👍👍🙏

  • @hemangakalhara
    @hemangakalhara ปีที่แล้ว

    එදත් අදත් කියනවා කට හඩ නම් පට්ට 😻🔥

  • @worldtravel3192
    @worldtravel3192 2 ปีที่แล้ว +5

    අධිෂ්ඨානය සහ කැපවීම තියෙනවානම්. දුප්පත්කම කියන්නේ වචනයක් විතරයි...
    එත් අපේ රටේ දූෂිත දේශපාලනය ටිකක් අමාරුයි

  • @nadunwijerathne7967
    @nadunwijerathne7967 2 ปีที่แล้ว +1

    Adath maru

  • @kavindagayan4325
    @kavindagayan4325 ปีที่แล้ว

    Adarei wishma lokaya ❤❤

  • @adheelivevlog
    @adheelivevlog 2 ปีที่แล้ว

    patta💖

  • @ateamfoundation6247
    @ateamfoundation6247 2 ปีที่แล้ว

    Good job

  • @Amazonworld2050
    @Amazonworld2050 2 ปีที่แล้ว +1

    Hangary යාව ගැන Video එකක් ගේන්නකෝ....🍃🕊️

  • @ZigmaHub
    @ZigmaHub 2 ปีที่แล้ว +3

    My dream car 😍😍❤️‍🔥💚

  • @lakminweerasooriya
    @lakminweerasooriya 2 ปีที่แล้ว

    [ 8:42 පොඩ්ඩක් නැවත බලන්න. 1993...] Anyway, a good video as always! Thank you! 👍👍👍

  • @confused_ungabunga
    @confused_ungabunga 2 ปีที่แล้ว +1

    ❤️My favourite 😍❤️ RR❤️

  • @mitchelstarc7159
    @mitchelstarc7159 2 ปีที่แล้ว +1

    Mama iye baluwa wishma lokaya rollce royce puda dewal dahayak ada eka patan gamma.Ithin mama asa naha rollce royce bentley wani smagam wlata mikada eke seat sadima sadaha harak marala harak ge hama gannawa e wage mama kochhara englanthayata kamathi wunatath🇬🇧 mama oya car samagam walata asa naha

  • @dhanushkafernando3495
    @dhanushkafernando3495 2 ปีที่แล้ว

    Patta👌

  • @Respect-dw5fk
    @Respect-dw5fk 2 ปีที่แล้ว +4

    🥺💝

  • @shanrescpectshort133
    @shanrescpectshort133 2 ปีที่แล้ว +1

    හේ හේ 2m ගහන්න ලගයී congratulations අයියේ🥰❤️🔥✌️🇱🇰

    • @darksl9428
      @darksl9428 2 ปีที่แล้ว

      Mawa sub karl sup ekak denwd..

  • @Fatimam-ho6gp
    @Fatimam-ho6gp 2 ปีที่แล้ว

    Good video bro

  • @t.k.s2607
    @t.k.s2607 2 ปีที่แล้ว +3

    ❤️🌟

  • @nimalipremathilaka4409
    @nimalipremathilaka4409 2 ปีที่แล้ว

    danne nethi deval godak igena gaththa

  • @duvindunirmitha
    @duvindunirmitha 2 ปีที่แล้ว +2

    Rolls Roys Is The Legendary icon In Automobile ❣️❣️

  • @Sachi_D_Silva
    @Sachi_D_Silva 2 ปีที่แล้ว +1

    ❤️😍🔥

  • @supeshalamahanama4232
    @supeshalamahanama4232 2 ปีที่แล้ว

    Super 💫i

  • @gamingmonster3142
    @gamingmonster3142 ปีที่แล้ว +1

    මන් හිටපු විදිය දන් ඉන්න ව්දිය එක්ක බලද්දි ඔයට මන් ගනත් ඔහ්ම කියන්න පුලුවන් වෙයි 💪🤟

  • @sasinduhasanka5842
    @sasinduhasanka5842 2 ปีที่แล้ว +2

    අයියේ audi සමාගම ගැන vedio එකක් කරන්නකො

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 ปีที่แล้ว +2

    😍👍🏻👍🏻